Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රීලනිපයේ උගත්තු නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රීලනිපයේ උගත්තු නැද්ද?

මෛත්‍රීට ව්‍යවස්ථාදායක සභාවට ශ්‍රීලනිපයෙන් කෙනෙක්ව හොයා ගන්න බැරි උන හැටි. ලැජ්ජ නැති වැඩනේ බන් මේවා.

පාර්ලිමේන්තු මන්ත්රීවරන් 7 ක් සහ සිවිල් නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත 8 වන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව සඳහා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එකම නියෝජිතයා වශයෙන්, මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත්කෙරේ.

පාඨලී චම්පික රණවක මහතා 7 වන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේද නියෝජිතයෙකු ලෙස කටයුතු කළේය.

චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවට පත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයකු ලෙසය. ඒ අනුව මෙම පත් කිරීමද මෙරට දේශපාලනයේ සුවිශේෂී අවස්ථාවකි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාත් පත්කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනූව ව්‍යවස්ථාදායක සභාව නියෝජිතයින් 10 දෙනෙකුගෙන් සමන්විතය.

ඒ අනූව එයට නිල බලයෙන් පත්වන්නේ කථානායක, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයාවරයාය.

මීට අමතරව ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු, අගමැතිවරයාගේ නියෝජිතයෙකු සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු අතර ඒ අනූව ජනපතිගේ හා අගමැතිගේ නියෝජිතයින් දෙදෙනා ඉහත පරිදි නම් කර ඇත.

එසේම සුළු පක්ෂ නියෝජනය කරන නියෝජිතයෙකු සහ සිවිල් සාමාජිකයින් තිදෙනෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු ස්වාධීන කොමිෂන් සභා 9 ක් ස්ථාපිත කොට සාමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවට පැවරී තිබේ.

ඊට අමතරව රජයේ තවත් ඉහළ තනතුරු ගණනාවකට පුද්ගලයින් පත් කිරීමද සිදු කළ යුතු වන්නේ ව්‍යවස්ථාදායක සභාව මගිනි.

http://lankadaily.com/latestnews/item/8793-2015-09-09-06-26-48

[QUOTE="ruchira55, post: 18939589, member: 396673"] [b]ශ්‍රීලනිපයේ උගත්තු නැද්ද?[/b] [SIZE="6"]මෛත්‍රීට ව්‍යවස්ථාදායක සභාවට ශ්‍රීලනිපයෙන් කෙනෙක්ව හොයා ගන්න බැරි උන හැටි. ලැජ්ජ නැති වැඩනේ බන් මේවා. :rolleyes::rolleyes:[/SIZE] [SIZE="4"] [B][COLOR="Red"]පාර්ලිමේන්තු මන්ත්රීවරන් 7 ක් සහ සිවිල් නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත 8 වන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව සඳහා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එකම නියෝජිතයා වශයෙන්, මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත්කෙරේ.[/COLOR][/B] පාඨලී චම්පික රණවක මහතා 7 වන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේද නියෝජිතයෙකු ලෙස කටයුතු කළේය. චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවට පත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයකු ලෙසය. ඒ අනුව මෙම පත් කිරීමද මෙරට දේශපාලනයේ සුවිශේෂී අවස්ථාවකි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාත් පත්කර තිබේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනූව ව්‍යවස්ථාදායක සභාව නියෝජිතයින් 10 දෙනෙකුගෙන් සමන්විතය. ඒ අනූව එයට නිල බලයෙන් පත්වන්නේ කථානායක, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයාවරයාය. මීට අමතරව ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු, අගමැතිවරයාගේ නියෝජිතයෙකු සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු අතර ඒ අනූව ජනපතිගේ හා අගමැතිගේ නියෝජිතයින් දෙදෙනා ඉහත පරිදි නම් කර ඇත. එසේම සුළු පක්ෂ නියෝජනය කරන නියෝජිතයෙකු සහ සිවිල් සාමාජිකයින් තිදෙනෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු ස්වාධීන කොමිෂන් සභා 9 ක් ස්ථාපිත කොට සාමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවට පැවරී තිබේ. ඊට අමතරව රජයේ තවත් ඉහළ තනතුරු ගණනාවකට පුද්ගලයින් පත් කිරීමද සිදු කළ යුතු වන්නේ ව්‍යවස්ථාදායක සභාව මගිනි.[/SIZE] [url]http://lankadaily.com/latestnews/item/8793-2015-09-09-06-26-48[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom