Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි විද්‍යුත් පරීක්ෂ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි විද්‍යුත් පරීක්ෂ

කෘතිමව අකුණු ගහන, අති නවීන පහසුකම්වලින් සපිරි ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි විද්‍යුත් පරීක්ෂණාගාරය මෙන්න (PHOTOS/VIDEO)

ලංකාවේ විදුලි ඉංජිනේරු ක්ෂේත්රයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අත්‍යාවශ්‍යව තිබූ අංග සම්පූර්ණ පර්යේෂණාගාරයක අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු පීඨයේ ඉදිකළ ‘මහාචාර්ය රොහාන් ලූකස් අධි විද්‍යුත් පරීක්ෂණාගාරය’ අද(17) පස්වරුවේ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

අධි වෝල්ටීයතා විදුලි උත්පාදන යන්ත්‍රයක්, අධි වෝල්ටීයතා විකල්ප ධාරා පර්යේෂණ පද්ධතියක්, අධි වෝල්ටීයතා සෘජු ධාරා පර්යේෂණ පද්ධතියක්, කෘතිම වැසි නිපදවීමේ උපකරණ සම්බන්ධ පාලන උපකරණ සහ සහායක උපාංග වලින් මෙම පරීක්ෂණාගාරය සමන්විත වේ. එමෙන්ම විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ Ac සහ dc අධි විද්යුතයන් පරීක්ෂා කිරීමේ හැකියාව වෙනුවෙන් 500 kv සහ 300 kv මෙම නවීන විද්‍යාගාරය සතුය.

එමෙන්ම මෙම විද්‍යාගාර පහසුකම් යටතේ, ලංකාවේ විද්‍යුත් ඉංජිනේරු කර්මාන්තයේ දිගුකාලීන රික්තකයක් වන HV ට්‍රාන්ස්ෆෝමර් පරීක්ෂණ, HV කේබල් පරීක්ෂණ, මීටර පරීක්ෂාව, HV ඉන්සියුලේටර් හා Bushing පරීක්ෂණ, HV ස්විච් ගියර් පරීක්ෂණ, HV CT / PT / සහ CVT පරීක්ෂණ සිදු කිරීමට හැකියාව ලැබේ.

මෙම විද්‍යාගාරය සතු රසායනාගාර පහසුකම්, විද්‍යාගාර පර්යේෂණ සහ පර්යේෂණ ව්‍යාපෘති සඳහා වල නියැළෙන උපාධි අපේක්ෂක හා පශ්චාත් උපාධි ඉංජිනේරු සිසුන්ට නවමු අත්දැකීමක් වනු ඇත. එමෙන්ම එය මහාචාර්ය රොහාන් ලුකස් සහ ආචාර්ය රාසාර සමරසිංහ විසින් මෙහෙයවනු ලබන විශ්වවිද්‍යාලයේ අධි ස්ඵටික පර්යේෂක කණ්ඩායමට මහත් රුකුලක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයට අවශ්‍ය කරන පරීක්ෂණවලින් වැඩි ප්‍රමාණයක් අත්හදා බැලීමේ හැකියාවෙන් යුත් විදුලි උත්පාදක පරීක්ෂණ කට්ටලයක්, HVAC පරීක්ෂණ කට්ටලයක් සහ HVDC පරීක්ෂණ කට්ටලයක් සහිත ශ්‍රී ලංකාවේ එකම විද්‍යාගාර පහසුකම ලබාදෙන විද්‍යාගාරය බවට මෙය පත්වනු ඇත.

මෙරට විද්‍යුත් ඉංජිනේරු ක්ෂේත්රයට මෙන්ම ඊට අදාලව අධ්‍යාපනයේ නියැලෙන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ කටයුතු වෙනුවෙන් අත්‍යාවශ්‍යව තිබූ අධි විද්‍යුත් පරීක්ෂණාගාරයක අවශ්‍යතාව මේ සමඟ සපිරෙයි. රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමත්, නව තාක්ෂණික ලෝකය සමග අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීමත් වෙනුවෙන් පුළුල් සමාජ සත්කාරයක් සිදුකරනු ලබන LTL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම මෙම පරීක්ෂණාගාරය ඉදිකිරීමට විශ්වවිද්‍යාලය සමග අත් වැල් බැඳගෙන තීබීම සුවිශේෂී කරුණකි.

මෙම අතිනවීන පහසුකම් වලින් සපිරි විද්‍යාගාරයේ ඉදිකිරීම් කටයුතු මෙන්ම රසායනාගාර අළුත්වැඩියාව සහ සිවිල් වැඩකටයුතු වෙනුවෙන් LTL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සිය අනුග්‍රාහකත්වය ලබාදී තිබෙන අතර විද්‍යාගාරයේ සම්පූර්ණ වැඩකටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 35 ක් වැය වී තිබේ.

මහාචාර්ය රොහාන් ලූකස් මැතිතුමා විසින් වසර 45 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විද්‍යුත් ඉංජිනේරු අධ්‍යාපනය වෙනුවෙන්, විශ්ව විද්‍යාලය වෙනුවෙන් සහ රටට කරන ලද සේවාවට කෘතගුණ දැක්වීමක් ලෙස මෙම නව පරීක්ෂණාගාරය මහාචාර්ය රොහාන් ලූකස් අධි විද්‍යුත් පරීක්ෂණාගාරය නමින් නම් කොට තිබේ.

මෙම විශේෂ අවස්ථාවට, මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මැතිතුමා, LTL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු යූ.ඩී. ජයවර්ධන මැතිතුමා, උපකුලපතිතුමා, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මැතිතුමා මෙන්ම අචාර්ය මහාචාර්යවරුන්, විද්‍යාඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

[QUOTE="Target Hoona, post: 22373067, member: 558749"] [b]ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි විද්‍යුත් පරීක්ෂ[/b] [B][SIZE=7][COLOR=DarkRed]කෘතිමව අකුණු ගහන, අති නවීන පහසුකම්වලින් සපිරි ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි විද්‍යුත් පරීක්ෂණාගාරය මෙන්න (PHOTOS/VIDEO)[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]ලංකාවේ විදුලි ඉංජිනේරු ක්ෂේත්රයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අත්‍යාවශ්‍යව තිබූ අංග සම්පූර්ණ පර්යේෂණාගාරයක අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු පීඨයේ ඉදිකළ ‘මහාචාර්ය රොහාන් ලූකස් අධි විද්‍යුත් පරීක්ෂණාගාරය’ අද(17) පස්වරුවේ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]අධි වෝල්ටීයතා විදුලි උත්පාදන යන්ත්‍රයක්, අධි වෝල්ටීයතා විකල්ප ධාරා පර්යේෂණ පද්ධතියක්, අධි වෝල්ටීයතා සෘජු ධාරා පර්යේෂණ පද්ධතියක්, කෘතිම වැසි නිපදවීමේ උපකරණ සම්බන්ධ පාලන උපකරණ සහ සහායක උපාංග වලින් මෙම පරීක්ෂණාගාරය සමන්විත වේ. එමෙන්ම විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ Ac සහ dc අධි විද්යුතයන් පරීක්ෂා කිරීමේ හැකියාව වෙනුවෙන් 500 kv සහ 300 kv මෙම නවීන විද්‍යාගාරය සතුය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]එමෙන්ම මෙම විද්‍යාගාර පහසුකම් යටතේ, ලංකාවේ විද්‍යුත් ඉංජිනේරු කර්මාන්තයේ දිගුකාලීන රික්තකයක් වන HV ට්‍රාන්ස්ෆෝමර් පරීක්ෂණ, HV කේබල් පරීක්ෂණ, මීටර පරීක්ෂාව, HV ඉන්සියුලේටර් හා Bushing පරීක්ෂණ, HV ස්විච් ගියර් පරීක්ෂණ, HV CT / PT / සහ CVT පරීක්ෂණ සිදු කිරීමට හැකියාව ලැබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]මෙම විද්‍යාගාරය සතු රසායනාගාර පහසුකම්, විද්‍යාගාර පර්යේෂණ සහ පර්යේෂණ ව්‍යාපෘති සඳහා වල නියැළෙන උපාධි අපේක්ෂක හා පශ්චාත් උපාධි ඉංජිනේරු සිසුන්ට නවමු අත්දැකීමක් වනු ඇත. එමෙන්ම එය මහාචාර්ය රොහාන් ලුකස් සහ ආචාර්ය රාසාර සමරසිංහ විසින් මෙහෙයවනු ලබන විශ්වවිද්‍යාලයේ අධි ස්ඵටික පර්යේෂක කණ්ඩායමට මහත් රුකුලක් වනු ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයට අවශ්‍ය කරන පරීක්ෂණවලින් වැඩි ප්‍රමාණයක් අත්හදා බැලීමේ හැකියාවෙන් යුත් විදුලි උත්පාදක පරීක්ෂණ කට්ටලයක්, HVAC පරීක්ෂණ කට්ටලයක් සහ HVDC පරීක්ෂණ කට්ටලයක් සහිත ශ්‍රී ලංකාවේ එකම විද්‍යාගාර පහසුකම ලබාදෙන විද්‍යාගාරය බවට මෙය පත්වනු ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]මෙරට විද්‍යුත් ඉංජිනේරු ක්ෂේත්රයට මෙන්ම ඊට අදාලව අධ්‍යාපනයේ නියැලෙන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ කටයුතු වෙනුවෙන් අත්‍යාවශ්‍යව තිබූ අධි විද්‍යුත් පරීක්ෂණාගාරයක අවශ්‍යතාව මේ සමඟ සපිරෙයි. රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමත්, නව තාක්ෂණික ලෝකය සමග අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීමත් වෙනුවෙන් පුළුල් සමාජ සත්කාරයක් සිදුකරනු ලබන LTL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම මෙම පරීක්ෂණාගාරය ඉදිකිරීමට විශ්වවිද්‍යාලය සමග අත් වැල් බැඳගෙන තීබීම සුවිශේෂී කරුණකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]මෙම අතිනවීන පහසුකම් වලින් සපිරි විද්‍යාගාරයේ ඉදිකිරීම් කටයුතු මෙන්ම රසායනාගාර අළුත්වැඩියාව සහ සිවිල් වැඩකටයුතු වෙනුවෙන් LTL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සිය අනුග්‍රාහකත්වය ලබාදී තිබෙන අතර විද්‍යාගාරයේ සම්පූර්ණ වැඩකටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 35 ක් වැය වී තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]මහාචාර්ය රොහාන් ලූකස් මැතිතුමා විසින් වසර 45 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විද්‍යුත් ඉංජිනේරු අධ්‍යාපනය වෙනුවෙන්, විශ්ව විද්‍යාලය වෙනුවෙන් සහ රටට කරන ලද සේවාවට කෘතගුණ දැක්වීමක් ලෙස මෙම නව පරීක්ෂණාගාරය මහාචාර්ය රොහාන් ලූකස් අධි විද්‍යුත් පරීක්ෂණාගාරය නමින් නම් කොට තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]මෙම විශේෂ අවස්ථාවට, මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මැතිතුමා, LTL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු යූ.ඩී. ජයවර්ධන මැතිතුමා, උපකුලපතිතුමා, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මැතිතුමා මෙන්ම අචාර්ය මහාචාර්යවරුන්, විද්‍යාඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.[/COLOR][/SIZE] [IMG]http://harigossip.com/wp-content/uploads/2017/10/01.jpg[/IMG] [IMG]http://harigossip.com/wp-content/uploads/2017/10/02-2.jpg[/IMG] [IMG]http://harigossip.com/wp-content/uploads/2017/10/13-2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom