Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(1) ශ්‍රී ලංකා අරංගයා - Sri Lanka Whistling Thrush Myophonus blighi

IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනයට මුහුණදී ඇති පක්ෂියෙකි. රතු ලැයිස්තු වර්ගීකරණය : Endangered (EN)

පිරිමි කුරුල්ලා කළු-තද දුඹුරු පිහාටුවලින් යුක්තවන අතර දිලෙන නිල් පැහැයෙන් යුතු පැල්ලම් වලින් යුතුය. කිරිල්ලිය දුඹුරුවන්ය. බොහෝවිට බිම වාසය කරන මෙම පක්ෂියා කුලෑටි හැසිරීමකින් යුතුය. මුහුදු මට්ටමේ සිට මීටර් 900කට වඩා ඉහලින් ඇති මධ්‍යම කඳුකරයේ ඝණ කැළෑවල වාසය කරයි. දිය පහරවල් හා දියඇලි ආශ්‍රිතව විසීමට කැමැත්තක් දක්වයි.

ජනවාරි සිට මැයි දක්වා බිත්තර රැක පැටවුන් බිහිකරයි. හෝර්ටන් තැන්න, නුවර එලිය, මස්කෙළිය, බොගවන්තලාව වැනි ප්‍රදේශවලදී දැකගත හැකිය. දැනට මෙම පක්ෂීන් 1000කට මදක් වැඩි ප්‍රමාණයක් පමණ සිටිතැයි ඇස්තමේන්තු කොට තිබේ.

මධ්‍යම කඳුකරයේ වනවිනාශය, ස්වාභාවික කැලෑ, දැව ලබාගැනීම සඳහා වනවන වාණිජ කැලෑ බවට පරිවර්තනය කිරීම, අධික කෘමිනාශක භාවිතය නිසා මොවුන් සැරිසරන ජල මූලාශ අපවිත්රවීම, මැණික් ගැරීම සඳහා සිදුකරන වන විනාශය වැනි කරුනු නිසා මෙම පක්ෂියා අප අතරින් තුරන්වීමේ තර්ජනයට මුහුණපා ඇත.

ශ්‍රී ලංකා අරංගයා දැකිය හැකි ප්‍රදේශය

Source : birdlife.org

ශ්‍රී ලංකා අරංගයා - පිරිමි කුරුල්ලා

ශ්‍රී ලංකා අරංගයා - පැටවුන් සහිත කැදැල්ල

(2) Serendib Scops Owl : ශ්‍රී ලංකා පඬු කන් බස්සා Otus thilohoffmanni

IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනයට මුහුණදී ඇති පක්ෂියෙකි. රතු ලැයිස්තු වර්ගීකරණය : Endangered (EN)

පඬු කන් බස්සා ශ්‍රී ලංකාව තුලින් සොයාගන්නා ලද නවතම පක්ෂි වර්ගය ලෙස සැළකේ. මෙම පක්ෂියාව මුල්වරට නිරීක්ශණය කරන ලද්දේ පක්ශි විද්‍යාඥ දීපාල් වරකාගොඩ මහතා විසින් 2001 වසරේදී සිංහරාජ වනාන්තරයේදීය. 2004 වසරේදී පඬුවන් බස්සා මෙතෙක් විද්‍යාඥයින් දැන නොසිටි නවතම පක්ෂි විශේෂයක් ලෙස හඳුනාගන්නා ලදී. මීට පෙර අලුත් පක්ෂි විශේෂයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා ලද්දේ 1868 වසරේදී ශ්‍රී ලංකා අරංගයා (Sri Lanka Whistling Thrush) පක්ෂියා නව පක්ෂි වර්ගයක් ලෙස විද්‍යාත්මකව හඳුනාගෙන නම් කිරීමත් සමගය.

ශ්‍රී ලංකා පඬු කන් බස්සා සෙ. මී. 17 ක් පමණ වන කුඩා පක්ෂි විශේෂයක් වේ. ප්‍රධාන ශරීර වර්ණය පඬු පැහැ එනම් කහ දුඹුරු වන අතර කළු පැහැ තිත් ශරීරය පුරා විසිරී ඇත. ශ්‍රී ලංකාවේ පහතරට වර්ෂා වනාන්තර කිහිපයකින් වාර්තා වී ඇත. වර්ෂා වනාන්තරවල යටි රෝපණයේ ජීවත්වන අතර වනාන්තරවල වාසය කරන කෘමි විශේෂ ප්‍රධාන ආහාර වේ.

සිංහරාජ අඩවිය, කන්නෙලිය රක්ශිතය, කිතුල්ගල, මොරපිටිය-රුනකන්ද වනප්‍රදේශය, එරත්න-ගිලීමලේ රක්ශිත ප්‍රදේශව පැතිරී ඇත. පඬු කන් බස්සන් ඉතා විරල අතර දැනට ගණනින් 200කටත් අඩු බව ඇස්තමේන්තු කොට ඇත. ශ්‍රී ලංකා පඬු කන් බස්සා ප්‍රධාන තර්ජනය තෙත් කලාපීය වනාන්තර විනාශ වීම වන අතර තෙත් වනාන්තර ප්‍රමාණය කුඩා වීම සහ මොවුන් වාසය කරන වනාන්තර එකිනෙකින් හුදකලාව වෙමින් පැවතීම ද මෙම පක්ෂි විශේෂයේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත.

පඬු කන් බස්සා දැකිය හැකි ප්‍රදේශය

Source : birdlife.org

(3) Red Faced Malkoha : වත රතු මල්කොහා

phaenicophaeus pyrrhocephalus

IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි. රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)

පහතරට කඳුකරයේත් වනාන්තරවලත් වාසය කරන දුලභ පක්ෂියෙක් වන වත රතු මල් කොහා වර්තමානයේ ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියෙක් ලෙස සැලකේ. මෙම පක්ෂියා දකුණු ඉංදියාවේ වාර්ථාවී ඇති නමුත් දැන් එහි නෂ්ටව ගොස් ඇත. දිගින් සාමාන්‍ය ඇටි කුකුළෙකු තරම් වේ. නමුත් ශරීරය වඩා සිහින්ය. පෙඳය වඩා දිගුය. මොහුගේ රතු පැහැති මුහුණ මත සියුම් කෙඳි වැනි පිහාටු දක්නට ලැබේ. හොටය ලා කොළ පැහැතිය.

උදරය සුදු පැහැවන අතර ලය කළු පැහැතිය. තනිව,ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් වාසය කරන මල් කොහා තුරු වියනෙහි වෙසෙන ක්‍රියාශීලී පක්ෂියෙකි. එහෙත් පියාපත් කෙටි හා රවුම් ඒවා වන නිසා මොහු දුර්වල පියාසරකරුවෙකි.

සාමාන්‍යයෙන් නිහඬ පක්ෂියෙකි. කැලෑ ගස්වල හටගන්නා කුඩා ඵල වර්ග මොහුගේ ආහාරය වේ. වසරේ මුල් භාගයේ අභිජනනය කරන වතරතු මල් කොහාගේ කැදැල්ල වනාන්තරයේ උස් පඳුරක තනා ඇති නොගැඔුරු පීරිස් හැඩ එකකි. තණ කොළ මුල් සහ අතු කැබලි වලින් මෙය තනනු ලැබේ. පහතරට තෙත්කලාපීය ඝණ වනාන්තරවල දැකිය හැකි මේ පක්ෂියා වනයේ යටිවියනේ සැරිසැරීමට ප්‍රියකරයි. වැඩිවශයෙන් වාර්තාවී ඇත්තේ යාල, ලාහුගල, උඩවලව, ගල්ඔය වැනි වනෝද්‍යාන ආශ්‍රිතවයි.

වත රතු මල්කොහා දැකිය හැකි ප්‍රදේශය

Source : birdlife.org

[QUOTE="IDG, post: 16746138, member: 411624"] [LEFT] [SIZE=6][COLOR=DarkGreen][B](1) [/B][B]ශ්‍රී ලංකා අරංගයා - [/B][B]Sri Lanka Whistling Thrush [/B][FONT=Courier New][B][I]Myophonus blighi [/I][/B][/FONT][/COLOR][/SIZE][CENTER][CENTER] [URL="http://4.bp.blogspot.com/-McTz_Kq-SQA/U4LozSGOUwI/AAAAAAAAFJ8/NPPrRvgMItU/s1600/220px-Status_iucn3.1_EN.svg.png"][IMG]http://4.bp.blogspot.com/-McTz_Kq-SQA/U4LozSGOUwI/AAAAAAAAFJ8/NPPrRvgMItU/s1600/220px-Status_iucn3.1_EN.svg.png[/IMG][/URL][/CENTER][/CENTER] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [SIZE=4][COLOR=RoyalBlue]IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනයට මුහුණදී ඇති පක්ෂියෙකි. රතු ලැයිස්තු වර්ගීකරණය : Endangered (EN)[/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][LEFT] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=RoyalBlue][URL="http://1.bp.blogspot.com/-xOd1aguc9Uk/U4Lp2ELQrTI/AAAAAAAAFKE/IBzcmfJgPG4/s1600/1-wistling-thrush.jpg"][IMG]http://1.bp.blogspot.com/-xOd1aguc9Uk/U4Lp2ELQrTI/AAAAAAAAFKE/IBzcmfJgPG4/s1600/1-wistling-thrush.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=RoyalBlue] පිරිමි කුරුල්ලා කළු-තද දුඹුරු පිහාටුවලින් යුක්තවන අතර දිලෙන නිල් පැහැයෙන් යුතු පැල්ලම් වලින් යුතුය. කිරිල්ලිය දුඹුරුවන්ය. බොහෝවිට බිම වාසය කරන මෙම පක්ෂියා කුලෑටි හැසිරීමකින් යුතුය. මුහුදු මට්ටමේ සිට මීටර් 900කට වඩා ඉහලින් ඇති මධ්‍යම කඳුකරයේ ඝණ කැළෑවල වාසය කරයි. දිය පහරවල් හා දියඇලි ආශ්‍රිතව විසීමට කැමැත්තක් දක්වයි. ජනවාරි සිට මැයි දක්වා බිත්තර රැක පැටවුන් බිහිකරයි. හෝර්ටන් තැන්න, නුවර එලිය, මස්කෙළිය, බොගවන්තලාව වැනි ප්‍රදේශවලදී දැකගත හැකිය. දැනට මෙම පක්ෂීන් 1000කට මදක් වැඩි ප්‍රමාණයක් පමණ සිටිතැයි ඇස්තමේන්තු කොට තිබේ. මධ්‍යම කඳුකරයේ වනවිනාශය, ස්වාභාවික කැලෑ, දැව ලබාගැනීම සඳහා වනවන වාණිජ කැලෑ බවට පරිවර්තනය කිරීම, අධික කෘමිනාශක භාවිතය නිසා මොවුන් සැරිසරන ජල මූලාශ අපවිත්රවීම, මැණික් ගැරීම සඳහා සිදුකරන වන විනාශය වැනි කරුනු නිසා මෙම පක්ෂියා අප අතරින් තුරන්වීමේ තර්ජනයට මුහුණපා ඇත.[/COLOR][/SIZE] [URL="http://4.bp.blogspot.com/-LiQcqRjC-Nc/U4fr5v4OTgI/AAAAAAAAFOw/71Chd8ZAqwM/s1600/Sri+Lanka+Whistling-thrush.JPG"][IMG]http://4.bp.blogspot.com/-LiQcqRjC-Nc/U4fr5v4OTgI/AAAAAAAAFOw/71Chd8ZAqwM/s1600/Sri+Lanka+Whistling-thrush.JPG[/IMG][/URL] [SIZE=4][B][COLOR=#990000]ශ්‍රී ලංකා අරංගයා දැකිය හැකි ප්‍රදේශය Source : birdlife.org [/COLOR][/B][/SIZE] [/LEFT] [LEFT] [URL="http://cdn1.arkive.org/media/1E/1E2164E2-838C-4BF0-86D9-97EF91CDB098/Presentation.Large/Male-Sri-Lanka-whistling-thrush.jpg"][IMG]http://cdn1.arkive.org/media/1E/1E2164E2-838C-4BF0-86D9-97EF91CDB098/Presentation.Large/Male-Sri-Lanka-whistling-thrush.jpg[/IMG][/URL] [B][COLOR=#38761d]ශ්‍රී ලංකා අරංගයා - පිරිමි කුරුල්ලා[/COLOR][/B] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [URL="http://cdn1.arkive.org/media/7A/7A5E6954-014E-42D4-BE90-87C5D619BEF8/Presentation.Large/Sri-Lanka-whistling-thrush-chicks-in-nest.jpg"][IMG]http://cdn1.arkive.org/media/7A/7A5E6954-014E-42D4-BE90-87C5D619BEF8/Presentation.Large/Sri-Lanka-whistling-thrush-chicks-in-nest.jpg[/IMG][/URL] [B][COLOR=#38761d]ශ්‍රී ලංකා අරංගයා - පැටවුන් සහිත කැදැල්ල[/COLOR][/B] [B][COLOR=blue] [/COLOR][/B][SIZE=6][COLOR=DarkGreen] [B](2) [/B][B]Serendib Scops Owl : [/B][B]ශ්‍රී ලංකා පඬු කන් බස්සා [/B][FONT=Courier New][B][I]Otus thilohoffmanni[/I][/B][/FONT][/COLOR][/SIZE] [CENTER][CENTER] [URL="http://4.bp.blogspot.com/-McTz_Kq-SQA/U4LozSGOUwI/AAAAAAAAFKA/ujreBwMmKCQ/s1600/220px-Status_iucn3.1_EN.svg.png"][IMG]http://4.bp.blogspot.com/-McTz_Kq-SQA/U4LozSGOUwI/AAAAAAAAFKA/ujreBwMmKCQ/s1600/220px-Status_iucn3.1_EN.svg.png[/IMG][/URL][/CENTER][/CENTER] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [SIZE=4][COLOR=RoyalBlue]IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනයට මුහුණදී ඇති පක්ෂියෙකි. රතු ලැයිස්තු වර්ගීකරණය : Endangered (EN)[/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][LEFT] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=RoyalBlue][URL="http://paradiselanka.files.wordpress.com/2009/08/1e5f70c5deea74f6fce6087dc42a491d.jpg"][IMG]http://paradiselanka.files.wordpress.com/2009/08/1e5f70c5deea74f6fce6087dc42a491d.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=RoyalBlue] පඬු කන් බස්සා ශ්‍රී ලංකාව තුලින් සොයාගන්නා ලද නවතම පක්ෂි වර්ගය ලෙස සැළකේ. මෙම පක්ෂියාව මුල්වරට නිරීක්ශණය කරන ලද්දේ පක්ශි විද්‍යාඥ දීපාල් වරකාගොඩ මහතා විසින් 2001 වසරේදී සිංහරාජ වනාන්තරයේදීය. 2004 වසරේදී පඬුවන් බස්සා මෙතෙක් විද්‍යාඥයින් දැන නොසිටි නවතම පක්ෂි විශේෂයක් ලෙස හඳුනාගන්නා ලදී. මීට පෙර අලුත් පක්ෂි විශේෂයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා ලද්දේ 1868 වසරේදී ශ්‍රී ලංකා අරංගයා (Sri Lanka Whistling Thrush) පක්ෂියා නව පක්ෂි වර්ගයක් ලෙස විද්‍යාත්මකව හඳුනාගෙන නම් කිරීමත් සමගය. ශ්‍රී ලංකා පඬු කන් බස්සා සෙ. මී. 17 ක් පමණ වන කුඩා පක්ෂි විශේෂයක් වේ. ප්‍රධාන ශරීර වර්ණය පඬු පැහැ එනම් කහ දුඹුරු වන අතර කළු පැහැ තිත් ශරීරය පුරා විසිරී ඇත. ශ්‍රී ලංකාවේ පහතරට වර්ෂා වනාන්තර කිහිපයකින් වාර්තා වී ඇත. වර්ෂා වනාන්තරවල යටි රෝපණයේ ජීවත්වන අතර වනාන්තරවල වාසය කරන කෘමි විශේෂ ප්‍රධාන ආහාර වේ. සිංහරාජ අඩවිය, කන්නෙලිය රක්ශිතය, කිතුල්ගල, මොරපිටිය-රුනකන්ද වනප්‍රදේශය, එරත්න-ගිලීමලේ රක්ශිත ප්‍රදේශව පැතිරී ඇත. පඬු කන් බස්සන් ඉතා විරල අතර දැනට ගණනින් 200කටත් අඩු බව ඇස්තමේන්තු කොට ඇත. ශ්‍රී ලංකා පඬු කන් බස්සා ප්‍රධාන තර්ජනය තෙත් කලාපීය වනාන්තර විනාශ වීම වන අතර තෙත් වනාන්තර ප්‍රමාණය කුඩා වීම සහ මොවුන් වාසය කරන වනාන්තර එකිනෙකින් හුදකලාව වෙමින් පැවතීම ද මෙම පක්ෂි විශේෂයේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත.[/COLOR][/SIZE] [URL="http://4.bp.blogspot.com/-303MvFC2J2g/U4h0bif2w5I/AAAAAAAAFQs/WtHRkKndmGo/s1600/Chestnut-backed+Owlet.JPG"][IMG]http://4.bp.blogspot.com/-303MvFC2J2g/U4h0bif2w5I/AAAAAAAAFQs/WtHRkKndmGo/s1600/Chestnut-backed+Owlet.JPG[/IMG][/URL] [B][COLOR=#990000]පඬු කන් බස්සා[/COLOR][/B][B][COLOR=#990000] දැකිය හැකි ප්‍රදේශය Source : birdlife.org [/COLOR][/B] [CENTER] [URL="http://cdn1.arkive.org/media/0B/0B092713-74C4-409D-A56B-80679A598AF8/Presentation.Large/Serendib-scops-owl-perched-on-branch.jpg"][IMG]http://cdn1.arkive.org/media/0B/0B092713-74C4-409D-A56B-80679A598AF8/Presentation.Large/Serendib-scops-owl-perched-on-branch.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [URL="http://cdn2.arkive.org/media/B1/B13B4C83-9526-4D9B-95E2-DCA21FAEDD30/Presentation.Large/Serendib-scops-owl.jpg"][IMG]http://cdn2.arkive.org/media/B1/B13B4C83-9526-4D9B-95E2-DCA21FAEDD30/Presentation.Large/Serendib-scops-owl.jpg[/IMG][/URL][/CENTER] [B][COLOR=blue] [/COLOR][/B] [SIZE=6][COLOR=DarkGreen][B](3) [/B][B]Red Faced Malkoha : වත රතු මල්කොහා[/B] [B][FONT=Courier New][I]phaenicophaeus pyrrhocephalus[/I][/FONT][/B] [/COLOR][/SIZE] [CENTER] [URL="http://3.bp.blogspot.com/-tafHAuhz6YY/U4L0_0E2zSI/AAAAAAAAFKU/vaC-bF5oyBA/s1600/Status_iucn3.1_VU.svg.png"][IMG]http://3.bp.blogspot.com/-tafHAuhz6YY/U4L0_0E2zSI/AAAAAAAAFKU/vaC-bF5oyBA/s1600/Status_iucn3.1_VU.svg.png[/IMG][/URL][/CENTER] [SIZE=4][COLOR=RoyalBlue]IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි. රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU) [URL="http://4.bp.blogspot.com/-hYbyy9JLzA0/U4L1vtYXPlI/AAAAAAAAFKk/JNhdqjPYMlU/s1600/red+faced+malkoha.jpg"][IMG]http://4.bp.blogspot.com/-hYbyy9JLzA0/U4L1vtYXPlI/AAAAAAAAFKk/JNhdqjPYMlU/s1600/red+faced+malkoha.jpg[/IMG][/URL] පහතරට කඳුකරයේත් වනාන්තරවලත් වාසය කරන දුලභ පක්ෂියෙක් වන වත රතු මල් කොහා වර්තමානයේ ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියෙක් ලෙස සැලකේ. මෙම පක්ෂියා දකුණු ඉංදියාවේ වාර්ථාවී ඇති නමුත් දැන් එහි නෂ්ටව ගොස් ඇත. දිගින් සාමාන්‍ය ඇටි කුකුළෙකු තරම් වේ. නමුත් ශරීරය වඩා සිහින්ය. පෙඳය වඩා දිගුය. මොහුගේ රතු පැහැති මුහුණ මත සියුම් කෙඳි වැනි පිහාටු දක්නට ලැබේ. හොටය ලා කොළ පැහැතිය. උදරය සුදු පැහැවන අතර ලය කළු පැහැතිය. තනිව,ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් වාසය කරන මල් කොහා තුරු වියනෙහි වෙසෙන ක්‍රියාශීලී පක්ෂියෙකි. එහෙත් පියාපත් කෙටි හා රවුම් ඒවා වන නිසා මොහු දුර්වල පියාසරකරුවෙකි. සාමාන්‍යයෙන් නිහඬ පක්ෂියෙකි. කැලෑ ගස්වල හටගන්නා කුඩා ඵල වර්ග මොහුගේ ආහාරය වේ. වසරේ මුල් භාගයේ අභිජනනය කරන වතරතු මල් කොහාගේ කැදැල්ල වනාන්තරයේ උස් පඳුරක තනා ඇති නොගැඔුරු පීරිස් හැඩ එකකි. තණ කොළ මුල් සහ අතු කැබලි වලින් මෙය තනනු ලැබේ. පහතරට තෙත්කලාපීය ඝණ වනාන්තරවල දැකිය හැකි මේ පක්ෂියා වනයේ යටිවියනේ සැරිසැරීමට ප්‍රියකරයි. වැඩිවශයෙන් වාර්තාවී ඇත්තේ යාල, ලාහුගල, උඩවලව, ගල්ඔය වැනි [/COLOR][/SIZE]වනෝද්‍යාන ආශ්‍රිතවයි. [URL="http://1.bp.blogspot.com/-V8tf_Q9yl4o/U4ftxkp6LYI/AAAAAAAAFO8/ThH9S_dkyFk/s1600/Red-faced+Malkoha.JPG"][IMG]http://1.bp.blogspot.com/-V8tf_Q9yl4o/U4ftxkp6LYI/AAAAAAAAFO8/ThH9S_dkyFk/s1600/Red-faced+Malkoha.JPG[/IMG][/URL] [B][COLOR=#990000]වත රතු මල්කොහා දැකිය හැකි ප්‍රදේශය Source : birdlife.org [/COLOR][/B] [URL="http://1.bp.blogspot.com/-lEN5puS8Gas/TnMUyYxFAOI/AAAAAAAAAQk/_ydC3bOQjeg/s1600/13.jpg"][IMG]http://1.bp.blogspot.com/-lEN5puS8Gas/TnMUyYxFAOI/AAAAAAAAAQk/_ydC3bOQjeg/s1600/13.jpg[/IMG][/URL] [CENTER] [URL="http://www.images.ceylonbirdclub.org/cbcdata/red_faced_malkoha2.jpg"][IMG]http://www.images.ceylonbirdclub.org/cbcdata/red_faced_malkoha2.jpg[/IMG][/URL][/CENTER] [B][COLOR=white][/COLOR][/B] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom