Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩා වැටීමේ ඉතිහාසය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩා වැටීමේ ඉතිහාසය.

2008 අර්ජුන ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති වෙලා ඉන්න කොට

එංගලන්ත සංචාරය සහභාගි වීමට තියෙද්දී සංගා, මහේල, මාලිංග

IPL කොන්ත්‍රාතු අත්සන් කිරීම.

ජනාධිපති මහින්ද ගේ සහ එවකට ක්‍රීඩා ඇමති ගාමිණී ලොකුගේ අනුමැතියෙන්

එංගලන්ත සංචාරය අවලංගු කර ක්‍රීඩකයන් 13ක් IPL ක්‍රීඩා කිරීමට යාම.

2008 මාලිංග අබාධයට ලක් වීම

සහ මාලිංගගේ භාහිර ස්වරූපය ගැන අර්ජුන ප්‍රශ්න කිරීම සහ සමහර ක්‍රීඩකයන් ගේ සහ

එම ක්‍රීඩකයන්ගේ කළමණාකරුවන්ගේ

කුමන්ත්‍රණ හමුවේ අර්ජුන සභාපති කමින් නෙරපීම. 2011 ක්‍රිකට් බෝඩ් එකේ පරිපාන ගැටලු එක්ක ක්‍රීඩකයන් ඒ ගැන ප්‍රසිද්ධ මාධ්‍ය වල ප්‍රශ්න කිරීම සහ කොන්ත්‍රාත් සම්බන්ධ ගැටළු වලදී මහේල වගේ ක්‍රීඩකයන් මත ගැටුම් ඇති කර ගැනීම. 2011 ලෝක කුසලානයෙන් පසුව

කණ්ඩායම ඇතුලේ කල්ලි ඇතිවීම.

ඩිල්ෂාන් ගේ නායකත්වයට සහයෝගය ජේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් නොලැබීම. මේක ඩිල්ෂාන්ම කිව්වා.

2012 මාලිංග ක්‍රිකට් ආයතනය හා ඇති කොන්ත්‍රාත් ප්‍රතික්ෂේප කිරීම සහ

IPL වලට මුල් තැන දීම හරහා සල්ලි නම් ක්‍රිකට් කියන නරක පූර්වාදර්ශය දීම.

එදා මාලිංග කිව්වෙ ලංකාවට තමන් ඕන උනොත් විතරක් ලංකාවට ගහනවා කියලා.

අද ලංකාවේ ඉන්න මාලිංග වගේ දක්ෂ ක්‍රීඩකයන්ට මාලිංග වගේ භාහිර හැඩ වැඩත් මාලිංග වගේ පණ්ඩිත සීන් එකත් එන්නෙ ඔහොම.

මාධ්‍ය එක්ක ඇර ගැනීම, වරදක් මාධ්‍ය විසින් හෝ පෙන්නුවාම ඒක තඹෙකට මායිම් නොකර ලොරි ටෝක්ස් දෙන්න අලුත් ක්‍රීඩකයන්ටත් පූර්වාදර්ශ උනේ ඕවම තමයි.

පණ්ඩිත උනාට කමක් නෑ අඩේ මෙහෙම කුජීත වෙලා පරදින්නෙ නැතුව.

2013 එක්දින සහ ටෙස්ට් නායකත්වය මැතිව්ස්ටත් T 20 නායකත්වය චන්දිමාල්ටත් හිමි වීම හොඳ පෙරනිමිත්තක් උනත්

චන්දිමාල් IPL ප්‍රතික්ෂේප කිරීම සමඟ

කණ්ඩායම තුල හිටපු IPL ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ගේ යම් උදසකට චන්දිමාල් ලක්වීම.

ඉහත හැලහැප්පීම් සියල්ල වහගෙන තිබුනේ ලංකාව ඒ මොන ගැටළු මැදත් තරඟ ජයග්‍රහණය කිරීම සහ සංගා මහේල මාලිංග වැනි ක්‍රීඩකයන් දක්ෂතා අතර සිටීම නිසා.

2014 ලෝක කුසලානයට ලංකාවේ කණ්ඩායම යන්නෙ ක්‍රිකට් බෝඩ් එකත් එක්ක වලි දාගෙන.

ප්‍රෙෂර් එක එන්නෙ චන්දිමාල්ට. ලෝක කුසලානය දිනලා ආව ගමන්

මහේල බෝඩ් දෙහි කපන්නෙ ඒ නිසා.ඊටපස්සේ එයලා T 20 වලින් යනවා.

ලංකාවේ T 20 වලටත් සොරි වෙනවා. 2015 ලෝක කුසලානයෙන් පස්සේ

සංගා මහේල චරිත ක්‍රීඩාවෙන් අයින් වෙනකොට කණ්ඩායම ඇතුලේ කල්ලි හැදිලා චොර වෙලා තියෙන්නෙ. ආගම්වාදයත් කණ්ඩායමට රිංගුවේ මේන් මේ මහේල සංගා කාලේ.

ඊටපස්සේ කණ්ඩයමෙ නායක කම ගන්න වලි කන්නෙ ගෙවල් වල ගෑණුත් ඒකට පටලගෙන. ඊටපස්සේ ලංකාවේ නායකයකම නිකම් කොටුවේ ගණිකාවෝ වගේ අතින් අත යන්න ගන්නවා.

2015 ඉඳලා 2020 වෙනකොට ලහිරු තිරිමාන්න, උපුල් තරංග, චාමර කපුගෙදර, ලසිත් මාලිංග, තිසර පෙරේරා, දිමුත් ලංකාවේ නායකයෝ වෙනවා.

ඒ අතරින් මාලිංග තිසර චීත්ත වලිය ලංකාවේම ප්‍රසිද්ධ එකක්. අන්තිමට උනේ තිසර, තිරිමාන්න, සික්කු, තරංග, අකිල අඩු පාඩු තිබ්බත් ටීම් එකේ ස්ථාවරත්වයට ඕන ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් සමුගැනීම.

ඉතිං මේ ඔක්කොම හුටප්පර ටික අලුත් ක්‍රීඩකයෝ දැක්කා.

අඩු වයසෙන් සල්ලි අත ගෑවම මොලේ අඩු එකා හත්පොලේ ගාගන්නවා.

කෝලි පච්ච ගහලා ටීම් ස්ප්රිට් එකෙන් ක්‍රිකට් ගහන කොට අපේ උන් කොණ්ඩ පාට කරං පච්ච ගහං කරාබු දාගෙන හත්පොලේ ගාගන්නවා.

ඒත් පහුගිය කාලේ විශේෂයෙන්ම 2022 අවුරුද්දේ ලංකාවේ කණ්ඩායමේ ප්‍රගතියක් තිබ්බා. හැබැයි ලංකාවේ ක්‍රිකට් මෙහෙය වන්නෙ

අර ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් ටිකයි අනිත් නොපෙනෙනෙ බලවේග ටිකයි. ටීම් හැදී ගෙන එනකොට පටන් ගන්නවා තමන්ට ඕන එකා ටීම් එකට දාන කැම්පේන් එක.

ඕව කරන්නෙ අර ක්‍රිකට් වල ඉන්න එජන්තකාරයොයි ක්‍රීඩකයන්ගේ මැනේජර්ලයි.

මෙව්වටත් ලෙසටම අහුවෙනවා අපේ හද්ද ඉමෝෂනල් ෆෑන් බේස් එක. පරිපාලනය බුල ගැසීමයි, හිටපු ක්‍රීඩකයො ටික දුන්න පූර්වාදර්ශයි, නායකත්වයට තිබ්බ පෙරේතකමයි,

සල්ලි හම්බුන ගමන් ෆැන්ටසි ලෝකේ රඟන්න යාම තමයි කෙලවෙන්න හේතු උනේ. ලංකාවේ ක්‍රීඩකයන් එක්ක බලනකොට ඉන්දියාව ඕස්ට්‍රේලියාව වගේ ටීම් වලට ගෙවනව වැඩියි.

හැබැයි පරිපානයයි ක්‍රීඩකයන්ගෙ විනයයි අද ඒ රටවල් වල ක්‍රිකට් හදලා තියෙන්නේ. ලංකාවටත් ඉස්සර ගේමක් නැති ඉන්දියාව අද එලෝ එලෝ ගහන්න හේතුවත් ඒක.

ක්ලයිව් ලොයිඩ්ලා රිචඩ්සන්ලා හදපු කොදෙව් ක්‍රිකට් ලාරා , ඇම්බ්‍රෝස්, කාල් හූපර්,

චන්ද්‍රපෝල්, වෝල්ෂ් ලා ඒ විදියටම අරං ඇවිල්ලා ලීග් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල සුපිරියටම ගහලා T 20 world cup දෙකකුත් අරං දීලා

එතනින් එහා වගකීමක් නොගෙන ගිය ගේල්, සාමි, බ්රාවෝ ,

පොලාඩ් ලගෙන් පස්සේ කොදෙව් ක්‍රිකට් කුඩු පට්ටම් උනා වගේ

ලංකාවටත් මෙහෙම ගියොත් ඒ සන්තෑසිය වෙනවා නොඅනුමානයි.

අපිට පුළුවන් ලංකාවේ ක්‍රිකට් තිබ්බොත් බලන්න විතරයි.

චිරාත් උයනහේවා

#SLCricket #slc #cricketfever #cricketfans

[QUOTE="chathura414, post: 29339602, member: 496798"] ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩා වැටීමේ ඉතිහාසය. 2008 අර්ජුන ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති වෙලා ඉන්න කොට එංගලන්ත සංචාරය සහභාගි වීමට තියෙද්දී සංගා, මහේල, මාලිංග IPL කොන්ත්‍රාතු අත්සන් කිරීම. ජනාධිපති මහින්ද ගේ සහ එවකට ක්‍රීඩා ඇමති ගාමිණී ලොකුගේ අනුමැතියෙන් එංගලන්ත සංචාරය අවලංගු කර ක්‍රීඩකයන් 13ක් IPL ක්‍රීඩා කිරීමට යාම. 2008 මාලිංග අබාධයට ලක් වීම සහ මාලිංගගේ භාහිර ස්වරූපය ගැන අර්ජුන ප්‍රශ්න කිරීම සහ සමහර ක්‍රීඩකයන් ගේ සහ එම ක්‍රීඩකයන්ගේ කළමණාකරුවන්ගේ කුමන්ත්‍රණ හමුවේ අර්ජුන සභාපති කමින් නෙරපීම. 2011 ක්‍රිකට් බෝඩ් එකේ පරිපාන ගැටලු එක්ක ක්‍රීඩකයන් ඒ ගැන ප්‍රසිද්ධ මාධ්‍ය වල ප්‍රශ්න කිරීම සහ කොන්ත්‍රාත් සම්බන්ධ ගැටළු වලදී මහේල වගේ ක්‍රීඩකයන් මත ගැටුම් ඇති කර ගැනීම. 2011 ලෝක කුසලානයෙන් පසුව කණ්ඩායම ඇතුලේ කල්ලි ඇතිවීම. ඩිල්ෂාන් ගේ නායකත්වයට සහයෝගය ජේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් නොලැබීම. මේක ඩිල්ෂාන්ම කිව්වා. 2012 මාලිංග ක්‍රිකට් ආයතනය හා ඇති කොන්ත්‍රාත් ප්‍රතික්ෂේප කිරීම සහ IPL වලට මුල් තැන දීම හරහා සල්ලි නම් ක්‍රිකට් කියන නරක පූර්වාදර්ශය දීම. එදා මාලිංග කිව්වෙ ලංකාවට තමන් ඕන උනොත් විතරක් ලංකාවට ගහනවා කියලා. අද ලංකාවේ ඉන්න මාලිංග වගේ දක්ෂ ක්‍රීඩකයන්ට මාලිංග වගේ භාහිර හැඩ වැඩත් මාලිංග වගේ පණ්ඩිත සීන් එකත් එන්නෙ ඔහොම. මාධ්‍ය එක්ක ඇර ගැනීම, වරදක් මාධ්‍ය විසින් හෝ පෙන්නුවාම ඒක තඹෙකට මායිම් නොකර ලොරි ටෝක්ස් දෙන්න අලුත් ක්‍රීඩකයන්ටත් පූර්වාදර්ශ උනේ ඕවම තමයි. පණ්ඩිත උනාට කමක් නෑ අඩේ මෙහෙම කුජීත වෙලා පරදින්නෙ නැතුව. 2013 එක්දින සහ ටෙස්ට් නායකත්වය මැතිව්ස්ටත් T 20 නායකත්වය චන්දිමාල්ටත් හිමි වීම හොඳ පෙරනිමිත්තක් උනත් චන්දිමාල් IPL ප්‍රතික්ෂේප කිරීම සමඟ කණ්ඩායම තුල හිටපු IPL ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ගේ යම් උදසකට චන්දිමාල් ලක්වීම. ඉහත හැලහැප්පීම් සියල්ල වහගෙන තිබුනේ ලංකාව ඒ මොන ගැටළු මැදත් තරඟ ජයග්‍රහණය කිරීම සහ සංගා මහේල මාලිංග වැනි ක්‍රීඩකයන් දක්ෂතා අතර සිටීම නිසා. 2014 ලෝක කුසලානයට ලංකාවේ කණ්ඩායම යන්නෙ ක්‍රිකට් බෝඩ් එකත් එක්ක වලි දාගෙන. ප්‍රෙෂර් එක එන්නෙ චන්දිමාල්ට. ලෝක කුසලානය දිනලා ආව ගමන් මහේල බෝඩ් දෙහි කපන්නෙ ඒ නිසා.ඊටපස්සේ එයලා T 20 වලින් යනවා. ලංකාවේ T 20 වලටත් සොරි වෙනවා. 2015 ලෝක කුසලානයෙන් පස්සේ සංගා මහේල චරිත ක්‍රීඩාවෙන් අයින් වෙනකොට කණ්ඩායම ඇතුලේ කල්ලි හැදිලා චොර වෙලා තියෙන්නෙ. ආගම්වාදයත් කණ්ඩායමට රිංගුවේ මේන් මේ මහේල සංගා කාලේ. ඊටපස්සේ කණ්ඩයමෙ නායක කම ගන්න වලි කන්නෙ ගෙවල් වල ගෑණුත් ඒකට පටලගෙන. ඊටපස්සේ ලංකාවේ නායකයකම නිකම් කොටුවේ ගණිකාවෝ වගේ අතින් අත යන්න ගන්නවා. 2015 ඉඳලා 2020 වෙනකොට ලහිරු තිරිමාන්න, උපුල් තරංග, චාමර කපුගෙදර, ලසිත් මාලිංග, තිසර පෙරේරා, දිමුත් ලංකාවේ නායකයෝ වෙනවා. ඒ අතරින් මාලිංග තිසර චීත්ත වලිය ලංකාවේම ප්‍රසිද්ධ එකක්. අන්තිමට උනේ තිසර, තිරිමාන්න, සික්කු, තරංග, අකිල අඩු පාඩු තිබ්බත් ටීම් එකේ ස්ථාවරත්වයට ඕන ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් සමුගැනීම. ඉතිං මේ ඔක්කොම හුටප්පර ටික අලුත් ක්‍රීඩකයෝ දැක්කා. අඩු වයසෙන් සල්ලි අත ගෑවම මොලේ අඩු එකා හත්පොලේ ගාගන්නවා. කෝලි පච්ච ගහලා ටීම් ස්ප්රිට් එකෙන් ක්‍රිකට් ගහන කොට අපේ උන් කොණ්ඩ පාට කරං පච්ච ගහං කරාබු දාගෙන හත්පොලේ ගාගන්නවා. ඒත් පහුගිය කාලේ විශේෂයෙන්ම 2022 අවුරුද්දේ ලංකාවේ කණ්ඩායමේ ප්‍රගතියක් තිබ්බා. හැබැයි ලංකාවේ ක්‍රිකට් මෙහෙය වන්නෙ අර ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් ටිකයි අනිත් නොපෙනෙනෙ බලවේග ටිකයි. ටීම් හැදී ගෙන එනකොට පටන් ගන්නවා තමන්ට ඕන එකා ටීම් එකට දාන කැම්පේන් එක. ඕව කරන්නෙ අර ක්‍රිකට් වල ඉන්න එජන්තකාරයොයි ක්‍රීඩකයන්ගේ මැනේජර්ලයි. මෙව්වටත් ලෙසටම අහුවෙනවා අපේ හද්ද ඉමෝෂනල් ෆෑන් බේස් එක. පරිපාලනය බුල ගැසීමයි, හිටපු ක්‍රීඩකයො ටික දුන්න පූර්වාදර්ශයි, නායකත්වයට තිබ්බ පෙරේතකමයි, සල්ලි හම්බුන ගමන් ෆැන්ටසි ලෝකේ රඟන්න යාම තමයි කෙලවෙන්න හේතු උනේ. ලංකාවේ ක්‍රීඩකයන් එක්ක බලනකොට ඉන්දියාව ඕස්ට්‍රේලියාව වගේ ටීම් වලට ගෙවනව වැඩියි. හැබැයි පරිපානයයි ක්‍රීඩකයන්ගෙ විනයයි අද ඒ රටවල් වල ක්‍රිකට් හදලා තියෙන්නේ. ලංකාවටත් ඉස්සර ගේමක් නැති ඉන්දියාව අද එලෝ එලෝ ගහන්න හේතුවත් ඒක. ක්ලයිව් ලොයිඩ්ලා රිචඩ්සන්ලා හදපු කොදෙව් ක්‍රිකට් ලාරා , ඇම්බ්‍රෝස්, කාල් හූපර්, චන්ද්‍රපෝල්, වෝල්ෂ් ලා ඒ විදියටම අරං ඇවිල්ලා ලීග් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල සුපිරියටම ගහලා T 20 world cup දෙකකුත් අරං දීලා එතනින් එහා වගකීමක් නොගෙන ගිය ගේල්, සාමි, බ්රාවෝ , පොලාඩ් ලගෙන් පස්සේ කොදෙව් ක්‍රිකට් කුඩු පට්ටම් උනා වගේ ලංකාවටත් මෙහෙම ගියොත් ඒ සන්තෑසිය වෙනවා නොඅනුමානයි. අපිට පුළුවන් ලංකාවේ ක්‍රිකට් තිබ්බොත් බලන්න විතරයි. චිරාත් උයනහේවා #SLCricket #slc #cricketfever #cricketfans [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom