Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රීලාංකික_විරුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රීලාංකික_විරුවන්

සදාකාලිකව ජීවත්වීමට සිතන අධම පිරිසකගේ අමනෝඥ කි‍්‍රයාවක ප්‍රතිපලයක් ලෙස දශක තුනක් තිස්සේ ශ්‍රී ලංකාව යුද්ධයකට මැදිව තිබිණි. ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට බෙදුම්වාදීන් පටන්ගත් යුද්ධයේදී අපට අහිමි වී ගිය දේ අතර අමිල සම්පත වන්නේ දැයේ, දරුවන් ය.

මේ කුරිරු යුද්ධය හේතුවෙන් ලක් මවට අහිමි වූ අභීත තරුණ ජීවිත ගණන දස දහස් ගණනින් ගිණිය හැකි ය.

මෙරට ජනතාව වසර දහස් ගණනක් වූ ඉතිහාසය පුරා දිවි පරදුවට තබා සුරැකි දේශයේ උරුමය එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් ගෙන් ආරක්ෂාකර ගැනීමේ වගකීම තමන් සතු බව සිතූ අභීත විරුවන් බොහෝ දෙනකු මේ වනවිට දැයෙන් සමුගෙන ගොස් ය.

දේශයේ නිදහස හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් තම ජීවිත කැප කළ සෙන්පතියෝ බොහොමයක් එල්.ටී.ටී.ඊ. යේ රුදුරු බෝම්බයට ගොදුරු වූහ.

ඒ අතරින් ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ප්රමුඛ වේ. 1992 මාර්තු 8 වනදා මේජර් ජනරාල් විජය විමලරත්න සමඟ ඔහු යාපනයේ අරාලිහිදී බිම් බෝම්බයකට ගොදුරු විය.

මේ අභීත සෙන්පතියෝ දෙදෙන යුද පිටියේ සෑම අඟලක් ම හොඳින් හඳුනාගෙන සිටියහ. ඔවුන් හා සමතැන්හි තැබිය හැකි මේජර් ජනරාල් පාරමී කුලතුංග නම් වීරෝධාර ශ්‍රී ලාංකේය සෙන්පතියා 2006 ජූනි 26 වනදා පන්නිපිටියේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු ගේ ඉලක්කයකට හසු විය.

මේජර් ජනරාල් ලකී විජේරත්න 1990 දෙසැම්බර් 18 මොරවැව දී ද, මේජර් ජනරාල් නලින් අංගම්මන 1995 ජූලි 30 මඩකලපුවේදී ද එල්.ටී.ටී.ඊ. යේ පීඩන බෝම්බයන්ට ගොදුරු වූහ.

තම යුතුකම නොපිරිහෙළා ඉටු කරමින් අමතක නොවන සටහන් තැබූ මේජර් ජනරාල් ඒ.එස්.එස් හමන්ගොඩ 1996 ජූනි 04 වනදා යාපනයේදී ද මේජර් ජනරාල් ලැරී විජේරත්න 1998 මැයි 14 වනදා පේදුරුතුඩුවේ දී ද, මරාගෙන මැරෙන මිනිස් බෝම්බයන්ට ගොදුරු වීම නිසා දැයට අහිමි වී ගිය වීරයන් ය.

යාපනය නගරාධිපති කාර්යාලයේ සිදුවූ පිපිරීමකින් 1998 සැප්තැම්බර් 11 වනදා මේජර් ජනරාල් සුසන්ත මෙන්ඩිස් හා 2000 අපේර්ල් 22 දා අලිමංකඩදී සිදුවූ පිපිරීමකින් මේජර් ජනරාල් පර්සි ප්‍රනාන්දු යන අභීත සෙන්පතියෝ ලක්බිමට අහිමි වූහ.

උපන් බිම රැක ගැනීමට දිවි හිමියෙන් කැපව සිටි අභීත නාවික නිලධාරීහු දෙදෙනෙක් එල්.ටී.ටී.ඊ. යේ රුදුරු බෝම්බයට ගොදුරුව දැයෙන් සමුගත්හ.

ඒ අරාලි හිදී සෙන්පති කොබ්බෑකඩුව සමඟ දැයෙන් සමුගත් රියර් අද්මිරාල් මොහාන් ජයමහ සහ ගෝල්ෆේස් හිදී 1992 නොවැම්බර් 16 දා එල්.ටී.ටී.ඊ. යේ ප්‍රහාරයට ලක් වූ හිටපු නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු යන විරුවන් ය.

මෙම අභීත සෙන්පතියන් එල්.ටී.ටී.ඊ. යේ ඉලක්ක බවට පත්වූයේ ඔවුන් එල්.ටී.ටී.ඊ යේ ත්‍රස්ත කි‍්‍රයා සම්බන්ධයෙන් ලැබ සිටි අත්දැකීම් හා ත්රස්තවාදීන් ගේ උපායන් පිළිබඳ ඔවුන් තුළ වූ අවබෝධය හේතුවෙනි.

ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය සටනේදී මේ සෙන්පතියන්ගේ කැපවීම එල්.ටී.ටී.ඊ. යට දරාගත නොහැකි විය.

අභීත සෙන්පතියන්ගෙන් හිඟයක් නැති ලක් මවට අභිමානවත් සෙබළ පුතුන්ගෙන් ද අඩුවක් නැත. 1991 ජූලි 14 වනදා අලිමංකඩ කඳවුර සහ සහෝදර සෙබළ ජීවිත සිය ගණනක් බේරා දිවි දුන් ලාන්ස් කොප්රල් ගාමිණී කුලරත්න ලෝක පූජිත ලාංකේය වීරයෙක් විය.

අවසන් සෙබළා තෙක් ම සතුරා සමඟ සටන් වැද සතුරාට යටත් විය නොහැකි යයි පවසා කොකාවිල් රූපවාහිනි සම්පේර්ෂණාගාරයට ගුවනින් බෝම්බ දමන්නැයි ඉල්ලා සිටි ලෙෆ්ටිනන් එස්.බී. අලදෙණිය ලක් මවගේ් තවත් අභීත පුත්‍රයෙකි.

ඔහු දැයෙන් සමුගත්තේ 1990 වසරේදී ය.

උපන් බිමට ආදරය කිරීමට ජාතිය බලපාන්නේ නැත. මුස්ලිම් ජාතිකයකු වූ කර්නල් ෆස්ලි ලෆීර් මුලතිව් හි සතුරු කඳවුරු වෙත ගොඩ බැස තම වීර විකුම් පෑ අයෙකි.

ඔවුන් දේශයේ අභිමානයයි. උපන් බිම වෙනුවෙන් තම දිවි දෙවැනි කොට තැකූ ඒ උදාර ජීවිත වෙනුවෙන් අපි ණය ගැති වෙමු.

“ඕනෑ තරම් දෙමළ මිනිසුන් විනාශ කර ඊළම ලබාගන්නවා මිස ප්රභාකරන් ජීවත් වන තුරු පවත්නා අරගලයට වෙනත් විසඳුමක් නැත”යි කොටි සංවිධානයේ මුල්ම නායකයා වූ තංගවේලු වරක් අදහස් පළ කර තිබිණි.

ප්රභාකරන් එය එලෙසම කි‍්‍රයාත්මක කරගෙන ආවේය.

ඔහු තම අරමුණ කරා යාමට දෙමළ ජනයා සමූල ඝාතනයට වුවත් සූදානම් ය.

මෙතෙක් ඔහු කළේ එයයි. ඔහුගේ කුරිරු අරමුණ පරදා ලීමට දිවිදුන්නෝ දැයේ උදාර දරුවෝය.

ඔවුන්ගේ මරණයට හේතු ලෙස ලියැවෙන්නේ කුමක් වුවත් ලියැවිය යුත්තේ “ඒකීය රාජ්‍යය සුරක්ෂිත කිරීමට ගෙන ගිය සටනේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මිය ගිය බවය.”

මේ ලියැවුණු නම් වැලට තව දස දහස් ගණනක් නම් එක්විය යුතුව ඇත.

එහෙත් ඒ නම් පෙළෙහි අවසන් නම විය යුත්තේ මේජර් ජනරාල් ජානක පෙරේරා රණවිරුවාගේ උදාර නාමයයි.

මොවුහු අපගේ විරුවෝ ය. දැයේ දරුවෝ ය. ඔවුහු තම යුතුකම ඉටු කළහ. අපි තවමත් අප සතු යුතුකම ඉටු නොකොළෝ වෙමු.

බෙදුම් වාදයට තිත තබා ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව, අපගේ විරුවන්ට බුහුමන් දක්වා අපි අපගේ යුතුකම ඉටු කළ යුතු වෙමු.

අපේ විරුවන් දැයට අහිමිව ගිය ද ඔවුන් ජීවත්වූ සුවඳ පවනේ රැඳෙන්නේ එවිට පමණි

කපිතාන් සාලිය උපුල් අලදෙණිය

මෙම පදක්කමට මුලින්ම හිමිකම් කීවේ කපිතාන් සාලිය උපුල් අලදෙණිය විරුවාය.1990 ජුලි 11 වනදා කොකාවිල් කදවුර කොටින් අතට පත් වීමට ප්‍රථම එහි ඇති අවි ආයුධ සමග පුපුරවා ගනිමින් තම ජීවිතයද පුද කරමින් කළ උතුම් පරිත්‍යාගය හේතුවෙන් ඔහුට මෙම පදක්කද හිමි විය

කර්නල් ෆස්ලි ලෆීර්

මුලතිව් කදවුරට 1996 ජුලි 18 සිට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයේදී කදවුරේ සිටි 1500 පමණ වු සෙබළුන් බේරා ගැනීම සදහා යවනු ලැබු පළමුවන විශේෂ බලකායේ අන දෙන්නා ලෙස සටනට එක්වු මෙම විරුවා තම ජීවිතාරක්ෂාවද නොතකා ක්‍රියා කළ අතර ත්‍රස්ත මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් මුහුණට වු තුවාල නිසා දැයට අහිමි විය.එම සටනේදී සෙබළුන්ගේ ජිවිත ගැන පමණක් සිතමින් කළ උතුම් පරිත්‍යාගය හේතුවෙන් මෙම පදක්කමට හිමිකම් ලැබූහ

මේජර් ජයනාත් ගිනිමැලගේ

1997 දෙසැම්බර් ජයසිකුරු මෙහෙයුමේදී මන්නකුලම් ගම මුදා ගැනීමේ සටනේදී මෙම විරුවා තම ජීවිතය රට වෙනුවෙන් පුද කළහ.එකී මෙහෙයුමේදී දරුණු සටන් මැද තම සහෝදර සෙබළුන් තනි නොකොට අන්තිම මොහොත දක්වාම ඔහු සටන මෙහෙය වීය.අවසානයේ සතුරාට නතු වීමට ප්‍රථම තම ගිනි අවියෙන්ම හිසට වෙඩි තබාගෙන මිය ගියේද කමාන්ඩෝ විරුවකු සතු ගුණාංග ෙපන්වමිනි

ලුතිනන් තිලක් නිශ්ශංක

1993.11.11 වනදා පුනරීන් කදවුරට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයෙදී මෙම විරුවා දැයට අහිමි විය.තම ඛණ්ඩය දුර්වල වු හෙයින් ත්රස්තවාදීන් සමගම මෙම විරුවා අත් බෝම්බ දෙකක් පුපුරවා ගනිමින් තම ජීවිතය රට වෙනුවෙන් පුද කළහ.

හසලක ගාමිණී

1991 ජුලි 10 අලිමංකඩ කදවුරට බුල්ඩෝසරයක් යොදා ගනිමින් ත්රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කළහ.ඩෝසරය නැවැත්වීමට දැරු සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.අවසානයේ ගාමිණි විරුවා බෝම්බ දෙකක්ද සමගින් ඩෝසරය තුලට පැන පුපුරවා ගෙන තම ජිවිතය අනෙකුත් සෙබළුන් වෙනුවෙන් පුදන ලදි

මුලාශ්‍ර- සිළුමිණ, විකිපීඩියා, වෝ හීරෝස්

[QUOTE="genius89, post: 9439563, member: 317806"] [b]ශ්‍රීලාංකික_විරුවන්[/b] [SIZE="4"]සදාකාලිකව ජීවත්වීමට සිතන අධම පිරිසකගේ අමනෝඥ කි‍්‍රයාවක ප්‍රතිපලයක් ලෙස දශක තුනක් තිස්සේ ශ්‍රී ලංකාව යුද්ධයකට මැදිව තිබිණි. ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට බෙදුම්වාදීන් පටන්ගත් යුද්ධයේදී අපට අහිමි වී ගිය දේ අතර අමිල සම්පත වන්නේ දැයේ, දරුවන් ය. මේ කුරිරු යුද්ධය හේතුවෙන් ලක් මවට අහිමි වූ අභීත තරුණ ජීවිත ගණන දස දහස් ගණනින් ගිණිය හැකි ය. මෙරට ජනතාව වසර දහස් ගණනක් වූ ඉතිහාසය පුරා දිවි පරදුවට තබා සුරැකි දේශයේ උරුමය එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් ගෙන් ආරක්ෂාකර ගැනීමේ වගකීම තමන් සතු බව සිතූ අභීත විරුවන් බොහෝ දෙනකු මේ වනවිට දැයෙන් සමුගෙන ගොස් ය. දේශයේ නිදහස හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් තම ජීවිත කැප කළ සෙන්පතියෝ බොහොමයක් එල්.ටී.ටී.ඊ. යේ රුදුරු බෝම්බයට ගොදුරු වූහ. ඒ අතරින් ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ප්රමුඛ වේ. 1992 මාර්තු 8 වනදා මේජර් ජනරාල් විජය විමලරත්න සමඟ ඔහු යාපනයේ අරාලිහිදී බිම් බෝම්බයකට ගොදුරු විය. මේ අභීත සෙන්පතියෝ දෙදෙන යුද පිටියේ සෑම අඟලක් ම හොඳින් හඳුනාගෙන සිටියහ. ඔවුන් හා සමතැන්හි තැබිය හැකි මේජර් ජනරාල් පාරමී කුලතුංග නම් වීරෝධාර ශ්‍රී ලාංකේය සෙන්පතියා 2006 ජූනි 26 වනදා පන්නිපිටියේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු ගේ ඉලක්කයකට හසු විය. මේජර් ජනරාල් ලකී විජේරත්න 1990 දෙසැම්බර් 18 මොරවැව දී ද, මේජර් ජනරාල් නලින් අංගම්මන 1995 ජූලි 30 මඩකලපුවේදී ද එල්.ටී.ටී.ඊ. යේ පීඩන බෝම්බයන්ට ගොදුරු වූහ. තම යුතුකම නොපිරිහෙළා ඉටු කරමින් අමතක නොවන සටහන් තැබූ මේජර් ජනරාල් ඒ.එස්.එස් හමන්ගොඩ 1996 ජූනි 04 වනදා යාපනයේදී ද මේජර් ජනරාල් ලැරී විජේරත්න 1998 මැයි 14 වනදා පේදුරුතුඩුවේ දී ද, මරාගෙන මැරෙන මිනිස් බෝම්බයන්ට ගොදුරු වීම නිසා දැයට අහිමි වී ගිය වීරයන් ය. යාපනය නගරාධිපති කාර්යාලයේ සිදුවූ පිපිරීමකින් 1998 සැප්තැම්බර් 11 වනදා මේජර් ජනරාල් සුසන්ත මෙන්ඩිස් හා 2000 අපේර්ල් 22 දා අලිමංකඩදී සිදුවූ පිපිරීමකින් මේජර් ජනරාල් පර්සි ප්‍රනාන්දු යන අභීත සෙන්පතියෝ ලක්බිමට අහිමි වූහ. උපන් බිම රැක ගැනීමට දිවි හිමියෙන් කැපව සිටි අභීත නාවික නිලධාරීහු දෙදෙනෙක් එල්.ටී.ටී.ඊ. යේ රුදුරු බෝම්බයට ගොදුරුව දැයෙන් සමුගත්හ. ඒ අරාලි හිදී සෙන්පති කොබ්බෑකඩුව සමඟ දැයෙන් සමුගත් රියර් අද්මිරාල් මොහාන් ජයමහ සහ ගෝල්ෆේස් හිදී 1992 නොවැම්බර් 16 දා එල්.ටී.ටී.ඊ. යේ ප්‍රහාරයට ලක් වූ හිටපු නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු යන විරුවන් ය. මෙම අභීත සෙන්පතියන් එල්.ටී.ටී.ඊ. යේ ඉලක්ක බවට පත්වූයේ ඔවුන් එල්.ටී.ටී.ඊ යේ ත්‍රස්ත කි‍්‍රයා සම්බන්ධයෙන් ලැබ සිටි අත්දැකීම් හා ත්රස්තවාදීන් ගේ උපායන් පිළිබඳ ඔවුන් තුළ වූ අවබෝධය හේතුවෙනි. ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය සටනේදී මේ සෙන්පතියන්ගේ කැපවීම එල්.ටී.ටී.ඊ. යට දරාගත නොහැකි විය. අභීත සෙන්පතියන්ගෙන් හිඟයක් නැති ලක් මවට අභිමානවත් සෙබළ පුතුන්ගෙන් ද අඩුවක් නැත. 1991 ජූලි 14 වනදා අලිමංකඩ කඳවුර සහ සහෝදර සෙබළ ජීවිත සිය ගණනක් බේරා දිවි දුන් ලාන්ස් කොප්රල් ගාමිණී කුලරත්න ලෝක පූජිත ලාංකේය වීරයෙක් විය. අවසන් සෙබළා තෙක් ම සතුරා සමඟ සටන් වැද සතුරාට යටත් විය නොහැකි යයි පවසා කොකාවිල් රූපවාහිනි සම්පේර්ෂණාගාරයට ගුවනින් බෝම්බ දමන්නැයි ඉල්ලා සිටි ලෙෆ්ටිනන් එස්.බී. අලදෙණිය ලක් මවගේ් තවත් අභීත පුත්‍රයෙකි. ඔහු දැයෙන් සමුගත්තේ 1990 වසරේදී ය. උපන් බිමට ආදරය කිරීමට ජාතිය බලපාන්නේ නැත. මුස්ලිම් ජාතිකයකු වූ කර්නල් ෆස්ලි ලෆීර් මුලතිව් හි සතුරු කඳවුරු වෙත ගොඩ බැස තම වීර විකුම් පෑ අයෙකි. ඔවුන් දේශයේ අභිමානයයි. උපන් බිම වෙනුවෙන් තම දිවි දෙවැනි කොට තැකූ ඒ උදාර ජීවිත වෙනුවෙන් අපි ණය ගැති වෙමු. “ඕනෑ තරම් දෙමළ මිනිසුන් විනාශ කර ඊළම ලබාගන්නවා මිස ප්රභාකරන් ජීවත් වන තුරු පවත්නා අරගලයට වෙනත් විසඳුමක් නැත”යි කොටි සංවිධානයේ මුල්ම නායකයා වූ තංගවේලු වරක් අදහස් පළ කර තිබිණි. ප්රභාකරන් එය එලෙසම කි‍්‍රයාත්මක කරගෙන ආවේය. ඔහු තම අරමුණ කරා යාමට දෙමළ ජනයා සමූල ඝාතනයට වුවත් සූදානම් ය. මෙතෙක් ඔහු කළේ එයයි. ඔහුගේ කුරිරු අරමුණ පරදා ලීමට දිවිදුන්නෝ දැයේ උදාර දරුවෝය. ඔවුන්ගේ මරණයට හේතු ලෙස ලියැවෙන්නේ කුමක් වුවත් ලියැවිය යුත්තේ “ඒකීය රාජ්‍යය සුරක්ෂිත කිරීමට ගෙන ගිය සටනේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මිය ගිය බවය.” මේ ලියැවුණු නම් වැලට තව දස දහස් ගණනක් නම් එක්විය යුතුව ඇත. එහෙත් ඒ නම් පෙළෙහි අවසන් නම විය යුත්තේ මේජර් ජනරාල් ජානක පෙරේරා රණවිරුවාගේ උදාර නාමයයි. මොවුහු අපගේ විරුවෝ ය. දැයේ දරුවෝ ය. ඔවුහු තම යුතුකම ඉටු කළහ. අපි තවමත් අප සතු යුතුකම ඉටු නොකොළෝ වෙමු. බෙදුම් වාදයට තිත තබා ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව, අපගේ විරුවන්ට බුහුමන් දක්වා අපි අපගේ යුතුකම ඉටු කළ යුතු වෙමු. අපේ විරුවන් දැයට අහිමිව ගිය ද ඔවුන් ජීවත්වූ සුවඳ පවනේ රැඳෙන්නේ එවිට පමණි[/SIZE] [SIZE="6"]කපිතාන් සාලිය උපුල් අලදෙණිය[/SIZE] [IMG]http://warheroeslk.files.wordpress.com/2009/06/4.jpg?w=300&h=300[/IMG] [SIZE="4"]මෙම පදක්කමට මුලින්ම හිමිකම් කීවේ කපිතාන් සාලිය උපුල් අලදෙණිය විරුවාය.1990 ජුලි 11 වනදා කොකාවිල් කදවුර කොටින් අතට පත් වීමට ප්‍රථම එහි ඇති අවි ආයුධ සමග පුපුරවා ගනිමින් තම ජීවිතයද පුද කරමින් කළ උතුම් පරිත්‍යාගය හේතුවෙන් ඔහුට මෙම පදක්කද හිමි විය[/SIZE] [SIZE="6"]කර්නල් ෆස්ලි ලෆීර්[/SIZE] [IMG]http://warheroeslk.files.wordpress.com/2009/06/5.jpg?w=300&h=300[/IMG] [SIZE="4"]මුලතිව් කදවුරට 1996 ජුලි 18 සිට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයේදී කදවුරේ සිටි 1500 පමණ වු සෙබළුන් බේරා ගැනීම සදහා යවනු ලැබු පළමුවන විශේෂ බලකායේ අන දෙන්නා ලෙස සටනට එක්වු මෙම විරුවා තම ජීවිතාරක්ෂාවද නොතකා ක්‍රියා කළ අතර ත්‍රස්ත මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් මුහුණට වු තුවාල නිසා දැයට අහිමි විය.එම සටනේදී සෙබළුන්ගේ ජිවිත ගැන පමණක් සිතමින් කළ උතුම් පරිත්‍යාගය හේතුවෙන් මෙම පදක්කමට හිමිකම් ලැබූහ[/SIZE] [SIZE="6"]මේජර් ජයනාත් ගිනිමැලගේ[/SIZE] [IMG]http://warheroeslk.files.wordpress.com/2009/06/1.jpg?w=300&h=300[/IMG] [SIZE="4"]1997 දෙසැම්බර් ජයසිකුරු මෙහෙයුමේදී මන්නකුලම් ගම මුදා ගැනීමේ සටනේදී මෙම විරුවා තම ජීවිතය රට වෙනුවෙන් පුද කළහ.එකී මෙහෙයුමේදී දරුණු සටන් මැද තම සහෝදර සෙබළුන් තනි නොකොට අන්තිම මොහොත දක්වාම ඔහු සටන මෙහෙය වීය.අවසානයේ සතුරාට නතු වීමට ප්‍රථම තම ගිනි අවියෙන්ම හිසට වෙඩි තබාගෙන මිය ගියේද කමාන්ඩෝ විරුවකු සතු ගුණාංග ෙපන්වමිනි[/SIZE] [SIZE="6"]ලුතිනන් තිලක් නිශ්ශංක[/SIZE] [IMG]http://warheroeslk.files.wordpress.com/2009/06/2.jpg?w=203&h=188[/IMG] [SIZE="4"]1993.11.11 වනදා පුනරීන් කදවුරට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයෙදී මෙම විරුවා දැයට අහිමි විය.තම ඛණ්ඩය දුර්වල වු හෙයින් ත්රස්තවාදීන් සමගම මෙම විරුවා අත් බෝම්බ දෙකක් පුපුරවා ගනිමින් තම ජීවිතය රට වෙනුවෙන් පුද කළහ.[/SIZE] [SIZE="6"]හසලක ගාමිණී[/SIZE] [IMG]http://warheroeslk.files.wordpress.com/2009/06/3.jpg?w=191&h=117[/IMG] [SIZE="4"]1991 ජුලි 10 අලිමංකඩ කදවුරට බුල්ඩෝසරයක් යොදා ගනිමින් ත්රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කළහ.ඩෝසරය නැවැත්වීමට දැරු සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.අවසානයේ ගාමිණි විරුවා බෝම්බ දෙකක්ද සමගින් ඩෝසරය තුලට පැන පුපුරවා ගෙන තම ජිවිතය අනෙකුත් සෙබළුන් වෙනුවෙන් පුදන ලදි[/SIZE] මුලාශ්‍ර- සිළුමිණ, විකිපීඩියා, වෝ හීරෝස් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom