Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රීලනිප නායකත්වය චන්ද්‍රිකාට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රීලනිප නායකත්වය චන්ද්‍රිකාට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකුලව ඊයේ සභාපති තනතුර අත්පත් කර ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉදිරියේදී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර පක්ෂ නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත පැවරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට අනුව, ශ්රීලනිපය සාමාජිකයකු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරයට තෝරා පත්කර ගනු ලැබූ අවස්ථාවකදී, එසේ තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධුරයට නිල බලයෙන් පත්වේ.

එසේම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරයට පත්ව එකී ධුර කාලය අවසන් කල ශ්‍රීලනිප සාමාජිකයකු නිල බලයෙන් අනුශාසක ධුරයට පත්වේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපති ධුරයටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුශාසක ධුරයටත් ඊයේ තේරී පත්විය.

කෙසේවුවද, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේදී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ 'පිවිතුරු හෙටක්'සංවිධානය සමග ඇතිකර ගත් එකඟතාවයට අනුව ජනාධිපතිවරයා නිර්පාක්ෂිකයකු විය යුතුය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස නම් කලේ එම එකඟතාවයට අනුව ය.

[QUOTE="neonz, post: 17753340, member: 90815"] [b]ශ්‍රීලනිප නායකත්වය චන්ද්‍රිකාට[/b] [SIZE="5"]ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකුලව ඊයේ සභාපති තනතුර අත්පත් කර ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉදිරියේදී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර පක්ෂ නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත පැවරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට අනුව, ශ්රීලනිපය සාමාජිකයකු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරයට තෝරා පත්කර ගනු ලැබූ අවස්ථාවකදී, එසේ තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධුරයට නිල බලයෙන් පත්වේ. එසේම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරයට පත්ව එකී ධුර කාලය අවසන් කල ශ්‍රීලනිප සාමාජිකයකු නිල බලයෙන් අනුශාසක ධුරයට පත්වේ. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපති ධුරයටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුශාසක ධුරයටත් ඊයේ තේරී පත්විය. කෙසේවුවද, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේදී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ 'පිවිතුරු හෙටක්'සංවිධානය සමග ඇතිකර ගත් එකඟතාවයට අනුව ජනාධිපතිවරයා නිර්පාක්ෂිකයකු විය යුතුය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස නම් කලේ එම එකඟතාවයට අනුව ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom