Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රි ලංකා ක්‍රිකට් කම්බස් කල ඇන්ජලෝ ….
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රි ලංකා ක්‍රිකට් කම්බස් කල ඇන්ජලෝ ….

http://www.lankaleaks.net/2018/10/04/1944

ශ්‍රි ලංකා ක්‍රිකට් කම්බස් කල ඇන්ජලෝ …. බැට් එකක් නැතුව මැච් එකට ගිය ධනුෂ්ක…. “උඹට මේක ඕන නම් හෙට නොගහා ඉදපන් “…. ශ්‍රි ලංකා ක්‍රිකට් අවසන් ගමන් ගිය හැටි…

උපුල් තරංග අනාවරනය කලේ තරගයට පෙර දිනයේදි කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු විසින් ඔහුව තම ජිප් රථයේ නංවාගෙන ගාලු පාර දිගේ රැගෙන ගිය බවත් මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණය අසලදි රථයේ කැබින් හෝල් එල විවෘත කරන ලෙස තමාට පැවසු බවත් තමන් එසේ කළ පසු එතුලින් ඩොලර් මිටි තුන හතරක් වැටි ඇති බවත් ය. එහිදි ඔහු පවසා ඇත්තේ "උඹට මේක ඕන නම් හෙට නොගහා ඉදපන් යන්න" යි. නමුත් තරංග පවසා ඇත්තේ එම අවස්ථාව වන විට අදාළ වාහනය මාර්ග සංඥා සඳහා නැවති තිබු බැවින් තමන් එසැනින් වාහනයෙන් බැස ත්‍රිවිල් රථයක නැගි එහින් පිටවූ බවත් ය.

ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර, තරඟ පාවාදීම් අතින් දූෂිතම රට ශ්‍රී ලංකාව බවත්, ඊට අදාළ තොරතුරු සහ සාක්ෂි තමන් සතු බවත්, අයි.සී.සී. බලධාරීන් මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇති අවස්ථාවක ශ්‍රි ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් අතීශය වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කිරිම ලංකා ලීක්ස් අපගේ වගකිමකි.

ආසියානු කුසලාන තරගාවලියේ ලංකාව ඇති වෙච්ච පරාජයත් එක්ක ඇන්ජලෝ මැතිව්ස්ව කණ්ඩායමෙන් ඉවත් කළ අතර එම ඉවත් කිරීමත් සමග ලංකා පිලේ පුහුණුකරු මාධ්‍ය හමුවක් කැදවමින් ඇන්ජලෝ මැතිව්ස්ව ඉවත් කරන්න හේතු පැහැදිලි කිරිමක්ද කළා.

එ අතරින් එකක් වූයේ ක්‍රිකට් වලට අවශ්‍ය යෝග්‍යතාවය ඇන්ජලෝ සතුව නොපැවතීමයි. අනෙක් කාරණය ලෙස දැක්වූයේ ඔහු කඩුළු අතර දිවීමේදි (Runing between wickets) ඇති වෙලා තිබෙන ප්රශ්නය. එසේම මෙම ඉහත කරුණු දෙක කණ්ඩායම ඇතුලේ ඇති සාමුහික ක්‍රියාවලියට හා බැදීමට හානි කරන බවත් ඔහු පෙන්වා දුන්නා.

ඇත්ත වශයෙන්ම ගතහොත් ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමේ සිය ඔහුගේ දුවද්දි දැවි යාම පිළිබඳව විශ්ලේෂණය කළහොත් ඔහු එවැනි දැවි යාම් 65 කට මුහුණ දී ඇති අතර එය ලොව පිතිකරුවෙකු දුවද්දි දැවී යාමට මුහුණ දී ඇති වැඩිම සංඛ්‍යාව වේ. එයින් දෙවැනි තැන හිමිවන්නේ දුවද්දි දැවි යාම් 48 කට දායක වී ඇති A.B ඩිවිලියස් (AB de Villiers)ය. තුන්වෙනි ස්ථානය M.S Doni වන අතර එය දුවද්දි දැවි යාම් 44ක් වේ. හතරවෙනි ස්ථානය රොස් ටේලර්ට සතු වේ. එම ප්‍රමාණය 43ක් වන අතර දුවද්දි දැවි යාම් 41 කට හිමිකම් කියමින් තිලකරත්න ඩිල්ෂාන් 5 වෙනි ස්ථානයේ වේ.

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමුවෙනි 15 දෙනාගේ සංචිතය නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලංකා ලීක්ස් වෙබ් අඩවිය සමග කල අනාවරණයන්ට අනුව අනුව මෙම කාරණා මතුපිටින් දැක්වූ කාරණා පමණක් වන අතර අභ්‍යන්තරයේ මීට වඩා සංකීර්ණ කරුණු රාශියක් මැතිව්ස්ගේ ඉවත් කිරීම පිටුපස ඇති බව තහවුරු වි තිබේ.

එයින් බරපතළ කරුණ ලෙස ඔහු දැක්වූයේ ඇන්ජලෝ කණ්ඩායමේ නායකත්වය ගත් දිනයේ සිට තුන් ඉරියව් ක්‍රීඩකයින්ව කැපීමට ලක් කිරීමට ඔහු කටයුතු කිරීමයි. මැතිවිස්ගේ ප්‍රියතමයක් කණ්ඩායමේ තබා ගැනීමට ඔහුට මෙමගින් අවස්ථාව හිමි වුණා. මෙම ප්‍රියතමයන් අතරින් ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් හදුන්වා දිය හැකියි.

බැට් එකක් නැතුව මැච් එකට ගිය ධනුෂ්ක

ධනුෂ්ක ගුණතිලක වෙත පෞද්ගලික පුහුණුකරුවෙකු ඇති අතර ඔහුගේ නම විජේවර්ධනයි. මෙම විජේවර්ධන හා මැතිවිස් අතර ව්‍යාපාරික සම්බන්ධයක් පවතින අතර දෙදෙනා විසින් හවුල් ව්‍යාපාරයක් කරගෙන යන බවයි වාර්තා වන්නේ. පසුගිය දිනවල ධනුෂ්ක ගුණතිලක විනය විරෝධි ක්‍රියාවක් සඳහා ද චෝදනා ලද බවත් අපි මතක් කර දෙන්නෙමු. එම විනය විරෝධි ක්‍රියාවට දඩුවම් ලැබුණද ඔහු ආසියානු කුසලාන තරගාවලියට සහභාගි විය. නමුත් කිසිදු තරගයකට සහභාගි වූයේ නැත. එහිදි ශරීර උපදේශයන් පවසා සිටියේ ධනුෂ්ක ගුණතිලකට කොන්දේ අමාරුවක් හට ගත් බවයි. නමුත් අපට කරුණු අනාවරණය කළ ක්‍රීඩකයා පවසා සිටියේ ආසියානු කුසලානයට සහභාගි වීමට පෙර සිටිම ධනුෂ්කට කොන්දේ අමාරුව තිබු බවයි. නමුත් ඔහු එය දැනුම් දී නැති අතර ආසියානු කුසලානයට සහභාගි වීමට ඔහු ගෙනගිය ක්‍රිඩා ආම්පන්න වල සාමාන්‍යයෙන් ඔහු ගෙනියන බැට් තුන තියා එකදු බැට් එකක් හෝ ගෙන ගොස් නැත.

අපේ ප්රශ්නය වන්නේ පිතිකරුවෙකු බැට් එකක් හෝ නොමැතිව තරගාවලියකට සහභාගි වන විට මෙය නායකයා වශයෙන් ඇන්ජලෝ මැතිවුස් දැක්කේ නැද්ද යන්න යි. එසේම කණ්ඩායම් කළමනාකරු අසංග ගුරුසිංහ දකින්නේ නැද්ද යන්නයි? අඩුම තරමේ හතුරුසිංහ හෝ මේ බව නොදැක්කාද? නොඑසේනම් මොවුන් බුදිද යන්න යි. මේ පිළිබඳව ක්‍රිඩා කළමාණාකාරිත්වය සමඟ ප්‍රශ්න කළ ක්රීකඩයන් කිහිපදෙනෙක් හා ඇන්ජලෝ මැතිවුස්, ධනුෂ්ක ගුණතිලක අතර අතපය හුවමාරු වන අඩදබරයක තත්ත්වය පවා ඇති වූ බවයි අපට වාර්තා වූයේ. මෙම ගැටුම හටගෙන ඇත්තේ ඩුබායි වල ඔවුන් නතර වී සිටි හෝටලයේදී ය.

තරග වලට සහභාගි නොවුනද ධනුෂ්ක ගුණතිලක නිරන්තරයෙන් හෝටලයෙන් පිටතට යාම් ඊම් කළ ආකාරය මෙම ක්‍රීඩකයින් නීරීක්ෂණය කර තිබේ. එහිදු ඔවුන් දැනට තරග පාවා දීම් වලට සම්බන්ධ පුද්ගලයෙකු සමග ධනුෂ්ක ගුණතිලක හැසිරෙනු නිරීක්ෂණය කොට ඇති අතර මෙම ක්‍රීඩයන් විශ්වාස කරන්නේ ධනුෂ්කගේ පවා දීම වන්නේ ඔහු වෙනුවට එම සංචිතයට වෙනත් ක්‍රීඩකයෙකු ඇතුලත් වීමට ඉඩ නොදීම හා ඩූබායි වලට ගියද එකදු තරගයකට සහභාගි නොවී සිටීම බවයි.

අපට මෙම ක්රිඩයකයා හෙලි කළ තොරතුරු අනුව ධනුෂ්ක ගුණතිලක හමුවූ මෙම නියෝජිතයා සුප්‍රසිද්ධ (D-Company)සමාගම නියෝජනය කරන මුදලට තරග ඔට්ටු (Match-fixing)තබන ආයතනයේ නියෝජිතයෙක් බවට ඔවුන් සැක කරන බවයි. දැනට සිටින ලොව බලවත්ම පාතාල නායකයා ලෙස සලකන ඉන්දියාවේ දාවුත් ඊබ්‍රාහිම් දැනට ජීවත් වන්නේ ඩුබායි වල බව විශ්වාස කළ හැකි බවත් ඔහු සිය මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ ඩුබායි සිට බවටත් තොරතුරු ලැබි ඇත.

“උඹ මේ දේ කළේ නැත්නම් මේ තරගයට යන්නේ දෙන්නේ නෑ.” සනත්ගෙ තර්ජන

එසේ තිබියදි ලංකාවේ තරග මුදලට පවා දීම පිළිබඳව අල් ජසීරා නාලිකාව හෙලි කළ වීඩියෝවේ දි එම වාර්තා වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියාව පැමිණ හමු වූයේ ඉහත D-Company සමාගමේ නියෝජිතයෙක් ය. එසේම සනත් ජයසූරිය තේරිම් කමිටුවේ සිටි කාලයේ නව ක්‍රීඩකයන් හතලිස් ගණනක් කණ්ඩායම් වලට ආදේශ කළ ද එම ක්‍රීඩකයින් විසි ගණනක් පමණ ආබාධ වලට ලක් වීම වලට මුහුණ දෙනවා.

නමුත් මෙම ආබාධ වලට ලක් වීම පිළිබඳව නිශ්චිත වෛද්‍ය විමර්ශනයක් විධිමත් ආකාරයෙන් කොතැනකදි හෝ සිදු වී නොමැති අතර බෙහෝ ක්‍රීඩකයින් උදාහරණයක් ලෙස තමන් සහභාගි වන පළමු තරගයේදිම කඩුළු ත්‍රිත්වයක් (හැට්රික්) වාර්තා කළ මලිදු හසරංග, තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ජීවන් මෙන්ඩිස් නම් ක්‍රිඩකයා, අකිල ධනංජය වැනි ක්‍රීඩකයන්ට විශාල කැපිල්ලක් සනත් ජයසුරියගෙන් සිදු වී ඇත.

හැමදාම උදෑසන 6.30 ට ක්‍රිකට් ආයතනයේ ජිම් එකේ ව්‍යායාම් සඳහා පැමිණෙණ සනත් ගේ ඇගේ තෙල් ගල්වා ඔහුව සම්භාහන කිරීම මෙම ක්‍රීඩකයන්ගේ පුරුද්දක් බවට එකල පත් ව තිබුණි. මෙහිදි සනත් ජයසූරිය මෙම ක්‍රීඩකයන්ට ප්‍රසිද්ධයේ තර්ජනය කරමින් ‘උඹ මේ දේ කළේ නැත්නම් මේ තරගයට යන්නේ දෙන්නේ නෑ.’ යනුවෙන් පවසමින් මෙම ක්‍රිඩකයින්ව අපහසුතාවයට පත් කළ බවත් ප්‍රසිද්ධ රහසක් වි තිබේ.

මේ ක්‍රිඩකයන් සමඟ අපේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න, මෑතකාලයේ දක්ෂතා පෙන්නුවද අපි ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු සංචාරයේ දි ඔහු ලකුණු අතරට පැමිණියේම නැති ක්‍රීඩකයෙක් විය. නමුත් එම පසු බැසීම් හමුවේ වුවද ඔහුව දිගින් දිගටම කණ්ඩායමේ තබා ගත් නමුත් දිමුත් තරමටම පසු බැසි ක්‍රීඩකයෙක් නොවු කෞෂාල් සිල්වා කණ්ඩායමෙන් ඉවත් කිරීමට තේරිම් කමිටුව ඒ කල කටයුතු කරනු ලැබීය. එයට හේතුව වූයේ සනත් ඔහුට අකමැති වීමයි. නමුත් දිමුත්ව තබා ගැනීමට ප්‍රධාන හේතුව වූයේ තමා සහභාගි වන සෑම ටෙස්ට් තරගයකදීම, එක් දින තරගයකදීම හා විස්සයි විස්සේ තරගයේදීම ලැබෙන ක්‍රිඩා ගාස්තුවෙන් (Match Fee) 50% ක් දිමුත් විසින් සනත්ට ගෙවීමයි.

තරුණ ක්‍රීඩකයෝ අතර මේ ප්‍රශ්න සාකච්ඡා වීමට ඉඩ නොදුන්නද මේ සම්බන්ධයෙන් මදක් ආවේගශීලිව හා කෙලින් කතා කළ පුද්ගලයෙක් ලෙස ලසිත් මාලිංග හැදින්විය හැකියි. කට නිසා මාලිංගව කපා දැමුණු බව සැබවින්ම පවසා සිටියද සැබවින්ම මාලිංගව ඉවත් කිරීමට හේතුව වූයේ මාලිංග මෙම ප්‍රශ්න පිළිබඳව ක්‍රීඩකයන් අතරේ හා කළමණාකාරිත්වය සමඟ සාකච්ඡා කිරීමයි. එසේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යම් පමණකට හෝ කණ්ඩායම ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ උපුල් තරංග හටද කැපිල්ල දැමීමට මැතිව්ස් සමත් වී ඇත. එසේම සනත් ජයසුරීය තේරීම් කමිටුවේ සිටි කාලයේද උපුල් තරංගට මෙවැනිම කැපිල්ලක් සනත් විසින් දමා ඇත. එමෙන්ම එක් දින නායකත්වය දිනේෂ් චන්දිමාල් ට ලබා දීම පිළිබඳව මුළු කණ්ඩායම ම සතුටට පත් වී ඇති බවයි මේ වබ විට වාර්තා වී ඇත්තේ. අපට තොරතුරු ලබා දුන් ක්‍රීඩකයා පවසා සිටියේ මාලිංග වෙත නායකත්වය ලබා දෙනු ඇතැයි සිතා සිටියද ඔහු සම්බන්ධයෙන් ද ප්‍රශ්න ඇති බවයි. ඒ විශේෂයෙන්ම ඉන්දියානු තරග සම්බන්ධයෙනි.

ශ්‍රි ලංකා කණ්ඩායම කැබලි කැබලි වලට කැඩි යයි…

හතුරුසිංහ පැමිණි අවධියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් ලබා දෙන ලෙසට පවසා සිටියද ඔහුගේ තත්ත්වය පිළිබඳව ක්‍රීඩකයින් කිහිපදෙනෙක් විවිධ මාර්ග ඔස්සේ හතුරුසිංහට දැනුම් දී ඇත.

එහිදි හතුරුසිංහ පවසා ඇත්තේ “අපි තව ටික කාලයක් බලමු මොකද වෙන්නේ” යන්නයි. එසේම මැතිවිස් තරගයට බැට් කිරීමට පැමිණෙන විටදි අනෙක් පස බැට් කිරීමට කිසිම ක්‍රීඩකයෙක් කැමති නැති බවත් එම ක්‍රීඩකයා අප හා පවසා සිටියා. මන්ද යත් මැතිව්ස් සමග ඉනිම සෙල්ලම් කරද්දි දුවද්දි දැවි යාමට මුහුණ දිමට ඔවුන්ට සිදු වන බැවිනි.

මෙවර බංගලාදේශය සමඟ පැවති තරගයේදීද දුවද්දි දැවි යාමක් සිදු වූ අතර 2017 දීද ICCලංකාවට පැමිණ මේ පිළිබඳව අගමැතිවරයාව හා ක්‍රිඩා ඇමතිවරයා හමුවි ඇත.එම හමුවීම කළේ ICC හී මාෂල් නම් නිලධාරියා වේ. එසේම දැනට ලංකාවේ ක්‍රිකට් වලදි සිදුවන දූෂණ සම්බන්ධ විමර්ශන පිළිබඳව වාර්තාවක් ලබා දී ඇති බවත් වාර්තා වේ. එසේම එංගලන්ත සංචාරයට පෙර ලංකාවේ ක්‍රීඩකයන්ට කතා කිරීමට ඔහුට අවශ්‍ය වී තිබේ, මේ ක්‍රීඩකයාට අනුව කණ්ඩායමේ ඇති ව ඇති ප්‍රශ්න, දූෂණ හා වංචා පිටුපස කණ්ඩායමේ ප්‍රධාන පෙලේ කිහිපදෙනෙක් ඇති අතර එයින් ඇන්ජලෝ මැතිව්ස් ප්‍රධාන වේ.

කාන්තා ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ගැනිම

ඊට අමතරව ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයාගේ පුද්ගලික කළමනාකරු විජේවර්ධන, විස්තර විචාරකයෙක් වන රොෂාන් අබේනායක, ජීවන්ත කුලතුංග මොහු ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු බවට පත් ව සිට. කාන්තා ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම නිසා ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඉවත් කළ පුද්ගලයෙක් විය.

එකල ජීවන්තගේ පත් වීම සිදු කළේ සනත් ජයසූරිය විසිනි. තවද මරියෝ නම් පුද්ගලයෙක් ඇතුළුව මෙ සියළු දෙනා දා මේ ක්‍රියාවලිය පිටුපස ඇත. අපට තොරතුරු ලබා දුන් ක්‍රීඩකයා අනුව ඉදිරියේදි පැවැත්වෙන සියළු ම තරග මේ වන විට මුදලට විකිණි ඇත. ඔහු තවදුරත් පවසා සිටියේ මෙවර එංගලන්තය සමඟ ටෙස්ට් තරගයට මුහුණ දෙන තරගයට ඇතුලත් වීමට තමාට බොහෝ සෙයින් ඉඩ කඩක් ඇති බවත් එසේ වුවහොත් පළමුවෙනි දවසේම එම තරගයට සිදුවන දේ පැවසීමට හැකියාව ඇති බවත් ය. එසේම ඉතා අප්‍රසන්න හැගීමකින් යුතුව සියළු දෙනා මෙම කණ්ඩායමේ ක්‍රිඩා කරන බවත් ඔහු පවසා සිටියාය. ඇන්ජලෝ විසින් දිගින් දිගටම කැපීම එල්ල කරන ක්‍රීඩකයෙක් ලෙස අජන්ත මෙන්ඩිස් හැදින්විය හැකි ය.

එසේම අපගේ හොද ආරම්භක පිතිකරුවන් බවට පත් ව සිටි මලින්ද වර්ණපුර, තරංග පරණවිතාන වැනි ක්‍රීඩකයන්ද මෙම කැපිල්ලට ලක් වී ඇති අතරම සනත් ජයසූරිය ද මෙයට සම්බන්ධය. එසේම අපේ තේරීම් කරු ලෙස ක්‍රියා කරන ග්රැහම් ලැබ්රෝයි, ඔහු තේරුම්කරුවෙකු ලෙස හැදිවුවද ඔහු ක්‍රියා කරන්නේ තීරකවරයෙක් ලෙස බැවින් මාධ්‍ය මගින් උලුප්පා දැක්වූවද එහි තවම විශාල ප්‍රශ්නයක් හට ගෙන නොමැති බවත් එම ක්‍රීඩකයා සඳහන් කළා. මන්දයත් මේ වන විගඩම් සමඟ මෙම තත්ත්වය වඩා හොඳ බවයි ඔහු සඳහන් කළේ. ග්රැහම් ලැබ්රෝයි කණ්ඩායමේ දේවල් වලට අත පෙවීම් වැඩි වී ඇති බවත් එයට සමහරු නම් අකමැති බවත් සඳහන් කළ එම ක්‍රීඩකයා මේ සිදු වී ඇති සිදුවීම් සමඟ එම තත්ත්වය වඩාත් හොද බවයි පවසා සිටියේ.

“උඹට මේක ඕන නම් හෙට නොගහා ඉදපන් යන්න”

විශේෂයෙන්ම පරණ ක්‍රීඩකයින් වන දිල්රුවන් පෙරේරා හා රංගන හේරත් මේ ඇති වී ඇති ප්රශ්නය සමග ක්‍රිඩා කිරීමට දැඩි අප්‍රසාදයකින් පසුව න බවත් ඔහු සඳහන් කර සිටියා. එක් වරක් උපුල් තරංග 2011 ලෝක කුසලානය ආසියාවේ පැවැත්වූ අවස්ථාවේ දි අවසන් පූර්ව තරගය ලංකාවේ පැවැත්වූ බවත් නවසීලන්තයට එරෙහිව තරග කළ එම තරගයේ ආරම්භ පිතිකරුවන් දෙපළ නොදැවී සම්පූරණ තරගයම ඉවර කොට ඇති අතර, අපට තොරතුරු ලබා දෙන ක්‍රීඩකයා ඒවලෙහි කණ්ඩායමේ නොසිටියද ඔහුට පසුව ආරංචි වී ඇත්තේ තරගයෙන් පසුව උපුල් තරංග පවසා ඇත්තේ තරගයට පෙර දිනයේදි කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු විසින් ඔහුව තම ජිප් රථයේ නංවාගෙන ගාලු පාර දිගේ රැගෙන ගිය බවත් මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණය අසලදි රථයේ කැබින් හෝල් එල විවෘත කරන ලෙස තමාට පැවසු බවත් තමන් එසේ කළ පසු එතුලින් ඩොලර් මිටි තුන හතරක් වැටි ඇති බවත් ය.

එහිදි ඔහු පවසා ඇත්තේ “උඹට මේක ඕන නම් හෙට නොගහා ඉදපන් යන්න” යි. නමුත් තරංග පවසා ඇත්තේ එම අවස්ථාව වන විට අදාළ වාහනය මාර්ග සංඥා සඳහා නැවති තිබු බැවින් තමන් එසැනින් වාහනයෙන් බැස ත්‍රිවිල් රථයක නැගි එහින් පිටවූ බවත් ය. එසේම හෙට තරගය තිබියදි එම අවස්ථාවේ සංගක්කාර විසින් වෙළඳ දැන්විමක් කොළඹ ක්රිඩාංගනයකදි රූගත කරමින් සිට ඇති අතර උපුල් එවෙලෙහිම ගොස් සංගක්කාර වෙත මේ බව දන්වා ඇත. එවිට සංගක්කර පවසා ඇත්තේ මේ වේලාවේ නිශ්ශබ්දව සිටීම වඩාත් සුදුසු බවත්, එම ගණුදෙණුව පිළිබඳව පවසා කණ්ඩායම අවුල් කිරීමට කටයුතු නොකරන ලෙසත් ය.

තිලංගගේ රේස් බයි රේස් (Race by Race)

එම ක්‍රීඩකයා තවත් පවසා සිටියේ අද වන විට මෙම තරග වලට ඔට්ටු තැබීම තිලංග සුමතිපාලගේ රේස් බයි රේස් (Race by Race) සමාගමේ කොළඹ පිහිටි එක් මධ්‍යස්ථානයක ඉතා සීමිත පිරිසකට පමණක් සීමා කර ඇත. එහිදි තිලංග ගේ සමීප ඥාතියෙක් හරහා තරග වලට ඔට්ටු තැබීම ජයටම සිදු වන බවයි. මෙතෙක් එම රේස් මධ්‍යස්ථාන්යේ පෞද්ගලික කාමරයක මෙම ඔට්ටු තැබීම සිදු වූවද අර්ජුන රණතුංග වෙත මේ සම්බන්ධ තොරතුරු ආරංචි වීම නිසා අද වන විට මෙම ඔට්ටු තැබීම විවිධ විවිධ ස්ථානවලදි සිදුවන බවයි ඔහු පවසන්නේ. මෙය ජාත්‍යන්තර තරග පාවා දීමක් නොවුනත් තිලංග දේශිය වශයෙන් කරන තරග පවා දීමක් ලෙස එය හැදින්විය හැකිය. මෙම ලංසු තැබීමේ අඩුම ලංසුව බෝලයට පවා දමන බවයි ඔහු පවසා සිටියේ. මෙම ඔට්ටු තැබීමේදී අවම ලංසුව රුපියල් 15,000 සිට ආරම්භ වන බවත් එම ක්‍රීඩකයා පවසා සිටියා. මේ සියළුම තොරතුරු පවසා එම ක්‍රීඩකයා පවසා සිටියේ බලා සීටීමට බැරි ම තැන දි මෙසේ කට ඇරිය බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පිළිබඳව සෙවීම සඳහා 2017 වසරේ සිට ලංකාවේ නේවාසිකව සිට මේ පිළිබඳව විමර්ශනය සිදු කරන ICC නිලධාරින් ලංකාවේ ඉන්න බැවින් මේ සම්බන්ධයෙන් කිසිවක් නොපවසන ලෙස අපේ ඉහළ නිලධාරින් වක්රාකාර අනතුරු ඇගවීම් අපෙගේ ක්‍රීඩකයින්ට ලබා දි ඇති බවත් ඔහු සඳහන් කළා. එසේම කුසල් මෙන්ඩිස් අතින් සිදුවන සියළු පසු බෑම් තරග පාවා දීම් හරහා සිදු වන බවට තමා ඉතා විශ්වාසයෙන් පවසන බවත් ඔහු සඳහන් කර සිටියා.

මෙන්ඩිස් පළමු ක්‍රීඩකයා ලෙසට පිටියට එවීම පිළිබදව ගැටළු ඇති වූ අවස්ථාවේ දි එය කණ්ඩායමේ තීරණයක් බව ඇන්ජලෝ පවසා සිටියද,තමාද එම රැස්වීමේ සිටි බවත් එවැන්නක් සිදු නොවු බවත් ඔහු සඳහන් කළා. හතුරුසිංහ දිගුන් දිගටම එම තීරණයට විරුද්ධව සිටියද ඇන්ජලෝගේ දීර්ඝ කරුණු දැක්වීම් හමුවේ කුසල් ද එම තීරණයට කැමැත්ත පළ කළ බවත් ය, මේ සම්බන්ධයෙන් හතුරුසිංහගේ මතය වූයේ කුසල් ට තුන්වන ස්ථානයේ සූදානම් වීමට ඉඩ ලබා දිය යුතු බවයි. කුසල්ට ආරම්භක පිතිකරු ලෙස පැමිණීමට සිදු වූයේ ධනුෂ්ක ගුණතිලක ගොස් තරගයට සහභාගි නොවී සිටීම නිසා ය. ඒ අනුව මෙම ක්‍රීඩකයා පවසා සිටින්නේ ඇන්ජොලෝ මැතිව්ස් ව එක් දින තරග වලින් ඉවත් කොට ටෙස්ට් තරග වලට යොමු කිරීම හරහා සිදුවන්නේ ද මෙම දෙයම පමණක් බවත් ය.

තමන් ඕස්ට්‍රේලියා තරගය ජයග්‍රහණය කර බව පවසමින් මැතිව්ස් පම්පෝරි ගැසුවද ගාල්ලේ තරගයේදි දින තුනකට දඟ කැවුණු ලෙස තණ කපා සකස් කළ පිට්ටනියක ක්‍රිඩා කළ බව අල් ජසීරා නාලිකා හෙලිදරව්ව්වේ පවා පෙන්වා දී තිබුන අතර මෙහි දී බුකීකරුවන් ගාල්ලේ තණතිල්ල සකසන්නා යැයි කියාගන්නා තරංග ඉන්දික නැමැත්තෙක් හා පළමු පෙළ ක්‍රීඩකයෙක්ව හුන් තරිඳු මෙන්ඩිස්ව හමු වන අතර, එහි දී ඉන්දික පවසන්නේ 2016 වසරේ ගාල්ලේ දී ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගය දින 3ක් තුළ නිමවන පරිදි දඟ පන්දුයවන්නන්ට වාසිදායක ලෙස තණතිල්ල නිමැවූ බව, හා 2017 වසරේ ගාල්ලේදීම පැවති ඉන්දු- ශ්‍රී ලංකා ටෙස්ට් තරගය පිතිකරුවන්ට වාසිදායක වන ලෙස තණතිල්ල සැකසූ බව යි.

මෙම ක්‍රීඩකයන් ක්‍රීඩා කළ තරග ප්‍රමාණය කීයද, එම එකි තරගයකට ලැබෙන මුදල කොපමණ ද, මාසික ව කෝන්ත්රාත්තුව පරිදි ලැබෙන මාසික වැටුප ආදි සියල්ල එකතු කොට එයට වඩා වත්කම් තිබේද යන්න පිළිබඳව විමර්ශනය කිරීමට හැකිනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දිය යුතු බව යි. එසේ කළහොත් කණ්ඩායමේ ක්‍රීඩකයින් 90% කගේ පමණ හොර වැඩ හසු කර ගැනීමට හැකි බවත් ලංකා ලීක්ස් සමග සියල්ල අනාවරණය කල ක්‍රිඩකයා සඳහන් කළා.

ICC යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රබල අනතුරු ඇඟවීමක්!

මේ අතර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.තරඟ පාවාදීම් සම්බන්ධයෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ පසුගිය ඉරිදා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදියි. ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර, තරඟ පාවාදීම් අතින් දූෂිතම රට ශ්‍රී ලංකාව බවත්, ඊට අදාළ තොරතුරු සහ සාක්ෂි තමන් සතු බවත්, අයි.සී.සී. බලධාරීන් මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

අඛණ්ඩව මෙම තත්ත්වය පැවතියහොත් ටෙස්ට් තත්ත්වය ඉවත් කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන කපා හැරීමටත් සිදුවන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය, වැඩිදුරටත් දැනුම් දී ඇති බව සඳහන්. රටේ මිනිසුන් මාධ්‍ය සමාජ ජාලා වල කොතරම් ලංකාවේ වර්තමාන ක්‍රිකට් වලට විරෝධය පැවත් වගකිවයුතු දේශපාලන බල අධිකාරිය එනම් ක්‍රීඩා ඇමති ඇතුළු ආණ්ඩුව කනකට නොගෙන තම පක්ෂයේ හිතවතා වෙනුවෙන් හිටපු දයාසිරි නම් පුද්ගලයා මෙන්ම වර්තමාන ෆයිසර් නම් ඇමතිවරයා සිටි. වර්තමාන ඇමති ෆයිසර් පත්වූ පළමු දිනයේ පවසා සිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන ජනාධිපතිගේ උපදෙස් අනුව ක්‍රියා කරන බවයි.

මේ රටේ ක්‍රිකට් අතුගා දමා හෝ තමන්ගේ මුදල් ටික රැස් කර ගැනීමට වෙහෙස වෙන මෙවන් නින්දිත පුද්ගලයින් මේ ලක් දෙරණේ ඉපදී ඇත්තේ රටේ එකාලගේම ආනන්තර්ය පාපකර්මයක් නිසා යයි කීමට හැර කීමට කිසිවක් නැත. අධර්මිෂ්ටයන් ඇස් පනාපිට මේ දෙරණේ අතුගැවී ගිය හැටි අප දැක ඇත. මේ හිතුවක්කාරී මුදල්මතම සියල්ල පාවා දෙන මේ අදමයින් සියල්ල මේ දෙරණේ අප ඇස් ඉදිරිපිටම පවුල් පිටින් අතුගැවී යත්වා කියා ප්‍රාර්ථනා කිරීම හැර වෙන විකල්පයක් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ සියල්ලට නැත.

ජීවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ සිද්ධිය

බුකීකරුවන් විසින් තරග මුදලට පාවාදීම සඳහාම වූ තරගාවලියක් එක්සත් අරාබි එමීර රාජ්‍යයේ පැවත්වීමට තීරණය කරන අතර, මෙහි දී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 4ක් හෝ 5ක් ඇතුළත් කිරීමට ඔවුන් සැළසුම් කරනවා. මෙම විදෙස් ක්‍රීඩකයින් ඇතුළත් කරන්නේ ඔවුන් ලවා කලින් සැළසුම් සකස්කරගත් පරිදි විවිධ ක්‍රියාකාරකම් සිදුකරවීම සඳහා යි. එවිට ඔවුන් ඒ අනුව ඔට්ටු අල්ලන අතර ඒවායින් මුදල් ඉපැයීම සිදු වෙනවා.

ගාල්ල ක්‍රීඩාංගණය හා තණතිලි සැකසීම

අල් ජසීරාවේ මුදලට තරග පාවා දීමේ වීඩියෝව හා ශ්‍රී ලංකාව මුලින්ම සම්බන්ධ වන්නේ, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති ටෙස්ට් තරග දෙකක් මුදලට පාවාදීම සිදුවීයැ යි කියන සිද්ධිය සමග යි. මෙහි දී බුකීකරුවන් ගාල්ලේ තණතිල්ල සකසන්නා යැයි කියාගන්නා තරංග ඉන්දික නැමැත්තෙක් හා පළමු පෙළ ක්‍රීඩකයෙක්ව හුන් තරිඳු මෙන්ඩිස්ව හමු වන අතර, එහි දී ඉන්දික පවසන්නේ 2016 වසරේ ගාල්ලේ දී ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගය දින 3ක් තුළ නිමවන පරිදි දඟ පන්දුයවන්නන්ට වාසිදායක ලෙස තණතිල්ල නිමැවූ බව, හා 2017 වසරේ ගාල්ලේදීම පැවති ඉන්දු- ශ්‍රී ලංකා ටෙස්ට් තරගය පිතිකරුවන්ට වාසිදායක වන ලෙස තණතිල්ල සැකසූ බව යි. එමෙන්ම තමන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකට තණතිලි සැකසීම සිදුකළ හැකි බවත්, අවශ්‍ය විටෙක කඩතොළු කිරීම් ද සිදුකළ හැකි බවත් ඔහු පවසනවා. මීට අමතරව ඔවුන් 2018 නොවැම්බරයේ ගාල්ලේ දී පැවැත්වෙන එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තණතිල්ල දඟපන්දු යවන්නන්ට උචිත පරිදි සකසන්නට ද සාකච්ඡා කරනවා.

දිල්හාර ලොකුහෙට්ටිගේ (වමේ)හා ජීවන්ත කුලතුංග

මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් තෝරාගැනීමේ දී සිය ක්‍රිකට් ජීවිතයේ අවසාන භාගයේ පසුවෙන ක්‍රීඩකයින් හා ඉතා ලාබාල ක්‍රීඩකයින් තෝරාගැනීමට ඔවුන් උනන්දු වෙනවා. ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩකයින් දෙපලක් වන ජීවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ මේ තරග පාවාදීමේ කතාවට සම්බන්ධ වන්නේ එලෙසයි. ඔවුන් බුකීකරුවන් හමුවී තමන් තව දුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා නොකරන නිසා හා වෘත්තීය මට්ටමින් තවමත් විස්සයි විස්සේ තරග ක්‍රීඩා කරන නිසා පෙර කී තරගාවලියට සහභාගී වීමට කැමැත්ත පළකරනවා.

[QUOTE="Pitihum, post: 23719213, member: 560456"] [b]ශ්‍රි ලංකා ක්‍රිකට් කම්බස් කල ඇන්ජලෝ ….[/b] [url]http://www.lankaleaks.net/2018/10/04/1944[/url] ශ්‍රි ලංකා ක්‍රිකට් කම්බස් කල ඇන්ජලෝ …. බැට් එකක් නැතුව මැච් එකට ගිය ධනුෂ්ක…. “උඹට මේක ඕන නම් හෙට නොගහා ඉදපන් “…. ශ්‍රි ලංකා ක්‍රිකට් අවසන් ගමන් ගිය හැටි… උපුල් තරංග අනාවරනය කලේ තරගයට පෙර දිනයේදි කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු විසින් ඔහුව තම ජිප් රථයේ නංවාගෙන ගාලු පාර දිගේ රැගෙන ගිය බවත් මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණය අසලදි රථයේ කැබින් හෝල් එල විවෘත කරන ලෙස තමාට පැවසු බවත් තමන් එසේ කළ පසු එතුලින් ඩොලර් මිටි තුන හතරක් වැටි ඇති බවත් ය. එහිදි ඔහු පවසා ඇත්තේ "උඹට මේක ඕන නම් හෙට නොගහා ඉදපන් යන්න" යි. නමුත් තරංග පවසා ඇත්තේ එම අවස්ථාව වන විට අදාළ වාහනය මාර්ග සංඥා සඳහා නැවති තිබු බැවින් තමන් එසැනින් වාහනයෙන් බැස ත්‍රිවිල් රථයක නැගි එහින් පිටවූ බවත් ය. ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර, තරඟ පාවාදීම් අතින් දූෂිතම රට ශ්‍රී ලංකාව බවත්, ඊට අදාළ තොරතුරු සහ සාක්ෂි තමන් සතු බවත්, අයි.සී.සී. බලධාරීන් මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇති අවස්ථාවක ශ්‍රි ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් අතීශය වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කිරිම ලංකා ලීක්ස් අපගේ වගකිමකි. ආසියානු කුසලාන තරගාවලියේ ලංකාව ඇති වෙච්ච පරාජයත් එක්ක ඇන්ජලෝ මැතිව්ස්ව කණ්ඩායමෙන් ඉවත් කළ අතර එම ඉවත් කිරීමත් සමග ලංකා පිලේ පුහුණුකරු මාධ්‍ය හමුවක් කැදවමින් ඇන්ජලෝ මැතිව්ස්ව ඉවත් කරන්න හේතු පැහැදිලි කිරිමක්ද කළා. එ අතරින් එකක් වූයේ ක්‍රිකට් වලට අවශ්‍ය යෝග්‍යතාවය ඇන්ජලෝ සතුව නොපැවතීමයි. අනෙක් කාරණය ලෙස දැක්වූයේ ඔහු කඩුළු අතර දිවීමේදි (Runing between wickets) ඇති වෙලා තිබෙන ප්රශ්නය. එසේම මෙම ඉහත කරුණු දෙක කණ්ඩායම ඇතුලේ ඇති සාමුහික ක්‍රියාවලියට හා බැදීමට හානි කරන බවත් ඔහු පෙන්වා දුන්නා. ඇත්ත වශයෙන්ම ගතහොත් ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමේ සිය ඔහුගේ දුවද්දි දැවි යාම පිළිබඳව විශ්ලේෂණය කළහොත් ඔහු එවැනි දැවි යාම් 65 කට මුහුණ දී ඇති අතර එය ලොව පිතිකරුවෙකු දුවද්දි දැවී යාමට මුහුණ දී ඇති වැඩිම සංඛ්‍යාව වේ. එයින් දෙවැනි තැන හිමිවන්නේ දුවද්දි දැවි යාම් 48 කට දායක වී ඇති A.B ඩිවිලියස් (AB de Villiers)ය. තුන්වෙනි ස්ථානය M.S Doni වන අතර එය දුවද්දි දැවි යාම් 44ක් වේ. හතරවෙනි ස්ථානය රොස් ටේලර්ට සතු වේ. එම ප්‍රමාණය 43ක් වන අතර දුවද්දි දැවි යාම් 41 කට හිමිකම් කියමින් තිලකරත්න ඩිල්ෂාන් 5 වෙනි ස්ථානයේ වේ. ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමුවෙනි 15 දෙනාගේ සංචිතය නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලංකා ලීක්ස් වෙබ් අඩවිය සමග කල අනාවරණයන්ට අනුව අනුව මෙම කාරණා මතුපිටින් දැක්වූ කාරණා පමණක් වන අතර අභ්‍යන්තරයේ මීට වඩා සංකීර්ණ කරුණු රාශියක් මැතිව්ස්ගේ ඉවත් කිරීම පිටුපස ඇති බව තහවුරු වි තිබේ. එයින් බරපතළ කරුණ ලෙස ඔහු දැක්වූයේ ඇන්ජලෝ කණ්ඩායමේ නායකත්වය ගත් දිනයේ සිට තුන් ඉරියව් ක්‍රීඩකයින්ව කැපීමට ලක් කිරීමට ඔහු කටයුතු කිරීමයි. මැතිවිස්ගේ ප්‍රියතමයක් කණ්ඩායමේ තබා ගැනීමට ඔහුට මෙමගින් අවස්ථාව හිමි වුණා. මෙම ප්‍රියතමයන් අතරින් ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් හදුන්වා දිය හැකියි. බැට් එකක් නැතුව මැච් එකට ගිය ධනුෂ්ක ධනුෂ්ක ගුණතිලක වෙත පෞද්ගලික පුහුණුකරුවෙකු ඇති අතර ඔහුගේ නම විජේවර්ධනයි. මෙම විජේවර්ධන හා මැතිවිස් අතර ව්‍යාපාරික සම්බන්ධයක් පවතින අතර දෙදෙනා විසින් හවුල් ව්‍යාපාරයක් කරගෙන යන බවයි වාර්තා වන්නේ. පසුගිය දිනවල ධනුෂ්ක ගුණතිලක විනය විරෝධි ක්‍රියාවක් සඳහා ද චෝදනා ලද බවත් අපි මතක් කර දෙන්නෙමු. එම විනය විරෝධි ක්‍රියාවට දඩුවම් ලැබුණද ඔහු ආසියානු කුසලාන තරගාවලියට සහභාගි විය. නමුත් කිසිදු තරගයකට සහභාගි වූයේ නැත. එහිදි ශරීර උපදේශයන් පවසා සිටියේ ධනුෂ්ක ගුණතිලකට කොන්දේ අමාරුවක් හට ගත් බවයි. නමුත් අපට කරුණු අනාවරණය කළ ක්‍රීඩකයා පවසා සිටියේ ආසියානු කුසලානයට සහභාගි වීමට පෙර සිටිම ධනුෂ්කට කොන්දේ අමාරුව තිබු බවයි. නමුත් ඔහු එය දැනුම් දී නැති අතර ආසියානු කුසලානයට සහභාගි වීමට ඔහු ගෙනගිය ක්‍රිඩා ආම්පන්න වල සාමාන්‍යයෙන් ඔහු ගෙනියන බැට් තුන තියා එකදු බැට් එකක් හෝ ගෙන ගොස් නැත. අපේ ප්රශ්නය වන්නේ පිතිකරුවෙකු බැට් එකක් හෝ නොමැතිව තරගාවලියකට සහභාගි වන විට මෙය නායකයා වශයෙන් ඇන්ජලෝ මැතිවුස් දැක්කේ නැද්ද යන්න යි. එසේම කණ්ඩායම් කළමනාකරු අසංග ගුරුසිංහ දකින්නේ නැද්ද යන්නයි? අඩුම තරමේ හතුරුසිංහ හෝ මේ බව නොදැක්කාද? නොඑසේනම් මොවුන් බුදිද යන්න යි. මේ පිළිබඳව ක්‍රිඩා කළමාණාකාරිත්වය සමඟ ප්‍රශ්න කළ ක්රීකඩයන් කිහිපදෙනෙක් හා ඇන්ජලෝ මැතිවුස්, ධනුෂ්ක ගුණතිලක අතර අතපය හුවමාරු වන අඩදබරයක තත්ත්වය පවා ඇති වූ බවයි අපට වාර්තා වූයේ. මෙම ගැටුම හටගෙන ඇත්තේ ඩුබායි වල ඔවුන් නතර වී සිටි හෝටලයේදී ය. තරග වලට සහභාගි නොවුනද ධනුෂ්ක ගුණතිලක නිරන්තරයෙන් හෝටලයෙන් පිටතට යාම් ඊම් කළ ආකාරය මෙම ක්‍රීඩකයින් නීරීක්ෂණය කර තිබේ. එහිදු ඔවුන් දැනට තරග පාවා දීම් වලට සම්බන්ධ පුද්ගලයෙකු සමග ධනුෂ්ක ගුණතිලක හැසිරෙනු නිරීක්ෂණය කොට ඇති අතර මෙම ක්‍රීඩයන් විශ්වාස කරන්නේ ධනුෂ්කගේ පවා දීම වන්නේ ඔහු වෙනුවට එම සංචිතයට වෙනත් ක්‍රීඩකයෙකු ඇතුලත් වීමට ඉඩ නොදීම හා ඩූබායි වලට ගියද එකදු තරගයකට සහභාගි නොවී සිටීම බවයි. අපට මෙම ක්රිඩයකයා හෙලි කළ තොරතුරු අනුව ධනුෂ්ක ගුණතිලක හමුවූ මෙම නියෝජිතයා සුප්‍රසිද්ධ (D-Company)සමාගම නියෝජනය කරන මුදලට තරග ඔට්ටු (Match-fixing)තබන ආයතනයේ නියෝජිතයෙක් බවට ඔවුන් සැක කරන බවයි. දැනට සිටින ලොව බලවත්ම පාතාල නායකයා ලෙස සලකන ඉන්දියාවේ දාවුත් ඊබ්‍රාහිම් දැනට ජීවත් වන්නේ ඩුබායි වල බව විශ්වාස කළ හැකි බවත් ඔහු සිය මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ ඩුබායි සිට බවටත් තොරතුරු ලැබි ඇත. “උඹ මේ දේ කළේ නැත්නම් මේ තරගයට යන්නේ දෙන්නේ නෑ.” සනත්ගෙ තර්ජන එසේ තිබියදි ලංකාවේ තරග මුදලට පවා දීම පිළිබඳව අල් ජසීරා නාලිකාව හෙලි කළ වීඩියෝවේ දි එම වාර්තා වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියාව පැමිණ හමු වූයේ ඉහත D-Company සමාගමේ නියෝජිතයෙක් ය. එසේම සනත් ජයසූරිය තේරිම් කමිටුවේ සිටි කාලයේ නව ක්‍රීඩකයන් හතලිස් ගණනක් කණ්ඩායම් වලට ආදේශ කළ ද එම ක්‍රීඩකයින් විසි ගණනක් පමණ ආබාධ වලට ලක් වීම වලට මුහුණ දෙනවා. නමුත් මෙම ආබාධ වලට ලක් වීම පිළිබඳව නිශ්චිත වෛද්‍ය විමර්ශනයක් විධිමත් ආකාරයෙන් කොතැනකදි හෝ සිදු වී නොමැති අතර බෙහෝ ක්‍රීඩකයින් උදාහරණයක් ලෙස තමන් සහභාගි වන පළමු තරගයේදිම කඩුළු ත්‍රිත්වයක් (හැට්රික්) වාර්තා කළ මලිදු හසරංග, තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ජීවන් මෙන්ඩිස් නම් ක්‍රිඩකයා, අකිල ධනංජය වැනි ක්‍රීඩකයන්ට විශාල කැපිල්ලක් සනත් ජයසුරියගෙන් සිදු වී ඇත. හැමදාම උදෑසන 6.30 ට ක්‍රිකට් ආයතනයේ ජිම් එකේ ව්‍යායාම් සඳහා පැමිණෙණ සනත් ගේ ඇගේ තෙල් ගල්වා ඔහුව සම්භාහන කිරීම මෙම ක්‍රීඩකයන්ගේ පුරුද්දක් බවට එකල පත් ව තිබුණි. මෙහිදි සනත් ජයසූරිය මෙම ක්‍රීඩකයන්ට ප්‍රසිද්ධයේ තර්ජනය කරමින් ‘උඹ මේ දේ කළේ නැත්නම් මේ තරගයට යන්නේ දෙන්නේ නෑ.’ යනුවෙන් පවසමින් මෙම ක්‍රිඩකයින්ව අපහසුතාවයට පත් කළ බවත් ප්‍රසිද්ධ රහසක් වි තිබේ. මේ ක්‍රිඩකයන් සමඟ අපේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න, මෑතකාලයේ දක්ෂතා පෙන්නුවද අපි ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු සංචාරයේ දි ඔහු ලකුණු අතරට පැමිණියේම නැති ක්‍රීඩකයෙක් විය. නමුත් එම පසු බැසීම් හමුවේ වුවද ඔහුව දිගින් දිගටම කණ්ඩායමේ තබා ගත් නමුත් දිමුත් තරමටම පසු බැසි ක්‍රීඩකයෙක් නොවු කෞෂාල් සිල්වා කණ්ඩායමෙන් ඉවත් කිරීමට තේරිම් කමිටුව ඒ කල කටයුතු කරනු ලැබීය. එයට හේතුව වූයේ සනත් ඔහුට අකමැති වීමයි. නමුත් දිමුත්ව තබා ගැනීමට ප්‍රධාන හේතුව වූයේ තමා සහභාගි වන සෑම ටෙස්ට් තරගයකදීම, එක් දින තරගයකදීම හා විස්සයි විස්සේ තරගයේදීම ලැබෙන ක්‍රිඩා ගාස්තුවෙන් (Match Fee) 50% ක් දිමුත් විසින් සනත්ට ගෙවීමයි. තරුණ ක්‍රීඩකයෝ අතර මේ ප්‍රශ්න සාකච්ඡා වීමට ඉඩ නොදුන්නද මේ සම්බන්ධයෙන් මදක් ආවේගශීලිව හා කෙලින් කතා කළ පුද්ගලයෙක් ලෙස ලසිත් මාලිංග හැදින්විය හැකියි. කට නිසා මාලිංගව කපා දැමුණු බව සැබවින්ම පවසා සිටියද සැබවින්ම මාලිංගව ඉවත් කිරීමට හේතුව වූයේ මාලිංග මෙම ප්‍රශ්න පිළිබඳව ක්‍රීඩකයන් අතරේ හා කළමණාකාරිත්වය සමඟ සාකච්ඡා කිරීමයි. එසේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යම් පමණකට හෝ කණ්ඩායම ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ උපුල් තරංග හටද කැපිල්ල දැමීමට මැතිව්ස් සමත් වී ඇත. එසේම සනත් ජයසුරීය තේරීම් කමිටුවේ සිටි කාලයේද උපුල් තරංගට මෙවැනිම කැපිල්ලක් සනත් විසින් දමා ඇත. එමෙන්ම එක් දින නායකත්වය දිනේෂ් චන්දිමාල් ට ලබා දීම පිළිබඳව මුළු කණ්ඩායම ම සතුටට පත් වී ඇති බවයි මේ වබ විට වාර්තා වී ඇත්තේ. අපට තොරතුරු ලබා දුන් ක්‍රීඩකයා පවසා සිටියේ මාලිංග වෙත නායකත්වය ලබා දෙනු ඇතැයි සිතා සිටියද ඔහු සම්බන්ධයෙන් ද ප්‍රශ්න ඇති බවයි. ඒ විශේෂයෙන්ම ඉන්දියානු තරග සම්බන්ධයෙනි. ශ්‍රි ලංකා කණ්ඩායම කැබලි කැබලි වලට කැඩි යයි… හතුරුසිංහ පැමිණි අවධියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් ලබා දෙන ලෙසට පවසා සිටියද ඔහුගේ තත්ත්වය පිළිබඳව ක්‍රීඩකයින් කිහිපදෙනෙක් විවිධ මාර්ග ඔස්සේ හතුරුසිංහට දැනුම් දී ඇත. එහිදි හතුරුසිංහ පවසා ඇත්තේ “අපි තව ටික කාලයක් බලමු මොකද වෙන්නේ” යන්නයි. එසේම මැතිවිස් තරගයට බැට් කිරීමට පැමිණෙන විටදි අනෙක් පස බැට් කිරීමට කිසිම ක්‍රීඩකයෙක් කැමති නැති බවත් එම ක්‍රීඩකයා අප හා පවසා සිටියා. මන්ද යත් මැතිව්ස් සමග ඉනිම සෙල්ලම් කරද්දි දුවද්දි දැවි යාමට මුහුණ දිමට ඔවුන්ට සිදු වන බැවිනි. මෙවර බංගලාදේශය සමඟ පැවති තරගයේදීද දුවද්දි දැවි යාමක් සිදු වූ අතර 2017 දීද ICCලංකාවට පැමිණ මේ පිළිබඳව අගමැතිවරයාව හා ක්‍රිඩා ඇමතිවරයා හමුවි ඇත.එම හමුවීම කළේ ICC හී මාෂල් නම් නිලධාරියා වේ. එසේම දැනට ලංකාවේ ක්‍රිකට් වලදි සිදුවන දූෂණ සම්බන්ධ විමර්ශන පිළිබඳව වාර්තාවක් ලබා දී ඇති බවත් වාර්තා වේ. එසේම එංගලන්ත සංචාරයට පෙර ලංකාවේ ක්‍රීඩකයන්ට කතා කිරීමට ඔහුට අවශ්‍ය වී තිබේ, මේ ක්‍රීඩකයාට අනුව කණ්ඩායමේ ඇති ව ඇති ප්‍රශ්න, දූෂණ හා වංචා පිටුපස කණ්ඩායමේ ප්‍රධාන පෙලේ කිහිපදෙනෙක් ඇති අතර එයින් ඇන්ජලෝ මැතිව්ස් ප්‍රධාන වේ. කාන්තා ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ගැනිම ඊට අමතරව ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයාගේ පුද්ගලික කළමනාකරු විජේවර්ධන, විස්තර විචාරකයෙක් වන රොෂාන් අබේනායක, ජීවන්ත කුලතුංග මොහු ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු බවට පත් ව සිට. කාන්තා ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම නිසා ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඉවත් කළ පුද්ගලයෙක් විය. එකල ජීවන්තගේ පත් වීම සිදු කළේ සනත් ජයසූරිය විසිනි. තවද මරියෝ නම් පුද්ගලයෙක් ඇතුළුව මෙ සියළු දෙනා දා මේ ක්‍රියාවලිය පිටුපස ඇත. අපට තොරතුරු ලබා දුන් ක්‍රීඩකයා අනුව ඉදිරියේදි පැවැත්වෙන සියළු ම තරග මේ වන විට මුදලට විකිණි ඇත. ඔහු තවදුරත් පවසා සිටියේ මෙවර එංගලන්තය සමඟ ටෙස්ට් තරගයට මුහුණ දෙන තරගයට ඇතුලත් වීමට තමාට බොහෝ සෙයින් ඉඩ කඩක් ඇති බවත් එසේ වුවහොත් පළමුවෙනි දවසේම එම තරගයට සිදුවන දේ පැවසීමට හැකියාව ඇති බවත් ය. එසේම ඉතා අප්‍රසන්න හැගීමකින් යුතුව සියළු දෙනා මෙම කණ්ඩායමේ ක්‍රිඩා කරන බවත් ඔහු පවසා සිටියාය. ඇන්ජලෝ විසින් දිගින් දිගටම කැපීම එල්ල කරන ක්‍රීඩකයෙක් ලෙස අජන්ත මෙන්ඩිස් හැදින්විය හැකි ය. එසේම අපගේ හොද ආරම්භක පිතිකරුවන් බවට පත් ව සිටි මලින්ද වර්ණපුර, තරංග පරණවිතාන වැනි ක්‍රීඩකයන්ද මෙම කැපිල්ලට ලක් වී ඇති අතරම සනත් ජයසූරිය ද මෙයට සම්බන්ධය. එසේම අපේ තේරීම් කරු ලෙස ක්‍රියා කරන ග්රැහම් ලැබ්රෝයි, ඔහු තේරුම්කරුවෙකු ලෙස හැදිවුවද ඔහු ක්‍රියා කරන්නේ තීරකවරයෙක් ලෙස බැවින් මාධ්‍ය මගින් උලුප්පා දැක්වූවද එහි තවම විශාල ප්‍රශ්නයක් හට ගෙන නොමැති බවත් එම ක්‍රීඩකයා සඳහන් කළා. මන්දයත් මේ වන විගඩම් සමඟ මෙම තත්ත්වය වඩා හොඳ බවයි ඔහු සඳහන් කළේ. ග්රැහම් ලැබ්රෝයි කණ්ඩායමේ දේවල් වලට අත පෙවීම් වැඩි වී ඇති බවත් එයට සමහරු නම් අකමැති බවත් සඳහන් කළ එම ක්‍රීඩකයා මේ සිදු වී ඇති සිදුවීම් සමඟ එම තත්ත්වය වඩාත් හොද බවයි පවසා සිටියේ. “උඹට මේක ඕන නම් හෙට නොගහා ඉදපන් යන්න” විශේෂයෙන්ම පරණ ක්‍රීඩකයින් වන දිල්රුවන් පෙරේරා හා රංගන හේරත් මේ ඇති වී ඇති ප්රශ්නය සමග ක්‍රිඩා කිරීමට දැඩි අප්‍රසාදයකින් පසුව න බවත් ඔහු සඳහන් කර සිටියා. එක් වරක් උපුල් තරංග 2011 ලෝක කුසලානය ආසියාවේ පැවැත්වූ අවස්ථාවේ දි අවසන් පූර්ව තරගය ලංකාවේ පැවැත්වූ බවත් නවසීලන්තයට එරෙහිව තරග කළ එම තරගයේ ආරම්භ පිතිකරුවන් දෙපළ නොදැවී සම්පූරණ තරගයම ඉවර කොට ඇති අතර, අපට තොරතුරු ලබා දෙන ක්‍රීඩකයා ඒවලෙහි කණ්ඩායමේ නොසිටියද ඔහුට පසුව ආරංචි වී ඇත්තේ තරගයෙන් පසුව උපුල් තරංග පවසා ඇත්තේ තරගයට පෙර දිනයේදි කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු විසින් ඔහුව තම ජිප් රථයේ නංවාගෙන ගාලු පාර දිගේ රැගෙන ගිය බවත් මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණය අසලදි රථයේ කැබින් හෝල් එල විවෘත කරන ලෙස තමාට පැවසු බවත් තමන් එසේ කළ පසු එතුලින් ඩොලර් මිටි තුන හතරක් වැටි ඇති බවත් ය. එහිදි ඔහු පවසා ඇත්තේ “උඹට මේක ඕන නම් හෙට නොගහා ඉදපන් යන්න” යි. නමුත් තරංග පවසා ඇත්තේ එම අවස්ථාව වන විට අදාළ වාහනය මාර්ග සංඥා සඳහා නැවති තිබු බැවින් තමන් එසැනින් වාහනයෙන් බැස ත්‍රිවිල් රථයක නැගි එහින් පිටවූ බවත් ය. එසේම හෙට තරගය තිබියදි එම අවස්ථාවේ සංගක්කාර විසින් වෙළඳ දැන්විමක් කොළඹ ක්රිඩාංගනයකදි රූගත කරමින් සිට ඇති අතර උපුල් එවෙලෙහිම ගොස් සංගක්කාර වෙත මේ බව දන්වා ඇත. එවිට සංගක්කර පවසා ඇත්තේ මේ වේලාවේ නිශ්ශබ්දව සිටීම වඩාත් සුදුසු බවත්, එම ගණුදෙණුව පිළිබඳව පවසා කණ්ඩායම අවුල් කිරීමට කටයුතු නොකරන ලෙසත් ය. තිලංගගේ රේස් බයි රේස් (Race by Race) එම ක්‍රීඩකයා තවත් පවසා සිටියේ අද වන විට මෙම තරග වලට ඔට්ටු තැබීම තිලංග සුමතිපාලගේ රේස් බයි රේස් (Race by Race) සමාගමේ කොළඹ පිහිටි එක් මධ්‍යස්ථානයක ඉතා සීමිත පිරිසකට පමණක් සීමා කර ඇත. එහිදි තිලංග ගේ සමීප ඥාතියෙක් හරහා තරග වලට ඔට්ටු තැබීම ජයටම සිදු වන බවයි. මෙතෙක් එම රේස් මධ්‍යස්ථාන්යේ පෞද්ගලික කාමරයක මෙම ඔට්ටු තැබීම සිදු වූවද අර්ජුන රණතුංග වෙත මේ සම්බන්ධ තොරතුරු ආරංචි වීම නිසා අද වන විට මෙම ඔට්ටු තැබීම විවිධ විවිධ ස්ථානවලදි සිදුවන බවයි ඔහු පවසන්නේ. මෙය ජාත්‍යන්තර තරග පාවා දීමක් නොවුනත් තිලංග දේශිය වශයෙන් කරන තරග පවා දීමක් ලෙස එය හැදින්විය හැකිය. මෙම ලංසු තැබීමේ අඩුම ලංසුව බෝලයට පවා දමන බවයි ඔහු පවසා සිටියේ. මෙම ඔට්ටු තැබීමේදී අවම ලංසුව රුපියල් 15,000 සිට ආරම්භ වන බවත් එම ක්‍රීඩකයා පවසා සිටියා. මේ සියළුම තොරතුරු පවසා එම ක්‍රීඩකයා පවසා සිටියේ බලා සීටීමට බැරි ම තැන දි මෙසේ කට ඇරිය බවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පිළිබඳව සෙවීම සඳහා 2017 වසරේ සිට ලංකාවේ නේවාසිකව සිට මේ පිළිබඳව විමර්ශනය සිදු කරන ICC නිලධාරින් ලංකාවේ ඉන්න බැවින් මේ සම්බන්ධයෙන් කිසිවක් නොපවසන ලෙස අපේ ඉහළ නිලධාරින් වක්රාකාර අනතුරු ඇගවීම් අපෙගේ ක්‍රීඩකයින්ට ලබා දි ඇති බවත් ඔහු සඳහන් කළා. එසේම කුසල් මෙන්ඩිස් අතින් සිදුවන සියළු පසු බෑම් තරග පාවා දීම් හරහා සිදු වන බවට තමා ඉතා විශ්වාසයෙන් පවසන බවත් ඔහු සඳහන් කර සිටියා. මෙන්ඩිස් පළමු ක්‍රීඩකයා ලෙසට පිටියට එවීම පිළිබදව ගැටළු ඇති වූ අවස්ථාවේ දි එය කණ්ඩායමේ තීරණයක් බව ඇන්ජලෝ පවසා සිටියද,තමාද එම රැස්වීමේ සිටි බවත් එවැන්නක් සිදු නොවු බවත් ඔහු සඳහන් කළා. හතුරුසිංහ දිගුන් දිගටම එම තීරණයට විරුද්ධව සිටියද ඇන්ජලෝගේ දීර්ඝ කරුණු දැක්වීම් හමුවේ කුසල් ද එම තීරණයට කැමැත්ත පළ කළ බවත් ය, මේ සම්බන්ධයෙන් හතුරුසිංහගේ මතය වූයේ කුසල් ට තුන්වන ස්ථානයේ සූදානම් වීමට ඉඩ ලබා දිය යුතු බවයි. කුසල්ට ආරම්භක පිතිකරු ලෙස පැමිණීමට සිදු වූයේ ධනුෂ්ක ගුණතිලක ගොස් තරගයට සහභාගි නොවී සිටීම නිසා ය. ඒ අනුව මෙම ක්‍රීඩකයා පවසා සිටින්නේ ඇන්ජොලෝ මැතිව්ස් ව එක් දින තරග වලින් ඉවත් කොට ටෙස්ට් තරග වලට යොමු කිරීම හරහා සිදුවන්නේ ද මෙම දෙයම පමණක් බවත් ය. තමන් ඕස්ට්‍රේලියා තරගය ජයග්‍රහණය කර බව පවසමින් මැතිව්ස් පම්පෝරි ගැසුවද ගාල්ලේ තරගයේදි දින තුනකට දඟ කැවුණු ලෙස තණ කපා සකස් කළ පිට්ටනියක ක්‍රිඩා කළ බව අල් ජසීරා නාලිකා හෙලිදරව්ව්වේ පවා පෙන්වා දී තිබුන අතර මෙහි දී බුකීකරුවන් ගාල්ලේ තණතිල්ල සකසන්නා යැයි කියාගන්නා තරංග ඉන්දික නැමැත්තෙක් හා පළමු පෙළ ක්‍රීඩකයෙක්ව හුන් තරිඳු මෙන්ඩිස්ව හමු වන අතර, එහි දී ඉන්දික පවසන්නේ 2016 වසරේ ගාල්ලේ දී ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගය දින 3ක් තුළ නිමවන පරිදි දඟ පන්දුයවන්නන්ට වාසිදායක ලෙස තණතිල්ල නිමැවූ බව, හා 2017 වසරේ ගාල්ලේදීම පැවති ඉන්දු- ශ්‍රී ලංකා ටෙස්ට් තරගය පිතිකරුවන්ට වාසිදායක වන ලෙස තණතිල්ල සැකසූ බව යි. මෙම ක්‍රීඩකයන් ක්‍රීඩා කළ තරග ප්‍රමාණය කීයද, එම එකි තරගයකට ලැබෙන මුදල කොපමණ ද, මාසික ව කෝන්ත්රාත්තුව පරිදි ලැබෙන මාසික වැටුප ආදි සියල්ල එකතු කොට එයට වඩා වත්කම් තිබේද යන්න පිළිබඳව විමර්ශනය කිරීමට හැකිනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දිය යුතු බව යි. එසේ කළහොත් කණ්ඩායමේ ක්‍රීඩකයින් 90% කගේ පමණ හොර වැඩ හසු කර ගැනීමට හැකි බවත් ලංකා ලීක්ස් සමග සියල්ල අනාවරණය කල ක්‍රිඩකයා සඳහන් කළා. ICC යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රබල අනතුරු ඇඟවීමක්! මේ අතර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.තරඟ පාවාදීම් සම්බන්ධයෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ පසුගිය ඉරිදා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදියි. ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර, තරඟ පාවාදීම් අතින් දූෂිතම රට ශ්‍රී ලංකාව බවත්, ඊට අදාළ තොරතුරු සහ සාක්ෂි තමන් සතු බවත්, අයි.සී.සී. බලධාරීන් මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. අඛණ්ඩව මෙම තත්ත්වය පැවතියහොත් ටෙස්ට් තත්ත්වය ඉවත් කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන කපා හැරීමටත් සිදුවන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය, වැඩිදුරටත් දැනුම් දී ඇති බව සඳහන්. රටේ මිනිසුන් මාධ්‍ය සමාජ ජාලා වල කොතරම් ලංකාවේ වර්තමාන ක්‍රිකට් වලට විරෝධය පැවත් වගකිවයුතු දේශපාලන බල අධිකාරිය එනම් ක්‍රීඩා ඇමති ඇතුළු ආණ්ඩුව කනකට නොගෙන තම පක්ෂයේ හිතවතා වෙනුවෙන් හිටපු දයාසිරි නම් පුද්ගලයා මෙන්ම වර්තමාන ෆයිසර් නම් ඇමතිවරයා සිටි. වර්තමාන ඇමති ෆයිසර් පත්වූ පළමු දිනයේ පවසා සිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන ජනාධිපතිගේ උපදෙස් අනුව ක්‍රියා කරන බවයි. මේ රටේ ක්‍රිකට් අතුගා දමා හෝ තමන්ගේ මුදල් ටික රැස් කර ගැනීමට වෙහෙස වෙන මෙවන් නින්දිත පුද්ගලයින් මේ ලක් දෙරණේ ඉපදී ඇත්තේ රටේ එකාලගේම ආනන්තර්ය පාපකර්මයක් නිසා යයි කීමට හැර කීමට කිසිවක් නැත. අධර්මිෂ්ටයන් ඇස් පනාපිට මේ දෙරණේ අතුගැවී ගිය හැටි අප දැක ඇත. මේ හිතුවක්කාරී මුදල්මතම සියල්ල පාවා දෙන මේ අදමයින් සියල්ල මේ දෙරණේ අප ඇස් ඉදිරිපිටම පවුල් පිටින් අතුගැවී යත්වා කියා ප්‍රාර්ථනා කිරීම හැර වෙන විකල්පයක් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ සියල්ලට නැත. ජීවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ සිද්ධිය බුකීකරුවන් විසින් තරග මුදලට පාවාදීම සඳහාම වූ තරගාවලියක් එක්සත් අරාබි එමීර රාජ්‍යයේ පැවත්වීමට තීරණය කරන අතර, මෙහි දී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 4ක් හෝ 5ක් ඇතුළත් කිරීමට ඔවුන් සැළසුම් කරනවා. මෙම විදෙස් ක්‍රීඩකයින් ඇතුළත් කරන්නේ ඔවුන් ලවා කලින් සැළසුම් සකස්කරගත් පරිදි විවිධ ක්‍රියාකාරකම් සිදුකරවීම සඳහා යි. එවිට ඔවුන් ඒ අනුව ඔට්ටු අල්ලන අතර ඒවායින් මුදල් ඉපැයීම සිදු වෙනවා. ගාල්ල ක්‍රීඩාංගණය හා තණතිලි සැකසීම අල් ජසීරාවේ මුදලට තරග පාවා දීමේ වීඩියෝව හා ශ්‍රී ලංකාව මුලින්ම සම්බන්ධ වන්නේ, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති ටෙස්ට් තරග දෙකක් මුදලට පාවාදීම සිදුවීයැ යි කියන සිද්ධිය සමග යි. මෙහි දී බුකීකරුවන් ගාල්ලේ තණතිල්ල සකසන්නා යැයි කියාගන්නා තරංග ඉන්දික නැමැත්තෙක් හා පළමු පෙළ ක්‍රීඩකයෙක්ව හුන් තරිඳු මෙන්ඩිස්ව හමු වන අතර, එහි දී ඉන්දික පවසන්නේ 2016 වසරේ ගාල්ලේ දී ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගය දින 3ක් තුළ නිමවන පරිදි දඟ පන්දුයවන්නන්ට වාසිදායක ලෙස තණතිල්ල නිමැවූ බව, හා 2017 වසරේ ගාල්ලේදීම පැවති ඉන්දු- ශ්‍රී ලංකා ටෙස්ට් තරගය පිතිකරුවන්ට වාසිදායක වන ලෙස තණතිල්ල සැකසූ බව යි. එමෙන්ම තමන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකට තණතිලි සැකසීම සිදුකළ හැකි බවත්, අවශ්‍ය විටෙක කඩතොළු කිරීම් ද සිදුකළ හැකි බවත් ඔහු පවසනවා. මීට අමතරව ඔවුන් 2018 නොවැම්බරයේ ගාල්ලේ දී පැවැත්වෙන එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තණතිල්ල දඟපන්දු යවන්නන්ට උචිත පරිදි සකසන්නට ද සාකච්ඡා කරනවා. දිල්හාර ලොකුහෙට්ටිගේ (වමේ)හා ජීවන්ත කුලතුංග මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් තෝරාගැනීමේ දී සිය ක්‍රිකට් ජීවිතයේ අවසාන භාගයේ පසුවෙන ක්‍රීඩකයින් හා ඉතා ලාබාල ක්‍රීඩකයින් තෝරාගැනීමට ඔවුන් උනන්දු වෙනවා. ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩකයින් දෙපලක් වන ජීවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ මේ තරග පාවාදීමේ කතාවට සම්බන්ධ වන්නේ එලෙසයි. ඔවුන් බුකීකරුවන් හමුවී තමන් තව දුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා නොකරන නිසා හා වෘත්තීය මට්ටමින් තවමත් විස්සයි විස්සේ තරග ක්‍රීඩා කරන නිසා පෙර කී තරගාවලියට සහභාගී වීමට කැමැත්ත පළකරනවා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom