Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ශ්‍රී ලංකාවේ කුල සංවිධානයේ යථාර්ථය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]181703[/ATTACH]

කැප්පෙටිපොළ - ශ්‍රී වික්‍රමසේකර බ්‍රාහ්මණ පරපුර

දුණුවිල - රාජදිවාකර බ්‍රාහ්මණ පරපුර

අමුණුගම - රාජනායක බ්‍රාහ්මණ පරපුර

පිළිමතලව්වේ - අරාවේ ශිවමුණි බ්‍රාහ්මණ පරපුර

කිරිඇල්ල - විජයසුන්දර බ්‍රාහ්මණ පරපුර

මහවල තැන්නේ - සබරගමුවේ බ්‍රාහ්මණ පරපුර

අලගියවන්න - හිස්සැල්ලේ ධර්මධජ බ්‍රාහ්මණ පරපුර

කොබ්බෑකඩුව - රාජකරුණා බ්‍රාහ්මණ පරපුර

උනම්බුවේ - රාජපක්ෂ බ්‍රාහ්මණ පරපුර

එල්ලාවල - වීරසිංහ බ්‍රාහ්මණ පරපුර

මාරපන - රාජගුරු බ්‍රාහ්මණ පරපුර

මොලමුරේ - විජය රක්ෂිත රාජකරුණා බ්‍රාහ්මණ පරපුර

නුගවෙල - රාජකරුණා විජයසිංහ බ්‍රාහ්මණ පරපුර

මීදෙණිය - ඒකනායක විජයසූරිය බ්‍රාහ්මණ පරපුර

මුත්තෙට්ටුවගම - රාජගිරි කුලසේකර බ්‍රාහ්මණ පරපුර

පානබොක්කේ - භූපති භූවනසේකර රාජ පුරෝහිත බ්‍රාහ්මණ පරපුර

මෙම බ්‍රාහ්මණ මූල නාමයන් වර්තමාන පරම්පරාවල කෙටිවූ නම් අතර සොයාගැනීමට අපහසු වුවත් ඔවුන්ගේ මුතුන්මිත්තනගේ දිගු නම් වල රැඳී සිට ඇත.වර්තමානයේ උඩරට මෙන්ම පහතරටද බොහෝ වාසගම් වල මුලය වන්නේද ඉහත අප විසින් දක්වා ඇති බ්‍රාහ්මණ නාමයන් ය

දෙවියන් සතුටු කිරීමට භාවනානුයෝගීව වැඩවිසූ බ්‍රාහ්මණයන් එදා හැඳින්වූයේ මුණිවරුන් ලෙසය.මෙම මුණිවරුන්ගේ දරුවන් ඔවුන්ව හැඳින්වීමේදී තම පියාගේ නාමය භාවිතාකොට ඇති හෙයින් වර්තමානයේද මුණි යන බ්‍රාහ්මණ නාමය ලංකාවේ බොහෝ පහතරට වාසගම්වල විශේෂයෙන් සලාගම කුලයේ වාසගම්වල ඇත.ප්‍රසිද්ධ කීපයක් නම්

ලංකාවේ කෞරව හෙවත් කරාවේ වංශිකයන් ගේ මූලය භාරතයේ කුරු රාජ්‍යයයි.ඔවුන් රාජ්‍ය පාළනයටද සම්බන්ධවවූ ක්ෂත්රීය වංශිකයන්ය.බුදුන් වහන්සේ දම් දෙසීම පිණිස කීපවරක්ම කුරු රටට වැඩමකල බැව් ධර්ම ග්රන්ථයන් හී සඳහන් වේ.කරාව වංශිකයන්ය අතර බහුලව භාවිතාවන කුරුකුලසුරිය යන වාසගමද ක්ෂත්රීය නාමයකි.රාම රාවණ සංග්රාමයෙන් පසු රාමගේ අණින්

භාරතයේ කුරු රටින් ලංකාවට පැමිණි කෞරව ක්ෂත්රීය කුමාරවරුන් පදිංචි වූ භුමිය කුරු රට යනුවෙන් හැඳින්වූ බවට ප්‍රවාදයක් ඇති අතර වර්තමානයේ එම පෙදෙස අලුත් කුරු කෝරළය, පරණ කුරු කෝරළය යනුවෙන් කුරු යන නාමය සහිතව හඳුන්වයි.ඉංග්‍රීසින්ට එරෙහිව වර්ෂ 1848 කැරැල්ලේදී දිවිදුන් ජාතික වීරයෙකු වන වීර පුරන්අප්පු හෙවත් වීර හැන්නැදිගේ ප්රැන්සිස්කු ප්‍රනාන්දුද කෞරව වංශියකයෙකි.මහා දානපති චාර්ල්ස් හෙන්රි ද සොයිසා මෙන්ම ශ්‍රිමත් ජේම්ස් පීරිස් සහ දානපතිණී සෙලෙස්තිනා ඩයස්(පානදුරේ කේතුමතී රෝහල ඇතුළු තවත් විශාල පරිත්‍යාග) මැතිණියද කරාව කුලයට අයත් ය.

සලාගම බ්‍රාහ්මණ පරපුර

සලාගම හෙවත් සාලියග්රාම වංශිකයන් ද භාරතයෙන් සංක්‍රමණය වූ බ්‍රාහ්මණයන් ගෙන් පැවත එන්නන්ය.ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ලංකාවට වැඩමවීමත් සමග පැමිණි භාරතයේ ශාලිග්රාමයේ බ්‍රාහ්මණ වංශිකයන් මෙරට පදිංචිවූ බවද කියැවෙන මුත් වරින් වර ශාලිග්‍රාම බමුණන් ලංකාවට පැමිණිබවට අපමණ මූලාශ්‍ර ඇත.සලාගම නන්එදිරි කොඩියේ කථාන්තරය ඉන් එකකි.(විස්තර සඳහා ඡායාරූප ඇමිණුම බලන්න).සලාගම බ්‍රාහ්මණ වංශික පෙලපත් නාම අප විසින් ඉහත දක්වා ඇත.සලාගම කුලය බ්‍රාහ්මණ වංශිකයන් ප්රමුඛව

හේවාපන්න

කුරුඳු පන්න

ඌලියක්කාර

පණිවිඩකාර

අගම්පොඩි

යනුවෙන් උප කුල පහකි.ලන්දේසි යුගයේ හෝ ඊටත් පෙර සිටම ලංකාවේ කුරුඳු නිෂ්පාදනය බ්‍රාහ්මණ වංශික සලාගම ප්‍රභූන් අත පැවතින.බලපිටියේ මහා කප්පිණ වලව්වේ ඒඩ්‍රියන් ද ආබ්‍රෙව් රාජපක්ෂ, මීගමුවේ මැග්ඩලීන් වලව්වේ ජෝන් ද සිල්වා රාජපක්ෂ වැනි සලාගම ප්‍රභූන් කතරගම සිට පුත්තලම

දක්වා මුහුදුබඩ කුරුඳු වගාව පාළනය කලෝය.මහා කප්පිණ වලව් පෙලපත වැනි බ්‍රාහ්මණ සලාගම ප්රභූන්ගේ පෙලපත් උඩරට බ්‍රාහ්මණ රදල ප්රභූන්ගේ ඉතිහාසය තරමටම පැරණිය.තවද ආර්ථික වශයෙන් උඩරට රජුටත් වඩා සමෘද්ධියක් සලාගම ප්‍රභූන් කුරුඳු වෙලඳාම හරහා අත්පත් කොටගෙන සිටියහ.ලන්දේසි ඉංග්‍රීසි යුගවල කුරුඳු වගාවේ ආදායම් පාළනය කල මහබද්දේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලෙස සලාගම බ්‍රාහ්මණ වංශික ප්‍රභූන් ක්‍රියාකොට ඇති අතර බලපිටියේ මහා කප්පිණ වලව්වේ මහ මුදලි ඒඩ්‍රියන් ද ආබ්‍රෙව් රාජපක්ෂ , මීගමුවේ මැග්ඩලීන් වලව්වේ මුදලි ජෝන් ද සිල්වා රාජපක්ෂ වැන්නන් කුරුඳු අක්කර දහස් ගණන්වල වතුයායන් පාළනය කොට ඇත.කප්පිණ වලව්වේ සැම්සන් ද ආබ්‍රෙව් රාජපක්ෂ මුදලිගේ පුත් ටියුඩර් රාජපක්ෂ මීගමුවේ මැග්ඩලීන් වලව්වේ මුදලි ජෝන් ද සිල්වා රාජපක්ෂගේ දියණිය ප්රාන්සස් ලිලී රාජපක්ෂ හා වූ විවාහයට දායාද වශයෙන් තිලිණ කල මීගමුවේ අක්කර දහසක කදිරාන වත්ත වාසල මුදලි ටියුඩර් රාජපක්ෂ විසින් කටුනායක ගුවන්තොටුපළ ගොඩනැගීම සඳහා පරිත්‍යාග කරන ලදී.සලාගම වංශික මහා දානපති ශ්‍රිමත් අර්නස්ට් ද සිල්වා වැන්නන් වර්තමානයේ රජයක් විසින් සිදුකරන අන්දමේ මහා ව්‍යාපෘති තම පුද්ගලික ධනයෙන් සිදුකොට ඇත.

වර්ෂ 1630දී රන්දෙණිවෙලේදී පෘතුගීසි යුද සෙනෙවි දොන් කොන්ස්තන්තීනු ද සා මරණයට පත්කොට එම සටන ජයග්‍රහණය කිරීම හේතුවෙන් සලාගම බ්‍රාහ්මණ වංශික බලපිටියේ බ්‍රාහ්මණ වත්ත වලව්වේ දොන් නන්දිරිස් විජේසේකර මුදලිගේ පුත් දොන් කොස්මෝ විජේසේකර වික්‍රමසිංහ කුලතුංග යුද්ධ මුදලි තුමන්ට සෙනරත් රජු විසින් ඌව පලාතේ කටුගහ වලව්වේ නින්දගම ප්‍රධානය කල අතර එම පරපුරෙන් පැවත එන ඇහැලේපොල නිලමේ උඩරට රාජධානියේ ප්රතිරාජ තත්වයටම උසස් ප්‍රභූවරයකු බවට පත්විය.පෘතුගීසි පාලන අවදිය වනවිට ලංකාවේ උඩරට රදල බ්‍රාහ්මණ ප්‍රජාව සහ වැලිතොට (බලපිටිය) සලාගම බ්‍රාහ්මණ ප්‍රජාව අතර උස් හෝ පහත් මට්ටමේ කුල භේදයක් නොතිබූ බවට සාක්ෂියකි දොන් කොස්මෝ විජේසේකර මුදලිගේ විවාහය සහ එම පරම්පරාව.එම පරම්පරාවේ විකාශනය .සම්බන්ධ රූ සටහනක් සඳහා ඡායාරූප ඇමිණුම බලන්න.

දුරාවේ කුලයද ලංකා ඉතිහාසයේ උසස් කුලයකි.දුරාව යන වදනේ අරුත ගත්කල ධූර දරන්නා යන අදහසක් පැනනැගෙන අතර දුරාව කුලයේ ඇති උප කුල වලින් ගම්‍ය වන්නේ දුරාව කුලිකයින් අතීතයේදී අධිකරණ,වෛද්‍ය,රාජ්‍ය නිලධාරි,හමුදා,ගුරු ආදී වෘත්තීන්හී නියැලී සිටි බවය.දුරාවේ කුලයද ලංකා ඉතිහාසයේ උසස් කුලයකි.දුරාව යන වදනේ අරුත ගත්කල ධූර දරන්නා යන අදහසක් පැනනැගෙන අතර දුරාව කුලයේ ඇති උප කුල වලින් ගම්‍ය වන්නේ දුරාව කුලිකයින් අතීතයේදී විවිධ වෘත්තීන්හී නියැලී සිටි බවය.දුර යන වචනයේ මූලය විමසන කල ද්‍රවිඩ භාෂාවෙන් දුරෙයි යනුවෙන් හැඳින්වෙන්නේ මහත්මයා, රදලයා කුමාරයා ශ්‍රීමතා යනුවෙනි.ලංකාවේ දමිල ඌරුවක් ඇතිව භාවිතාවන දොරේ යන වචනයද දුරෙයි යන්නේම බිඳීයාමකි.තෙලිඟු භාෂාවෙන්ද දොරව,දුරාව,ධුරාව යන වචනවලින් හැඟවෙන්නේ කඳවුරක සේවයේ නියුක්තිකයා හෝ හේවායින් දස දෙනෙකුගේ ප්‍රධානියා යන්නය.සිංහල භාෂාවේද ධූරය යන වදනින් හැඟවෙන්නේ නිලතලයක් දරන බවය.මේ පදරුත් විමසා බලන කල දුරාව යන වචනයේ තේරුම ධූර දරන්නා වන අතර දුරාව කුලිකයන් අතර දස දුරාවේ නමින් උපකුල දහයක් ඇත.දහදුරාව යන වචනයද සිංහල ජනවහරට එක්වී ඇත්තේ මේ ආශයෙනි.දුරාව වංශයේ උප කුල දහය මෙලෙසින් ය.

අන්නානි - දණ්ඩනායක හෙවත් අධිකරණ ධූර

බන්නානි - ගජනායක ධූර

ඒනාදි - සේනාධිපති ධූර

මගුල් - රාජකීය ධූර

සිදත්තු - වෛද්‍යාචාර ධූර

විදත්තු - ශාස්ත්‍රාචාර්ය ධූර

අලිබද්දු - වසම්කාර ධූර

මලිබද්දු - කෝවිල් සහ දේවාල කපු ධූර

පට්ටි - ගෝපාල ධූර

පොරවකාර - යුද්ධ භට

[QUOTE="Bobmaly, post: 28071590, member: 579587"] [ATTACH type="full" width="286px" alt="120221568_221073829359670_8976541291808866877_n.jpg"]181703[/ATTACH] කැප්පෙටිපොළ - ශ්‍රී වික්‍රමසේකර බ්‍රාහ්මණ පරපුර දුණුවිල - රාජදිවාකර බ්‍රාහ්මණ පරපුර අමුණුගම - රාජනායක බ්‍රාහ්මණ පරපුර පිළිමතලව්වේ - අරාවේ ශිවමුණි බ්‍රාහ්මණ පරපුර කිරිඇල්ල - විජයසුන්දර බ්‍රාහ්මණ පරපුර මහවල තැන්නේ - සබරගමුවේ බ්‍රාහ්මණ පරපුර අලගියවන්න - හිස්සැල්ලේ ධර්මධජ බ්‍රාහ්මණ පරපුර කොබ්බෑකඩුව - රාජකරුණා බ්‍රාහ්මණ පරපුර උනම්බුවේ - රාජපක්ෂ බ්‍රාහ්මණ පරපුර එල්ලාවල - වීරසිංහ බ්‍රාහ්මණ පරපුර මාරපන - රාජගුරු බ්‍රාහ්මණ පරපුර මොලමුරේ - විජය රක්ෂිත රාජකරුණා බ්‍රාහ්මණ පරපුර නුගවෙල - රාජකරුණා විජයසිංහ බ්‍රාහ්මණ පරපුර මීදෙණිය - ඒකනායක විජයසූරිය බ්‍රාහ්මණ පරපුර මුත්තෙට්ටුවගම - රාජගිරි කුලසේකර බ්‍රාහ්මණ පරපුර පානබොක්කේ - භූපති භූවනසේකර රාජ පුරෝහිත බ්‍රාහ්මණ පරපුර මෙම බ්‍රාහ්මණ මූල නාමයන් වර්තමාන පරම්පරාවල කෙටිවූ නම් අතර සොයාගැනීමට අපහසු වුවත් ඔවුන්ගේ මුතුන්මිත්තනගේ දිගු නම් වල රැඳී සිට ඇත.වර්තමානයේ උඩරට මෙන්ම පහතරටද බොහෝ වාසගම් වල මුලය වන්නේද ඉහත අප විසින් දක්වා ඇති බ්‍රාහ්මණ නාමයන් ය දෙවියන් සතුටු කිරීමට භාවනානුයෝගීව වැඩවිසූ බ්‍රාහ්මණයන් එදා හැඳින්වූයේ මුණිවරුන් ලෙසය.මෙම මුණිවරුන්ගේ දරුවන් ඔවුන්ව හැඳින්වීමේදී තම පියාගේ නාමය භාවිතාකොට ඇති හෙයින් වර්තමානයේද මුණි යන බ්‍රාහ්මණ නාමය ලංකාවේ බොහෝ පහතරට වාසගම්වල විශේෂයෙන් සලාගම කුලයේ වාසගම්වල ඇත.ප්‍රසිද්ධ කීපයක් නම් ලංකාවේ කෞරව හෙවත් කරාවේ වංශිකයන් ගේ මූලය භාරතයේ කුරු රාජ්‍යයයි.ඔවුන් රාජ්‍ය පාළනයටද සම්බන්ධවවූ ක්ෂත්රීය වංශිකයන්ය.බුදුන් වහන්සේ දම් දෙසීම පිණිස කීපවරක්ම කුරු රටට වැඩමකල බැව් ධර්ම ග්රන්ථයන් හී සඳහන් වේ.කරාව වංශිකයන්ය අතර බහුලව භාවිතාවන කුරුකුලසුරිය යන වාසගමද ක්ෂත්රීය නාමයකි.රාම රාවණ සංග්රාමයෙන් පසු රාමගේ අණින් භාරතයේ කුරු රටින් ලංකාවට පැමිණි කෞරව ක්ෂත්රීය කුමාරවරුන් පදිංචි වූ භුමිය කුරු රට යනුවෙන් හැඳින්වූ බවට ප්‍රවාදයක් ඇති අතර වර්තමානයේ එම පෙදෙස අලුත් කුරු කෝරළය, පරණ කුරු කෝරළය යනුවෙන් කුරු යන නාමය සහිතව හඳුන්වයි.ඉංග්‍රීසින්ට එරෙහිව වර්ෂ 1848 කැරැල්ලේදී දිවිදුන් ජාතික වීරයෙකු වන වීර පුරන්අප්පු හෙවත් වීර හැන්නැදිගේ ප්රැන්සිස්කු ප්‍රනාන්දුද කෞරව වංශියකයෙකි.මහා දානපති චාර්ල්ස් හෙන්රි ද සොයිසා මෙන්ම ශ්‍රිමත් ජේම්ස් පීරිස් සහ දානපතිණී සෙලෙස්තිනා ඩයස්(පානදුරේ කේතුමතී රෝහල ඇතුළු තවත් විශාල පරිත්‍යාග) මැතිණියද කරාව කුලයට අයත් ය. සලාගම බ්‍රාහ්මණ පරපුර සලාගම හෙවත් සාලියග්රාම වංශිකයන් ද භාරතයෙන් සංක්‍රමණය වූ බ්‍රාහ්මණයන් ගෙන් පැවත එන්නන්ය.ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ලංකාවට වැඩමවීමත් සමග පැමිණි භාරතයේ ශාලිග්රාමයේ බ්‍රාහ්මණ වංශිකයන් මෙරට පදිංචිවූ බවද කියැවෙන මුත් වරින් වර ශාලිග්‍රාම බමුණන් ලංකාවට පැමිණිබවට අපමණ මූලාශ්‍ර ඇත.සලාගම නන්එදිරි කොඩියේ කථාන්තරය ඉන් එකකි.(විස්තර සඳහා ඡායාරූප ඇමිණුම බලන්න).සලාගම බ්‍රාහ්මණ වංශික පෙලපත් නාම අප විසින් ඉහත දක්වා ඇත.සලාගම කුලය බ්‍රාහ්මණ වංශිකයන් ප්රමුඛව හේවාපන්න කුරුඳු පන්න ඌලියක්කාර පණිවිඩකාර අගම්පොඩි යනුවෙන් උප කුල පහකි.ලන්දේසි යුගයේ හෝ ඊටත් පෙර සිටම ලංකාවේ කුරුඳු නිෂ්පාදනය බ්‍රාහ්මණ වංශික සලාගම ප්‍රභූන් අත පැවතින.බලපිටියේ මහා කප්පිණ වලව්වේ ඒඩ්‍රියන් ද ආබ්‍රෙව් රාජපක්ෂ, මීගමුවේ මැග්ඩලීන් වලව්වේ ජෝන් ද සිල්වා රාජපක්ෂ වැනි සලාගම ප්‍රභූන් කතරගම සිට පුත්තලම දක්වා මුහුදුබඩ කුරුඳු වගාව පාළනය කලෝය.මහා කප්පිණ වලව් පෙලපත වැනි බ්‍රාහ්මණ සලාගම ප්රභූන්ගේ පෙලපත් උඩරට බ්‍රාහ්මණ රදල ප්රභූන්ගේ ඉතිහාසය තරමටම පැරණිය.තවද ආර්ථික වශයෙන් උඩරට රජුටත් වඩා සමෘද්ධියක් සලාගම ප්‍රභූන් කුරුඳු වෙලඳාම හරහා අත්පත් කොටගෙන සිටියහ.ලන්දේසි ඉංග්‍රීසි යුගවල කුරුඳු වගාවේ ආදායම් පාළනය කල මහබද්දේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලෙස සලාගම බ්‍රාහ්මණ වංශික ප්‍රභූන් ක්‍රියාකොට ඇති අතර බලපිටියේ මහා කප්පිණ වලව්වේ මහ මුදලි ඒඩ්‍රියන් ද ආබ්‍රෙව් රාජපක්ෂ , මීගමුවේ මැග්ඩලීන් වලව්වේ මුදලි ජෝන් ද සිල්වා රාජපක්ෂ වැන්නන් කුරුඳු අක්කර දහස් ගණන්වල වතුයායන් පාළනය කොට ඇත.කප්පිණ වලව්වේ සැම්සන් ද ආබ්‍රෙව් රාජපක්ෂ මුදලිගේ පුත් ටියුඩර් රාජපක්ෂ මීගමුවේ මැග්ඩලීන් වලව්වේ මුදලි ජෝන් ද සිල්වා රාජපක්ෂගේ දියණිය ප්රාන්සස් ලිලී රාජපක්ෂ හා වූ විවාහයට දායාද වශයෙන් තිලිණ කල මීගමුවේ අක්කර දහසක කදිරාන වත්ත වාසල මුදලි ටියුඩර් රාජපක්ෂ විසින් කටුනායක ගුවන්තොටුපළ ගොඩනැගීම සඳහා පරිත්‍යාග කරන ලදී.සලාගම වංශික මහා දානපති ශ්‍රිමත් අර්නස්ට් ද සිල්වා වැන්නන් වර්තමානයේ රජයක් විසින් සිදුකරන අන්දමේ මහා ව්‍යාපෘති තම පුද්ගලික ධනයෙන් සිදුකොට ඇත. වර්ෂ 1630දී රන්දෙණිවෙලේදී පෘතුගීසි යුද සෙනෙවි දොන් කොන්ස්තන්තීනු ද සා මරණයට පත්කොට එම සටන ජයග්‍රහණය කිරීම හේතුවෙන් සලාගම බ්‍රාහ්මණ වංශික බලපිටියේ බ්‍රාහ්මණ වත්ත වලව්වේ දොන් නන්දිරිස් විජේසේකර මුදලිගේ පුත් දොන් කොස්මෝ විජේසේකර වික්‍රමසිංහ කුලතුංග යුද්ධ මුදලි තුමන්ට සෙනරත් රජු විසින් ඌව පලාතේ කටුගහ වලව්වේ නින්දගම ප්‍රධානය කල අතර එම පරපුරෙන් පැවත එන ඇහැලේපොල නිලමේ උඩරට රාජධානියේ ප්රතිරාජ තත්වයටම උසස් ප්‍රභූවරයකු බවට පත්විය.පෘතුගීසි පාලන අවදිය වනවිට ලංකාවේ උඩරට රදල බ්‍රාහ්මණ ප්‍රජාව සහ වැලිතොට (බලපිටිය) සලාගම බ්‍රාහ්මණ ප්‍රජාව අතර උස් හෝ පහත් මට්ටමේ කුල භේදයක් නොතිබූ බවට සාක්ෂියකි දොන් කොස්මෝ විජේසේකර මුදලිගේ විවාහය සහ එම පරම්පරාව.එම පරම්පරාවේ විකාශනය .සම්බන්ධ රූ සටහනක් සඳහා ඡායාරූප ඇමිණුම බලන්න. දුරාවේ කුලයද ලංකා ඉතිහාසයේ උසස් කුලයකි.දුරාව යන වදනේ අරුත ගත්කල ධූර දරන්නා යන අදහසක් පැනනැගෙන අතර දුරාව කුලයේ ඇති උප කුල වලින් ගම්‍ය වන්නේ දුරාව කුලිකයින් අතීතයේදී අධිකරණ,වෛද්‍ය,රාජ්‍ය නිලධාරි,හමුදා,ගුරු ආදී වෘත්තීන්හී නියැලී සිටි බවය.දුරාවේ කුලයද ලංකා ඉතිහාසයේ උසස් කුලයකි.දුරාව යන වදනේ අරුත ගත්කල ධූර දරන්නා යන අදහසක් පැනනැගෙන අතර දුරාව කුලයේ ඇති උප කුල වලින් ගම්‍ය වන්නේ දුරාව කුලිකයින් අතීතයේදී විවිධ වෘත්තීන්හී නියැලී සිටි බවය.දුර යන වචනයේ මූලය විමසන කල ද්‍රවිඩ භාෂාවෙන් දුරෙයි යනුවෙන් හැඳින්වෙන්නේ මහත්මයා, රදලයා කුමාරයා ශ්‍රීමතා යනුවෙනි.ලංකාවේ දමිල ඌරුවක් ඇතිව භාවිතාවන දොරේ යන වචනයද දුරෙයි යන්නේම බිඳීයාමකි.තෙලිඟු භාෂාවෙන්ද දොරව,දුරාව,ධුරාව යන වචනවලින් හැඟවෙන්නේ කඳවුරක සේවයේ නියුක්තිකයා හෝ හේවායින් දස දෙනෙකුගේ ප්‍රධානියා යන්නය.සිංහල භාෂාවේද ධූරය යන වදනින් හැඟවෙන්නේ නිලතලයක් දරන බවය.මේ පදරුත් විමසා බලන කල දුරාව යන වචනයේ තේරුම ධූර දරන්නා වන අතර දුරාව කුලිකයන් අතර දස දුරාවේ නමින් උපකුල දහයක් ඇත.දහදුරාව යන වචනයද සිංහල ජනවහරට එක්වී ඇත්තේ මේ ආශයෙනි.දුරාව වංශයේ උප කුල දහය මෙලෙසින් ය. අන්නානි - දණ්ඩනායක හෙවත් අධිකරණ ධූර බන්නානි - ගජනායක ධූර ඒනාදි - සේනාධිපති ධූර මගුල් - රාජකීය ධූර සිදත්තු - වෛද්‍යාචාර ධූර විදත්තු - ශාස්ත්‍රාචාර්ය ධූර අලිබද්දු - වසම්කාර ධූර මලිබද්දු - කෝවිල් සහ දේවාල කපු ධූර පට්ටි - ගෝපාල ධූර පොරවකාර - යුද්ධ භට [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom