Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකන් රුවන් වැකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකන් රුවන් වැකි

උපුටා ගැනීමක්

-පන්තියට පැමිණෙන කෙල්ලන්ගේ ගවුම් කෙටිවීම, පන්තියේදී බිමට වැටෙන පෑන් සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකවේ~

-සැමියා බිරිඳගේ ටෝමියාය

-දැන් රට ලෝකේ වෙනස් කරන්න හැදුවට

බැන්දට පස්සේ TV එකේ චැනල් එකවත් වෙනස් කරන්න හම්බෙන්නෑ බන්

-මුහුදේ ඉන්නේ එක මාලුවද බන්?

"ඒ උනාට මූදු යන්නේ අපි විතරද බන්?"

-සියලු කෙල්ලන් boot දෙන සුළුය. නොපමාව දෙක තුනක් ටෝක් කර තබාගන්න

-මම හැමදාමත් පළවෙනියා (කෙල්ලන්ගේ BLOCK List එකේ )

-විවාහයට හේතුව - තේරුම් නොගැනීම

දික්කසාදයට හෙතුව - තේරුම් ගැනීම

-අඳුරන කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක කතා කර පලියට

අපි උන් එක්ක යාළුවෙලා නෑ යකෝ

-ගොඩක් කෙල්ලෝ හිතන් ඉන්නේ හෙන posh කියලා

ඒත් wash room කියලා යන්නේ වත්ත පහල ඇළට

-මම කවදාවත් එකම වැරැද්ද දෙපාරක් කරන් නෑ , හතර පස් වතාවක් කරොත් මිසක

-අස්ථිරවූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇතිකළ හැකිනම් පුත්තලමේ ගොවා වගා කල හැක

-අපේ රටේ කෙල්ලොත් පාන් වගේ,

මෙලෝ රහකුත් නෑ , ඇති ගුණයකුත් නෑ , හැබැයි පට්ට ගණන්!!

-මාව කවුරුත් ඉස්සුවේ නෑ මමමයි ඉස්සුනේ - කැස්බෑවා

-ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වට බන්,

හැම කෙල්ලෙක්ටම හොඳට රඟන්න පුළුවන්නේ!

-අන්තිමට මම "ආදරේ" හොයාගත්තා ( dictionary ඒකෙ 678 වෙනි පිටුවේ!)

-අපි දෙබලකට නැගගත් ඒකෙත් පුවක් ගහක්

-සිරා LOVE කරන්න සුරාවෙන් කෙළවරවේ~

-මදුරුවෝ ඇවිත් අතක් පයක් කඩලා ගියත් කමක් නෑ යකෝ, කූන් කූන් ගාන් නැතුව

-වේගයෙන් දිවිය හැකිනම් පමණක් නිතරම සත්‍ය කතා කිරීම මැනවි

-ගුල්ලා චණ්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි~

-සුදු මුහුණයි, හිර ඩෙනිමයි හරි අවදානම්!

-මට ඔයාව බඳින්න වෙන් නෑ අපේ පවුලේ අය මේකට විරුද්ධයි

"අනේ කවුද මේකට විරුද්ධ..? .ඉහි ඉහි.."

මගේ ගෑනියි ළමයි දෙන්නයි

-මම කෙල්ලට ආදරේට කියන්නේ බබා කියලා, එයා මට කියන්නේ බෙබා කියලා

-මචන් සල්ලිද වටින්නේ , මිනිස්සුද?

"සල්ලි තියෙන මිනිස්සු"

-what's up - මොනවද උඩ

cool man - සීතලයි මිනිහෝ

are u nuts? - ඔයා ඇටද?

rock the party - පාටිය ගල් කරමු

keep in touch - අල්ලන් හිටපන්

-හැම වැඩක්ම හෙටට කල් දාන්න එපා,

අනිද්දා කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියා ගන්න ...

-බිරිද: එහා ගෙදර කෙනා හැමදාම එයාගේ නෝනට Kiss එකක් දීලා යන්නේ ඇයි ඔයාට බැරි?

සැමියා: මට බැරි කමක් නෑ.ඒත් එයා කැමතිවෙයිද දන්නෑ

-මොනා උනත් හැම වෙලේම හිනාවෙලා ඉන්න ඕන

"පිස්සුද යකෝ මිනිස්සු හිතයි අපි ගුලි කාලා කියලා "

-කෙල්ලොත් හරියට කොකා කෝලා බෝතල් වගේ ~ කඩනකන් විතරයි සැර !

-හිරුනම් ? අව්ව තමයි

-කෙල්ල දාලා ගියාට වඩා අප්සට් යනවා ඕයි Internet SLOW උනාම

-මුහුදේ ඉන්නේ එක මාලුවද කියනවානම් ,

කළුවර අහසට පායන්නේ එක පුන් සඳක් කියලා කිව්වේ මොකාද යකෝ ?

-වැස්සත් හරියට කෙල්ලෝ වගේ, කොයි වෙලේත් චුරු චුරුවමයි

-බිරිඳ : ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ? ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා

සැමියා: ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක්

-දෙදෙනෙකුට ආදරය කිරීම තිදෙනෙකුට මරු කැඳවයි

-විවාහය අමු අඹයකි,

කෑ එකාගේ දත් හිරි වැටී කාපු මෝඩකම යැයි පසුතැවිලි වෙයි

ඌ පසුතැවිලි වෙද්දී බලන් ඉන්න එකාගේ කටට කෙල උනයි...

[QUOTE="ChickMagnet, post: 16724815, member: 510206"] [b]ශ්‍රී ලංකන් රුවන් වැකි[/b] [SIZE="5"][COLOR="Red"]උපුටා ගැනීමක්[/COLOR] [COLOR="Navy"]-පන්තියට පැමිණෙන කෙල්ලන්ගේ ගවුම් කෙටිවීම, පන්තියේදී බිමට වැටෙන පෑන් සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකවේ~ -සැමියා බිරිඳගේ ටෝමියාය -දැන් රට ලෝකේ වෙනස් කරන්න හැදුවට බැන්දට පස්සේ TV එකේ චැනල් එකවත් වෙනස් කරන්න හම්බෙන්නෑ බන් -මුහුදේ ඉන්නේ එක මාලුවද බන්? "ඒ උනාට මූදු යන්නේ අපි විතරද බන්?" -සියලු කෙල්ලන් boot දෙන සුළුය. නොපමාව දෙක තුනක් ටෝක් කර තබාගන්න -මම හැමදාමත් පළවෙනියා (කෙල්ලන්ගේ BLOCK List එකේ ) -විවාහයට හේතුව - තේරුම් නොගැනීම දික්කසාදයට හෙතුව - තේරුම් ගැනීම -අඳුරන කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක කතා කර පලියට අපි උන් එක්ක යාළුවෙලා නෑ යකෝ -ගොඩක් කෙල්ලෝ හිතන් ඉන්නේ හෙන posh කියලා ඒත් wash room කියලා යන්නේ වත්ත පහල ඇළට -මම කවදාවත් එකම වැරැද්ද දෙපාරක් කරන් නෑ , හතර පස් වතාවක් කරොත් මිසක -අස්ථිරවූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇතිකළ හැකිනම් පුත්තලමේ ගොවා වගා කල හැක -අපේ රටේ කෙල්ලොත් පාන් වගේ, මෙලෝ රහකුත් නෑ , ඇති ගුණයකුත් නෑ , හැබැයි පට්ට ගණන්!! -මාව කවුරුත් ඉස්සුවේ නෑ මමමයි ඉස්සුනේ - කැස්බෑවා -ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වට බන්, හැම කෙල්ලෙක්ටම හොඳට රඟන්න පුළුවන්නේ! -අන්තිමට මම "ආදරේ" හොයාගත්තා ( dictionary ඒකෙ 678 වෙනි පිටුවේ!) -අපි දෙබලකට නැගගත් ඒකෙත් පුවක් ගහක් -සිරා LOVE කරන්න සුරාවෙන් කෙළවරවේ~ -මදුරුවෝ ඇවිත් අතක් පයක් කඩලා ගියත් කමක් නෑ යකෝ, කූන් කූන් ගාන් නැතුව -වේගයෙන් දිවිය හැකිනම් පමණක් නිතරම සත්‍ය කතා කිරීම මැනවි -ගුල්ලා චණ්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි~ -සුදු මුහුණයි, හිර ඩෙනිමයි හරි අවදානම්! -මට ඔයාව බඳින්න වෙන් නෑ අපේ පවුලේ අය මේකට විරුද්ධයි "අනේ කවුද මේකට විරුද්ධ..? .ඉහි ඉහි.." මගේ ගෑනියි ළමයි දෙන්නයි -මම කෙල්ලට ආදරේට කියන්නේ බබා කියලා, එයා මට කියන්නේ බෙබා කියලා -මචන් සල්ලිද වටින්නේ , මිනිස්සුද? "සල්ලි තියෙන මිනිස්සු" -what's up - මොනවද උඩ cool man - සීතලයි මිනිහෝ are u nuts? - ඔයා ඇටද? rock the party - පාටිය ගල් කරමු keep in touch - අල්ලන් හිටපන් -හැම වැඩක්ම හෙටට කල් දාන්න එපා, අනිද්දා කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියා ගන්න ... -බිරිද: එහා ගෙදර කෙනා හැමදාම එයාගේ නෝනට Kiss එකක් දීලා යන්නේ ඇයි ඔයාට බැරි? සැමියා: මට බැරි කමක් නෑ.ඒත් එයා කැමතිවෙයිද දන්නෑ -මොනා උනත් හැම වෙලේම හිනාවෙලා ඉන්න ඕන "පිස්සුද යකෝ මිනිස්සු හිතයි අපි ගුලි කාලා කියලා " -කෙල්ලොත් හරියට කොකා කෝලා බෝතල් වගේ ~ කඩනකන් විතරයි සැර ! -හිරුනම් ? අව්ව තමයි -කෙල්ල දාලා ගියාට වඩා අප්සට් යනවා ඕයි Internet SLOW උනාම -මුහුදේ ඉන්නේ එක මාලුවද කියනවානම් , කළුවර අහසට පායන්නේ එක පුන් සඳක් කියලා කිව්වේ මොකාද යකෝ ? -වැස්සත් හරියට කෙල්ලෝ වගේ, කොයි වෙලේත් චුරු චුරුවමයි -බිරිඳ : ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ? ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා සැමියා: ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක් -දෙදෙනෙකුට ආදරය කිරීම තිදෙනෙකුට මරු කැඳවයි -විවාහය අමු අඹයකි, කෑ එකාගේ දත් හිරි වැටී කාපු මෝඩකම යැයි පසුතැවිලි වෙයි ඌ පසුතැවිලි වෙද්දී බලන් ඉන්න එකාගේ කටට කෙල උනයි... [/COLOR][/SIZE][COLOR="Navy"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom