ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපති 😁 😂

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    හැබැයි මේවට හිනාවෙලත් බෑ නොවීත් බෑ. අවුරුදු 2.5වෙද්දි ආණ්ඩුව විසුරවලා, පෙරලලා හරි බලයක් ගන්න ලොකු ගේමක් යන බව නම් හොදට පේනවා. රනිල් කරා වගේ පාර්ලිමේන්තුවේ බහුතරයක් හදාගෙන බලයක් ඇල්ලුවොත් හැර දිලිත්ට ඡන්දෙකින් ජනධිපති වෙන එක ලේසි නෑ. සජියා තමයි දැන් මේ වෙද්දි 2වෙනියට ඉන්නේ. පහුගිය ටිකේ වෙච්ච දේවල්වල හැටියට අලුත්ම අපේක්‍ෂකයෙක්ට බලයක් දෙන්න තරම් මිනිස්සු කැමති වෙන එකක් නෑ. ගෝඨා ඇවිත් කරපුවා මිනිස්සුන්ට හොදට මතකයි. නාමල්, දිලිත්ලා එකතුවෙලා ගේමක් ගහයි. අනුර කොන් ද කෙලින් තියාගෙන කියපු දේවව්ල් ටිකවත් කරා නම් මිනිස්සුන් ගෙන් එනබැනුම් ටික ටිකක් හරි නතර කර ගන්න තිබුනා. අද මැයි රැලිවලටත් ගිහින් එක එකාට බැන බැන හිටීයා. ජනාධිපති උනාට ඒ තනතුරේ ගෞරවයට හරි යන්න හැසිරෙන්න එයාට තාම බෑ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    දැන් ඉන්න නිකමට වෑඩිය නන් මු දාස් ගුණයක් හොදයි...