Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි..❤️👍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

– වසර අවසානයේ 4.4%ට වැඩි ආර්ථික වර්ධනයක්

– ලෝක බැංකු කලාපීය අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලන්

මේ වසර (2024) ආරම්භයේදී පුරෝකථනය කළ 4.4%ක ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි අගයකින් වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරයි.

කර්මාන්ත සහ සංචාරක අංශයෙන් ලබාදුන් දායකත්වය හේතුවෙන් පසුගිය කාර්තු 4ක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක් සිදුවී තිබීම මෙන්ම තීරණාත්මක ව්‍යුහාත්මක ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ධනාත්මක ලෙස ගොඩනැඟීම ඉදිරි ආර්ථික වර්ධනයට ඉහළ බලාපොරොත්තු තබා ගැනීමට හේතුවන බව ද ලෝක බැංකුව කියයි.

ඒ ආකාරයට ආර්ථික පුරෝකථන අබිබවා යෑම ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, මැදි කාලීනව ආර්ථිකය වර්ධන කිරීම සහ දුප්පත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත රඳා පවතින බව ද ලෝක බැංකුව අවධාරණය කරයි.

අපනයනය ඉහළ නැංවීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඇතුළු අභියෝග 6කට සාර්ථකව විසඳුම් සොයා ගැනීමට සහ ප්‍රතිසංස්කරණය වේගවත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි නම් වසරකට නව රැකියා ලක්ෂ එකහමාරකට ආසන්න (142,500) එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක අපනයන ආදායමක් ළඟා කර ගැනීමට අවස්ථාව තිබෙන බව ද ලෝක බැංකුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ (10) නිකුත් කළ අර්ධ වාර්ෂික වාර්තා දෙකකින් කියා සිටී.

ශ්‍රී ලංකා සංවර්ධන ඇගැයුම (Sri Lanka Development Update) අනාගතය සඳහා විවෘත කිරීම (Opening up to the Future) යන වාර්තා මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණය වී ඇතැයි ද අපනයන ඉහළ නැංවීමට සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව ද පෙන්වා දෙයි.

වසර 2023දී කාර්තු 4ක ආර්ථික වර්ධනයක් සහ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීම ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ස්ථායීකරණය සැලකිය යුතු සන්ධිස්ථානයක් යැයි මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා ප්‍රකාශ කරයි.

මේ මොහොතේ ශ්‍රී ලංකාවට සිය අපනයන හැකියාවන් වඩාත් සාක්ෂාත් කර ගැනීමට සැබෑ අවස්ථාවක් උදාවී ඇති බවත් එය වාර්ෂිකව ඩොලර් බිලියන 10ක් ලෙස තමන් ඇස්තමේන්තු කරන බවත් ඒ මහතා කියා සිටී.

අපනයන ඉහළ නැංවීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, කාන්තා ශ්‍රම බළකා සහභාගිත්වය ඉහළ නැංවීම, ඵලදායිතාව වැඩිදියුණු කිරීම, දුප්පත්කම සහ ආහාර අනාරක්ෂිතභාවය සහ මූල්‍ය ක්ෂේත්රයේ ඇති අවදානම් ඉවත් කිරීමට නැතිනම් එම අභියෝග ජය ගැනීමට සොයාගනු ලබන විසඳුම් විශේෂයෙන් ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් තිරසාර වර්ධනයක් ළඟාකර ගැනීමට ඉතා වැදගත් වන බව මෙම වාර්තා පෙන්වා දෙයි.

ලෝකයේ අපනයන වෙළෙඳපොළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීමේදී ගැඹුරින් අවධානය යොමු කළ යුතු අංශයක් ලෙස අපනයන විවිධාංගීකරණය කිරීම, රටෙහි භූගෝලීය පිහිටීම සහ රැකියා උත්පාදනයට සහ ආර්ථික වර්ධනයට උපාකාරී වන නිරන්තරයෙන් විකාශනය වන ගෝලීය පරිසරය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම යනාදියට මේ මොහොතේ විවෘත අවස්ථාවක් උදාවී ඇතැයි ද ඩේවිඩ් සිස්ලන් මහතා ප්‍රකාශ කරයි.

ඉදිරිය කාලය දෙස බලන විට මෙම වාර්තාව මඟින් 2025 වර්ෂය සඳහා 3.5%ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර ඇත. ඉන් පසුව ආර්ථික අර්බුදය තුළින් සිදුවූ බලපෑම් හේතුවෙන් ආර්ථික වර්ධනය මධ්‍ය කාලීනව මධ්‍යස්ථ මාවතක් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දරිද්‍රතාව ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන නමුත් 2026 දක්වා 20%ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇත. උද්ධමනය 2024දී මහ බැංකුවේ ඉලක්කය වන සියයට 5ට වඩා ඉහළින් පැවතිය හැකි අතර, ඉල්ලුම වැඩි වන විට උද්ධමනය ක්‍රමයෙන් වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2024 වර්ෂයේදී සංචාරක ඉපැයීම් සහ විදේශ ප්‍රේෂණ මඟින් ලැබෙන දායකත්වය මූලික කරගත් ජංගම ගිණුම් අතිරික්තයක් පවතිනු ඇතැයි මෙම වාර්තාව තවදුරටත් පුරෝකථනය කර ඇත.

https://www.dinamina.lk/2024/10/11/breaking-news/131261/ශ්‍රී-ලංකාවේ-ආර්ථිකය-ස්ථ-3/?fbclid=IwY2xjawF1dOBleHRuA2FlbQIxMQABHY1t8h06u3kFysTjBkwQDfQm-q9jqa8TbmQcOoH1IzM1RKkYoiiXWoNedg_aem_1M-UkalC__H_S4xbPQRh-A

[QUOTE="Bitter Truth, post: 30232751, member: 555686"] [URL='https://www.dinamina.lk/wp-content/uploads/2023/11/World-bank-Gayan-Abeykoon-Lakehouse82.jpg'][IMG]https://www.dinamina.lk/wp-content/uploads/2023/11/World-bank-Gayan-Abeykoon-Lakehouse82-585x387.jpg[/IMG][/URL] [B]– වසර අවසානයේ 4.4%ට වැඩි ආර්ථික වර්ධනයක් – ලෝක බැංකු කලාපීය අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලන්[/B] මේ වසර (2024) ආරම්භයේදී පුරෝකථනය කළ 4.4%ක ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි අගයකින් වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරයි. කර්මාන්ත සහ සංචාරක අංශයෙන් ලබාදුන් දායකත්වය හේතුවෙන් පසුගිය කාර්තු 4ක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක් සිදුවී තිබීම මෙන්ම තීරණාත්මක ව්‍යුහාත්මක ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ධනාත්මක ලෙස ගොඩනැඟීම ඉදිරි ආර්ථික වර්ධනයට ඉහළ බලාපොරොත්තු තබා ගැනීමට හේතුවන බව ද ලෝක බැංකුව කියයි. ඒ ආකාරයට ආර්ථික පුරෝකථන අබිබවා යෑම ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, මැදි කාලීනව ආර්ථිකය වර්ධන කිරීම සහ දුප්පත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත රඳා පවතින බව ද ලෝක බැංකුව අවධාරණය කරයි. අපනයනය ඉහළ නැංවීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඇතුළු අභියෝග 6කට සාර්ථකව විසඳුම් සොයා ගැනීමට සහ ප්‍රතිසංස්කරණය වේගවත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි නම් වසරකට නව රැකියා ලක්ෂ එකහමාරකට ආසන්න (142,500) එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක අපනයන ආදායමක් ළඟා කර ගැනීමට අවස්ථාව තිබෙන බව ද ලෝක බැංකුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ (10) නිකුත් කළ අර්ධ වාර්ෂික වාර්තා දෙකකින් කියා සිටී. ශ්‍රී ලංකා සංවර්ධන ඇගැයුම (Sri Lanka Development Update) අනාගතය සඳහා විවෘත කිරීම (Opening up to the Future) යන වාර්තා මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණය වී ඇතැයි ද අපනයන ඉහළ නැංවීමට සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව ද පෙන්වා දෙයි. වසර 2023දී කාර්තු 4ක ආර්ථික වර්ධනයක් සහ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීම ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ස්ථායීකරණය සැලකිය යුතු සන්ධිස්ථානයක් යැයි මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා ප්‍රකාශ කරයි. මේ මොහොතේ ශ්‍රී ලංකාවට සිය අපනයන හැකියාවන් වඩාත් සාක්ෂාත් කර ගැනීමට සැබෑ අවස්ථාවක් උදාවී ඇති බවත් එය වාර්ෂිකව ඩොලර් බිලියන 10ක් ලෙස තමන් ඇස්තමේන්තු කරන බවත් ඒ මහතා කියා සිටී. අපනයන ඉහළ නැංවීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, කාන්තා ශ්‍රම බළකා සහභාගිත්වය ඉහළ නැංවීම, ඵලදායිතාව වැඩිදියුණු කිරීම, දුප්පත්කම සහ ආහාර අනාරක්ෂිතභාවය සහ මූල්‍ය ක්ෂේත්රයේ ඇති අවදානම් ඉවත් කිරීමට නැතිනම් එම අභියෝග ජය ගැනීමට සොයාගනු ලබන විසඳුම් විශේෂයෙන් ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් තිරසාර වර්ධනයක් ළඟාකර ගැනීමට ඉතා වැදගත් වන බව මෙම වාර්තා පෙන්වා දෙයි. ලෝකයේ අපනයන වෙළෙඳපොළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීමේදී ගැඹුරින් අවධානය යොමු කළ යුතු අංශයක් ලෙස අපනයන විවිධාංගීකරණය කිරීම, රටෙහි භූගෝලීය පිහිටීම සහ රැකියා උත්පාදනයට සහ ආර්ථික වර්ධනයට උපාකාරී වන නිරන්තරයෙන් විකාශනය වන ගෝලීය පරිසරය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම යනාදියට මේ මොහොතේ විවෘත අවස්ථාවක් උදාවී ඇතැයි ද ඩේවිඩ් සිස්ලන් මහතා ප්‍රකාශ කරයි. ඉදිරිය කාලය දෙස බලන විට මෙම වාර්තාව මඟින් 2025 වර්ෂය සඳහා 3.5%ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර ඇත. ඉන් පසුව ආර්ථික අර්බුදය තුළින් සිදුවූ බලපෑම් හේතුවෙන් ආර්ථික වර්ධනය මධ්‍ය කාලීනව මධ්‍යස්ථ මාවතක් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දරිද්‍රතාව ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන නමුත් 2026 දක්වා 20%ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇත. උද්ධමනය 2024දී මහ බැංකුවේ ඉලක්කය වන සියයට 5ට වඩා ඉහළින් පැවතිය හැකි අතර, ඉල්ලුම වැඩි වන විට උද්ධමනය ක්‍රමයෙන් වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2024 වර්ෂයේදී සංචාරක ඉපැයීම් සහ විදේශ ප්‍රේෂණ මඟින් ලැබෙන දායකත්වය මූලික කරගත් ජංගම ගිණුම් අතිරික්තයක් පවතිනු ඇතැයි මෙම වාර්තාව තවදුරටත් පුරෝකථනය කර ඇත. [URL]https://www.dinamina.lk/2024/10/11/breaking-news/131261/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a%e0%b6%ba-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae-3/?fbclid=IwY2xjawF1dOBleHRuA2FlbQIxMQABHY1t8h06u3kFysTjBkwQDfQm-q9jqa8TbmQcOoH1IzM1RKkYoiiXWoNedg_aem_1M-UkalC__H_S4xbPQRh-A[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom