Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනයේ මෙතෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනයේ මෙතෙක්

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනයේ මෙතෙක් කථාව

"අනේ! මල්ලියේ මං කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරලා මේ තැනට ආවේ. මාව මරන්ඩ එපා. මට බලාගන්ඩ මගෙ පවුලෙ අහිංසකයො ගොඩාක් ඉන්නවා"

මේ ගුවන් විදුලි නිවේදිකා, ජනප්‍රිය ගායිකා සාගරිකා ගෝමස් ව මිනීමරු ජෙප්පන් විසින් මරාදැමීමට මොහොතකට පෙර ඇය නැඟූ දුක් අදෝනාවයි ..

1989 සැප්තැම්බර් 13 ඇය පදිංචිව සිටි දෙහිවල පිහිටි නිවසට රාත්‍රී කාලයේ ආයුධ සන්නද්ධව පැමිණි jvp මිනී මරුවන් පවුලේ සාමාජිකයින් බිය ගන්වා සාගරිකා ගෝමස් කලාකාරිනියව පැහැරගෙන ගියේය..

පැහැර ගෙන යාමට හදද්දී ඇය තම මාලය හා වෙනත් වෙනත් වටිනා දේ පියා අත තැබුවාය. කන බැඳි කරාබු ජෝඩුව පමණක් තිබියදී, "අම්මේ, මේ මල්ලිලා මාව එවයි. බය වෙන්ඩ එපා" කියමින් ඔවුන් සමඟ එළියට බැස්සේ තමුන්ට සිදුවන ඉරණම දැනගෙන පවුලේ අය අස්වැසීමට විය යුතුය.

පසුදා පහන් වෙද්දී විදුලි වේගයෙන් රට පුරා පැතිර ගියේ සාගරිකා මරා වැල්ලේ දමා ගිය පුවතය.

"ලෝනා මුනි රාජගේ " ගීතය ආදී ගීත ගයමින් ඉමහත් ජනාදරයට පත්වූ අහිංසක කලාකාරිනියක් වූ සාගරිකා ගෝමස් ට ජනතා විමුක්ති පෙරමුණ විසින් විමුක්තිය ලබා දුන්නේ එලෙසිනි.

ඕනෑම පුද්ගලයෙකුට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ හා එය ප්‍රචාරනය කිරීමේ අයිතිය ශ්‍රීලoකාවේ ආන්ඩුක්රම ව්‍යවස්තාවේ 14 (1) a ඔස්සේ සහතික කර දී ඇති අයිතියකි.ඒ අයිතිය භාවිතා කරමින් තොරතුරු රටට ප්‍රචාරණය කරනා ආයතන මාධ්‍ය ආයතන වන අතර මීට අමතරව ස්වාදීනව විවිද වූ මාධ්‍යයන් භාවිතා කරමින් තොරතුරු ජනතාවට හෙලි කරන්නන්ද සිටී. ජනතාව අතරට වඩාත් සන්වේදී වූ ජනතාව වෙනුවෙන් කැපවෙමින් එකී අයිතිය බාවිතා කරමින් ජනතාවට තොරතුරු සැපයූ මාද්යකරුවන්ද මේ අතර ඇත.

මෙසේ තිබියදීත් ලoකාවේ මාද්‍ය නිදහසට විවිද රජයන් හා සන්විදාන විසින් විවිද බලපෑම් කරනු ලැබ තිබෙන්නේ ඉතාම සොචනීය අයුරිනි.

බාදා රහිත නිදහස් අදහස් ප්‍රකාශනයේදි එසේ සිදුකල මාද්යවේදීන්ට හිරිහැර බලපෑම් අඩන්තේට්ටම් පැහැරගැනීම් සහ මරාදැමීම් අතීතයේ පටන්ම ලන්කාවේ ක්‍රියත්මක උනු බව නොරහසක්. මෙය වැඩිපුරම ක්‍රියාත්මක වූයේ යුදමය වාතාවරයන සහ ඊට පෙර පැවති බීශන කාල වකවානුන් වලදීය.

1989 ජූලි 23 වෙනිදා ජනතා විමුක්තිපෙරමුන විසින් ගාතනය කල ස්වාදීන රූපවාහිනි සබාපති තේවිස් ගුරුගේ මහතා ඉන් කෙනෙකි.

1989 ජූලි 31 වෙනිදා හෝමාගම තම නිවසේදී ජවිපෙය විසින් ඝාතනය කෙරෙනු ප්‍රේමකීර්තිද අල්විස් නම් වූ ශ්‍රී ලoකා රූපවාහිනී සන්ස්තාවේ ක්‍රියාකාරී අසහය මාද්යවේදියාද ඒ අතරය.

ඉන් නොනැවතී 1990 පෙබරවාරී 18 උදෑසන අප අතරින් බලහත්කාරයෙන් ඉවත් කෙරුනු රිච්ඩ්ද සොයිසාද ඒ අතර සිටී.සන්නද්ද පිරිසක් විසින් වැලිකඩවත්තේදී පැහැර ගැනුනු ඔහු මොරටුව කොරල වැල්ලේදි නිසල සිරුර මේ පොලෝ තලයට දිය කලේ තවත් මාද්යකරුවෙකුගේ ජනතා අයිතිය උගුරුදන්ඩ සහ හිස පසාරුකරගෙන යන වෙඩි පහරකින් උදුරාගැනීමෙන් පසුවයි.

එයද ජවිපයේ උදුරා ගැනීම පොතට එකතු උනු සපරාදී කලු පැල්ලමකි.

රොහන කුමාර නම් වූ සටන පුවත්පතේ සිටි සන්ස්කාරකවරයා 1999 සැප්තෙම්බර 7 වෙනිදා පැගිරිවත්තේදී වෙඩිපහරකින් මෙලොවින් සමුගන්නේ වෙඩිපහරේ බලය එකල පාලනයේ සිටි චන්ද්‍රීකා බන්ඩාරනායක කුමාරනතුන්ග හට උරුම කරමිනි.

තිනමුරුසු පුවත්පතේ සන්ස්කාරක නඩරාජා ,

සිරස රූපවාඅහිනියේ ඉන්දික පතිනිවාසන් ,

ස්වාදීන රූපවාහිනියේ අරුන ප්‍රියන්ත

ගුවන්විදුලිසන්ස්තාවේ ඇන්තනී මරියඩාස්

වීරකේසරී පුවත්පතේ නිමල්රාජන්

වීරකේසරී පුවත්පතේ අරියතුරෙව් නඩේදාසන්

තිනමුරුසු පුවත්පතේ සින්හදාසන්

විජය ප්‍රකාශන සමාගමේ චායාරූප ශිල්පී ලන්කා ජයසුන්දර

ඇතුලු බොහොමයකට ජීවිතයෙන් වන්දිගෙවන්නට වෙන්නේ චන්ද්‍රිකා බන්ඩාරනායක පාලන සමයේය.

1999 -2005 කාලය අසූව දසකයට පසු මාද්යවේදීන්ට නරකම කාලය කීවොත් එය නිවැරදි වන්නේ ඒ කාලය තුල අපතරින් සමුගත් මාද්යසගයන් ප්‍රාමනය නිසාමය.

2005න් අනතුරුව බොහෝ විට මෙරට අතුරුදහන්වන අප අතුරුන් සමුගන්න බොහෝ මාද්‍යවේදීන් බෙදුම්වාදී කොටිසන්විදානයේ බෙදනය වූ ක්‍රියාකාරී කොටස් සමග යම් යම් සබදතාවයන් පැවැත්වූවන් වීම සුවිශේශී ලක්ශනයකි.

ටැමිල් නෙට් හී සිවරාම්

නිදහස් මාද්‍යවේදි සෙල්වරාජ් සහ සින්න දොරේ ,

සුඩර් ඔලී පුවත්පතේ සිගිති රාජ් ,

උදයන් පුවත්පතේ සුරේශ් කුමාර් සහ රන්ජිත් කුමාර් ,

සත්දින පුවත්පතේ සම්පත් ලක්මාල් ,

නමතු එලනාඩු ප්‍රකාශක ශිවමහරාජ් ,

බෝහො කතා බහට ලක් උනු නීලම් පුවත් පතේ චන්ද්‍රබෝශ් ද ,

උදයන් පුවත් පතේ රජීව් වර්නන් ,

චලරාම් සගරාවේ සහදේවන් වැනි අය ඇතුලත් වෙනවා. මේ බොහොමයක් බෙදුම්වාදී කොටිසන්විදානය සමග මතවාදී ගැටුම් සහ සන්විදාන අතර සම්බන්දතාවයන් පැවැත්වූවන් ලෙස කරුනු සොයාගත හැකිවෙනවා.

මේ කාලයේදීම යාපනයේදී ගාතනය කෙරෙනු නිවුස් ෆස්ට් වාර්තාකර දේවකුමාරන් ව ඝාතනය කෙරෙන්නේ කොටිසන්විදානය විවේචනය කිරම නිසා එම මිලේච්ච සන්විදානය විසිනි.

සිරස රූපවාහිනියේ රශ්මි මොහමඩ් මේජර් ජෙනරාල් ජනක පෙරේරා ඉලක්ක කෙරුනු කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයක් නිසා සමුගන්නේ එක්සත් ජාතික පක්ශ අනුරාදපුර පක්ශ කාර්යාලයකදී. ඒ 2008 ඔක්තොම්බර් 8 වෙනිදා.

2009 ජනවාරී තවත් 8 වෙනිදාවකම අප අතුරුන් සමුගත් සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්මතුන්ගයන්ද සිටින්නේ නිදහස් මාද්‍ය අයිතිය සුරැකීම ගිලිහුනු ලන්කා ඉතිහාසයේ කලු පැල්ලම් අතීතයේමය.

කෙසේ නමුත් මේ ලoකාවේ ගාතනය වූ සියලූම නිදහස් මාද්‍යය වේදීන් නම් නොවේ.

1981 ජූනි 3 වෙනිදා නවරත්නම්ගේ සිට 114කට අදික ගාතනය වූ මාද්යවේදීන්ගේන් කීපදෙනෙක් පමනී.

දේශපාලන බලපෑම් , ත්‍රස්තවාදී බලපෑම් වැනි හස්තයන් හමුවේ සහ මිලේච්ච කොටින්ගේ ක්‍රියාකාරකම් නිසා අප අතරින් වෙනු වූවන් ගනන ලියනුයේ ලoකා ඉතිහාසයේ අදුරු දුක මුසු පැල්ලම්ද සමගින්ය.

නමුත් අද රටම කතා කරන්නේ එක්නැලිගොඩ නැමැත්තා පිළිබඳ පමණි.

එක්නැලිගොඩ ලියූ එක් පුවත්පත් ලිපියක්,

ඔහු සහභාගී වු එක් මාධ්‍ය හමුවක්

හෝ

අවමතරමින් ඔහු මාධ්‍යවේදියෙකු ලෙස නම් කල එකදු මාධ්‍ය ආයතනයක් අදටත් මේ රටේ නොමැත.(එලකිරියේ එවැන්නක් දන්නා අයෙකු වේ නම් සඳහන් කරන්න)ලංකා ඊ නිව්ස් යමු මාධ්‍ය ආයතනය හෝ මාධ්‍ය ප්‍රකාශණ ඝණයට වැටෙන්නක් නොවේ.ඔවුන් මෙලොව කිසිදු රටක ලියාපදිංචි නැත.අන්තර්ජාලයේ උඩක් පළලක් නොමැතිව මඩ ගැසුවාට මාධ්‍යයක් වීමට හැකියාවක් නැත.

එක්නැලිගොඩ ගැන කියන්නට ඇත්තේද එයයි.

ඔහු සිංහල ජාතියේ ඉපදීම ඔහු කල ලොකුම පින වන අතර ඔබ අප කල ලොකුම පවයි..

හැමෝටම කියවන්න Bump කරන්න..

ස්තූතියි...!!!

[QUOTE="Dennied, post: 19954990, member: 517521"] [b]ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනයේ මෙතෙක්[/b] [SIZE=5][COLOR=DarkGreen][SIZE=2][COLOR=White]ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනයේ මෙතෙක් කථාව [/COLOR][/SIZE] "අනේ! මල්ලියේ මං කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරලා මේ තැනට ආවේ. මාව මරන්ඩ එපා. මට බලාගන්ඩ මගෙ පවුලෙ අහිංසකයො ගොඩාක් ඉන්නවා"[/COLOR][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/12923243_1675506742699831_62253212349002910_n.jpg?oh=78049577bd023712f28bed84a77b5aa0&oe=5786699E[/IMG] [SIZE=4][COLOR=DarkRed]මේ ගුවන් විදුලි නිවේදිකා, ජනප්‍රිය ගායිකා සාගරිකා ගෝමස් ව මිනීමරු ජෙප්පන් විසින් මරාදැමීමට මොහොතකට පෙර ඇය නැඟූ දුක් අදෝනාවයි .. 1989 සැප්තැම්බර් 13 ඇය පදිංචිව සිටි දෙහිවල පිහිටි නිවසට රාත්‍රී කාලයේ ආයුධ සන්නද්ධව පැමිණි jvp මිනී මරුවන් පවුලේ සාමාජිකයින් බිය ගන්වා සාගරිකා ගෝමස් කලාකාරිනියව පැහැරගෙන ගියේය.. පැහැර ගෙන යාමට හදද්දී ඇය තම මාලය හා වෙනත් වෙනත් වටිනා දේ පියා අත තැබුවාය. කන බැඳි කරාබු ජෝඩුව පමණක් තිබියදී, "අම්මේ, මේ මල්ලිලා මාව එවයි. බය වෙන්ඩ එපා" කියමින් ඔවුන් සමඟ එළියට බැස්සේ තමුන්ට සිදුවන ඉරණම දැනගෙන පවුලේ අය අස්වැසීමට විය යුතුය. පසුදා පහන් වෙද්දී විදුලි වේගයෙන් රට පුරා පැතිර ගියේ සාගරිකා මරා වැල්ලේ දමා ගිය පුවතය. "ලෝනා මුනි රාජගේ " ගීතය ආදී ගීත ගයමින් ඉමහත් ජනාදරයට පත්වූ අහිංසක කලාකාරිනියක් වූ සාගරිකා ගෝමස් ට ජනතා විමුක්ති පෙරමුණ විසින් විමුක්තිය ලබා දුන්නේ එලෙසිනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ඕනෑම පුද්ගලයෙකුට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ හා එය ප්‍රචාරනය කිරීමේ අයිතිය ශ්‍රීලoකාවේ ආන්ඩුක්රම ව්‍යවස්තාවේ 14 (1) a ඔස්සේ සහතික කර දී ඇති අයිතියකි.ඒ අයිතිය භාවිතා කරමින් තොරතුරු රටට ප්‍රචාරණය කරනා ආයතන මාධ්‍ය ආයතන වන අතර මීට අමතරව ස්වාදීනව විවිද වූ මාධ්‍යයන් භාවිතා කරමින් තොරතුරු ජනතාවට හෙලි කරන්නන්ද සිටී. ජනතාව අතරට වඩාත් සන්වේදී වූ ජනතාව වෙනුවෙන් කැපවෙමින් එකී අයිතිය බාවිතා කරමින් ජනතාවට තොරතුරු සැපයූ මාද්යකරුවන්ද මේ අතර ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] මෙසේ තිබියදීත් ලoකාවේ මාද්‍ය නිදහසට විවිද රජයන් හා සන්විදාන විසින් විවිද බලපෑම් කරනු ලැබ තිබෙන්නේ ඉතාම සොචනීය අයුරිනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] බාදා රහිත නිදහස් අදහස් ප්‍රකාශනයේදි එසේ සිදුකල මාද්යවේදීන්ට හිරිහැර බලපෑම් අඩන්තේට්ටම් පැහැරගැනීම් සහ මරාදැමීම් අතීතයේ පටන්ම ලන්කාවේ ක්‍රියත්මක උනු බව නොරහසක්. මෙය වැඩිපුරම ක්‍රියාත්මක වූයේ යුදමය වාතාවරයන සහ ඊට පෙර පැවති බීශන කාල වකවානුන් වලදීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] 1989 ජූලි 23 වෙනිදා ජනතා විමුක්තිපෙරමුන විසින් ගාතනය කල ස්වාදීන රූපවාහිනි සබාපති තේවිස් ගුරුගේ මහතා ඉන් කෙනෙකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] 1989 ජූලි 31 වෙනිදා හෝමාගම තම නිවසේදී ජවිපෙය විසින් ඝාතනය කෙරෙනු ප්‍රේමකීර්තිද අල්විස් නම් වූ ශ්‍රී ලoකා රූපවාහිනී සන්ස්තාවේ ක්‍රියාකාරී අසහය මාද්යවේදියාද ඒ අතරය.[/COLOR][/SIZE] [IMG]http://image.slidesharecdn.com/humanrightsandmediafreedominsrilanka-120129045922-phpapp01/95/human-rights-and-media-freedom-in-sri-lanka-20-728.jpg?cb=1327813507[/IMG] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ඉන් නොනැවතී 1990 පෙබරවාරී 18 උදෑසන අප අතරින් බලහත්කාරයෙන් ඉවත් කෙරුනු රිච්ඩ්ද සොයිසාද ඒ අතර සිටී.සන්නද්ද පිරිසක් විසින් වැලිකඩවත්තේදී පැහැර ගැනුනු ඔහු මොරටුව කොරල වැල්ලේදි නිසල සිරුර මේ පොලෝ තලයට දිය කලේ තවත් මාද්යකරුවෙකුගේ ජනතා අයිතිය උගුරුදන්ඩ සහ හිස පසාරුකරගෙන යන වෙඩි පහරකින් උදුරාගැනීමෙන් පසුවයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] එයද ජවිපයේ උදුරා ගැනීම පොතට එකතු උනු සපරාදී කලු පැල්ලමකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] රොහන කුමාර නම් වූ සටන පුවත්පතේ සිටි සන්ස්කාරකවරයා 1999 සැප්තෙම්බර 7 වෙනිදා පැගිරිවත්තේදී වෙඩිපහරකින් මෙලොවින් සමුගන්නේ වෙඩිපහරේ බලය එකල පාලනයේ සිටි චන්ද්‍රීකා බන්ඩාරනායක කුමාරනතුන්ග හට උරුම කරමිනි.[/COLOR][/SIZE] [IMG]http://www.sundayobserver.lk/2011/02/20/z_p-45-In-02.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] තිනමුරුසු පුවත්පතේ සන්ස්කාරක නඩරාජා ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] සිරස රූපවාඅහිනියේ ඉන්දික පතිනිවාසන් ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ස්වාදීන රූපවාහිනියේ අරුන ප්‍රියන්ත [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ගුවන්විදුලිසන්ස්තාවේ ඇන්තනී මරියඩාස් [/COLOR][/SIZE] [IMG]http://image.slidesharecdn.com/humanrightsandmediafreedominsrilanka18may2009-150529211108-lva1-app6891/95/human-rights-and-media-freedom-in-sri-lanka-18-may-2009-19-638.jpg?cb=1432934037[/IMG] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] වීරකේසරී පුවත්පතේ නිමල්රාජන් [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] වීරකේසරී පුවත්පතේ අරියතුරෙව් නඩේදාසන් [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] තිනමුරුසු පුවත්පතේ සින්හදාසන්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] විජය ප්‍රකාශන සමාගමේ චායාරූප ශිල්පී ලන්කා ජයසුන්දර [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ඇතුලු බොහොමයකට ජීවිතයෙන් වන්දිගෙවන්නට වෙන්නේ චන්ද්‍රිකා බන්ඩාරනායක පාලන සමයේය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]1999 -2005 කාලය අසූව දසකයට පසු මාද්යවේදීන්ට නරකම කාලය කීවොත් එය නිවැරදි වන්නේ ඒ කාලය තුල අපතරින් සමුගත් මාද්යසගයන් ප්‍රාමනය නිසාමය.[/COLOR][/SIZE] [IMG]http://www.thesundayleader.lk/wp-content/uploads/2016/01/198.gif[/IMG][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] 2005න් අනතුරුව බොහෝ විට මෙරට අතුරුදහන්වන අප අතුරුන් සමුගන්න බොහෝ මාද්‍යවේදීන් බෙදුම්වාදී කොටිසන්විදානයේ බෙදනය වූ ක්‍රියාකාරී කොටස් සමග යම් යම් සබදතාවයන් පැවැත්වූවන් වීම සුවිශේශී ලක්ශනයකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] ටැමිල් නෙට් හී සිවරාම් [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] නිදහස් මාද්‍යවේදි සෙල්වරාජ් සහ සින්න දොරේ ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] සුඩර් ඔලී පුවත්පතේ සිගිති රාජ් ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] උදයන් පුවත්පතේ සුරේශ් කුමාර් සහ රන්ජිත් කුමාර් ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] සත්දින පුවත්පතේ සම්පත් ලක්මාල් ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] නමතු එලනාඩු ප්‍රකාශක ශිවමහරාජ් ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] බෝහො කතා බහට ලක් උනු නීලම් පුවත් පතේ චන්ද්‍රබෝශ් ද ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] උදයන් පුවත් පතේ රජීව් වර්නන් ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] චලරාම් සගරාවේ සහදේවන් වැනි අය ඇතුලත් වෙනවා. මේ බොහොමයක් බෙදුම්වාදී කොටිසන්විදානය සමග මතවාදී ගැටුම් සහ සන්විදාන අතර සම්බන්දතාවයන් පැවැත්වූවන් ලෙස කරුනු සොයාගත හැකිවෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] මේ කාලයේදීම යාපනයේදී ගාතනය කෙරෙනු නිවුස් ෆස්ට් වාර්තාකර දේවකුමාරන් ව ඝාතනය කෙරෙන්නේ කොටිසන්විදානය විවේචනය කිරම නිසා එම මිලේච්ච සන්විදානය විසිනි. සිරස රූපවාහිනියේ රශ්මි මොහමඩ් මේජර් ජෙනරාල් ජනක පෙරේරා ඉලක්ක කෙරුනු කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයක් නිසා සමුගන්නේ එක්සත් ජාතික පක්ශ අනුරාදපුර පක්ශ කාර්යාලයකදී. ඒ 2008 ඔක්තොම්බර් 8 වෙනිදා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] 2009 ජනවාරී තවත් 8 වෙනිදාවකම අප අතුරුන් සමුගත් සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්මතුන්ගයන්ද සිටින්නේ නිදහස් මාද්‍ය අයිතිය සුරැකීම ගිලිහුනු ලන්කා ඉතිහාසයේ කලු පැල්ලම් අතීතයේමය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] කෙසේ නමුත් මේ ලoකාවේ ගාතනය වූ සියලූම නිදහස් මාද්‍යය වේදීන් නම් නොවේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] 1981 ජූනි 3 වෙනිදා නවරත්නම්ගේ සිට 114කට අදික ගාතනය වූ මාද්යවේදීන්ගේන් කීපදෙනෙක් පමනී.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] දේශපාලන බලපෑම් , ත්‍රස්තවාදී බලපෑම් වැනි හස්තයන් හමුවේ සහ මිලේච්ච කොටින්ගේ ක්‍රියාකාරකම් නිසා අප අතරින් වෙනු වූවන් ගනන ලියනුයේ ලoකා ඉතිහාසයේ අදුරු දුක මුසු පැල්ලම්ද සමගින්ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]නමුත් අද රටම කතා කරන්නේ එක්නැලිගොඩ නැමැත්තා පිළිබඳ පමණි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]එක්නැලිගොඩ ලියූ එක් පුවත්පත් ලිපියක්,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔහු සහභාගී වු එක් මාධ්‍ය හමුවක් [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]හෝ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]අවමතරමින් ඔහු මාධ්‍යවේදියෙකු ලෙස නම් කල එකදු මාධ්‍ය ආයතනයක් අදටත් මේ රටේ නොමැත.(එලකිරියේ එවැන්නක් දන්නා අයෙකු වේ නම් සඳහන් කරන්න)ලංකා ඊ නිව්ස් යමු මාධ්‍ය ආයතනය හෝ මාධ්‍ය ප්‍රකාශණ ඝණයට වැටෙන්නක් නොවේ.ඔවුන් මෙලොව කිසිදු රටක ලියාපදිංචි නැත.අන්තර්ජාලයේ උඩක් පළලක් නොමැතිව මඩ ගැසුවාට මාධ්‍යයක් වීමට හැකියාවක් නැත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]එක්නැලිගොඩ ගැන කියන්නට ඇත්තේද එයයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඔහු සිංහල ජාතියේ ඉපදීම ඔහු කල ලොකුම පින වන අතර ඔබ අප කල ලොකුම පවයි..[/COLOR][/SIZE] [IMG]https://www.colombotelegraph.com/wp-content/uploads/2015/01/Anura-Kumara-JVP.jpg[/IMG] [SIZE=6][COLOR=Navy] හැමෝටම කියවන්න Bump කරන්න.. ස්තූතියි...!!!:yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom