Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ශ්රි ලංකාව ඈත්තටම බෞද්ධ රටක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරන්න තියෙන්නේ මෙච්චරයි, බෞද්ධයා හා පන්සල අතර සම්බන්ධය වැඩිදියුණු කරනවා. හැම ගමකටම වගේ පන්සලක් තියෙනවා, පන්සලේ හාමුදුරුවොත් එක්ක ඒකාලේ මිනිස්සුන්ට තිබ්බේ හොඳ බැඳීමක් පන්සලේ හාමුදුරුවන් සිල්වත්ව වැඩහිටියා. ගමේ හැම කාර්යයකදීම ජාතික නායකයෙක් විදිහට හාමුදුරුවෝ වැඩකලා. අදත් සමහර ගම්වල එහෙමයි. එක එක තැන්වල කඩවල් වගේ පන්සල් දාගෙන බුදුදහම විකෘති කරන අය සුලුපිරිස නිසා එහෙම කියනවා වෙන්න ඇති. නමුත් ගමේ පන්සලේ ඊට වඩා ලොකු බැඳීමක් ගමත් එක්ක තිබුනා. අන්න ඒකයි ඇතිකරන්න ඕනේ. නාගරීක උනා කියලා ගැටලුවක් නෑ. මිනිස්සුයි එකතුවෙන්න ඕන.එතකොට ඔය දුස්ලිවත් කියන ස්වාමීන්වහන්සේලා ගැන වද වෙන්න දෙයක් නෑ.

ස්වාමීන්වහන්සේ කෙනෙකුගේ කාර්යය වෙන්නේ තමන් වැඩඉන්න පළාතේ ජනතාවගේ ආගමික කටයුතු විතරක් නෙවෙයි සිංහල බෞද්ධ සංස්කෘතියේත් ආරක්ශකයා වෙන එක. සිල්වත් ස්වාමීන්වහන්සේලා ලඟ බෞද්ධයෝ ඉන්නවා, අපි අර ව්යාපාරික බුදුදහම අතඇරලා ඉස්සර තිබුණ පංසල මූලික කරගත් දේකට ලංවුනා නම් ඔයා ඔය කියන ස්වාමීන්වහන්සේලාගේ වෙනස ඇතිකරන්න පුලුවන්. මොකද දුසිල්වතෙකුට පංසලක වැඩිකල් ඉඳගෙන ගිහියන්ට උපදෙස් දෙන්න බෑ

පංසලත් එක්ක සම්බන්ධය වැඩුනාම අපේ ආගම, ජාතිය සංස්කෘතිය වර්ධනය කරන්න පුලුවන්. අපේ සංස්කෘතිය වැඩිපුරම ආගමත් එක්කයි බැඳිලා තියෙන්නේ. අපි අපේ දේවල් ආරක්ශා කරගත්තානම් වෙන ආගම් වල අය අපිව ආක්රමණය කරන්න අපිව අනිත් ආගම් වලට හරවාගන්න, අපේ කාන්තාවෝ විවාහකරගන්න  වගේ දේවල් කරන්න බෑ.

මගේ point වෙන්නේ අපි පංසලට නැඹුරුවෙමු එතකොට සිල්වත් ස්වාමීන්වහන්සේලා ඇතිවෙයි කියන එක

[QUOTE="uzi101, post: 12657072, member: 383731"] [SIZE="4"][B]කරන්න තියෙන්නේ මෙච්චරයි, බෞද්ධයා හා පන්සල අතර සම්බන්ධය වැඩිදියුණු කරනවා. හැම ගමකටම වගේ පන්සලක් තියෙනවා, පන්සලේ හාමුදුරුවොත් එක්ක ඒකාලේ මිනිස්සුන්ට තිබ්බේ හොඳ බැඳීමක් පන්සලේ හාමුදුරුවන් සිල්වත්ව වැඩහිටියා. ගමේ හැම කාර්යයකදීම ජාතික නායකයෙක් විදිහට හාමුදුරුවෝ වැඩකලා. අදත් සමහර ගම්වල එහෙමයි. එක එක තැන්වල කඩවල් වගේ පන්සල් දාගෙන බුදුදහම විකෘති කරන අය සුලුපිරිස නිසා එහෙම කියනවා වෙන්න ඇති. නමුත් ගමේ පන්සලේ ඊට වඩා ලොකු බැඳීමක් ගමත් එක්ක තිබුනා. අන්න ඒකයි ඇතිකරන්න ඕනේ. [COLOR="Red"]නාගරීක උනා කියලා ගැටලුවක් නෑ[/COLOR]. මිනිස්සුයි එකතුවෙන්න ඕන.එතකොට ඔය දුස්ලිවත් කියන ස්වාමීන්වහන්සේලා ගැන වද වෙන්න දෙයක් නෑ. ස්වාමීන්වහන්සේ කෙනෙකුගේ කාර්යය වෙන්නේ තමන් වැඩඉන්න පළාතේ ජනතාවගේ ආගමික කටයුතු විතරක් නෙවෙයි සිංහල බෞද්ධ සංස්කෘතියේත් ආරක්ශකයා වෙන එක. [COLOR="red"]සිල්වත් ස්වාමීන්වහන්සේලා ලඟ බෞද්ධයෝ ඉන්නවා[/COLOR], අපි අර ව්යාපාරික බුදුදහම අතඇරලා ඉස්සර තිබුණ පංසල මූලික කරගත් දේකට ලංවුනා නම් ඔයා ඔය කියන ස්වාමීන්වහන්සේලාගේ වෙනස ඇතිකරන්න පුලුවන්. මොකද [COLOR="red"]දුසිල්වතෙකුට පංසලක වැඩිකල් ඉඳගෙන ගිහියන්ට උපදෙස් දෙන්න බෑ [/COLOR] පංසලත් එක්ක සම්බන්ධය වැඩුනාම අපේ ආගම, ජාතිය සංස්කෘතිය වර්ධනය කරන්න පුලුවන්. [COLOR="red"]අපේ සංස්කෘතිය වැඩිපුරම ආගමත් එක්කයි බැඳිලා තියෙන්නේ[/COLOR]. අපි අපේ දේවල් ආරක්ශා කරගත්තානම් වෙන ආගම් වල අය අපිව ආක්රමණය කරන්න අපිව අනිත් ආගම් වලට හරවාගන්න, [COLOR="red"]අපේ කාන්තාවෝ විවාහකරගන්න[/COLOR] :P:P:P වගේ දේවල් කරන්න බෑ. මගේ point වෙන්නේ අපි පංසලට නැඹුරුවෙමු එතකොට සිල්වත් ස්වාමීන්වහන්සේලා ඇතිවෙයි කියන එක [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom