Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ශ්‍රී ලංකාවේ කුල සංවිධානයේ යථාර්ථය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]181704[/ATTACH]

යනුවෙනි.දුරාවේ වංශික ප්රභූන්ට පාවිච්චියට අවසර තිබූ අඩයාලම් සිංහ කොඩිය සිංහල රජවරුන්ද පාවිච්චි කොට ඇත.තවද දුරාවේ උපකුලයක් වන ගජනායක දුරාවටද ඇත් කොඩිය නමින් ඔවුන්ටම ආවේණික කොඩියක්ද තිබී ඇත.මහා පඬු කුමාරතුංග මුණිදාස, ලංකාවේ නිදහස් අරගලයට උරදුන් රාජනීතිඥ ඊ.ඩබ්ලිව් පෙරේරා ,ලංකාවේ බැංකු ක්ෂේත්රයේ අනුපමේය සේවයක් කල දේශමාන්‍ය එන්.යූ ජයවර්ධන, සිනමා නළු විජය කුමාරණතුංගයන්ද සම්භාවනීය දුරාවේ වංශිකයන්ය.

නවම්දන්නා කුලය හෙවත් විශ්ව කුලයද ලංකාවේ සම්භාවනීය කුලයකි.කාර්මික ශ්‍රේණීන්ගෙන් වැදගත්ම කුලයක් වූ විශව කුල ආදීතමයින් ලී වැඩ, ඇඳුම් ආයිත්තම්,කැති පිහියා ,පොරෝ, නගුල් ආදී කෘෂිකාර්මික ආයුධ වර්ගද , දුණු, කඩු තෝමර වැනි සටන් ආයුධද නිපැයීමේ නිපුණයන් වූහ.සීගිරිය ආදී ලෝපතල හෙල ඉංජිනේරු නිර්මාණයන් පසුපස සිටියේ විශ්වකුල කාර්මික ශිල්පීන් සහ කලාකරුවන් බව නොරහසකි.පෙර රජ දවස මාලිගා, යුධ බලකොටු ආදී ගෘහ සහ වාස්තු නිර්මාණ , කළුගල සහ ලෝහ පිලිම ඇඹීම,රන් රිදී කාසි නිෂ්පාදනය ආදියද විශ්ව කුලයෙන්ම නිමවිය.ලංකාවේ ජල විදුලියේ පියා ලෙස හැඳින්වෙන ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම විදුලි ඉංජිනේරුවරයෙකු වූ ඩී.ජේ විමලසුරේන්ද්‍ර මහතා විශ්ව වංශිකයෙකි.

යටත් විජිත පාලනයෙන් පසු නිදහස් ලංකාව පාලනය කල බොහෝ පවුල් වලටද භාරතීය මූලයක් ඇති ඔවුන්ගේ ඉතිහාසය විමසද්දී සනාථ වේ.මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන්ගේ පරපුරද කුළවර්ධන බ්‍රාහ්මණ පරපුරෙන් පැවත එන්නකි.එතුමාගේ සීයා කුළවර්ධන සේනානායක මුදියන්සේ රාලහාමිලාගේ දොන් බර්තොලමෙව්ස් සේනානායකයි.සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස්

බණ්ඩාරනායක හෙවත් එස්.ඩබ්ලිව්.ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ පරපුර පැවත එන්නේද බ්‍රාහ්මණ වංශික මූලයකිනි.(සමහර තැන්වල මෙය ද්‍රවිඩ ලෙසද අර්ථ දක්වා ඇත). සබරගමුවේ මහ සමන් දේවාලයේ ඇති ශිලා ලිපියක දැක්වෙන්නේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ සමයේදී එනම් ක්‍රි.ව 1253ට ආසන්න කාලයේදී සබරගමුවේ මහ සමන් දේවාලය ගොඩනැගූ

ආර්ය කාමදේව නැමැත්තෙකුගේ මුණුපුරෙකු ලෙස හැඳින්වෙන නීල පෙරුමාල් ශ්‍රී පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේදී එනම් ක්‍රි.ව 1454දී පමණ එවකට ගරාවැටී තිබූ සබරගමුවේ මහ සමන් දේවාලය පිලිසකර කොට යලි ගොඩනැංවූ බවත් ඔහු කල සේවය ඇගයීමක් ලෙස රජු විසින් ඔහුට බණ්ඩාරනායක යන නාමය ලබාදී දේවාලයේ ප්‍රධාන පූජකයා බවට පත්කල බවත් තවදුරටත් දේවාලයේ බස්නායක නිළමේ තනතුර එම පරපුරෙන් පැවත එන්නන්ට හිමිවිය යුතු බවට රාජ ආඥාවක් පැනවූ බවත්ය. බණ්ඩාරනායක පරපුරේ මුල් වාසගම කළුකපුගේ යන්න වන අතර එය නීලපෙරුමාල් යන වදනේ සිංහල අර්ථ නිරූපණයයි.ලන්දේසි සහ ඉංග්‍රීසි යටත් විජිත යුගයන්හී එම පාලනයන්ට දේශීය ප්‍රභූන් වශයෙන් සහය පලකොට මුදලි තනතුරු හෙබවූ ක්‍රිස්තියානි ලබ්ධිකයින් වූ තම පෙලපත් නාමයන්ට විවිධවූ නම්බු නාමද එක්කොටගත් බණ්ඩාරනායක පවුලේ අගමැති සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පියා වන මහමුදලි සොලමන් ඩයස්ගේ සම්පූර්ණ නම වන්නේ දොන් සොලමන් ඩයස් අබේවික්‍රම ජයතිලක සෙනෙවිරත්න රජකුමරුන් කඩුකැරළු බණ්ඩාරනායක යන්නයි.

ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජූනියස් රිච්ඩ් ජයවර්ධන මහතාගේ පෙලපතද ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරලබඩ චෙට්ටියාර් හෙවත් සිංහල උසුරුවේ හෙට්ටි නමින් හැඳින්වෙන ඉන්දීය මූලයකින් පැවත එන්නකි.ජයවර්ධන පරපුරේ ලිඛිත ඉතිහාසයේ ප්‍රසිද්ධම ප්‍රථමයා වන වර්ෂ 1768දී සහෝදරයන් තිදෙනෙකු සහ සහෝදරියකගෙන් සමන්විත පවුලක උපන් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන හෙවත් තම්බි (තෝම්බි යන්නේ සිංහල වාචික බිඳීයාමකි.තම්බි හෙවත් මුස්ලිම් යන්න ගම්‍ය නොවේ) මුදලිගේ පියා හංවැල්ලට ආසන්න වෙල්ගම නම් ග්‍රාමයේ දෝන ඇසෙන්ෂියා ජයවර්ධන නැමති කාන්තාවක හා විවාපත්වී එම කාන්තාවගේ පෙළපත් නාමය වූ ජයවර්ධන යන නම පාවිච්චියට ගත්තේ බුලත්ගේ දොන් ඒඩ්‍රියන් ජයවර්ධන නම් විය.විසිවන ශතවර්ෂයේ අගභාගය වනතෙක්ම ලංකාවේ ජීවත්වූ බවට සාක්ෂි තිබෙන ඩ්‍රීබර්ග් නම් බර්ගර් ජාතික පවුලේ මුතුන්මිත්තතෙකු වන දහඅටවැනි සියවසේදී ජර්මනියේ සිට ලංකාවට පැමිණි කර්නල් ඩයිඩ්රිච් කාල් වොන් ඩ්‍රීබර්ග් ගේ නිවසේ වයස 14-15 තරම් ලාබාල අවදියේ මෙහෙකාර කමකට බැඳුනු කනිෂ්ඨ දොන් ඒඩ්‍රියන් නිසිවිය පිරුණු පසු කර්නල් ඩ්‍රීබර්ග් විසින් ලන්දේසි ලස්කිරිඥ්ඥ සේනාවේ ආරච්චි පදවියකට පත්කලේය.පසුව ලන්දේසි හමුදාවේ චරපුරුෂයෙකු ලෙසද සේවය කල ඒඩ්‍රියන් ලන්දේසීන්ට ඔත්තු සපයනු පිණිස ඉංග්‍රීසි හමුදාවට එක්විය.මෙහිදී ඔහුගේ ප්රතිචරපුරුෂ භාවය ඔප්පුවූ නිසාවෙන් හිස ගසා දැමීමට නියම විය.නමුත් එහිදී තම ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කල ඒඩ්‍රියන් ඉංග්‍රීසි හමුදාවට එක්වී සිංහලේ අවසන් රජුවූ කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට යටත්කර දීමටද පුරෝගාමී විය.යටත් විජිත පාලන අවදියේ හින්දු ආගමෙන් රෙපරමාදු ආගමේ ඕලන්ද සභාවටද, ඕලන්ද සභාවෙන් එංගලන්ත සභාවටද , එංගලන්ත සභාවෙන් ලංකා සභාවටද මාරුවු ක්‍රිස්තියානීන් වූ ජයවර්ධන පරපුර අවසානයේ බෞද්ධයන් බවට පත්විය.

බණ්ඩාරනායක පරපුර හා විවාහයන්ගෙන් බැඳී ලංකාවට නිදහස ලැබීමට පෙර බ්‍රිතාන්‍ය යටත් විජිතයේ දේශීය ප්‍රභූන් ලෙස ලංකාවේ පාලනයට සම්බන්ධවූ ප්‍රබල පවුලකි ඔබේසේකර පවුල.ඔබේසේකර පරපුර පැවත එන්නේ වර්ෂ 1637 දී පමණ ලංකාවට ගොඩබැසි පෘතුගීසි ජාතික නාවිකයෙකු වන ඔවන් ෆර්නැන්ඩස් ගෙනි.තවමත් නිරුපද්‍රිතව පවතින අහංගම කතළුවේ අටදාහේ වලව්ව ඔබේසේකර පරපුරේ තිඹිරිගෙයයි.ලංකාවට පැමිණ දේශීය ප්‍රභූ පවුලක කාන්තාවක සමග විවාහවූ ෆර්නැන්ඩස් ගාල්ලේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් ඔහුට සිංහල නමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.ස්වාමීන් වහන්සේ විසින් ඔහුට ලබාදුන් නාමය වන්නේ ඔබේසේකර යන්නයි.ලංකාවේ දේශපාලන , ආර්ථික ක්ෂේත්රයන්හී මහ ඉඩක් ලැබූ ක්‍රිස්තියානි ආගමිකයන්ව සිට වර්තමානයේ බෞද්ධයන්ද වී සිංහල සමාජයේ මිශ්‍රවී සිටින ඔබේසේකර පරපුරේ ආරම්භය එයයි.

වර්තමානයේ පවත්නා සිංහල වාසගම් බිහිවීමේ මූලය ලෙස හේතු කීපයක් හැඳිනගත හැකිය.ඉන් එකක් නම් පෙර රජ දවස තිබූ තනතුරු ආශ්‍රිතව බිහිවූ වාසගම් ය. අප්පුහාමිලාගේ හෝ හාමිගේ යන වාසගම් වලට මුල්වී ඇත්තේ රජවාසල ආරක්ෂක නිලධාරීන් වූ අප්පුහාමි තනතුරයි.පතිරන්නැහේ යනුවෙන් හැඳින්වූයේ රජුගේ දෝලාවන් ඔසවාගෙන යන්නන් ය . කෝරාලගේ හෝ ලාගේ යන වාසගම කෝරලයක් හෙවත් පත්තුවක් භාර නිලධාරියාගේ නමින් සෑදී ඇත රාල යන වචනයද යම් කර්තව්‍යයක් භාරව සිටි ප්‍රධානියකුගේ ව්‍යවහාර නාමයකි.අදිකාරම්,නිලමේ,මුහන්දිරම්,මුදියන්සේ,විදානේ,ආරච්චි යන වාසගම් වලට මූලාශ්රවී ඇත්තේද රජවාසල තනතුරු නාමයන් ය.තම පියාගේ නම තම නම අගට යොදාගෙන වාසගමක් ලෙස පරිහරණයද වර්තමානයේ දක්නට ලැබෙන අතර වර්තමානයේ භාවිතා වන පැරණි යැයි සැලකෙන වාසගම් වල මූලයද තම නම අගට හෝ මුලට තම පියාගේ නම යොදාගත් මුතුන්මිත්තන් විය හැකිය.තම මුතුන්මිත්තනගේ ගමේ නම සහ මව්ගේ නම පවා සමහර වාසගම් වලට පාදකවී ඇත.

පහතරට බහුලව භාවිතාවන සිල්වා,පෙරේරා,සොයිසා,ප්‍රනාන්දු,මෙන්ඩිස් වැනි වාසගම්ද අල්මේදා, අල්විස්,බොතේජු ,පර්ඩිනන්ඩ්,ඩයස්,මෙල්,ලිවේරා,නුගේරා,පිගේරා,සිගේරා,චිකේරා,සිංඥෝ,පිංඥෝ,කූංඥෝ වැනි වාසගම්ද පෘතුගීසීන් ප්රමුඛ යටත්විජිත බලපෑමෙන් ඇතිවු වාසගම් ය.

ඔවුන් පෘතුගීසින් හෝ ලන්දේසීන්ගෙන්පැවතගෙන එන්නන් බව මෙයින් අදහස් නොවේ.දහනවවන ශතවර්ෂයේ ඉංග්‍රීසි පාලනයේ බලපෑමත් සමග පහතරට පවුල්වල මෙන්ම උඩරට රදල පවුල්ද ඉංග්‍රීසි නම් පාවිච්චි කරන්නට විය.ඉන්පසු ටිකිරි බණ්ඩා ටියුඩර් බ්‍රේබෲක් වී මැනිකා මොනිකා වූ අවස්ථාද නැත්තේ නොවේ.

[QUOTE="Bobmaly, post: 28071594, member: 579587"] [ATTACH type="full" width="363px" alt="120562783_221073929359660_5044446813502528696_n.jpg"]181704[/ATTACH] යනුවෙනි.දුරාවේ වංශික ප්රභූන්ට පාවිච්චියට අවසර තිබූ අඩයාලම් සිංහ කොඩිය සිංහල රජවරුන්ද පාවිච්චි කොට ඇත.තවද දුරාවේ උපකුලයක් වන ගජනායක දුරාවටද ඇත් කොඩිය නමින් ඔවුන්ටම ආවේණික කොඩියක්ද තිබී ඇත.මහා පඬු කුමාරතුංග මුණිදාස, ලංකාවේ නිදහස් අරගලයට උරදුන් රාජනීතිඥ ඊ.ඩබ්ලිව් පෙරේරා ,ලංකාවේ බැංකු ක්ෂේත්රයේ අනුපමේය සේවයක් කල දේශමාන්‍ය එන්.යූ ජයවර්ධන, සිනමා නළු විජය කුමාරණතුංගයන්ද සම්භාවනීය දුරාවේ වංශිකයන්ය. නවම්දන්නා කුලය හෙවත් විශ්ව කුලයද ලංකාවේ සම්භාවනීය කුලයකි.කාර්මික ශ්‍රේණීන්ගෙන් වැදගත්ම කුලයක් වූ විශව කුල ආදීතමයින් ලී වැඩ, ඇඳුම් ආයිත්තම්,කැති පිහියා ,පොරෝ, නගුල් ආදී කෘෂිකාර්මික ආයුධ වර්ගද , දුණු, කඩු තෝමර වැනි සටන් ආයුධද නිපැයීමේ නිපුණයන් වූහ.සීගිරිය ආදී ලෝපතල හෙල ඉංජිනේරු නිර්මාණයන් පසුපස සිටියේ විශ්වකුල කාර්මික ශිල්පීන් සහ කලාකරුවන් බව නොරහසකි.පෙර රජ දවස මාලිගා, යුධ බලකොටු ආදී ගෘහ සහ වාස්තු නිර්මාණ , කළුගල සහ ලෝහ පිලිම ඇඹීම,රන් රිදී කාසි නිෂ්පාදනය ආදියද විශ්ව කුලයෙන්ම නිමවිය.ලංකාවේ ජල විදුලියේ පියා ලෙස හැඳින්වෙන ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම විදුලි ඉංජිනේරුවරයෙකු වූ ඩී.ජේ විමලසුරේන්ද්‍ර මහතා විශ්ව වංශිකයෙකි. යටත් විජිත පාලනයෙන් පසු නිදහස් ලංකාව පාලනය කල බොහෝ පවුල් වලටද භාරතීය මූලයක් ඇති ඔවුන්ගේ ඉතිහාසය විමසද්දී සනාථ වේ.මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන්ගේ පරපුරද කුළවර්ධන බ්‍රාහ්මණ පරපුරෙන් පැවත එන්නකි.එතුමාගේ සීයා කුළවර්ධන සේනානායක මුදියන්සේ රාලහාමිලාගේ දොන් බර්තොලමෙව්ස් සේනානායකයි.සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හෙවත් එස්.ඩබ්ලිව්.ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ පරපුර පැවත එන්නේද බ්‍රාහ්මණ වංශික මූලයකිනි.(සමහර තැන්වල මෙය ද්‍රවිඩ ලෙසද අර්ථ දක්වා ඇත). සබරගමුවේ මහ සමන් දේවාලයේ ඇති ශිලා ලිපියක දැක්වෙන්නේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ සමයේදී එනම් ක්‍රි.ව 1253ට ආසන්න කාලයේදී සබරගමුවේ මහ සමන් දේවාලය ගොඩනැගූ ආර්ය කාමදේව නැමැත්තෙකුගේ මුණුපුරෙකු ලෙස හැඳින්වෙන නීල පෙරුමාල් ශ්‍රී පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේදී එනම් ක්‍රි.ව 1454දී පමණ එවකට ගරාවැටී තිබූ සබරගමුවේ මහ සමන් දේවාලය පිලිසකර කොට යලි ගොඩනැංවූ බවත් ඔහු කල සේවය ඇගයීමක් ලෙස රජු විසින් ඔහුට බණ්ඩාරනායක යන නාමය ලබාදී දේවාලයේ ප්‍රධාන පූජකයා බවට පත්කල බවත් තවදුරටත් දේවාලයේ බස්නායක නිළමේ තනතුර එම පරපුරෙන් පැවත එන්නන්ට හිමිවිය යුතු බවට රාජ ආඥාවක් පැනවූ බවත්ය. බණ්ඩාරනායක පරපුරේ මුල් වාසගම කළුකපුගේ යන්න වන අතර එය නීලපෙරුමාල් යන වදනේ සිංහල අර්ථ නිරූපණයයි.ලන්දේසි සහ ඉංග්‍රීසි යටත් විජිත යුගයන්හී එම පාලනයන්ට දේශීය ප්‍රභූන් වශයෙන් සහය පලකොට මුදලි තනතුරු හෙබවූ ක්‍රිස්තියානි ලබ්ධිකයින් වූ තම පෙලපත් නාමයන්ට විවිධවූ නම්බු නාමද එක්කොටගත් බණ්ඩාරනායක පවුලේ අගමැති සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පියා වන මහමුදලි සොලමන් ඩයස්ගේ සම්පූර්ණ නම වන්නේ දොන් සොලමන් ඩයස් අබේවික්‍රම ජයතිලක සෙනෙවිරත්න රජකුමරුන් කඩුකැරළු බණ්ඩාරනායක යන්නයි. ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජූනියස් රිච්ඩ් ජයවර්ධන මහතාගේ පෙලපතද ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරලබඩ චෙට්ටියාර් හෙවත් සිංහල උසුරුවේ හෙට්ටි නමින් හැඳින්වෙන ඉන්දීය මූලයකින් පැවත එන්නකි.ජයවර්ධන පරපුරේ ලිඛිත ඉතිහාසයේ ප්‍රසිද්ධම ප්‍රථමයා වන වර්ෂ 1768දී සහෝදරයන් තිදෙනෙකු සහ සහෝදරියකගෙන් සමන්විත පවුලක උපන් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන හෙවත් තම්බි (තෝම්බි යන්නේ සිංහල වාචික බිඳීයාමකි.තම්බි හෙවත් මුස්ලිම් යන්න ගම්‍ය නොවේ) මුදලිගේ පියා හංවැල්ලට ආසන්න වෙල්ගම නම් ග්‍රාමයේ දෝන ඇසෙන්ෂියා ජයවර්ධන නැමති කාන්තාවක හා විවාපත්වී එම කාන්තාවගේ පෙළපත් නාමය වූ ජයවර්ධන යන නම පාවිච්චියට ගත්තේ බුලත්ගේ දොන් ඒඩ්‍රියන් ජයවර්ධන නම් විය.විසිවන ශතවර්ෂයේ අගභාගය වනතෙක්ම ලංකාවේ ජීවත්වූ බවට සාක්ෂි තිබෙන ඩ්‍රීබර්ග් නම් බර්ගර් ජාතික පවුලේ මුතුන්මිත්තතෙකු වන දහඅටවැනි සියවසේදී ජර්මනියේ සිට ලංකාවට පැමිණි කර්නල් ඩයිඩ්රිච් කාල් වොන් ඩ්‍රීබර්ග් ගේ නිවසේ වයස 14-15 තරම් ලාබාල අවදියේ මෙහෙකාර කමකට බැඳුනු කනිෂ්ඨ දොන් ඒඩ්‍රියන් නිසිවිය පිරුණු පසු කර්නල් ඩ්‍රීබර්ග් විසින් ලන්දේසි ලස්කිරිඥ්ඥ සේනාවේ ආරච්චි පදවියකට පත්කලේය.පසුව ලන්දේසි හමුදාවේ චරපුරුෂයෙකු ලෙසද සේවය කල ඒඩ්‍රියන් ලන්දේසීන්ට ඔත්තු සපයනු පිණිස ඉංග්‍රීසි හමුදාවට එක්විය.මෙහිදී ඔහුගේ ප්රතිචරපුරුෂ භාවය ඔප්පුවූ නිසාවෙන් හිස ගසා දැමීමට නියම විය.නමුත් එහිදී තම ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කල ඒඩ්‍රියන් ඉංග්‍රීසි හමුදාවට එක්වී සිංහලේ අවසන් රජුවූ කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට යටත්කර දීමටද පුරෝගාමී විය.යටත් විජිත පාලන අවදියේ හින්දු ආගමෙන් රෙපරමාදු ආගමේ ඕලන්ද සභාවටද, ඕලන්ද සභාවෙන් එංගලන්ත සභාවටද , එංගලන්ත සභාවෙන් ලංකා සභාවටද මාරුවු ක්‍රිස්තියානීන් වූ ජයවර්ධන පරපුර අවසානයේ බෞද්ධයන් බවට පත්විය. බණ්ඩාරනායක පරපුර හා විවාහයන්ගෙන් බැඳී ලංකාවට නිදහස ලැබීමට පෙර බ්‍රිතාන්‍ය යටත් විජිතයේ දේශීය ප්‍රභූන් ලෙස ලංකාවේ පාලනයට සම්බන්ධවූ ප්‍රබල පවුලකි ඔබේසේකර පවුල.ඔබේසේකර පරපුර පැවත එන්නේ වර්ෂ 1637 දී පමණ ලංකාවට ගොඩබැසි පෘතුගීසි ජාතික නාවිකයෙකු වන ඔවන් ෆර්නැන්ඩස් ගෙනි.තවමත් නිරුපද්‍රිතව පවතින අහංගම කතළුවේ අටදාහේ වලව්ව ඔබේසේකර පරපුරේ තිඹිරිගෙයයි.ලංකාවට පැමිණ දේශීය ප්‍රභූ පවුලක කාන්තාවක සමග විවාහවූ ෆර්නැන්ඩස් ගාල්ලේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් ඔහුට සිංහල නමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.ස්වාමීන් වහන්සේ විසින් ඔහුට ලබාදුන් නාමය වන්නේ ඔබේසේකර යන්නයි.ලංකාවේ දේශපාලන , ආර්ථික ක්ෂේත්රයන්හී මහ ඉඩක් ලැබූ ක්‍රිස්තියානි ආගමිකයන්ව සිට වර්තමානයේ බෞද්ධයන්ද වී සිංහල සමාජයේ මිශ්‍රවී සිටින ඔබේසේකර පරපුරේ ආරම්භය එයයි. වර්තමානයේ පවත්නා සිංහල වාසගම් බිහිවීමේ මූලය ලෙස හේතු කීපයක් හැඳිනගත හැකිය.ඉන් එකක් නම් පෙර රජ දවස තිබූ තනතුරු ආශ්‍රිතව බිහිවූ වාසගම් ය. අප්පුහාමිලාගේ හෝ හාමිගේ යන වාසගම් වලට මුල්වී ඇත්තේ රජවාසල ආරක්ෂක නිලධාරීන් වූ අප්පුහාමි තනතුරයි.පතිරන්නැහේ යනුවෙන් හැඳින්වූයේ රජුගේ දෝලාවන් ඔසවාගෙන යන්නන් ය . කෝරාලගේ හෝ ලාගේ යන වාසගම කෝරලයක් හෙවත් පත්තුවක් භාර නිලධාරියාගේ නමින් සෑදී ඇත රාල යන වචනයද යම් කර්තව්‍යයක් භාරව සිටි ප්‍රධානියකුගේ ව්‍යවහාර නාමයකි.අදිකාරම්,නිලමේ,මුහන්දිරම්,මුදියන්සේ,විදානේ,ආරච්චි යන වාසගම් වලට මූලාශ්රවී ඇත්තේද රජවාසල තනතුරු නාමයන් ය.තම පියාගේ නම තම නම අගට යොදාගෙන වාසගමක් ලෙස පරිහරණයද වර්තමානයේ දක්නට ලැබෙන අතර වර්තමානයේ භාවිතා වන පැරණි යැයි සැලකෙන වාසගම් වල මූලයද තම නම අගට හෝ මුලට තම පියාගේ නම යොදාගත් මුතුන්මිත්තන් විය හැකිය.තම මුතුන්මිත්තනගේ ගමේ නම සහ මව්ගේ නම පවා සමහර වාසගම් වලට පාදකවී ඇත. පහතරට බහුලව භාවිතාවන සිල්වා,පෙරේරා,සොයිසා,ප්‍රනාන්දු,මෙන්ඩිස් වැනි වාසගම්ද අල්මේදා, අල්විස්,බොතේජු ,පර්ඩිනන්ඩ්,ඩයස්,මෙල්,ලිවේරා,නුගේරා,පිගේරා,සිගේරා,චිකේරා,සිංඥෝ,පිංඥෝ,කූංඥෝ වැනි වාසගම්ද පෘතුගීසීන් ප්රමුඛ යටත්විජිත බලපෑමෙන් ඇතිවු වාසගම් ය. ඔවුන් පෘතුගීසින් හෝ ලන්දේසීන්ගෙන්පැවතගෙන එන්නන් බව මෙයින් අදහස් නොවේ.දහනවවන ශතවර්ෂයේ ඉංග්‍රීසි පාලනයේ බලපෑමත් සමග පහතරට පවුල්වල මෙන්ම උඩරට රදල පවුල්ද ඉංග්‍රීසි නම් පාවිච්චි කරන්නට විය.ඉන්පසු ටිකිරි බණ්ඩා ටියුඩර් බ්‍රේබෲක් වී මැනිකා මොනිකා වූ අවස්ථාද නැත්තේ නොවේ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom