Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

සංවරව කතාකරන්න පුලුවන් උන් විතරක් ඇතුලට එන්න

මුලින්ම කියන්න ඕනෙ මේ ත්‍රෙඩ් එක දාන්නෙ හුදෙක් දැනුම හුවමාරුව සදහා පමණයි. අපහාසයක් කියා සිතනවානම් දැන්ම ත්‍රෙඩ් එකෙන් යන්න

හරි මේකයි කතන්දරේ..

ගිය සතියෙ මම පලවෙනි සැරේට ගියා ශ්‍රීපාදය බලන්න. කියන්න වචන නෑ. පට්ටම ලස්සනයි. පට්ට සෙනගක් හිටියා 3 4 ගියපු නිසා.

නගිද්දි මට හිතුන දේවල් කිහිපයකට උත්තර හොයාගන්නයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ.

මුලින්ම ඕගොල්ලොන්ගෙන් අහන්න තියෙන එක තමා, ඇත්තටම ශ්‍රීපාදය බුදුන් වහන්සේගේද?

ඕගොල්ලො විශ්වාස කරනවද ශ්‍රීපාදය බුදුන් වහන්සේගේ කියලා?

අනිත් එක බුදුන්වහන්සේ ශ්‍රී පාදය තියන්න ආවෙ ලංකාවට ආපු තුන් වෙනි සැරේ කියනවනෙ.

එහෙමනං බුදුන් ලංකාවට තුන් වරක් වැඩම කලා කියලා පිලිගන්නවද?

කොහොමද බුදුන් ලංකාවට ආවෙ?

මේ ලගදි නිව්ස් එකක් ගියානෙ ශ්‍රීපාදෙ ලග තව පාදයක් අහුවෙලා තියෙනවා කියලා. දෙමල්ලු එහෙම කහ වතුර දාලා වැන්දෙ.

අන්න ඒකෙයි ශ්‍රී පාදස්තානයෙයි සම්බන්දයක් ඇතිද?

සංවාදයට විවුර්තයි.

කුනුහරප කියන්න එපා ප්ලීස්.

[QUOTE="sbr, post: 22836737, member: 164804"] [b]ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා[/b] [COLOR=White]සංවරව කතාකරන්න පුලුවන් උන් විතරක් ඇතුලට එන්න [COLOR=Black] [SIZE=3][COLOR=White][COLOR=Black]මුලින්ම කියන්න ඕනෙ මේ ත්‍රෙඩ් එක දාන්නෙ හුදෙක් දැනුම හුවමාරුව සදහා පමණයි. අපහාසයක් කියා සිතනවානම් දැන්ම ත්‍රෙඩ් එකෙන් යන්න :) හරි මේකයි කතන්දරේ.. ගිය සතියෙ මම පලවෙනි සැරේට ගියා ශ්‍රීපාදය බලන්න. කියන්න වචන නෑ. පට්ටම ලස්සනයි. පට්ට සෙනගක් හිටියා 3 4 ගියපු නිසා. නගිද්දි මට හිතුන දේවල් කිහිපයකට උත්තර හොයාගන්නයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ. මුලින්ම ඕගොල්ලොන්ගෙන් අහන්න තියෙන එක තමා, ඇත්තටම ශ්‍රීපාදය බුදුන් වහන්සේගේද? ඕගොල්ලො විශ්වාස කරනවද ශ්‍රීපාදය බුදුන් වහන්සේගේ කියලා? අනිත් එක බුදුන්වහන්සේ ශ්‍රී පාදය තියන්න ආවෙ ලංකාවට ආපු තුන් වෙනි සැරේ කියනවනෙ. එහෙමනං බුදුන් ලංකාවට තුන් වරක් වැඩම කලා කියලා පිලිගන්නවද? කොහොමද බුදුන් ලංකාවට ආවෙ? මේ ලගදි නිව්ස් එකක් ගියානෙ ශ්‍රීපාදෙ ලග තව පාදයක් අහුවෙලා තියෙනවා කියලා. දෙමල්ලු එහෙම කහ වතුර දාලා වැන්දෙ. අන්න ඒකෙයි ශ්‍රී පාදස්තානයෙයි සම්බන්දයක් ඇතිද? සංවාදයට විවුර්තයි. කුනුහරප කියන්න එපා ප්ලීස්.[/COLOR][/COLOR][/SIZE][SIZE=3] [/SIZE][/COLOR] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom