Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය, අදහස් සහ උපදෙස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මේකේ ත්‍රෙඩ් එකක් දාලා තියෙන නිසා මේක දාන්නේ.

"මගේ කලින් මහත්තයා තීන්ත බාස් කෙනෙක්. එයා හැමදාම හවසට බීලා ඇවිත් මට ගහනවා. අපි දෙන්නා කාලයක් ආදරෙන් හිටියා. පළවෙනි බබා ලැබුණාට පස්සේ ඒ වගකීම බෙදා ගන්න බැරුව සෑහෙන්න රණ්ඩු වෙන්න ගත්තා."

"පසුව ඒ ප්‍රශ්න වැඩි වෙලා අවුරුද්දක් විතර උසාවි ගිහින් අපි දික්කසාද වුණා. මටයි දරුවටයි නඩත්තු ලැබෙනවා. වෙන මොනවා නැතත් අද මට මරණ බය දැනෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්," මානෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන සජිනි අධිකාරි පැවසුවාය.

වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝ දෙනෙකු තමන් අදහන ආගම අනුව සියලු චාරිත්‍ර ඉටු කර අති උත්කර්ෂවත් මංගල උත්සව පවත්වා විවාහ දිවියට ඇතුළු වුවද දික්කසාද වීම් විශාල ලෙස වැඩි වෙමින් පවතින බව දත්ත, වාර්තා සහ අදාළ කරුණ සම්බන්ධයෙන් පළ වන විශේෂඥ මත අනුව පෙනී යයි.

සමාජීය සාරධර්ම, සංස්කෘතිය මෙන්ම පවුල් සබඳතා පිළිබඳ තැකීමේ දී දික්කසාද වීම් වැඩි වීම එතරම් සුභදායී නොවන බව සමහරෙක් පවසති. නමුත් විවාහ දිවියේ අතිශය කටුක අත්දැකීම්වලට මුහුණ දී මේ වන විට දික්කසාද වී සිටින පුද්ගලයන්ගෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමක දී බොහෝ දෙනෙක් සිය දුෂ්කර දිවි පෙවතින් මිදීම ගැන සතුට පළ කළහ.

දික්කසාද වීම්වල වැඩිවීමක්

දිනකදී ශ්‍රී ලංකාවේ විවාහක යුවළ 300ක් පමණ දික්කසාද වන බව සංඛ්‍යාලේඛන ඇසුරින් පෙනී යන්නේ යැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති Art Of living (ජීවත් වීමේ කලාව) නම් රසවින්දන වැඩසටහනේදී පැවසුවාය.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දත්තවලට අනුව ද, දික්කසාදවීම්වල වැඩි වීමක් ඇති බව එයට අනුබද්ධ 'ආලෝකා' උපදේශන සේවයේ නියෝජ්‍ය අධ්යක්ෂ භද්‍රා උඩවත්ත බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ අතර, කොළඹ අලුත්කඩේ සහ අවට අධිකරණවල දික්කසාද නඩුවලට පෙනී සිටින නීතිඥවරු පස් දෙනෙකු පැවසුවේ වසර දහයක කාලයක සිට දික්කසාද වීම සඳහා නීති උපදෙස් ලබා ගැනීමට තමන් වෙත පැමිණෙන පිරිසේ "විශාල" වැඩිවීමක් ඇති බවය.

"මම දැන් නිදහස්"

"මගේ නෝනා මට අතට අහු වෙන එකෙන් ගහනවා. කිසිම හේතුවක් නැතුව කුණුහරුපෙන් බනිනවා. කෑමට කෙළ ගහලා දෙනවා. මේ දේවල් නිසා මම වෙනම ජීවත් වෙන්න ගත්තා. මම සතියක් ඒ ගෙදරින් එළියට ගිහින් හිටිය වෙලාවක එයා ගේ ඇතුළට ඇවිත් ටැප් ඇරලා, ලයිට් දාලා ගිහින් තිබුණා මට පාඩු කරන්න."

"අන්තිමට අපි ඩිවෝස් වුණා. සාධාරණ තීන්දුවක් ලැබුණ නිසා මම දැන් නිදහසේ ජීවත් වෙනවා," නම හෙළි කිරීමට අකමැති වූ හැට එක් හැවිදිරි කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු පැවසීය.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විවාහ නීතිය ඇතුළු නීති රැසක මූලාරම්භය යටත්විජිත යුගය තෙක් දිව යයි. 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනත විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතියයි.

උඩරට හා මුස්ලිම් පුද්ගලයන්ගේ විවාහ සහ දික්කසාද නීතිය 1952 අංක 44 උඩරට විවාහ හා දික්කසාද ආඥා පනත සහ 1951 අංක 13 මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත අනුව ක්‍රියාත්මක වේ.

සාමාන්‍ය නීතිය යටතේ විවාහ යුවළක් දික්කසාද වීමේ ක්‍රියාවලිය තරමක් දීර්ඝ වන අතර, ඒ සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කර විත්තිකාර පාර්ශවයේ 'වරද' ඔප්පු කළ යුතුය.

"ඛේදජනක තත්ත්වයක්"

දික්කසාද නඩු සඳහා නීති උපදෙස් පතා එන සේවාදායකයන්ගෙන් 80%ක් පමණ කාන්තාවන් බව නීතීඥ මධූෂා විරාජිනී හෙට්ටිගේ බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"පැමිණිලි පාර්ශවය වැඩි හරියක් එන්නේ කාන්තාවන්. අපි දැන් දකින තවත් විශේෂත්වයක් තමයි බොහෝ කාන්තාවන් ගෙදර දොර වැඩ සියල්ල කරළා, දරුවොත් බලාගෙන, රැකියාවට ගිහින් සැමියාටත් එක්ක කන්න බොන්න, අඳින්න දෙන එක. පවුලේ සියලු බර බිරිඳගේ කර මත දාලා, සැමියන් බීමට ඇබ්බැහි වෙලා, පසුව පවුලේ අයට ගහනවා, බනිනවා. මේක හරිම ඛේදජනක තත්වයක්."

"ගොඩක් කාන්තාවන් සෑහෙන්න ඉවසනවා. හැබැයි අවසානයේ සැමියා දරුවන්ටත් කරදර කරන්න පටන් ගත්තාම, ඔවුන්ගේ ඉවසීමේ සීමාව පනිනවා. අවසානයේ අපි හරහා උසාවි යනවා." නීතිඥවරිය පැවසුවාය.

සාමාන්‍ය නීතිය තුළ චෝදනා තුනක් යටතේ දික්කසාද නඩු ගොනු කළ හැකිය. ඒවා නම්;

අනාචාරය - විවාපත් යුවළෙන් කෙනෙකු පිටස්තර පුද්ගලයෙක් සමග කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදෙන්නේ නම් එය අනාචාරය ලෙස හඳුන්වයි. අනාචාරය යන්න "සාධාරණ සැකයකින් තොරව" ඔප්පු කිරීමට අධිකරණය වෙත ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

ද්වේශ සහගත අතහැර යාම

මෙය කොටස දෙකකි, එනම්:

සාමාන්‍ය ද්වේශ සහගත අතහැර යාම - අතහැර යාමේ චේතනාව ඇති පාර්ශවකරුවෙක් වෛවාහික නිවසින් පිටවී යාම මෙහිදී සිදු වී තිබිය යුතුය.

අනුමිත ද්වේශ සහගත අතහැර යාම - අහිංසක පාර්ශවයට අනෙක් පාර්ශවයේ ක්‍රියා කලාපය නිසා නිවස අතහැර යාමට සිදුවීමයි. මෙහිදී අතහැර යන පුද්ගලයා වරද සිදු කරන්නෙක් බවට පත් නොවේ. අතහැර යන තැනට කටයුතු කරන තැනැත්තා වරදකරු බවට පත්වේ.

විවාහ වන විට පවතින සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව - සාමාන්‍ය ලෙස ලිංගික සේවනයේ යෙදීමේ නොහැකියාව ලිංගික බෙලහීනත්වය ලෙස හැදින්වේ. දරුවන් නොමැති වීම හෝ වඳ බව ලිංගික බෙලහීනත්වය ලෙස හැඳින්විය නොහැක. නමුත් එම තත්ත්වයට හේතුව ලිංගික බෙලහීනත්වය යැයි වෛද්‍ය වාර්තා මගින් ඔප්පු කළ හැකි නම් එය අධිකරණයට ඉදිරිපත් කළ හැකිය.

"එයා කැමති වුණේ අසාමාන්‍ය කායික සම්බන්ධතාවකට"

"මම කසාද බැදලා අවුරුද්දක් හිටියා හැබැයි තවමත් කන්‍යාවියක්. බැන්ද දවසේ රෑ ඉදන් අපි දික්කසාද වෙනකම් එයා කැමති වුණේ අසාමාන්‍ය කායික සම්බන්ධතාවකට විතරයි. මම කායිකව වගේම මානසිකවත් සෑහෙන දුකක් වින්දා. අපි යාළු වෙලා බැන්දේ."

"ලංකාවේ පවතින සංස්කෘතික ප්‍රශ්න නිසා අපිට බඳින්න කලින් කායික සම්බන්ධකමක් තියාගන්න ඉඩ ලැබුණේ නැහැ. එක අතකට එහෙම තිබුණානම් මගේ ජීවිතේ මේ වගේ විනාශ වෙන්නේ නැහැ," විසිපස් වියැති තරුණියක බීබීසී සිංහල සේවයට පැවසීය.

උඩරට නීතිය

සාමාන්‍ය නීතියට වඩා උඩරට සහ මුස්ලිම් නීති යටතේ විවාහ වූ යුවළකට දික්කසාදය ලිහිල් සහ වියදම් අවම ක්‍රියාවලියකි.

උඩරට නීතිය යටතේ දික්කසාද වීමේ චෝදනා පුළුල් ලෙස අර්ථකථනය කළ හැකි ආකාරයට පනතට ඇතුළත් කර ඇත.

විවාහයෙන් පසු භාර්යාව/ පුරුෂයාගේ අනාචාරය

පුර්ණ කෘරත්වය

භාර්යාව/ පුරුෂයා විසින් වසර දෙකක කාලයක් පුර්ණ හා අඛන්ඩ ලෙස හැරයාම හෝ වෙන්වීම.

වාසයෙන් හා සංවාසයෙන් පවුල් ජීවිතය එක්ව සතුටින් ගත කළ නොහැකි වීම.

අන්‍යෝන්‍ය කැමැත්ත මත දික්කසාද වීම

මේ සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කිරීම අනවශ්‍ය වන අතර, අදාළ උඩරට ප්‍රදේශයේ දිස්ත්‍රික් විවාහ රෙජිස්ටාර්වරයා වෙත දික්කසාද වීමට හේතු දක්වමින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.

"ලිබරල් සංස්කෘතියක්"

ජයසේන ජයකොඩි රචනා කළ 'බැද්දේ ගෙදර' කෘතියේ සඳහන් 'එක ගෙයි කෑම' යන සංකල්පය හුවා දක්වමින් මානව හිමිකම් සහ සමාජ සේවා ක්‍රියාකාරිනියක වන නදීෂා පලිහවඩන බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය.

"අපි බොහොම ලිබරල් සංස්කෘතියක් තිබුණ රටක්. පැරණි ලියවිලිවල සඳහන් වෙලා තිබෙන විදිහට අතීතයේ දී විවාහය කියන සම්බන්ධය ඉතා සුන්දර ඒ වගේම අන්‍යෝන්‍ය අවබෝධය මත සිදු වූ එක්වීමක් විදියට සලකා තිබෙනවා. දැන් වගේ නීති රීතිවලින් බැඳ දමාපු දෙයක් නෙමෙයි."

"ඒ වගේම ලිංගිකත්වය ගැන ඉතා විවෘත මනසකින් බලලා තිබෙනවා. බැද්දේ ගෙදර වගේ පොත්වල තිබෙන එක ගෙයි කෑම වැනි සංකල්පවලින් ඒ ගැන ඔප්පු වෙනවා. නමුත් බටහිර ලෝකයට මේවා ගෝත්‍රික දේවල් විදිහට පෙනුණ නිසා අපිට ඔවුන්ගේ නීති රීති සහ සම්ප්‍රදායන් හඳුන්වා දීලා තිබෙනවා. "

"හැබැයි දැන් බටහිර රටවල් ඔවුන්ගේ නීති රීති වර්තමානයට ගැලපෙන විදිහට වෙනස් කරළා, බොහොම ලිහිල් සම්ප්‍රදායන් අනුගමනය කරනවා. අපි තවමත් ඔවුන් කලින් දීලා ගිය ගතානුගතික සම්ප්‍රදායන්,වික්ටෝරියානු සංස්කෘතිය අනුගමනය කරමින් විඳවනවා," ඇය තවදුරටත් පැවසුවාය.

මුස්ලිම් නීතිය

විවාහය මෙන්ම දික්කසාදය අදාළ යුවළ අයත් වන මුස්ලිම් නිකායේ නීති ප්‍රකාරව කටයුතු කළ යුතු බව මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනතේ 98(2) වගන්තිය සඳහන් වේ.

ඔවුන්ට දික්කසාද ලබා ගැනීම කිහිප ආකාරයකින් සිදු කළ හැකිය.

තලාක් - සැමියාට පමණක් අනුගමනය කළ හැකි ක්‍රමයක් වන අතර, මෙහිදී දික්කසාදයට හේතු දැක්වීමට පුරුෂයා බැඳී නැත.

මෙහි තවත් කොටස් දෙකක් තිබේ:

අවලංගු කළ හැකි තලාක් ( තලාක් අසාන්, තලාක් හසාන් )

අවලංගු කළ නොහැකි තලාක්

මුඛාරත් - දෙපාර්ශවයේ ම කැමැත්ත මත දික්කසාද වීම.

කුලා - මෙහිදී දික්කසාද කිරීමේ අයිතිය ඇත්තේ බිරිඳටය

ෆසා - බිරිඳට සැමියාගේ වරදක් පදනම් කර ගනිමින් ඔහුගේ කැමැත්ත රහිතව ෆසා දික්කසාදය ලබා ගත හැකිය.

පනතේ සඳහන් වන කාර්ය පටිපාටිය අනුගමනය කරමින් කාති අධිකරණයක් තුළ දී දික්කසාද විය යුතුය.

"මොනවා වුණත් නීතියෙන් බඳින්න කලින් එකට ජීවත් වෙලා බලන (Living together) බටහිර රටවල තියෙන සංස්කෘතිය මම අගය කරනවා. ඒ දෙයින් අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් වැළකෙනවා," ඇය තවදුරටත් පැවසුවාය.

[QUOTE="motoguzzi, post: 26819114, member: 560594"] [SIZE=6]අද මේකේ ත්‍රෙඩ් එකක් දාලා තියෙන නිසා මේක දාන්නේ.[/SIZE] [B]"මගේ කලින් මහත්තයා තීන්ත බාස් කෙනෙක්. එයා හැමදාම හවසට බීලා ඇවිත් මට ගහනවා. අපි දෙන්නා කාලයක් ආදරෙන් හිටියා. පළවෙනි බබා ලැබුණාට පස්සේ ඒ වගකීම බෙදා ගන්න බැරුව සෑහෙන්න රණ්ඩු වෙන්න ගත්තා."[/B] "පසුව ඒ ප්‍රශ්න වැඩි වෙලා අවුරුද්දක් විතර උසාවි ගිහින් අපි දික්කසාද වුණා. මටයි දරුවටයි නඩත්තු ලැබෙනවා. වෙන මොනවා නැතත් අද මට මරණ බය දැනෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්," මානෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන සජිනි අධිකාරි පැවසුවාය. වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝ දෙනෙකු තමන් අදහන ආගම අනුව සියලු චාරිත්‍ර ඉටු කර අති උත්කර්ෂවත් මංගල උත්සව පවත්වා විවාහ දිවියට ඇතුළු වුවද දික්කසාද වීම් විශාල ලෙස වැඩි වෙමින් පවතින බව දත්ත, වාර්තා සහ අදාළ කරුණ සම්බන්ධයෙන් පළ වන විශේෂඥ මත අනුව පෙනී යයි. සමාජීය සාරධර්ම, සංස්කෘතිය මෙන්ම පවුල් සබඳතා පිළිබඳ තැකීමේ දී දික්කසාද වීම් වැඩි වීම එතරම් සුභදායී නොවන බව සමහරෙක් පවසති. නමුත් විවාහ දිවියේ අතිශය කටුක අත්දැකීම්වලට මුහුණ දී මේ වන විට දික්කසාද වී සිටින පුද්ගලයන්ගෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමක දී බොහෝ දෙනෙක් සිය දුෂ්කර දිවි පෙවතින් මිදීම ගැන සතුට පළ කළහ. [HEADING=1]දික්කසාද වීම්වල වැඩිවීමක්[/HEADING] දිනකදී ශ්‍රී ලංකාවේ විවාහක යුවළ 300ක් පමණ දික්කසාද වන බව සංඛ්‍යාලේඛන ඇසුරින් පෙනී යන්නේ යැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති Art Of living (ජීවත් වීමේ කලාව) නම් රසවින්දන වැඩසටහනේදී පැවසුවාය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දත්තවලට අනුව ද, දික්කසාදවීම්වල වැඩි වීමක් ඇති බව එයට අනුබද්ධ 'ආලෝකා' උපදේශන සේවයේ නියෝජ්‍ය අධ්යක්ෂ භද්‍රා උඩවත්ත බීබීසී සිංහල සේවයට පැවසීය. මේ අතර, කොළඹ අලුත්කඩේ සහ අවට අධිකරණවල දික්කසාද නඩුවලට පෙනී සිටින නීතිඥවරු පස් දෙනෙකු පැවසුවේ වසර දහයක කාලයක සිට දික්කසාද වීම සඳහා නීති උපදෙස් ලබා ගැනීමට තමන් වෙත පැමිණෙන පිරිසේ "විශාල" වැඩිවීමක් ඇති බවය. [HEADING=1]"මම දැන් නිදහස්"[/HEADING] "මගේ නෝනා මට අතට අහු වෙන එකෙන් ගහනවා. කිසිම හේතුවක් නැතුව කුණුහරුපෙන් බනිනවා. කෑමට කෙළ ගහලා දෙනවා. මේ දේවල් නිසා මම වෙනම ජීවත් වෙන්න ගත්තා. මම සතියක් ඒ ගෙදරින් එළියට ගිහින් හිටිය වෙලාවක එයා ගේ ඇතුළට ඇවිත් ටැප් ඇරලා, ලයිට් දාලා ගිහින් තිබුණා මට පාඩු කරන්න." "අන්තිමට අපි ඩිවෝස් වුණා. සාධාරණ තීන්දුවක් ලැබුණ නිසා මම දැන් නිදහසේ ජීවත් වෙනවා," නම හෙළි කිරීමට අකමැති වූ හැට එක් හැවිදිරි කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු පැවසීය. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විවාහ නීතිය ඇතුළු නීති රැසක මූලාරම්භය යටත්විජිත යුගය තෙක් දිව යයි. 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනත විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතියයි. උඩරට හා මුස්ලිම් පුද්ගලයන්ගේ විවාහ සහ දික්කසාද නීතිය 1952 අංක 44 උඩරට විවාහ හා දික්කසාද ආඥා පනත සහ 1951 අංක 13 මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත අනුව ක්‍රියාත්මක වේ. සාමාන්‍ය නීතිය යටතේ විවාහ යුවළක් දික්කසාද වීමේ ක්‍රියාවලිය තරමක් දීර්ඝ වන අතර, ඒ සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කර විත්තිකාර පාර්ශවයේ 'වරද' ඔප්පු කළ යුතුය. [HEADING=1]"ඛේදජනක තත්ත්වයක්"[/HEADING] දික්කසාද නඩු සඳහා නීති උපදෙස් පතා එන සේවාදායකයන්ගෙන් 80%ක් පමණ කාන්තාවන් බව නීතීඥ මධූෂා විරාජිනී හෙට්ටිගේ බීබීසී සිංහල සේවය වෙත පැවසීය. "පැමිණිලි පාර්ශවය වැඩි හරියක් එන්නේ කාන්තාවන්. අපි දැන් දකින තවත් විශේෂත්වයක් තමයි බොහෝ කාන්තාවන් ගෙදර දොර වැඩ සියල්ල කරළා, දරුවොත් බලාගෙන, රැකියාවට ගිහින් සැමියාටත් එක්ක කන්න බොන්න, අඳින්න දෙන එක. පවුලේ සියලු බර බිරිඳගේ කර මත දාලා, සැමියන් බීමට ඇබ්බැහි වෙලා, පසුව පවුලේ අයට ගහනවා, බනිනවා. මේක හරිම ඛේදජනක තත්වයක්." "ගොඩක් කාන්තාවන් සෑහෙන්න ඉවසනවා. හැබැයි අවසානයේ සැමියා දරුවන්ටත් කරදර කරන්න පටන් ගත්තාම, ඔවුන්ගේ ඉවසීමේ සීමාව පනිනවා. අවසානයේ අපි හරහා උසාවි යනවා." නීතිඥවරිය පැවසුවාය. සාමාන්‍ය නීතිය තුළ චෝදනා තුනක් යටතේ දික්කසාද නඩු ගොනු කළ හැකිය. ඒවා නම්; [LIST] [*]අනාචාරය - විවාපත් යුවළෙන් කෙනෙකු පිටස්තර පුද්ගලයෙක් සමග කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදෙන්නේ නම් එය අනාචාරය ලෙස හඳුන්වයි. අනාචාරය යන්න "සාධාරණ සැකයකින් තොරව" ඔප්පු කිරීමට අධිකරණය වෙත ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. [*]ද්වේශ සහගත අතහැර යාම [/LIST] මෙය කොටස දෙකකි, එනම්: [LIST] [*]සාමාන්‍ය ද්වේශ සහගත අතහැර යාම - අතහැර යාමේ චේතනාව ඇති පාර්ශවකරුවෙක් වෛවාහික නිවසින් පිටවී යාම මෙහිදී සිදු වී තිබිය යුතුය. [*]අනුමිත ද්වේශ සහගත අතහැර යාම - අහිංසක පාර්ශවයට අනෙක් පාර්ශවයේ ක්‍රියා කලාපය නිසා නිවස අතහැර යාමට සිදුවීමයි. මෙහිදී අතහැර යන පුද්ගලයා වරද සිදු කරන්නෙක් බවට පත් නොවේ. අතහැර යන තැනට කටයුතු කරන තැනැත්තා වරදකරු බවට පත්වේ. [*]විවාහ වන විට පවතින සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව - සාමාන්‍ය ලෙස ලිංගික සේවනයේ යෙදීමේ නොහැකියාව ලිංගික බෙලහීනත්වය ලෙස හැදින්වේ. දරුවන් නොමැති වීම හෝ වඳ බව ලිංගික බෙලහීනත්වය ලෙස හැඳින්විය නොහැක. නමුත් එම තත්ත්වයට හේතුව ලිංගික බෙලහීනත්වය යැයි වෛද්‍ය වාර්තා මගින් ඔප්පු කළ හැකි නම් එය අධිකරණයට ඉදිරිපත් කළ හැකිය. [/LIST] [HEADING=1]"එයා කැමති වුණේ අසාමාන්‍ය කායික සම්බන්ධතාවකට"[/HEADING] "මම කසාද බැදලා අවුරුද්දක් හිටියා හැබැයි තවමත් කන්‍යාවියක්. බැන්ද දවසේ රෑ ඉදන් අපි දික්කසාද වෙනකම් එයා කැමති වුණේ අසාමාන්‍ය කායික සම්බන්ධතාවකට විතරයි. මම කායිකව වගේම මානසිකවත් සෑහෙන දුකක් වින්දා. අපි යාළු වෙලා බැන්දේ." "ලංකාවේ පවතින සංස්කෘතික ප්‍රශ්න නිසා අපිට බඳින්න කලින් කායික සම්බන්ධකමක් තියාගන්න ඉඩ ලැබුණේ නැහැ. එක අතකට එහෙම තිබුණානම් මගේ ජීවිතේ මේ වගේ විනාශ වෙන්නේ නැහැ," විසිපස් වියැති තරුණියක බීබීසී සිංහල සේවයට පැවසීය. [HEADING=1]උඩරට නීතිය[/HEADING] සාමාන්‍ය නීතියට වඩා උඩරට සහ මුස්ලිම් නීති යටතේ විවාහ වූ යුවළකට දික්කසාදය ලිහිල් සහ වියදම් අවම ක්‍රියාවලියකි. උඩරට නීතිය යටතේ දික්කසාද වීමේ චෝදනා පුළුල් ලෙස අර්ථකථනය කළ හැකි ආකාරයට පනතට ඇතුළත් කර ඇත. [LIST] [*]විවාහයෙන් පසු භාර්යාව/ පුරුෂයාගේ අනාචාරය [*]පුර්ණ කෘරත්වය [*]භාර්යාව/ පුරුෂයා විසින් වසර දෙකක කාලයක් පුර්ණ හා අඛන්ඩ ලෙස හැරයාම හෝ වෙන්වීම. [*]වාසයෙන් හා සංවාසයෙන් පවුල් ජීවිතය එක්ව සතුටින් ගත කළ නොහැකි වීම. [*]අන්‍යෝන්‍ය කැමැත්ත මත දික්කසාද වීම [/LIST] මේ සඳහා [B][U]අධිකරණයේ නඩුවක් ගොනු කිරීම අනවශ්‍ය වන අතර,[/U][/B] අදාළ උඩරට ප්‍රදේශයේ දිස්ත්‍රික් විවාහ රෙජිස්ටාර්වරයා වෙත දික්කසාද වීමට හේතු දක්වමින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. [HEADING=1]"ලිබරල් සංස්කෘතියක්"[/HEADING] ජයසේන ජයකොඩි රචනා කළ 'බැද්දේ ගෙදර' කෘතියේ සඳහන් 'එක ගෙයි කෑම' යන සංකල්පය හුවා දක්වමින් මානව හිමිකම් සහ සමාජ සේවා ක්‍රියාකාරිනියක වන නදීෂා පලිහවඩන බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය. "අපි බොහොම ලිබරල් සංස්කෘතියක් තිබුණ රටක්. පැරණි ලියවිලිවල සඳහන් වෙලා තිබෙන විදිහට අතීතයේ දී විවාහය කියන සම්බන්ධය ඉතා සුන්දර ඒ වගේම අන්‍යෝන්‍ය අවබෝධය මත සිදු වූ එක්වීමක් විදියට සලකා තිබෙනවා. දැන් වගේ නීති රීතිවලින් බැඳ දමාපු දෙයක් නෙමෙයි." "ඒ වගේම ලිංගිකත්වය ගැන ඉතා විවෘත මනසකින් බලලා තිබෙනවා. බැද්දේ ගෙදර වගේ පොත්වල තිබෙන එක ගෙයි කෑම වැනි සංකල්පවලින් ඒ ගැන ඔප්පු වෙනවා. නමුත් බටහිර ලෝකයට මේවා ගෝත්‍රික දේවල් විදිහට පෙනුණ නිසා අපිට ඔවුන්ගේ නීති රීති සහ සම්ප්‍රදායන් හඳුන්වා දීලා තිබෙනවා. " "හැබැයි දැන් බටහිර රටවල් ඔවුන්ගේ නීති රීති වර්තමානයට ගැලපෙන විදිහට වෙනස් කරළා, බොහොම ලිහිල් සම්ප්‍රදායන් අනුගමනය කරනවා. අපි තවමත් ඔවුන් කලින් දීලා ගිය ගතානුගතික සම්ප්‍රදායන්,වික්ටෝරියානු සංස්කෘතිය අනුගමනය කරමින් විඳවනවා," ඇය තවදුරටත් පැවසුවාය. [HEADING=1]මුස්ලිම් නීතිය[/HEADING] විවාහය මෙන්ම දික්කසාදය අදාළ යුවළ අයත් වන මුස්ලිම් නිකායේ නීති ප්‍රකාරව කටයුතු කළ යුතු බව මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනතේ 98(2) වගන්තිය සඳහන් වේ. ඔවුන්ට දික්කසාද ලබා ගැනීම කිහිප ආකාරයකින් සිදු කළ හැකිය. [LIST] [*]තලාක් - සැමියාට පමණක් අනුගමනය කළ හැකි ක්‍රමයක් වන අතර, මෙහිදී දික්කසාදයට හේතු දැක්වීමට පුරුෂයා බැඳී නැත. [/LIST] මෙහි තවත් කොටස් දෙකක් තිබේ: [LIST] [*]අවලංගු කළ හැකි තලාක් ( තලාක් අසාන්, තලාක් හසාන් ) [*]අවලංගු කළ නොහැකි තලාක් [*]මුඛාරත් - දෙපාර්ශවයේ ම කැමැත්ත මත දික්කසාද වීම. [*]කුලා - මෙහිදී දික්කසාද කිරීමේ අයිතිය ඇත්තේ බිරිඳටය [*]ෆසා - බිරිඳට සැමියාගේ වරදක් පදනම් කර ගනිමින් ඔහුගේ කැමැත්ත රහිතව ෆසා දික්කසාදය ලබා ගත හැකිය. [/LIST] පනතේ සඳහන් වන කාර්ය පටිපාටිය අනුගමනය කරමින් කාති අධිකරණයක් තුළ දී දික්කසාද විය යුතුය. "මොනවා වුණත් නීතියෙන් බඳින්න කලින් එකට ජීවත් වෙලා බලන (Living together) බටහිර රටවල තියෙන සංස්කෘතිය මම අගය කරනවා. ඒ දෙයින් අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් වැළකෙනවා," ඇය තවදුරටත් පැවසුවාය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom