Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
::**---ශ්‍රීලාංකිකයෝ මෙතරම් නිවටයෝද ?---**::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

::**---ශ්‍රීලාංකිකයෝ මෙතරම් නිවටයෝද ?---**::

"ශ්‍රි ලංකාව නිවටයන්ගේ රටයි" මෙහෙම කියන එක දුකක් ඒත් නිවට කම් වලට නිවටකම කියන් නැතුව මොනවා කියන්නද ?

මෙන්න මේ ලංකාවෙ බහුතරයෙ කෙනෙක්ගෙ පෝස්ට් එකක් ... මේවගෙ ඒවා තව ගොඩක් මම දැක්ක ...මේවා දැක්කම අපේ රටේ කොච්චර නිවටයො රොත්තක් ඉන්නවද කියලා හිතෙනවා

ඇත්තටම මිනිස්සුද උඹලා ? හෘධ ශාක්ෂියක් තියනවද ? හිතන්න මොළයක් නැද්ද ? සන්සන්දනය කිරීමේ ශක්තියක් නැද්ද

කරුණාලට පිල්ලෙයාන්ලට දැන් රෙස්පෙක්ට් කරන මුන් සරත් ෆොන්සේකා මහින්දත් එක්ක චන්දෙ ඉල්ලපු නිසා හරකෙක් ගානට වට්ටලා ... චන්දෙ ඉල්ලන එක ප්රජාතන්ත්රවාදී අයිති වාසි කමක් ...

සරත් ෆොන්සේකා හමුදාපති නිසා හමුදාවට සම්බන්ධ invoice වලට අත්සන් කරනවා ඒත් කාටද මතක සරත් ෆොන්සේකා ඒ දවස්වල ආයුධ ගන්න රට රටවල් ගානෙ යෑම ...මට මතක විදිහට නම් ඔවට ගියේ ගෝඨා .... එතකොට mig ගණු දෙනුවෙන් 10%ක් කොමිස් ගහැවුවෙ ගෝඨයි,බැසිලුයි අත්සන් කරේ ගුවන් හමුදාපති ...එහෙනම් එතුමාටත් ලෙඩක් දාන්න ඔන

ඕවා චන්ද කාලෙ ආන්ඩුවෙ TV-news paper වලින් උදේ රෑ පට්ට ගැහුවට ඔප්පු උනේ නැහැ ...ඒ දවස්වල එක එක අපහාස ගෙනාවද ? ඒ එකක් වත් ඔප්පු උනාද ? ඒ ඔක්කොම රඟපෑම් වලට ප්‍රසිද්ධ ආන්ඩුවෙ සක්කිළි වැඩ ... මාත් ඒ දවස්වල ඒවා ඇත්ත කියලා හිතුවා ඒත් මේ ඔක්කොම මහ පහත් වැඩක් කියලා ආන්ඩුවෙ එක පස්සෙ එක දාන බේගල් දැක්කහම තේරෙනවා

ආන්ඩුවෙ මාධ්‍ය කරන්නෙ දාන්න පුළුවන් ඔක්කොම බොරු බේගල් දාලා මහින්දගෙ රුපෙ ඉස්සරහට දාන එකයි

දැන් අරක හදනවා මේක හදනවා කිව්වට ඒවා හදන්නෙ මහින්දගෙ පොකට් මනී වලින් නෙමේ ! මේ රට ඇපයට තියලා පොලියට ගන්න කෝටි දහස් ගනන් වලින් (කමක් නැහැ කියමුකො අපේ මිනිස්සුන්ට ණය වෙලා හරි පිට ඔපේ තියනවනම්) ඇයි තව කතාවකුත් තියෙනවනෙ ණය ගත්ත වගෙ නෙමේ ගෙවන්න වෙනකොට කියලා (දැනට අපි කෝටි බිලියන 2000කට වඩා ණයයි)

මර්වින් වෙනුවෙන් මේ රටේ නිතියෙ විශේෂ පනතක් තියෙනවද ?

මහින්ද UN එකට ගිහින් ඔබාමා එක තට්ටුවක් කුළියට ගන්නකොට ඒ හෝටලෙන්ම තට්ටු හතරක් ගත්තෙ ලංකාවෙ තත්වෙ පෙන්නන්නද? ගමනට ගිය කෝටි 140ය පියව ගන්නෙ රටේ දුප්පත් මිනිස්සුන්ගෙන් නේද ?

මහින්ද කරන මේ පාහර වැඩ වලට හුරේ දමන අපේ බහුතරය දැන් සරත් ෆොන්සේකට බූරුවා කියලා කරුණට වීරය කියනවනම් - සරත් ෆොන්සේකා චන්දෙ ඉල්ලපු පළියට මිනිහා දේශද්‍රෝහියෙක් වෙනවනම් අපේ රටේ සුද්දට නිවටයන් ලෙසදී වීරයන් ලෙස ගත් නිදහස කෝ ?

සටන් වැදුනු සෑම රණවිරුවෙකුම, යුධ සැළසුම් හදපු හමුදාපතිගේ සිට ජනාධිපති දක්වා සියල්ලටම යුධ ජයග්‍රහණය අයිතියි ... මහින්ද තව අවුරුදු 10 කින් ආවත් ඔය දේ තමයි ඉස්සරහට අදින්නෙ ඒත් ඒකට සරත් ෆොන්සේකා බාධාවක් කියළා මහින්ද දන්නවා .... අයුක්තියෙන් තමන්ගෙ මිනිස්සුන්වම දාපු යුධ අදිකරණය දේශපාලනයට ආපු නිසා දීපු මේ දඩුවම අනුමත කරන සියල්ලෝම නිවටයෝය

නාන තටාක ,පොඩි පොඩි පාලම් විවෘත කරන අපේ ජනාධිපතිට කඩේ යන අය ගැන කේන්තියක් නෙමේ දුකක් ඇති වෙන්නෙ ... උන්ගෙ මොළේ අඩු පාඩුකම් නිසා හැම දේම තේරුන් ගන්න කල් යනවා

--- මීට මහසෝන් අයියා ---

[QUOTE="MahasonAiya, post: 8439131, member: 296309"] [b]::**---ශ්‍රීලාංකිකයෝ මෙතරම් නිවටයෝද ?---**::[/b] [SIZE=5][COLOR=red][B]"ශ්‍රි ලංකාව නිවටයන්ගේ රටයි" මෙහෙම කියන එක දුකක් ඒත් නිවට කම් වලට නිවටකම කියන් නැතුව මොනවා කියන්නද ?[/B][/COLOR][/SIZE] [SIZE=4]මෙන්න මේ ලංකාවෙ බහුතරයෙ කෙනෙක්ගෙ පෝස්ට් එකක් ... මේවගෙ ඒවා තව ගොඩක් මම දැක්ක ...මේවා දැක්කම අපේ රටේ කොච්චර නිවටයො රොත්තක් ඉන්නවද කියලා හිතෙනවා[/SIZE] [SIZE=4][COLOR=red][B]____[/B][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=red]____[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#ff0000][B][SIZE=4][COLOR=#ff0000][IMG]http://img192.imageshack.us/img192/6263/33774701.png[/IMG][/COLOR][/SIZE][/B][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#ff0000]____[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#ff0000]____[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=red]ඇත්තටම මිනිස්සුද උඹලා ? හෘධ ශාක්ෂියක් තියනවද ? හිතන්න මොළයක් නැද්ද ? සන්සන්දනය කිරීමේ ශක්තියක් නැද්ද[/COLOR][/SIZE] [SIZE=5]කරුණාලට පිල්ලෙයාන්ලට දැන් [B][COLOR=red]රෙස්පෙක්ට්[/COLOR][/B] කරන මුන් සරත් ෆොන්සේකා මහින්දත් එක්ක චන්දෙ ඉල්ලපු නිසා හරකෙක් ගානට වට්ටලා ... චන්දෙ ඉල්ලන එක ප්රජාතන්ත්රවාදී අයිති වාසි කමක් ... [/SIZE] [SIZE=5]සරත් ෆොන්සේකා හමුදාපති නිසා හමුදාවට සම්බන්ධ invoice වලට අත්සන් කරනවා ඒත් කාටද මතක සරත් ෆොන්සේකා ඒ දවස්වල ආයුධ ගන්න රට රටවල් ගානෙ යෑම ...මට මතක විදිහට නම් ඔවට ගියේ ගෝඨා .... එතකොට mig ගණු දෙනුවෙන් 10%ක් කොමිස් ගහැවුවෙ ගෝඨයි,බැසිලුයි අත්සන් කරේ ගුවන් හමුදාපති ...එහෙනම් එතුමාටත් ලෙඩක් දාන්න ඔන [/SIZE] [SIZE=5]ඕවා චන්ද කාලෙ ආන්ඩුවෙ TV-news paper වලින් උදේ රෑ පට්ට ගැහුවට ඔප්පු උනේ නැහැ ...ඒ දවස්වල එක එක අපහාස ගෙනාවද ? ඒ එකක් වත් ඔප්පු උනාද ? ඒ ඔක්කොම රඟපෑම් වලට ප්‍රසිද්ධ ආන්ඩුවෙ සක්කිළි වැඩ ... මාත් ඒ දවස්වල ඒවා ඇත්ත කියලා හිතුවා ඒත් මේ ඔක්කොම මහ පහත් වැඩක් කියලා ආන්ඩුවෙ එක පස්සෙ එක දාන බේගල් දැක්කහම තේරෙනවා [/SIZE] [SIZE=5][COLOR=red]ආන්ඩුවෙ මාධ්‍ය කරන්නෙ දාන්න පුළුවන් ඔක්කොම බොරු බේගල් දාලා මහින්දගෙ රුපෙ ඉස්සරහට දාන එකයි[/COLOR][/SIZE] [SIZE=5]දැන් අරක හදනවා මේක හදනවා කිව්වට ඒවා හදන්නෙ මහින්දගෙ පොකට් මනී වලින් නෙමේ ! මේ රට ඇපයට තියලා පොලියට ගන්න කෝටි දහස් ගනන් වලින් (කමක් නැහැ කියමුකො අපේ මිනිස්සුන්ට ණය වෙලා හරි පිට ඔපේ තියනවනම්) ඇයි තව කතාවකුත් තියෙනවනෙ ණය ගත්ත වගෙ නෙමේ ගෙවන්න වෙනකොට කියලා (දැනට අපි කෝටි බිලියන 2000කට වඩා ණයයි)[/SIZE] [SIZE=5][COLOR=red]මර්වින් වෙනුවෙන් මේ රටේ නිතියෙ විශේෂ පනතක් තියෙනවද ?[/COLOR][/SIZE] [SIZE=5]මහින්ද UN එකට ගිහින් ඔබාමා එක තට්ටුවක් කුළියට ගන්නකොට ඒ හෝටලෙන්ම තට්ටු හතරක් ගත්තෙ ලංකාවෙ තත්වෙ පෙන්නන්නද? ගමනට ගිය කෝටි 140ය පියව ගන්නෙ රටේ දුප්පත් මිනිස්සුන්ගෙන් නේද ?[/SIZE] [SIZE=5]මහින්ද කරන මේ පාහර වැඩ වලට හුරේ දමන අපේ බහුතරය දැන් සරත් ෆොන්සේකට බූරුවා කියලා කරුණට වීරය කියනවනම් - සරත් ෆොන්සේකා චන්දෙ ඉල්ලපු පළියට මිනිහා දේශද්‍රෝහියෙක් වෙනවනම් අපේ රටේ සුද්දට නිවටයන් ලෙසදී වීරයන් ලෙස ගත් නිදහස කෝ ?[/SIZE] [SIZE=5]සටන් වැදුනු සෑම රණවිරුවෙකුම, යුධ සැළසුම් හදපු හමුදාපතිගේ සිට ජනාධිපති දක්වා සියල්ලටම යුධ ජයග්‍රහණය අයිතියි ... මහින්ද තව අවුරුදු 10 කින් ආවත් ඔය දේ තමයි ඉස්සරහට අදින්නෙ ඒත් ඒකට සරත් ෆොන්සේකා බාධාවක් කියළා මහින්ද දන්නවා .... අයුක්තියෙන් තමන්ගෙ මිනිස්සුන්වම දාපු යුධ අදිකරණය දේශපාලනයට ආපු නිසා දීපු [COLOR=red]මේ දඩුවම අනුමත කරන සියල්ලෝම නිවටයෝය [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff0000]-----[/COLOR][/SIZE] [SIZE=7][COLOR=yellow]නාන තටාක ,පොඩි පොඩි පාලම් විවෘත කරන අපේ ජනාධිපතිට කඩේ යන අය ගැන කේන්තියක් නෙමේ දුකක් ඇති වෙන්නෙ ... උන්ගෙ මොළේ අඩු පාඩුකම් නිසා හැම දේම තේරුන් ගන්න කල් යනවා :lol: [/COLOR][/SIZE] [SIZE=7][COLOR=#ffff00] [/COLOR][B][COLOR=red]--- [/COLOR][COLOR=red]මීට මහසෝන් අයියා ---[/COLOR][/B][/SIZE] [SIZE=7][COLOR=#ffff00][IMG]http://www.hindu.com/2009/03/10/images/2009031060261501.jpg[/IMG][IMG]http://bandaragama.files.wordpress.com/2008/07/karuna_pillaiyan.jpg[/IMG][IMG]http://www.engaltheaasam.com/pilleyan_sworn_in_as_chief_minister-2008-05-17-3.jpg[/IMG][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom