Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ නොගැලපන ආයෝජන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ නොගැලපන ආයෝජන

රුපියල් ප්‍රකෝටි ගණන් වැය කර ඉදි කළ ගුවන් තොටුපොළක් ගුවන් සමාගම විසින් නොසලකා හැරෙද්දී අත දිග හැර වියදම් කර ඉදි කළ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රීඩකයන් විසින් ප්‍රතික්ෂේප කැරෙද්දී ශ්‍රී ලංකාවේ නව රජය සුදු අලි රංචුවකින් රටේ අනාගතයට එල්ල වී ඇති ආර්ථික හානිය මඟ හරවා ගැනීමට සැරසේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ උපන් ගම වන හම්බන්තොට කේන්ද්‍ර කරගෙන මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළත්, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයත්, මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායත් ඉදි කළේය.

දස වසරක් බලයේ සිටි හිටපු බලවතාගේ නම තබා ඇති මෙම නාස්තිකාර ව්‍යාපෘති මගින් ඔහුගේ ගම කලාපයේ ව්‍යාපාරික කේන්ද්‍රය කිරීමට උත්සාහයක් ගෙන ඇතැයි නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න කියයි.

ඔහුගේ පරාජයත් සමඟ මෙම සුවිසල් ඉදිකිරීම් වෙනුවෙන් ණය ගෙවීමේ පැහැදිලි සැලැස්මක් ද ඇති බවත් නොපෙනේ.

ආර්ථික විද්‍යාඥයකුගේ ඇසින් බලතොත් මෙම ආයෝජන කපා හැරීම හැර කළ හැකි වෙනත් දෙයක් නැතැයි වික්‍රමරත්න කියයි.

දීර්ඝ කාලයක් ණය ගෙවිය යුතු නමුත්, එම ණය පියවා ගැනීමට තරම් ආදායමක් නව යෝජනාක්‍රමවලින් නොලැබෙන බව ද ඔහු කියයි.

2013 දී විවෘත කළ මත්තල ගුවන් තොටට වැය කළ මුදල රුපියල් කෝටි 2772කි. එදා සිටම මත්තලට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවය පමණි.

ගුවන් මගීන්ගේ ශාලාව හැමදාම හිස්ය. මත්තල පර්යන්තයේ වා සැකසුම් අංශය හා වතුර මල් හතර දැන් ක්‍රියාත්මක නොවේ.

රාජපක්ෂගේ නියමයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය එහි පැමිණියත් ජනවාරි අට වැනි දා ඔහුගේ පරාජයෙන් පසු එම ගුවන් සේවය ද මත්තලට පියාසර නොකරයි.

එයින් වසරකට ඉතිරිය රුපියල් කෝටි 237.6කි. සංක්‍රමණික කුරුල්ලන්ගේ ගමන් මාර්ගය වැටී ඇති මත්තල ගුවන් යානාවලට බොහෝ අනතුරු ඇති කරයි.

ගුවන්තොටක් වූ පමණින් ගුවන් යානා නොඑතියි මත්තල ප්‍රධාන විධායක ඩෙරික් කරුණාරත්න කියයි.

කොළඹට කිලෝමීටර 250ක් ගිණිකොන දිගින් පිහිටි මත්තල කුඹුරුවලින් වට වූ ශුෂ්ක ප්රදේශයකි.

එම ගුවන්තොට සැලසුම් කරද්දී පරිසරවේදීන් පැවසුවේ වල් අලින්, කොටියන් හා වලසුන් ගහන පෙදෙසක ගුවන් තොටක් ඉදි කිරීම නුසුදුසු බවයි.

මාගම්පුර වරාය චීන රජයේ රුපියල් කෝටි 4798.6 ක ණය ආධාර යටතේ ඉදි කැරිණි. එහි ගෙවීමට ඇති ණය ප්‍රමාණයද අති විශාලය. සුළු සහනයකට ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් ආනයනය කෙරෙන මෝටර් රථ රැගත් නැව් එහි පැමිණීමයි. නිලධරයන් පවසනුයේ දීර්ඝ ඉතිහාසයක් ඇති කොළඹ වරායේ තරඟකරුවකු වශයෙන් පිහිටවූ මාගම්පුර ලාබ අලාබ නැති තත්ත්වයකට වසර 10 කට වැඩි කාලයක් ගතවන බවයි.

කොළඹ ව්‍යාපාර හම්බන්තොටට ආකර්ශනය කර ගැනීම සඳහා රාජපක්ෂ රජය හම්බන්තොට නගරය කේන්ද්‍ර කරගෙන මංතීරු හයක දැවැන්ත අධිවේගී මාර්ගයක් ද ඉදි කළේය. එම මාර්ගයට උඩින් පාලමක්ද ඉදි කෙරුණි. වියදම රුපියල් කෝටි 6911 ට වැඩිය. එහෙත් එම පාරේ ගමන් කරනුයේ වාහන ස්වල්පයකි. තවත් රුපියල් කෝටි ගණනක් වැය කර මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයද අගනුවර හා සම්බන්ධ කරන තවත් අධිවේගී මාර්ගයක්ද ඒ රජය සැලසුම්කර තිබුණි. මාගම්පුර වරාය ඉදිරිපිට තවත් රටට ඔරොත්තු නොදෙන ඉදිකිරීමකි. එය රුපියල් කෝටි 206 ක සමුළුහළකි. 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළු උත්සවයේ අතුරු උත්සවයක් එහි පැවැත්වීමෙන් පසු එම සමුළුහළ හිස්වී ගොසිනි. ඉඳහිට මංගල සාදයක් පැවැත්වේ.

එතැනින් කෙටි දුරකින් පිහිටියේ අක්කර 300 ක උද්භිද උද්‍යානයකි. ශ්‍රී ලංකාවට ආවේණික නොවන ගස් එහි රෝපණය කර ඇත. ඒවා නොමැරී පවත්වාගෙන යාම සඳහා වතුර බවුසර් ගණන් අවශ්‍ය වේ. වැස්ස ඉතාම අඩුවෙන් ලැබෙන දැඩි වියළි කලාපයක පිහිටි හම්බන්තොට ජනයා බීමට වතුර නැතිව බොහෝ දුක් විඳිති. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු සමයේ විවෘත කළ මෙම උද්‍යානයේ පාලක පැවසූයේ ශ්‍රී ලංකාවට ආවේණික නොවූ තෙත් කලාපීය රටවල වැවෙන ගස් රෝපණය කර ඇති බවයි. නම හෙළි කිරීමට අකමැතිවූ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු පැවසූයේ එහි සිටුවා ඇති ගස්වලට අවශ්‍ය වතුර ප්‍රමාණය කොතෙක්දැයි ගැමියන් දන්නේ නම් කැරැල්ලක් ඇතිවිය හැකි බවයි. ප්‍රදේශයට ආවේණික ගස් වෙනුවට විශාල වශයෙන් වතුර අවශ්‍ය ගස් රෝපණය කළ ගස් නඩත්තු කිරීම හම්බන්තොට වැනි පෙදෙසක පවත්වාගෙන යා නොහැකි බව ඔහු කියයි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් ඉදිකළ සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වූයේ අන්තර්ජාතික තරඟ දෙකක් පමණි. එම පළාතේද දැඩි ජල හිඟයක් පවතී. ආසන 35000 කින් යුත් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට බලපෑම් කර ඇතැයි කියති. මෙය තනිකරම නාස්තියකියි ඉරාන් වික්‍රමරත්න මහතා කියයි. මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවසූයේ ණය ගනුදෙනු මුලින්ම බේරුම් කරගත යුතු බවයි.

5% සිට 7% දක්වා වන පොළියට ගත් ණය ගැන මුලින්ම සාකච්ඡා අරඹන බවත් 0.5% කට වඩා ණය පොළිය නොදිය යුතු බවත් ඔහු කීය.

[QUOTE="JA- SHA, post: 17947570, member: 374373"] [b]ශ්‍රී ලංකාවේ නොගැලපන ආයෝජන[/b] [SIZE="3"][COLOR="SeaGreen"]රුපියල් ප්‍රකෝටි ගණන් වැය කර ඉදි කළ ගුවන් තොටුපොළක් ගුවන් සමාගම විසින් නොසලකා හැරෙද්දී අත දිග හැර වියදම් කර ඉදි කළ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රීඩකයන් විසින් ප්‍රතික්ෂේප කැරෙද්දී ශ්‍රී ලංකාවේ නව රජය සුදු අලි රංචුවකින් රටේ අනාගතයට එල්ල වී ඇති ආර්ථික හානිය මඟ හරවා ගැනීමට සැරසේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ උපන් ගම වන හම්බන්තොට කේන්ද්‍ර කරගෙන මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළත්, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයත්, මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායත් ඉදි කළේය. දස වසරක් බලයේ සිටි හිටපු බලවතාගේ නම තබා ඇති මෙම නාස්තිකාර ව්‍යාපෘති මගින් ඔහුගේ ගම කලාපයේ ව්‍යාපාරික කේන්ද්‍රය කිරීමට උත්සාහයක් ගෙන ඇතැයි නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න කියයි. ඔහුගේ පරාජයත් සමඟ මෙම සුවිසල් ඉදිකිරීම් වෙනුවෙන් ණය ගෙවීමේ පැහැදිලි සැලැස්මක් ද ඇති බවත් නොපෙනේ. ආර්ථික විද්‍යාඥයකුගේ ඇසින් බලතොත් මෙම ආයෝජන කපා හැරීම හැර කළ හැකි වෙනත් දෙයක් නැතැයි වික්‍රමරත්න කියයි. දීර්ඝ කාලයක් ණය ගෙවිය යුතු නමුත්, එම ණය පියවා ගැනීමට තරම් ආදායමක් නව යෝජනාක්‍රමවලින් නොලැබෙන බව ද ඔහු කියයි. 2013 දී විවෘත කළ මත්තල ගුවන් තොටට වැය කළ මුදල රුපියල් කෝටි 2772කි. එදා සිටම මත්තලට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවය පමණි. ගුවන් මගීන්ගේ ශාලාව හැමදාම හිස්ය. මත්තල පර්යන්තයේ වා සැකසුම් අංශය හා වතුර මල් හතර දැන් ක්‍රියාත්මක නොවේ. රාජපක්ෂගේ නියමයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය එහි පැමිණියත් ජනවාරි අට වැනි දා ඔහුගේ පරාජයෙන් පසු එම ගුවන් සේවය ද මත්තලට පියාසර නොකරයි. එයින් වසරකට ඉතිරිය රුපියල් කෝටි 237.6කි. සංක්‍රමණික කුරුල්ලන්ගේ ගමන් මාර්ගය වැටී ඇති මත්තල ගුවන් යානාවලට බොහෝ අනතුරු ඇති කරයි. ගුවන්තොටක් වූ පමණින් ගුවන් යානා නොඑතියි මත්තල ප්‍රධාන විධායක ඩෙරික් කරුණාරත්න කියයි. කොළඹට කිලෝමීටර 250ක් ගිණිකොන දිගින් පිහිටි මත්තල කුඹුරුවලින් වට වූ ශුෂ්ක ප්රදේශයකි. එම ගුවන්තොට සැලසුම් කරද්දී පරිසරවේදීන් පැවසුවේ වල් අලින්, කොටියන් හා වලසුන් ගහන පෙදෙසක ගුවන් තොටක් ඉදි කිරීම නුසුදුසු බවයි. මාගම්පුර වරාය චීන රජයේ රුපියල් කෝටි 4798.6 ක ණය ආධාර යටතේ ඉදි කැරිණි. එහි ගෙවීමට ඇති ණය ප්‍රමාණයද අති විශාලය. සුළු සහනයකට ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් ආනයනය කෙරෙන මෝටර් රථ රැගත් නැව් එහි පැමිණීමයි. නිලධරයන් පවසනුයේ දීර්ඝ ඉතිහාසයක් ඇති කොළඹ වරායේ තරඟකරුවකු වශයෙන් පිහිටවූ මාගම්පුර ලාබ අලාබ නැති තත්ත්වයකට වසර 10 කට වැඩි කාලයක් ගතවන බවයි. කොළඹ ව්‍යාපාර හම්බන්තොටට ආකර්ශනය කර ගැනීම සඳහා රාජපක්ෂ රජය හම්බන්තොට නගරය කේන්ද්‍ර කරගෙන මංතීරු හයක දැවැන්ත අධිවේගී මාර්ගයක් ද ඉදි කළේය. එම මාර්ගයට උඩින් පාලමක්ද ඉදි කෙරුණි. වියදම රුපියල් කෝටි 6911 ට වැඩිය. එහෙත් එම පාරේ ගමන් කරනුයේ වාහන ස්වල්පයකි. තවත් රුපියල් කෝටි ගණනක් වැය කර මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයද අගනුවර හා සම්බන්ධ කරන තවත් අධිවේගී මාර්ගයක්ද ඒ රජය සැලසුම්කර තිබුණි. මාගම්පුර වරාය ඉදිරිපිට තවත් රටට ඔරොත්තු නොදෙන ඉදිකිරීමකි. එය රුපියල් කෝටි 206 ක සමුළුහළකි. 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළු උත්සවයේ අතුරු උත්සවයක් එහි පැවැත්වීමෙන් පසු එම සමුළුහළ හිස්වී ගොසිනි. ඉඳහිට මංගල සාදයක් පැවැත්වේ. එතැනින් කෙටි දුරකින් පිහිටියේ අක්කර 300 ක උද්භිද උද්‍යානයකි. ශ්‍රී ලංකාවට ආවේණික නොවන ගස් එහි රෝපණය කර ඇත. ඒවා නොමැරී පවත්වාගෙන යාම සඳහා වතුර බවුසර් ගණන් අවශ්‍ය වේ. වැස්ස ඉතාම අඩුවෙන් ලැබෙන දැඩි වියළි කලාපයක පිහිටි හම්බන්තොට ජනයා බීමට වතුර නැතිව බොහෝ දුක් විඳිති. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු සමයේ විවෘත කළ මෙම උද්‍යානයේ පාලක පැවසූයේ ශ්‍රී ලංකාවට ආවේණික නොවූ තෙත් කලාපීය රටවල වැවෙන ගස් රෝපණය කර ඇති බවයි. නම හෙළි කිරීමට අකමැතිවූ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු පැවසූයේ එහි සිටුවා ඇති ගස්වලට අවශ්‍ය වතුර ප්‍රමාණය කොතෙක්දැයි ගැමියන් දන්නේ නම් කැරැල්ලක් ඇතිවිය හැකි බවයි. ප්‍රදේශයට ආවේණික ගස් වෙනුවට විශාල වශයෙන් වතුර අවශ්‍ය ගස් රෝපණය කළ ගස් නඩත්තු කිරීම හම්බන්තොට වැනි පෙදෙසක පවත්වාගෙන යා නොහැකි බව ඔහු කියයි. 2011 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් ඉදිකළ සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වූයේ අන්තර්ජාතික තරඟ දෙකක් පමණි. එම පළාතේද දැඩි ජල හිඟයක් පවතී. ආසන 35000 කින් යුත් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට බලපෑම් කර ඇතැයි කියති. මෙය තනිකරම නාස්තියකියි ඉරාන් වික්‍රමරත්න මහතා කියයි. මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවසූයේ ණය ගනුදෙනු මුලින්ම බේරුම් කරගත යුතු බවයි. 5% සිට 7% දක්වා වන පොළියට ගත් ණය ගැන මුලින්ම සාකච්ඡා අරඹන බවත් 0.5% කට වඩා ණය පොළිය නොදිය යුතු බවත් ඔහු කීය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom