Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ශ්රී දළදා මාළිගාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රී දළදා කෞතුකාගාරය

පළවෙනි විමලධර්මසූරිය රජතුමා විසින් සෙංකඩගලපුර රාජධානියෙහි ස්වකීය රජ මාලිගාව ආසන්නයේම ගොඩනගන ලද ඵෙතිහාසික ශීරතුම දළදා මාලිගාව හා සම්බන්ධ පුරාවිද්යාආත්මක වටිනාකම් ඇති පූජනීය පුරාවස්තු රාශියක් ඇත. පැරණි රජවරු, බිසෝවරු, අදිකාරම්වරු, දිසාවේවරු, අගමැතිවරු, ජනපතිවරු, මැතිඇමතිවරු හා විදේශීය ජනනායකවරුන් විසින් ශීරරජ දළදා වහන්සේට පූජා කරනු ලැබූ අනර්ඝතම පූජා වස්තු සමූහයක් ශීර, ජ දළදා මාලිගාවේ මහ අරමුදලේ ගබඩා කොට තිබුණි. බැතිමතුනට හෝ සංචාරකනයට හෝ ඒවා දැකබලා ගැනීමට අවකාශයක් නොවීය. ඵෙතිහාසික හා පූජනීය වශයෙන් අමිල වටිනාකම් ඇති මෙම පූජාවස්තු දෙස් විදෙස් බැතිමතුනට හා අනාගත පරපුරට දැකබලාගත හැකිවන පරිදි ශීරෙන් දළදා කෞතුකාගාරයක් ස්ථාපනය කොට එහි පරති දර්ශනය කොට තැබීමට කටයුතු කර ඇත. මෙම දර්ශනීය කෞතුකාගාරය අනාගත පරපුර සඳහා උරුම කොට දුන් අනර්ඝ බෞද්ධ සංස්කෘතික දායාදයකි. මෙහි තැන්පත් කර ඇති පූජනීය පුරාවස්තු දැකබලා ගන්නා අනාගත පරපුරේ හදවත් තුළ ශීර ද දළදා සංස්කෘතිය හා සාරධර්ම සවිමත්ව රෝපණය වනු නිසැකය.

විශේෂයෙන් ශ්රී දළදා මාළිගාවේ ප්රභාෂ්වර සංස්කෘතිය කෙරෙහි අනාගත පරපුරේ දැනුම ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම ඉලක්ක කොට මෙම කෞතුකාගාරය සැලසුම් කොට නිර්මාණය කර ඇත.

ශ්රී දළදා මාලිගාව නව බුදුමැදුරට පිවිසි ඔබ එහි පිටත පටු ආලින්දය තුළින් පියගැටපෙළ දිගේ ඉහළට නැගි විට පළමුව පිවිසෙන්නේ ශ්රී දළදා කෞතුකාගාරයේ ඉහළම මාලයටයි. එහිදී ප්රදර්ශක භාණ්ඩ රාශියක් දර්ශනීය ලෙස තැන්පත් කර තිබෙන අයුරු ඔබට නැරඹිය හැකිය.

සිරිපතුල

කීර්ති ශීරදු රාජසිංහ රජු දවස (1753) සියම් දේශයෙන් (තායිලන්තයෙන්) ස්යා මෝපසම්පදාව ගෙන උපාලි මහතෙරුන් වහන්සේ පර ව මුඛ පිරිස අත එහි රජු විසින් ශීරේශය දළදා මාලිගාවට පූජා කර එවනු ලැබූ රන් නූලෙන් වියන ලද බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ අනුරුවකි.

[ATTACH]43307[/ATTACH]

කැටයම් කරන ලද ඇත්දත් දෙක

ඉතා සියුම් ලෙස නිර්මාණය කර ඇති මෙම ඇත්දත් ජෝඩුව බුරුමයෙන් ශී්ර දන්ත ධාතුන් වහන්සේට පූජා කරන ලද්දකි. ශීර කර දළදා කෞතුකාගාරයේ ඉහළ මාලයේ ඉහත දැක්වෙන ආකාරයේ කෞතුක භාණ්ඩ වලට අමතරව දේශීය හා විදේශීය පැරණි කාසි වර්ග, උඩරට විවිධ ආභරණ වර්ග, ශ්රී ධාතුන් වහන්සේ වෙත පූජා කරන ලද නානාවිධ පූජා භාණ්ඩ, ශ්රී දළදා වහන්සේ උදෙසා කෙරෙන තේවා කටයුතු වලට යොදා ගන්නා තේවා භාණ්ඩ රාශියක් මනාව සැලසුම් කොට තැන්පත් කර ඇති ආකාරය නැරඹිය හැකිය. අනතුරුව ඔබ ඉහළ මාලයේ සිට දකුණට වැටී ඇති පියගැටපෙළ දිගේ පහළට ගමන් ගන්නා විට ශ්රී දළදා කෞතුකාගාරයේ දෙවන මාලයට පිවිසය හැකිය.

[ATTACH]43308[/ATTACH]

කිර්ති ශ්රී රාජසිංහ රජතුමාගේ ඇඳුම් කට්ටලය

මෙහි පර කවදර්ශනයට තබා ඇති කීර්ති ශීරෙන් රාජසිංහ රජතුමාගේ ඇඳුම් කට්ටලය මහනුවර යුගයේ රජවරුන්ගේ ඇඳුම් පැළඳුම් ගැන හදාරන අයට අතිශයින් ප්රයෝජනවත් වේ.

1. හිස්වැසුම - ඔටුන්න නොපලදින අවස්ථා වලදී පැළඳීම සඳහා භාවිතා කරන ලදී.

2. කමිසය - කපු පිලියෙන් නිමකර ඇත.

3. මන්තය - කර වටා ඇඳුම් වලට උඩින් පපු වැස්ම වශයෙන් ඇඳිනු ලැබූවකි.

4. සරුවාලය - ඉන පෙදෙසේ සිට කලිසමක් පරිදි පාද දක්වා ආවරණය වන පරිදි මසා ඇත.

5. කවනිය - සරුවාලයට උඩින් අදින කපු පිලියෙන් නිම වූ රන් නූලෙන් ගෙත්තම් කරන ලද්දකි.

[ATTACH]43309[/ATTACH]

ලේන්සු

රජතුමා භාවිතා කළ ලේන්සු 05 ක් පරරීමදර්ශනයට තබා ඇත. පළමුවැන්න විශේෂ කටයුතු වලදී භාවිතා කළ ලේන්සුව. දෙවැන්න රජුගේ අත් ලේන්සුව. තෙවැන්න ශීරට ත දන්ත ධාතුන් වහන්සේ වෙත දානය පිළිගැන්වීමේදී පාතරසුවය තැබීම සඳහා භාවිත කළ පේය ලේන්සුව. සතරවැන්න රජතුමා හේමකඳ ගෙනයාමේදී කරවටා දැමූ ලේන්සුව. පස්වැන්න වැඳුම් පිඳුම් කිරීමේදී දණහිස තැබීමට භාවිත කළ ලේන්සුව යනුවෙනි

[ATTACH]43310[/ATTACH]

[QUOTE="dhanushkact, post: 14088380, member: 116540"] [SIZE="3"]ශ්රී දළදා කෞතුකාගාරය පළවෙනි විමලධර්මසූරිය රජතුමා විසින් සෙංකඩගලපුර රාජධානියෙහි ස්වකීය රජ මාලිගාව ආසන්නයේම ගොඩනගන ලද ඵෙතිහාසික ශීරතුම දළදා මාලිගාව හා සම්බන්ධ පුරාවිද්යාආත්මක වටිනාකම් ඇති පූජනීය පුරාවස්තු රාශියක් ඇත. පැරණි රජවරු, බිසෝවරු, අදිකාරම්වරු, දිසාවේවරු, අගමැතිවරු, ජනපතිවරු, මැතිඇමතිවරු හා විදේශීය ජනනායකවරුන් විසින් ශීරරජ දළදා වහන්සේට පූජා කරනු ලැබූ අනර්ඝතම පූජා වස්තු සමූහයක් ශීර, ජ දළදා මාලිගාවේ මහ අරමුදලේ ගබඩා කොට තිබුණි. බැතිමතුනට හෝ සංචාරකනයට හෝ ඒවා දැකබලා ගැනීමට අවකාශයක් නොවීය. ඵෙතිහාසික හා පූජනීය වශයෙන් අමිල වටිනාකම් ඇති මෙම පූජාවස්තු දෙස් විදෙස් බැතිමතුනට හා අනාගත පරපුරට දැකබලාගත හැකිවන පරිදි ශීරෙන් දළදා කෞතුකාගාරයක් ස්ථාපනය කොට එහි පරති දර්ශනය කොට තැබීමට කටයුතු කර ඇත. මෙම දර්ශනීය කෞතුකාගාරය අනාගත පරපුර සඳහා උරුම කොට දුන් අනර්ඝ බෞද්ධ සංස්කෘතික දායාදයකි. මෙහි තැන්පත් කර ඇති පූජනීය පුරාවස්තු දැකබලා ගන්නා අනාගත පරපුරේ හදවත් තුළ ශීර ද දළදා සංස්කෘතිය හා සාරධර්ම සවිමත්ව රෝපණය වනු නිසැකය. විශේෂයෙන් ශ්රී දළදා මාළිගාවේ ප්රභාෂ්වර සංස්කෘතිය කෙරෙහි අනාගත පරපුරේ දැනුම ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම ඉලක්ක කොට මෙම කෞතුකාගාරය සැලසුම් කොට නිර්මාණය කර ඇත. ශ්රී දළදා මාලිගාව නව බුදුමැදුරට පිවිසි ඔබ එහි පිටත පටු ආලින්දය තුළින් පියගැටපෙළ දිගේ ඉහළට නැගි විට පළමුව පිවිසෙන්නේ ශ්රී දළදා කෞතුකාගාරයේ ඉහළම මාලයටයි. එහිදී ප්රදර්ශක භාණ්ඩ රාශියක් දර්ශනීය ලෙස තැන්පත් කර තිබෙන අයුරු ඔබට නැරඹිය හැකිය. සිරිපතුල කීර්ති ශීරදු රාජසිංහ රජු දවස (1753) සියම් දේශයෙන් (තායිලන්තයෙන්) ස්යා මෝපසම්පදාව ගෙන උපාලි මහතෙරුන් වහන්සේ පර ව මුඛ පිරිස අත එහි රජු විසින් ශීරේශය දළදා මාලිගාවට පූජා කර එවනු ලැබූ රන් නූලෙන් වියන ලද බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ අනුරුවකි. [ATTACH]43307._xfImport[/ATTACH] කැටයම් කරන ලද ඇත්දත් දෙක ඉතා සියුම් ලෙස නිර්මාණය කර ඇති මෙම ඇත්දත් ජෝඩුව බුරුමයෙන් ශී්ර දන්ත ධාතුන් වහන්සේට පූජා කරන ලද්දකි. ශීර කර දළදා කෞතුකාගාරයේ ඉහළ මාලයේ ඉහත දැක්වෙන ආකාරයේ කෞතුක භාණ්ඩ වලට අමතරව දේශීය හා විදේශීය පැරණි කාසි වර්ග, උඩරට විවිධ ආභරණ වර්ග, ශ්රී ධාතුන් වහන්සේ වෙත පූජා කරන ලද නානාවිධ පූජා භාණ්ඩ, ශ්රී දළදා වහන්සේ උදෙසා කෙරෙන තේවා කටයුතු වලට යොදා ගන්නා තේවා භාණ්ඩ රාශියක් මනාව සැලසුම් කොට තැන්පත් කර ඇති ආකාරය නැරඹිය හැකිය. අනතුරුව ඔබ ඉහළ මාලයේ සිට දකුණට වැටී ඇති පියගැටපෙළ දිගේ පහළට ගමන් ගන්නා විට ශ්රී දළදා කෞතුකාගාරයේ දෙවන මාලයට පිවිසය හැකිය. [ATTACH]43308._xfImport[/ATTACH] කිර්ති ශ්රී රාජසිංහ රජතුමාගේ ඇඳුම් කට්ටලය මෙහි පර කවදර්ශනයට තබා ඇති කීර්ති ශීරෙන් රාජසිංහ රජතුමාගේ ඇඳුම් කට්ටලය මහනුවර යුගයේ රජවරුන්ගේ ඇඳුම් පැළඳුම් ගැන හදාරන අයට අතිශයින් ප්රයෝජනවත් වේ. 1. හිස්වැසුම - ඔටුන්න නොපලදින අවස්ථා වලදී පැළඳීම සඳහා භාවිතා කරන ලදී. 2. කමිසය - කපු පිලියෙන් නිමකර ඇත. 3. මන්තය - කර වටා ඇඳුම් වලට උඩින් පපු වැස්ම වශයෙන් ඇඳිනු ලැබූවකි. 4. සරුවාලය - ඉන පෙදෙසේ සිට කලිසමක් පරිදි පාද දක්වා ආවරණය වන පරිදි මසා ඇත. 5. කවනිය - සරුවාලයට උඩින් අදින කපු පිලියෙන් නිම වූ රන් නූලෙන් ගෙත්තම් කරන ලද්දකි. [ATTACH]43309._xfImport[/ATTACH] ලේන්සු රජතුමා භාවිතා කළ ලේන්සු 05 ක් පරරීමදර්ශනයට තබා ඇත. පළමුවැන්න විශේෂ කටයුතු වලදී භාවිතා කළ ලේන්සුව. දෙවැන්න රජුගේ අත් ලේන්සුව. තෙවැන්න ශීරට ත දන්ත ධාතුන් වහන්සේ වෙත දානය පිළිගැන්වීමේදී පාතරසුවය තැබීම සඳහා භාවිත කළ පේය ලේන්සුව. සතරවැන්න රජතුමා හේමකඳ ගෙනයාමේදී කරවටා දැමූ ලේන්සුව. පස්වැන්න වැඳුම් පිඳුම් කිරීමේදී දණහිස තැබීමට භාවිත කළ ලේන්සුව යනුවෙනි[/SIZE] [ATTACH]43310._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom