Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ ටියුෂන් අභිරහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ටියුෂන් අභිරහස්

දෙදහස් දහය අවුරුද්දේ නිල ගණන් හිලව්වලට අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ භෞතික ස්වරූපය මෙසේය එකල තිබූ ආණ්ඩුවේ ඉස්කෝල ගණන 9685 කි. ඒවායේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හතළිස් ලක්ෂයක් ඉගෙන ගත්හ. මේ ශිෂ්‍ය ප්‍රජාවට ඉගැන්වූ ගුරු ප්‍රජාව දෙලක්ෂ පහළොස්දහසකි. 2010 දී කිළිනොච්චිය, මන්නාරම, වවුනියාව, මුලතිව්, අම්පාර, ත්‍රිකුණාමලය, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල පෞද්ගලික පාසල් නොතිබුණ අතර, සෙසු දිස්ත්‍රික්කවල තිබූ පෞද්ගලික පාසල්වල මුළු එකතුව 98 කි. ඒවායේ උගත් එක්ලක්ෂ දාහත්දහසක් වූ ශිෂ්‍ය ප්‍රජාවට හයදහසක් වූ ගුරු පිරිසක් විසින් උගන්වන ලදී.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කර්මාන්තයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මෙයට වසර 2300 කට පෙර උතුරු ඉන්දියාවේ සිට බුදු දහමද සමඟ මෙහි පැමිණි සංස්කාත භාෂාව මෙරට ප්‍රථම අධ්‍යාපන මාධ්‍යය විය. මේ රටේ මුල්ම ගුරුවරු බෞද්ධ භික්ෂුහු ය. මුල්ම ශාස්ත්‍රාලය වූ කලී පිරිවෙන් ය. එකල අධ්‍යාපනය භික්ෂුන්ටත් රජවරුන්ටත් සිටුවරුන්ටත් පමණක් සීමා වී තිබිණි. ඉන්පසු අධ්‍යාපනය සිවිල් සමාජයට ගියේය. ඒ අනුව උසස් යෑයි සම්මත කුලයට අයත් ගිහියෝ, පන්සලෙන් උගෙන, තම ගෙදර ශාස්ත්රාල පටන් ගෙන දරුවන්ට අකුරු උගන්වන්නට වූහ. ධනවත් පවුල්වල ළමයි ගුරුතුමාගේ ගෙදරම නැවතී, ඔහුගේ නිවසේ මෙහෙකාරකම් කරමින් ශාස්ත්‍රය උගත්හ. ඇතැම් විට මෙයින් එක් ශිෂ්‍යයෙක් ගුරුතුමාගේ දියණිය සමඟ මිතුරුව ඇය හා විවාහපත් විය. නො එසේ නම් ගුරුතුමාගේ තරුණ බිරිඳ හා මිතුරුව ඇයට දරුවකු දී පලා ගියේය. ඉතිහාසය පුනරුච්චාරණය වෙයි. මේ හැම දෙයක්ම අදටත් මෙසේම සිදුවෙයි. ගුරු ගෙදර නැවතී ගුරුතුමාගේ බිරිය ගැබිනියක බවට පත් කළ ගෝලයන් ගැන කියෑවෙන කැලෑ පත්තර අපි අද ඕනෑ තරම් කියවා ඇත්තෙමු.

සාමාන්‍යයෙන් කතාවට කියන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නිදහස් බවය. සෞඛ්‍ය පහසුකම් ද නිදහස් බවය. ඒ අනුව මෙරට රජයේ ද පාසල් සහ රජයේ රෝහල් යන දෙකම එක සමානය. රජයේ රෝහල් තිබුණාට දොස්තර පිටතින් චැනල් කරගත යුතුය. බෙහෙත් ෆාමසියෙන් මිලට ගත යුතුය. රජයේ පාසල් තිබුණාට හොඳ ගුරුවරුන් පිටතින් සොයා ගත යුතුය. ඒ ගුරුවරුන්ගෙන් ටියුෂන් ලබා ගත යුතුය. මෙය සමාන වන්නේ ලංගම බස් තිබුණාට ගමන් යන්නට නම් ප්‍රයිවට් බස් එකකට නැඟිය යුතු වීමටය.

ශ්‍රී ලංකාවේ සිටින හතළිස් ලක්ෂයක් වූ ශිෂ්‍ය ප්‍රජාවෙන් තිස්පන් ලක්ෂයක් පමණ මොකක් හෝ කාරණයක් වෙනුවෙන් ටියුෂන් ගනිති. පළමුවැනි පන්තියේ සිට හතරේ පන්තිය දක්වා වූ ළමෝ අඩුම ගණනේ ඉංග්‍රීසි එලිsකියුෂන් පන්තියකටවත් යති. තුනේ පන්තියේ සිට පහේ පන්තිය දක්වා වූ ළමයින්ගෙන් 90% ක් පමණ ශිෂ්‍යත්වය ජයගනු පිණිස අම්මාත් සමඟ ටියුෂන් යති. හතේ පන්තියේ සිට නවයේ පන්තිය දක්වා වූ ළමෝ ඕ ලෙවල් සමත්වනු පිණිස ටියුෂන් යති. ඕ ලෙවල්වලින් එහා සිටින ළමයින්ගෙන් 97% ක් පමණ ඒ ලෙවල් සමත් වී කැම්පස් සිලෙක්ට් වීම සඳහා ටියුෂන් යති. ටියුෂන් පන්ති සඳහා වැඩිම ප්‍රසිද්ධියක් ඇති ප්‍රදේශ වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මීගමුව, කුරුණෑගල, නුවර, රත්නපුර, ගාල්ල. මාතර, තංගල්ල සහ බදුල්ලය. තරග විභාග සඳහා හොඳම රේස් අස්සයන් පුරුදු කරන ටියුෂන් පන්ති මේ ප්‍රදේශවල තිබේ. නුගේගොඩ, ගම්පහ, නුවර සහ ගාල්ල යන ප්‍රදේශවල ඇති ටියුෂන් පන්තිවල උගන්වන ඇතැම් ගුරුවරු ටියුෂන් කර්මාන්තයේ කප් ගැසූ ගුරුවරු බව විශ්වාස කෙරේ. කොළඹ සිටින ළමයා සති අන්තයේ පාන්දර 3 ට අවදිව ගාලු යන බස් රියක නැගී උදේ 8 ට එහිදී ඇරඹෙන ටියුෂන් පන්තිය වෙත වෙලාවට යන්නේය. මාතර ළමයා නුවර පැවැත්වෙන ටියුෂන් පන්තියට එන්නේ ද මේ ලෙසමය.

වසර 2012 අගෝස්තු මාසයේදී මෙරට සිටින සුපිරි ටියුෂන් ගුරුවරුන් උගන්වන සුපිරි ටියුෂන් ක්ලාස් රටේ ප්‍රධාන පළාත්වල විසිරී තිබුණේ මෙසේය.

ශ්‍රී ලංකාවේ සිටින ටියුෂන් ගුරුවරන්ගේ ගණන මෙතෙකැයි කියා හරියාකාරව කිව නොහැක. කෙසේ වුවද මේ රටේ සිටින ගුරු ප්‍රජාවගෙන් 90% ක් පමණ ජීවිතයේ කවර හෝ අවස්ථාවක ටියුෂන් මාස්ටර් කෙනෙක් බවට පත්ව ඇත. සාමාන්‍ය විශ්වාසය වන්නේ ටියුෂන් කර්මාන්තයේ ස්ථිරව යෙදී සිටින ගුරු පිරිස 20,000 ඉක්මවන බවය. මෙය වාර්ෂිකව රුපියල් බිලියන ගණනක ගනුදෙනු කෙරෙන, බොහෝ දුරට ගණන් හිලවු නොපෙන්වන කර්මාන්තයකි. සමහර දොස්තරවරු එක චැනල් වාරයකට රුපියල් 2500 ක් ගනිති. සමහර ටියුෂන් ගුරුවරු පැයේ කේවල (indivisual) ටියුෂන් පන්ති සඳහා එක සිසුවාගෙන් රුපියල් 5000 ක් අය කරති!

ශ්‍රී ලංකාවේ ටියුෂන් කර්මාන්තයේ ආරම්භය 1930 ගණන් ය. ටියුෂන් යන වචනයවත් සමාජය අසා නොතිබූ එකල සිටියේ ටියුෂන් ගුරුවරු දෙපළක් පමණි. එක් අයෙක් සිංහල මාස්ටර්ය. අනෙක් අය ඉංග්‍රීසි මාස්ටර් ය. ධනවත් ඉංග්‍රීසි ගෙවල්වල දූපුතුන්ට සිංහල භාෂාව කියා දීමට සිංහල ගුරුතුමා ඒ ගෙවල්වලට ගියේය. ධනවත් සිංහල වලව්වල සිටින ඉංග්‍රීසි මළපොතේ අකුරක් නොදත් මැටි හාමුලාට සහ ඒ වලව් භාර ගැනීමට සිටි අනාගත නූගත් හාමුලාට ඉංගී්රසි කියා දීම ඉංග්‍රීසි මාස්ටර්ගේ රාජකාරිය විය. එහෙත් මේ ගුරුතුමාට එතරම් පිළිගැනීමක් තිබුණේ නැත. 1930 ගණන් යනු ගුරුකමට වඩා ලිපිකාරකමට තැන තිබූ කාලයකි. සිංහලයන් සියලු දෙනාම පොලඹවන ලද්දේ කුඹුරු කෙටීමෙන් වැළකී ලියන්නකු වනු පිණිසය. ඒ අතර ටික කලක් යද්දී ක්‍රමානුකූලව ටියුෂන් කර්මාන්තය වර්ධනය විය. සමහර ධනවත් සිංහල මාපියෝ සිය ගැහැනු දරුවන් පාසල් නොයවා ගෙදර තබාගෙන උගන්වනු පිණිස පූර්ණ කාලීන ගුරුවරු 'හයර්' කළහ. මෙහි අරමුණ වූයේ දුව පාසල් ගොස් කුලහීනයකු හෝ දුප්පතකු සමඟ පෙමින් වෙළීම වැළැක්නීමටය. මෙකී ගොන් චින්තනයට අපි අද දෙසීය තුන්සිය ගුණවලින් වන්දි ගෙවමින් සිටිමු. (එය මේ ලිපියේ ඉදිරි කොටසක විස්තර කරනු ලැබේ.)

මෙරට ටියුෂන් කර්මාන්තයේ දෙවන යුගය පටන් ගන්නේ 1970 න් පසුය. ඉතා ගෞරවනීය ලෙස ටියුෂන් පන්ති පවත්වාගෙන ගිය ගුරවැරු තිදෙනෙක් එකල වූහ. එයින් පළමුවැන්නා මහරගම 'නවමඟ' නමැති ටියුෂන් පන්තියේ අයිතිකරු ඒ. එස්. සිරිකුමාරය. දෙවැන්නා බොරලැස්ගමුවේ ප්‍රගති විද්‍යායතනයේ හිමිකරු කේ. ආරියසිංහය. තුන්වැන්නා මහරගම ඔක්ස්µර්ඩ් ටියුෂන් පන්තියේ ප්‍රධාන ගුරුතු=මා වූ බන්ධුල ගුණවර්ධනය. බුලත් විට කන, අතන මෙතන නොව කානුවට පමණක් බුලත් කෙළ ගසන ඉතාම විනයානුකූල ගුරුවරයකු වූ සිරිකුමාර මහතා සිංහල සාහිත්‍යය සහ ව්‍යාකරණයෙන් හසල දැනුවත්ව තිබූවකි. ඔහුගේ නවමඟ විද්‍යායතනය මහරගම ලංකා බැංකු ගොඩනැඟිල්ල ඉදිරිපිට තට්ටු හතරක ගොඩනැඟිල්ලක පිහිටියේය. එය මිශ්‍ර පාසලක් හා සමාන විද්‍යායතනයකි. එය පටන් ගන්නේ හවස 2 ට ය. නිමවන්නේ සවස 5 ට ය. එහි හයේ පන්තියේ සිට ඉහළට පන්ති වූ අතර සම්පූර්ණ විෂය මාලාව එහෙම පිටින් ම උගන්වන ලදී. ළමයින් 1000 කට වඩා මෙහි උගත්හ. ඒ සියලු දෙනාම උදේ වරුවේ පාසල් ගොස් සවස 1.30 ට පාසල නිම වීමෙන් පසු සවස 2 වන විට නවමඟට පැමිණීමට හැකි දුරින් විසූ හෝ තමන් උගත් පාසල ඒ ආසන්නයේ පිහිටි අය ය. නවමඟට පැමිණෙන අය පාසල් නිල ඇඳුමෙන් ම එහි පැමිණිය යුතු වූ අතර, වර්ණ ඇඳුම් හෝ විලාසිතා ඇඳුම් ඇඳගෙන පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආපසු හරවා යවන ලදහ. එකල සිංහල විභාගය NCGE - National Certificate of General Education (ජාතික අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය) ලෙස හඳුන්වන ලදී. එයට විෂයයන් 10 ක් විය. එම විෂයයන් 10 ම නවමගේ උගන්වන ලද අතර ඒ සඳහා නිත්‍ය වැටුප් ලබන විශාල ගුරු මණ්ඩලයක් ද විය. උදේ වරුවේ පාසලේ උගන්වා සවස මෙහි උගැන්වීමට එන පාට් ටයිම් ගුරුවරු මේ ආයතනයට කිසි විටෙකත් බඳවා නොගන්නා ලදී. නවමගේ විදුහල්පති ද සිරිකුමාර මහතාම වූ අතර ප්‍රධානාචාර්යවරයෙක් සහ විනය පාලකවරයෙක් එහි විය. විනය කඩන පිරිමි ළමයින් හසු වූ කල මේ විනය පාලක බිත්තියට හේත්තුකර ඔහුට පත වේවැලකින් තඩිබාන ලදී. එම වරද කරන ගැහැනු ළමයින් ආයතනයෙන් නෙරපන ලදී. ඉරිදා හැර සතියේ අන් හැම දවසකම මෙහි පන්ති පැවැත්විණි. විද්‍යායතනයේ මාසික ගාස්තුව රුපියල් 7.50 කි. ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 10 කි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කාඩ්පතක් නිකුත් කෙරුණු අතර කාඩ් කැපීම සඳහා සිටි සේවකයාට එය පෙන්වා කිතිරයක් ලකුණු කරගෙන පන්තියට ඇතුළු වියයුතු විය. එක දිනක් පන්ති ඒමට බැරිවන සිසු සිසුවියන් ගෙදරින් ලිපියක් ගෙනවුත් විදුහල්පතිට ඉදිරිපත් කළ යුතු විය. එම කාලය දින 3 ක් නම් වෛද්‍ය සහතිකයක් අත්‍යවශ්‍ය විය. මෙහි කාඩ් කපන කොල්ලා කිසි දවසක කෙල්ලන්ට ලයින් දැම්මේ නැත. කුණුහරුප කීවේද නැත. පොත් අස්සේ දමාගෙන සිටි වල් පින්තූර පෙන්නුවේ ද නැත. හවස පහට නවමඟ ඇරෙන විට මැවෙන රූපය පාසලක් ඇරෙන විට මැවෙන රූපය හා සම විය.

බොරලැස්ගමුවේ ප්‍රගති විද්‍යායතනය විද්‍යා අධ්‍යාපනයට පමණක් සීමා විය. එහි අධිපති කේ. ආරියසිංහ ඉතා පුංචි මිනිසකු වුවද ඔහු කෝප වූ විට සිසු සිසුවියන්ට මළ මුත්‍ර පහ විය. ළමුන් දහසක් පමණ මෙහි උගත් අතර ඒ ළමයි පාසල නිම වී එහි එන අය වූහ. ඔහු තම ආයතනයට එන ළමයින් දහසේම මුහුණ දැන සිටියේය. නාඳුනන කොල්ලෙක් 'ප්‍රගතිය' ඉස්සරහ පාරේ හත් අට වතාවක් ගියොත් හෝ ගැවසුනොත් එළියට එන ආරියසිංහ ගුරුතුමා ඒ කොලුවාට තර්ජනය කර පලවා හැරියේය. විෙ-වීරගේ ජවිපෙ. මෙන් මෙහිද ප්‍රේම සම්බන්ධකම් ඉඳුරාම තහනම් විය. එහි මාසික ගාස්තුව නවමඟට වඩා අධික විය. එහෙත් 1970 ගණන්වල මෙරට තිබූ විශිෂ්ටතම විද්‍යා ආධ්‍යාපන ආයතනය 'ප්‍රගති' ය.

මහරගම අනූෂා සිනමාහල ඉදිරිපිට පිහිටි තෙමහල් ගොඩනැඟිල්ලක තිබූ ධඞFධRD විද්‍යායතනයේ පසු කාලයේදී ඇමැතිවරයකු වූ සහ නුතන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රධාන ගුරුතුමා වූ බන්ධුල ගුණවර්ධන කළුම කළු කුඩා රථයකින් යන එන සුදුම සුදු ඇඳුම් අඳින ෙ-ත්තුකාර නමුත් ඉතා විනයානුකූල තරුණයෙකි. ඔහු දුම් පානය කළ බවට ආරංචියක් තිබූ නමුත් කිසිදු ළමයෙක් එය දැක තිබුණේ නැත. ආර්ථික විද්‍යාව, වාණිජ විද්‍යාව, ගණකාධිකරණය යන විෂයයන් උගන්වීමෙහි ශූරයකු වූ මේ තරුණයා පන්තියේදී විහිළු කළත් කිසි විටෙකත් කුණුහරුප කීවේ නැත. එමෙන්ම පන්තියේදී විකාර කරන ඕනෑම ළමයකුට කනට දෙකක් දී එළියට දැමීමද ඔහුට සාමාන්‍ය දෙයක් විය. ධඞFධRD යනු එකල වාණිජ විෂය ධාරාව කරන ළමයින්ට තිබූ හොඳම ටියුෂන් පන්තියයි. එකල මේ රටේ විද්‍යා කලා වාණිජ ටියුෂන් කර්මාන්තය බෙදී ගොස් තිබුණේ ඒ ආකාරයෙනි.

විශේෂ ලියුම්කරුවකු විසිනි

උපුටාගැනීම:divaina.com

[QUOTE="Dr.Amdan, post: 19578562, member: 549909"] [b]ශ්‍රී ලංකාවේ ටියුෂන් අභිරහස්[/b] [CENTER][IMG]http://www.divaina.com/2016/01/10/pic/f1.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="DarkRed"][B]දෙදහස් දහය අවුරුද්දේ නිල ගණන් හිලව්වලට අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ භෞතික ස්වරූපය මෙසේය එකල තිබූ ආණ්ඩුවේ ඉස්කෝල ගණන 9685 කි. ඒවායේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හතළිස් ලක්ෂයක් ඉගෙන ගත්හ. මේ ශිෂ්‍ය ප්‍රජාවට ඉගැන්වූ ගුරු ප්‍රජාව දෙලක්ෂ පහළොස්දහසකි. 2010 දී කිළිනොච්චිය, මන්නාරම, වවුනියාව, මුලතිව්, අම්පාර, ත්‍රිකුණාමලය, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල පෞද්ගලික පාසල් නොතිබුණ අතර, සෙසු දිස්ත්‍රික්කවල තිබූ පෞද්ගලික පාසල්වල මුළු එකතුව 98 කි. ඒවායේ උගත් එක්ලක්ෂ දාහත්දහසක් වූ ශිෂ්‍ය ප්‍රජාවට හයදහසක් වූ ගුරු පිරිසක් විසින් උගන්වන ලදී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කර්මාන්තයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මෙයට වසර 2300 කට පෙර උතුරු ඉන්දියාවේ සිට බුදු දහමද සමඟ මෙහි පැමිණි සංස්කාත භාෂාව මෙරට ප්‍රථම අධ්‍යාපන මාධ්‍යය විය. මේ රටේ මුල්ම ගුරුවරු බෞද්ධ භික්ෂුහු ය. මුල්ම ශාස්ත්‍රාලය වූ කලී පිරිවෙන් ය. එකල අධ්‍යාපනය භික්ෂුන්ටත් රජවරුන්ටත් සිටුවරුන්ටත් පමණක් සීමා වී තිබිණි. ඉන්පසු අධ්‍යාපනය සිවිල් සමාජයට ගියේය. ඒ අනුව උසස් යෑයි සම්මත කුලයට අයත් ගිහියෝ, පන්සලෙන් උගෙන, තම ගෙදර ශාස්ත්රාල පටන් ගෙන දරුවන්ට අකුරු උගන්වන්නට වූහ. ධනවත් පවුල්වල ළමයි ගුරුතුමාගේ ගෙදරම නැවතී, ඔහුගේ නිවසේ මෙහෙකාරකම් කරමින් ශාස්ත්‍රය උගත්හ. ඇතැම් විට මෙයින් එක් ශිෂ්‍යයෙක් ගුරුතුමාගේ දියණිය සමඟ මිතුරුව ඇය හා විවාහපත් විය. නො එසේ නම් ගුරුතුමාගේ තරුණ බිරිඳ හා මිතුරුව ඇයට දරුවකු දී පලා ගියේය. ඉතිහාසය පුනරුච්චාරණය වෙයි. මේ හැම දෙයක්ම අදටත් මෙසේම සිදුවෙයි. ගුරු ගෙදර නැවතී ගුරුතුමාගේ බිරිය ගැබිනියක බවට පත් කළ ගෝලයන් ගැන කියෑවෙන කැලෑ පත්තර අපි අද ඕනෑ තරම් කියවා ඇත්තෙමු. සාමාන්‍යයෙන් කතාවට කියන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නිදහස් බවය. සෞඛ්‍ය පහසුකම් ද නිදහස් බවය. ඒ අනුව මෙරට රජයේ ද පාසල් සහ රජයේ රෝහල් යන දෙකම එක සමානය. රජයේ රෝහල් තිබුණාට දොස්තර පිටතින් චැනල් කරගත යුතුය. බෙහෙත් ෆාමසියෙන් මිලට ගත යුතුය. රජයේ පාසල් තිබුණාට හොඳ ගුරුවරුන් පිටතින් සොයා ගත යුතුය. ඒ ගුරුවරුන්ගෙන් ටියුෂන් ලබා ගත යුතුය. මෙය සමාන වන්නේ ලංගම බස් තිබුණාට ගමන් යන්නට නම් ප්‍රයිවට් බස් එකකට නැඟිය යුතු වීමටය. ශ්‍රී ලංකාවේ සිටින හතළිස් ලක්ෂයක් වූ ශිෂ්‍ය ප්‍රජාවෙන් තිස්පන් ලක්ෂයක් පමණ මොකක් හෝ කාරණයක් වෙනුවෙන් ටියුෂන් ගනිති. පළමුවැනි පන්තියේ සිට හතරේ පන්තිය දක්වා වූ ළමෝ අඩුම ගණනේ ඉංග්‍රීසි එලිsකියුෂන් පන්තියකටවත් යති. තුනේ පන්තියේ සිට පහේ පන්තිය දක්වා වූ ළමයින්ගෙන් 90% ක් පමණ ශිෂ්‍යත්වය ජයගනු පිණිස අම්මාත් සමඟ ටියුෂන් යති. හතේ පන්තියේ සිට නවයේ පන්තිය දක්වා වූ ළමෝ ඕ ලෙවල් සමත්වනු පිණිස ටියුෂන් යති. ඕ ලෙවල්වලින් එහා සිටින ළමයින්ගෙන් 97% ක් පමණ ඒ ලෙවල් සමත් වී කැම්පස් සිලෙක්ට් වීම සඳහා ටියුෂන් යති. ටියුෂන් පන්ති සඳහා වැඩිම ප්‍රසිද්ධියක් ඇති ප්‍රදේශ වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මීගමුව, කුරුණෑගල, නුවර, රත්නපුර, ගාල්ල. මාතර, තංගල්ල සහ බදුල්ලය. තරග විභාග සඳහා හොඳම රේස් අස්සයන් පුරුදු කරන ටියුෂන් පන්ති මේ ප්‍රදේශවල තිබේ. නුගේගොඩ, ගම්පහ, නුවර සහ ගාල්ල යන ප්‍රදේශවල ඇති ටියුෂන් පන්තිවල උගන්වන ඇතැම් ගුරුවරු ටියුෂන් කර්මාන්තයේ කප් ගැසූ ගුරුවරු බව විශ්වාස කෙරේ. කොළඹ සිටින ළමයා සති අන්තයේ පාන්දර 3 ට අවදිව ගාලු යන බස් රියක නැගී උදේ 8 ට එහිදී ඇරඹෙන ටියුෂන් පන්තිය වෙත වෙලාවට යන්නේය. මාතර ළමයා නුවර පැවැත්වෙන ටියුෂන් පන්තියට එන්නේ ද මේ ලෙසමය. වසර 2012 අගෝස්තු මාසයේදී මෙරට සිටින සුපිරි ටියුෂන් ගුරුවරුන් උගන්වන සුපිරි ටියුෂන් ක්ලාස් රටේ ප්‍රධාන පළාත්වල විසිරී තිබුණේ මෙසේය. ශ්‍රී ලංකාවේ සිටින ටියුෂන් ගුරුවරන්ගේ ගණන මෙතෙකැයි කියා හරියාකාරව කිව නොහැක. කෙසේ වුවද මේ රටේ සිටින ගුරු ප්‍රජාවගෙන් 90% ක් පමණ ජීවිතයේ කවර හෝ අවස්ථාවක ටියුෂන් මාස්ටර් කෙනෙක් බවට පත්ව ඇත. සාමාන්‍ය විශ්වාසය වන්නේ ටියුෂන් කර්මාන්තයේ ස්ථිරව යෙදී සිටින ගුරු පිරිස 20,000 ඉක්මවන බවය. මෙය වාර්ෂිකව රුපියල් බිලියන ගණනක ගනුදෙනු කෙරෙන, බොහෝ දුරට ගණන් හිලවු නොපෙන්වන කර්මාන්තයකි. සමහර දොස්තරවරු එක චැනල් වාරයකට රුපියල් 2500 ක් ගනිති. සමහර ටියුෂන් ගුරුවරු පැයේ කේවල (indivisual) ටියුෂන් පන්ති සඳහා එක සිසුවාගෙන් රුපියල් 5000 ක් අය කරති![/B][/COLOR][/SIZE] [CENTER][IMG]http://www.divaina.com/2016/01/10/pic/f1-3.jpg[/IMG][/CENTER] [SIZE="3"] [COLOR="DarkRed"][B]ශ්‍රී ලංකාවේ ටියුෂන් කර්මාන්තයේ ආරම්භය 1930 ගණන් ය. ටියුෂන් යන වචනයවත් සමාජය අසා නොතිබූ එකල සිටියේ ටියුෂන් ගුරුවරු දෙපළක් පමණි. එක් අයෙක් සිංහල මාස්ටර්ය. අනෙක් අය ඉංග්‍රීසි මාස්ටර් ය. ධනවත් ඉංග්‍රීසි ගෙවල්වල දූපුතුන්ට සිංහල භාෂාව කියා දීමට සිංහල ගුරුතුමා ඒ ගෙවල්වලට ගියේය. ධනවත් සිංහල වලව්වල සිටින ඉංග්‍රීසි මළපොතේ අකුරක් නොදත් මැටි හාමුලාට සහ ඒ වලව් භාර ගැනීමට සිටි අනාගත නූගත් හාමුලාට ඉංගී්රසි කියා දීම ඉංග්‍රීසි මාස්ටර්ගේ රාජකාරිය විය. එහෙත් මේ ගුරුතුමාට එතරම් පිළිගැනීමක් තිබුණේ නැත. 1930 ගණන් යනු ගුරුකමට වඩා ලිපිකාරකමට තැන තිබූ කාලයකි. සිංහලයන් සියලු දෙනාම පොලඹවන ලද්දේ කුඹුරු කෙටීමෙන් වැළකී ලියන්නකු වනු පිණිසය. ඒ අතර ටික කලක් යද්දී ක්‍රමානුකූලව ටියුෂන් කර්මාන්තය වර්ධනය විය. සමහර ධනවත් සිංහල මාපියෝ සිය ගැහැනු දරුවන් පාසල් නොයවා ගෙදර තබාගෙන උගන්වනු පිණිස පූර්ණ කාලීන ගුරුවරු 'හයර්' කළහ. මෙහි අරමුණ වූයේ දුව පාසල් ගොස් කුලහීනයකු හෝ දුප්පතකු සමඟ පෙමින් වෙළීම වැළැක්නීමටය. මෙකී ගොන් චින්තනයට අපි අද දෙසීය තුන්සිය ගුණවලින් වන්දි ගෙවමින් සිටිමු. (එය මේ ලිපියේ ඉදිරි කොටසක විස්තර කරනු ලැබේ.) [CENTER][IMG]http://www.divaina.com/2016/01/10/pic/f1-4.jpg[/IMG][/CENTER] [SIZE="3"][B][COLOR="DarkRed"]මෙරට ටියුෂන් කර්මාන්තයේ දෙවන යුගය පටන් ගන්නේ 1970 න් පසුය. ඉතා ගෞරවනීය ලෙස ටියුෂන් පන්ති පවත්වාගෙන ගිය ගුරවැරු තිදෙනෙක් එකල වූහ. එයින් පළමුවැන්නා මහරගම 'නවමඟ' නමැති ටියුෂන් පන්තියේ අයිතිකරු ඒ. එස්. සිරිකුමාරය. දෙවැන්නා බොරලැස්ගමුවේ ප්‍රගති විද්‍යායතනයේ හිමිකරු කේ. ආරියසිංහය. තුන්වැන්නා මහරගම ඔක්ස්µර්ඩ් ටියුෂන් පන්තියේ ප්‍රධාන ගුරුතු=මා වූ බන්ධුල ගුණවර්ධනය. බුලත් විට කන, අතන මෙතන නොව කානුවට පමණක් බුලත් කෙළ ගසන ඉතාම විනයානුකූල ගුරුවරයකු වූ සිරිකුමාර මහතා සිංහල සාහිත්‍යය සහ ව්‍යාකරණයෙන් හසල දැනුවත්ව තිබූවකි. ඔහුගේ නවමඟ විද්‍යායතනය මහරගම ලංකා බැංකු ගොඩනැඟිල්ල ඉදිරිපිට තට්ටු හතරක ගොඩනැඟිල්ලක පිහිටියේය. එය මිශ්‍ර පාසලක් හා සමාන විද්‍යායතනයකි. එය පටන් ගන්නේ හවස 2 ට ය. නිමවන්නේ සවස 5 ට ය. එහි හයේ පන්තියේ සිට ඉහළට පන්ති වූ අතර සම්පූර්ණ විෂය මාලාව එහෙම පිටින් ම උගන්වන ලදී. ළමයින් 1000 කට වඩා මෙහි උගත්හ. ඒ සියලු දෙනාම උදේ වරුවේ පාසල් ගොස් සවස 1.30 ට පාසල නිම වීමෙන් පසු සවස 2 වන විට නවමඟට පැමිණීමට හැකි දුරින් විසූ හෝ තමන් උගත් පාසල ඒ ආසන්නයේ පිහිටි අය ය. නවමඟට පැමිණෙන අය පාසල් නිල ඇඳුමෙන් ම එහි පැමිණිය යුතු වූ අතර, වර්ණ ඇඳුම් හෝ විලාසිතා ඇඳුම් ඇඳගෙන පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආපසු හරවා යවන ලදහ. එකල සිංහල විභාගය NCGE - National Certificate of General Education (ජාතික අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය) ලෙස හඳුන්වන ලදී. එයට විෂයයන් 10 ක් විය. එම විෂයයන් 10 ම නවමගේ උගන්වන ලද අතර ඒ සඳහා නිත්‍ය වැටුප් ලබන විශාල ගුරු මණ්ඩලයක් ද විය. උදේ වරුවේ පාසලේ උගන්වා සවස මෙහි උගැන්වීමට එන පාට් ටයිම් ගුරුවරු මේ ආයතනයට කිසි විටෙකත් බඳවා නොගන්නා ලදී. නවමගේ විදුහල්පති ද සිරිකුමාර මහතාම වූ අතර ප්‍රධානාචාර්යවරයෙක් සහ විනය පාලකවරයෙක් එහි විය. විනය කඩන පිරිමි ළමයින් හසු වූ කල මේ විනය පාලක බිත්තියට හේත්තුකර ඔහුට පත වේවැලකින් තඩිබාන ලදී. එම වරද කරන ගැහැනු ළමයින් ආයතනයෙන් නෙරපන ලදී. ඉරිදා හැර සතියේ අන් හැම දවසකම මෙහි පන්ති පැවැත්විණි. විද්‍යායතනයේ මාසික ගාස්තුව රුපියල් 7.50 කි. ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 10 කි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කාඩ්පතක් නිකුත් කෙරුණු අතර කාඩ් කැපීම සඳහා සිටි සේවකයාට එය පෙන්වා කිතිරයක් ලකුණු කරගෙන පන්තියට ඇතුළු වියයුතු විය. එක දිනක් පන්ති ඒමට බැරිවන සිසු සිසුවියන් ගෙදරින් ලිපියක් ගෙනවුත් විදුහල්පතිට ඉදිරිපත් කළ යුතු විය. එම කාලය දින 3 ක් නම් වෛද්‍ය සහතිකයක් අත්‍යවශ්‍ය විය. මෙහි කාඩ් කපන කොල්ලා කිසි දවසක කෙල්ලන්ට ලයින් දැම්මේ නැත. කුණුහරුප කීවේද නැත. පොත් අස්සේ දමාගෙන සිටි වල් පින්තූර පෙන්නුවේ ද නැත. හවස පහට නවමඟ ඇරෙන විට මැවෙන රූපය පාසලක් ඇරෙන විට මැවෙන රූපය හා සම විය.[/COLOR][/B][COLOR="DarkRed"][/COLOR][/SIZE] [CENTER][IMG]http://www.divaina.com/2016/01/10/pic/f1-2.jpg[/IMG] [/CENTER] බොරලැස්ගමුවේ ප්‍රගති විද්‍යායතනය විද්‍යා අධ්‍යාපනයට පමණක් සීමා විය. එහි අධිපති කේ. ආරියසිංහ ඉතා පුංචි මිනිසකු වුවද ඔහු කෝප වූ විට සිසු සිසුවියන්ට මළ මුත්‍ර පහ විය. ළමුන් දහසක් පමණ මෙහි උගත් අතර ඒ ළමයි පාසල නිම වී එහි එන අය වූහ. ඔහු තම ආයතනයට එන ළමයින් දහසේම මුහුණ දැන සිටියේය. නාඳුනන කොල්ලෙක් 'ප්‍රගතිය' ඉස්සරහ පාරේ හත් අට වතාවක් ගියොත් හෝ ගැවසුනොත් එළියට එන ආරියසිංහ ගුරුතුමා ඒ කොලුවාට තර්ජනය කර පලවා හැරියේය. විෙ-වීරගේ ජවිපෙ. මෙන් මෙහිද ප්‍රේම සම්බන්ධකම් ඉඳුරාම තහනම් විය. එහි මාසික ගාස්තුව නවමඟට වඩා අධික විය. එහෙත් 1970 ගණන්වල මෙරට තිබූ විශිෂ්ටතම විද්‍යා ආධ්‍යාපන ආයතනය 'ප්‍රගති' ය. මහරගම අනූෂා සිනමාහල ඉදිරිපිට පිහිටි තෙමහල් ගොඩනැඟිල්ලක තිබූ ධඞFධRD විද්‍යායතනයේ පසු කාලයේදී ඇමැතිවරයකු වූ සහ නුතන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රධාන ගුරුතුමා වූ බන්ධුල ගුණවර්ධන කළුම කළු කුඩා රථයකින් යන එන සුදුම සුදු ඇඳුම් අඳින ෙ-ත්තුකාර නමුත් ඉතා විනයානුකූල තරුණයෙකි. ඔහු දුම් පානය කළ බවට ආරංචියක් තිබූ නමුත් කිසිදු ළමයෙක් එය දැක තිබුණේ නැත. ආර්ථික විද්‍යාව, වාණිජ විද්‍යාව, ගණකාධිකරණය යන විෂයයන් උගන්වීමෙහි ශූරයකු වූ මේ තරුණයා පන්තියේදී විහිළු කළත් කිසි විටෙකත් කුණුහරුප කීවේ නැත. එමෙන්ම පන්තියේදී විකාර කරන ඕනෑම ළමයකුට කනට දෙකක් දී එළියට දැමීමද ඔහුට සාමාන්‍ය දෙයක් විය. ධඞFධRD යනු එකල වාණිජ විෂය ධාරාව කරන ළමයින්ට තිබූ හොඳම ටියුෂන් පන්තියයි. එකල මේ රටේ විද්‍යා කලා වාණිජ ටියුෂන් කර්මාන්තය බෙදී ගොස් තිබුණේ ඒ ආකාරයෙනි. විශේෂ ලියුම්කරුවකු විසිනි[/B][/COLOR][B][/B][/SIZE] [CENTER] [SIZE="3"][B][COLOR="Blue"]උපුටාගැනීම:[URL="http://www.divaina.com/2016/01/10/feature01.html"]divaina.com[/URL][/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom