Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ශ්‍රීලන්කන් ගුවන්යානා 6කට අද සිදු වූ දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 7ක් අද (පෙබ. 27) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසුවා ය.

මෙම ගුවන් යානා අතරින් 6ක් ම ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බව සඳහන් ය.

ඒ අනුව, අද අලුයම 1:10 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -173 දරන ගුවන් යානය, අලුයම 1:15ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය අවලංගු කර තිබිණි.

අද දහවල් 1:45ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 127 දරන ගුවන් යානය ද, පස්වරු 5:10ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වීම අවලංගු වී ඇත.

අද රාත්‍රී 6:30ට දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානය ද, රාත්‍රී 6:50ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 207 දරන ගුවන් යානය ද පිටත්ව යාම අවලංගු කර තිබෙන බව ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාව සඳහන් කළා ය.

එම ප්‍රකාශිකාව වැඩිදුරට ත් සඳහන් කළේ, අද අලුයම 02:25ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 002 දරන ගුවන් යානය ද සිය ගුවන් ගමන අවලංගු කර ඇති බව ය.

කෙසේ වෙතත්, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා සඳහන් කළේ, එම ගුවන් ගමන් අවලංගු වීමක් සිදු නොවී ඇති බව ත් සිදුව ඇත්තේ ප්‍රමාද වීම් බව ත් ය.

https://mawbima.lk/2024/02/27/6-srilankan-flights-cancelled/

පුදුම චාටර් රටක් බන් මේක. පාලකයොත් එකයි රාජ්‍ය සේවකයොත් එකයි.

උඹලා පුළුවන් තරම් ඉගෙන ගෙන තමන්ගේ Skill එක හදාගෙන පලයව් මොකක් හරි රටකට.

ගිහින් ඒ රටට තමන්ගේ පව්ලේ අයව ඇරන් ඒ රටේම Settle වෙයව් මේ වගේ උන් ඉන්න රටක ඉන්නේ නැතුව

[QUOTE="signshop, post: 29623046, member: 358740"] කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 7ක් අද (පෙබ. 27) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසුවා ය. මෙම ගුවන් යානා අතරින් 6ක් ම ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බව සඳහන් ය. ඒ අනුව, අද අලුයම 1:10 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -173 දරන ගුවන් යානය, අලුයම 1:15ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය අවලංගු කර තිබිණි. අද දහවල් 1:45ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 127 දරන ගුවන් යානය ද, පස්වරු 5:10ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වීම අවලංගු වී ඇත. අද රාත්‍රී 6:30ට දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානය ද, රාත්‍රී 6:50ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 207 දරන ගුවන් යානය ද පිටත්ව යාම අවලංගු කර තිබෙන බව ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාව සඳහන් කළා ය. එම ප්‍රකාශිකාව වැඩිදුරට ත් සඳහන් කළේ, අද අලුයම 02:25ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 002 දරන ගුවන් යානය ද සිය ගුවන් ගමන අවලංගු කර ඇති බව ය. කෙසේ වෙතත්, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා සඳහන් කළේ, එම ගුවන් ගමන් අවලංගු වීමක් සිදු නොවී ඇති බව ත් සිදුව ඇත්තේ ප්‍රමාද වීම් බව ත් ය. [URL]https://mawbima.lk/2024/02/27/6-srilankan-flights-cancelled/[/URL] [B][I]පුදුම චාටර් රටක් බන් මේක. පාලකයොත් එකයි රාජ්‍ය සේවකයොත් එකයි. [/I][/B] [I][B]උඹලා පුළුවන් තරම් ඉගෙන ගෙන තමන්ගේ Skill එක හදාගෙන පලයව් මොකක් හරි රටකට. [/B][/I] [B][I]ගිහින් ඒ රටට තමන්ගේ පව්ලේ අයව ඇරන් ඒ රටේම Settle වෙයව් මේ වගේ උන් ඉන්න රටක ඉන්නේ නැතුව[/I] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom