Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රි_ලංකාවේ_ජනාධිපතිවරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රි_ලංකාවේ_ජනාධිපතිවරයා

ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා

ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියද, සන්නද්ධ සේවාවන්හී ප්‍රධානියාද වේ. ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන අතර, ඔහු අවුරුදු 6ක් එම ධූරයේ කටයුතු කරයි.

ජනාධිපති ධුරය සදහා සුදුසුකම්

ජනධිපතිවරයා තෝරාපත් කර ගැනීම සදහා පුරවැසියෙකුගේ නම,

1\ පිලිගත් දේශපලන පක්ෂයක් විසින් හෝ

2\ ඔහු ව්‍යස්ථාදායකයේ පත්කල මන්ත්‍රීවරයෙක්ව සිටී නම් හෝ එසේ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටියේ නම් හෝ වෙනත් දේශපාලන පක්ෂයක් විසින් හෝ යම්කිසි ඡන්ද හිමි නාම ලේඛනයක නම ඇතුලත් ඡන්ද හිමියෙකු විසින්, හෝ යෝජනා කල හැක.

දෙවරක් ජනාධිපති ධුරය දැරූවෙකු, නැවත එම ධුරය සදහා පත් කිරීමට සුදුස්සෙක් නොවන්නේය.

ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ, දැනට එම ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුරකාලය අවසන් වීමට මාසයකට අඩු නොවන හා මාස දෙකකට වැඩි නොවන කාලසීමව තුලය.

ජනාධිපති ධුරය භාර ගැනීම.

ජනාධිපතිවරයා වශයෙන් තොරා පත්කර ගනුලබන තැනැත්තා, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයෙකු ඉදිරිපිට හෝ ඒ අධිකරණයේ වෙනත් යම් විනිශ්චයකාරවරයෙකු ඉදිරිපිට දිවුරුම් දී, අත්සන් කල යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ඇතිකරන ලද යම්කිසි ධුරයක් හෝ පිළිගන්න ලද ධුරක් දැරීම අවසාන කල යුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නම් එයින් ඉවත් විය යුතුය. එසේම ජනාධිපතිවරයා වෙනත් කිසිම ලාභදායී ධූරයක්/තනතුරක් දැරිය නොහැක.

ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන්

පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාර ආරම්භයේහි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමේ බලය,

තානපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, පූර්ණාධිකාරි රාජ්‍ය දූතයන් පත්කිරීමට,

අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරුන් සහ අනිකුත් විනිශ්චයකාරවරුන් පත්කිරීමට,

ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ප්‍රධානීන් පත්කිරීමේ බලය,

ඇමතිවරුන්ට විවිධ විෂයන් පැවරීම හා ඕනෑම අවස්ථාවක ඒවා වෙනස් කිරීමේ බලය,

යුද්ධය හා සාමය ප්‍රකශ කිරීමේ බලය,

හදිසි අවස්ථා ප්‍රකශ කිරීමේ බලය හා, පාර්ලිමේන්තුවේ සම්මත කිරිම් වලට යටත්ව නියෝග සෑදීමේ බලය ඇත.

සමාව දීම

ශ්‍රි ලංකාවේ කවර හෝ අධිකරණයක වැරදිකරුවෙකු වූ පුද්ගලයෙකුට,

පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ලබා දීම,

නියම කරන ලද දඩුවම, ක්‍රියාත්මක කිරීම කාලසීමාවක් නොමැතිව හෝ ජනාධිපතිවරයා විසින් කල්පනා කරන ඕනෑම කාලසීමවකට කල් තැබීම

ඒ වරදකරුට ලද දඩුවම වෙනුවට ලිහිල් දඩුවමක් ලබාදීම,

රජයට අයවිය යුතු කිසියම් දණ්ඩනයක් හෝ, වස්තුවක් රාජසන්තක විය යුතුනම් ඒයින් කොටසක් හෝ සම්පූර්ණ වස්තුව රාජසන්තක වීම අත්හිටුවීම.

ජනාධිපතිවරයාගේ වැටුප

ජනාධිපතිවරයාගේ වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරකි.

පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින්  වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප වැඩිකල හැකි නමුදු, එය අඩුකල නොහැක.

ජනාධිපති ධුරය හිස්වීම

ජනාධිපතිවරයා මිය ගියහොත්,

කථානයකවරයා වෙත යවන ලිපියකින් ඉල්ලා අස් උවහොත්,

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම නතර උවහොත්,

මීලග ව්‍යස්ථාවක විධිවිධාන පරිදි ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරනු ලැබුව හොත්,

ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලැබූ තැනැත්තා මාසයක් ඇතුලත එම ධූරය බාර නොගත හොත් ජනාධිපති ධූරය හිස්වේ.

එසේ නොමැති නම්,

ශාරීරික දුබලතාවයන් නිසා නියත වශයෙන්ම ධුරයේ කටයුතු කල නොහැකි නම් හෝ,

චේතාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කිරීම,

රාජ්‍යදෝහී වීමේ වරද,

අල්ලස සම්බන්ධ වරද,

ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් භාවිත කිරීම,

යන වැරදි හේතුවෙන් ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරි පත්කල හැකි නමුදු, එය ක්‍රියාත්මක වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් 2\3 ක් යෝජනා සම්මතකර අත්සන් කර හෝ කථානායකවරයා විසින් සෑහීමකට පත්වී මන්ත්‍රීවරුන්ගෙන් 1\2 ක් අත්සන් කර තිබිය යුතුය.

[QUOTE="lucky_lakshitha, post: 6471054, member: 146143"] [b]ශ්‍රි_ලංකාවේ_ජනාධිපතිවරයා[/b] [INDENT][SIZE=7][COLOR=Magenta][U]ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා[/U][/COLOR][/SIZE] [/INDENT][SIZE=4] ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියද, සන්නද්ධ සේවාවන්හී ප්‍රධානියාද වේ. ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන අතර, ඔහු අවුරුදු 6ක් එම ධූරයේ කටයුතු කරයි. [SIZE=6] [/SIZE] [U][SIZE=6][SIZE=6]ජනාධිපති ධුරය සදහා සුදුසුකම්[/SIZE][/SIZE][/U][SIZE=6][SIZE=4] [/SIZE][/SIZE][/SIZE] [LIST] [*][SIZE=4][SIZE=6][SIZE=4]ජනධිපතිවරයා තෝරාපත් කර ගැනීම සදහා පුරවැසියෙකුගේ නම,[/SIZE][/SIZE][/SIZE] [/LIST] [INDENT][SIZE=4][SIZE=6][SIZE=4][SIZE=3]1\[/SIZE] පිලිගත් දේශපලන පක්ෂයක් විසින් හෝ[/SIZE][/SIZE][/SIZE] [/INDENT][INDENT][SIZE=4][SIZE=6][SIZE=4] [SIZE=3]2\ [/SIZE]ඔහු ව්‍යස්ථාදායකයේ පත්කල මන්ත්‍රීවරයෙක්ව සිටී නම් [B]හෝ[/B] එසේ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටියේ නම් [B]හෝ [/B]වෙනත් දේශපාලන පක්ෂයක් විසින් හෝ යම්කිසි ඡන්ද හිමි නාම ලේඛනයක නම ඇතුලත් ඡන්ද හිමියෙකු විසින්, හෝ[/SIZE][/SIZE][/SIZE][SIZE=4] යෝජනා කල හැක.[/SIZE] [/INDENT] [LIST] [*][SIZE=4]දෙවරක් ජනාධිපති ධුරය දැරූවෙකු, නැවත එම ධුරය සදහා පත් කිරීමට සුදුස්සෙක් නොවන්නේය.[/SIZE] [*][SIZE=4]ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ, දැනට එම ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුරකාලය අවසන් වීමට මාසයකට අඩු නොවන හා මාස දෙකකට වැඩි නොවන කාලසීමව තුලය.[/SIZE] [/LIST] [SIZE=4][SIZE=6][U]ජනාධිපති ධුරය භාර ගැනීම. [/U][/SIZE][/SIZE] [LIST] [*][SIZE=4]ජනාධිපතිවරයා වශයෙන් තොරා පත්කර ගනුලබන තැනැත්තා, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයෙකු ඉදිරිපිට හෝ ඒ අධිකරණයේ වෙනත් යම් [/SIZE][SIZE=4]විනිශ්චයකාරවරයෙකු ඉදිරිපිට දිවුරුම් දී, අත්සන් කල යුතුය.[/SIZE] [*][SIZE=4]ආණ්ඩුක්‍රම [/SIZE][SIZE=4][SIZE=6][SIZE=4]ව්‍යස්ථාවෙන් ඇතිකරන ලද යම්කිසි ධුරයක් හෝ පිළිගන්න ලද ධුරක් දැරීම අවසාන කල යුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නම් එයින් ඉවත් විය යුතුය. එසේම ජනාධිපතිවරයා වෙනත් කිසිම ලාභදායී ධූරයක්/තනතුරක් දැරිය නොහැක.[/SIZE][/SIZE][/SIZE] [/LIST] [SIZE=4][SIZE=6][SIZE=4] [U][SIZE=6]ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන්[/SIZE][/U][/SIZE][/SIZE][/SIZE] [LIST] [*][SIZE=4]පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාර ආරම්භයේහි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමේ බලය[/SIZE], [/LIST] [LIST] [*][SIZE=4]තානපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, පූර්ණාධිකාරි රාජ්‍ය දූතයන් පත්කිරීමට,[/SIZE] [*][SIZE=4]අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලයේ[/SIZE] [SIZE=4]ඇමතිවරුන්, [/SIZE][SIZE=4]ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරුන් සහ අනිකුත් [/SIZE][SIZE=4]විනිශ්චයකාරවරුන් පත්කිරීමට,[/SIZE] [*][SIZE=4]ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ප්‍රධානීන් පත්කිරීමේ බලය,[/SIZE] [*][SIZE=4]ඇමතිවරුන්ට විවිධ විෂයන් පැවරීම හා ඕනෑම අවස්ථාවක ඒවා වෙනස් කිරීමේ බලය,[/SIZE] [*][SIZE=4]යුද්ධය හා සාමය ප්‍රකශ කිරීමේ බලය,[/SIZE] [*][SIZE=4]හදිසි අවස්ථා ප්‍රකශ කිරීමේ බලය හා, පාර්ලිමේන්තුවේ සම්මත කිරිම් වලට යටත්ව නියෝග සෑදීමේ බලය ඇත[/SIZE]. [/LIST] [SIZE=6][U] සමාව දීම [/U][SIZE=4]ශ්‍රි ලංකාවේ කවර හෝ අධිකරණයක වැරදිකරුවෙකු වූ පුද්ගලයෙකුට, [/SIZE][/SIZE] [LIST] [*][SIZE=4]පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ලබා දීම,[/SIZE] [*][SIZE=4]නියම කරන ලද දඩුවම, ක්‍රියාත්මක කිරීම කාලසීමාවක් නොමැතිව හෝ ජනාධිපතිවරයා විසින් කල්පනා කරන ඕනෑම කාලසීමවකට කල් තැබීම[/SIZE] [*][SIZE=4]ඒ වරදකරුට ලද දඩුවම වෙනුවට ලිහිල් දඩුවමක් ලබාදීම,[/SIZE] [*][SIZE=4]රජයට අයවිය යුතු කිසියම් දණ්ඩනයක් හෝ, වස්තුවක් රාජසන්තක විය යුතුනම් ඒයින් කොටසක් හෝ සම්පූර්ණ වස්තුව [/SIZE][SIZE=4]රාජසන්තක වීම අත්හිටුවීම.[/SIZE] [/LIST] [SIZE=4] [U][SIZE=6]ජනාධිපතිවරයාගේ වැටුප[/SIZE][/U][/SIZE][SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]ජනාධිපතිවරයාගේ වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරකි.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් [/SIZE][SIZE=4] වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප වැඩිකල හැකි නමුදු, එය අඩුකල නොහැක.[/SIZE] [/LIST] [SIZE=4] [U][SIZE=6]ජනාධිපති ධුරය හිස්වීම[/SIZE][/U][/SIZE][SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]ජනාධිපතිවරයා මිය ගියහොත්,[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4]කථානයකවරයා වෙත යවන ලිපියකින් ඉල්ලා අස් උවහොත්,[/SIZE] [*][SIZE=4]ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම නතර උවහොත්,[/SIZE] [*][SIZE=4]මීලග [/SIZE][SIZE=4][SIZE=6][SIZE=4]ව්‍යස්ථාවක විධිවිධාන පරිදි ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරනු ලැබුව හොත්, [/SIZE][/SIZE][/SIZE] [*][SIZE=4]ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලැබූ තැනැත්තා මාසයක් ඇතුලත එම ධූරය බාර නොගත හොත්[B] ජනාධිපති ධූරය හිස්වේ.[/B] [/SIZE] [/LIST] [SIZE=4][SIZE=5][B]එසේ නොමැති නම්[/B],[/SIZE] [/SIZE] [LIST] [*][SIZE=4]ශාරීරික දුබලතාවයන් නිසා නියත වශයෙන්ම ධුරයේ කටයුතු කල නොහැකි නම් හෝ,[/SIZE] [*][SIZE=4]චේතාන්විතව ආණ්ඩුක්‍රම [/SIZE][SIZE=4][SIZE=6][SIZE=4]ව්‍යස්ථාව උල්ලංඝනය කිරීම,[/SIZE][/SIZE][/SIZE] [*][SIZE=4][SIZE=6][SIZE=4]රාජ්‍යදෝහී වීමේ වරද,[/SIZE][/SIZE][/SIZE] [*][SIZE=4][SIZE=6][SIZE=4]අල්ලස සම්බන්ධ වරද,[/SIZE][/SIZE][/SIZE] [*][SIZE=4][SIZE=6][SIZE=4]ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් භාවිත කිරීම,[/SIZE][/SIZE][/SIZE] [/LIST] [INDENT][SIZE=4]යන වැරදි හේතුවෙන් ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරි පත්කල හැකි නමුදු, එය ක්‍රියාත්මක වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් 2\3 ක් යෝජනා සම්මතකර අත්සන් කර [B]හෝ[/B] කථානායකවරයා විසින් සෑහීමකට පත්වී මන්ත්‍රීවරුන්ගෙන් 1\2 ක් අත්සන් කර තිබිය යුතුය. [IMG]http://www.unp.lk/portal_si/images/news/jr.gif[/IMG][IMG]http://sundaytimes.lk/080217/images/R-Premadasa..jpg[/IMG][IMG]http://farm4.static.flickr.com/3066/2586089833_07751f16e4.jpg?v=0[/IMG][IMG]http://www.dailynews.lk/2003/11/05/z_p01pr.jpg[/IMG][IMG]http://newsx.com/files/images/Mahinda-Rajapaksa.jpg[/IMG] [/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom