Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී පාද කන්ද ( සවිස්තරව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]224717[/ATTACH]

අතීත විත්ති

ශ්‍රී පාද කන්ද නොහොත් සමනල කන්ද දැනට දීර්ග ඉතිහාසයකට උරුකම් සපයන මෙය මුලින්ම වළගම්බා රජු විසින් සොයා ගත්තා යැයි සැලකේ. වළගම්බා රජුගේ රාජ්‍ය කාලයේ චෝල ආක්‍රමණ වලින් බේරීමට පල යාමේදී මුවෙක් වෙස් ගත දෙවියෙක් මෙමෙ කදු මුදුනට ඔහුව ගෙන ගොස් බේරාගත්තා කියා තිබේ. කෙසේ හෝ වන්දනා මාන කරන බැතිමතුන් අද පමනක් නොව ඉස්සරද පා ගමනින් ගමන් කල යුතුව තිබුණි.

විජයබාහු රජ සමයේ මෙය දුටු විජයබාහු රජු ගිලිමලේ නම් ග්‍රාමය එම වන්දනා කරුවන්ට අවශ්‍ය උවමනා සැපයීමට කැප කල බවට ශිලා ලිපිද හමුවී තිබේ. තවද විජයබාහු රජු විසින්ම ගමන් විඩාවට නැවතී සිටීමට ස්ථාන 2 ක් සකස් කල බව සදහන් වේ.

ඉන්පසු රජ වූ පරාක්‍රමබාහු රජු විසින් කැලය එළිපෙහෙළි කර මාර්ගයක්ද අවශ්‍ය ස්ථාන වලට පාලම්ද සකස් කරන ලදී.

13 වන සියවසේ වෙදේහ නම් භික්ෂුව විසින් රචිත "සමන්ත කූට වන්නම" යන පාලි කාව්‍යයකින් සිංහල-බෞද්ධයන් විසින් මෙම පා සටහන වන්දනාව කෙරෙහි දක්වන උනන්දුව වැඩිවන බව සනාථ වේ. අපේ වාර්තාගත ඉතිහාසය තුළ පැරණි රජවරු සෑහෙන ප්‍රමාණයක් වරින් වර කන්දට පැමිණ ඇත.

2 වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1250-1284) පා සටහනට ගොස් වැඳ පුදා ගත්තේය. ඔහුගේ අමාත්‍යවරයා වූ දේවප්‍රතිරාජ කන්දට යන පාරවල් සාදා, කඳු නැගීම පහසු කිරීම සඳහා යකඩ කණුවල යකඩ දම්වැල් සවි කර, පා සලකුණ වන්දනා කිරීම සඳහා පහසුකම් සපයන ලදී. (මෙසේ විශාල රජවරුන් ප්‍රමාණයක් කලින් කලට පහසුකම් සපයා ඇත)

සබරමුවට මායිම් වන මෙම කන්ද 2.243 m ( 7 , 359 ft ) උසකින් යුක්ත වේ.

මෙහි ශ්‍රී පතුල සහිත පාෂාණ කොටස 1.8m පමණ වේ.

[ATTACH=full]224714[/ATTACH]

එදා දවසේ මගේ step ගාන

[SPOILER="steps "] [/SPOILER]

[ATTACH=full]224715[/ATTACH]

[/SPOILER]

සතුන් හා කාලගුණය

මෙය කන්දක් පමණක් නොව රක්ෂිතයක් ලෙසද හැදින්ව්ය හැක. මෙය තුල විවිද වර්ග වල කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ජිවත් වෙනවා.

සමනල අඩවියට වර්ෂයක් තුල 5000mm සාමාන්‍ය වර්ෂාවක් ලැබෙනවා. වසරේ මාස 6 ක් පුරාවට ඉතාමත් හොද වර්ෂාවක් ලැබෙනවා. මැයි - නොවැම්බර් තෙක් එම කැලය ලෙස සැලකෙනවා.. දෙසැම්බර් වල සිට නැවත වර්ෂාවේ අඩු වීමක් දක්නට ලැබෙනවා. මෙම කැලය තුල ජනයාට පහසුවෙන් වන්දනාමාන කරගැනීමට හැකියාව ලබාගන්න පුළුවන්.

ගමන් මාර්ග හා තවත් දේවල්

අපිට ශ්‍රී පදයට යන්න පුළුවන් ප්‍රදාන තැන 3ක් තියෙනවා.

හැටන් වලින් ( මන් ගිහින් තියෙන්නේ එකෙන් විතරයි )

රත්නපුරෙන්

කුරුවිටින්

මේ ඕනේ මාර්ගයක යන විට විශාල ප්‍රමාණයේ නඩ ( මිනිසුන් ) අපිට හමුවෙනවා. ඔවුන් තමාගේ ගමන් විඩාව නිවා ගැනීමටත් අනෙකට උපදෙස් දීමටත් කවි භාවිතා කරනවා.

මේ එවැනි කවි කීපයක්

“වඳින්ට යන මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි

වැඳල බහින මේ නඩේට – සමන් සුරිඳු කරුණාවයි”

“හෙලේ නගින්ඩ ඕන පුතා

අග්ගල කන්ඩ ඕන පුතා”

(“හෙලේ නගින් ඩෝං පුතා – අග්ගල කන් ඩෝං පුතා” (මෙය මෙසේ විකුර්ති වූ බවට සැලකේ))

නඩේ මෙ යන හැම දෙන අහපල්ලා

නඩේ ටිකින් ටික පසු නොබසිල්ලා

තරහ තිබුණ මුත් දුරු කරපල්ලා

ගුරුන් කියන හැම දේ අහපල්ලා

අප මුනිඳුන් ගල මතුපිට වැඩලා තැබුවයි සිරිපා මඩේ වගේ

එතැනින් ජලකඳ හතරක් නැඟිලා සිව් දිග ගංගා ගියා වගේ

ගං බැස අඟුල පැද යමි ගෙත්තම්පාන

පිං මදි අයට සීමා පවුරකි එතැන

ඉන් නැඟ ගිය කලට මළුවට සෝපාන

වම් සිරිපතුල තැබුවා සමනොළ මුදුන

ගමන් බැස පිටත් වී අඟුල පැදගෙන

සමන් දෙවියන්ට පුද පඬුරු බැඳගෙන

මෙවන් කළු ගඟේ කණු මුල් බලාගෙන

ඉතින් යමුව සැම දෙවියන්ට වැඳගෙන

ඔහොම කවි ගොඩක් තියෙනවා.

මෙම කන්ද 5m පමණ උස නිසා ඉර උදාව හා ඉර බැසයාම මනරම්ව දැක ගත හැක.

[ATTACH=full]224718[/ATTACH]

ඉර උදාවත් සමග එය පෙනෙන ආකාරය.

[ATTACH=full]224720[/ATTACH]

[ATTACH=full]224721[/ATTACH]

[ATTACH=full]224722[/ATTACH]

දැන් බොහෝ පිරිස් යාමට ඒමට හුරුවීමත් පඩිපෙල් හා අනෙකුත් පහසුකම් වැඩි දියුණු වීමත් නිසා බොහේ දෙනෙක් යාමට පුරුදු වී තිබෙනවා.

පුළුවන් විදිහට හැමෝම ගිහින් එන්න

අලුත් විස්තර මුකුත් නෑ පරන ටික විතරයි දැම්මේ

[QUOTE="AhhhCapaCapa, post: 29599335, member: 581851"] [ATTACH type="full" alt="WhatsApp Image 2024-02-11 at 16.36.33_40200fc7.jpg"]224717[/ATTACH] [SIZE=6]අතීත විත්ති [/SIZE] ශ්‍රී පාද කන්ද නොහොත් සමනල කන්ද දැනට දීර්ග ඉතිහාසයකට උරුකම් සපයන මෙය මුලින්ම වළගම්බා රජු විසින් සොයා ගත්තා යැයි සැලකේ. වළගම්බා රජුගේ රාජ්‍ය කාලයේ චෝල ආක්‍රමණ වලින් බේරීමට පල යාමේදී මුවෙක් වෙස් ගත දෙවියෙක් මෙමෙ කදු මුදුනට ඔහුව ගෙන ගොස් බේරාගත්තා කියා තිබේ. කෙසේ හෝ වන්දනා මාන කරන බැතිමතුන් අද පමනක් නොව ඉස්සරද පා ගමනින් ගමන් කල යුතුව තිබුණි. විජයබාහු රජ සමයේ මෙය දුටු විජයබාහු රජු ගිලිමලේ නම් ග්‍රාමය එම වන්දනා කරුවන්ට අවශ්‍ය උවමනා සැපයීමට කැප කල බවට ශිලා ලිපිද හමුවී තිබේ. තවද විජයබාහු රජු විසින්ම ගමන් විඩාවට නැවතී සිටීමට ස්ථාන 2 ක් සකස් කල බව සදහන් වේ. ඉන්පසු රජ වූ පරාක්‍රමබාහු රජු විසින් කැලය එළිපෙහෙළි කර මාර්ගයක්ද අවශ්‍ය ස්ථාන වලට පාලම්ද සකස් කරන ලදී. 13 වන සියවසේ වෙදේහ නම් භික්ෂුව විසින් රචිත "සමන්ත කූට වන්නම" යන පාලි කාව්‍යයකින් සිංහල-බෞද්ධයන් විසින් මෙම පා සටහන වන්දනාව කෙරෙහි දක්වන උනන්දුව වැඩිවන බව සනාථ වේ. අපේ වාර්තාගත ඉතිහාසය තුළ පැරණි රජවරු සෑහෙන ප්‍රමාණයක් වරින් වර කන්දට පැමිණ ඇත. 2 වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1250-1284) පා සටහනට ගොස් වැඳ පුදා ගත්තේය. ඔහුගේ අමාත්‍යවරයා වූ දේවප්‍රතිරාජ කන්දට යන පාරවල් සාදා, කඳු නැගීම පහසු කිරීම සඳහා යකඩ කණුවල යකඩ දම්වැල් සවි කර, පා සලකුණ වන්දනා කිරීම සඳහා පහසුකම් සපයන ලදී. (මෙසේ විශාල රජවරුන් ප්‍රමාණයක් කලින් කලට පහසුකම් සපයා ඇත) සබරමුවට මායිම් වන මෙම කන්ද 2.243 m ( 7 , 359 ft ) උසකින් යුක්ත වේ. මෙහි ශ්‍රී පතුල සහිත පාෂාණ කොටස 1.8m පමණ වේ. [ATTACH type="full" alt="images.jpg"]224714[/ATTACH] එදා දවසේ මගේ step ගාන [SPOILER="steps "] [/SPOILER] [ATTACH type="full" alt="WhatsApp Image 2024-02-16 at 22.13.16_cc129dab.jpg"]224715[/ATTACH] [/SPOILER] [SIZE=6]සතුන් හා කාලගුණය[/SIZE] මෙය කන්දක් පමණක් නොව රක්ෂිතයක් ලෙසද හැදින්ව්ය හැක. මෙය තුල විවිද වර්ග වල කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ජිවත් වෙනවා. සමනල අඩවියට වර්ෂයක් තුල 5000mm සාමාන්‍ය වර්ෂාවක් ලැබෙනවා. වසරේ මාස 6 ක් පුරාවට ඉතාමත් හොද වර්ෂාවක් ලැබෙනවා. මැයි - නොවැම්බර් තෙක් එම කැලය ලෙස සැලකෙනවා.. දෙසැම්බර් වල සිට නැවත වර්ෂාවේ අඩු වීමක් දක්නට ලැබෙනවා. මෙම කැලය තුල ජනයාට පහසුවෙන් වන්දනාමාන කරගැනීමට හැකියාව ලබාගන්න පුළුවන්. [SIZE=6]ගමන් මාර්ග හා තවත් දේවල් [/SIZE] අපිට ශ්‍රී පදයට යන්න පුළුවන් ප්‍රදාන තැන 3ක් තියෙනවා. [LIST=1] [*]හැටන් වලින් ( මන් ගිහින් තියෙන්නේ එකෙන් විතරයි ) [*]රත්නපුරෙන් [*]කුරුවිටින් [/LIST] මේ ඕනේ මාර්ගයක යන විට විශාල ප්‍රමාණයේ නඩ ( මිනිසුන් ) අපිට හමුවෙනවා. ඔවුන් තමාගේ ගමන් විඩාව නිවා ගැනීමටත් අනෙකට උපදෙස් දීමටත් කවි භාවිතා කරනවා. මේ එවැනි කවි කීපයක් [B]“වඳින්ට යන මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි වැඳල බහින මේ නඩේට – සමන් සුරිඳු කරුණාවයි” “හෙලේ නගින්ඩ ඕන පුතා අග්ගල කන්ඩ ඕන පුතා” (“හෙලේ නගින් ඩෝං පුතා – අග්ගල කන් ඩෝං පුතා” (මෙය මෙසේ විකුර්ති වූ බවට සැලකේ)) නඩේ මෙ යන හැම දෙන අහපල්ලා නඩේ ටිකින් ටික පසු නොබසිල්ලා තරහ තිබුණ මුත් දුරු කරපල්ලා ගුරුන් කියන හැම දේ අහපල්ලා අප මුනිඳුන් ගල මතුපිට වැඩලා තැබුවයි සිරිපා මඩේ වගේ එතැනින් ජලකඳ හතරක් නැඟිලා සිව් දිග ගංගා ගියා වගේ ගං බැස අඟුල පැද යමි ගෙත්තම්පාන පිං මදි අයට සීමා පවුරකි එතැන ඉන් නැඟ ගිය කලට මළුවට සෝපාන [B]වම් සිරිපතුල තැබුවා සමනොළ මුදුන[/B][/B] [B]ගමන් බැස පිටත් වී අඟුල පැදගෙන සමන් දෙවියන්ට පුද පඬුරු බැඳගෙන මෙවන් කළු ගඟේ කණු මුල් බලාගෙන [B]ඉතින් යමුව සැම දෙවියන්ට වැඳගෙන[/B][/B] ඔහොම කවි ගොඩක් තියෙනවා. මෙම කන්ද 5m පමණ උස නිසා ඉර උදාව හා ඉර බැසයාම මනරම්ව දැක ගත හැක. [ATTACH type="full" alt="WhatsApp Image 2024-02-11 at 16.36.07_69e3185b.jpg"]224718[/ATTACH] ඉර උදාවත් සමග එය පෙනෙන ආකාරය. [ATTACH type="full" alt="WhatsApp Image 2024-02-12 at 10.20.01_0794d86b.jpg"]224720[/ATTACH] [ATTACH type="full" alt="WhatsApp Image 2024-02-12 at 21.51.01_757f4d69.jpg"]224721[/ATTACH] [ATTACH type="full" alt="WhatsApp Image 2024-02-12 at 22.12.02_888dd895.jpg"]224722[/ATTACH] දැන් බොහෝ පිරිස් යාමට ඒමට හුරුවීමත් පඩිපෙල් හා අනෙකුත් පහසුකම් වැඩි දියුණු වීමත් නිසා බොහේ දෙනෙක් යාමට පුරුදු වී තිබෙනවා. පුළුවන් විදිහට හැමෝම ගිහින් එන්න :yes::yes: අලුත් විස්තර මුකුත් නෑ පරන ටික විතරයි දැම්මේ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom