Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකන් වේටර් තරුණියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අට පාරක් ගිහින් තියේ. ඉදිරියටත් යන්නේ ශ්‍රී ලංකන්ම තමා.

මම නම් එහෙම දැකලා නෑ. නමුත් සිංහලෙන් කතා කලහම ඉංග්‍රීසියෙන් උත්තර දීපු වෙලාවල් තියෙනව. ඒ වෙලාවට මම ස්ංහලෙන් උත්තර දෙනකල් ආපහු ඒ දේම අහනව. එතකොට ලස්සනට ඔය සිංහලෙන් කතා කොරන්නෙ. ඉංග්‍රීසි අවශ්‍යම නම් විතරයි මම ඉංග්‍රිසි කතා කරන්නෙ. උන් ඒක දැනගත්තොත් (අහල පහල ඉන්න සුද්දො සුද්දියො එක්ක කතා කලොත් ඇහෙනවනේ), එතන ඉඳන් උන්ගෙන් රෙස්පෙක්ට්. ඒක නම් පිස්සුවක් තමා. ඒත් ඉතිං අපේ රටේ පරගැති මානසිකත්වේ නැති කරල දානකල් ඕව ගැන මොකුත් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්ණේ තියෙනව.

සමහර වෙලාවට සර්ව් කරන්න පරක්කු වෙනව. ඒව නම් කොයි එයා ලයින් එකෙත් වෙනව. කෑම දෙන වෙලාවට කොහොමත් උන් බිසී. සමහර ෆ්ලයිට් වල නම් වතුර ගන්න පොඩි ටැප් එකක් තියෙනව එකොනොමි ක්ලාස් කොමන් ඒරියා එකේ. එතනම කඩදාසි කෝප්පත් තියේ. තමන්ටම අරන් බොන්න පුළුවන්. ඒක අපේ ගොඩක් අය දන්නෙ නෑ. නැත්තං 'ඇටෙන්ඩන්ට් කෝල්' බටන් එක ඔබලා, ගුවන් සෙවිකාව අවහම වතුර ඉල්ලපන්. වතුර ගෙනාවට පස්සෙ 'ඇටෙන්ඩන්ට් කෝල්' ඉන්ඩිකේටරේ ඕෆ් කරන්න. එතකොට උන්ට වෙන වැඩක් නිසා අමතක වුනත්, මතක් වෙන්න ඉන්ඩිකේටරයක් තියෙනව. ගොඩක් අය ඔය වගේ පුන්චි දේවල් නොදන්න නිසා අපහසුවට පත් වෙනව ඇති. ඒකට කාටවත් බනින්නෙ නැතුව තමන්ගේ අඩුපාඩු හදාගමු. එතකොට හරි.

බ්ලැන්කට් එකක් දෙනවනේ කොට්ටෙ එක්කම. තවත් බ්ලැන්කට් ඕනෙ නම් අර කිව්ව වගේ 'ඇටෙන්ඩන්ට් කෝල්' බටන් එක ඔබලා ඉල්ලන්න. හැබයි ගේනකල් ඔෆ් කරන්න එපා.

ග්‍රවුන්ඩ් ස්ටාෆ් නම් තව හොඳ වෙන්න ඕන තමා. නමුත් ඩුබායි වගේ එයාපෝට් වල ඉන්න ඉංදියන් සක්කිලින්ට වඩා ලංකාවෙ ග්‍රවුන්ඩ් ස්ටාෆ් හොඳයි.

අඬන්නෙ නැතුව ඔන්ලයින් චෙකින් කරපන් බං. උඹට ඕනෙ සීට් එක තෝරගන්න පුළුවන්නේ. හොඳ සීට් ඔක්කොම වගේ ඔන්ලියින් චෙකින් වලින් යනවා. එහෙම නොකලම, උඹලට හම්බෙන්නේ ඉතුරු සීට් වලින් එකක් තමා. ඔන්ලයින් චෙකින් කරන්න පුළුවන් ගමනට පැය 24කට කලින්. පෝලිම් නෑ, බැගෙජ් චෙකින් කලා, රජා වගේ ගේමක් නැතුව යන්න පුලුවන්.

http://www.srilankan.com/olci

කාටවත් බනින්නෙ නැතුව තමන්ගේ අඩුපාඩු හදාගමු. එතකොට හරි.

[QUOTE="Pissu_Matta, post: 19820892, member: 556347"] [SIZE="3"][COLOR="blue"]අට පාරක් ගිහින් තියේ. ඉදිරියටත් යන්නේ ශ්‍රී ලංකන්ම තමා. :yes:[/COLOR][/SIZE] [COLOR="blue"][SIZE="3"]මම නම් එහෙම දැකලා නෑ. නමුත් සිංහලෙන් කතා කලහම ඉංග්‍රීසියෙන් උත්තර දීපු වෙලාවල් තියෙනව. ඒ වෙලාවට මම ස්ංහලෙන් උත්තර දෙනකල් ආපහු ඒ දේම අහනව. එතකොට ලස්සනට ඔය සිංහලෙන් කතා කොරන්නෙ. ඉංග්‍රීසි අවශ්‍යම නම් විතරයි මම ඉංග්‍රිසි කතා කරන්නෙ. උන් ඒක දැනගත්තොත් (අහල පහල ඉන්න සුද්දො සුද්දියො එක්ක කතා කලොත් ඇහෙනවනේ), එතන ඉඳන් උන්ගෙන් රෙස්පෙක්ට්. ඒක නම් පිස්සුවක් තමා. ඒත් ඉතිං අපේ රටේ පරගැති මානසිකත්වේ නැති කරල දානකල් ඕව ගැන මොකුත් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්ණේ තියෙනව.[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="3"]සමහර වෙලාවට සර්ව් කරන්න පරක්කු වෙනව. ඒව නම් කොයි එයා ලයින් එකෙත් වෙනව. කෑම දෙන වෙලාවට කොහොමත් උන් බිසී. සමහර ෆ්ලයිට් වල නම් වතුර ගන්න පොඩි ටැප් එකක් තියෙනව එකොනොමි ක්ලාස් කොමන් ඒරියා එකේ. එතනම කඩදාසි කෝප්පත් තියේ. තමන්ටම අරන් බොන්න පුළුවන්. ඒක අපේ ගොඩක් අය දන්නෙ නෑ. නැත්තං 'ඇටෙන්ඩන්ට් කෝල්' බටන් එක ඔබලා, ගුවන් සෙවිකාව අවහම වතුර ඉල්ලපන්. වතුර ගෙනාවට පස්සෙ 'ඇටෙන්ඩන්ට් කෝල්' ඉන්ඩිකේටරේ ඕෆ් කරන්න. එතකොට උන්ට වෙන වැඩක් නිසා අමතක වුනත්, මතක් වෙන්න ඉන්ඩිකේටරයක් තියෙනව. ගොඩක් අය ඔය වගේ පුන්චි දේවල් නොදන්න නිසා අපහසුවට පත් වෙනව ඇති. ඒකට කාටවත් බනින්නෙ නැතුව තමන්ගේ අඩුපාඩු හදාගමු. එතකොට හරි. බ්ලැන්කට් එකක් දෙනවනේ කොට්ටෙ එක්කම. තවත් බ්ලැන්කට් ඕනෙ නම් අර කිව්ව වගේ 'ඇටෙන්ඩන්ට් කෝල්' බටන් එක ඔබලා ඉල්ලන්න. හැබයි ගේනකල් ඔෆ් කරන්න එපා.[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="3"]ග්‍රවුන්ඩ් ස්ටාෆ් නම් තව හොඳ වෙන්න ඕන තමා. නමුත් ඩුබායි වගේ එයාපෝට් වල ඉන්න ඉංදියන් සක්කිලින්ට වඩා ලංකාවෙ ග්‍රවුන්ඩ් ස්ටාෆ් හොඳයි.[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Blue"]අඬන්නෙ නැතුව ඔන්ලයින් චෙකින් කරපන් බං. උඹට ඕනෙ සීට් එක තෝරගන්න පුළුවන්නේ. හොඳ සීට් ඔක්කොම වගේ ඔන්ලියින් චෙකින් වලින් යනවා. එහෙම නොකලම, උඹලට හම්බෙන්නේ ඉතුරු සීට් වලින් එකක් තමා. ඔන්ලයින් චෙකින් කරන්න පුළුවන් ගමනට පැය 24කට කලින්. පෝලිම් නෑ, බැගෙජ් චෙකින් කලා, රජා වගේ ගේමක් නැතුව යන්න පුලුවන්. [URL="http://www.srilankan.com/olci"]http://www.srilankan.com/olci[/URL] කාටවත් බනින්නෙ නැතුව තමන්ගේ අඩුපාඩු හදාගමු. එතකොට හරි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom