Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන්…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන්…

අද වන විට ශ්‍රි ලාංකීය සමාජයේ මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් වූ උණූසුම් මාතෘකාවක් යහමඟ පාඨක ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඒ පසුගිය දින කිහිපයේ පුවත්පත්වල, හා අනිකුත් මාධ්‍යන් හි නිතර කථාබහට ලක් වූ ‘අන්තවාදී ආගම් පතුරුවමින් සිටි මුස්ලීම් විදේශිකයන් 161ක් රටින් පිටුවහල් කෙරේ’ යන පුවතයි. මේ පිලිබදව කරුණූ දැක්වීමට පෙර අද දිනයේ එනම් 2012 ජනවාරි මස 24 වැනි දිනයේ අප රටේ ජාතික පුවත්පතක් වන ‘දිවයන’ හි මේ පිලිබදව පලවූ ප්රවෘත්තියකට ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. එය මෙසේය…

ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන් මෙහෙයවූවේ අල්කයිදාවෙන් මුම්බායි ප්රහාරයටත් සම්බන්ධලූ

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අන්තවාදී විදේශිකයන් එකසිය හැටපස්දෙනා සම්බන්ධ තබ්ලිග්හි ජමාම් සංවිධානය අල්කයිදා ත්රුස්තවාදීන් විසින් මෙහෙයවන බව ඉන්ටර්පෝල් පොලිසිය හා ඇමරිකානු රාජ්‍යය දෙපාර්තමේන්තුව විසින් හෙළිකර ඇත. අල්කයිදා සංවිධානය විසින් මෙම තබ්ලිස්හි ජමාම් සංවිධානයේ සාමාජිකයන්ට ජාත්යකන්තර ගමන් සඳහා අරමුදල් සපයා වීසා ලබාගැනීමට ක්‍රියා කරන බව ද අනාවරණය වී තිබේ.

2006 වසරේ 166 ක් මරුමුවට පත්කරමින් සිදු වූ මුම්බායි ප්රවහාරයට මෙම සංවිධානය සම්බන්ධ යෑයි ද විමර්ශනවලදී හෙළිවී ඇත.

මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව මෙරටින් පිටුවහල් කළ තබ්ලිස්හි සද්මාම් සංවිධානයේ ක්‍රියාකාරීන් ගතවූ කාලය තුළ නැගෙනහිර පළාතේ සැරිසරා ඇතැයි වාර්තා වී තිබේ.

මේ අතර මාලදිවයිනේ ඉස්ලාම් පදනමේ සභාපති ඉබ්රාහිම් පවුසි ප්‍රකාශයක් කරමින් මාලදිවයින් ජාතිකයන් ද මෙකී සංවිධානයට සම්බන්ධවීම ගැන විමර්ශනයක් පැවැත්විය යුතු බව දන්වා ඇත.

මෙම අන්තවාදී විදේශිකයන්ව මෙරටට කැඳෙව්වේ කවුරුන්ද යන්න ගැන ද බුද්ධි අංශ විසින් විමර්ශනයක් අරඹා තිබේ.—-

මෙහිදී යහමඟ පාඨක ඔබේ අවධානයට ප්‍රථමයෙන් යොමු කලයුතු කාරණයක් ඇත. එනම් රටේ නීතියට එසේත් නැත්නම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට කවර මුස්ලීම්වරයෙකු ක්‍රියාකලත් ඔහුට එරෙහිව රටේ නීතිය දැඩිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් හා එය මාධ්‍ය තුලින් රටටම අනාවර්ණය කිරීම සම්බන්ධයෙන් සැබෑ මුස්ලීම්වරයෙකුට විරුද්ධ මත පැවතිය නොහැක. නමුත් කිසියම් ආගමික කාරණයක් පසුබිම් කරගත් ප්‍රවෘත්තියක් අනුමානය මත හිද මාධ්‍ය තුලින් අනාවර්ණය කිරීමේ දී එය යම්තාක් දුරකට හෝ වගකීමක් ඇතුව හා ඇත්ත නැත්ත සොයා බලා ඉදිරිපත් කිරීම මාධ්‍ය සදාචාරයක් විය යුතුය. නමුත් එම විනය අප රට තුල සුළු ආගම් කෙරෙහි ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබේ. අප රට තුල පසුගිය දිනවල ඉහත ප්‍රවෘත්තිය මාධ්‍යය තුල අනාවර්ණය කල ආකාරය ඉතාම පිලිකුල් සහගතය. පාරිශුද්ධ වූ ඒකීය දහම විවිධ කොටස්වලට බෙදාගෙන සිටින ඉස්ලාමීය ආගමික කල්ලිවාදීන්, සංගම් හා සංවිධාන පිලිබදව යහමඟ ට ඇත්තේ පිලිකුල් සහගත ආකල්පයකි. නමුත් එම කල්ලි, සංගම් හා සංවිධානවල පවතින යම් යම් විනයන් හා න්‍යාය පත්රයන් සම්බන්ධයෙන් පූර්ණ එකඟතාවයක් නොවුවත් කිසියම් දුරකට හෝ එකඟතාවයන් ද නැතුවා නොවේ. ඒ අනුව ඉහත චෝදනාවට සම්බන්ධ පාර්ශවය ගැන පවසනවා නම්, අප රට තුල මෙන්ම ලොව බොහෝ රටවල ඉතාම සාමකාමී අන්දමින් තමන්ට ආවේනික න්‍යාය පත්රයකට අනුව ඈත ප්‍රදේශවල ගම්දනව් පීරා ගොස් මුස්ලීම්වරුන් අතර ඉස්ලාම් දහම් ප්රචාරයේ යෙදෙන පාර්ශවයක් තමා ‘තබ්ලීග්’වරුන්. (‘තබ්ලීග්’ යන වචනයේ අරුථ වෙහෙස මහන්සි වී ක්‍රියා කරනවා යන්නයි.) මොවුන් තමන්ට ආවේනික න්‍යාය පත්රයකට අනුව මසකට දින 03ක්, වර්ෂයකට දින 40 මාස 4ක් යනාදී ලෙස තම උපන් ගමින්, නගරයෙන්, රටින් බැහැරව ගොස් වෙනත් ප්‍රදේශයක පිරිසක් සමඟ එකතු වී තම ආගමික අත්දැකීම් හුවමාරු කරගනිමින් දහම් ප්රචාරයේ නිරත වීම සිරිතකි. මෙලෙස දහම් ප්රචාරයේ නිරත වූ මෙම පිරිස් ලොව මුලින්ම බිහි වන්නේ මීට දශක ගණනාවකට පෙර ඉන්දියාවේදීය. එහි නිර්මාතෘ වන්නේ වන මුහම්මද් ඉල්යාස් තුමාය. එතුමා විසින් මෙම න්‍යාය පත්‍රය එම සාමාජිකයන් හට දායාද කරන අතර එතැන් පටන් මෙම ක්‍රියාදාමය දිනෙන් දින ලොව පුරා ව්‍යාප්ත වී අද වනවිට ශ්‍රී ලාංකීය බහුතර මුස්ලීම්වරුන්ගේ සිත් තුලද කිසියම් තැනක් දිනාගැනීමට සමත් වී ඇත. ඒ අනුව මීට දශක ගණනාවකට පෙර බිහිවූ මෙම පිරිසට ත්‍රස්ථවාදී ආරමුණූ හෝ අල්කයිදා වැනි ත්‍රස්ථ සංවිධානවල අරමුණූ ඉටු කිරීමේ අවශ්‍යතාවයක් පැවතිය නොහැකි බව පැහැදිලි ලෙස වටහාගැනීම අපහසු නොවනු ඇත. එසේ තිබිය දී ‘තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා සේ’ ඉහත පාර්ශවයට එරෙහිව පෙලගැසිය හැකි ලොව ප්රබලතම චොදනාවන් ‘ලූ…’ යන යෙදුම භාවිතා කොට ත්රස්ථවාදියෙක්ලූ, සම්බන්ධයිලූ, මරණවලූ, ගහනවලූ… යනාදී ලෙස චෝදනා පෙලගැසීම මාධ්‍ය කුහකකම හා සැඟවුණූ න්‍යාය පත්‍රය මනාව පිළිඹිබු කිරීමකි. මෙහිදී ඉහත සිදුවීමට සම්බන්ධ ‘තබ්ලීග්’ සංවිධානයට ද කිවයුතු කාරණයක් ඇත. මේ උද්ගත වී ඇති තත්වය පිලිබදව හා ඔවුන්ගේ න්‍යාය පත්‍රය පිලිබදව රටේ බලධාරීන්ට මෙන්ම ශ්‍රී ලාංකීක ප්‍රජාවට පැහැදිලි කිරීමක් ඔවුන් සිදු කලයුතුය. සැකයන් ඇති වීම මිනිස් ස්වභාවයකි. එම සැකයට තුඩු දෙන කාරණා ඉවත් කර ගැනීම මුස්ලීම්වරයෙකුගේ වගකීමකි. මෙය වටහා ගැනීම සදහා හදීසයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

දිනක් නබිතුමාණන් අඳුරැ වැටුණූ මොහොතක කරුවලේ තම බිරිඳ සමඟ කථාබහේ යෙදී සිටින විට ඒ අසලින් දෙදෙනෙකු ගමන් කරණූ දුටු නබිතුමාණන් ඒ දෙදෙනා කැදවා ‘මේ මගේ බිරිද’ යනුවෙන් පවසන ලදී. එයට ඒ දෙදෙනා විශ්මයට පත්ව ‘නබිතුමණි!, අප ඔබ තුමාණන්ව සැක කරන්නෙමුද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමානණ් ‘සැකය නුඹලාගේ සිත් හි ඇති කිරීම ශෛයිතාන්ගේ කාර්යනයක්. ඒ සදහා ඉඩ සලසා නොදිය යුතුය’ යනුවෙන් පවසන ලදී

ඉහත හදීසය තුලින් මුස්ලීම්වරයෙකු කොතරම් පරිස්සමින් හා විනිවිදභාවයකින් ක්‍රියා කලයුතුද? යන්න පැහැදිලි වනවා නොවේද? සරල ව පවසනවා නම් මුස්ලීම්වරයෙකු පොල් ගසක් පාමුල හිඳ කිරී බීම වුවද නොකලයුත්තකි. එසේ නම් ඉහත චෝදනාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ වගකීම ඉහත පාර්ශවයට පැවරී ඇති බවත් මෙය ‘තබ්ලීග්’ සංවිධාන සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට බලපාන ප්‍රශ්නයක් නිසා ඒ සදහා යහමඟ අඩවිය තුල ද අවස්ථාව සලසාදීමට සුදානම් බවත් ප්‍රකාශ කරමින් පාඨක ඔබේ අවධානය සදහා තවත් වැදගත් කාරණයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

වර්ථමානයේ චෝදනාවට ලක්ව ඇති මුස්ලීම් සමාජයේ ‘තබ්ලීග් ජමාත්’ නම් පාර්ශවයට මේ එල්ල වී ඇති චෝදනාව බුද්ධිමත් මුස්ලීම් ප්‍රජාව විශ්මයට පත්ව පිලිකුලෙන් හෙලා දකින අතර මීට පෙර සිදුවූ මෙවැනි සිදුවීම් නිරීක්ෂණය කිරීමේ දී මේ පිටුපස ද නියත වශයෙන්ම මුස්ලීම් සමාජයේ කල්ලිවාදීන් කිහිපදෙනෙකු හා දේශපාලන බලවතුන් සිටිය හැකි බවට අනුමාන කලහැක. එසේම මෙම අවාසනාවන්ත තත්වය අවස්ථාවක් කරගෙන සමහරක් පිරිස් බොරදියේ මාළු බාන්න සැරසෙනවා යන්නත්, මෙවැනි අවස්ථාවල මුස්ලීම් සමාජය නොමඟ යාමකට ලක්වන්නට පුළුවන් යන්නත්ය. මෙම තත්වයන් හොදින් අවබෝධ කරගෙන අවධියෙන් ක්‍රියා කිරීම ඉතා වැදගත් කාරණයකි. වාදභේද පසෙකලා උද්ගත වී ඇති මෙම තත්වය දෙස සාමූහික හා අවංක හැඟීමක් ඇතුව දැකීම හා මැදිහත්වීම සමස්ථ මුස්ලීම් සමාජයේම අනිවාර්ය වගකීමකි.

මෙලෙස මා පවසන්නට මූලික හේතුවක් ඇත. වසර කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය සමාජය තුල ආගමික කරුණූ සාකච්චා කරන යහමඟ අඩවිය අත්දැකීමෙන් ලද කාරණයක් නම් ඉස්ලාම් විරෝධීන් ඉස්ලාම් දහම ශ්‍රී ලාංකීය භූමියෙන් තුරන් කිරීමට දරණ උපක්‍රම හා සැලස්ම් සදහා මූස්ලීම් සමාජයේ සමහරක් කල්ලිවාදීන් දැන හෝ නොදැන දායකත්වයක් ලබාදෙනවා යන්නයි. විටෙක ඔවුන්ගේ දායකත්වය ඉස්ලාම් විරෝදී අන්තවාදී පිරිස් පවා අභිබවා යන්න තරම් ප්‍රබල වේ. මේ පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුලත් කිහිප අවස්ථාවක සාකච්චා කොට ඇති අතර එවැනි ලිපි කිහිපයක් ඔබගේ මතකයට ගෙන එන්නේ නම්,

වහාබිසම් පිලිබදව මුස්ලීම් සහයෝගිතා පෙරමුණේ හෙලිදරව්ව

දෙරණ මාධ්‍යයට වැරදුනේ කොතනද?

නැගෙනහිර පළාතේ ආයුධ කල්ලියක්ද?

එදා යහමඟ අඩවිය ඉහත ලිපි ඉදිරිපත් කරන විට සමහරක් මුස්ලීම් පිරිස් පවා මෙම අඩවියට කල්ලිවාදී බෝඩ් ලෑල්ල එල්ලන්න උත්සාහ කලා යන්න තිත්ත වූ ඇත්තකි. නමුත් එදා මා පැහැදිලිවම පැවසූ කාරණයක් අද යලිත් මතක් කලයුතුව ඇත. ඒ ‘මුස්ලීම් සමාජයේ මේ පිරිසට අද එල්ල වන චෝදනාව හෙට මුස්ලීම් සමාජයේම වෙනත් පිරිසකට මෙලෙසින්ම එල්ල විය හැක’ යන්නයි. එදා ‘වහාබි’වරුන්ට චෝදනාවන් එල්ල කරන විට මුස්ලීම් සමාජයේ සමහරක් කල්ලිවාදී පිරිස් ඒ තුලින් කාලකන්නි සතුටක් ලැබුවා යන්න පිලිකුල් සහගත සත්‍යයකි. අද ‘තබ්ලීග්’වරුන්ට චෝදනා එල්ල වන විට මුස්ලීම් සමාජයේ තවත් සමහර කල්ලිවාදීන් මේ දෙස බලමින් ඒ සතුට ලබනවා යන්නද එලෙසින්ම පිලිකුල් සහගත සත්‍යයකි. මෙවැනි ක්‍රියා කලාපයන් තුලින් මේ අප අවස්ථාව සලසා දෙන්නේ කව්රුන් සදහාද?. ඉස්ලාම් විරෝධීන් විවිධ උපක්‍රම යොදා චෝදනා පත්රර සකසමින් මුස්ලීම් සමාජයේ ඉරණම තීන්දු කරන්නට පිඹූරුපත් සකසද්දී මුස්ලීම්වරුන් වන අප කරමින් සිටින්නේ කුමක්ද? මෙය අවබෝධ කරගැනීමට මීට කලකට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල අනවබෝධය, වාචාලකම හා ජාතිමාමක අන්තවාදය යන ලිපිය ඔබට මහත් පිටුවහලක් වනු ඇත. යහමඟ එදත් පැහැදිලිව සදහන් කලා අදත් පවසනවා අල්ලාහ් (දෙවි) නිර්මාණය කරදුන් මුහම්මද් (සල්) තුමාණන් ක්‍රියාවට නැංවූ දහම තුල කල්ලි වාදයක්, සංගම් හෝ සංවිධාන වාදයක් නැත. එහි අවශ්‍යතාවයක් ද නැත. මෙම තත්වය අවබෝධ කර නොගෙන විවිධ කොටස්වලට බෙදී එකින් එකාට දොස් පවරාගෙන චෝදනාවන් සිදු කරගෙන ක්‍රියා කිරීමේ අවාසනා ප්රතිථිපලය ඉතා භයානකය. මෙය මුහම්මද් (සල්) තුමාණන් අලංකාර හදීසයක් තුලින් මෙසේ පැහැදිලි කරන ලදී.

අල්ලාහ් (දෙවි) පනවන ලද සීමාවන් තුල කටයුතු කරන හා එම සීමාවන් නොතකා කටයුකු කරන පිරිසට උපමාව නැවේ ගමන්කල පිරිසය. එහි ගමන්ගත් පිරිස් අතුරින් කොටසත් ඉහල මහලේ සහා අනික් පිරිස් පහල මහලේ ගමන් කරන ලදී. මෙසේ ගමන් කරන විට පහල මහලේ ඉන්න පිරිසට ජලය අවශ්‍ය වූ විට ඉහල මහලට පැමිණ එය ලබා ගැනීමට සිදුවිය. මේ නිසා පහල මහලේ සිටී පිරිස් ‘අපි මේ පතුලේ සිදුරක් ඇති කරගමු එවිට අපිට පහසුවෙන් ජලය ලබාගත හැකි’ යනුවෙන් තීන්දු කරන ලදී. යනුවෙන් පැවසූ නබිතුමාණන් මෙහිදී ඉහල මහලේ සිටින පිරිස් පහල මහලේ එම පිරිසගේ ක්‍රියා කලාපය බලා සිටියේ නම් මේ දෙපාර්ශවයම විනාශ වන බවත් ඔවුන්ව වැලැක්වුයේ නම් දෙපාර්ශවයම දිවි ගලවා ගන්නා බවත් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත එම හදීසය තුල අවධාරණය කරන අවාසනාවන් ඉරණම කරා නොවේද? මේ අද ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය පියමනිමින් සිටින්නේ. මතවාද ඇතිවීම මනුෂ්‍ය ස්වභාවයකි. ඒවාට විසදුම් සෙවිය යුත්තේ තම දේශපාලන බලවත් කම, පාරම්පරික සම්ප්රදාය හෝ තම නැණ පමණීන් නොව ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙනය. මෙලෙස විසදුම් සොයනවා වෙනුවට තම විරුද්ධ මතවාදීයා තම හතුරාට පාවාදී විනාශ කරන්නට යන්නේ එම පිරිස පමණක් නොව සමස්ථ මුස්ලීම් සමාජයමය. මේ ඉහත සිදුවීමද එයට තවත් එක් නිදසුනක් පමණී. මෙවැනි පහත් පෙලේ උත්සාහයන් අප සමාජයේ සිදුවූ පලමු අවස්ථාව මෙය නොවන බව ඉහත කරුණූවලින් ඔබට දැන් පැහැදිලි වියයුතුය. මෙම තත්වය වෙනස් කලයුතුය. ඒ සදහා අවශ්‍ය වන්නේ කල්ලිවාදයට ඇබ්බැහි නොවූ විවෘත මනසක් හා සමාජය කෙරෙහි අවංක හැඟීමක් ඇති බුද්ධිමත් පිරිසක් පමණි.

අබූ අර්ශද්

[QUOTE="sirajstc, post: 11921677, member: 91140"] [b]ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන්…[/b] [SIZE=3]අද වන විට ශ්‍රි ලාංකීය සමාජයේ මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් වූ උණූසුම් මාතෘකාවක් [URL="http://www.yahamaga.com/"]යහමඟ[/URL] පාඨක ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඒ පසුගිය දින කිහිපයේ පුවත්පත්වල, හා අනිකුත් මාධ්‍යන් හි නිතර කථාබහට ලක් වූ ‘අන්තවාදී ආගම් පතුරුවමින් සිටි මුස්ලීම් විදේශිකයන් 161ක් රටින් පිටුවහල් කෙරේ’ යන පුවතයි. මේ පිලිබදව කරුණූ දැක්වීමට පෙර අද දිනයේ එනම් 2012 ජනවාරි මස 24 වැනි දිනයේ අප රටේ ජාතික පුවත්පතක් වන ‘දිවයන’ හි මේ පිලිබදව පලවූ ප්රවෘත්තියකට ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. එය මෙසේය…[/SIZE] [INDENT][SIZE=3]ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන් මෙහෙයවූවේ අල්කයිදාවෙන් මුම්බායි ප්රහාරයටත් සම්බන්ධලූ[/SIZE] [SIZE=3]කීර්ති වර්ණකුලසූරිය[/SIZE] [SIZE=3]ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අන්තවාදී විදේශිකයන් එකසිය හැටපස්දෙනා සම්බන්ධ තබ්ලිග්හි ජමාම් සංවිධානය අල්කයිදා ත්රුස්තවාදීන් විසින් මෙහෙයවන බව ඉන්ටර්පෝල් පොලිසිය හා ඇමරිකානු රාජ්‍යය දෙපාර්තමේන්තුව විසින් හෙළිකර ඇත. අල්කයිදා සංවිධානය විසින් මෙම තබ්ලිස්හි ජමාම් සංවිධානයේ [URL="http://www.yahamaga.com/wp-content/uploads/2012/01/Divine-20120124.jpg"][IMG]http://www.yahamaga.com/wp-content/uploads/2012/01/Divine-20120124-300x187.jpg[/IMG][/URL]සාමාජිකයන්ට ජාත්යකන්තර ගමන් සඳහා අරමුදල් සපයා වීසා ලබාගැනීමට ක්‍රියා කරන බව ද අනාවරණය වී තිබේ. 2006 වසරේ 166 ක් මරුමුවට පත්කරමින් සිදු වූ මුම්බායි ප්රවහාරයට මෙම සංවිධානය සම්බන්ධ යෑයි ද විමර්ශනවලදී හෙළිවී ඇත. මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව මෙරටින් පිටුවහල් කළ තබ්ලිස්හි සද්මාම් සංවිධානයේ ක්‍රියාකාරීන් ගතවූ කාලය තුළ නැගෙනහිර පළාතේ සැරිසරා ඇතැයි වාර්තා වී තිබේ. මේ අතර මාලදිවයිනේ ඉස්ලාම් පදනමේ සභාපති ඉබ්රාහිම් පවුසි ප්‍රකාශයක් කරමින් මාලදිවයින් ජාතිකයන් ද මෙකී සංවිධානයට සම්බන්ධවීම ගැන විමර්ශනයක් පැවැත්විය යුතු බව දන්වා ඇත. මෙම අන්තවාදී විදේශිකයන්ව මෙරටට කැඳෙව්වේ කවුරුන්ද යන්න ගැන ද බුද්ධි අංශ විසින් විමර්ශනයක් අරඹා තිබේ.—-[/SIZE] [/INDENT][SIZE=3][/SIZE] [SIZE=3]මෙහිදී [URL="http://www.yahamaga.com/"]යහමඟ[/URL] පාඨක ඔබේ අවධානයට ප්‍රථමයෙන් යොමු කලයුතු කාරණයක් ඇත. එනම් රටේ නීතියට එසේත් නැත්නම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට කවර මුස්ලීම්වරයෙකු ක්‍රියාකලත් ඔහුට එරෙහිව රටේ නීතිය දැඩිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් හා එය මාධ්‍ය තුලින් රටටම අනාවර්ණය කිරීම සම්බන්ධයෙන් සැබෑ මුස්ලීම්වරයෙකුට විරුද්ධ මත පැවතිය නොහැක. නමුත් කිසියම් ආගමික කාරණයක් පසුබිම් කරගත් ප්‍රවෘත්තියක් අනුමානය මත හිද මාධ්‍ය තුලින් අනාවර්ණය කිරීමේ දී එය යම්තාක් දුරකට හෝ වගකීමක් ඇතුව හා ඇත්ත නැත්ත සොයා බලා ඉදිරිපත් කිරීම මාධ්‍ය සදාචාරයක් විය යුතුය. නමුත් එම විනය අප රට තුල සුළු ආගම් කෙරෙහි ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබේ. අප රට තුල පසුගිය දිනවල ඉහත ප්‍රවෘත්තිය මාධ්‍යය තුල අනාවර්ණය කල ආකාරය ඉතාම පිලිකුල් සහගතය. පාරිශුද්ධ වූ ඒකීය දහම විවිධ කොටස්වලට බෙදාගෙන සිටින ඉස්ලාමීය ආගමික කල්ලිවාදීන්, සංගම් හා සංවිධාන පිලිබදව [URL="http://www.yahamaga.com/"]යහමඟ[/URL] ට ඇත්තේ පිලිකුල් සහගත ආකල්පයකි. නමුත් එම කල්ලි, සංගම් හා සංවිධානවල පවතින යම් යම් විනයන් හා න්‍යාය පත්රයන් සම්බන්ධයෙන් පූර්ණ එකඟතාවයක් නොවුවත් කිසියම් දුරකට හෝ එකඟතාවයන් ද නැතුවා නොවේ. ඒ අනුව ඉහත චෝදනාවට සම්බන්ධ පාර්ශවය ගැන පවසනවා නම්, අප රට තුල මෙන්ම ලොව බොහෝ රටවල ඉතාම සාමකාමී අන්දමින් තමන්ට ආවේනික න්‍යාය පත්රයකට අනුව ඈත ප්‍රදේශවල ගම්දනව් පීරා ගොස් මුස්ලීම්වරුන් අතර ඉස්ලාම් දහම් ප්රචාරයේ යෙදෙන පාර්ශවයක් තමා ‘තබ්ලීග්’වරුන්. [COLOR=RoyalBlue](‘තබ්ලීග්’ යන වචනයේ අරුථ වෙහෙස මහන්සි වී ක්‍රියා කරනවා යන්නයි.) මොවුන් තමන්ට ආවේනික න්‍යාය පත්රයකට අනුව මසකට දින 03ක්, වර්ෂයකට දින 40 මාස 4ක් යනාදී ලෙස තම උපන් ගමින්, නගරයෙන්, රටින් බැහැරව ගොස් වෙනත් ප්‍රදේශයක පිරිසක් සමඟ එකතු වී තම ආගමික අත්දැකීම් හුවමාරු කරගනිමින් දහම් ප්රචාරයේ නිරත වීම සිරිතකි. මෙලෙස දහම් ප්රචාරයේ නිරත වූ මෙම පිරිස් ලොව මුලින්ම බිහි වන්නේ මීට දශක ගණනාවකට පෙර ඉන්දියාවේදීය. එහි නිර්මාතෘ වන්නේ වන මුහම්මද් ඉල්යාස් තුමාය. එතුමා විසින් මෙම න්‍යාය පත්‍රය එම සාමාජිකයන් හට දායාද කරන අතර එතැන් පටන් මෙම ක්‍රියාදාමය දිනෙන් දින ලොව පුරා ව්‍යාප්ත වී අද වනවිට ශ්‍රී ලාංකීය බහුතර මුස්ලීම්වරුන්ගේ සිත් තුලද කිසියම් තැනක් දිනාගැනීමට සමත් වී ඇත. ඒ අනුව මීට දශක ගණනාවකට පෙර බිහිවූ මෙම පිරිසට ත්‍රස්ථවාදී ආරමුණූ හෝ අල්කයිදා වැනි ත්‍රස්ථ සංවිධානවල අරමුණූ ඉටු කිරීමේ අවශ්‍යතාවයක් පැවතිය නොහැකි බව පැහැදිලි ලෙස වටහාගැනීම අපහසු නොවනු ඇත[/COLOR]. එසේ තිබිය දී ‘තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා සේ’ ඉහත පාර්ශවයට එරෙහිව පෙලගැසිය හැකි ලොව ප්රබලතම චොදනාවන් ‘ලූ…’ යන යෙදුම භාවිතා කොට ත්රස්ථවාදියෙක්ලූ, සම්බන්ධයිලූ, මරණවලූ, ගහනවලූ… යනාදී ලෙස චෝදනා පෙලගැසීම මාධ්‍ය කුහකකම හා සැඟවුණූ න්‍යාය පත්‍රය මනාව පිළිඹිබු කිරීමකි. මෙහිදී ඉහත සිදුවීමට සම්බන්ධ ‘තබ්ලීග්’ සංවිධානයට ද කිවයුතු කාරණයක් ඇත. මේ උද්ගත වී ඇති තත්වය පිලිබදව හා ඔවුන්ගේ න්‍යාය පත්‍රය පිලිබදව රටේ බලධාරීන්ට මෙන්ම ශ්‍රී ලාංකීක ප්‍රජාවට පැහැදිලි කිරීමක් ඔවුන් සිදු කලයුතුය. සැකයන් ඇති වීම මිනිස් ස්වභාවයකි. එම සැකයට තුඩු දෙන කාරණා ඉවත් කර ගැනීම මුස්ලීම්වරයෙකුගේ වගකීමකි. මෙය වටහා ගැනීම සදහා හදීසයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,[/SIZE] [INDENT][LEFT][SIZE=3][COLOR=RoyalBlue]දිනක් නබිතුමාණන් අඳුරැ වැටුණූ මොහොතක කරුවලේ තම බිරිඳ සමඟ කථාබහේ යෙදී සිටින විට ඒ අසලින් දෙදෙනෙකු ගමන් කරණූ දුටු නබිතුමාණන් ඒ දෙදෙනා කැදවා ‘මේ මගේ බිරිද’ යනුවෙන් පවසන ලදී. එයට ඒ දෙදෙනා විශ්මයට පත්ව ‘නබිතුමණි!, අප ඔබ තුමාණන්ව සැක කරන්නෙමුද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමානණ් ‘සැකය නුඹලාගේ සිත් හි ඇති කිරීම ශෛයිතාන්ගේ කාර්යනයක්. ඒ සදහා ඉඩ සලසා නොදිය යුතුය’ යනුවෙන් පවසන ලදී[/COLOR][/SIZE][/LEFT] [/INDENT][SIZE=3]ඉහත හදීසය තුලින් මුස්ලීම්වරයෙකු කොතරම් පරිස්සමින් හා විනිවිදභාවයකින් ක්‍රියා කලයුතුද? යන්න පැහැදිලි වනවා නොවේද? සරල ව පවසනවා නම් මුස්ලීම්වරයෙකු පොල් ගසක් පාමුල හිඳ කිරී බීම වුවද නොකලයුත්තකි. එසේ නම් ඉහත චෝදනාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ වගකීම ඉහත පාර්ශවයට පැවරී ඇති බවත් මෙය ‘තබ්ලීග්’ සංවිධාන සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට බලපාන ප්‍රශ්නයක් නිසා ඒ සදහා යහමඟ අඩවිය තුල ද අවස්ථාව සලසාදීමට සුදානම් බවත් ප්‍රකාශ කරමින් පාඨක ඔබේ අවධානය සදහා තවත් වැදගත් කාරණයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]වර්ථමානයේ චෝදනාවට ලක්ව ඇති මුස්ලීම් සමාජයේ ‘තබ්ලීග් ජමාත්’ නම් පාර්ශවයට මේ එල්ල වී ඇති චෝදනාව බුද්ධිමත් මුස්ලීම් ප්‍රජාව විශ්මයට පත්ව පිලිකුලෙන් හෙලා දකින අතර මීට පෙර සිදුවූ මෙවැනි සිදුවීම් නිරීක්ෂණය කිරීමේ දී මේ පිටුපස ද නියත වශයෙන්ම මුස්ලීම් සමාජයේ කල්ලිවාදීන් කිහිපදෙනෙකු හා දේශපාලන බලවතුන් සිටිය හැකි බවට අනුමාන කලහැක. එසේම මෙම අවාසනාවන්ත තත්වය අවස්ථාවක් කරගෙන සමහරක් පිරිස් බොරදියේ මාළු බාන්න සැරසෙනවා යන්නත්, මෙවැනි අවස්ථාවල මුස්ලීම් සමාජය නොමඟ යාමකට ලක්වන්නට පුළුවන් යන්නත්ය. [COLOR=RoyalBlue]මෙම තත්වයන් හොදින් අවබෝධ කරගෙන අවධියෙන් ක්‍රියා කිරීම ඉතා වැදගත් කාරණයකි. වාදභේද පසෙකලා උද්ගත වී ඇති මෙම තත්වය දෙස සාමූහික හා අවංක හැඟීමක් ඇතුව දැකීම හා මැදිහත්වීම සමස්ථ මුස්ලීම් සමාජයේම අනිවාර්ය වගකීමකි.[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙලෙස මා පවසන්නට මූලික හේතුවක් ඇත. වසර කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය සමාජය තුල ආගමික කරුණූ සාකච්චා කරන [URL="http://www.yahamaga.com/"]යහමඟ[/URL] අඩවිය අත්දැකීමෙන් ලද කාරණයක් නම් ඉස්ලාම් විරෝධීන් ඉස්ලාම් දහම ශ්‍රී ලාංකීය භූමියෙන් තුරන් කිරීමට දරණ උපක්‍රම හා සැලස්ම් සදහා මූස්ලීම් සමාජයේ සමහරක් කල්ලිවාදීන් දැන හෝ නොදැන දායකත්වයක් ලබාදෙනවා යන්නයි. විටෙක ඔවුන්ගේ දායකත්වය ඉස්ලාම් විරෝදී අන්තවාදී පිරිස් පවා අභිබවා යන්න තරම් ප්‍රබල වේ. මේ පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුලත් කිහිප අවස්ථාවක සාකච්චා කොට ඇති අතර එවැනි ලිපි කිහිපයක් ඔබගේ මතකයට ගෙන එන්නේ නම්,[/SIZE] [LIST] [*][SIZE=3][URL="http://www.yahamaga.com/?p=1897"]වහාබිසම් පිලිබදව මුස්ලීම් සහයෝගිතා පෙරමුණේ හෙලිදරව්ව[/URL][/SIZE] [*][SIZE=3][URL="http://www.yahamaga.com/?p=1895"]දෙරණ මාධ්‍යයට වැරදුනේ කොතනද?[/URL][/SIZE] [*][SIZE=3][URL="http://www.yahamaga.com/?p=1940"]නැගෙනහිර පළාතේ ආයුධ කල්ලියක්ද?[/URL][/SIZE] [/LIST] [SIZE=3]එදා [URL="http://www.yahamaga.com/"]යහමඟ[/URL] අඩවිය ඉහත ලිපි ඉදිරිපත් කරන විට සමහරක් මුස්ලීම් පිරිස් පවා මෙම අඩවියට කල්ලිවාදී බෝඩ් ලෑල්ල එල්ලන්න උත්සාහ කලා යන්න තිත්ත වූ ඇත්තකි. නමුත් එදා මා පැහැදිලිවම පැවසූ කාරණයක් අද යලිත් මතක් කලයුතුව ඇත. ඒ ‘මුස්ලීම් සමාජයේ මේ පිරිසට අද එල්ල වන චෝදනාව හෙට මුස්ලීම් සමාජයේම වෙනත් පිරිසකට මෙලෙසින්ම එල්ල විය හැක’ යන්නයි. එදා ‘වහාබි’වරුන්ට චෝදනාවන් එල්ල කරන විට මුස්ලීම් සමාජයේ සමහරක් කල්ලිවාදී පිරිස් ඒ තුලින් කාලකන්නි සතුටක් ලැබුවා යන්න පිලිකුල් සහගත සත්‍යයකි. අද ‘තබ්ලීග්’වරුන්ට චෝදනා එල්ල වන විට මුස්ලීම් සමාජයේ තවත් සමහර කල්ලිවාදීන් මේ දෙස බලමින් ඒ සතුට ලබනවා යන්නද එලෙසින්ම පිලිකුල් සහගත සත්‍යයකි. මෙවැනි ක්‍රියා කලාපයන් තුලින් මේ අප අවස්ථාව සලසා දෙන්නේ කව්රුන් සදහාද?. ඉස්ලාම් විරෝධීන් විවිධ උපක්‍රම යොදා චෝදනා පත්රර සකසමින් මුස්ලීම් සමාජයේ ඉරණම තීන්දු කරන්නට පිඹූරුපත් සකසද්දී මුස්ලීම්වරුන් වන අප කරමින් සිටින්නේ කුමක්ද? මෙය අවබෝධ කරගැනීමට මීට කලකට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල [URL="http://www.yahamaga.com/?p=1640"]අනවබෝධය, වාචාලකම හා ජාතිමාමක අන්තවාදය[/URL] යන ලිපිය ඔබට මහත් පිටුවහලක් වනු ඇත. [URL="http://www.yahamaga.com/"]යහමඟ[/URL] එදත් පැහැදිලිව සදහන් කලා අදත් පවසනවා අල්ලාහ් (දෙවි) නිර්මාණය කරදුන් මුහම්මද් (සල්) තුමාණන් ක්‍රියාවට නැංවූ දහම තුල කල්ලි වාදයක්, සංගම් හෝ සංවිධාන වාදයක් නැත. එහි අවශ්‍යතාවයක් ද නැත. මෙම තත්වය අවබෝධ කර නොගෙන විවිධ කොටස්වලට බෙදී එකින් එකාට දොස් පවරාගෙන චෝදනාවන් සිදු කරගෙන ක්‍රියා කිරීමේ අවාසනා ප්රතිථිපලය ඉතා භයානකය. මෙය මුහම්මද් (සල්) තුමාණන් අලංකාර හදීසයක් තුලින් මෙසේ පැහැදිලි කරන ලදී.[/SIZE] [INDENT][LEFT][SIZE=3]අල්ලාහ් (දෙවි) පනවන ලද සීමාවන් තුල කටයුතු කරන හා එම සීමාවන් නොතකා කටයුකු කරන පිරිසට උපමාව නැවේ ගමන්කල පිරිසය. එහි ගමන්ගත් පිරිස් අතුරින් කොටසත් ඉහල මහලේ සහා අනික් පිරිස් පහල මහලේ ගමන් කරන ලදී. මෙසේ ගමන් කරන විට පහල මහලේ ඉන්න පිරිසට ජලය අවශ්‍ය වූ විට ඉහල මහලට පැමිණ එය ලබා ගැනීමට සිදුවිය. මේ නිසා පහල මහලේ සිටී පිරිස් ‘අපි මේ පතුලේ සිදුරක් ඇති කරගමු එවිට අපිට පහසුවෙන් ජලය ලබාගත හැකි’ යනුවෙන් තීන්දු කරන ලදී. යනුවෙන් පැවසූ නබිතුමාණන් මෙහිදී ඉහල මහලේ සිටින පිරිස් පහල මහලේ එම පිරිසගේ ක්‍රියා කලාපය බලා සිටියේ නම් මේ දෙපාර්ශවයම විනාශ වන බවත් ඔවුන්ව වැලැක්වුයේ නම් දෙපාර්ශවයම දිවි ගලවා ගන්නා බවත් පවසන ලදී. මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී[/SIZE][/LEFT] [/INDENT][SIZE=3]ඉහත එම හදීසය තුල අවධාරණය කරන අවාසනාවන් ඉරණම කරා නොවේද? මේ අද ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය පියමනිමින් සිටින්නේ. මතවාද ඇතිවීම මනුෂ්‍ය ස්වභාවයකි. ඒවාට විසදුම් සෙවිය යුත්තේ තම දේශපාලන බලවත් කම, පාරම්පරික සම්ප්රදාය හෝ තම නැණ පමණීන් නොව ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙනය. මෙලෙස විසදුම් සොයනවා වෙනුවට තම විරුද්ධ මතවාදීයා තම හතුරාට පාවාදී විනාශ කරන්නට යන්නේ එම පිරිස පමණක් නොව සමස්ථ මුස්ලීම් සමාජයමය. මේ ඉහත සිදුවීමද එයට තවත් එක් නිදසුනක් පමණී. මෙවැනි පහත් පෙලේ උත්සාහයන් අප සමාජයේ සිදුවූ පලමු අවස්ථාව මෙය නොවන බව ඉහත කරුණූවලින් ඔබට දැන් පැහැදිලි වියයුතුය. මෙම තත්වය වෙනස් කලයුතුය. ඒ සදහා අවශ්‍ය වන්නේ කල්ලිවාදයට ඇබ්බැහි නොවූ විවෘත මනසක් හා සමාජය කෙරෙහි අවංක හැඟීමක් ඇති බුද්ධිමත් පිරිසක් පමණි.[/SIZE] [SIZE=3]අබූ අර්ශද්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom