Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව කොයිබටද????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙන ගොඩක් රටවල මුලිකත්වය දෙන ප්‍රශ්න වෙන්නෙ මිනිස්සුන්ගෙ යටිතල පහසුකම් ,ආර්තික ප්‍රතිපත්ති ,යහපාලනය වගෙ දෙවල් වලට

එත් අවාසනවකට අපිට ජාතික සමගිය ගොඩ නැගිම අවුරුදු ගානක් තිස්සෙ ඔඩු දුවපු මිනී කදු ගහපු ප්‍රශ්නයක් , අපෙ රටෙ මිනිස්සුන්ට සමගියෙන් එක රටෙ එකම අම්මගෙ දරුවො වගෙ ඉන්ඩ බැ , දෙමල සින්හලයට කැමති නැ . සින්හලය මුස්ලිම් මිනිහට කැමති නැ ජාතිය ආගම මත පදනම් කරගෙන නොදියුනු මිනිස්සු වගෙ එක එකා කපාගන්නව කෙනෙහිලිකම් කරනව , මිනිමරාගත්ත අවුරුදු 30 ක් .. අවුරුදු 2500 ක ප්‍රවුඩ ඉතිහසයක් තිබුනු අපෙ රට දෙශපලනෙන් ජරාජිරණය වෙල , මිනිස් අයිතිවාසිකම් විහිලුවක් වෙලා , නුගතුන් බිහිවෙන ,සුලු කම්කරු / ගෘහසෙවය වගෙ වහල් සෙවයට මිනිස් සම්පත විකුනන , ලොකෙ අන්ත ජරජිර්න රටවල් අතරට ආවෙ . අපිට තිබුන දෙශපලනික ක්‍රමයෙ තිබුනු වැරදි නිසා දෙශපලන තින්දු වල වැරදි නිසා

සින්හල මුස්ලිම් දෙමල හැමොටම ඔනි හොද ජිවන මට්ටමක් , සින්හල වෙවා මුස්ලිම් වෙවා දෙමල වෙවා මෙ රටෙ ඉපදුනු හැම මිනිහගෙම රට මෙ රට .අයිතිවාසිකම් විදිහට ජාතින් ආගම් විදිහට බෙදන්නෙ මෙ දෙශපාලන ක්‍රමෙන් වාසි ගන්න ,චන්ද කුට්ටි වෙන් වෙන්ව කඩාගෙන පර්ලිමෙන්තු යන්ඩ බලයට එන්ඩ , එ වෙනුවෙන් ජාතිවදය වපුරනව

එ ජතිවදය මත ඉදගෙන කිසිම තෙරුමක් නැතුව තමන්ගෙම මිනිස්සුන්ට වයිර බදිනව මිනිස්සු

සිස්ටම් එක වැරදිනම් සිස්ටම් එක හැදෙන්න ඔනි කිසිම ජතියකට අසාදරනයක් නොවෙන විදිහට සහ කිසිම ජාතියකට විශෙශත්වයක් නැතුව එකම එක නිතියක් එක රටක ජිවත් වෙන හැමොටම . අද්යපනය ලැබෙන්න ඔනි හැම මිනිහටම ,

හොද නායකයො කියන උන් ඇවිත් කරනකම් බලාගෙන ඉන්න එක බොරු වැඩක් , ක්‍රමෙ තියන අඩුපාඩු දකින්ඩ ඔනි ,සටන් කරන්ඩ ඔනි එ අඩුව හදගන්න එකට මිසක් තමන්ගෙ අසල්වැSඉයත් එක්ක නෙවෙයි

සින්හලයා විදිහට වෙනමවත් දෙමලා විදිහට වෙනමවත් මුස්ලිම් උන් ව්ඩිදිහට වෙනමවත් බෙදිල එකින් එකාට විරුද්දව නැගිටිනවා වෙනුවට එකම ලන්කික ජතියක් විදිහට එකමුතුව නැගිටින්න පුලුවන් දවසට මෙරටෙ මිනිස්සු විදිහට අපි හැමොටම පොදු ඇත්ත ප්‍රශ්න විසදගෙන අද්යපනෙ දියුනු කරල නිශ්පදන අර්තිකයකට ගිහින් නව නිපැයුම් කරල ලොකෙට වහල්ලු විකුනන රටක් නොවි අර 2500 කට කලින් තිබුනු ප්‍රවුඩත්වය ආපහු ඇති කරන්න පුලුවන්

[QUOTE="marachoon, post: 18350900, member: 461504"] [SIZE="4"]වෙන ගොඩක් රටවල මුලිකත්වය දෙන ප්‍රශ්න වෙන්නෙ මිනිස්සුන්ගෙ යටිතල පහසුකම් ,ආර්තික ප්‍රතිපත්ති ,යහපාලනය වගෙ දෙවල් වලට එත් අවාසනවකට අපිට ජාතික සමගිය ගොඩ නැගිම අවුරුදු ගානක් තිස්සෙ ඔඩු දුවපු මිනී කදු ගහපු ප්‍රශ්නයක් , අපෙ රටෙ මිනිස්සුන්ට සමගියෙන් එක රටෙ එකම අම්මගෙ දරුවො වගෙ ඉන්ඩ බැ , දෙමල සින්හලයට කැමති නැ . සින්හලය මුස්ලිම් මිනිහට කැමති නැ ජාතිය ආගම මත පදනම් කරගෙන නොදියුනු මිනිස්සු වගෙ එක එකා කපාගන්නව කෙනෙහිලිකම් කරනව , මිනිමරාගත්ත අවුරුදු 30 ක් .. අවුරුදු 2500 ක ප්‍රවුඩ ඉතිහසයක් තිබුනු අපෙ රට දෙශපලනෙන් ජරාජිරණය වෙල , මිනිස් අයිතිවාසිකම් විහිලුවක් වෙලා , නුගතුන් බිහිවෙන ,සුලු කම්කරු / ගෘහසෙවය වගෙ වහල් සෙවයට මිනිස් සම්පත විකුනන , ලොකෙ අන්ත ජරජිර්න රටවල් අතරට ආවෙ . අපිට තිබුන දෙශපලනික ක්‍රමයෙ තිබුනු වැරදි නිසා දෙශපලන තින්දු වල වැරදි නිසා සින්හල මුස්ලිම් දෙමල හැමොටම ඔනි හොද ජිවන මට්ටමක් , සින්හල වෙවා මුස්ලිම් වෙවා දෙමල වෙවා මෙ රටෙ ඉපදුනු හැම මිනිහගෙම රට මෙ රට .අයිතිවාසිකම් විදිහට ජාතින් ආගම් විදිහට බෙදන්නෙ මෙ දෙශපාලන ක්‍රමෙන් වාසි ගන්න ,චන්ද කුට්ටි වෙන් වෙන්ව කඩාගෙන පර්ලිමෙන්තු යන්ඩ බලයට එන්ඩ , එ වෙනුවෙන් ජාතිවදය වපුරනව එ ජතිවදය මත ඉදගෙන කිසිම තෙරුමක් නැතුව තමන්ගෙම මිනිස්සුන්ට වයිර බදිනව මිනිස්සු සිස්ටම් එක වැරදිනම් සිස්ටම් එක හැදෙන්න ඔනි කිසිම ජතියකට අසාදරනයක් නොවෙන විදිහට සහ කිසිම ජාතියකට විශෙශත්වයක් නැතුව එකම එක නිතියක් එක රටක ජිවත් වෙන හැමොටම . අද්යපනය ලැබෙන්න ඔනි හැම මිනිහටම , හොද නායකයො කියන උන් ඇවිත් කරනකම් බලාගෙන ඉන්න එක බොරු වැඩක් , ක්‍රමෙ තියන අඩුපාඩු දකින්ඩ ඔනි ,සටන් කරන්ඩ ඔනි එ අඩුව හදගන්න එකට මිසක් තමන්ගෙ අසල්වැSඉයත් එක්ක නෙවෙයි සින්හලයා විදිහට වෙනමවත් දෙමලා විදිහට වෙනමවත් මුස්ලිම් උන් ව්ඩිදිහට වෙනමවත් බෙදිල එකින් එකාට විරුද්දව නැගිටිනවා වෙනුවට එකම ලන්කික ජතියක් විදිහට එකමුතුව නැගිටින්න පුලුවන් දවසට මෙරටෙ මිනිස්සු විදිහට අපි හැමොටම පොදු ඇත්ත ප්‍රශ්න විසදගෙන අද්යපනෙ දියුනු කරල නිශ්පදන අර්තිකයකට ගිහින් නව නිපැයුම් කරල ලොකෙට වහල්ලු විකුනන රටක් නොවි අර 2500 කට කලින් තිබුනු ප්‍රවුඩත්වය ආපහු ඇති කරන්න පුලුවන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom