Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රීමත්_එඩ්මන්ඩ්_හිලරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රීමත්_එඩ්මන්ඩ්_හිලරි

මිහිපිට කිසි ම මිනිසකුට කළ නොහැකි වූ දේ කරමින් වාර්තා පිට වාර්තා තැබූ විශ්ව පුරුෂයෙක්!

ලෝකයේ මිනිසකුට තම ජීවිත කාලය තුළ ලබා ගත හැකි ඉහළ ම ගෞරවය දිනා ගත්, මෙතෙක් මිහිපිට කිසි ම මිනිසකුට කළ නොහැකි වූ දේ කරමින් වාර්තා පිට වාර්තා තැබූ විශ්ව පුරුෂයෙක්. 2008 වසරේ ජනවාරි 11 වැනිදා මෙලොවෙන් සමු ගත් ඔහු තමා ශී‍්‍රමත් එඞ්මන්ඞ් හිලරි (Sir Edmund Hillary). නම ඇහුවා ම කාටත් මතක් වෙනවා, ඔහු තමා මුලින් ම ලෝකයේ උසම කන්ද වූ එවරස්ට් ශිඛරය මත පා තැබූ ප්‍රථම මිනිසා. ඒ 1953 මැයි 29 වැනිදායි. ඒ විතරක් නෙවෙයි, ඔහු 1958 දී දක්ෂිණ ධ්රැවයටත්, 1985 දී උත්තර ධ්රැවයටත් ගියා. ලෝකයේ දෙකෙළවරටත්, උස ම තැනටත් පා තැබූ ලොව එක ම මිනිසා ඔහුයි. ඒ නිසා ඔහු මුළු ලොව ම ජය ගත් පළමු එක ම මිනිසා ලෙස හැඳින්විය හැකියි. ඔහු පිළිබඳ ව අප මේ සටහන තබන්නේ ලොව දිනන්නට ඔහු තුළ වූ නොපසුබට උත්සාහය හා චිත්ත ධෛර්යය කියා පාන්නයි. එසේ ම ඔහු ලොවට පෙන්වූ මානවදයාවේ මහිමය විදහා පාන්නයි.

එඞ්මන්ඞ් හිලරිගේ ළමා කාලය

එඞ්මන්ඞ් පර්සිවල් හිලරි උපත ලැබුවේ 1919 ජූලි 20 වැනිදා නවසීලන්තයේ දකුණු ඕක්ලන්තයේ ටෝකාවුහිදියි. ඔහුගේ පියා පර්සිවල් ඔගස්ටස් හිලරි. මව ගර්ට්රුඞ් හිලරි. එඞ්මන්ඞ් හිලරිගේ සීයයි ආච්චියි තමයි, 19 වැනි සියවසේදී එංගලන්තයේ යෝක්ෂයර්වල සිට නවසීලන්තයේ උතුරුදිග වයිරොවාවල පදිංචියට ආවේ. ඔවුන් තමා හිලරි පවුලෙන් එරටට පැමිණි මුල්ම පදිංචිකරුවන්. පුංචි හිලරි මූලික අධ්‍යාපනය ලැබුවේ ඕක්ලන්ඞ් ඉංගී්රසි පාසලෙන්. හිලරිට දුර බැහැර සිය නිවසේ සිට පාසලට යාමටත් ඒමටත් එක් අතකට පැය 2කක් ගත වුණා. බසයේ ගමන් කළ මේ කාලය තුළ ඔහු නිතර ම පොත් කියවීමට පුරුදු වුණා. ඔහු වයසින් වැඩෙත් ම, පාසල් යන, සම වයසේ දී අනෙක් ළමුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා අයකු වුණා. ඒ නිසා ඔහු සම වයසේ මිතුරන් හා වැඩි භජනයට ගියේ නෑ. එසේ ම ලජ්ජාශීලී අයකු වූ ඔහු ඒ නිසා ම හුදෙකලාව පොත් කියවන්න පුරුදු වුණා. ඔහු පොත්වල එන වීර චරිත කළ වීර වික්‍රමයන් ගැන කියෙව්වා. ඒ වගේ ම වීර චාරිකාවන් ගැනත් සිහින මවන්නත් පටන් ගත්තා.

ඔහුට අවුරුදු 16 දී, රුවාපෙහූ කන්දට පාසලේ ළමුන් සමග ගිය ගමනෙදියි. ඔහුගේ කඳු නැගීමේ ආශාව ඇතිවුණේ. එදා, තමා ප්‍රමාණයෙන් කුඩා වුනත්, බරට අඩි තබා යන සම වයසේ අනෙක් ළමුනට වඩා, චිත්ත ධෛර්යයෙන් හා කායික ශක්තියෙන් වැඩි බව ඔහු තේරුම් ගත්තා. ඔහු ප්‍රථමවරට ප්‍රධාන කඳු තරණයක යෙදුණේ 1939 දියි. ඒ දකුණු දිග ඇල්ප්ස් කඳුකරයේ ඔලිවර් කන්ද මුදුනට නැඟීමයි. ඒ කඳු තරණය තමයි හිලරි සිය ජීවිතයේ පළමු වීර චාරිකාව ලෙස සලකන්නේ. පාසලේ අධ්‍යාපනයෙන් පස්සේ හිලරි රැකියාවක් හැටියට ඔහුගේ සොහොයුරා වූ රෙක්ස් සමඟ මී මැස්සන් ඇති කිරීමට පටන් ගත්තා. ගිම්හාන කාලයට පමණක් කළ ඒ රැකියාව නිසා සීත සෘතුවේදී කඳු තරණයට ඔහුට ඉඩ සැලසුණා.

දෙවනි ලෝක යුද්ධයට මැදිවූ හිලරි

දෙවැනි ලෝක යුද සමයේ දී එනම්, 1943 දී, හිලරි ගුවන් නියමුවකු ලෙස නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවට බැඳුණා. එහි දී ඔහුට කැටලිනා මුහුදු අහස් යානා පදවන්නට ලැබුණා. 1945 දී ඔහුව පළමුව ෆීජී දුපතටත් ඊළඟට සොලමන් දූපත්වලටත් සේවය සඳහා යවනු ලැබුවා. සොලමන් දූපත්වල දී සිදුවූ බෝට්ටු අනතුරකින් බරපතල ලෙස පිළිස්සීම් තුවාල ලැබීම නිසා ඔහුගේ සේවය අවසන් කොට ආපසු නවසීලන්තයට යවනු ලැබුවා.

ගවේෂණ චාරිකා ඇරඹීම

හිලරි මුලින් ම හිමාලයේ එවරස්ට් කඳු ගවේෂණයට එක් වුණේ 1951 දියි. ඒ එරික් ෂිප්ටන්ගේ නායකත්වය යටතේ එවරස්ට් කඳු අවට සෝදිසි මෙහෙයුමක් කළ බි්රතාන්ය ගවේෂණ කණ්ඩායමක සාමාජිකයකු හැටියටයි. 1952 දී හිලරිත් ඔහුගේ මිතුරකු වූ ජෝර්ජ් ලෝත් එරික් ෂිප්ටන්ගේ නායකත්වය යටතේ හිමාලයේ නේපාලය පැත්තෙන් චෝ ඔයූ ශිඛරය තරණය කරන්න උත්සාහයක් ගත්තා. කඳු මුදුනට නඟින්න සුදුසු මඟක් සොයා ගැනීමට නොහැකි වීම නිසා උත්සාහය අසාර්ථක වුණා. පසු ව හිලරි හා ලෝ දෙදෙනා ලහෝලා හරහා ගොස් ටිබැට් දේශයට ගියා. එහි දී හිමාල කඳුකරයේ උතුරු පැත්තේ පිහිටි දෙකේ කඳවුරට යන්න ඔවුන්ට හැකි වුණා. ඒ කඳවුර දෙවැනි ලෝක යුද්ධයට පෙර සිට ම හිමාල ගවේෂණයට යොදා ගත් එකක්. ඔවුන්ගේ හිමගිර තරණය කිරීමේ ආසාව තාවකාලිකව එතැනින් නතර කිරීමට ඔවුනට සිදු වුණා. ඒ වන විට ටිබැට් දේශය චීනයේ පාලනයට යටත් ව තිබූ නිසා එවරස්ට් කන්ද බලා යන මාර්ගය වසා තිබුණා. නේපාලය පමණක් වසරකට එක් ගවේෂණයකට අවසර දී තිබුණා.

ස්විට්සර්ලන්ත කණ්ඩායමේ අසාර්ථක උත්සාහය

ඒ වන විටත් 1952 වසරට ස්විට්සර්ලන්ත ගවේෂණ කණ්ඩායමක් එවරස්ට් ශිඛරය තරණය කරන්න අසාර්ථක උත්සාහයක් දරා තිබුණා. පසුව ජයග්‍රාහී එවරස්ට් පිරිසට එක් වූ ටෙංසිං ද සේවකයකු ලෙස ඒ කණ්ඩායමට එක් වී සිටියා. එවර ඔවුනට එවරස්ට් ශිඛරය තරණය කරන්නට නොහැකි වුණේ කාලගුණය ඔවුන්ට බාධා කළ නිසයි. කඳු මුදුනට මීටර් 200ක් තිබිය දී ආපසු හැරී ඒමට ඔවුනට සිදු වුණා.

1953 දී එවරස්ට් තරණය

1952 දී ඇල්ප්ස් බලා ගිය ගමනක දී හිලරිට දැන ගන්නට ලැබුණා, 1953 දී කිරීමට සැලසුම් කර ඇති එවරස්ට් ගවේෂණයකට අනුමත වුණු තවත් බි්රතාන්ය කණ්ඩායමකට එක්වන්නට ඔහුටත් ඔහුගේ මිතුරු ජෝර්ජ් ලෝටත් ඇරියුම් ලැබී ඇති බව. ඔවුන් ඒ ඇරියුම එකහෙළා පිළිගත්තා. මුලින් මේ පිරිසේ නායකත්වයට නම් කර තිබුණේ ෂිප්ටන් වුවත් පසු ව ඒ වෙනුවට හන්ට් පත් කරනු ලැබුවා. ඒ ගැන නොසතුටට පත් හිලරි කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කළත් හන්ට් හා ෂිප්ටන් දෙදෙනා ම එක් ව කරුණු පැහැදිලි කර දීමෙන් පසු හිලරි තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටින්නට තීරණය කළා.

සහායකයෙක් තෝරාගැනීම

කඳු නැඟීමේ දී සිය සගයා ලෙස ජෝර්ජ් ලෝ තෝරා ගැනීමට හිලරි බලාපොරොත්තු වුනත් අවසානයේ දී කඳු මුදුනට නැඟිය යුතු කණ්ඩායම් දෙක හන්ට් නම් කළ විට හිලරිගේ ඒ කැමැත්තට ඉඩක් ලැබුණේ නෑ. හන්ට් නම් කළ පරිදි මුලින් ම ටොම් බෝඩිලන් හා චාල්ස් එවන්ස් දෙදෙනාත් ඊළඟට හිලරි හා ටෙංසිං යන දෙදෙනාත් කඳු මුදුනට නැඟිය යුතු වුණා. මේ නිසා ටෙංසිං සමඟ සමීප මිතුරුදමක් ගොඩ නඟා ගන්නට හිලරිට සිදු වුණා.

හන්ට්ගේ කණ්ඩායම

හන්ට්ගේ ගවේෂණයත් අනෙක් ගවේෂණ වගේ ම කණ්ඩායම් ප්රයත්නයක් වුණා. තද හිම බෑවුමක් වූ ලහොත්සේ ෆේස් කොටස නැඟීම සැලසුම් කිරීම හා අධීක්ෂණය පැවරුණේ ජෝර්ජ් ලෝටයි. කන්ද නැඟීමේ දී ඉතා දුෂ්කර ලෙස සැලකුණු කුම්බු හිමපතන ප්‍රදේශය හරහා යන්නට සුදුසු මඟක් සෙවීම හිලරිට පැවරුණා.

ඔවුන්ගේ ගවේෂණ කණ්ඩායම 1953 මාර්තු මාසයේ දී මූලික කඳවුරක් පිහිටෙව්වා. හෙමින් හෙමින් ගමන් කළ ඔවුන් සිය අවසාන කඳවුර පිහිටෙව්වේ ශිඛරයේ දකුණු බෑවුමේ අඩි 25,900ක් ඒ කියන්නේ මීටර් 7,900 ඉහළ තැනකයි. හන්ට් සැලසුම් කළ පරිදි මැයි 26 වැනිදා ටොම් බෝඩිලන් හා චාල්ස් එවන්ස් දෙදෙනා එතැන් සිට කඳු මුදුනට නැඟීමට පළමුව තැත් කළා. එවන්ස්ගේ ඔක්සිජන් පද්ධතිය අකි‍්‍රය වීම නිසා ආපසු හැරී ඒමට ඔවුන්ට සිදුවුණා. ඒ වන විට ඔවුනට නඟින්නට ඉතිරි ව තිබුණේ දකුණු ශිඛර මුදුනට තවත් මීටර් 100 ක් ඒ කියන්නේ අඩි 330ක් විතරයි. ඊළඟට දෙවැනි කණ්ඩායම වූ හිලරි හා ටෙංසිං දෙදෙනාට ශිඛරය තරණය කිරීම අරඹන්නට හන්ට් අවසර දුන්නා.

ගමනට බාධා

හිලරි හා ටෙංසිං දෙදෙනාගේ කඳු මුදුනට යන ගමනට බාධාවක් ඇති වුණා. හිමපතනය හා තද සුළං නිසා ඔවුන්ට ඉහළ දකුණු බෑවුමේ පිහිටුවා ගත් කඳවුරේ දින දෙකක් රැඳී සිටින්නට සිදු වුණා. මැයි 28 වැනිදා ඔවුන් සහයට සිටි ලෝ, ඇල්ෆ්රඞ් ග්‍රෙගරි හා ඇං නීමා යන තුන්දෙනා සමග එක්ව ගමන් ඇරඹුවා. ඔවුන් මීටර් 8,500 (අඩි 27,900)ක් ඉහළ නැඟ එදා රාති‍්‍රය ගත කරන්න තැනක් තෝරා ගෙන කූඩාරමක් ඉදි කරන්න පටන් ගත්තා. ඒ අතර අනෙක් අය කඳු පහළ වූ කඳවුරට ගියා.

පසුවදා තමයි හිලරි දුටුවේ ඔහුගේ බූට් සපත්තු වැරදීමකින් කූඩාරමෙන් පිටත දමා තිබීම නිසා සීතලෙන් ගල් ගැසී ඇති බව. යළිත් මුදුනට ගමන අරඹන්න පෙර හිලරිට පැය දෙකක් විතර ගත වුණා, බූට් සපත්තු කකුලට දමා ගන්න පුළුවන් තත්වයට පත් කර ගන්න. අන්තිමේ දී ගමන ඇරඹුවා, ඔක්සිජන් ටැංකිය ඇතුළු කිලෝග්‍රෑම් 10ක බර පොදියකුත් පිටේ බැඳ ගෙන. මුදුනට ළං වූ විට ඔවුන් ඉදිරියේ වූයේ මීටර් 12 (අඩි 40)ක් විතර උස ලෑල්ලක් වගේ බෑවුමක්. අද එය ‘හිලරි ස්ටෙප්’ කියා හැඳින්වෙනවා. හිම තට්ටුවත් ශිඛරයෙහි පාෂාණයත් අතර වූ සිහින් විවරයක් යොදා ගෙන හිම කඳු නැඟීමට භාවිත කරන උල් කටුව ආධාර කර ගෙන ඊළඟට පියවර කීපයකින් මුදුනට නැඟීමට හිලරි සමත් වුණා. ඒ වන විට වේලාව මැයි 29 වැනිදා උදේ 11.30යි. හිලරිගේ ආධාරය ඇතුව ටෙංසිං ඊළඟට මුදුනට ගොඩ වුණා. බි්රතාන්ය ජාතික ධජය එහි මුදුනේ සවි කළා. ඒ ධජය අතැතිව ටෙංසිං එවරස්ට් මුදුනේ ඉන්නා අයුරු හිලරි ඡායාරූපයට නැඟුවා. ඒත් හිලරි කඳු මුදුනේ ඉන්නා ඡායාරූපයක් අර ගෙන නෑ. ඊට හේතුව ටෙංසිං ඡායාරූප ගැනීමට නොදැන සිටීමයි. ඒ වගේ ම අද වගේ ඕනෑම කෙනකුට ඡායාරූප ගත හැකි කැමරා ඒ කාලේ තිබුණේ නෑ.

එවරස්ට් මුදුනේදී

හිලරි හා ටෙංසිං දෙන්නා එවරස්ට් මුදුනේ මිනිත්තු 15ක් පමණ රැඳී සිටියා. කලින් එතැනට පැමිණයේ යැයි සැලකෙන මැල්රෝයි ආ බවට සලකුණක් ඇද්දැයි සොයා බැලූවත් එවැන්නක් හමු වුණේ නැහැ. ටෙංසිං කඳු පාමුල සිට තමන් ගෙනා බඩු කීපයක් එහි තැන්පත් කළා. ඒ අතර චොකලට් කීපයක් පැන්සල් කොටයක් රටහුණු කැටයක් ආදිය තිබුණා. පැන්සල් කොටය හා රටහුණු කැටය ඔහුට දී තිබුණේ මේ ගමන ගැන ඇසූ ඒත් ඒ ගැන අවබෝධයක් නොතිබූ ඔහුගේ කුඩා පුතායි.

ආපසු පහළට එද්දී බාධා

ආපසු එන ගමන පහසු වුණේ නැහැ. ඒ පාවෙන හිම නිසා ඔවුන් ආ මග සලකුණු මැකී ගොස් තිබුන නිසයි. අමාරුවෙන් පාර සොයා ගෙන ආපසු යද්දී ඔවුන්ට මුලින් ම මුණ ගැසුණේ හිලරිගේ අඹයාළුවා වූ ජෝර්ජ් ලෝයි. ඔහු උණු සුප් බඳුනක් රැගෙන අතර මඟට ඇවිත් තිබුණා. ඔහු දුටු විගස හිලරි මෙහෙම කිව්වා: ‘‘අපූරුයි, ජෝර්ජ්, අපි අන්තිමේ දී මේ යකා ජය ගත්තා’’

හිමගිර තරණය සාර්ථක වූ බව දැක්වෙන ආරංචිය බි්රතාන්යයට ගියේ එළිසැබත් මහ රැජිනගේ මෞලිමංගල්‍යය දායි.

ආපසු එන ගමනේ දී නේපාලයේ කත්මන්ඩු නුවරට ළඟ වූ මොහොතේ ඔවුන් ලැබුණු ජාත්‍යන්තර ප්‍රසිද්ධිය ගැන එවරස්ට් තරණය කළ පිරිස මවිතයට පත් වුණා.

එවරස්ට් තරණයෙන් පසු හිලරිගේ වීර චාරිකා

එවරස්ට් ශිණරය තරණය කළාට පස්සේ ශී‍්‍රමත් එඞ්මන්ඞ් හිලරි 1956, 1960 සහ 61 යන වසරවලදීත් 1963 සහ 65 යන වසරවලදීත් හිමාල කඳුකරයට අයත් තවත් කඳු 10 ක් තරණය කිරීමට සමත් වුණා.

1957 දී ඇන්ටාක්ටිකාවේ පිහිට මාබල් තුඩුවේ ගුවන් පථයට ගොඩබෑ පළමු ගුවන් යානාව රැගෙන ගියේත් ශ්‍රීමත් එඞ්මන්ඞ් හිලරි විසිනුයි.

1958 ජනවාරි 4 වැනිදා ඔහු දක්ෂිණ ධ්රැවයටත් ළඟා වුණා. ඒ පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇන්ටාක්ටික් ගවේෂණ වැඩ සටහනක් යටතේයි. මෙම චාරිකාවේ දී හිලරි නායකත්වය දුන්නේ නවසීලන්ත කණ්ඩායමටයි.

මීට අමතරව 1977 දී ඔහු ඉන්දියාවේ ගංගා නදිය දිගේ ”සාගරයේ සිට අහසට” යන නමින් හැඳිවූ ජෙට් බෝට්ටු චාරිකාවක යෙදුණො.

1985 වසරේ දී හිලරි නීල් ආම්ස්ට්‍රෝන් (මුලින් ම හඳට පා තැබූ) සමඟ අහස් යානාවක් පදවා ගෙන ආක්ටික් සාගරය තරණය කරමින් උත්තර ධ්රැවයටත් ගියා. උත්තර හා දක්ෂිණ ධ්රැවවලට මෙන්ම එවරස්ට් ශිඛරයට පා තැබූ එකම මිනිසා වීමේ භාග්‍යය ඔහු උදා කර ගත්තා.

2007 වසරේ ජනවාරියේ හිලරි නැවතත් ඇන්ටාක්ටිකාව බලා පිටත් ව ගියේ ඇන්ටාක්ටිකාවේ ස්කොට් කඳවුර පිහිටුවා 50 වැනි සංවස්තරය සැමරීම නිමිත්තෙන්. ඔහු කඳවුර වෙත ගුවනින් ගමන් කළේ 2007 වසරේ ජනවාරි 18 වැනිදායි. මේ ගමනට නවසීලන්ත අගමැතිනියත් එක්වුණා.

2007 වසරේ අප්‍රියෙල් මාසයේ 22 වැනිදා කත්මන්දු බලා ගිය ගමනකදී ඔහුට අසනීප වුණා. ඔහුගේ අසනීපය ගැන වැඩි විස්තර වාර්තා නොවුනත් එහිදී ඔහු කඩිනමින් ප්‍රතිකාර ගත්තේ නැහැ. ආපහු නවසීලත්නයට පැමිණි පසු ඔහුව රෝහල් ගත කෙරුණා.

නූලෙන් බේරීම

1979 දී අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ නවසීලන්ත ගුවන් සමාගමට අයත් 901 යානාවේ ගිය කණ්ඩායමට විස්තර විචාරකයෙක් ලෙස එක්වීමට නියමිතව සිටියත් වෙනත් රාජකාරි කටයුත්තක් හේතුවෙන් ඔහු එයින් ඉවත් වුණා. හිලරි තමා වෙනුවට ඒ කටයුත්ත ඔහුගේ කිට්ටුම මිතුරෙකු වූ පීටර් මුල්ග්රෝට බාර කළා. 901 ගුවන් යානාව එරෙබස් කන්දේ ගැටී විනාශ වුණා. හිලරිගේ හොඳම මිතුරා එහිදී මියගියා. 2008 දී මිය යන විට හිලරි විවාහ වී සිටියේ මිතුරාගේ වැන්දඹු බිරිඳ සමඟයි.

නවසීලන්ත මහ කොමසාරිස් ලෙස ඉන්දියාවට

නවසීලන්තයේ අග්‍රාණ්ඩුකාර පදවිය දෙන්නට නම් කළ වේලේ එය පිළි නොගත් හිලරි 1985 දී ඉන්දියාවේ, නේපාලයේ සහ බංග්ලාදේශයේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස දුන් පත්වීම නොපැකිල බාර ගත්තා. ඒ අනුව ඔහු අවුරුදු 4 1/2 ක් සේවය කළේ ඉන්දියාවේ නවදිල්ලි නුවරයි.

හිලරි පවුලේ වගතුග

එවරස්ට් ශිඛරය තරණය කළ වසරේදීම ශී‍්‍රමත් එඞ්මන්ඞ් පර්සිවල් හිලරිගේ ජීවිතයේ තවත් වැදගත් දෙයක් සිදුවුණා. ඒක තමයි 1953 වසරේ සැප්තැම්බර් 3 වැනිදා හිලරි විවාහ දිවියට පත්වීම. හිලරි විවාහ වුණේ ලූවිස් මේරි රෝස් සමඟයි. ලැජ්ජාශීලී පුද්ගලයෙක් වූ හිලරි රෝස්ට විවාහ යෝජනාව ගෙනාවේ ඇගේ අම්මා, ඒ කියන්නේ හිලරිගේ නැන්දම්මාගේ උදව්වෙනුයි. හිලරි සහ රෝස් යුවලට දාව උපන් දරුවන් තමයි පීටර්, සේරා සහ බෙලින්ඩා.

අවාසනාවන්ත අනතුරක්

1975 වසරේදී හිලරි නේපාලයේ පාපෝලූවල රෝහලක් ඉදි කරන්න සහය ලබා දුන්නා. හිලරිගේ බිරිඳ ලූවිස් සහ බාල දියණිය බිලින්ඩා ඔහුව හමුවීමට කත්මන්දු ගුවන්තොටුපළෙන් ගමන් ඇරඹුවා. ඒත් අවාසනාවකට ඔවුන් දෙදෙනාට හිලරි හමුවන්න යන්න ලැබුණේ නෑ. කත්මන්දු ගුවන්තොටුපළෙන් ගුවන් ගත වූ ඔවුන්ගේ යානාව මද වේලාවකින් අනතුරකට පත්වී කඩා වැටුණා. හිලරිගේ බිරිඳත්, බාල දියණියත් මියගියා. 1989 දී හිලරි නැවතත් විවාහ වුණා. ඔහු දෙවැනි වර විවාහ වුණේ ජූන් මුල්ග්රෝව් සමඟයි.

තාත්තගේ අඩිපාරේ ගිය පුතුන්

හිලරිගේ පුතා පීටර් ද තාත්තාගේ අඩිපාරේ යමින් කඳු නගින්නෙක් බවට පත්වුණා. ඔහු 1990 දී එවරස්ට් කන්ද තරණය කළා. 2003 වසරේ අප්‍රියෙල් මාසයේ එවරස්ට් කන්ද තරණය කිරීමේ 50 වැනි සැමරුම වෙනුවෙන් පීටර් යළිත් එවරස්ට් කන්ද මුදුණට ගියා. මේ වතාවේ ඔහු ගියේ තනිවම නොවේ. ඔහුට සහායකයෙක් හිටියා. ඒ තමයි ජෙම්ලිංග් ටෙන්සිංග් නෝර්ගී. ඒ කියන්නේ ටෙන්සිංග් නෝර්ගීගේ පුතායි. හිලරිට මුණුපුරන් හා මිණිපිරියන් 6 දෙනෙක් ඉන්නවා. ඔවුන් අතුරින් අමීලියා හිලරි හිමාල කඳුකරයේ හිලරිගේ මානව හිතවාදී කටයුතුවලට සම්බන්ධව සිටිනවා.

මානව හිතවාදී ගුණය

එඞ්මන්ඞ් හිලරි ඔහු ජීවිතයේ වැඩි කොටසක් කැප කළේ නේපාලයේ ටෙංසිං ඇතුළත් ව සිටි ෂර්පා ප්‍රජාවගේ දියුණුවට කටයුතු යොදන්නයි. ඒ සඳහා ‘හිමාලයානු පදනම’ක් ඔහු පිහිටුවා ගෙන තිබුණා. ඒ මගින් හිමාලය අවට නොදියුණු ප්‍රදේශවල පාසල් හා රෝහල් ඉදි කරනු ලැබුවා. එපමණක් නොව ඇමෙරිකානු හිමාලයානු පදනමේ ගරු සභාපති වශයෙන් ද ඔහු කටයුතු කරනවා. පුණ්‍යායතනයක් වන එමගින් හිමාලය අවට පරිසරය ආරක්ෂා කිරීමට හා ඒ අවට ප්‍රදේශයේ වෙසෙන ප්‍රජාවගේ ජීවන තත්වය නඟා සිටු වීමට විශාල වැඩ කොටසක් ඔහු අතින් ඉටුවුණා.

රාජ්‍ය ගෞරව හා ජනතා ප්‍රසාදය

ශී‍්‍රමත් එඞ්මන්ඞ් හිලරිට ලොව පුරා හැම රටකින් ම ගෞරව සම්මාන පිරිනැමුණා. නවසීලන්ත විශ්ව විද්‍යාල දෙකකින් ආචාර්ය උපාධි දෙකක් ප්රදානය කෙරුණා. නවසීලන්තයේ ඔහුට ගෞරවයක් වශයෙන් ඔහුගේ නම යෙ¥ විද්‍යායතන, පාසල්, මං මාවත් වැනි මහත් රාශියක් තියෙනවා. හිලරි හිමගිර තරණය කළ දා උපන් දරුවන්ට පමණක් නොව ඒ යුගයේ උපන් දරුවන්ටත් හිලරි නම තබන්නට ද මව්පියන් උත්සුක වුණා. බි්රතාන්ය මහ රැුජින ඔහුට එරට ඉහළ ම සම්මානය පිරි නැමුවා. නවසීලන්තයත් ඔහුට එරට පුරවැසියකුට පිරිනැමිය හැකි ඉහළ ම ගෞරව පිරිනැමුවා. වෙන එකක් තබා එරට භාවිත වන ඩොලර් 5 නෝට්ටුවට ඔහුගේ රූපය යෙදමින් ගෞරව කළා. එරට මුදල් නෝට්ටුවකට පණ පිටින් ඉඳිද්දී කිසිම අයකුගේ මුහුණක් මින් පෙර කිසිදාක යොදා ගෙන නෑ. හිමගිර තරණයේ පනස් වැනි ජයන්තියේ දී කත්මන්දු නුවර විශේෂ උත්සවයක් පවත්වා නේපාල රජය මෙතෙක් පුරවැසි භාවයෙන් සම්මාන පුද කළ එකම විදේශිකයා ඔහුයි.

ශ්‍රේෂ්ඨයෙකුගේ අභාවය

2008 වසරේ ජනවාරි 11 වැනිදා නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගර මහ රෝහලේදී උදෑසන 9 ට ශ්‍රීමත් එඞ්මන්ඞ් හිලරි ජීවිතයට සමු දුන්නා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 88 ක්. එදින උදෑසන 11.20 ට හිලරිගේ අභාවය පිළිබඳ පුවත ප්‍රකාශයට පත් කළේ නවසීලන්ත අගමැතිනිය හෙලන් ක්ලාක් විසින්. හිලරිගේ අභාවය නවසීලන්තයටත් නවසීලන්ත ජාතිකයින්ට සිදුවූ අමිල පාඩුවක් බව ඇය කළ ප්‍රකාශයේ සඳහන් වේ. හිලරිගේ අභාවයත් සමඟ නවසීලන්ත පාර්ලිමේන්තුවේ, ඕක්ලන්ඞ් වරාය පාලමේ සහ ඇන්ටාක්ටිකාවේ ස්කොට් කඳවුරේත් නවසීලත්න ධජයයන් අඩකුඹ කරනු ලැබුණා. මියයන මොහොතේ හිලරි සිටියේ රෝහල් ගතවෙලයි. ඒත් පවුලේ අයගේ ඉල්ලීම මත එදින ඔහු රෝහලෙන් නික්ම යන්න සූදානම් ව සිටියා. හිලරිගේ අභාවය නිමිත්තෙන් නවසීලන්තයේ ශෝක කාලයක් ප්‍රකාශ කර තියෙනවා. ශ්‍රීමත් එඞ්මන්ඞ් හිලරි වෙනුවෙන් නවසීලන්තය රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍යයක් පැවැත්වූවා.

උපුටා ගැනීම : අන්තර්ජාලය ඇසුරිණි..

[QUOTE="chinmak, post: 21682979, member: 516779"] [b]ශ්‍රීමත්_එඩ්මන්ඩ්_හිලරි[/b] [COLOR="Blue"][SIZE="5"][CENTER][B]මිහිපිට කිසි ම මිනිසකුට කළ නොහැකි වූ දේ කරමින් වාර්තා පිට වාර්තා තැබූ විශ්ව පුරුෂයෙක්![/B][/CENTER][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"][CENTER][B]ලෝකයේ මිනිසකුට තම ජීවිත කාලය තුළ ලබා ගත හැකි ඉහළ ම ගෞරවය දිනා ගත්, මෙතෙක් මිහිපිට කිසි ම මිනිසකුට කළ නොහැකි වූ දේ කරමින් වාර්තා පිට වාර්තා තැබූ විශ්ව පුරුෂයෙක්. 2008 වසරේ ජනවාරි 11 වැනිදා මෙලොවෙන් සමු ගත් ඔහු තමා ශී‍්‍රමත් එඞ්මන්ඞ් හිලරි (Sir Edmund Hillary). නම ඇහුවා ම කාටත් මතක් වෙනවා, ඔහු තමා මුලින් ම ලෝකයේ උසම කන්ද වූ එවරස්ට් ශිඛරය මත පා තැබූ ප්‍රථම මිනිසා. ඒ 1953 මැයි 29 වැනිදායි. ඒ විතරක් නෙවෙයි, ඔහු 1958 දී දක්ෂිණ ධ්රැවයටත්, 1985 දී උත්තර ධ්රැවයටත් ගියා. ලෝකයේ දෙකෙළවරටත්, උස ම තැනටත් පා තැබූ ලොව එක ම මිනිසා ඔහුයි. ඒ නිසා ඔහු මුළු ලොව ම ජය ගත් පළමු එක ම මිනිසා ලෙස හැඳින්විය හැකියි. ඔහු පිළිබඳ ව අප මේ සටහන තබන්නේ ලොව දිනන්නට ඔහු තුළ වූ නොපසුබට උත්සාහය හා චිත්ත ධෛර්යය කියා පාන්නයි. එසේ ම ඔහු ලොවට පෙන්වූ මානවදයාවේ මහිමය විදහා පාන්නයි.[/B][/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://2.bp.blogspot.com/-wsHIL5d7crY/T5bHE3Aa9qI/AAAAAAAACXk/sG1NzFx8dtg/s1600/1.jpg[/IMG][/CENTER] [COLOR="black"][SIZE="3"][CENTER][B][COLOR="Blue"]එඞ්මන්ඞ් හිලරිගේ ළමා කාලය[/COLOR] එඞ්මන්ඞ් පර්සිවල් හිලරි උපත ලැබුවේ 1919 ජූලි 20 වැනිදා නවසීලන්තයේ දකුණු ඕක්ලන්තයේ ටෝකාවුහිදියි. ඔහුගේ පියා පර්සිවල් ඔගස්ටස් හිලරි. මව ගර්ට්රුඞ් හිලරි. එඞ්මන්ඞ් හිලරිගේ සීයයි ආච්චියි තමයි, 19 වැනි සියවසේදී එංගලන්තයේ යෝක්ෂයර්වල සිට නවසීලන්තයේ උතුරුදිග වයිරොවාවල පදිංචියට ආවේ. ඔවුන් තමා හිලරි පවුලෙන් එරටට පැමිණි මුල්ම පදිංචිකරුවන්. පුංචි හිලරි මූලික අධ්‍යාපනය ලැබුවේ ඕක්ලන්ඞ් ඉංගී්රසි පාසලෙන්. හිලරිට දුර බැහැර සිය නිවසේ සිට පාසලට යාමටත් ඒමටත් එක් අතකට පැය 2කක් ගත වුණා. බසයේ ගමන් කළ මේ කාලය තුළ ඔහු නිතර ම පොත් කියවීමට පුරුදු වුණා. ඔහු වයසින් වැඩෙත් ම, පාසල් යන, සම වයසේ දී අනෙක් ළමුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා අයකු වුණා. ඒ නිසා ඔහු සම වයසේ මිතුරන් හා වැඩි භජනයට ගියේ නෑ. එසේ ම ලජ්ජාශීලී අයකු වූ ඔහු ඒ නිසා ම හුදෙකලාව පොත් කියවන්න පුරුදු වුණා. ඔහු පොත්වල එන වීර චරිත කළ වීර වික්‍රමයන් ගැන කියෙව්වා. ඒ වගේ ම වීර චාරිකාවන් ගැනත් සිහින මවන්නත් පටන් ගත්තා. ඔහුට අවුරුදු 16 දී, රුවාපෙහූ කන්දට පාසලේ ළමුන් සමග ගිය ගමනෙදියි. ඔහුගේ කඳු නැගීමේ ආශාව ඇතිවුණේ. එදා, තමා ප්‍රමාණයෙන් කුඩා වුනත්, බරට අඩි තබා යන සම වයසේ අනෙක් ළමුනට වඩා, චිත්ත ධෛර්යයෙන් හා කායික ශක්තියෙන් වැඩි බව ඔහු තේරුම් ගත්තා. ඔහු ප්‍රථමවරට ප්‍රධාන කඳු තරණයක යෙදුණේ 1939 දියි. ඒ දකුණු දිග ඇල්ප්ස් කඳුකරයේ ඔලිවර් කන්ද මුදුනට නැඟීමයි. ඒ කඳු තරණය තමයි හිලරි සිය ජීවිතයේ පළමු වීර චාරිකාව ලෙස සලකන්නේ. පාසලේ අධ්‍යාපනයෙන් පස්සේ හිලරි රැකියාවක් හැටියට ඔහුගේ සොහොයුරා වූ රෙක්ස් සමඟ මී මැස්සන් ඇති කිරීමට පටන් ගත්තා. ගිම්හාන කාලයට පමණක් කළ ඒ රැකියාව නිසා සීත සෘතුවේදී කඳු තරණයට ඔහුට ඉඩ සැලසුණා. [CENTER][IMG]http://4.bp.blogspot.com/-xGXKOunxhq0/T5bHJcIsuSI/AAAAAAAACXs/KeETPI93OMk/s1600/3.jpg[/IMG][/CENTER] [COLOR="blue"]දෙවනි ලෝක යුද්ධයට මැදිවූ හිලරි[/COLOR] දෙවැනි ලෝක යුද සමයේ දී එනම්, 1943 දී, හිලරි ගුවන් නියමුවකු ලෙස නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවට බැඳුණා. එහි දී ඔහුට කැටලිනා මුහුදු අහස් යානා පදවන්නට ලැබුණා. 1945 දී ඔහුව පළමුව ෆීජී දුපතටත් ඊළඟට සොලමන් දූපත්වලටත් සේවය සඳහා යවනු ලැබුවා. සොලමන් දූපත්වල දී සිදුවූ බෝට්ටු අනතුරකින් බරපතල ලෙස පිළිස්සීම් තුවාල ලැබීම නිසා ඔහුගේ සේවය අවසන් කොට ආපසු නවසීලන්තයට යවනු ලැබුවා. [COLOR="blue"]ගවේෂණ චාරිකා ඇරඹීම[/COLOR] හිලරි මුලින් ම හිමාලයේ එවරස්ට් කඳු ගවේෂණයට එක් වුණේ 1951 දියි. ඒ එරික් ෂිප්ටන්ගේ නායකත්වය යටතේ එවරස්ට් කඳු අවට සෝදිසි මෙහෙයුමක් කළ බි්රතාන්ය ගවේෂණ කණ්ඩායමක සාමාජිකයකු හැටියටයි. 1952 දී හිලරිත් ඔහුගේ මිතුරකු වූ ජෝර්ජ් ලෝත් එරික් ෂිප්ටන්ගේ නායකත්වය යටතේ හිමාලයේ නේපාලය පැත්තෙන් චෝ ඔයූ ශිඛරය තරණය කරන්න උත්සාහයක් ගත්තා. කඳු මුදුනට නඟින්න සුදුසු මඟක් සොයා ගැනීමට නොහැකි වීම නිසා උත්සාහය අසාර්ථක වුණා. පසු ව හිලරි හා ලෝ දෙදෙනා ලහෝලා හරහා ගොස් ටිබැට් දේශයට ගියා. එහි දී හිමාල කඳුකරයේ උතුරු පැත්තේ පිහිටි දෙකේ කඳවුරට යන්න ඔවුන්ට හැකි වුණා. ඒ කඳවුර දෙවැනි ලෝක යුද්ධයට පෙර සිට ම හිමාල ගවේෂණයට යොදා ගත් එකක්. ඔවුන්ගේ හිමගිර තරණය කිරීමේ ආසාව තාවකාලිකව එතැනින් නතර කිරීමට ඔවුනට සිදු වුණා. ඒ වන විට ටිබැට් දේශය චීනයේ පාලනයට යටත් ව තිබූ නිසා එවරස්ට් කන්ද බලා යන මාර්ගය වසා තිබුණා. නේපාලය පමණක් වසරකට එක් ගවේෂණයකට අවසර දී තිබුණා. [CENTER][IMG]http://3.bp.blogspot.com/-QVEe_i2YhEA/T5bHN6zW8lI/AAAAAAAACX0/uor8ysLMads/s1600/4.JPG[/IMG][/CENTER] [COLOR="blue"]ස්විට්සර්ලන්ත කණ්ඩායමේ අසාර්ථක උත්සාහය[/COLOR] ඒ වන විටත් 1952 වසරට ස්විට්සර්ලන්ත ගවේෂණ කණ්ඩායමක් එවරස්ට් ශිඛරය තරණය කරන්න අසාර්ථක උත්සාහයක් දරා තිබුණා. පසුව ජයග්‍රාහී එවරස්ට් පිරිසට එක් වූ ටෙංසිං ද සේවකයකු ලෙස ඒ කණ්ඩායමට එක් වී සිටියා. එවර ඔවුනට එවරස්ට් ශිඛරය තරණය කරන්නට නොහැකි වුණේ කාලගුණය ඔවුන්ට බාධා කළ නිසයි. කඳු මුදුනට මීටර් 200ක් තිබිය දී ආපසු හැරී ඒමට ඔවුනට සිදු වුණා. [COLOR="blue"]1953 දී එවරස්ට් තරණය[/COLOR] 1952 දී ඇල්ප්ස් බලා ගිය ගමනක දී හිලරිට දැන ගන්නට ලැබුණා, 1953 දී කිරීමට සැලසුම් කර ඇති එවරස්ට් ගවේෂණයකට අනුමත වුණු තවත් බි්රතාන්ය කණ්ඩායමකට එක්වන්නට ඔහුටත් ඔහුගේ මිතුරු ජෝර්ජ් ලෝටත් ඇරියුම් ලැබී ඇති බව. ඔවුන් ඒ ඇරියුම එකහෙළා පිළිගත්තා. මුලින් මේ පිරිසේ නායකත්වයට නම් කර තිබුණේ ෂිප්ටන් වුවත් පසු ව ඒ වෙනුවට හන්ට් පත් කරනු ලැබුවා. ඒ ගැන නොසතුටට පත් හිලරි කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කළත් හන්ට් හා ෂිප්ටන් දෙදෙනා ම එක් ව කරුණු පැහැදිලි කර දීමෙන් පසු හිලරි තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටින්නට තීරණය කළා. [COLOR="blue"]සහායකයෙක් තෝරාගැනීම[/COLOR] කඳු නැඟීමේ දී සිය සගයා ලෙස ජෝර්ජ් ලෝ තෝරා ගැනීමට හිලරි බලාපොරොත්තු වුනත් අවසානයේ දී කඳු මුදුනට නැඟිය යුතු කණ්ඩායම් දෙක හන්ට් නම් කළ විට හිලරිගේ ඒ කැමැත්තට ඉඩක් ලැබුණේ නෑ. හන්ට් නම් කළ පරිදි මුලින් ම ටොම් බෝඩිලන් හා චාල්ස් එවන්ස් දෙදෙනාත් ඊළඟට හිලරි හා ටෙංසිං යන දෙදෙනාත් කඳු මුදුනට නැඟිය යුතු වුණා. මේ නිසා ටෙංසිං සමඟ සමීප මිතුරුදමක් ගොඩ නඟා ගන්නට හිලරිට සිදු වුණා. [CENTER] [IMG]http://3.bp.blogspot.com/--clZSUuHetE/T5bHQucCKzI/AAAAAAAACX8/ba4IwuY6Tvg/s1600/5.jpg[/IMG][/CENTER] [COLOR="blue"]හන්ට්ගේ කණ්ඩායම[/COLOR] හන්ට්ගේ ගවේෂණයත් අනෙක් ගවේෂණ වගේ ම කණ්ඩායම් ප්රයත්නයක් වුණා. තද හිම බෑවුමක් වූ ලහොත්සේ ෆේස් කොටස නැඟීම සැලසුම් කිරීම හා අධීක්ෂණය පැවරුණේ ජෝර්ජ් ලෝටයි. කන්ද නැඟීමේ දී ඉතා දුෂ්කර ලෙස සැලකුණු කුම්බු හිමපතන ප්‍රදේශය හරහා යන්නට සුදුසු මඟක් සෙවීම හිලරිට පැවරුණා. ඔවුන්ගේ ගවේෂණ කණ්ඩායම 1953 මාර්තු මාසයේ දී මූලික කඳවුරක් පිහිටෙව්වා. හෙමින් හෙමින් ගමන් කළ ඔවුන් සිය අවසාන කඳවුර පිහිටෙව්වේ ශිඛරයේ දකුණු බෑවුමේ අඩි 25,900ක් ඒ කියන්නේ මීටර් 7,900 ඉහළ තැනකයි. හන්ට් සැලසුම් කළ පරිදි මැයි 26 වැනිදා ටොම් බෝඩිලන් හා චාල්ස් එවන්ස් දෙදෙනා එතැන් සිට කඳු මුදුනට නැඟීමට පළමුව තැත් කළා. එවන්ස්ගේ ඔක්සිජන් පද්ධතිය අකි‍්‍රය වීම නිසා ආපසු හැරී ඒමට ඔවුන්ට සිදුවුණා. ඒ වන විට ඔවුනට නඟින්නට ඉතිරි ව තිබුණේ දකුණු ශිඛර මුදුනට තවත් මීටර් 100 ක් ඒ කියන්නේ අඩි 330ක් විතරයි. ඊළඟට දෙවැනි කණ්ඩායම වූ හිලරි හා ටෙංසිං දෙදෙනාට ශිඛරය තරණය කිරීම අරඹන්නට හන්ට් අවසර දුන්නා. [COLOR="blue"]ගමනට බාධා[/COLOR] හිලරි හා ටෙංසිං දෙදෙනාගේ කඳු මුදුනට යන ගමනට බාධාවක් ඇති වුණා. හිමපතනය හා තද සුළං නිසා ඔවුන්ට ඉහළ දකුණු බෑවුමේ පිහිටුවා ගත් කඳවුරේ දින දෙකක් රැඳී සිටින්නට සිදු වුණා. මැයි 28 වැනිදා ඔවුන් සහයට සිටි ලෝ, ඇල්ෆ්රඞ් ග්‍රෙගරි හා ඇං නීමා යන තුන්දෙනා සමග එක්ව ගමන් ඇරඹුවා. ඔවුන් මීටර් 8,500 (අඩි 27,900)ක් ඉහළ නැඟ එදා රාති‍්‍රය ගත කරන්න තැනක් තෝරා ගෙන කූඩාරමක් ඉදි කරන්න පටන් ගත්තා. ඒ අතර අනෙක් අය කඳු පහළ වූ කඳවුරට ගියා. පසුවදා තමයි හිලරි දුටුවේ ඔහුගේ බූට් සපත්තු වැරදීමකින් කූඩාරමෙන් පිටත දමා තිබීම නිසා සීතලෙන් ගල් ගැසී ඇති බව. යළිත් මුදුනට ගමන අරඹන්න පෙර හිලරිට පැය දෙකක් විතර ගත වුණා, බූට් සපත්තු කකුලට දමා ගන්න පුළුවන් තත්වයට පත් කර ගන්න. අන්තිමේ දී ගමන ඇරඹුවා, ඔක්සිජන් ටැංකිය ඇතුළු කිලෝග්‍රෑම් 10ක බර පොදියකුත් පිටේ බැඳ ගෙන. මුදුනට ළං වූ විට ඔවුන් ඉදිරියේ වූයේ මීටර් 12 (අඩි 40)ක් විතර උස ලෑල්ලක් වගේ බෑවුමක්. අද එය ‘හිලරි ස්ටෙප්’ කියා හැඳින්වෙනවා. හිම තට්ටුවත් ශිඛරයෙහි පාෂාණයත් අතර වූ සිහින් විවරයක් යොදා ගෙන හිම කඳු නැඟීමට භාවිත කරන උල් කටුව ආධාර කර ගෙන ඊළඟට පියවර කීපයකින් මුදුනට නැඟීමට හිලරි සමත් වුණා. ඒ වන විට වේලාව මැයි 29 වැනිදා උදේ 11.30යි. හිලරිගේ ආධාරය ඇතුව ටෙංසිං ඊළඟට මුදුනට ගොඩ වුණා. බි්රතාන්ය ජාතික ධජය එහි මුදුනේ සවි කළා. ඒ ධජය අතැතිව ටෙංසිං එවරස්ට් මුදුනේ ඉන්නා අයුරු හිලරි ඡායාරූපයට නැඟුවා. ඒත් හිලරි කඳු මුදුනේ ඉන්නා ඡායාරූපයක් අර ගෙන නෑ. ඊට හේතුව ටෙංසිං ඡායාරූප ගැනීමට නොදැන සිටීමයි. ඒ වගේ ම අද වගේ ඕනෑම කෙනකුට ඡායාරූප ගත හැකි කැමරා ඒ කාලේ තිබුණේ නෑ. [COLOR="blue"]එවරස්ට් මුදුනේදී[/COLOR] හිලරි හා ටෙංසිං දෙන්නා එවරස්ට් මුදුනේ මිනිත්තු 15ක් පමණ රැඳී සිටියා. කලින් එතැනට පැමිණයේ යැයි සැලකෙන මැල්රෝයි ආ බවට සලකුණක් ඇද්දැයි සොයා බැලූවත් එවැන්නක් හමු වුණේ නැහැ. ටෙංසිං කඳු පාමුල සිට තමන් ගෙනා බඩු කීපයක් එහි තැන්පත් කළා. ඒ අතර චොකලට් කීපයක් පැන්සල් කොටයක් රටහුණු කැටයක් ආදිය තිබුණා. පැන්සල් කොටය හා රටහුණු කැටය ඔහුට දී තිබුණේ මේ ගමන ගැන ඇසූ ඒත් ඒ ගැන අවබෝධයක් නොතිබූ ඔහුගේ කුඩා පුතායි. [COLOR="blue"]ආපසු පහළට එද්දී බාධා[/COLOR] ආපසු එන ගමන පහසු වුණේ නැහැ. ඒ පාවෙන හිම නිසා ඔවුන් ආ මග සලකුණු මැකී ගොස් තිබුන නිසයි. අමාරුවෙන් පාර සොයා ගෙන ආපසු යද්දී ඔවුන්ට මුලින් ම මුණ ගැසුණේ හිලරිගේ අඹයාළුවා වූ ජෝර්ජ් ලෝයි. ඔහු උණු සුප් බඳුනක් රැගෙන අතර මඟට ඇවිත් තිබුණා. ඔහු දුටු විගස හිලරි මෙහෙම කිව්වා: ‘‘අපූරුයි, ජෝර්ජ්, අපි අන්තිමේ දී මේ යකා ජය ගත්තා’’ හිමගිර තරණය සාර්ථක වූ බව දැක්වෙන ආරංචිය බි්රතාන්යයට ගියේ එළිසැබත් මහ රැජිනගේ මෞලිමංගල්‍යය දායි. ආපසු එන ගමනේ දී නේපාලයේ කත්මන්ඩු නුවරට ළඟ වූ මොහොතේ ඔවුන් ලැබුණු ජාත්‍යන්තර ප්‍රසිද්ධිය ගැන එවරස්ට් තරණය කළ පිරිස මවිතයට පත් වුණා. [COLOR="blue"]එවරස්ට් තරණයෙන් පසු හිලරිගේ වීර චාරිකා[/COLOR] එවරස්ට් ශිණරය තරණය කළාට පස්සේ ශී‍්‍රමත් එඞ්මන්ඞ් හිලරි 1956, 1960 සහ 61 යන වසරවලදීත් 1963 සහ 65 යන වසරවලදීත් හිමාල කඳුකරයට අයත් තවත් කඳු 10 ක් තරණය කිරීමට සමත් වුණා. 1957 දී ඇන්ටාක්ටිකාවේ පිහිට මාබල් තුඩුවේ ගුවන් පථයට ගොඩබෑ පළමු ගුවන් යානාව රැගෙන ගියේත් ශ්‍රීමත් එඞ්මන්ඞ් හිලරි විසිනුයි. 1958 ජනවාරි 4 වැනිදා ඔහු දක්ෂිණ ධ්රැවයටත් ළඟා වුණා. ඒ පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇන්ටාක්ටික් ගවේෂණ වැඩ සටහනක් යටතේයි. මෙම චාරිකාවේ දී හිලරි නායකත්වය දුන්නේ නවසීලන්ත කණ්ඩායමටයි. මීට අමතරව 1977 දී ඔහු ඉන්දියාවේ ගංගා නදිය දිගේ ”සාගරයේ සිට අහසට” යන නමින් හැඳිවූ ජෙට් බෝට්ටු චාරිකාවක යෙදුණො. 1985 වසරේ දී හිලරි නීල් ආම්ස්ට්‍රෝන් (මුලින් ම හඳට පා තැබූ) සමඟ අහස් යානාවක් පදවා ගෙන ආක්ටික් සාගරය තරණය කරමින් උත්තර ධ්රැවයටත් ගියා. උත්තර හා දක්ෂිණ ධ්රැවවලට මෙන්ම එවරස්ට් ශිඛරයට පා තැබූ එකම මිනිසා වීමේ භාග්‍යය ඔහු උදා කර ගත්තා. 2007 වසරේ ජනවාරියේ හිලරි නැවතත් ඇන්ටාක්ටිකාව බලා පිටත් ව ගියේ ඇන්ටාක්ටිකාවේ ස්කොට් කඳවුර පිහිටුවා 50 වැනි සංවස්තරය සැමරීම නිමිත්තෙන්. ඔහු කඳවුර වෙත ගුවනින් ගමන් කළේ 2007 වසරේ ජනවාරි 18 වැනිදායි. මේ ගමනට නවසීලන්ත අගමැතිනියත් එක්වුණා. 2007 වසරේ අප්‍රියෙල් මාසයේ 22 වැනිදා කත්මන්දු බලා ගිය ගමනකදී ඔහුට අසනීප වුණා. ඔහුගේ අසනීපය ගැන වැඩි විස්තර වාර්තා නොවුනත් එහිදී ඔහු කඩිනමින් ප්‍රතිකාර ගත්තේ නැහැ. ආපහු නවසීලත්නයට පැමිණි පසු ඔහුව රෝහල් ගත කෙරුණා. [COLOR="blue"]නූලෙන් බේරීම[/COLOR] 1979 දී අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ නවසීලන්ත ගුවන් සමාගමට අයත් 901 යානාවේ ගිය කණ්ඩායමට විස්තර විචාරකයෙක් ලෙස එක්වීමට නියමිතව සිටියත් වෙනත් රාජකාරි කටයුත්තක් හේතුවෙන් ඔහු එයින් ඉවත් වුණා. හිලරි තමා වෙනුවට ඒ කටයුත්ත ඔහුගේ කිට්ටුම මිතුරෙකු වූ පීටර් මුල්ග්රෝට බාර කළා. 901 ගුවන් යානාව එරෙබස් කන්දේ ගැටී විනාශ වුණා. හිලරිගේ හොඳම මිතුරා එහිදී මියගියා. 2008 දී මිය යන විට හිලරි විවාහ වී සිටියේ මිතුරාගේ වැන්දඹු බිරිඳ සමඟයි. [COLOR="blue"]නවසීලන්ත මහ කොමසාරිස් ලෙස ඉන්දියාවට[/COLOR] නවසීලන්තයේ අග්‍රාණ්ඩුකාර පදවිය දෙන්නට නම් කළ වේලේ එය පිළි නොගත් හිලරි 1985 දී ඉන්දියාවේ, නේපාලයේ සහ බංග්ලාදේශයේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස දුන් පත්වීම නොපැකිල බාර ගත්තා. ඒ අනුව ඔහු අවුරුදු 4 1/2 ක් සේවය කළේ ඉන්දියාවේ නවදිල්ලි නුවරයි. [COLOR="blue"]හිලරි පවුලේ වගතුග[/COLOR] එවරස්ට් ශිඛරය තරණය කළ වසරේදීම ශී‍්‍රමත් එඞ්මන්ඞ් පර්සිවල් හිලරිගේ ජීවිතයේ තවත් වැදගත් දෙයක් සිදුවුණා. ඒක තමයි 1953 වසරේ සැප්තැම්බර් 3 වැනිදා හිලරි විවාහ දිවියට පත්වීම. හිලරි විවාහ වුණේ ලූවිස් මේරි රෝස් සමඟයි. ලැජ්ජාශීලී පුද්ගලයෙක් වූ හිලරි රෝස්ට විවාහ යෝජනාව ගෙනාවේ ඇගේ අම්මා, ඒ කියන්නේ හිලරිගේ නැන්දම්මාගේ උදව්වෙනුයි. හිලරි සහ රෝස් යුවලට දාව උපන් දරුවන් තමයි පීටර්, සේරා සහ බෙලින්ඩා. [COLOR="blue"]අවාසනාවන්ත අනතුරක්[/COLOR] 1975 වසරේදී හිලරි නේපාලයේ පාපෝලූවල රෝහලක් ඉදි කරන්න සහය ලබා දුන්නා. හිලරිගේ බිරිඳ ලූවිස් සහ බාල දියණිය බිලින්ඩා ඔහුව හමුවීමට කත්මන්දු ගුවන්තොටුපළෙන් ගමන් ඇරඹුවා. ඒත් අවාසනාවකට ඔවුන් දෙදෙනාට හිලරි හමුවන්න යන්න ලැබුණේ නෑ. කත්මන්දු ගුවන්තොටුපළෙන් ගුවන් ගත වූ ඔවුන්ගේ යානාව මද වේලාවකින් අනතුරකට පත්වී කඩා වැටුණා. හිලරිගේ බිරිඳත්, බාල දියණියත් මියගියා. 1989 දී හිලරි නැවතත් විවාහ වුණා. ඔහු දෙවැනි වර විවාහ වුණේ ජූන් මුල්ග්රෝව් සමඟයි. [IMG]http://3.bp.blogspot.com/-O7BTueAhi6U/T5bHZd4jRgI/AAAAAAAACYM/t4yCwOlJrY0/s1600/6.jpg[/IMG] [COLOR="blue"]තාත්තගේ අඩිපාරේ ගිය පුතුන්[/COLOR] හිලරිගේ පුතා පීටර් ද තාත්තාගේ අඩිපාරේ යමින් කඳු නගින්නෙක් බවට පත්වුණා. ඔහු 1990 දී එවරස්ට් කන්ද තරණය කළා. 2003 වසරේ අප්‍රියෙල් මාසයේ එවරස්ට් කන්ද තරණය කිරීමේ 50 වැනි සැමරුම වෙනුවෙන් පීටර් යළිත් එවරස්ට් කන්ද මුදුණට ගියා. මේ වතාවේ ඔහු ගියේ තනිවම නොවේ. ඔහුට සහායකයෙක් හිටියා. ඒ තමයි ජෙම්ලිංග් ටෙන්සිංග් නෝර්ගී. ඒ කියන්නේ ටෙන්සිංග් නෝර්ගීගේ පුතායි. හිලරිට මුණුපුරන් හා මිණිපිරියන් 6 දෙනෙක් ඉන්නවා. ඔවුන් අතුරින් අමීලියා හිලරි හිමාල කඳුකරයේ හිලරිගේ මානව හිතවාදී කටයුතුවලට සම්බන්ධව සිටිනවා. [COLOR="blue"]මානව හිතවාදී ගුණය[/COLOR] එඞ්මන්ඞ් හිලරි ඔහු ජීවිතයේ වැඩි කොටසක් කැප කළේ නේපාලයේ ටෙංසිං ඇතුළත් ව සිටි ෂර්පා ප්‍රජාවගේ දියුණුවට කටයුතු යොදන්නයි. ඒ සඳහා ‘හිමාලයානු පදනම’ක් ඔහු පිහිටුවා ගෙන තිබුණා. ඒ මගින් හිමාලය අවට නොදියුණු ප්‍රදේශවල පාසල් හා රෝහල් ඉදි කරනු ලැබුවා. එපමණක් නොව ඇමෙරිකානු හිමාලයානු පදනමේ ගරු සභාපති වශයෙන් ද ඔහු කටයුතු කරනවා. පුණ්‍යායතනයක් වන එමගින් හිමාලය අවට පරිසරය ආරක්ෂා කිරීමට හා ඒ අවට ප්‍රදේශයේ වෙසෙන ප්‍රජාවගේ ජීවන තත්වය නඟා සිටු වීමට විශාල වැඩ කොටසක් ඔහු අතින් ඉටුවුණා. [CENTER][IMG]http://4.bp.blogspot.com/-kqEFzDB5gUA/T5bHVpT2epI/AAAAAAAACYE/Hzy8S7wT2BI/s1600/7.JPG[/IMG][/CENTER] [COLOR="blue"]රාජ්‍ය ගෞරව හා ජනතා ප්‍රසාදය[/COLOR] ශී‍්‍රමත් එඞ්මන්ඞ් හිලරිට ලොව පුරා හැම රටකින් ම ගෞරව සම්මාන පිරිනැමුණා. නවසීලන්ත විශ්ව විද්‍යාල දෙකකින් ආචාර්ය උපාධි දෙකක් ප්රදානය කෙරුණා. නවසීලන්තයේ ඔහුට ගෞරවයක් වශයෙන් ඔහුගේ නම යෙ¥ විද්‍යායතන, පාසල්, මං මාවත් වැනි මහත් රාශියක් තියෙනවා. හිලරි හිමගිර තරණය කළ දා උපන් දරුවන්ට පමණක් නොව ඒ යුගයේ උපන් දරුවන්ටත් හිලරි නම තබන්නට ද මව්පියන් උත්සුක වුණා. බි්රතාන්ය මහ රැුජින ඔහුට එරට ඉහළ ම සම්මානය පිරි නැමුවා. නවසීලන්තයත් ඔහුට එරට පුරවැසියකුට පිරිනැමිය හැකි ඉහළ ම ගෞරව පිරිනැමුවා. වෙන එකක් තබා එරට භාවිත වන ඩොලර් 5 නෝට්ටුවට ඔහුගේ රූපය යෙදමින් ගෞරව කළා. එරට මුදල් නෝට්ටුවකට පණ පිටින් ඉඳිද්දී කිසිම අයකුගේ මුහුණක් මින් පෙර කිසිදාක යොදා ගෙන නෑ. හිමගිර තරණයේ පනස් වැනි ජයන්තියේ දී කත්මන්දු නුවර විශේෂ උත්සවයක් පවත්වා නේපාල රජය මෙතෙක් පුරවැසි භාවයෙන් සම්මාන පුද කළ එකම විදේශිකයා ඔහුයි. [COLOR="blue"]ශ්‍රේෂ්ඨයෙකුගේ අභාවය[/COLOR] 2008 වසරේ ජනවාරි 11 වැනිදා නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගර මහ රෝහලේදී උදෑසන 9 ට ශ්‍රීමත් එඞ්මන්ඞ් හිලරි ජීවිතයට සමු දුන්නා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 88 ක්. එදින උදෑසන 11.20 ට හිලරිගේ අභාවය පිළිබඳ පුවත ප්‍රකාශයට පත් කළේ නවසීලන්ත අගමැතිනිය හෙලන් ක්ලාක් විසින්. හිලරිගේ අභාවය නවසීලන්තයටත් නවසීලන්ත ජාතිකයින්ට සිදුවූ අමිල පාඩුවක් බව ඇය කළ ප්‍රකාශයේ සඳහන් වේ. හිලරිගේ අභාවයත් සමඟ නවසීලන්ත පාර්ලිමේන්තුවේ, ඕක්ලන්ඞ් වරාය පාලමේ සහ ඇන්ටාක්ටිකාවේ ස්කොට් කඳවුරේත් නවසීලත්න ධජයයන් අඩකුඹ කරනු ලැබුණා. මියයන මොහොතේ හිලරි සිටියේ රෝහල් ගතවෙලයි. ඒත් පවුලේ අයගේ ඉල්ලීම මත එදින ඔහු රෝහලෙන් නික්ම යන්න සූදානම් ව සිටියා. හිලරිගේ අභාවය නිමිත්තෙන් නවසීලන්තයේ ශෝක කාලයක් ප්‍රකාශ කර තියෙනවා. ශ්‍රීමත් එඞ්මන්ඞ් හිලරි වෙනුවෙන් නවසීලන්තය රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍යයක් පැවැත්වූවා. [/B][/CENTER][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="2"][B]උපුටා ගැනීම : අන්තර්ජාලය ඇසුරිණි..[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom