Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය අනතුරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය අනතුරේ

''ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය අනතුරේ'' - මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය එක්සත් ජාතීන්ගේ මහලේකම්ට ලියයි

වර්තමාන ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් රටේ ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් දිගින් දිගට කඩකිරීම සම්බන්ධව හා විරුද්ධ පක්ෂ හා සිවිල් කණ්ඩායම් වලට මර්දනය දියත් කිරීම හා කතා කිරීමේ නිදහස අහිමි කිරීම සම්බන්ධව අවධානය යොමු කරවමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය (IHR) විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම්ට ලිපියක් අද (15) යවා ඇත.

රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කරන ලෙස හා ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය අගෝස්තු 12 දින ගාල්ලේ පැවත්වූ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය විසින් සංවිධානය කරන ලද ප්රජාතන්ත්රවාදී හා සාමකාමී උද්ඝෝෂණයට පහරදීම හා මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම, පොලිස් අත්අඩංගුවේදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු ඇතුළු සාමාන්‍ය වැසියන් කිහිපදෙනෙකු මරණයට පත්වීම, පොලිස් ස්ථානයක් ඇතුළතදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් හිටපු හමුදා සෙබළියකට අතවර කිරීම, කැබිනට් අමාත්‍යවරයකු විසින් රාජ්‍ය සේවකයකු නීති විරෝධී ලෙස ගසක බැඳීම යන මෑතදී වූ සිදුවීම් වලින් පෙනෙන්නේද විරුද්ධ පක්ෂ වලට හා සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට එරෙහිව මර්ධනය ක්‍රියාත්මක වන බවයි යන්න ඔවුන් එහි සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා විසින් ස්වාධීන පොලිස් කොමිෂම ස්ථාපිත නොකර පොලීසියට අයුතු බලයක් ලබා දී ඇති බවත් පාලක පක්ෂයේ දේශපාලනඥයන් පොලීසියට බලපෑම් කරන බවත් ජනාධිපතිවරයාගේ සහෝදරයකු වන ආරක්ෂක ලේකම් යටතේ පවතින පොලීසිය හා ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් රටේ නීතිය නොසලකා ඔහුට උවමනා ආකාරයට කටයුතු කරන බවත් ඔහු ක්‍රියා කරන්නේ රජයේ ඉහළ පරිපාලන නිලධාරියෙකුට වඩා දේශපාලනඥයෙකු ලෙස බවත් තවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ උසාවියට ඉදිරිපත් නොකර මිනිසුන් රඳවා තබා ගැනීමට ඔහුට බලයක් ඇති බවත් තවදුරටත් සඳහන් කරන මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය, වත්මන් ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය රටේ ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් අහිමි කරමින් ඒකාධිපති පාලනයක් කරා යන බව පෙනෙන්නට තිබෙන බවද සඳහන් කරයි.

'Suba Anagathayak'

[QUOTE="lkdood, post: 8096106, member: 92282"] [b]ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය අනතුරේ[/b] [B][SIZE=4]''ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය අනතුරේ'' - මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය එක්සත් ජාතීන්ගේ මහලේකම්ට ලියයි[/SIZE][/B] [SIZE=4][B] වර්තමාන ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් රටේ ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් දිගින් දිගට කඩකිරීම සම්බන්ධව හා විරුද්ධ පක්ෂ හා සිවිල් කණ්ඩායම් වලට මර්දනය දියත් කිරීම හා කතා කිරීමේ නිදහස අහිමි කිරීම සම්බන්ධව අවධානය යොමු කරවමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය (IHR) විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම්ට ලිපියක් අද (15) යවා ඇත.[/B][/SIZE] [SIZE=4][B]රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කරන ලෙස හා ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය අගෝස්තු 12 දින ගාල්ලේ පැවත්වූ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය විසින් සංවිධානය කරන ලද ප්රජාතන්ත්රවාදී හා සාමකාමී උද්ඝෝෂණයට පහරදීම හා මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම, පොලිස් අත්අඩංගුවේදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු ඇතුළු සාමාන්‍ය වැසියන් කිහිපදෙනෙකු මරණයට පත්වීම, පොලිස් ස්ථානයක් ඇතුළතදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් හිටපු හමුදා සෙබළියකට අතවර කිරීම, කැබිනට් අමාත්‍යවරයකු විසින් රාජ්‍ය සේවකයකු නීති විරෝධී ලෙස ගසක බැඳීම යන මෑතදී වූ සිදුවීම් වලින් පෙනෙන්නේද විරුද්ධ පක්ෂ වලට හා සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට එරෙහිව මර්ධනය ක්‍රියාත්මක වන බවයි යන්න ඔවුන් එහි සඳහන් කර ඇත.[/B][/SIZE] [SIZE=4][B]ජනාධිපතිවරයා විසින් ස්වාධීන පොලිස් කොමිෂම ස්ථාපිත නොකර පොලීසියට අයුතු බලයක් ලබා දී ඇති බවත් පාලක පක්ෂයේ දේශපාලනඥයන් පොලීසියට බලපෑම් කරන බවත් ජනාධිපතිවරයාගේ සහෝදරයකු වන ආරක්ෂක ලේකම් යටතේ පවතින පොලීසිය හා ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් රටේ නීතිය නොසලකා ඔහුට උවමනා ආකාරයට කටයුතු කරන බවත් ඔහු ක්‍රියා කරන්නේ රජයේ ඉහළ පරිපාලන නිලධාරියෙකුට වඩා දේශපාලනඥයෙකු ලෙස බවත් තවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ උසාවියට ඉදිරිපත් නොකර මිනිසුන් රඳවා තබා ගැනීමට ඔහුට බලයක් ඇති බවත් තවදුරටත් සඳහන් කරන මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය, වත්මන් ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය රටේ ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් අහිමි කරමින් ඒකාධිපති පාලනයක් කරා යන බව පෙනෙන්නට තිබෙන බවද සඳහන් කරයි.[/B][/SIZE] 'Suba Anagathayak' :shocked: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom