Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ශ්‍රී දළදා මාළිගාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී දළදා මාළිගාවේ කාර්යාංශයන්

බෞද්ධ පින්වතුන්ගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන අයුරින් ශී‍්‍ර දළදා මාළිගාවෙන් ඉටුවිය යුතු ආගමික, ජාතික, සංස්කෘතික, සාමාජික සත්කාර්යයන් මනාව සැලසුම් කර වඩාත් ඵලදායි ලෙස ක්‍රියාවට නැංවීම සඳහා ශී‍්‍ර දළදා මාළිගාවේ කාර්යභාරයන් කාර්යාංශ වශයෙන් වෙන් කොට ක්‍රියාවට නැංවීමට වර්තමාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිදුන් කටයුතු යොදා ඇත. එමගින් වඩාත් සැලසුම්ගත විධිමත් පරිපාලන රටාවක් මත සියලූ කාර්යයන් වඩාත් සාර්ථකව ඵලදායි ලෙස මෙහෙයවීමට හැකිවී ඇත්තේය.

පැරණි ශ්‍රී දළදා මාළිගාවේ පරිවාර ගොඩනැගිලි අතර 2500 සම්බුද්ධ ජයන්තිය අනුස්මරණය කරනු වස් ගොඩනැගූ දෙපස ගොඩනැගිලි දෙක වැදගත් තැනක් ගනී. ඉන් වම් පස ගොඩනැගිල්ලෙහි තේවා කාරක භික්ෂුන් වහන්සේගේ ලැගුම් ගෙය පිහිටා ඇත්තේය.

දකුණු පසින් පිහිටා ඇත්තේ දියවඩන නිලමේ තුමාගේ කාර්යාල සංකීර්ණයයි. කාර්යාල සංකීර්ණයේ උඩ මහලෙහි දියවඩන නිලමෙතුමාගේ කාර්යාලය පිහිටා ඇත. එම කාර්යාලයට යාව ඇත්තේ සුවිශේෂිත අමුත්තන් පිළිගන්නා කාමරයයි. එතුමාගේ කාර්යාලය තුළදී මෙතෙක් සිටි දියවඩන නිළමේ වරුන්ගේ ඡුායාරූප එකතුවක් දක්නට හැකිය.

පරිපාලන කාර්යාංශය

පරිපාලන කාර්යාංශය පහත මාලයෙහි පිහිටා ඇත්තේය.

ශ්‍රී දළදා මාළිගාවේ කාර්යාලවලීන් වර්තමාන කාලීන අවශ්‍යතා අනුව සංකීර්ණ මුහුණුවරක් ගනී. එබැවින් පරිපාලන ලේකම් වරයෙකු යටතේ මෙම කාර්යාංශයේ කටයුතු වඩාත් විධිමත් කොට බැතිමතුන්ගේ පහසුකම් සලසා දීමටත් සේවක කළමනාකරණය නිසි පරිදි ඉටු කිරීමටත් පියවර ගෙන තිබේ.

මූල්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාළිගාවේ මූල්‍ය කටයුතු විනිවිද ස්වරූපයකින් විධිමත් මූල්‍ය කළමනාකරණ ක්‍රියා දාමයක් තුළින් ක්‍රියාවට නැංවීමට මෙම අංශය වග බලා ගනී. ආදායම් තත්ත්වය සුරක්ෂිත කොට සුදුසු අවශ්‍යතාවයන්ට නිසි පරිදි විය හියදම් කිරීම ඔවුන් සතු වගකීමකි. වාර්ෂික අයවැය ඇස්තමේන්තුව සකසා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමාගේ අනුමැතිය ලබා නිසි ලෙස අයවැය පවත්වාගෙන යාම හා විගණන කටයුතු තුළින් මූල්යජ කටයුතු වල විනිවිදභාවය තහවුරු කොට සයමාසික වාර්තා සකස් කොට උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතිය ඇතිව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්යභාරය ද මෙම අංශයෙන් ඉටුවේ.

ඉඩම් කාර්යාංශය

සිංහලයේ රාජ රාජ මහාමාත්‍යාදීන් හා වෙනත් දීමනා කරුවන් විසින් ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි පූජා කරන ලද කුඹුරු ඉඩ කඩම් මනාව පරිපාලනය කිරීම, නිසි ආදායම් ලබා ගැනීම, ඒවායේ අයිතිය සුරක්ෂිත කර ගැනීම, බදු කරුවන්ගේ අවශ්‍යතා සපුරා දීම, යනා දී කරුණු රාශියක් මෙම කාර්යාංශයෙන් ඉටු වේ.

දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය

ශී‍්‍ර දළදා මාළිගාවේ ආගමික උත්සව කටයුතු මනා ලෙස ක්‍රියාවට නැංවීම, දිවයිනේ රජමහා විහාර ඇතුළු සිද්ධස්ථානයන්හි සංවර්ධන කටයුතු වලට සහාය වීම, මහා සංඝ රත්නය උදෙසා සිව්පසය සැලසීමාදි කටයුතු අවශ්‍යතා හඳුනාගෙන ඉටුකිරීම, අධ්‍යාපනික හා සෞඛ්‍ය පහසුකම් සලසාදීම, ගිහි බෞද්ධයන්ගේ සුභසාධන කටයුතු සඳහා හැකි අයුරින් දායක වීම. දහම් පාසල් අධ්‍යාපනය නගාලීම දිළිඳු බෞද්ධ ගිහි පැවිදි සිසුනට ශිෂ්‍යාධාර ලබාදීම වැනි කටයුතු සැලසුම් කොට ක්‍රියාවට නැංවීම මෙම අංශයේ ප්රමුඛ කාර්යභාරයයි. වර්තමාන දියවඩන නිළමේතුමා මෙම අංශය තුළින් මහජන සත්කාරක සේවා, විහාරස්ථාන හා දහම්පාසල් සංවර්ධනය ආදි ව්‍යාපෘති සම්පාදනය කොට දැනටමත් ඉන් කීපයක්ම ඉතා සාර්ථක ලෙස ක්‍රියාවට නංවා ඇත.

විදේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය

ජාත්‍යාන්තර ප්‍රජාවට බුදු දහම හා ශ්‍රී දළදා මාළිගාව ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන පිළිබ`ද නිවැරදි දැනුම හා යහපත් ආකල්පයන් ඇති කරලීමත් එමගින් ශාසනිකවූත් ජාතිකවූත්, සාමාජික වූත්, සංස්කෘතිකවූත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ඒ ස`දහා ජාත්‍යාන්තර ප්‍රජාවගේ සම්බන්ධතාවය දිනා ගැනීම මෙම අංශයේ ප්‍රධාන කාර්ය භාරය වී ඇත්තේය. ශී‍්‍ර ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ අධ්‍යාපන කටයුතු අරඹා ඇති අතර, යෝජිත නේවාසිකාගාරය ගොඩනැගෙමින් පවතී. යෝජිත භික්ෂු රෝහල, සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම, ජාත්‍යන්තර බෞද්ධ ශිෂ්ටාචාරය විදහා දක්වන කෞතුකාගාරයක් ස්ථාපනය කිරීම ආදි ව්‍යාපෘති සඳහා විදේශීය ප්‍රජාවගේ දායකත්වය දිනාගැනීමට මෙම කාර්යාංශය ප්රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇත.

මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාළිගාව හා අනෙකුත් බෞද්ධ සිද්ධස්ථාන පිළිබද යහපත් සංනිවේදන කාර්ය භාරයක් ඉටුකරලීම තුළින් නිවැරදි සත්‍ය තොරතුරු නව තොරතුරු තාක්ෂණය තුළින් මාධ්‍ය ක්ෂේත්රයට හා ශ්‍රාවක ප්‍රජාවට ලබාදීම මෙම අංශයේ මූලික අරමුණ වී ඇත.

පෙරහර කාර්යාංශය

ශ්‍රී දළදා මාළිගාවේ සතර මංගල්ලය හා වෙනත් උත්සව මනාව සංවිධානය කොට පැවැත්වීම හා උඩරට නර්තන වාදන ශිල්පීන්ගේ කුසලතා වර්ධනයට අවකාශ සලසා දීම, චිරාගත සම්ප්‍රදායානුකූල පුදසිරිත් ආරක්ෂා කොට පවත්වාගෙන යාමට හැකි වන සේ සංස්කෘතික කටයුතු මනාව සංවිධානය කොට ක්‍රියාවට නැංවීම මෙම අංශය තුළින් ක්‍රියාත්මක වේ

[QUOTE="dhanushkact, post: 14088366, member: 116540"] [SIZE="3"]ශ්‍රී දළදා මාළිගාවේ කාර්යාංශයන් බෞද්ධ පින්වතුන්ගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන අයුරින් ශී‍්‍ර දළදා මාළිගාවෙන් ඉටුවිය යුතු ආගමික, ජාතික, සංස්කෘතික, සාමාජික සත්කාර්යයන් මනාව සැලසුම් කර වඩාත් ඵලදායි ලෙස ක්‍රියාවට නැංවීම සඳහා ශී‍්‍ර දළදා මාළිගාවේ කාර්යභාරයන් කාර්යාංශ වශයෙන් වෙන් කොට ක්‍රියාවට නැංවීමට වර්තමාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිදුන් කටයුතු යොදා ඇත. එමගින් වඩාත් සැලසුම්ගත විධිමත් පරිපාලන රටාවක් මත සියලූ කාර්යයන් වඩාත් සාර්ථකව ඵලදායි ලෙස මෙහෙයවීමට හැකිවී ඇත්තේය. පැරණි ශ්‍රී දළදා මාළිගාවේ පරිවාර ගොඩනැගිලි අතර 2500 සම්බුද්ධ ජයන්තිය අනුස්මරණය කරනු වස් ගොඩනැගූ දෙපස ගොඩනැගිලි දෙක වැදගත් තැනක් ගනී. ඉන් වම් පස ගොඩනැගිල්ලෙහි තේවා කාරක භික්ෂුන් වහන්සේගේ ලැගුම් ගෙය පිහිටා ඇත්තේය. දකුණු පසින් පිහිටා ඇත්තේ දියවඩන නිලමේ තුමාගේ කාර්යාල සංකීර්ණයයි. කාර්යාල සංකීර්ණයේ උඩ මහලෙහි දියවඩන නිලමෙතුමාගේ කාර්යාලය පිහිටා ඇත. එම කාර්යාලයට යාව ඇත්තේ සුවිශේෂිත අමුත්තන් පිළිගන්නා කාමරයයි. එතුමාගේ කාර්යාලය තුළදී මෙතෙක් සිටි දියවඩන නිළමේ වරුන්ගේ ඡුායාරූප එකතුවක් දක්නට හැකිය. පරිපාලන කාර්යාංශය පරිපාලන කාර්යාංශය පහත මාලයෙහි පිහිටා ඇත්තේය. ශ්‍රී දළදා මාළිගාවේ කාර්යාලවලීන් වර්තමාන කාලීන අවශ්‍යතා අනුව සංකීර්ණ මුහුණුවරක් ගනී. එබැවින් පරිපාලන ලේකම් වරයෙකු යටතේ මෙම කාර්යාංශයේ කටයුතු වඩාත් විධිමත් කොට බැතිමතුන්ගේ පහසුකම් සලසා දීමටත් සේවක කළමනාකරණය නිසි පරිදි ඉටු කිරීමටත් පියවර ගෙන තිබේ. මූල්‍ය කාර්යාංශය ශ්‍රී දළදා මාළිගාවේ මූල්‍ය කටයුතු විනිවිද ස්වරූපයකින් විධිමත් මූල්‍ය කළමනාකරණ ක්‍රියා දාමයක් තුළින් ක්‍රියාවට නැංවීමට මෙම අංශය වග බලා ගනී. ආදායම් තත්ත්වය සුරක්ෂිත කොට සුදුසු අවශ්‍යතාවයන්ට නිසි පරිදි විය හියදම් කිරීම ඔවුන් සතු වගකීමකි. වාර්ෂික අයවැය ඇස්තමේන්තුව සකසා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමාගේ අනුමැතිය ලබා නිසි ලෙස අයවැය පවත්වාගෙන යාම හා විගණන කටයුතු තුළින් මූල්යජ කටයුතු වල විනිවිදභාවය තහවුරු කොට සයමාසික වාර්තා සකස් කොට උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතිය ඇතිව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්යභාරය ද මෙම අංශයෙන් ඉටුවේ. ඉඩම් කාර්යාංශය සිංහලයේ රාජ රාජ මහාමාත්‍යාදීන් හා වෙනත් දීමනා කරුවන් විසින් ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි පූජා කරන ලද කුඹුරු ඉඩ කඩම් මනාව පරිපාලනය කිරීම, නිසි ආදායම් ලබා ගැනීම, ඒවායේ අයිතිය සුරක්ෂිත කර ගැනීම, බදු කරුවන්ගේ අවශ්‍යතා සපුරා දීම, යනා දී කරුණු රාශියක් මෙම කාර්යාංශයෙන් ඉටු වේ. දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය ශී‍්‍ර දළදා මාළිගාවේ ආගමික උත්සව කටයුතු මනා ලෙස ක්‍රියාවට නැංවීම, දිවයිනේ රජමහා විහාර ඇතුළු සිද්ධස්ථානයන්හි සංවර්ධන කටයුතු වලට සහාය වීම, මහා සංඝ රත්නය උදෙසා සිව්පසය සැලසීමාදි කටයුතු අවශ්‍යතා හඳුනාගෙන ඉටුකිරීම, අධ්‍යාපනික හා සෞඛ්‍ය පහසුකම් සලසාදීම, ගිහි බෞද්ධයන්ගේ සුභසාධන කටයුතු සඳහා හැකි අයුරින් දායක වීම. දහම් පාසල් අධ්‍යාපනය නගාලීම දිළිඳු බෞද්ධ ගිහි පැවිදි සිසුනට ශිෂ්‍යාධාර ලබාදීම වැනි කටයුතු සැලසුම් කොට ක්‍රියාවට නැංවීම මෙම අංශයේ ප්රමුඛ කාර්යභාරයයි. වර්තමාන දියවඩන නිළමේතුමා මෙම අංශය තුළින් මහජන සත්කාරක සේවා, විහාරස්ථාන හා දහම්පාසල් සංවර්ධනය ආදි ව්‍යාපෘති සම්පාදනය කොට දැනටමත් ඉන් කීපයක්ම ඉතා සාර්ථක ලෙස ක්‍රියාවට නංවා ඇත. විදේශීය බෞද්ධ කටයුතු කාර්යාංශය ජාත්‍යාන්තර ප්‍රජාවට බුදු දහම හා ශ්‍රී දළදා මාළිගාව ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන පිළිබ`ද නිවැරදි දැනුම හා යහපත් ආකල්පයන් ඇති කරලීමත් එමගින් ශාසනිකවූත් ජාතිකවූත්, සාමාජික වූත්, සංස්කෘතිකවූත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ඒ ස`දහා ජාත්‍යාන්තර ප්‍රජාවගේ සම්බන්ධතාවය දිනා ගැනීම මෙම අංශයේ ප්‍රධාන කාර්ය භාරය වී ඇත්තේය. ශී‍්‍ර ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ අධ්‍යාපන කටයුතු අරඹා ඇති අතර, යෝජිත නේවාසිකාගාරය ගොඩනැගෙමින් පවතී. යෝජිත භික්ෂු රෝහල, සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම, ජාත්‍යන්තර බෞද්ධ ශිෂ්ටාචාරය විදහා දක්වන කෞතුකාගාරයක් ස්ථාපනය කිරීම ආදි ව්‍යාපෘති සඳහා විදේශීය ප්‍රජාවගේ දායකත්වය දිනාගැනීමට මෙම කාර්යාංශය ප්රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇත. මාධ්‍ය කාර්යාංශය ශ්‍රී දළදා මාළිගාව හා අනෙකුත් බෞද්ධ සිද්ධස්ථාන පිළිබද යහපත් සංනිවේදන කාර්ය භාරයක් ඉටුකරලීම තුළින් නිවැරදි සත්‍ය තොරතුරු නව තොරතුරු තාක්ෂණය තුළින් මාධ්‍ය ක්ෂේත්රයට හා ශ්‍රාවක ප්‍රජාවට ලබාදීම මෙම අංශයේ මූලික අරමුණ වී ඇත. පෙරහර කාර්යාංශය ශ්‍රී දළදා මාළිගාවේ සතර මංගල්ලය හා වෙනත් උත්සව මනාව සංවිධානය කොට පැවැත්වීම හා උඩරට නර්තන වාදන ශිල්පීන්ගේ කුසලතා වර්ධනයට අවකාශ සලසා දීම, චිරාගත සම්ප්‍රදායානුකූල පුදසිරිත් ආරක්ෂා කොට පවත්වාගෙන යාමට හැකි වන සේ සංස්කෘතික කටයුතු මනාව සංවිධානය කොට ක්‍රියාවට නැංවීම මෙම අංශය තුළින් ක්‍රියාත්මක වේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom