Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකන් වේටර් තරුණියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට එහෙම එකක් නෝට් වෙලා නෑ මචන්. උඹ සෙකන්ඩ් වෙන්න ඉන්න එපා. උඹත් ඉඳපන් ලොකු සීන් එකෙන්ම. හැබැයි ලොකු සීන් කියල උන්ව පාගන්න හදන්න එපා. ඩීසන්ට් එකේ ඉඳපන්. උන්ට අපේ එවුන්ම එක එක සීන් දාල උන් ගාන උස්සනවද දන්නෙ නෑ. උඹ එහෙම එකෙක් නෙවෙයි කියල පෙන්නපන් මුලින්ම.

බැල්න්කට්ස් දෙන්නෙ නැති එක අමුතු වැඩක් නේ. සමහර විට අපේ ගොයියලා ඒව ඔතාගෙන ගෙදර ගේන්න හදන නිසාද දන්නෙ නෑ. බැල්න්කට් එකක් ගත්තොත් මතක ඇතුව උන්ට එක ආපහු දීපන්. මම මිඩ්ල් ඊස්ට් ටැවල් කරල නෑ ශ්‍රී ලංකන් එකේ.

එහෙම බනින්න බෑ. හේතුවක් නැතුව බැන්නොත් උඹට කොම්ප්ලේන් කරන්න පුළුවන්. හැබයි ආතල් එකට හරි, කණමොදා වගේ බොන්න ඉල්ලන්න හරි ඇටෙන්ඩන්ට් බටන් එක ඔබන එවුන්ට බනිනව ඇති. මතක ඇතුව, උන්ගේන් උදව්වක් වුනහම ස්තුති කරපන්. උන්ගේ සේවය අගය කරනව කියල පෙන්නපන්. උඹට උන් සාමාන්‍ය කෙල්ලෙක් විතරයි, විශේශ ඉන්ටෙරෙස්ට් එකක් නෑ ගානට හිටල බලපන් වෙනස. ඔය ගණන් බහිනවා බලාගන්න පුළුවන්. උඹට ඕනෙ නම් ඉංග්රීසේයෙන් කතා කරල අපේ මිනිස්සුන්ගෙ තියෙන වහල් මානසිකත්වේ උඹේ වාසියට හරවගනින්.

මම නම් ඒක නෝටිස් කරල නෑ. බෝහෝ විට ඒව වෙන් කරනව ළමයි ඉන්න අයට සහ ආභාදිත අය සඳහා. ටිකට් එක ගන්නකොටම ටිකෙට් ඒජන්ට් ගෙන් ඉල්ලලා බලපන් සීට් එකක්.

මළ පැනගෙන බැන බැන හිටියට අපිට වැඩක් වෙන්නෙ නෑ මචන්. කොහොම හරි උඹේ වැඩේ කරගන්න විදිහක් කල්පනා කරපන්.

[QUOTE="Pissu_Matta, post: 19821377, member: 556347"] [SIZE="3"][COLOR="Blue"]මට එහෙම එකක් නෝට් වෙලා නෑ මචන්. උඹ සෙකන්ඩ් වෙන්න ඉන්න එපා. උඹත් ඉඳපන් ලොකු සීන් එකෙන්ම. හැබැයි ලොකු සීන් කියල උන්ව පාගන්න හදන්න එපා. ඩීසන්ට් එකේ ඉඳපන්. උන්ට අපේ එවුන්ම එක එක සීන් දාල උන් ගාන උස්සනවද දන්නෙ නෑ. උඹ එහෙම එකෙක් නෙවෙයි කියල පෙන්නපන් මුලින්ම. බැල්න්කට්ස් දෙන්නෙ නැති එක අමුතු වැඩක් නේ. සමහර විට අපේ ගොයියලා ඒව ඔතාගෙන ගෙදර ගේන්න හදන නිසාද දන්නෙ නෑ. බැල්න්කට් එකක් ගත්තොත් මතක ඇතුව උන්ට එක ආපහු දීපන්. මම මිඩ්ල් ඊස්ට් ටැවල් කරල නෑ ශ්‍රී ලංකන් එකේ. එහෙම බනින්න බෑ. හේතුවක් නැතුව බැන්නොත් උඹට කොම්ප්ලේන් කරන්න පුළුවන්. හැබයි ආතල් එකට හරි, කණමොදා වගේ බොන්න ඉල්ලන්න හරි ඇටෙන්ඩන්ට් බටන් එක ඔබන එවුන්ට බනිනව ඇති. මතක ඇතුව, උන්ගේන් උදව්වක් වුනහම ස්තුති කරපන්. උන්ගේ සේවය අගය කරනව කියල පෙන්නපන්. උඹට උන් සාමාන්‍ය කෙල්ලෙක් විතරයි, විශේශ ඉන්ටෙරෙස්ට් එකක් නෑ ගානට හිටල බලපන් වෙනස. ඔය ගණන් බහිනවා බලාගන්න පුළුවන්. උඹට ඕනෙ නම් ඉංග්රීසේයෙන් කතා කරල අපේ මිනිස්සුන්ගෙ තියෙන වහල් මානසිකත්වේ උඹේ වාසියට හරවගනින්. මම නම් ඒක නෝටිස් කරල නෑ. බෝහෝ විට ඒව වෙන් කරනව ළමයි ඉන්න අයට සහ ආභාදිත අය සඳහා. ටිකට් එක ගන්නකොටම ටිකෙට් ඒජන්ට් ගෙන් ඉල්ලලා බලපන් සීට් එකක්. මළ පැනගෙන බැන බැන හිටියට අපිට වැඩක් වෙන්නෙ නෑ මචන්. කොහොම හරි උඹේ වැඩේ කරගන්න විදිහක් කල්පනා කරපන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom