Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය”

ඇඩම්ස්පීක් නම වෙනස් වෙයි – “ගෞතම ශ්‍රී පාදස්ථානය” නමින් රජයෙන්ම ලියාපදිංචි කරයි..!

ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නම් කිරීමට බෞද්ධ කටයුතු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එකඟතාව පළකොට තිබේ. ඇමැතිවරයා එසේ එකඟතාව පළකොට තිබෙන්නේ ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකටය.

ජාත්‍යන්තර වශයෙන් “ඇඩම්ස් පීක්” ලෙස හඳුන්වන ශ්‍රී පාදස්ථානය ඉදිරියට “ගෞතම ශ්‍රී පාදස්ථානය ලෙස නම් කරදෙන ලෙස තමන්වහන්සේ ඇමැති ජයවික්‍රම පෙරේරා මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව එය ඉටුකර දීමට ඇමැතිවරයා එකඟවූ බව නාහිමියෝ පවසති.

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් 03 වැනි දින උඳුවප් පොහෝ දිනෙන් ආරම්භව 2018 වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් අවසන් වෙයි. මාස හයක් පුරාවට ශ්‍රී ලංකාවේ දීර්ඝතම වන්දනා සමය මෙය වන අතර ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ බැතිමතුන්ද මේ වන්දනාවට ලක්ෂ ගණනින් සහභාගි වෙති.

මේ වන්දනා වාරය ආරම්භ කිරීම සඳහා පැල්මඬුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරයෙන් මාර්ග තුනක් ඔස්සේ බළන්ගොඩ ශ්‍රී පලාබද්දල හා හැටන් මාර්ගයන් ඔස්සේ සධාතුක කරඬුව, දේවාභරණ හා සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද මළුව දක්වා වැඩම කරවීමේ පෙරහර සංවිධාන කටයුතු හා සමඟ වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමේ මූලික සාකච්ඡාවක් පසුගියදා (ඔක්. 2දා) ශ්‍රී පාදස්ථානාධිපති උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පැල්මඬුල්ල රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී පාදස්ථානය ගෞතම ශ්‍රී පාදස්ථානය ලෙස නම් කෙරෙන බව ධම්මදින්න නාහිමියන් අවධාරණය කළේ මේ සාකච්ඡාවේදීය.

මේ අවස්ථාවට නුවරඑළිය බෞද්ධ කටයුතු සමායෝජක මාකඳුරේ රතනසාර, දෙහිඕවිට බෞද්ධ කටයුතු සමායෝජක ගලහිටිකන්දේ ධම්මවංශ හිමිවරු ඇතුළු මහා සංඝරත්නයද නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සරත්චන්ද්‍ර මහතාද, රත්නපුර, අඹගමුව, කුරුවිට, පැල්මඬුල්ල හා අනෙකුත් පෙරහර හා සම්බන්ධ මාර්ග අයත් ප්‍රාදේශීය ලේකම්වරුද සමනල අඩවිය භාර අඩවි ආරක්ෂක නිලධාරි වී.කේ. මනෝජ් විද්‍යාරත්න, රත්නපුර ජේයෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීහුද කුරුවිට යුද හමුදා කඳවුරේ ප්‍රධානීහුද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි ඩී.ටී. ප්‍රනාන්දු දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනි නිරෝෂා ශ්‍යාමලී යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.

කුරුවිට – කේ.ඒ. එස්. පියතිලක

[QUOTE="ruchira55, post: 22318681, member: 396673"] [b]ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය”[/b] [SIZE="4"]ඇඩම්ස්පීක් නම වෙනස් වෙයි – “ගෞතම ශ්‍රී පාදස්ථානය” නමින් රජයෙන්ම ලියාපදිංචි කරයි..! [IMG]https://i1.wp.com/aperata.net/wp-content/uploads/2017/10/sripadaya.png[/IMG] ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නම් කිරීමට බෞද්ධ කටයුතු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එකඟතාව පළකොට තිබේ. ඇමැතිවරයා එසේ එකඟතාව පළකොට තිබෙන්නේ ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකටය. ජාත්‍යන්තර වශයෙන් “ඇඩම්ස් පීක්” ලෙස හඳුන්වන ශ්‍රී පාදස්ථානය ඉදිරියට “ගෞතම ශ්‍රී පාදස්ථානය ලෙස නම් කරදෙන ලෙස තමන්වහන්සේ ඇමැති ජයවික්‍රම පෙරේරා මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව එය ඉටුකර දීමට ඇමැතිවරයා එකඟවූ බව නාහිමියෝ පවසති. මෙවර ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් 03 වැනි දින උඳුවප් පොහෝ දිනෙන් ආරම්භව 2018 වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් අවසන් වෙයි. මාස හයක් පුරාවට ශ්‍රී ලංකාවේ දීර්ඝතම වන්දනා සමය මෙය වන අතර ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ බැතිමතුන්ද මේ වන්දනාවට ලක්ෂ ගණනින් සහභාගි වෙති. මේ වන්දනා වාරය ආරම්භ කිරීම සඳහා පැල්මඬුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරයෙන් මාර්ග තුනක් ඔස්සේ බළන්ගොඩ ශ්‍රී පලාබද්දල හා හැටන් මාර්ගයන් ඔස්සේ සධාතුක කරඬුව, දේවාභරණ හා සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද මළුව දක්වා වැඩම කරවීමේ පෙරහර සංවිධාන කටයුතු හා සමඟ වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමේ මූලික සාකච්ඡාවක් පසුගියදා (ඔක්. 2දා) ශ්‍රී පාදස්ථානාධිපති උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පැල්මඬුල්ල රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී පාදස්ථානය ගෞතම ශ්‍රී පාදස්ථානය ලෙස නම් කෙරෙන බව ධම්මදින්න නාහිමියන් අවධාරණය කළේ මේ සාකච්ඡාවේදීය. මේ අවස්ථාවට නුවරඑළිය බෞද්ධ කටයුතු සමායෝජක මාකඳුරේ රතනසාර, දෙහිඕවිට බෞද්ධ කටයුතු සමායෝජක ගලහිටිකන්දේ ධම්මවංශ හිමිවරු ඇතුළු මහා සංඝරත්නයද නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සරත්චන්ද්‍ර මහතාද, රත්නපුර, අඹගමුව, කුරුවිට, පැල්මඬුල්ල හා අනෙකුත් පෙරහර හා සම්බන්ධ මාර්ග අයත් ප්‍රාදේශීය ලේකම්වරුද සමනල අඩවිය භාර අඩවි ආරක්ෂක නිලධාරි වී.කේ. මනෝජ් විද්‍යාරත්න, රත්නපුර ජේයෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීහුද කුරුවිට යුද හමුදා කඳවුරේ ප්‍රධානීහුද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි ඩී.ටී. ප්‍රනාන්දු දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනි නිරෝෂා ශ්‍යාමලී යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ. කුරුවිට – කේ.ඒ. එස්. පියතිලක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom