Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රීලංකන් කාර්යය මණ්ඩලයේ කුඩම්මාගේ සැල&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රීලංකන් කාර්යය මණ්ඩලයේ කුඩම්මාගේ සැල&

මැදපෙරදිගින් ලංකාවට සල්ලි ගේන අහිංසකයන්ට ශ්‍රීලංකන් කාර්යය මණ්ඩලයේ කුඩම්මාගේ සැලකිලි!!!

එක් පහන් සැදෑවක මම ලන්ඩනයේ Heathrow ගුවන් තොටුපොලින් කටාර් හරහා මව්බිම කරා යාමට ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් ගුවන් ගත වුනෙමි. එම පැය හයක ගමන පුරාවටම ගුවන් සේවක කණ්ඩායමේ ආදර සංග්‍රහ සැලකිලි විඳිමින් පැමිණියෙමි. පසුව ඩෝහා ගුවන් තොටුපොළින් කටාර් රාජ්‍යයේ සිට මවුබිම බලා යන මගීන්ද සමග නැවතත් කටුනායක බලා ගුවන් ගත වුනෙමි.

මම ලන්ඩනයේ සිට ඇඳගෙන ආ ඇඳුම් මාරු කර පහසු ඇඳුමක් වන සායක් සහ ටී ශර්ට් එකක් ඇඳගතිමි. මගේ එහා අසුනේ සිට මා සමග කුළුපග වූ කාන්තාවක් ඈ කටාර් රාජ්‍යයේ නිවසක සේවිකාවක් බව කියා සිටි අතර ඇය ලංකාවේ දරු පවුලක් රැකීමට මැද පෙරදිග සිට දුක් විඳින අහිංසක කාන්තාවක් බව මම වටහා ගතිමි.

මේ අතරේ ගුවන් සේවක සේවිකාවන්ගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් මට දැනෙන්නට පටන් ගත් නිසා අපට ලන්ඩනයේ සිට පැමිනුන ගුවන් යානයේ සේවක මඩුල්ලෙන් ලැබුන ආදර කරුණාව කොහේ ගියේදැයි මනසින් විපරම් කලෙමි. වතුර වීදුරුවක් ඉල්ලූ විට එය ලැබුනේම නැත. තේ එකක් ඉල්ලූ විට දැන් කෑම ගෙනෙනවා යයි කීහ. මගේ අලුත් කටාර් මිතුරිය කිය සිටියේ එයාලා එහෙම තමයි. "අපි මැද පෙරදිග නිසා කුඩම්මගෙ සැලකිලි තමයි හැමදාම. සුද්දන්ට හරි බටහිර රටවලින් එන අයට හරි හොඳට සලකනවා". ඈ කියා සිටියා.

"එහෙනම් මමත් මේ බටහිර රටක ඉඳලනෙ එන්නෙ. එහෙම වෙන්න බෑ". මා කියා සිටියෙමි. "ඒත් ඔයා සාය හැට්ටෙ ඇඳල නිසා ඔයත් මැද පෙරදිග ඉඳල එනව කියල හිතනව ඇති". ඒ මගේ අලුත් මිතුරියගේ අදහසයි

මා මුලදී එය විශ්වාස නොකලද වැඩි වේලාවක් නොයා එහි සත්‍යතාවය මට දැනගන්නට ලැබුනි.

ලන්ඩනයේ සිට කටාර් එනතුරු ලැබුන සැලකිලි මේ ගුවන් යානයේදී නොලැබුන අතර සුදු මහත්ම මහත්මීන් ළඟ නම් මේ අය සුවිශේෂී ලෙස දෙකට තුනට නැවෙන බව පැහැදිලිවම දක්නට ලැබුනි.

මෙය මොන තරම් අවාසනාවන්ත තත්වයක්දැයි මට සිතුනි. අද අප මවුබිමට විදේශ විනිමය උපයන දෑත් වලින් 75% ක්ම සිටින්නේ මැද පෙරදිග බව මේ එල හරක් මොළ වලට නොතේරෙන්නේ ඔවුන්ට ඒ දැනුම ඉහල තල වලින් ලබා නොදෙන නිසා වන්නට ඇත. එපමනක් නොව මැදපෙරදිග ඒ සොයුරියන් මව්බිමට මේ විදේශ විනිමය උපයන්නේ ඔවුන්ගේ හාම්පුතුන්ගෙන් පමනක් නොව ඒ රටවල් වලදී ඔවුන්ට මුණගැහෙන ශ්‍රී ලාංකික පිරිමින්ගෙන් පවා අනවශ්‍ය බලපෑම් වලට ලක් වෙමින් අපා දුක් විඳිමින් බව තේරුම් ගෙන ඔවුන් දෙස සානුකම්පිතව බැලීමට ශ්‍රීලංකන් සමාගම ඔවුන්ගේ සේවකයින් පුහුණු කල යුතුය. මැද පෙරදිග අපේ සොයුරියන්ද සුදු අප්පොලා සේම මුදල් ගෙවා මේ ගමන් යන බව මොවුන් නොදන්නේද?

මෙවුන්ගේ මේ බටහිරට නැවෙන මානසිකත්වය අනෙක් ගුවන් සමාගම් වල සේවා කන්ඩායම් වල දක්නට නොලැබෙන බව මම අත්දැකීමෙන් තේරුම් ගතිමි.

මෙය වහාම වෙනස් විය යුතු තත්වයක් බවත් ඒ දැනුම මේ මුග්ධ සේවක මඩුල්ලට වෘත්තීය පුහුණුවක් මගින් ලබාදිය යුතු බවත් බලධාරීන් තේරුම් ගත යුතුමය.

මේ අසාධාරණ හැසීරීම වෙනස් නොවේ නම් අපේ අහිංසක මැද පෙරදිග සොයුරියන් ඒකාභිලාශයෙන් එක් වී SriLankan ගුවන් සමාගම ප්‍රතික්ශේප කල යුතුය. ඔවුන්ට මමද එක් වෙමි. මගේ සහයෝගය නොමඳව ලබා දෙමි. මා හට හදිසියේම මව්බිමට යාමට සිදුවී Economy පන්තියේ ටිකට් පතකින් මැදපෙරදිග හරහා ගිය නිසා මේ අත්දැකීම ලැබුනද නැවත කිසිදු දිනෙක පෙර පරිදි Business Class ගනයේ ටිකට් පතක් ශ්‍රීලංකන් සමාගමින් මිලදි නොගන්නෙමැයි සපත කරගතිමි.

මව් බිම රකින මැදපෙරදිග සොයුරියන්ට ජය වේවා!

තෙරුවන් සරණින් දෙවි රැකවරනින් ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වේවා!

ශ්‍රීලංකන් සමාගමේ ගොන් මොළ වලට නුවණැස පෑදේවා!

බිනුරි දිසාසේකර

Lanka Aviation News

[QUOTE="xcorat, post: 24332243, member: 555034"] [b]ශ්‍රීලංකන් කාර්යය මණ්ඩලයේ කුඩම්මාගේ සැල&[/b] [SIZE="5"] [B]මැදපෙරදිගින් ලංකාවට සල්ලි ගේන අහිංසකයන්ට ශ්‍රීලංකන් කාර්යය මණ්ඩලයේ කුඩම්මාගේ සැලකිලි!!! [/B] [IMG]https://www.lankanewspapers.com/wp-content/uploads/2017/08/KUWAIT.HOUSE_.MAIDS_.jpg[/IMG] එක් පහන් සැදෑවක මම ලන්ඩනයේ Heathrow ගුවන් තොටුපොලින් කටාර් හරහා මව්බිම කරා යාමට ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් ගුවන් ගත වුනෙමි. එම පැය හයක ගමන පුරාවටම ගුවන් සේවක කණ්ඩායමේ ආදර සංග්‍රහ සැලකිලි විඳිමින් පැමිණියෙමි. පසුව ඩෝහා ගුවන් තොටුපොළින් කටාර් රාජ්‍යයේ සිට මවුබිම බලා යන මගීන්ද සමග නැවතත් කටුනායක බලා ගුවන් ගත වුනෙමි. මම ලන්ඩනයේ සිට ඇඳගෙන ආ ඇඳුම් මාරු කර පහසු ඇඳුමක් වන සායක් සහ ටී ශර්ට් එකක් ඇඳගතිමි. මගේ එහා අසුනේ සිට මා සමග කුළුපග වූ කාන්තාවක් ඈ කටාර් රාජ්‍යයේ නිවසක සේවිකාවක් බව කියා සිටි අතර ඇය ලංකාවේ දරු පවුලක් රැකීමට මැද පෙරදිග සිට දුක් විඳින අහිංසක කාන්තාවක් බව මම වටහා ගතිමි. මේ අතරේ ගුවන් සේවක සේවිකාවන්ගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් මට දැනෙන්නට පටන් ගත් නිසා අපට ලන්ඩනයේ සිට පැමිනුන ගුවන් යානයේ සේවක මඩුල්ලෙන් ලැබුන ආදර කරුණාව කොහේ ගියේදැයි මනසින් විපරම් කලෙමි. වතුර වීදුරුවක් ඉල්ලූ විට එය ලැබුනේම නැත. තේ එකක් ඉල්ලූ විට දැන් කෑම ගෙනෙනවා යයි කීහ. මගේ අලුත් කටාර් මිතුරිය කිය සිටියේ එයාලා එහෙම තමයි. "අපි මැද පෙරදිග නිසා කුඩම්මගෙ සැලකිලි තමයි හැමදාම. සුද්දන්ට හරි බටහිර රටවලින් එන අයට හරි හොඳට සලකනවා". ඈ කියා සිටියා. "එහෙනම් මමත් මේ බටහිර රටක ඉඳලනෙ එන්නෙ. එහෙම වෙන්න බෑ". මා කියා සිටියෙමි. "ඒත් ඔයා සාය හැට්ටෙ ඇඳල නිසා ඔයත් මැද පෙරදිග ඉඳල එනව කියල හිතනව ඇති". ඒ මගේ අලුත් මිතුරියගේ අදහසයි මා මුලදී එය විශ්වාස නොකලද වැඩි වේලාවක් නොයා එහි සත්‍යතාවය මට දැනගන්නට ලැබුනි. ලන්ඩනයේ සිට කටාර් එනතුරු ලැබුන සැලකිලි මේ ගුවන් යානයේදී නොලැබුන අතර සුදු මහත්ම මහත්මීන් ළඟ නම් මේ අය සුවිශේෂී ලෙස දෙකට තුනට නැවෙන බව පැහැදිලිවම දක්නට ලැබුනි. මෙය මොන තරම් අවාසනාවන්ත තත්වයක්දැයි මට සිතුනි. අද අප මවුබිමට විදේශ විනිමය උපයන දෑත් වලින් 75% ක්ම සිටින්නේ මැද පෙරදිග බව මේ එල හරක් මොළ වලට නොතේරෙන්නේ ඔවුන්ට ඒ දැනුම ඉහල තල වලින් ලබා නොදෙන නිසා වන්නට ඇත. එපමනක් නොව මැදපෙරදිග ඒ සොයුරියන් මව්බිමට මේ විදේශ විනිමය උපයන්නේ ඔවුන්ගේ හාම්පුතුන්ගෙන් පමනක් නොව ඒ රටවල් වලදී ඔවුන්ට මුණගැහෙන ශ්‍රී ලාංකික පිරිමින්ගෙන් පවා අනවශ්‍ය බලපෑම් වලට ලක් වෙමින් අපා දුක් විඳිමින් බව තේරුම් ගෙන ඔවුන් දෙස සානුකම්පිතව බැලීමට ශ්‍රීලංකන් සමාගම ඔවුන්ගේ සේවකයින් පුහුණු කල යුතුය. මැද පෙරදිග අපේ සොයුරියන්ද සුදු අප්පොලා සේම මුදල් ගෙවා මේ ගමන් යන බව මොවුන් නොදන්නේද? [IMG]https://i.pinimg.com/originals/05/c1/2f/05c12f57142bb8dc516cc58347fb3273.jpg[/IMG] මෙවුන්ගේ මේ බටහිරට නැවෙන මානසිකත්වය අනෙක් ගුවන් සමාගම් වල සේවා කන්ඩායම් වල දක්නට නොලැබෙන බව මම අත්දැකීමෙන් තේරුම් ගතිමි. මෙය වහාම වෙනස් විය යුතු තත්වයක් බවත් ඒ දැනුම මේ මුග්ධ සේවක මඩුල්ලට වෘත්තීය පුහුණුවක් මගින් ලබාදිය යුතු බවත් බලධාරීන් තේරුම් ගත යුතුමය. මේ අසාධාරණ හැසීරීම වෙනස් නොවේ නම් අපේ අහිංසක මැද පෙරදිග සොයුරියන් ඒකාභිලාශයෙන් එක් වී SriLankan ගුවන් සමාගම ප්‍රතික්ශේප කල යුතුය. ඔවුන්ට මමද එක් වෙමි. මගේ සහයෝගය නොමඳව ලබා දෙමි. මා හට හදිසියේම මව්බිමට යාමට සිදුවී Economy පන්තියේ ටිකට් පතකින් මැදපෙරදිග හරහා ගිය නිසා මේ අත්දැකීම ලැබුනද නැවත කිසිදු දිනෙක පෙර පරිදි Business Class ගනයේ ටිකට් පතක් ශ්‍රීලංකන් සමාගමින් මිලදි නොගන්නෙමැයි සපත කරගතිමි. [IMG]http://www.hirunews.lk/Data/News_Images/201707/1501497433_3842001_hirunews_Air-port.jpg[/IMG] මව් බිම රකින මැදපෙරදිග සොයුරියන්ට ජය වේවා! තෙරුවන් සරණින් දෙවි රැකවරනින් ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වේවා! ශ්‍රීලංකන් සමාගමේ ගොන් මොළ වලට නුවණැස පෑදේවා! බිනුරි දිසාසේකර Lanka Aviation News[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom