Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ශ්රී පාදයේ ශිව බලය මැඬලූ හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් රණශූරයෙක්. ඒ නිසා වික්රමසිංහට පසු සීතාවක ප්රධාන සෙනවියා බවට පත්වෙනවා.

අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා... කියන්නේ මේ අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් ගැන තමයි.

පස්සේ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට පස්සේ එයාගෙ මුණුබුරා රාජසූරිය කුමාරය රජඋනත් අවුරුද්දක් ඇතුලතදි රහසිගත කුමන්ත්රණයකින් එයයි එයාගෙ සහෝදරයයි මරවලා ටිකිරි බිසෝ බණ්ඩාරගෙ (1 රාජසිංහ රජුගෙ සොහොයුරිය) අතට බලය යනවා ඇයගෙ මුණුබුරා නිකපිටියෙ බණ්ඩාර රජකරවන්න හිතාගන.

පෙරුමාල්ට සීතාවක රාජ්ය බලය අල්ලගන්න නිකපිටියෙ බණ්ඩාරගෙ සහෝදරී සරණපාවගන්න බැලුවත් ඒක හරිගියෙ නෑ.

පස්සේ බුවා කෝට්ටේට එකතුවෙලා පෘතුගීසීන් සමග සීතාවකට ඇටෑක් කරලා දානවා. සීතාවක අල්ලගන්නවා. නාමිකව සීතාවක රජකමටත් පත්වෙනවා.පස්සෙ යම් කුමන්ත්රණයක් නිසා පෘතුගීසීන්ම පෙරුමාල්ට ෂොට් එක දීලා දානවා.

[QUOTE="maxtalker, post: 24132232, member: 52708"] [SIZE="4"]අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් රණශූරයෙක්. ඒ නිසා වික්රමසිංහට පසු සීතාවක ප්රධාන සෙනවියා බවට පත්වෙනවා. අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා... කියන්නේ මේ අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් ගැන තමයි. පස්සේ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට පස්සේ එයාගෙ මුණුබුරා රාජසූරිය කුමාරය රජඋනත් අවුරුද්දක් ඇතුලතදි රහසිගත කුමන්ත්රණයකින් එයයි එයාගෙ සහෝදරයයි මරවලා ටිකිරි බිසෝ බණ්ඩාරගෙ (1 රාජසිංහ රජුගෙ සොහොයුරිය) අතට බලය යනවා ඇයගෙ මුණුබුරා නිකපිටියෙ බණ්ඩාර රජකරවන්න හිතාගන. පෙරුමාල්ට සීතාවක රාජ්ය බලය අල්ලගන්න නිකපිටියෙ බණ්ඩාරගෙ සහෝදරී සරණපාවගන්න බැලුවත් ඒක හරිගියෙ නෑ. පස්සේ බුවා කෝට්ටේට එකතුවෙලා පෘතුගීසීන් සමග සීතාවකට ඇටෑක් කරලා දානවා. සීතාවක අල්ලගන්නවා. නාමිකව සීතාවක රජකමටත් පත්වෙනවා.පස්සෙ යම් කුමන්ත්රණයක් නිසා පෘතුගීසීන්ම පෙරුමාල්ට ෂොට් එක දීලා දානවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom