Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී දළදා මාලිගාව, දළදා තේවාව, සිව් මහා දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිව් මහා දේවාල

ශ්‍රී නාථ දේවාලය

ඇසළ පෙරහර මංගල්‍යයේ පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරට පසුපසින් ගමන් කරන්නේ නාථ දේවාලයේ පෙරහරයි. නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි.

දළදා මාලිගය ආසන්නයේ පිහිටා ඇති මේ දේවාල ගොඩනැඟිල්ල සෙංකඩගලපුර ඇති පැරණිම ගොඩනැඟිල්ලකි. ශ්‍රී දළදා මාලිගයටත් පෙර මෙම ගොඩනැඟිල්ල ඉදිකළ බව කියැවේ.

සෙංකඩගල හා නාථ දේවාලය පිළිබඳව කියැවෙන අපූරු පුරාවෘත්තයකි. ගම්පොල රාජධානිය කොටගත් තුන්වැනි වික්‍රමබාහු රජු (කි‍්‍ර.ව.1360-1375) නව රාජධානියක් පිහිටුවීම සඳහා ජය භූමියක් සෙවීය.

රාජපුරුෂයෝ ඒ සඳහා සුදුසු භූමියක් සොයා දෙන ලෙස සෙංකණ්ඩ නම් බමුණාගෙන් ඉල්ලා සිටියහ.

එකල්හි සෙංකණ්ඩ බමුණා තමා සිටි ලෙන අසලින් ගල් කැට කිහිපයක් ගෙන ඉන් එක් ගල් කැටක් අසල තිබූ පඳුරකට වීසි කළේය. ඉන් සුදු සාවකු මතු විය.

තවත් ගල් කැටක් වීසි කළේ ඉන් සිවලකු මතුවිණි. ඒ සිවලා විසින් හාවා ලුහුබඳිනු ලැබීය. හාවා තමා සැඟවී සිටි පඳුර අසල ගල්බිලය දක්වා දුවවිත් ආපසු හැරී සිවලා පසුපස ලුහුබැන්දේය.

මේ සිදුවීම ද, දළ කොටියකු විසින් ලුහුබඳිනු ලැබූ මුවකු මේ භූමියට පැමිණ ආපසු හැරී කොටියා පසුපස ලුහුබඳින ලද සිදුවීමක් ද යන ආශ්චර්යමත් දේ මේ භූමියේ සිදු වූ නිසා එය ජය භූමියක් වශයෙන් නම් කළේය.

මේ බව රජතුමාට දැන්වීමෙන් පසු එම භූමියෙහි සෙංකඩගලපුරය හා නාථ දේවාලය ඉදිකළ බව කියැවේ. එම සෙංකඩ නම් බමුණා ගේ නමින් එම නගරය සෙංකඩගලපුරය නම් විය.

චූල බෝධි වංශයට අනුව දෙවන පෑතිස් රජ දවස නාථ නම් බ්‍රාහ්මණයකු විසින් ගෙන එන ලද දෙතිස් පලරුහ බෝධීන්වහන්සේ රෝපණය කළ තැන එම බමුණා නමින් නාථ වී යැයිද තවත් මතයක් වේ.

මහනුවර රජවරු ඔටුණු පැළඳවීම, කඩු කරලීම සිදු කළේද නාථ දෙවියන් ඉදිරියේ ය. රජුට නමක් තැබීමේ දී පුස්කොළවල ලියන ලද නම් කිහිපයක් නාථ දෙවියන් ඉදිරියේ තබා නමක් තෝරාගැනීම සිදු කෙරිණි.

කප් සිටුවීමේ දී කපෙහි මුල් කොටස වෙන් කෙරෙනුයේ නාථ දේවාලයටය. දිය කැපීමේ මංගල්‍යයේ දී පළමුව ගැටඹේ තොටට බැසීමට අවසර ලැබෙන්නේ ද නාථ දේවාලයටය.

කහ පැහැය නාථ දෙවියන් ගේ වර්ණය ලෙස පිළිගැනේ. දළ හංසයා රථය වශයෙන් යොදා ගැනේ.

නාථ දේවාලයේ පෙරහර පෙළ ගැසෙනුයේ ද දළදා මාලිගාවේ පෙළගැස්මට බොහෝ සෙයින් සමානවන ආකාරයට ය.

විෂ්ණු දේවාලය

ඇසළ පෙරහරෙහි ගමන් ගන්නා දේවාල පෙරහර අතර දෙවනුව ගමන් කරන්නේ විෂ්ණු දේවාලයේ පෙරහරයි.

දස අවතාරයෙන් පෙනී සිටිමින් සියලු ලෝ සතුනට සෙත ශාන්තිය සලසන විෂ්ණු දෙවියන් වෙනුවෙන් මේ දේවාලය කැප කර තිබේ.

ගුරුලු වාහනාරූඪව වෙසෙන විෂ්ණු දෙවියන්, බුද්ධ ශාසනය ආරක්ෂා කරන බවත්, මතු බුදු බව ප්‍රාර්ථනා කරන බවත් බෞද්ධ ජනතාව විශ්වාස කරති.

විෂ්ණු දෙවියන් වෙනුවෙන් කැප වූ ප්‍රධාන දේවාල කිහිපයක් දිවයිනේ පිහිටා තිබේ. කොළොන්තොට සිට මහනුවරට විහිදී ඇති ප්‍රධාන මාර්ගයෙහි පිහිටා තිබෙන අලුත් නුවර දේවාලය විෂ්ණු දෙවියන් උදෙසා කැප වූ එවැනි පැරණි ම දේවාලයකි.

මහනුවර රාජධානියෙහි විෂ්ණු දේවාලය ගොඩනැඟීමෙන් අනතුරුව එය මහ දේවාලය වශයෙන් හැඳින්වීය.

පෙර රජවරුන් අභිශේක කිරීමෙන් පසු නළල් පටය බඳිනු ලැබීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබුවේ මේ දේවාලයේ සිට බව කියැවේ.

ඇසළ පෙරහරේ කප් සිටුවීමට කප බෙදා දෙන දේවාලය වශයෙනුත්, පෙරහර අවසානයේ කැරෙන වලියක් මංගල්‍යය පැවැත්වෙන දේවාලය වශයෙනුත් විෂ්ණු දේවාලය සුවිශේෂී වේ.

කතරගම දේවාලය

මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවියන් නමින් කැප වී ඇත. දාහතරවන සියවසේ දී පමණ ආරම්භ වූ බව සැලැකෙන මහනුවර කතරගම දේවාලය දහසය වැනි සියවසේ දී වඩාත් ජනපි‍්‍රය විය.

කැති නැකතකින් උපන් කතරගම දෙවියන් උදෙසා කෙරුණු ප්‍රධාන දේවාලය රුහුණේ කතරගම පිහිටා ඇත.

මුහුණු සයකින් හා අත් දොළොසකින් රක්ත වර්ණයෙන්, මයුරාපිට වැඩ සිටින කතරගම දෙවියන් මහා බල සම්පන්නයැයි විශ්වාස කැරේ. කාවාඩි නැටුම කතරගම දෙවියන් උදෙසා කෙරෙන නර්තනයක් අතර සුවිශේෂී වේ.

පත්තිනි දේවාලය

ශී‍්‍ර දළදා මාලිගා චතුරශ්‍රයේ පිහිටුවා ඇති පැරණි ගොඩනැගිලිවලින් එක් ගොඩනැඟිල්ලක් වශයෙන් පත්තිනි දේවාලය ද සැලැකේ.

පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස පූජෝපහාර ලබන පත්තිනි දේව මෑණියන් සත් වාරයක් ඉපදී ඇතැයි ජනප්‍රවාදයන්හි සඳහන් වේ.

පත්තිනි යාදින්නෙහි දැක්වෙන ලෙස වරෙක ඇය ඉපදුණේ ජලයෙනි.

තවත් අවස්ථාවක මලෙනි. තෙවනුව නයි කඳුලෙන් සහ සිව්වනුව කදුරු පොත්තෙනි.

ඉන්පසු පිණි බිඳුවෙන් සහ හෙණයෙන් උපත ලැබූ ඇය අවසානයේ දී අඹයෙන් උපත ලැබීය.

පත්තිනි දේව මෑණියන් ඇදහීමෙන් කුඩා දරුවන්ට හා කාන්තාවන්ට සෙත සැලසෙන බව විශ්වාස කැරේ. සැඟවුණු ලෙඩ රෝග, කුෂ්ඨ රෝග සුවපත් කර ගැනීමටත්, දරුවන් නොමැති අයට දරුවන් ලබා ගැනීමටත් බාර හාර වන උතුම් දේවතාවියක් ලෙස ද පත්තිනි දේව මෑණියන් සුවිශේෂී වේ.

ඇසළ පෙරහරේ අවසානයට ගමන් ගන්නේ පත්තිනි දේවාලයේ දේවාල පෙරහරයි.

එම දේවාල පෙරහරේ ගමන් කරන ඇතා පිට බැඳි රන්සිවිගෙයි තැන්පත් කර තිබෙනුයේ රනින් නිමවූ පත්තිනි දේව මෑණියන් ගේ කුඩා ප්රතිමාවකි.

[QUOTE="migaramk, post: 8144587, member: 38647"] [SIZE="5"][CENTER][B][COLOR="Red"]සිව් මහා දේවාල[/COLOR][/B][/CENTER][/SIZE] [CENTER][SIZE="3"][COLOR="Navy"][COLOR="Black"][SIZE="4"][B]ශ්‍රී නාථ දේවාලය[/B][/SIZE][/COLOR] [IMG]http://www.silumina.lk/2009/08/02/Dalada/ad0908029-1.jpg[/IMG] ඇසළ පෙරහර මංගල්‍යයේ පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරට පසුපසින් ගමන් කරන්නේ නාථ දේවාලයේ පෙරහරයි. නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි. දළදා මාලිගය ආසන්නයේ පිහිටා ඇති මේ දේවාල ගොඩනැඟිල්ල සෙංකඩගලපුර ඇති පැරණිම ගොඩනැඟිල්ලකි. ශ්‍රී දළදා මාලිගයටත් පෙර මෙම ගොඩනැඟිල්ල ඉදිකළ බව කියැවේ. සෙංකඩගල හා නාථ දේවාලය පිළිබඳව කියැවෙන අපූරු පුරාවෘත්තයකි. ගම්පොල රාජධානිය කොටගත් තුන්වැනි වික්‍රමබාහු රජු (කි‍්‍ර.ව.1360-1375) නව රාජධානියක් පිහිටුවීම සඳහා ජය භූමියක් සෙවීය. රාජපුරුෂයෝ ඒ සඳහා සුදුසු භූමියක් සොයා දෙන ලෙස සෙංකණ්ඩ නම් බමුණාගෙන් ඉල්ලා සිටියහ. එකල්හි සෙංකණ්ඩ බමුණා තමා සිටි ලෙන අසලින් ගල් කැට කිහිපයක් ගෙන ඉන් එක් ගල් කැටක් අසල තිබූ පඳුරකට වීසි කළේය. ඉන් සුදු සාවකු මතු විය. තවත් ගල් කැටක් වීසි කළේ ඉන් සිවලකු මතුවිණි. ඒ සිවලා විසින් හාවා ලුහුබඳිනු ලැබීය. හාවා තමා සැඟවී සිටි පඳුර අසල ගල්බිලය දක්වා දුවවිත් ආපසු හැරී සිවලා පසුපස ලුහුබැන්දේය. මේ සිදුවීම ද, දළ කොටියකු විසින් ලුහුබඳිනු ලැබූ මුවකු මේ භූමියට පැමිණ ආපසු හැරී කොටියා පසුපස ලුහුබඳින ලද සිදුවීමක් ද යන ආශ්චර්යමත් දේ මේ භූමියේ සිදු වූ නිසා එය ජය භූමියක් වශයෙන් නම් කළේය. මේ බව රජතුමාට දැන්වීමෙන් පසු එම භූමියෙහි සෙංකඩගලපුරය හා නාථ දේවාලය ඉදිකළ බව කියැවේ. එම සෙංකඩ නම් බමුණා ගේ නමින් එම නගරය සෙංකඩගලපුරය නම් විය. චූල බෝධි වංශයට අනුව දෙවන පෑතිස් රජ දවස නාථ නම් බ්‍රාහ්මණයකු විසින් ගෙන එන ලද දෙතිස් පලරුහ බෝධීන්වහන්සේ රෝපණය කළ තැන එම බමුණා නමින් නාථ වී යැයිද තවත් මතයක් වේ. මහනුවර රජවරු ඔටුණු පැළඳවීම, කඩු කරලීම සිදු කළේද නාථ දෙවියන් ඉදිරියේ ය. රජුට නමක් තැබීමේ දී පුස්කොළවල ලියන ලද නම් කිහිපයක් නාථ දෙවියන් ඉදිරියේ තබා නමක් තෝරාගැනීම සිදු කෙරිණි. කප් සිටුවීමේ දී කපෙහි මුල් කොටස වෙන් කෙරෙනුයේ නාථ දේවාලයටය. දිය කැපීමේ මංගල්‍යයේ දී පළමුව ගැටඹේ තොටට බැසීමට අවසර ලැබෙන්නේ ද නාථ දේවාලයටය. කහ පැහැය නාථ දෙවියන් ගේ වර්ණය ලෙස පිළිගැනේ. දළ හංසයා රථය වශයෙන් යොදා ගැනේ. නාථ දේවාලයේ පෙරහර පෙළ ගැසෙනුයේ ද දළදා මාලිගාවේ පෙළගැස්මට බොහෝ සෙයින් සමානවන ආකාරයට ය. [COLOR="black"][SIZE="4"][B]විෂ්ණු දේවාලය[/B][/SIZE][/COLOR] [IMG]http://www.silumina.lk/2009/08/02/Dalada/ad0908029-2.jpg[/IMG] ඇසළ පෙරහරෙහි ගමන් ගන්නා දේවාල පෙරහර අතර දෙවනුව ගමන් කරන්නේ විෂ්ණු දේවාලයේ පෙරහරයි. දස අවතාරයෙන් පෙනී සිටිමින් සියලු ලෝ සතුනට සෙත ශාන්තිය සලසන විෂ්ණු දෙවියන් වෙනුවෙන් මේ දේවාලය කැප කර තිබේ. ගුරුලු වාහනාරූඪව වෙසෙන විෂ්ණු දෙවියන්, බුද්ධ ශාසනය ආරක්ෂා කරන බවත්, මතු බුදු බව ප්‍රාර්ථනා කරන බවත් බෞද්ධ ජනතාව විශ්වාස කරති. විෂ්ණු දෙවියන් වෙනුවෙන් කැප වූ ප්‍රධාන දේවාල කිහිපයක් දිවයිනේ පිහිටා තිබේ. කොළොන්තොට සිට මහනුවරට විහිදී ඇති ප්‍රධාන මාර්ගයෙහි පිහිටා තිබෙන අලුත් නුවර දේවාලය විෂ්ණු දෙවියන් උදෙසා කැප වූ එවැනි පැරණි ම දේවාලයකි. මහනුවර රාජධානියෙහි විෂ්ණු දේවාලය ගොඩනැඟීමෙන් අනතුරුව එය මහ දේවාලය වශයෙන් හැඳින්වීය. පෙර රජවරුන් අභිශේක කිරීමෙන් පසු නළල් පටය බඳිනු ලැබීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබුවේ මේ දේවාලයේ සිට බව කියැවේ. ඇසළ පෙරහරේ කප් සිටුවීමට කප බෙදා දෙන දේවාලය වශයෙනුත්, පෙරහර අවසානයේ කැරෙන වලියක් මංගල්‍යය පැවැත්වෙන දේවාලය වශයෙනුත් විෂ්ණු දේවාලය සුවිශේෂී වේ. [COLOR="black"][SIZE="4"][B]කතරගම දේවාලය[/B][/SIZE][/COLOR] [IMG]http://www.silumina.lk/2009/08/02/Dalada/ad0908029-3.jpg[/IMG] මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවියන් නමින් කැප වී ඇත. දාහතරවන සියවසේ දී පමණ ආරම්භ වූ බව සැලැකෙන මහනුවර කතරගම දේවාලය දහසය වැනි සියවසේ දී වඩාත් ජනපි‍්‍රය විය. කැති නැකතකින් උපන් කතරගම දෙවියන් උදෙසා කෙරුණු ප්‍රධාන දේවාලය රුහුණේ කතරගම පිහිටා ඇත. මුහුණු සයකින් හා අත් දොළොසකින් රක්ත වර්ණයෙන්, මයුරාපිට වැඩ සිටින කතරගම දෙවියන් මහා බල සම්පන්නයැයි විශ්වාස කැරේ. කාවාඩි නැටුම කතරගම දෙවියන් උදෙසා කෙරෙන නර්තනයක් අතර සුවිශේෂී වේ. [COLOR="black"][SIZE="4"][B]පත්තිනි දේවාලය[/B][/SIZE][/COLOR] [IMG]http://www.silumina.lk/2009/08/02/Dalada/ad0908029-4.jpg[/IMG] ශී‍්‍ර දළදා මාලිගා චතුරශ්‍රයේ පිහිටුවා ඇති පැරණි ගොඩනැගිලිවලින් එක් ගොඩනැඟිල්ලක් වශයෙන් පත්තිනි දේවාලය ද සැලැකේ. පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස පූජෝපහාර ලබන පත්තිනි දේව මෑණියන් සත් වාරයක් ඉපදී ඇතැයි ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පත්තිනි යාදින්නෙහි දැක්වෙන ලෙස වරෙක ඇය ඉපදුණේ ජලයෙනි. තවත් අවස්ථාවක මලෙනි. තෙවනුව නයි කඳුලෙන් සහ සිව්වනුව කදුරු පොත්තෙනි. ඉන්පසු පිණි බිඳුවෙන් සහ හෙණයෙන් උපත ලැබූ ඇය අවසානයේ දී අඹයෙන් උපත ලැබීය. පත්තිනි දේව මෑණියන් ඇදහීමෙන් කුඩා දරුවන්ට හා කාන්තාවන්ට සෙත සැලසෙන බව විශ්වාස කැරේ. සැඟවුණු ලෙඩ රෝග, කුෂ්ඨ රෝග සුවපත් කර ගැනීමටත්, දරුවන් නොමැති අයට දරුවන් ලබා ගැනීමටත් බාර හාර වන උතුම් දේවතාවියක් ලෙස ද පත්තිනි දේව මෑණියන් සුවිශේෂී වේ. ඇසළ පෙරහරේ අවසානයට ගමන් ගන්නේ පත්තිනි දේවාලයේ දේවාල පෙරහරයි. එම දේවාල පෙරහරේ ගමන් කරන ඇතා පිට බැඳි රන්සිවිගෙයි තැන්පත් කර තිබෙනුයේ රනින් නිමවූ පත්තිනි දේව මෑණියන් ගේ කුඩා ප්රතිමාවකි.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom