Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
25 minutes ago
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
28 minutes ago
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
30 minutes ago
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
32 minutes ago
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්රීලාංකික_විරුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ මේ ත්රෙඩ් එක දාපු මං අද හවස 4.30 ට විතර කුරුණෑගල ටවුමේ ෂෙඩ් එකකට ගියා බයික් එකට පෙට්රල් ගහන්න, එතන අපේ යුද හමුදාවේ සෙබලෙක් ටිකට් විකුණනවා.. ෂෙඩ් එකට එන හැම මනුස්සයෙක් ලගටම ගිහින් මේ ටිකට් එකක් ගන්න කියල කියනවා.. ඒ සෙබලත් පෙනුම අනුව අපි වගේ අවුරුදු 23-25 අතර කොල්ලෙක්, මුනේ ලොකු විඩාබර පෙනුමකුත් තිබ්බා. හැමෝම ලගටම ගියා වගේ මං ලගටත් ඇවිත් කිව ටිකට් එකක් ගන්න කියල, ටිකට් එක රුපියල් 50/= මගේ පර්ස් එකට නම් රුපියල් 50 ත් දැනෙන ගානක් එත් අර සොහොයුරාගේ මුහුණ දැක්කම මට එකක් නොගෙන බැරිවුණා..මං එයට කිව අයියේ මෙච්චර පිළිගැනීමක් තියන හමුදාවට ඇයි මෙහෙම වුනේ කියල..

ඒ සහෝදරයත් කගේ හරි දෙමවුපියෙක්ගේ දරුවෙක්, යුද්දේ ඉවර වුන දවස් වල එයාව ගමේ උත්සව තියල පිළිගන්න ඇති.. ඒ අම්ම තාත්තා තමුන්ගේ පුතා මෙහෙම මහ පාරේ හිගන්නෙක් වගේ ටිකට් විකුණනවා දැක්ක නම් මොනවා හිතෙයිද..? ඒ කොල්ලටත් ආත්මගවුරවයක් තියනවා නේද? තමුන්ගේ වයසේම කොල්ලෙක් ලගට ඇවිත් ටිකට් එකක් ගන්න කියන්න එයාටත් ලජ්ජා ඇති.. එත් මොනවා කරන්නද? නිසි බලධරයෝ මේවට කොහොම අණ දෙනවද මන්ද...

හමුදාවේ බලධරයනි, මේවා කරන්න අණ දෙන ඔබලා ගැන ලැජ්ජයි!!!

[QUOTE="genius89, post: 9445786, member: 317806"] [SIZE="5"]ඊයේ මේ ත්රෙඩ් එක දාපු මං අද හවස 4.30 ට විතර කුරුණෑගල ටවුමේ ෂෙඩ් එකකට ගියා බයික් එකට පෙට්රල් ගහන්න, එතන අපේ යුද හමුදාවේ සෙබලෙක් ටිකට් විකුණනවා.. ෂෙඩ් එකට එන හැම මනුස්සයෙක් ලගටම ගිහින් මේ ටිකට් එකක් ගන්න කියල කියනවා.. ඒ සෙබලත් පෙනුම අනුව අපි වගේ අවුරුදු 23-25 අතර කොල්ලෙක්, මුනේ ලොකු විඩාබර පෙනුමකුත් තිබ්බා. හැමෝම ලගටම ගියා වගේ මං ලගටත් ඇවිත් කිව ටිකට් එකක් ගන්න කියල, ටිකට් එක රුපියල් 50/= මගේ පර්ස් එකට නම් රුපියල් 50 ත් දැනෙන ගානක් එත් අර සොහොයුරාගේ මුහුණ දැක්කම මට එකක් නොගෙන බැරිවුණා..මං එයට කිව අයියේ මෙච්චර පිළිගැනීමක් තියන හමුදාවට ඇයි මෙහෙම වුනේ කියල.. ඒ සහෝදරයත් කගේ හරි දෙමවුපියෙක්ගේ දරුවෙක්, යුද්දේ ඉවර වුන දවස් වල එයාව ගමේ උත්සව තියල පිළිගන්න ඇති.. ඒ අම්ම තාත්තා තමුන්ගේ පුතා මෙහෙම මහ පාරේ හිගන්නෙක් වගේ ටිකට් විකුණනවා දැක්ක නම් මොනවා හිතෙයිද..? ඒ කොල්ලටත් ආත්මගවුරවයක් තියනවා නේද? තමුන්ගේ වයසේම කොල්ලෙක් ලගට ඇවිත් ටිකට් එකක් ගන්න කියන්න එයාටත් ලජ්ජා ඇති.. එත් මොනවා කරන්නද? නිසි බලධරයෝ මේවට කොහොම අණ දෙනවද මන්ද... [/SIZE] [SIZE="6"]:angry::angry::angry: හමුදාවේ බලධරයනි, මේවා කරන්න අණ දෙන ඔබලා ගැන ලැජ්ජයි!!! :angry::angry::angry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom