Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී දළදා මාලිගාව, දළදා තේවාව, සිව් මහා දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දළදා තේවාව

තේවාව පවත්වන අවස්ථා

►අලුයම තේවාව උදෑසන 5.30 සිට පෙ.ව 7.00 දක්වා

►දවල් තේවාව උදේ 9.15 සිට දවහල් 10.45 දක්වා

►සවස ගිලන් පස පූජාව සවස 6.30 සිට 8.30 දක්වා

සවසට සිදුකරන ගිලන් පස පූජාවේ දක්නට ලැබෙන විශේෂත්වයකි. එනම් අඩහෝරාවක් පමණ කාලයක් තුළ ගිලන් පස පූජා දෙකක් පැවැත්වීමයි. එයට හේතු වී ඇත්තේද ඓතිහාසික සිදුුවීමකි. සම්ප්රදායකට අනුව එය කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිදුවූවකි. රජු දිනපතා සිරිතක් වශයෙන් දළදා වන්දනාවට පැමිණීම සිද්ධ කර ඇත.2 දිනක් දළදා වන්දනාව සදහා රජු පැමිණෙන විට කාලය ඉක්ම ගොස් තිබී ඇත.රජු ගේ ප්‍රමාද වීම ගැන එවකට තේවාවේ භාරකාරීත්වය දැරූ නායක හිමියන්ට දක්වා පණිවිඩකාරයෙකු යවා ඇති නමුත් ඒ වන විට සියලු තේවා කටයුතු නිමකොට ඇතුල් මාලිගය පවිත්රකොට සුවද දුම් අල්ලා සුවද පැන් ඉස අවසන් කර දොරවල් වැසීම සිදු කරමින් පැවතිණි. නායක හිමියන් පවසා ඇත්තේ රජු පැමිණියද තේවාව අවසන් කොට ඇතුල් මාලිගාවේ දොර වැසූ පසු කිසිදු හේතුවක් නිසාවත් නැවත එය විවෘත නොකළ යුතු බවකි. රජතුුමා පැමිණ එම කාරණාව සම්බන්ධයෙන් නොකිපී එතැන් පටන් ඉදිරියට දෙවන ගිලන්පස පූජාවක් සිදුකිරීමට අවසර ලබා දෙන ලෙස තේවාව භාර නායක හිමියන්ගෙන් ඉල්ලා සිටි අතර එයට අවසරය ලදෙන් එදා සිට අද දක්වාද එම චාරිත්‍රය ඉටු කරමින් අමතර ගිලන්පස පූජාවක් පවත්වනු ලබයි.

අලුයම තේවාව

අලුයම පූජාව සදහා සංසක්කාර මුහන්දිරම්ගේ අනුග්‍රහය ඇතිව පත් කරන ලද සිව්දෙනකු විසින් එම පූජාව පවත්වනු ලැබේ. මොවුන් ඉහළ කුලයන් නියෝජනය

තේවාව සිදුකිරිමට පැමිණෙන පිරිස

කරන පුද්ගලයන් විය. විශේෂයෙන් මොවුන් නියෝජනය කළේ ගොවිගම කුලයයි. ඓතිහාසික වාර්තාවලට අනුව පෙනී යන කරුණක් වන්නේ මහනුවර දළදා මාලිගාවේ සිදුකරන අභ්‍යන්තර කටයුතු භාරව උසස් හා පහත් ලෙස කොටස් දෙකකින් බෙදී සිටි බවය.මෙම බෙදීමට භික්ෂූන් වහන්සේලා අයත් වූ බවක් නොපෙනේ. භික්ෂුන් හැර සෙසු පුද්ගලයන් මේ යටතට ගැනෙයි. හේතුව සමාජයේ වැදගත් තැනක් එදා භික්ෂූන් වහන්සේට හිමිව තිබීමයි. භික්ෂූන් වහන්සේලාට අමතරව සෙසු පුද්ගලයන්ගෙන් බොහෝවිට දළදා වහන්සේට සමීප කටයුතු කිරීමට උසස් යැයි සම්මත කුලීනයන් යොදා ගත් බව පෙනේ. ඉහත උදෑසන පූජාවට යොදා ගන්නා වට්ටෝරුරාළ ගෙපරාල මෙන්ම මධ්‍යම පූජාව සදහා යොදාගන්නා කත්තිය රාළද ඉහළ කුලයකින් තෝරා ගනු ලබයි.

දහවල් තේවාව

දහවල් පූජාවේදී මුල්තැන් ගේ පිසින ලද ව්‍යංජන 32 (තිස් දෙකක්* සහිත දානය කත්තිය රාළ විසින් ඉහළ මාලයට ගෙනගොස් ගොවිරාලට භාර දෙයි .ඔහු විසින් එය භික්ෂූන්ට පිරිනමනු ලබයි. භික්ෂූූන් විසින් එය දළදා වහන්සේ වෙනුවෙන් පූජා කරනු ලබයි. එලෙස පූජා පවත්වන විටදී අඛන්ඩව බෙර වාදනයේ යෙදෙන පිරිසක් සිටී.

හවස තේවාව

හවස තේවාවද භික්ෂූන් ප්රමුඛ වට්ටෝරු රාළගේ ආධාර ඇතිව දොරවල් විවෘත කර හේවිසි හඬ මධ්‍යයේ සිදුකරනු ලබන්නේ ගිලන් පස පූජාවයි.

භික්ෂුව හා තේවාව

උදෑසන 05.15 පමණ හේවිසි කරුවෝ විසින් අලුයම් දුරය නම් ශබිද පූජාවක් අරඹයි. ඉන් පසුව තේවා කටයුතු පැවරී ඇති භික්ෂූන් වහන්සේ ලා හා තමන්ට අදාළ තේවා කටයුතු වලට ගමන් කරති. වැඩසිටින මාලිගාවේ හා පල්ලේ මාලේ යතුරු භාරව සිටිනනේ තේවාව භාර නායක තෙරුන්ය. චාරිත්‍රානුකූලව උන්වහන්සේගෙන් ලබාගන්නා පට ලේන්සුවක ඔතා යතුරු වට්ටෝරු රාළ විසින් මහත් ගෞරවයෙන් යුතුව උරහිස තබාගෙන පෙරටුව ගමන් කරනු ලැබේ. පසුව තේවාව භාර නායක හිමියන් වඩින අතර ඒ පසුපස දෙවන හිමියන් හාපල්ලේ මාලේ හිමියන් ගමන් කරයි. ඒ සැමට ඉදිරියෙන් පන්දම් කරු ගමන් කරයි. හේවිසි මණ්ඩපය කරා ගමන් කරන ගිහි පැවිදි පිරිස පා දෝවනය කොට ගෙන වැඩසිටින මාලිගාව ලගට පැමිණ යතුරු ලිහා පල්ලේ මාලේ යතුරු කට්ටලය පල්ලේමාලේ රාළට දීම සිදුකරනු ලබයි. ඉන් අනතුරුව දොරවල් විවෘත කර වැඩසිටින කුටියට ඇතුල් වේ.

වැඩ සිටින මාලිගාවේ දොරවල් එකිනෙක ඇර ගන්ධ කුටියට ඇතුල් වී එහි ඇති ඝණ්ටාව නාද කිරීම සිදු කරනු ලබයි. අනතුරුව තේවාවේ යෙදෙන භික්ෂූන් වහන්සේලා පත්කඩ එලා දළදා වහන්සේට වන්දනා කොට තේවා කටයුතු ආරම්භ කරති. දුවිලි පිිස දැමීම, පහන් දැල්වීම ,ආසන මත තේවා උපකරණ පිළිවලකට තැබීම ආදිය ඒ අතර මුලින් සිදු කෙරෙයි. ගොවිරාළ විසින් බොලපැන සකස් කරන අතර අනතුරුව උණූ පැන් සහ සිසිල් පැන් කෙණ්ඩිවලට ලබා ගැනීමෙන් අනතුරුව සිරිත් පරිදි සිදුකරන තේවා කටයුතු ආරම්භ කෙරේ. මෙහිදී තේවා භාර හිමි වරු එකල අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ උදෙසා සිදුකළ උපස්ථාන කටයුතු දළදා වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙයි. ඒ අනුව මූඛ දෝවනයට උණුපැන් පිළිගැන්වීම, දැහැටි පිළිගැන්වීම ,සිවුරු පිරිකර පිලිගැන්වීම , පාදෝවනය කිරීම,තෙත මාත්තු කිරිම ,පවන් සැලීම ,චාමර සැලිම ,ඝණ්ටාර පූජාව කිරීම, සුවද දුුම් ඇල්ලීම ,සුවද පැන් ඉසීම, මල් දැකුම් තැබීම ආදී කටයුතු රාශියක් තේවාව ලෙස සිදුකරයි, අනතුරුව බුද්ධ පූජා කටයුතු සිදුකරනු ලබන අතර හාල් සේරු තිස් දෙකක දානය හා ව්‍යංජන තිස් දෙකක් පූජා කරයි. දහවල් සිදුවන තේවා කටයුතු වලදී හැර අනෙක් අවස්ථා දෙකේදීම සියලු පූජා කටයුතු සිදු කෙරේ. සවස ගිලන්පස වර්ග දෙකක් සමග බුද්ධ පූජාව සිදුකරයි.

[QUOTE="migaramk, post: 8144581, member: 38647"] [SIZE="5"][CENTER][COLOR="Red"][B]දළදා තේවාව[/B][/COLOR][/CENTER][/SIZE] [CENTER][SIZE="3"][COLOR="Navy"][IMG]http://i1.trekearth.com/photos/108953/dalada_maligawa_silver_door.jpg[/IMG] [COLOR="Black"][SIZE="4"][B]තේවාව පවත්වන අවස්ථා[/B][/SIZE][/COLOR] ►අලුයම තේවාව උදෑසන 5.30 සිට පෙ.ව 7.00 දක්වා ►දවල් තේවාව උදේ 9.15 සිට දවහල් 10.45 දක්වා ►සවස ගිලන් පස පූජාව සවස 6.30 සිට 8.30 දක්වා සවසට සිදුකරන ගිලන් පස පූජාවේ දක්නට ලැබෙන විශේෂත්වයකි. එනම් අඩහෝරාවක් පමණ කාලයක් තුළ ගිලන් පස පූජා දෙකක් පැවැත්වීමයි. එයට හේතු වී ඇත්තේද ඓතිහාසික සිදුුවීමකි. සම්ප්රදායකට අනුව එය කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිදුවූවකි. රජු දිනපතා සිරිතක් වශයෙන් දළදා වන්දනාවට පැමිණීම සිද්ධ කර ඇත.2 දිනක් දළදා වන්දනාව සදහා රජු පැමිණෙන විට කාලය ඉක්ම ගොස් තිබී ඇත.රජු ගේ ප්‍රමාද වීම ගැන එවකට තේවාවේ භාරකාරීත්වය දැරූ නායක හිමියන්ට දක්වා පණිවිඩකාරයෙකු යවා ඇති නමුත් ඒ වන විට සියලු තේවා කටයුතු නිමකොට ඇතුල් මාලිගය පවිත්රකොට සුවද දුම් අල්ලා සුවද පැන් ඉස අවසන් කර දොරවල් වැසීම සිදු කරමින් පැවතිණි. නායක හිමියන් පවසා ඇත්තේ රජු පැමිණියද තේවාව අවසන් කොට ඇතුල් මාලිගාවේ දොර වැසූ පසු කිසිදු හේතුවක් නිසාවත් නැවත එය විවෘත නොකළ යුතු බවකි. රජතුුමා පැමිණ එම කාරණාව සම්බන්ධයෙන් නොකිපී එතැන් පටන් ඉදිරියට දෙවන ගිලන්පස පූජාවක් සිදුකිරීමට අවසර ලබා දෙන ලෙස තේවාව භාර නායක හිමියන්ගෙන් ඉල්ලා සිටි අතර එයට අවසරය ලදෙන් එදා සිට අද දක්වාද එම චාරිත්‍රය ඉටු කරමින් අමතර ගිලන්පස පූජාවක් පවත්වනු ලබයි. [COLOR="black"][SIZE="4"][B]අලුයම තේවාව[/B][/SIZE][/COLOR] අලුයම පූජාව සදහා සංසක්කාර මුහන්දිරම්ගේ අනුග්‍රහය ඇතිව පත් කරන ලද සිව්දෙනකු විසින් එම පූජාව පවත්වනු ලැබේ. මොවුන් ඉහළ කුලයන් නියෝජනය [B]තේවාව සිදුකිරිමට පැමිණෙන පිරිස[/B] කරන පුද්ගලයන් විය. විශේෂයෙන් මොවුන් නියෝජනය කළේ ගොවිගම කුලයයි. ඓතිහාසික වාර්තාවලට අනුව පෙනී යන කරුණක් වන්නේ මහනුවර දළදා මාලිගාවේ සිදුකරන අභ්‍යන්තර කටයුතු භාරව උසස් හා පහත් ලෙස කොටස් දෙකකින් බෙදී සිටි බවය.මෙම බෙදීමට භික්ෂූන් වහන්සේලා අයත් වූ බවක් නොපෙනේ. භික්ෂුන් හැර සෙසු පුද්ගලයන් මේ යටතට ගැනෙයි. හේතුව සමාජයේ වැදගත් තැනක් එදා භික්ෂූන් වහන්සේට හිමිව තිබීමයි. භික්ෂූන් වහන්සේලාට අමතරව සෙසු පුද්ගලයන්ගෙන් බොහෝවිට දළදා වහන්සේට සමීප කටයුතු කිරීමට උසස් යැයි සම්මත කුලීනයන් යොදා ගත් බව පෙනේ. ඉහත උදෑසන පූජාවට යොදා ගන්නා වට්ටෝරුරාළ ගෙපරාල මෙන්ම මධ්‍යම පූජාව සදහා යොදාගන්නා කත්තිය රාළද ඉහළ කුලයකින් තෝරා ගනු ලබයි. [COLOR="black"][SIZE="4"][B]දහවල් තේවාව[/B][/SIZE][/COLOR] දහවල් පූජාවේදී මුල්තැන් ගේ පිසින ලද ව්‍යංජන 32 (තිස් දෙකක්* සහිත දානය කත්තිය රාළ විසින් ඉහළ මාලයට ගෙනගොස් ගොවිරාලට භාර දෙයි .ඔහු විසින් එය භික්ෂූන්ට පිරිනමනු ලබයි. භික්ෂූූන් විසින් එය දළදා වහන්සේ වෙනුවෙන් පූජා කරනු ලබයි. එලෙස පූජා පවත්වන විටදී අඛන්ඩව බෙර වාදනයේ යෙදෙන පිරිසක් සිටී. [COLOR="black"][SIZE="4"][B]හවස තේවාව[/B][/SIZE][/COLOR] හවස තේවාවද භික්ෂූන් ප්රමුඛ වට්ටෝරු රාළගේ ආධාර ඇතිව දොරවල් විවෘත කර හේවිසි හඬ මධ්‍යයේ සිදුකරනු ලබන්නේ ගිලන් පස පූජාවයි. [COLOR="black"][SIZE="4"][B]භික්ෂුව හා තේවාව[/B][/SIZE][/COLOR] උදෑසන 05.15 පමණ හේවිසි කරුවෝ විසින් අලුයම් දුරය නම් ශබිද පූජාවක් අරඹයි. ඉන් පසුව තේවා කටයුතු පැවරී ඇති භික්ෂූන් වහන්සේ ලා හා තමන්ට අදාළ තේවා කටයුතු වලට ගමන් කරති. වැඩසිටින මාලිගාවේ හා පල්ලේ මාලේ යතුරු භාරව සිටිනනේ තේවාව භාර නායක තෙරුන්ය. චාරිත්‍රානුකූලව උන්වහන්සේගෙන් ලබාගන්නා පට ලේන්සුවක ඔතා යතුරු වට්ටෝරු රාළ විසින් මහත් ගෞරවයෙන් යුතුව උරහිස තබාගෙන පෙරටුව ගමන් කරනු ලැබේ. පසුව තේවාව භාර නායක හිමියන් වඩින අතර ඒ පසුපස දෙවන හිමියන් හාපල්ලේ මාලේ හිමියන් ගමන් කරයි. ඒ සැමට ඉදිරියෙන් පන්දම් කරු ගමන් කරයි. හේවිසි මණ්ඩපය කරා ගමන් කරන ගිහි පැවිදි පිරිස පා දෝවනය කොට ගෙන වැඩසිටින මාලිගාව ලගට පැමිණ යතුරු ලිහා පල්ලේ මාලේ යතුරු කට්ටලය පල්ලේමාලේ රාළට දීම සිදුකරනු ලබයි. ඉන් අනතුරුව දොරවල් විවෘත කර වැඩසිටින කුටියට ඇතුල් වේ. වැඩ සිටින මාලිගාවේ දොරවල් එකිනෙක ඇර ගන්ධ කුටියට ඇතුල් වී එහි ඇති ඝණ්ටාව නාද කිරීම සිදු කරනු ලබයි. අනතුරුව තේවාවේ යෙදෙන භික්ෂූන් වහන්සේලා පත්කඩ එලා දළදා වහන්සේට වන්දනා කොට තේවා කටයුතු ආරම්භ කරති. දුවිලි පිිස දැමීම, පහන් දැල්වීම ,ආසන මත තේවා උපකරණ පිළිවලකට තැබීම ආදිය ඒ අතර මුලින් සිදු කෙරෙයි. ගොවිරාළ විසින් බොලපැන සකස් කරන අතර අනතුරුව උණූ පැන් සහ සිසිල් පැන් කෙණ්ඩිවලට ලබා ගැනීමෙන් අනතුරුව සිරිත් පරිදි සිදුකරන තේවා කටයුතු ආරම්භ කෙරේ. මෙහිදී තේවා භාර හිමි වරු එකල අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ උදෙසා සිදුකළ උපස්ථාන කටයුතු දළදා වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙයි. ඒ අනුව මූඛ දෝවනයට උණුපැන් පිළිගැන්වීම, දැහැටි පිළිගැන්වීම ,සිවුරු පිරිකර පිලිගැන්වීම , පාදෝවනය කිරීම,තෙත මාත්තු කිරිම ,පවන් සැලීම ,චාමර සැලිම ,ඝණ්ටාර පූජාව කිරීම, සුවද දුුම් ඇල්ලීම ,සුවද පැන් ඉසීම, මල් දැකුම් තැබීම ආදී කටයුතු රාශියක් තේවාව ලෙස සිදුකරයි, අනතුරුව බුද්ධ පූජා කටයුතු සිදුකරනු ලබන අතර හාල් සේරු තිස් දෙකක දානය හා ව්‍යංජන තිස් දෙකක් පූජා කරයි. දහවල් සිදුවන තේවා කටයුතු වලදී හැර අනෙක් අවස්ථා දෙකේදීම සියලු පූජා කටයුතු සිදු කෙරේ. සවස ගිලන්පස වර්ග දෙකක් සමග බුද්ධ පූජාව සිදුකරයි.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom