Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී පාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී පාදය

භූගෝලීය පිහිටීම -:

ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන සමනල කන්ද සිරිපා අඩවියේ උච්චතම ස්ථානය ලෙස සැලකෙයි. එහි උස මීටර 2215 කි. සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ.සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත .

සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කීපයකි.මකර තොරණ, ශීත ගඟුල, අහස් ගව්ව,හැර මිටි පාන,ඉදිකටුපාන, ගෙත්තම්පාන,ධර්මරාඡගල, ගෝන තැන්න,ඇහැතු කණුව, මහගිරි දඹය,සිරිපා මළුව හා සිරිපා පද්මය හා දොලොස් මහේ පහන ආදියයි. සිරිපාමළුවට යන බැතිමත්හු සම්බුඳු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති.එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි.

ආගමික වැදගත්කම

බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී ,බුදුන්වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කලේ කැළණියේ නාරඡු ගේ ආරාධනයක් අනුවය.එම ගමනේදී සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනොළ ගිර සිරිපද සළකුණ පිහිටුවන්නට ඇතැයි බෞද්ධයෝ විශ්වාස කරති.ඒ අනුව වන්දනාමාන පූඡෝපහාර දක්වති.

කිතුණු බැතිමත්හු "ආදම්" ගේ පා සටහන මෙහි පිහිටා ඇත යන්න විශ්වාස කරති.ඒ නිසා සමනොළ ගිර "ඇඩම්ස් පීක් " (Adam's peak) යනුවෙන් හැඳින්වේ.මුස්ලිම් භක්තිකයෝ සමනළ සිරසේ ආදම් ගේ පාද ලාංඡනය ඇතැයි විශ්වාස කරති. "බබාද මලෙයි" යනුවෙන් ඔවුහු හඳුන්වති.ආදම් මලෙයි යනුවෙන්ද ඔවුහු දක්වති.

ශිව භක්තිකයෝ ශිව දෙවියන්ගේ පා සළකුණු එහි පිහිටා ඇත කියා විශ්වාස කරති.ඔවුන් එය හඳුන්වන්නේ "ශිවන් ඔලි පාදම්"යනුවෙනි.සමනොලගිර ,ශ්‍රිපාදය හා එය වැඳ පුදාගත් රඡවරු පිළිබඳ සඳහන් සෙල් ලිපි ගණනාවකි. මහාවංශය, දීපවංශය, චූලවංශය, ආදි වංශ කතාවල හා රාඡාවලිය,දඹදෙණි යුගයේ ලියඅවුණු සමන්ත කූට වර්ණාවේද කෝට්ටේ යුගයේ ලියැවුණු ග්රන්ථ ගණනාවකද දක්නට පුළුවන.

කෝට්ටේ යුගයේ ලියැවුණු සැලළිහිණි සන්දේශයේ සමනොළ කන්ද පිළිබඳ මෙසේ දැක්වේ.

සුරරද සමන් සමගින් සුරඟන එවර

පැහැ නද මදාරා පරසතු මල් පතර

කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර

සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර

අපේ සාහිත්‍යයේ සුවිශේෂ අංගයක් වන ඡනකවි පිළිබඳ සැළකීමේදී ද සම්බුදු සිරිපා වන්දනාවට අදාළ ඡනකවි රා ශියක් ඇති බව පෙනේ. අපේ පැරැන්නෝ පිරී ඉතිරී ගිය ශ්‍රද්ධා භක්තියෙන්ශ්‍රී පාද වන්දනාවේ යෙදුණහ.සම්බුදු සිරිපා රැඳුණු සමනොළ කන්ද, සමන් දෙවියන් , තෙරුවන් ගුණ,ගමන්මගේ විශේෂ ස්ථාන ආදිය ඇතුළත් වු ඡනකවි වලට නිදසුන් කිහිපයකි.

බතට කන්න බැරි බතලේගල කන්ද

අලට කන්න බැරි අලගල්ලේ කන්ද

හූනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද

මෙකඳු තුනට නායක සමනොළ කන්ද

යන්ට හොඳයි තේවතු බල බලායේ

කන්ට හොඳයි පැණිරස අග්ගලායේ

ඉන්ට හොඳයි සීතල පිනි බබායේ

වැන්දොත් හොඳයි සමනොළ පිං පුරායේ

සිරිපා වන්දනාවේ මුල්කාලීන තොරතුරු වලට සිරිපා අඩවිය සොයා ගැනීම පිලිබඳව ඡනප්රවාද වල සඳහන් වන්නේ මේ විදියටයි.සිරිපා අඩවිය සොයා ගෙන තිබෙන්නේ භාතිය රඡතුමා රාඡ්‍ය පාලනය කරන කාලයේදීය.භාතිය රඡතුමාට ආවතේව කළ පුද්ගලයා හැඳින්වූයේ "කොටා " යන නමිනි.භාතිය රඡතුමාගේ මල් උයනේ දවසින් දවස මල් අඩුවෙන්නට පටන් ගත්හ. කවුරු හෝ තම මල් වත්තේ මල් සොරකම් කරනවා යැයි රඡුට සිතිණි.රඡතුමා හොරා අල්ලන්න කොටා ට භාර කළා.දවසක් මල් උයනේ සැඟවී බලා සිටි කොටාට දකින්නට ලැබුණේ සුරංගානාවියෝ පැමිණ මල් කඩාගෙන යන බවයි.කොටාත් සුරංගනාවියෝ පසුපසම කඳු මුදුනට ගියා.සිරිපා අඩවිය සොයා ගෙන තිබෙන්නේඵ් විදියට බව ඡනප්‍රවාදයේ සඳහන් වේ. කෙසේ වෙතත් ඉතිහාසයට අනුව පළමු වෙන්ම සිරිපා වඳින්න පැමිණ ඇත්තේ ක්‍රී.පූ.29-17 අතර කාලයේදීය.ඵකල රඡකම් කළ වළගම්බා රඡතුමා ශ්‍රී පාද වන්දනාවේ යෙදුණි.ඵපමණක් නොව ශ්‍රී පාද යේ දියුණුවට ඉතා විශාල සේවයක්කළ බවත් වංශ කතා වල සඳහන් වේ.

බු. ව.236 වන විට ශ්‍රී පාදය පූඡනීය ස්ථානයක් බවට පත්වි තිබේ.පොෙළාන්නරු සහ දඹදෙණි යුගයන් වලදී ශ්‍රී පාද වන්දනාවට විශේෂ තැනක් හිමි වූ බව ඉතිහාසයේ සඳහන් වේ. සිරිපා වන්දනාව ගැන තොරතුරු සඳහන් වන පැරණිම සෙල් ලිපි දෙක පිහිටුවා තිබෙන්නේ මහා විඡයබාහු රඡතුමා විසිනි. "අඹ ගමුව" සහ "ගීලීමලේ' යන ප්‍රදේශවල පිහිට වූ මෙම සෙල් ලිපි පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් වෙයි.

19 සියවසේ අග භාගය වන විටත් සිරිපා වන්දනා ගමනෙහි තිබූ දුෂ්කර බවත් ,ත්‍රාස ඡනක බවත් "ටර්නර්" නැමති ලේඛකයා මේ විදිහට පවසයි.

"....................වන්දනා කරුවෝ නඩේ ගුරා අනුව කවි ගායනයේ යෙදෙමින් ගමනේ යෙදෙති.මාර්ගය රළුය, බිය ඡනකය,රුදුරු වන මෘගයන් ගෙන් ගහණය........."

සිරිපා වන්දනාවේ යන බැතිමත්හු යොදා ගෙන ඇති විශේෂිත වදන් කිහිපයකි. නඩේ, නඩේ ගුරා,කෝඩු . කිරි කෝඩු,සැහැල්ලුව, හිමේ, කරුණාවයි,පේවීම , කට වරද්දා ගැනීම,කෝඩේ,අම්බලම,පද්මය ඉන් කිහිපයකි.වන්දනාකරුවෝ සිරිපා ගමනේදී එකිනෙකට සුමන සමන් දෙවිඳුන් ගේ පිහිට ප්‍රාර්ථනා කරති.

මුළු මහත් ලෝක වාසීන්ගේම ගෞරවාදරයට පාත්රවූ සමනළ කන්ද බෞද්ධ බැතිමතුන් ගේ මුදුන් මල් කඩ සේ සැළකෙයි."සප්ත කන්‍යා " නම් වූ කඳු හතකින් වටවූ "ශ්‍රී පාදය " සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේම ශ්‍රී ලංකාද්වීපයට ආශිර්වාදයක් වී තිබේ.

[QUOTE="BEN TANNYSON, post: 6681916, member: 256433"] [CENTER][B][SIZE=4][COLOR=Sienna]ශ්‍රී පාදය[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/8/85/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA.jpg/285px-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA.jpg[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]භූගෝලීය පිහිටීම -:[/COLOR][/SIZE] [/B] [/CENTER] [SIZE=4][COLOR=DarkRed]ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන සමනල කන්ද සිරිපා අඩවියේ උච්චතම ස්ථානය ලෙස සැලකෙයි. එහි උස මීටර 2215 කි. සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ.සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කීපයකි.මකර තොරණ, ශීත ගඟුල, අහස් ගව්ව,හැර මිටි පාන,ඉදිකටුපාන, ගෙත්තම්පාන,ධර්මරාඡගල, ගෝන තැන්න,ඇහැතු කණුව, මහගිරි දඹය,සිරිපා මළුව හා සිරිපා පද්මය හා දොලොස් මහේ පහන ආදියයි. සිරිපාමළුවට යන බැතිමත්හු සම්බුඳු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති.එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][I][B]ආගමික වැදගත්කම[/B][/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී ,බුදුන්වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කලේ කැළණියේ නාරඡු ගේ ආරාධනයක් අනුවය.එම ගමනේදී සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනොළ ගිර සිරිපද සළකුණ පිහිටුවන්නට ඇතැයි බෞද්ධයෝ විශ්වාස කරති.ඒ අනුව වන්දනාමාන පූඡෝපහාර දක්වති. [IMG]http://upload.wikimedia.org/wikipedia/si/1/12/%E0%B6%8B%E0%B6%A9_%E0%B6%B8%E0%B7%85%E0%B7%94%E0%B7%80.jpg[/IMG][/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=DarkRed][IMG]http://upload.wikimedia.org/wikipedia/si/c/c7/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E2%80%8D%E0%B6%BA%E0%B7%9A_%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [RIGHT][CENTER] [SIZE=4][COLOR=DarkRed]කිතුණු බැතිමත්හු "ආදම්" ගේ පා සටහන මෙහි පිහිටා ඇත යන්න විශ්වාස කරති.ඒ නිසා සමනොළ ගිර "ඇඩම්ස් පීක් " (Adam's peak) යනුවෙන් හැඳින්වේ.මුස්ලිම් භක්තිකයෝ සමනළ සිරසේ ආදම් ගේ පාද ලාංඡනය ඇතැයි විශ්වාස කරති. "බබාද මලෙයි" යනුවෙන් ඔවුහු හඳුන්වති.ආදම් මලෙයි යනුවෙන්ද ඔවුහු දක්වති.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ශිව භක්තිකයෝ ශිව දෙවියන්ගේ පා සළකුණු එහි පිහිටා ඇත කියා විශ්වාස කරති.ඔවුන් එය හඳුන්වන්නේ "ශිවන් ඔලි පාදම්"යනුවෙනි.සමනොලගිර ,ශ්‍රිපාදය හා එය වැඳ පුදාගත් රඡවරු පිළිබඳ සඳහන් සෙල් ලිපි ගණනාවකි. මහාවංශය, දීපවංශය, චූලවංශය, ආදි වංශ කතාවල හා රාඡාවලිය,දඹදෙණි යුගයේ ලියඅවුණු සමන්ත කූට වර්ණාවේද කෝට්ටේ යුගයේ ලියැවුණු ග්රන්ථ ගණනාවකද දක්නට පුළුවන.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]කෝට්ටේ යුගයේ ලියැවුණු සැලළිහිණි සන්දේශයේ සමනොළ කන්ද පිළිබඳ මෙසේ දැක්වේ. [IMG]http://upload.wikimedia.org/wikipedia/si/e/e0/%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF_%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]සුරරද සමන් සමගින් සුරඟන එවර[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] පැහැ නද මදාරා පරසතු මල් පතර[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] අපේ සාහිත්‍යයේ සුවිශේෂ අංගයක් වන ඡනකවි පිළිබඳ සැළකීමේදී ද සම්බුදු සිරිපා වන්දනාවට අදාළ ඡනකවි රා ශියක් ඇති බව පෙනේ. අපේ පැරැන්නෝ පිරී ඉතිරී ගිය ශ්‍රද්ධා භක්තියෙන්ශ්‍රී පාද වන්දනාවේ යෙදුණහ.සම්බුදු සිරිපා රැඳුණු සමනොළ කන්ද, සමන් දෙවියන් , තෙරුවන් ගුණ,ගමන්මගේ විශේෂ ස්ථාන ආදිය ඇතුළත් වු ඡනකවි වලට නිදසුන් කිහිපයකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]බතට කන්න බැරි බතලේගල කන්ද[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] අලට කන්න බැරි අලගල්ලේ කන්ද[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] හූනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] මෙකඳු තුනට නායක සමනොළ කන්ද[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]යන්ට හොඳයි තේවතු බල බලායේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] කන්ට හොඳයි පැණිරස අග්ගලායේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ඉන්ට හොඳයි සීතල පිනි බබායේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] වැන්දොත් හොඳයි සමනොළ පිං පුරායේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]සිරිපා වන්දනාවේ මුල්කාලීන තොරතුරු වලට සිරිපා අඩවිය සොයා ගැනීම පිලිබඳව ඡනප්රවාද වල සඳහන් වන්නේ මේ විදියටයි.සිරිපා අඩවිය සොයා ගෙන තිබෙන්නේ භාතිය රඡතුමා රාඡ්‍ය පාලනය කරන කාලයේදීය.භාතිය රඡතුමාට ආවතේව කළ පුද්ගලයා හැඳින්වූයේ "කොටා " යන නමිනි.භාතිය රඡතුමාගේ මල් උයනේ දවසින් දවස මල් අඩුවෙන්නට පටන් ගත්හ. කවුරු හෝ තම මල් වත්තේ මල් සොරකම් කරනවා යැයි රඡුට සිතිණි.රඡතුමා හොරා අල්ලන්න කොටා ට භාර කළා.දවසක් මල් උයනේ සැඟවී බලා සිටි කොටාට දකින්නට ලැබුණේ සුරංගානාවියෝ පැමිණ මල් කඩාගෙන යන බවයි.කොටාත් සුරංගනාවියෝ පසුපසම කඳු මුදුනට ගියා.සිරිපා අඩවිය සොයා ගෙන තිබෙන්නේඵ් විදියට බව ඡනප්‍රවාදයේ සඳහන් වේ. කෙසේ වෙතත් ඉතිහාසයට අනුව පළමු වෙන්ම සිරිපා වඳින්න පැමිණ ඇත්තේ ක්‍රී.පූ.29-17 අතර කාලයේදීය.ඵකල රඡකම් කළ වළගම්බා රඡතුමා ශ්‍රී පාද වන්දනාවේ යෙදුණි.ඵපමණක් නොව ශ්‍රී පාද යේ දියුණුවට ඉතා විශාල සේවයක්කළ බවත් වංශ කතා වල සඳහන් වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]බු. ව.236 වන විට ශ්‍රී පාදය පූඡනීය ස්ථානයක් බවට පත්වි තිබේ.පොෙළාන්නරු සහ දඹදෙණි යුගයන් වලදී ශ්‍රී පාද වන්දනාවට විශේෂ තැනක් හිමි වූ බව ඉතිහාසයේ සඳහන් වේ. සිරිපා වන්දනාව ගැන තොරතුරු සඳහන් වන පැරණිම සෙල් ලිපි දෙක පිහිටුවා තිබෙන්නේ මහා විඡයබාහු රඡතුමා විසිනි. "අඹ ගමුව" සහ "ගීලීමලේ' යන ප්‍රදේශවල පිහිට වූ මෙම සෙල් ලිපි පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් වෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]19 සියවසේ අග භාගය වන විටත් සිරිපා වන්දනා ගමනෙහි තිබූ දුෂ්කර බවත් ,ත්‍රාස ඡනක බවත් "ටර්නර්" නැමති ලේඛකයා මේ විදිහට පවසයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] "....................වන්දනා කරුවෝ නඩේ ගුරා අනුව කවි ගායනයේ යෙදෙමින් ගමනේ යෙදෙති.මාර්ගය රළුය, බිය ඡනකය,රුදුරු වන මෘගයන් ගෙන් ගහණය........."[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]සිරිපා වන්දනාවේ යන බැතිමත්හු යොදා ගෙන ඇති විශේෂිත වදන් කිහිපයකි. නඩේ, නඩේ ගුරා,කෝඩු . කිරි කෝඩු,සැහැල්ලුව, හිමේ, කරුණාවයි,පේවීම , කට වරද්දා ගැනීම,කෝඩේ,අම්බලම,පද්මය ඉන් කිහිපයකි.වන්දනාකරුවෝ සිරිපා ගමනේදී එකිනෙකට සුමන සමන් දෙවිඳුන් ගේ පිහිට ප්‍රාර්ථනා කරති.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මුළු මහත් ලෝක වාසීන්ගේම ගෞරවාදරයට පාත්රවූ සමනළ කන්ද බෞද්ධ බැතිමතුන් ගේ මුදුන් මල් කඩ සේ සැළකෙයි."සප්ත කන්‍යා " නම් වූ කඳු හතකින් වටවූ "ශ්‍රී පාදය " සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේම ශ්‍රී ලංකාද්වීපයට ආශිර්වාදයක් වී තිබේ.[/COLOR][/SIZE] [/CENTER] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom