ශ්‍රී ලංකාවේ අන්ත දක්ශිණාංශික දේශපාලකයො!

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    දාමු බලන්න ලිස්ට් එකක්.

    වැඩිපුර බලයේ ඉඳලා තියෙන්නේ මේගොල්ලොද කොහෙද?

    ඔව් මුදලට විකිණෙන්නේ මේගොල්ලො.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,701
    2,568
    113
    නිධානයක් උඩ
    දක්ශිනාංශික කියන්නෙ මුදලට අය නෙමේ. ලංකාවෙ හරි හමං දක්ණාංශික පක්ශ නැහැ. ටිකක් හරි ලගින් යන්නේ පරන UNP එක විතරයි. දැන් ඒකත් නැහැ. ඇමරිකාවෙ රිපබ්ලිකන්, බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් දක්ශිණාංශික පක්ශ කියන්න පුලුවන්.
    සල්ලි වලට වඩියෙන්ම විකින්නේ වාමාංශිකයෝ.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    එස් බී දිසානායක, සිරිමාවෝ බණ්ඩාරණායක, සරත් ෆොන්සේකා, ජී එල් පීරිස්.

    දක්ශිනාංශික කියන්නෙ මුදලට අය නෙමේ. ලංකාවෙ හරි හමං දක්ණාංශික පක්ශ නැහැ. ටිකක් හරි ලගින් යන්නේ පරන UNP එක විතරයි. දැන් ඒකත් නැහැ. ඇමරිකාවෙ රිපබ්ලිකන්, බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් දක්ශිණාංශික පක්ශ කියන්න පුලුවන්.
    සල්ලි වලට වඩියෙන්ම විකින්නේ වාමාංශිකයෝ.
    අන්ත දක්ශිණාංශික එකයි දක්ශිණාංශික එකයි පටලෝ ගන්න එපා. එංගලන්තේ කොන්සර්වේටිව් පක්ෂේ පැරදුනේ අන්ත දක්ශිණාංශික නිසා නෙවෙයි. සරත් ෆොන්සේකා 2010 ජනාධිපති වෙන්න හැදුවේ FR හින්දයි, සිරිමාවෝ විධායක අගමැතිණිය උනෙත් ඒකයි.
     
    • Like
    Reactions: lasankandy

    Sen-lu

    Well-known member
  • ලංකාවේ දක්ෂිණාංශිකයො හිටිය බොහොම ඉස්සර.

    ප්‍රේමදාසත් ඇතුළුව ඊටපස්සේ ආපු උන්ට එහෙම දක්ෂිණාංශික වාමාංශික කියල ප්‍රතිපත්ති තිබුන හෝ තියෙනව කියල මම නම් හිතන්නේ නෑ. උන් බලය අරගෙන එදාට එදාට මොනවා හරි කරගෙන ඉන්නව කියල තමයි මට නම් පේන්නේ.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ලංකාවේ දක්ෂිණාංශිකයො හිටිය බොහොම ඉස්සර.

    ප්‍රේමදාසත් ඇතුළුව ඊටපස්සේ ආපු උන්ට එහෙම දක්ෂිණාංශික වාමාංශික කියල ප්‍රතිපත්ති තිබුන හෝ තියෙනව කියල මම නම් හිතන්නේ නෑ. උන් බලය අරගෙන එදාට එදාට මොනවා හරි කරගෙන ඉන්නව කියල තමයි මට නම් පේන්නේ.
    ඔව් ඒත් බංධුල ගුණවර්ධණ, රාජිත සේනාරත්න, හේමා ප්‍රේමදාස, ටිරන්ති රාජපක්ෂ, 20 ගෙනාපුවාම ස'ර්,
     
    • Like
    Reactions: lasankandy

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ඉස්සෙල්ලා වාමංශික දක්ෂිනාංශික කියලා කියන්නෙ මොකක්ද කියලා තෙරුම් ගන්න .
    ඊට පස්සෙ උත්තරෙ හම්බවෙවි
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඉස්සෙල්ලා වාමංශික දක්ෂිනාංශික කියලා කියන්නෙ මොකක්ද කියලා තෙරුම් ගන්න .
    ඊට පස්සෙ උත්තරෙ හම්බවෙවි
    උඹ කියන විදියට හිට්ලර් කියන්නේ වාමාංශිකයෙක් නෙ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වම හෝ දකුණ බර දේශපාලනය කියන්නෙ ප්‍රතිපත්ති බේස් කරල යන න්‍යායික එකක්.

    අපේ රටේ ප්‍රතිපත්ති දේසපාලනයක් නෑ. පවුල් බේස්, ගැන්සි බේස්, පොර බේස්, එදාවේල බේස්, වහල්කම බේස් දේසපාලනයක් තියෙනව මිනිස්සුන්ගෙ හා රටේ සම්පත්හූරාකාල සුරසැප විදින්න.

    ලොක්කන්ගෙ කටින් ගිලිහෙන වචනයක් උනත් නීතියක් වෙන ලින්මැඩි රටක්. මේරටේ කොච්චර උගත්තු වියත්තු ඉගෙනගන්න ප්‍රජාවක් හිටියත් මොකක්ද්ද ඇති වැඩේ ලොක්ක ගහකට අතදික් කරල මේ ගලක් කියනකොට අනික් ඔක්කොමත් ඔව් ඔව් මේකගලක්ම තමා කියනකොට😂
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ප්‍රේමදාසත් ඇතුළුව ඊටපස්සේ ආපු උන්ට එහෙම දක්ෂිණාංශික වාමාංශික කියල ප්‍රතිපත්ති තිබුන හෝ තියෙනව කියල මම නම් හිතන්නේ නෑ. උන් බලය අරගෙන එදාට එදාට මොනවා හරි කරගෙන ඉන්නව කියල තමයි මට නම් පේන්නේ.
    අපේ රටේ ප්‍රතිපත්ති දේසපාලනයක් නෑ. පවුල් බේස්, ගැන්සි බේස්, පොර බේස්, එදාවේල බේස්, වහල්කම බේස් දේසපාලනයක් තියෙනව රට මිනිස්සුන්ගෙ හා රටේ සම්පත්හූරාකාල සුරසැප විදින්න.
    මේක තමයි ඇත්ත. ලංකාවෙ left right කියල එකක් නැහැ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    දක්ශිනාංශික කියන්නෙ මුදලට අය නෙමේ. ලංකාවෙ හරි හමං දක්ණාංශික පක්ශ නැහැ. ටිකක් හරි ලගින් යන්නේ පරන UNP එක විතරයි. දැන් ඒකත් නැහැ. ඇමරිකාවෙ රිපබ්ලිකන්, බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් දක්ශිණාංශික පක්ශ කියන්න පුලුවන්.
    සල්ලි වලට වඩියෙන්ම විකින්නේ වාමාංශිකයෝ.
    වාමාංශික උන්ට කොහෙද සල්ලි ඉතින් දක්ශිනාශික උන් වාමාංශික උන්ව සල්ලි වලට ගන්නවා 🤭
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ලංකාවේ දක්ෂිණාංශිකයො හිටිය බොහොම ඉස්සර.

    ප්‍රේමදාසත් ඇතුළුව ඊටපස්සේ ආපු උන්ට එහෙම දක්ෂිණාංශික වාමාංශික කියල ප්‍රතිපත්ති තිබුන හෝ තියෙනව කියල මම නම් හිතන්නේ නෑ. උන් බලය අරගෙන එදාට එදාට මොනවා හරි කරගෙන ඉන්නව කියල තමයි මට නම් පේන්නේ.

    :yes:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මේක තමයි ඇත්ත. ලංකාවෙ left right කියල එකක් නැහැ.
    මුස්ලිම් දේපාලකයො බහුතරයක් අන්ත දක්ශිණාංශිකයි.
    වාමාංශික උන්ට කොහෙද සල්ලි ඉතින් දක්ශිනාශික උන් වාමාංශික උන්ව සල්ලි වලට ගන්නවා 🤭
    වැරදියි! ගෝලීය දේශපාලණයෙ වාමාංශිකයන් හයර් කරන්නේ චීන, බ්‍රිතාන්‍ය, රුසියාව ආණ්ඩුවට බලපෑම් කරන්න .
     
    • Like
    Reactions: Bandolero1

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    බැසිල් රාජපක්ශ, ගොඨාබය රාජයපක්ශ ( රනිල්ටත් වැඩිය මුන් දක්ශිනාශිකයි )
     
    • Like
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    නැහැ හිට්ලර් කියන්නෙ අන්ත දක්ෂිනාංශික පොරක් .
    වමට පොඩ්ඩක් ශිෆ්ට් උනා නං හරි. ඇත්තටම හිට්ලර් වමෙත් නෙවෙයි දකුනෙත් නෙවෙයි, හිට්ලර් දේශපාලණයට ආවේ කම්කරු පක්ෂෙන් ඡන්දෙ ඉල්ලලා.