Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රි ලංකා ක්‍රිකට් කම්බස් කල ඇන්ජලෝ ….
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්මික පෙරේරා ජනපති අපේක්ෂකයෙක් වෙන්න සුදුසු ද ?

ධම්මික පෙරේරා යනු ලංකාවේ ලොකුම පොහොසතා ලෙසය ඇතැමෙකු හඳුන්වයි . ඔහු මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන බව ඊයෙ නිල වශයෙන් දන්වා තිබිණි .

ධම්මික පෙරේරා ගේ පැටිකිරිය සොයා බලන කල ඔහු කවුදැයි වටහා ගැනීම අසීරු නැත .

ඔහු ව්‍යාපාර අත්පත්කර ගත් ආකාරයත් ව්‍යාපාරික ලෝකයට පැමිණි ආකාරයත් ලංකාවේ බොහෝ දෙනා දනී. ඔහු ප්‍රකට කැසිනෝ ව්‍යාපාරවල , ගිනි කන මූල්‍ය ආයතන කිහිපයක , හිමිකරුවකු මෙන්ම පසුගිය කාලයේ කතාබහට ලක්වූ එංගලන්ත සායනික අපද්‍රව්‍ය කන්ටේනර් පිටින් ලංකාවට ගෙනා පුද්ගලයාය . රතුපස්වල වතුර ඉල්ලා වෙඩි කෑ මිනිස්සු ඔබට මතක නම් ඒ මතභේදකාරී සමාගමේ හිමිකරු ද මේ පෙරේරා මය. covid වසංගත සමයේ ලංකාවේ ටයිල් ඒකාධිකාරයක් පවත්වාගනිමින් මිනිසුන් හූරාගෙන කෑවෙ ද ඒ පෙරේරා මය.

රාජපක්ෂ දශකයේ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වූ ඔය කියන පෙරේරා අද කියන කතා වලින් දාහෙන් එකක් කෝ ආයෝජන මණ්ඩලය තුළ සිදුකලේ නම් රාජපක්ෂ දශකය තුළ ය ආර්ථික කඩා වැටීමක් ඇති වන්නේ ද ?

ඔය කියන පෙරේරා රාජපක්ෂ පාලනය තුල ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද දීර්ඝ කාලයක් කටයුතු කළේය . ප්‍රවාහන පද්ධතියේ අල්ප මාත්‍රයක වෙනසක් වත් කරන්නට ඔය කියන පෙරේරාට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ලෙස කිසිදු වැඩපිළිවෙළක් නොතිබුණි . ජනතාව තුළ සිදු විය යුතු යැයි අදහසක් තිබෙන සැහැල්ලු දුම්රිය පිළිබඳ යෝජනා , දුම්රිය විදුලිකරණය පිළිබඳ යෝජනා , මංතීරු නීති , සුවපහසු බස් , බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන , ආදී සංකල්ප ඔය පෙරේරාගේ කාලයේ ඒවා නොවේ.

රාජපක්ෂ ආණ්ඩු සමයේ ඔය කියන පෙරේරා අති ප්‍රබල චරිතයකි .

මේ පෙරේරා තවත් අපූරු කතාවක් කියයි . ඒ මහින්දෝදය විද්‍යාගාර සංකල්පය තමන්ගේ බවය . ඔය කියන පෙරේරාට අධ්‍යාපනය පිළිබඳ එවන් සංකල්ප තිබුණා නම් පාර්ලිමේන්තුවට පැමිණ ගතවූ වසරකට වැඩි කාලය තුළ පාර්ලිමේන්තුවේ ට අධ්‍යාපන සම්බන්ධ උපදේශක කාරක සභාවලට හි වැදගත් සංකල්ප ඉදිරිපත් කළ හැකිව තිබිණි. අප කිසි දවසක ඔය කියන පෙරේරා පාර්ලිමේන්තුවේ ඒ ගැන වචනයක්වත් කතා කරනවා අසා නැත.

මේ පෙරේරා ලක්ෂ ගණනකට අධ්‍යාපනය ලබාදෙන බව කියා සිටී . සෙවිලි තහඩු , වැසිකිලි කටවල්, සිමෙන්ති කොට්ට, කුකුල් පැටව් , පොත් කට්ටල් බෙදා දීම වෙනුවට නූතනයේ දී අධ්‍යාපනය ඉදිරියට දමා ඇත . අධ්‍යාපනය ලබාදීමේ වරදක් නැති නමුත් තමන් උපයන ලද හැම සතයකටම බදු ගෙව්වා නම් රටේ දරුවන්ට උගන්නන්න අමුතු වෙන්න education දාන්න ඕනා නැත .

තමන්ගේ සේවකයින්ට හරියට මූර්ති අයිතිවාසිකම් දුන්නා නම් වෘත්තීය සමිති නායකයින්ට කප්පම් නොදී හරියාකාරව වැඩ කරලා නම් බොහෝ මිනිසුන්ට ආර්ථික වශයෙන් දෙපයින් නැගී සිටින්නට හැකිවනවා ඇත .

දූෂණයට එරෙහිව කතා කරන දේශපාලන පක්ෂ වල කාර්යාල හදන්නට පොළොවට අල්ලන ටයිල් දීලා , ඒ පක්ෂවල නොනිළ ප්‍රධාන අනුග්‍රහයකයින් ව තමන්ගෙ ජාවාරම් බදු පැහැර හැරීම නොකර වැදගත් ව්‍යාපාරිකයින් වුනානම් අපි වුවද ඔය පෙරේරලා කර තියා ගෙන යන්නට දෙවරක් හිතන්නේ නැත .

මේ රට විනාස කල දූෂිත දේශපාලඥයන් , සුදු කරපටි අපරාධ කාර රාජ්‍ය නිලධාරීන් , හා ජාවාරම්කාර ව්‍යාපාරිකයන් යන ත්‍රිත්වයෙන් ඔය පෙරේරා තුනම නියෝජනය කර ඇත .

ඔයා පෙරේරාගේ education එකත් තමන් උපයන මුදලට බදු ගෙවීමෙන් වැළකී සිටීමට කරන විජ්ජාවක් මෙන්ම අපේ ජනපති අපේක්ෂක හීනයක් ඒ වගේම එකකි.

සමාජ ජාලා වලට හා බොහෝ මාධ්‍යයන්ට දැන්වීම් ලබාදෙමින් නාඩගම් නටන්නට හැදුවද ඔය පෙරේරාලා අහුවෙන්න තරම් ලංකාවේ මිනිස්සු මෝඩ නැති බව ඔවුන් ලඟදීම තේරුම් ගන්නවා ඇත . පහුගිය ජනාධිපතිවරණයට රටේම ණය එක දවසකින් ජපානෙන් ගෙනැත් ගෙවන්න ආ පුද්ගලයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවත්, මීට පෙර ජනාධිපතිවරණයකදී එවකට රටේ කීර්තියක් ඉසිලූ සිද්ධාලේප වෙද මහත්තයා ගත් ඡන්ද ප්‍රමාණයත් මේ පෙරේරලා ගණන් හදා ගත්තාට වරදක් නැත .

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් ඔන්න ඔය කියන ඒවාට ඔය පෙරේරලා අතර බැඳීම වැදගත්ය .

දර්ශන තන්ත්‍රිගේ

කැඳවුම්කරු

සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය

2023.10.11

[QUOTE="Brandy2020, post: 29279432, member: 567368"] ධම්මික පෙරේරා ජනපති අපේක්ෂකයෙක් වෙන්න සුදුසු ද ? ============= ධම්මික පෙරේරා යනු ලංකාවේ ලොකුම පොහොසතා ලෙසය ඇතැමෙකු හඳුන්වයි . ඔහු මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන බව ඊයෙ නිල වශයෙන් දන්වා තිබිණි . ධම්මික පෙරේරා ගේ පැටිකිරිය සොයා බලන කල ඔහු කවුදැයි වටහා ගැනීම අසීරු නැත . ඔහු ව්‍යාපාර අත්පත්කර ගත් ආකාරයත් ව්‍යාපාරික ලෝකයට පැමිණි ආකාරයත් ලංකාවේ බොහෝ දෙනා දනී. ඔහු ප්‍රකට කැසිනෝ ව්‍යාපාරවල , ගිනි කන මූල්‍ය ආයතන කිහිපයක , හිමිකරුවකු මෙන්ම පසුගිය කාලයේ කතාබහට ලක්වූ එංගලන්ත සායනික අපද්‍රව්‍ය කන්ටේනර් පිටින් ලංකාවට ගෙනා පුද්ගලයාය . රතුපස්වල වතුර ඉල්ලා වෙඩි කෑ මිනිස්සු ඔබට මතක නම් ඒ මතභේදකාරී සමාගමේ හිමිකරු ද මේ පෙරේරා මය. covid වසංගත සමයේ ලංකාවේ ටයිල් ඒකාධිකාරයක් පවත්වාගනිමින් මිනිසුන් හූරාගෙන කෑවෙ ද ඒ පෙරේරා මය. රාජපක්ෂ දශකයේ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වූ ඔය කියන පෙරේරා අද කියන කතා වලින් දාහෙන් එකක් කෝ ආයෝජන මණ්ඩලය තුළ සිදුකලේ නම් රාජපක්ෂ දශකය තුළ ය ආර්ථික කඩා වැටීමක් ඇති වන්නේ ද ? ඔය කියන පෙරේරා රාජපක්ෂ පාලනය තුල ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද දීර්ඝ කාලයක් කටයුතු කළේය . ප්‍රවාහන පද්ධතියේ අල්ප මාත්‍රයක වෙනසක් වත් කරන්නට ඔය කියන පෙරේරාට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ලෙස කිසිදු වැඩපිළිවෙළක් නොතිබුණි . ජනතාව තුළ සිදු විය යුතු යැයි අදහසක් තිබෙන සැහැල්ලු දුම්රිය පිළිබඳ යෝජනා , දුම්රිය විදුලිකරණය පිළිබඳ යෝජනා , මංතීරු නීති , සුවපහසු බස් , බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන , ආදී සංකල්ප ඔය පෙරේරාගේ කාලයේ ඒවා නොවේ. රාජපක්ෂ ආණ්ඩු සමයේ ඔය කියන පෙරේරා අති ප්‍රබල චරිතයකි . මේ පෙරේරා තවත් අපූරු කතාවක් කියයි . ඒ මහින්දෝදය විද්‍යාගාර සංකල්පය තමන්ගේ බවය . ඔය කියන පෙරේරාට අධ්‍යාපනය පිළිබඳ එවන් සංකල්ප තිබුණා නම් පාර්ලිමේන්තුවට පැමිණ ගතවූ වසරකට වැඩි කාලය තුළ පාර්ලිමේන්තුවේ ට අධ්‍යාපන සම්බන්ධ උපදේශක කාරක සභාවලට හි වැදගත් සංකල්ප ඉදිරිපත් කළ හැකිව තිබිණි. අප කිසි දවසක ඔය කියන පෙරේරා පාර්ලිමේන්තුවේ ඒ ගැන වචනයක්වත් කතා කරනවා අසා නැත. මේ පෙරේරා ලක්ෂ ගණනකට අධ්‍යාපනය ලබාදෙන බව කියා සිටී . සෙවිලි තහඩු , වැසිකිලි කටවල්, සිමෙන්ති කොට්ට, කුකුල් පැටව් , පොත් කට්ටල් බෙදා දීම වෙනුවට නූතනයේ දී අධ්‍යාපනය ඉදිරියට දමා ඇත . අධ්‍යාපනය ලබාදීමේ වරදක් නැති නමුත් තමන් උපයන ලද හැම සතයකටම බදු ගෙව්වා නම් රටේ දරුවන්ට උගන්නන්න අමුතු වෙන්න education දාන්න ඕනා නැත . තමන්ගේ සේවකයින්ට හරියට මූර්ති අයිතිවාසිකම් දුන්නා නම් වෘත්තීය සමිති නායකයින්ට කප්පම් නොදී හරියාකාරව වැඩ කරලා නම් බොහෝ මිනිසුන්ට ආර්ථික වශයෙන් දෙපයින් නැගී සිටින්නට හැකිවනවා ඇත . දූෂණයට එරෙහිව කතා කරන දේශපාලන පක්ෂ වල කාර්යාල හදන්නට පොළොවට අල්ලන ටයිල් දීලා , ඒ පක්ෂවල නොනිළ ප්‍රධාන අනුග්‍රහයකයින් ව තමන්ගෙ ජාවාරම් බදු පැහැර හැරීම නොකර වැදගත් ව්‍යාපාරිකයින් වුනානම් අපි වුවද ඔය පෙරේරලා කර තියා ගෙන යන්නට දෙවරක් හිතන්නේ නැත . මේ රට විනාස කල දූෂිත දේශපාලඥයන් , සුදු කරපටි අපරාධ කාර රාජ්‍ය නිලධාරීන් , හා ජාවාරම්කාර ව්‍යාපාරිකයන් යන ත්‍රිත්වයෙන් ඔය පෙරේරා තුනම නියෝජනය කර ඇත . ඔයා පෙරේරාගේ education එකත් තමන් උපයන මුදලට බදු ගෙවීමෙන් වැළකී සිටීමට කරන විජ්ජාවක් මෙන්ම අපේ ජනපති අපේක්ෂක හීනයක් ඒ වගේම එකකි. සමාජ ජාලා වලට හා බොහෝ මාධ්‍යයන්ට දැන්වීම් ලබාදෙමින් නාඩගම් නටන්නට හැදුවද ඔය පෙරේරාලා අහුවෙන්න තරම් ලංකාවේ මිනිස්සු මෝඩ නැති බව ඔවුන් ලඟදීම තේරුම් ගන්නවා ඇත . පහුගිය ජනාධිපතිවරණයට රටේම ණය එක දවසකින් ජපානෙන් ගෙනැත් ගෙවන්න ආ පුද්ගලයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවත්, මීට පෙර ජනාධිපතිවරණයකදී එවකට රටේ කීර්තියක් ඉසිලූ සිද්ධාලේප වෙද මහත්තයා ගත් ඡන්ද ප්‍රමාණයත් මේ පෙරේරලා ගණන් හදා ගත්තාට වරදක් නැත . ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් ඔන්න ඔය කියන ඒවාට ඔය පෙරේරලා අතර බැඳීම වැදගත්ය . දර්ශන තන්ත්‍රිගේ කැඳවුම්කරු සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය 2023.10.11 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom