Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ කොකෝ රජ්ජුරුවෝ !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ කොකෝ රජ්ජුරුවෝ !!

ශ්‍රී ලංකාවේ කොකෝ රජ්ජුරුවෝ උපාලි විජයවර්ධන

හැත්තෑව දශකය ඇරඹෙන්නේ මෙරට දේශපාලන, සමාජ, ආර්ථිකය මුළුමනින්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක ආරම්භයක් ලෙසිනි. පළමුවරට මුළු ලෝකයම ගිගුම් දුන්නේ පුරුෂ මූලික පාලන තන්ත්රයක වනිතාවක් ලෙසින් ශ්‍රී ලංකාව විධායක බලතල සහිත අගමැතිනියක් පත්වීමත් සමගිනි.

අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ මුදල් අමාත්‍යවරයා වූයේ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමාය. විනිමය සංරක්ෂණය, කෘෂි ආර්ථිකය නගා සිටුවීම දේශීය පරිභෝජන රටාවට නව මගක් සැකසීම තුළින් විදේශ ආධාර නොමැතිව ජාතික ආර්ථිකය ප්‍රාණවත් කිරීමට එන්.එම්. පෙරේරා මුදල් අමාත්‍යවරයාට දර්ශනයක් තිබුණි. එමෙන්ම ව්‍යවස්ථා සම්පාදන අමාත්‍යවරයා වූ කොල්වින් ආර්.ද සිල්වා මෙරට ස්ව රාජ්‍යයක් වන හෙයින් එයට බාධකව තිබුණු නීතිමය ප්‍රතිපාදන ඉවත් කරමින් ශ්‍රී ලංකාව ප්රජාතාන්ත්රීය සමාජවාදී ජන රජයක් බවට පත් කළේය.

එහෙත් දීර්ඝකාලීන වැඩ සම්භාරයක පුරෝගාමීත්වය කළද යටත් විජිත පාලන සමයේ සිට මෙරට පොදු ජනතාවගේ මූලික අභිප්රායක් වූයේ කුස ගිනි ප්රශ්නයයි. නව මාවතකට බණ්ඩාරනායක මැතිනියගේ රජය පැනවූ සම්බාධක තුළින් මෙරට කෘෂිකර්මය, රෙදි පිළි නිෂ්පාදනය, දේශීය වෛද්‍ය අංශය, සුළු කර්මාන්තයන් නව මුහුණුවරකින් වෙළෙඳපොළට ප්රවිශ්ට වන්නට පටන් ගති.

මෙකී ක්‍රියාදාමය දස වසරක් පැවතියේ නම් මෙරට නව ජවය ශක්තිය කොතෙක්දැයි අවධාරණය කරන මැදහත් ආර්ථික විද්‍යාඥයන්ගේ මතය වන බව මම දනිමි.

මුළු මහත් සමාජ සංස්ථාවම උඩු යටි කෙරුණේ හැත්තෑ හතේදී මෙරට පාලන බලය හයෙන් පහක් ලබාගත් ජේ.ආර් ගේ කාලයේය. ඔහුම තම නව ජන රජ ව්‍යවස්ථාව නීතිගත කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ විධායක ජනාධිපතිවරයාට ගැහැනියක් පිරිමියකු කරන්නට පමණක් හැර අන් සියල්ලක්ම තමන්ට කළ හැකි බවයි.

සංවෘතව තිබූ ආර්ථිකය විවෘත විය. විවෘත ආර්ථිකයේ බලධරයා බවට පත්වූයේ ජනාධිපති ජයවර්ධනගේ සමීපතම ඥාතියකු වූ උපාලි විජයවර්ධනය.

උපාලිට මුළු මහත් දේශයේම ආර්ථිකය පවතින විශ්ව ආර්ථිකයට පමණක් නොව මතුවන නව විශ්වයත් සමග ක්‍රමානුකූලව සකස් කිරීමෙහි බලගතු එමෙන්ම අභියෝගයක්ද ඇති වග ඔහු තේරුම් ගෙන සිටියේය.

එයට හේතු වූ කාරණාවන් රාශියකි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය, අධ්‍යාපන ක්රියාවලියෙහි විෂමතා, රැකියා සම්පාදනයෙහි ලා පවත්නා ක්රියාදාමයේ අපිළිවෙත්කම, සහජ කුසලතාවන්ට ලබාදී ඇති අවම අගය කිරීම් මෙයින් සමහරකි. පවතින සමාජ පරිවර්තනය අතට ගත් උපාලි විජයවර්ධන ගැන මෙරට ජනතාව සිතා සිටිනුයේ දක්ෂ ව්‍යාපාරිකයකු ලෙසිනි.

එහෙත් එයින් ඔබ්බට ගිය මෑත සමාජතලය විසින් ප්‍රණාමය කළ යුතු පුද්ගලයකු වශයෙන් උපාලි ගැන අවධාරණය කළ යුතුව තිබේ. එය ජාතික වංශ කථාවේ මූලික පරිච්ජේදයක් වන හෙයිනි.

උපාලිගේ ගමන් මගට මූලික ප්රවිෂ්ටයක් වූයේ ඔහුගේ මව්පිය පාර්ශ්වයෙන් ලද ජාන ශක්තිය ඉහළ අධ්‍යාපනයත් සමග පෝෂණය වීමෙනි. දෙවැනි ලෝක මහා සංග්රාම සමයේ අගනුවර හැර ජීවිතාරක්ෂාව වෙනුවෙන් ගම්බිම් බලා ගිය පිරිස අතර උපාලි, අක්කලා දෙන්නා මෙන්ම අම්මාද වූහ. අම්මාගේ මහ ගෙදරට ගිය පුංචි උපාලි දෝතින් වඩාගත්තේ අත්තම්මා සාර ලොරැන්සිනා විජයසිංහ මාතාවයි. කොළම්පුරේ එක ගෙදරකට කොටුවී සිටි උපාලි තනිව බණ භාවනා කරමින් සිටි ආත්තම්මාට හොඳ මානසිකත්වයක් ගෙන දෙන්නට සමත් විය.

කඹුරුපිටිය මුළු පළාතම මිරිස්වත්ත වලව්වේ නෑ හිතවතුන්ය. පළාතේ නම ගිය කරුණාවතී ඉස්කෝල හාමිනේ උපාලිට අකුරු කියවීය. සතියකින් දෙකකින් සිංහල හෝඩිය උගත් උපාලි අසන ප්‍රශ්නවලට කරුණාවතී ඉස්කෝලෙ හාමිනේටත් කර කියාගත හැකි නොවීය.

එහෙත් මේ පුංචි දරුවා බුද්ධ ප්‍රතිමාවක් දකිත්ම දොහොත් මුදුන්දී නමැද පසුව පසඟ පිහිටුවා වැඳ නමස්කාර කරන අයුරු දැකගත්හු කතා බහක් කරගත නොහුණුව දෙකපුල් කඳුළින් තෙත් කරගත්හ.

කොළඹ පදිංචියේ පැමිණි උපාලි පෙර පාසලට ගියේ කාන්තා විද්‍යාලයටය. හොඳම යාළුවා වූයේ ලලිත් ඇතුලත්මුදලි ය. පසුව රාජකීය විද්‍යාලයට ගොස් ඉන් අනතුරුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබාගත්තේය.

උපාලි මෙරටට පැමිණෙන විට ඔහු සතුව අභිලාෂයන් කිහිපයක්ම පැවතිණ. ඒ රාජ්‍ය අංශයට සම්බන්ධ නොවී තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යාමය. එහෙත් එයට පෙරාතුව මෙරට ආර්ථික ක්රියාවලියෙහි යෙදෙන ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතන පිළිබඳව ඔහු සොයා බලන්නට විය. ලීවර් සහෝදර සමාගමට යොමු කළ ඉල්ලුම්පත්‍රයට ක්ෂණිකව ලැබුණු පිළිතුරට ඔහු එකඟ විය. පසුව ලැබුණු ඇරයුම් ප්‍රතික්ෂේප කළ උපාලි එහි රැකියාවට ගියේය.

මන්ද මානසිකත්වයෙන් පසුවූ ලිවර් සහෝදර සමාගමේ විධායක නිලධාරීන් අලුතෙන් පැමිණි උපාලි දෙස බලා සිටියේ නොරිස්සුමෙනි. විධායක නිලධාරීන් පැමිණෙන මෝටර් රථවලට වඩා සුවිශේෂ මෙවලම් උපාලිගේ වාහනයේ සවි වී තිබිණ. කෙනෙහිලිකම් ඉස්පාසුවක් නොවීය. උපාලි එතැනින් පිටමං වූයේ එතෙක් කළ රාජකාරියට හිමිවූ වැටුප තම කාර්යාල කාර්ය සහායකයාට පරිත්‍යාග කරමිනි.

පරම්පරාගත ධනයෙන් තම ජීවිත පැවැත්ම ගෙනයාමට උපාලි තුළ කිසි දිනෙක හැඟුමක් නොවිනි. ඔහු තම මිත්තණිය පවරාදුන් බ්ලූමැන්ඩල් පාරේ පිහිටි ගබඩාවකට පියමං කළේය. ගෑස් උදුන් විදුලි බලය එහි නොපැවතිණි. ළිප් ගල් තුනක් මත්තෙහි තාච්චියක පැසවන උකු කළ කිරි, වැනිලා මිශ්‍රණය කූරු ගසන්නට විය. වමතෙහි තිබුණේ ලොසින්ජර හදන පිළිවෙළ සහිත ලියැවිල්ලකි. ඔහු දකුණෙහි දරදඬුව ගිය හැන්දක් තිබිණි.

ඒ ඩෙල්ටා ලොසින්ජරයේ උත්පත්ති කතාවය. ඉන් පසු ඩෙල්ටා ටොෆි, කැන්ඩෝස් චොකලට් සෑදීමෙන් තෘප්තියට පත් නොවූ උපාලි පොදු මහජනතාවට ගුවන් විදුලියෙන් ලැබෙන අගය පිළිබඳව තනිවම කළ සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස යුනික් රේඩියෝව මහජනතාව ඇසුරට පත්විය.

විදේශ විනිමය සංරක්ෂණය වෙමින් තිබියදි පැහැදිලි ශ්‍රවණ තත්ත්වයකින් මුළු රටම ආවරණය කරන්නට උපාලිගේ යුනික් රේඩියෝවට හැකි විය. චොකලට් ඒකාධිකාරය උපාලි අතට පත් විය. විදේශ ඉල්ලුම ප්‍රබල විය. මැලේසියාවේ අක්කර හතළිස් දහසක භූමි භාගයක් මිලට ගත් උපාලි කොකෝ වගාව ආරම්භ කළේය. එහි පලදාව ලබන්නට පෙරාතුව මෙරට කොකෝ නිෂ්පාදන මැලේසියාව සහ සිංගප්පූරුව මුල් කොටගෙන ලොව පුරා බෙදා හැරියේය.

මැලේසියාවේ සිය කර්මාන්තයන් සඳහා ඔහු සේවයට එක්කරගත් සියලුම දෙනා කඹුරුපිටියේ තරුණ පිරිස්ය. ක්වාලාම්පූර් ගුවන් තොටට බැසගත් අපේ කණ්ඩායමට ප්රශ්නයක්ව තිබුණේ තම ආයතනය සොයාගැනීමය. ඔවුන්ගේ බස නොහුරුව තිබිණ. ‘කොකෝ’ කියත්ම අපේ පිරිස උපාලි වෙත රැගෙන ගියහ.

“මේ අපේ කොකෝ රජ්ජුරුවෝ” උපාලි ඔහු හඬ සවනය කළේ හැමදාම හැම කෙනෙකු ලෙස බලන මඳ සිනාවකිනි.

පළමුවරට අභ්‍යන්තර ගුවන් සේවයක් උපාලි විසින් යොදාගනු ලැබුවේ දිවයින පුවත්පත පැයක් ඇතුළත අනුරාධපුරයටත් යාපනයටත් බෙදා හැරීම උදෙසාය. උපාලිගේම පෞද්ගලික හෙලිකොප්ටර් යානය ඒ වන විට තම හදිසි ගමන් සඳහා වෙන්කර තිබුණි.

හෙළිකොප්ටර් යානය මෙන්ම සෙස්නා ගුවන් යානයද පළමුව ගමන් ගත්තේ කැළණි මහ වෙහෙරට සමන් පිච්ච මල් පූජාවකට තෙවරක් ප්රදක්ෂිණා කොට අනතුරුවය.

උපාලි අශ්වයන් පිළිබඳවත් අශ්ව රේස් පිළිබඳවත් දැඩි කැමැත්තකින් පසු වූ පුද්ගලයෙකි. විදෙස් තරඟාවලියක ප්‍රථම ස්ථානය ලබාගනිමින් එදා ඩොලර් විසිපන් ලක්ෂයක ත්‍යාගයක් ලැබූ උපාලිට හිමිවූයේ ඒ මුදල වෙනුවෙන් රත්තරනින් නිම කළ අශ්වයෙකි.

ඒ රත්තරන් අශ්වයා උපාලි පෙන්වූයේ තරමක ආඩම්බරයකිනි. “පුළුවන් නම් කියන්න මේ අශ්වයගේ බර කොච්චර විතරද කියලා”

“රාත්තල් විස්සක් විතර ඇති” මම කීවෙමි.

මම මේ වගේ තව රත්තරන් අශ්වයෙක් නුවරඑළියේ මගේ ගෙදරටත් අරගෙන ආවා.

මෙරට ජනතාවගේ ජනමතය නිරවුල්ව ප්‍රකාශ කෙරෙන පුවත්පතක් නොමැති කමේ අඩුපාඩුව උපාලි හොඳින්ම දැනගෙන සිටියේය. ස්වාධීන ජාතික පුවත්පතක් එළිදැක්වීම එතරම් අභියෝගයක් ලෙස දුටු ඔහු එකී කටයුත්ත මෙහෙයවීමට සමීක්ෂණ කණ්ඩායමක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වීය. ඔවුන්ගේ නිරීක්ෂණයේ ප්‍රතිඵල වශයෙන් සති අන්න පුවත්පතක ඉහළම අලෙවිය පිටපත් විසිපන්දහසක් බවට නිගමනය වී තිබිණ.

එම අභියෝගයද උපාලි බාර ගත්තේය. දිරා වැටෙන ලේක්හවුසියේ දේශපාලන පක්ෂ භේදයකින් තොර ලිවීමෙහි හපනුන් ඔහු එක් රැස් කළේය. රාජ්‍ය මාධ්‍ය විසින් මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරිය හඳුන්වාදෙනු ලැබූයේ බණ්ඩාරනායක මහත්මිය යන උප පදයකිනි. එහෙත් උපාලිගේ දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පුවතේ ශීර්ෂ පාඨයට මැතිනිය යන්න යෙදී තිබුණි.

පොදුජන රැල්ල දිවයින වෙත ආකර්ෂණය වන්නට පටන් ගති. විසිපන්දහසක අලුත් පත්තරයක් බලා සිටි ජනතාව අලුත් පත්තරය පමාවීම ගැන තරමක නොසන්සුන්තාවයකට පත්වී සිටියහ.

“මම උදේ ඉඳගෙන බලාගෙන ඉන්නවා කෝ දිවයින පත්තරේ. මම මගේ දුව ලක්මිණිට කතා කරන්නද? බණ්ඩාරනායක මැතිනියටත් පුවත්පත පමාවීම ගැන ප්‍රශ්නයක් පැන නැගී තිබිණ.

තර්ස්ටන් පාරේ උපාලි නිවෙසට මම ගියෙමි. උපාලිගේ සතුට සන්තෝෂය ඉහ වහා ගොස් තිබිණි. ඇමෙරිකන්කාරයා තිබ්බේ විසිපන් දාහයි කියලා. තවම ඉවර නෑ. ලක්ෂ තුනක් පත්තර හවස් වෙනකොට එළියට දානවා. ජාතික අනන්‍යතාව මෙන්ම නිවැරදි දැක්මක් සහිත තරුණ පිරිසක් මෙරට පාලන බලයට එක්කර ගැනීම උපාලිගේ අභිප්‍රාය විය.

තාක්ෂණය පිළිබඳවද ඔහු සතුව පැවතියේ ඉහළම මට්ටමේ ඥාන සම්භාරයකි. එක් දවසක්දා කඹුරුපිටිය මිරිස්වත්ත වලව්වෙහි උපාලි තම පරිගණකය ක්‍රියාත්මක කොට පෙන්වූයේ කඹුරුපිටියේ පමණක් රැකියා විරහිත උගත් දරු දැරියන් මෙපමණ සංඛ්‍යාවක් සිටින බවකි. “මම අපේ ගමේ නෑදෑයන්ට රස්සාවල් දෙනවා”

රුහුණට විශ්ව විද්‍යාලයක් ඇති කරලීම පිළිබඳව මේ වන විට ආන්දෝලනයක් ඇතිවී තිබිණ. පළාතේ මන්ත්‍රීවරයා වූ මලවරආරච්චි උපාලි හමුවට පැමිණ මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළේය. “මම මගේ වියදමින් රුහුණු විශ්ව විද්‍යාලය කඹුරුපිටියේ පටන් ගන්නවා”

නිර්ලජ්ජි දේශපාලනය මෙහිදී එකී අදහසට එරෙහි විය. ඉන් පසු උපාලි තම මවගේ ගමේ සම්භාෂණ සාකච්ඡා එකමුතු වීම් උදෙසා අංග සම්පූර්ණ සම්මන්ත්රණ ශාලාවක් ඉදි කළේය.

ඔහු අවසන් ගමන තර්ස්ටන් පාරේ නිවහනෙන් පිටව යද්දී සෙනෙහෙබර සිනහව ඉක්මවා ගොස් නිවෙස දෙසට දකුණත යොමු කළේය. ඒ තම නිවසට තමා එනතුරු පරීක්ෂාවෙන් සිටින්නට කළ ඉඟියක්ය යන්න සිතුවෙමි.

උපාලි අපගෙන් සඳහටම ඉකුත්ව ගොස්ය. ඒ ආදරණීය හිතවතා මනුෂ්‍ය ප්‍රජාව සතු ශක්තිය දැන උගත් මිනිසෙකි. නව කර්මාන්ත අරඹමින් දේශයේ ආර්ථිකය ඉහළම හිණිපෙත්තට යොමු කළ මිනිසෙකි. කැලණි රජමහා වෙහෙර ඔහුමෙන් ඔහුම තැනූ ඝණ්ඨා කුලුනෙහි දෝංකාරය ශක්තිමත් මිනිසෙකුට කළ උපහාරයක් වැන්න.

සිය උපන්දිනය දා කැලණි රජ මහ වෙහෙරවාසී වත්තල සීලරතන හිමියන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන තුන් තිස් පැයේ පරිත්‍රාණ ධර්ම දේශනය අතක් බරට රත්තරන් පළඳනාවක් පුද දෙන්නට අද කෙනකු නැත.

අප අදහන දහම අනුව තම ජීවිත කාලය පුරා කළ මහ මෙහෙවර ඔබට ශක්තියක්ව ඇත. පින් පෙත් දෙනුයේ මිනිස් අත් බවක් ලබාගත නොහුනු මලගිය ප්රාණීන්ටය. ඔබ අද අප රටෙහිම උපත ලබා ඇති හෙයින් අප කළ පින් පෙත් ඔබට ආශිර්වාදයක් වේවා

නන්දසේන සූරියආරච්චි

http://www.rivira.lk/online/2016/02/12/45710

[QUOTE="dynamite1234, post: 21954455, member: 502516"] [b]ශ්‍රී ලංකාවේ කොකෝ රජ්ජුරුවෝ !![/b] [B][U][CENTER][SIZE="5"]ශ්‍රී ලංකාවේ කොකෝ රජ්ජුරුවෝ උපාලි විජයවර්ධන[/SIZE][/CENTER][/U][/B] [SIZE="4"]හැත්තෑව දශකය ඇරඹෙන්නේ මෙරට දේශපාලන, සමාජ, ආර්ථිකය මුළුමනින්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක ආරම්භයක් ලෙසිනි. පළමුවරට මුළු ලෝකයම ගිගුම් දුන්නේ පුරුෂ මූලික පාලන තන්ත්රයක වනිතාවක් ලෙසින් ශ්‍රී ලංකාව විධායක බලතල සහිත අගමැතිනියක් පත්වීමත් සමගිනි. අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ මුදල් අමාත්‍යවරයා වූයේ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමාය. විනිමය සංරක්ෂණය, කෘෂි ආර්ථිකය නගා සිටුවීම දේශීය පරිභෝජන රටාවට නව මගක් සැකසීම තුළින් විදේශ ආධාර නොමැතිව ජාතික ආර්ථිකය ප්‍රාණවත් කිරීමට එන්.එම්. පෙරේරා මුදල් අමාත්‍යවරයාට දර්ශනයක් තිබුණි. එමෙන්ම ව්‍යවස්ථා සම්පාදන අමාත්‍යවරයා වූ කොල්වින් ආර්.ද සිල්වා මෙරට ස්ව රාජ්‍යයක් වන හෙයින් එයට බාධකව තිබුණු නීතිමය ප්‍රතිපාදන ඉවත් කරමින් ශ්‍රී ලංකාව ප්රජාතාන්ත්රීය සමාජවාදී ජන රජයක් බවට පත් කළේය. එහෙත් දීර්ඝකාලීන වැඩ සම්භාරයක පුරෝගාමීත්වය කළද යටත් විජිත පාලන සමයේ සිට මෙරට පොදු ජනතාවගේ මූලික අභිප්රායක් වූයේ කුස ගිනි ප්රශ්නයයි. නව මාවතකට බණ්ඩාරනායක මැතිනියගේ රජය පැනවූ සම්බාධක තුළින් මෙරට කෘෂිකර්මය, රෙදි පිළි නිෂ්පාදනය, දේශීය වෛද්‍ය අංශය, සුළු කර්මාන්තයන් නව මුහුණුවරකින් වෙළෙඳපොළට ප්රවිශ්ට වන්නට පටන් ගති. මෙකී ක්‍රියාදාමය දස වසරක් පැවතියේ නම් මෙරට නව ජවය ශක්තිය කොතෙක්දැයි අවධාරණය කරන මැදහත් ආර්ථික විද්‍යාඥයන්ගේ මතය වන බව මම දනිමි. මුළු මහත් සමාජ සංස්ථාවම උඩු යටි කෙරුණේ හැත්තෑ හතේදී මෙරට පාලන බලය හයෙන් පහක් ලබාගත් ජේ.ආර් ගේ කාලයේය. ඔහුම තම නව ජන රජ ව්‍යවස්ථාව නීතිගත කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ විධායක ජනාධිපතිවරයාට ගැහැනියක් පිරිමියකු කරන්නට පමණක් හැර අන් සියල්ලක්ම තමන්ට කළ හැකි බවයි. සංවෘතව තිබූ ආර්ථිකය විවෘත විය. විවෘත ආර්ථිකයේ බලධරයා බවට පත්වූයේ ජනාධිපති ජයවර්ධනගේ සමීපතම ඥාතියකු වූ උපාලි විජයවර්ධනය. උපාලිට මුළු මහත් දේශයේම ආර්ථිකය පවතින විශ්ව ආර්ථිකයට පමණක් නොව මතුවන නව විශ්වයත් සමග ක්‍රමානුකූලව සකස් කිරීමෙහි බලගතු එමෙන්ම අභියෝගයක්ද ඇති වග ඔහු තේරුම් ගෙන සිටියේය. එයට හේතු වූ කාරණාවන් රාශියකි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය, අධ්‍යාපන ක්රියාවලියෙහි විෂමතා, රැකියා සම්පාදනයෙහි ලා පවත්නා ක්රියාදාමයේ අපිළිවෙත්කම, සහජ කුසලතාවන්ට ලබාදී ඇති අවම අගය කිරීම් මෙයින් සමහරකි. පවතින සමාජ පරිවර්තනය අතට ගත් උපාලි විජයවර්ධන ගැන මෙරට ජනතාව සිතා සිටිනුයේ දක්ෂ ව්‍යාපාරිකයකු ලෙසිනි. එහෙත් එයින් ඔබ්බට ගිය මෑත සමාජතලය විසින් ප්‍රණාමය කළ යුතු පුද්ගලයකු වශයෙන් උපාලි ගැන අවධාරණය කළ යුතුව තිබේ. එය ජාතික වංශ කථාවේ මූලික පරිච්ජේදයක් වන හෙයිනි. උපාලිගේ ගමන් මගට මූලික ප්රවිෂ්ටයක් වූයේ ඔහුගේ මව්පිය පාර්ශ්වයෙන් ලද ජාන ශක්තිය ඉහළ අධ්‍යාපනයත් සමග පෝෂණය වීමෙනි. දෙවැනි ලෝක මහා සංග්රාම සමයේ අගනුවර හැර ජීවිතාරක්ෂාව වෙනුවෙන් ගම්බිම් බලා ගිය පිරිස අතර උපාලි, අක්කලා දෙන්නා මෙන්ම අම්මාද වූහ. අම්මාගේ මහ ගෙදරට ගිය පුංචි උපාලි දෝතින් වඩාගත්තේ අත්තම්මා සාර ලොරැන්සිනා විජයසිංහ මාතාවයි. කොළම්පුරේ එක ගෙදරකට කොටුවී සිටි උපාලි තනිව බණ භාවනා කරමින් සිටි ආත්තම්මාට හොඳ මානසිකත්වයක් ගෙන දෙන්නට සමත් විය. කඹුරුපිටිය මුළු පළාතම මිරිස්වත්ත වලව්වේ නෑ හිතවතුන්ය. පළාතේ නම ගිය කරුණාවතී ඉස්කෝල හාමිනේ උපාලිට අකුරු කියවීය. සතියකින් දෙකකින් සිංහල හෝඩිය උගත් උපාලි අසන ප්‍රශ්නවලට කරුණාවතී ඉස්කෝලෙ හාමිනේටත් කර කියාගත හැකි නොවීය. එහෙත් මේ පුංචි දරුවා බුද්ධ ප්‍රතිමාවක් දකිත්ම දොහොත් මුදුන්දී නමැද පසුව පසඟ පිහිටුවා වැඳ නමස්කාර කරන අයුරු දැකගත්හු කතා බහක් කරගත නොහුණුව දෙකපුල් කඳුළින් තෙත් කරගත්හ. කොළඹ පදිංචියේ පැමිණි උපාලි පෙර පාසලට ගියේ කාන්තා විද්‍යාලයටය. හොඳම යාළුවා වූයේ ලලිත් ඇතුලත්මුදලි ය. පසුව රාජකීය විද්‍යාලයට ගොස් ඉන් අනතුරුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබාගත්තේය. උපාලි මෙරටට පැමිණෙන විට ඔහු සතුව අභිලාෂයන් කිහිපයක්ම පැවතිණ. ඒ රාජ්‍ය අංශයට සම්බන්ධ නොවී තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යාමය. එහෙත් එයට පෙරාතුව මෙරට ආර්ථික ක්රියාවලියෙහි යෙදෙන ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතන පිළිබඳව ඔහු සොයා බලන්නට විය. ලීවර් සහෝදර සමාගමට යොමු කළ ඉල්ලුම්පත්‍රයට ක්ෂණිකව ලැබුණු පිළිතුරට ඔහු එකඟ විය. පසුව ලැබුණු ඇරයුම් ප්‍රතික්ෂේප කළ උපාලි එහි රැකියාවට ගියේය. මන්ද මානසිකත්වයෙන් පසුවූ ලිවර් සහෝදර සමාගමේ විධායක නිලධාරීන් අලුතෙන් පැමිණි උපාලි දෙස බලා සිටියේ නොරිස්සුමෙනි. විධායක නිලධාරීන් පැමිණෙන මෝටර් රථවලට වඩා සුවිශේෂ මෙවලම් උපාලිගේ වාහනයේ සවි වී තිබිණ. කෙනෙහිලිකම් ඉස්පාසුවක් නොවීය. උපාලි එතැනින් පිටමං වූයේ එතෙක් කළ රාජකාරියට හිමිවූ වැටුප තම කාර්යාල කාර්ය සහායකයාට පරිත්‍යාග කරමිනි. පරම්පරාගත ධනයෙන් තම ජීවිත පැවැත්ම ගෙනයාමට උපාලි තුළ කිසි දිනෙක හැඟුමක් නොවිනි. ඔහු තම මිත්තණිය පවරාදුන් බ්ලූමැන්ඩල් පාරේ පිහිටි ගබඩාවකට පියමං කළේය. ගෑස් උදුන් විදුලි බලය එහි නොපැවතිණි. ළිප් ගල් තුනක් මත්තෙහි තාච්චියක පැසවන උකු කළ කිරි, වැනිලා මිශ්‍රණය කූරු ගසන්නට විය. වමතෙහි තිබුණේ ලොසින්ජර හදන පිළිවෙළ සහිත ලියැවිල්ලකි. ඔහු දකුණෙහි දරදඬුව ගිය හැන්දක් තිබිණි. ඒ ඩෙල්ටා ලොසින්ජරයේ උත්පත්ති කතාවය. ඉන් පසු ඩෙල්ටා ටොෆි, කැන්ඩෝස් චොකලට් සෑදීමෙන් තෘප්තියට පත් නොවූ උපාලි පොදු මහජනතාවට ගුවන් විදුලියෙන් ලැබෙන අගය පිළිබඳව තනිවම කළ සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස යුනික් රේඩියෝව මහජනතාව ඇසුරට පත්විය. විදේශ විනිමය සංරක්ෂණය වෙමින් තිබියදි පැහැදිලි ශ්‍රවණ තත්ත්වයකින් මුළු රටම ආවරණය කරන්නට උපාලිගේ යුනික් රේඩියෝවට හැකි විය. චොකලට් ඒකාධිකාරය උපාලි අතට පත් විය. විදේශ ඉල්ලුම ප්‍රබල විය. මැලේසියාවේ අක්කර හතළිස් දහසක භූමි භාගයක් මිලට ගත් උපාලි කොකෝ වගාව ආරම්භ කළේය. එහි පලදාව ලබන්නට පෙරාතුව මෙරට කොකෝ නිෂ්පාදන මැලේසියාව සහ සිංගප්පූරුව මුල් කොටගෙන ලොව පුරා බෙදා හැරියේය. මැලේසියාවේ සිය කර්මාන්තයන් සඳහා ඔහු සේවයට එක්කරගත් සියලුම දෙනා කඹුරුපිටියේ තරුණ පිරිස්ය. ක්වාලාම්පූර් ගුවන් තොටට බැසගත් අපේ කණ්ඩායමට ප්රශ්නයක්ව තිබුණේ තම ආයතනය සොයාගැනීමය. ඔවුන්ගේ බස නොහුරුව තිබිණ. ‘කොකෝ’ කියත්ම අපේ පිරිස උපාලි වෙත රැගෙන ගියහ. “මේ අපේ කොකෝ රජ්ජුරුවෝ” උපාලි ඔහු හඬ සවනය කළේ හැමදාම හැම කෙනෙකු ලෙස බලන මඳ සිනාවකිනි. පළමුවරට අභ්‍යන්තර ගුවන් සේවයක් උපාලි විසින් යොදාගනු ලැබුවේ දිවයින පුවත්පත පැයක් ඇතුළත අනුරාධපුරයටත් යාපනයටත් බෙදා හැරීම උදෙසාය. උපාලිගේම පෞද්ගලික හෙලිකොප්ටර් යානය ඒ වන විට තම හදිසි ගමන් සඳහා වෙන්කර තිබුණි. හෙළිකොප්ටර් යානය මෙන්ම සෙස්නා ගුවන් යානයද පළමුව ගමන් ගත්තේ කැළණි මහ වෙහෙරට සමන් පිච්ච මල් පූජාවකට තෙවරක් ප්රදක්ෂිණා කොට අනතුරුවය. උපාලි අශ්වයන් පිළිබඳවත් අශ්ව රේස් පිළිබඳවත් දැඩි කැමැත්තකින් පසු වූ පුද්ගලයෙකි. විදෙස් තරඟාවලියක ප්‍රථම ස්ථානය ලබාගනිමින් එදා ඩොලර් විසිපන් ලක්ෂයක ත්‍යාගයක් ලැබූ උපාලිට හිමිවූයේ ඒ මුදල වෙනුවෙන් රත්තරනින් නිම කළ අශ්වයෙකි. ඒ රත්තරන් අශ්වයා උපාලි පෙන්වූයේ තරමක ආඩම්බරයකිනි. “පුළුවන් නම් කියන්න මේ අශ්වයගේ බර කොච්චර විතරද කියලා” “රාත්තල් විස්සක් විතර ඇති” මම කීවෙමි. මම මේ වගේ තව රත්තරන් අශ්වයෙක් නුවරඑළියේ මගේ ගෙදරටත් අරගෙන ආවා. මෙරට ජනතාවගේ ජනමතය නිරවුල්ව ප්‍රකාශ කෙරෙන පුවත්පතක් නොමැති කමේ අඩුපාඩුව උපාලි හොඳින්ම දැනගෙන සිටියේය. ස්වාධීන ජාතික පුවත්පතක් එළිදැක්වීම එතරම් අභියෝගයක් ලෙස දුටු ඔහු එකී කටයුත්ත මෙහෙයවීමට සමීක්ෂණ කණ්ඩායමක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වීය. ඔවුන්ගේ නිරීක්ෂණයේ ප්‍රතිඵල වශයෙන් සති අන්න පුවත්පතක ඉහළම අලෙවිය පිටපත් විසිපන්දහසක් බවට නිගමනය වී තිබිණ. එම අභියෝගයද උපාලි බාර ගත්තේය. දිරා වැටෙන ලේක්හවුසියේ දේශපාලන පක්ෂ භේදයකින් තොර ලිවීමෙහි හපනුන් ඔහු එක් රැස් කළේය. රාජ්‍ය මාධ්‍ය විසින් මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරිය හඳුන්වාදෙනු ලැබූයේ බණ්ඩාරනායක මහත්මිය යන උප පදයකිනි. එහෙත් උපාලිගේ දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පුවතේ ශීර්ෂ පාඨයට මැතිනිය යන්න යෙදී තිබුණි. පොදුජන රැල්ල දිවයින වෙත ආකර්ෂණය වන්නට පටන් ගති. විසිපන්දහසක අලුත් පත්තරයක් බලා සිටි ජනතාව අලුත් පත්තරය පමාවීම ගැන තරමක නොසන්සුන්තාවයකට පත්වී සිටියහ. “මම උදේ ඉඳගෙන බලාගෙන ඉන්නවා කෝ දිවයින පත්තරේ. මම මගේ දුව ලක්මිණිට කතා කරන්නද? බණ්ඩාරනායක මැතිනියටත් පුවත්පත පමාවීම ගැන ප්‍රශ්නයක් පැන නැගී තිබිණ. තර්ස්ටන් පාරේ උපාලි නිවෙසට මම ගියෙමි. උපාලිගේ සතුට සන්තෝෂය ඉහ වහා ගොස් තිබිණි. ඇමෙරිකන්කාරයා තිබ්බේ විසිපන් දාහයි කියලා. තවම ඉවර නෑ. ලක්ෂ තුනක් පත්තර හවස් වෙනකොට එළියට දානවා. ජාතික අනන්‍යතාව මෙන්ම නිවැරදි දැක්මක් සහිත තරුණ පිරිසක් මෙරට පාලන බලයට එක්කර ගැනීම උපාලිගේ අභිප්‍රාය විය. තාක්ෂණය පිළිබඳවද ඔහු සතුව පැවතියේ ඉහළම මට්ටමේ ඥාන සම්භාරයකි. එක් දවසක්දා කඹුරුපිටිය මිරිස්වත්ත වලව්වෙහි උපාලි තම පරිගණකය ක්‍රියාත්මක කොට පෙන්වූයේ කඹුරුපිටියේ පමණක් රැකියා විරහිත උගත් දරු දැරියන් මෙපමණ සංඛ්‍යාවක් සිටින බවකි. “මම අපේ ගමේ නෑදෑයන්ට රස්සාවල් දෙනවා” රුහුණට විශ්ව විද්‍යාලයක් ඇති කරලීම පිළිබඳව මේ වන විට ආන්දෝලනයක් ඇතිවී තිබිණ. පළාතේ මන්ත්‍රීවරයා වූ මලවරආරච්චි උපාලි හමුවට පැමිණ මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළේය. “මම මගේ වියදමින් රුහුණු විශ්ව විද්‍යාලය කඹුරුපිටියේ පටන් ගන්නවා” නිර්ලජ්ජි දේශපාලනය මෙහිදී එකී අදහසට එරෙහි විය. ඉන් පසු උපාලි තම මවගේ ගමේ සම්භාෂණ සාකච්ඡා එකමුතු වීම් උදෙසා අංග සම්පූර්ණ සම්මන්ත්රණ ශාලාවක් ඉදි කළේය. ඔහු අවසන් ගමන තර්ස්ටන් පාරේ නිවහනෙන් පිටව යද්දී සෙනෙහෙබර සිනහව ඉක්මවා ගොස් නිවෙස දෙසට දකුණත යොමු කළේය. ඒ තම නිවසට තමා එනතුරු පරීක්ෂාවෙන් සිටින්නට කළ ඉඟියක්ය යන්න සිතුවෙමි. උපාලි අපගෙන් සඳහටම ඉකුත්ව ගොස්ය. ඒ ආදරණීය හිතවතා මනුෂ්‍ය ප්‍රජාව සතු ශක්තිය දැන උගත් මිනිසෙකි. නව කර්මාන්ත අරඹමින් දේශයේ ආර්ථිකය ඉහළම හිණිපෙත්තට යොමු කළ මිනිසෙකි. කැලණි රජමහා වෙහෙර ඔහුමෙන් ඔහුම තැනූ ඝණ්ඨා කුලුනෙහි දෝංකාරය ශක්තිමත් මිනිසෙකුට කළ උපහාරයක් වැන්න. සිය උපන්දිනය දා කැලණි රජ මහ වෙහෙරවාසී වත්තල සීලරතන හිමියන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන තුන් තිස් පැයේ පරිත්‍රාණ ධර්ම දේශනය අතක් බරට රත්තරන් පළඳනාවක් පුද දෙන්නට අද කෙනකු නැත. අප අදහන දහම අනුව තම ජීවිත කාලය පුරා කළ මහ මෙහෙවර ඔබට ශක්තියක්ව ඇත. පින් පෙත් දෙනුයේ මිනිස් අත් බවක් ලබාගත නොහුනු මලගිය ප්රාණීන්ටය. ඔබ අද අප රටෙහිම උපත ලබා ඇති හෙයින් අප කළ පින් පෙත් ඔබට ආශිර්වාදයක් වේවා නන්දසේන සූරියආරච්චි [url]http://www.rivira.lk/online/2016/02/12/45710[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom