Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම්

මීට ටික කාලයකට පෙර ලෝකයේ වටිනාම සමාගම වන ඇපල් සමාගමේ වෙළඳපොළ ප්රාග්ධනය, එහෙමත් නැත්නම් Market Cap එක ඩොලර් ට්‍රිලියනය ඉක්මවා ගිය බව ඔබත් දන්නවා ඇති.

ඇමෙරිකාවේ කොටස් වෙළඳපොළේ ගනුදෙනු කරන සමාගම්වල විශාලත්වය ඒ වගේ වෙද්දී ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළේ ගනුදෙනු කරන විශාලම සමාගම් ගැනත් හොයලා බලන්න අපි තීරණය කළා.

වෙළඳපොළ ප්රාග්ධනය ඩොලර් බිලියනය ඉක්ම වූ සමාගම් දෙකකුත්, රුපියල් බිලියන 100 ඉක්මවූ සමාගම් හතරකුත් කොළඹ කොටස් වෙළඳපොළ සතුයි.

ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාව (CTC) - ඩොලර් බිලියන 1.57

කාලයක් තිස්සේ කොටස් වෙළඳපොළේ මුල් තැන සිටි ජෝන් කීල්ස් සමූහය අභිබවා ඉදිරියට එන්න මේ වන විට ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාව (Ceylon Tobacco Company PLC) සමත් වී තිබෙනවා. මේ වන විට එහි වෙළඳපොළ ප්රාග්ධනය රුපියල් බිලියන 249.1ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.57ක්. 2017 වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව ඔවුන්ගේ ආදායම, මේ වසරේ දෙවන කාර්තුවේ ආදායම විශාල ලෙස වැඩි වීම නිසා එහි කොටස් මිල ගණන් පසුගිය කාලය තුළ වේගයෙන් ඉහළ ගියා. අද වන විට ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාවේ කොටසක වටිනාකම රුපියල් 1330ක සීමාවට පැමිණ තිබෙනවා.

ජෝන් කීල්ස් සමූහය (JKH) - ඩොලර් බිලියන 1.22

බොහෝ කාලයක් තිස්සේ කොළඹ කොටස් වෙළඳපොළේ වටිනාම සමාගම වූ ජෝන් කීල්ස් සමාගම (John Keells Holdings PLC) මේ වන විට වෙළඳපොළ ප්රාග්ධනය අතින් දෙවන තැන සිටියත් එයට රුපියල් බිලියන 194.2ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.21ක පමණ වටිනාකමක් හිමියි. ජෝන් කීල්ස් සමූහය ශ්‍රී ලංකාව තුළ ඩොලර් බිලියනය ඉක්ම වූ වෙළඳපොළ ප්‍රාග්ධනයක් හිමි සමාගම් දෙකෙන් එකක් ද වනවා. මීට ටික කාලයකට පෙර එහි වටිනාකම රුපියල් බිලියන 230ක සීමාවට ආසන්න වුණත් මේ වසරේ දෙවන කාර්තුවේ ඔවුන්ගේ ආදායම් පහත වැටීමත් සමග කොටස් මිලත් පහත වැටී තිබෙනවා. අද වන විට ජෝන් කීල්ස් සමූහයේ කොටසක වටිනාකම තිබෙන්නේ රුපියල් 140ක සීමාවේ.

කොමර්ෂල් බැංකුව (COMB) - ඩොලර් බිලියන 0.72

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකු ආයතනය වන කොමර්ෂල් බැංකුව (Commercial Bank of Ceylon PLC) කොළඹ කොටස් වෙළඳපොළේ ප්රාග්ධනය අතින් තුන්වන තැන හිමි කරගෙන සිටිනවා. රුපියල් බිලියන 114.3ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 0.73ක වටිනාකමක් හිමි එහි කොටස් වටිනාකම පසුගිය කාලය පුරාවට කෙමෙන් කෙමෙන් පහළ බැසීමේ ප්‍රවණතාවක් දකින්න පුළුවන්. කොමර්ෂල් බැංකුවේ කොටසක මිල මේ වන විට රුපියල් 122ක සීමාවේ පවතිනවා.

ඩයලොග් ආසියාටා (DIAL) - ඩොලර් බිලියන 0.70

මිලියන 10ක් ඉක්ම වූ පාරිභෝගික පිරිසක් හිමි, මෙරට සන්නිවේදන ක්ෂේත්රයේ දැවැන්තයා වන ඩයලොග් ආසියාටා සමාගම (Dialog Axiata PLC) මේ වන විට කොළඹ කොටස් වෙළඳපොළේ ප්රාග්ධනය අතින් සිව් වන තැන තිබෙන්නේ රුපියල් බිලියන 111.5ක් හෙවත් ඩොලර් බිලියන 0.71ක වටිනාකමක් හිමි කර ගනිමින්. පසුගිය කාලය පුරාවටම කෙමෙන් කෙමෙන් ඉහළ යන ප්‍රවණතාවක් සහිත ඩයලොග් ආසියාටාහි කොටසක වටිනාකම මේ වන විට රුපියල් 13.70ක සීමාවේ පවතිනවා.

උපුටාගත්තේ මෙතනින්

මගේ රෙප් පවර් එක 16 වෙලා අද..

රෙප් දුන්න නොදුන්න,කමෙන්ට් කරපු නොකරපු හැමෝටම මගේ හද පිරි මෙව්වා එක...

[QUOTE="s.a.s, post: 23585500, member: 215786"] [b]ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම්[/b] [CENTER][FONT="Arial Black"][SIZE="4"][COLOR="DarkSlateBlue"][COLOR="Green"]මීට ටික කාලයකට පෙර ලෝකයේ වටිනාම සමාගම වන ඇපල් සමාගමේ වෙළඳපොළ ප්රාග්ධනය, එහෙමත් නැත්නම් Market Cap එක ඩොලර් ට්‍රිලියනය ඉක්මවා ගිය බව ඔබත් දන්නවා ඇති. ඇමෙරිකාවේ කොටස් වෙළඳපොළේ ගනුදෙනු කරන සමාගම්වල විශාලත්වය ඒ වගේ වෙද්දී ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළේ ගනුදෙනු කරන විශාලම සමාගම් ගැනත් හොයලා බලන්න අපි තීරණය කළා. වෙළඳපොළ ප්රාග්ධනය ඩොලර් බිලියනය ඉක්ම වූ සමාගම් දෙකකුත්, රුපියල් බිලියන 100 ඉක්මවූ සමාගම් හතරකුත් කොළඹ කොටස් වෙළඳපොළ සතුයි.[/COLOR][/COLOR][/SIZE][/FONT] [SIZE="5"][B][FONT="Century Gothic"][COLOR="DarkRed"]ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාව (CTC) - ඩොලර් බිලියන 1.57[/COLOR][/FONT][/B][/SIZE] [IMG]https://assets.roar.media/assets/tl0tL4O0t2fT2xcd_1.jpg?fit=clip&w=679[/IMG] [SIZE="3"][COLOR="Navy"]කාලයක් තිස්සේ කොටස් වෙළඳපොළේ මුල් තැන සිටි ජෝන් කීල්ස් සමූහය අභිබවා ඉදිරියට එන්න මේ වන විට ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාව (Ceylon Tobacco Company PLC) සමත් වී තිබෙනවා. මේ වන විට එහි වෙළඳපොළ ප්රාග්ධනය රුපියල් බිලියන 249.1ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.57ක්. 2017 වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව ඔවුන්ගේ ආදායම, මේ වසරේ දෙවන කාර්තුවේ ආදායම විශාල ලෙස වැඩි වීම නිසා එහි කොටස් මිල ගණන් පසුගිය කාලය තුළ වේගයෙන් ඉහළ ගියා. අද වන විට ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාවේ කොටසක වටිනාකම රුපියල් 1330ක සීමාවට පැමිණ තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE="5"][B][FONT="Century Gothic"][COLOR="DarkRed"]ජෝන් කීල්ස් සමූහය (JKH) - ඩොලර් බිලියන 1.22[/COLOR][/FONT][/B][/SIZE] [IMG]https://assets.roar.media/assets/yafeLpr6NT2KfHCh_2.jpg?fit=clip&w=679[/IMG] [SIZE="3"][COLOR="Navy"]බොහෝ කාලයක් තිස්සේ කොළඹ කොටස් වෙළඳපොළේ වටිනාම සමාගම වූ ජෝන් කීල්ස් සමාගම (John Keells Holdings PLC) මේ වන විට වෙළඳපොළ ප්රාග්ධනය අතින් දෙවන තැන සිටියත් එයට රුපියල් බිලියන 194.2ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.21ක පමණ වටිනාකමක් හිමියි. ජෝන් කීල්ස් සමූහය ශ්‍රී ලංකාව තුළ ඩොලර් බිලියනය ඉක්ම වූ වෙළඳපොළ ප්‍රාග්ධනයක් හිමි සමාගම් දෙකෙන් එකක් ද වනවා. මීට ටික කාලයකට පෙර එහි වටිනාකම රුපියල් බිලියන 230ක සීමාවට ආසන්න වුණත් මේ වසරේ දෙවන කාර්තුවේ ඔවුන්ගේ ආදායම් පහත වැටීමත් සමග කොටස් මිලත් පහත වැටී තිබෙනවා. අද වන විට ජෝන් කීල්ස් සමූහයේ කොටසක වටිනාකම තිබෙන්නේ රුපියල් 140ක සීමාවේ.[/COLOR][/SIZE] [SIZE="5"][FONT="Century Gothic"][B][COLOR="DarkRed"]කොමර්ෂල් බැංකුව (COMB) - ඩොලර් බිලියන 0.72[/COLOR] [/B][/FONT][/SIZE] [IMG]https://assets.roar.media/assets/WceTxTrHCm9kzfbZ_3.jpg?fit=clip&w=679[/IMG] [COLOR="Navy"][SIZE="3"]ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකු ආයතනය වන කොමර්ෂල් බැංකුව (Commercial Bank of Ceylon PLC) කොළඹ කොටස් වෙළඳපොළේ ප්රාග්ධනය අතින් තුන්වන තැන හිමි කරගෙන සිටිනවා. රුපියල් බිලියන 114.3ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 0.73ක වටිනාකමක් හිමි එහි කොටස් වටිනාකම පසුගිය කාලය පුරාවට කෙමෙන් කෙමෙන් පහළ බැසීමේ ප්‍රවණතාවක් දකින්න පුළුවන්. කොමර්ෂල් බැංකුවේ කොටසක මිල මේ වන විට රුපියල් 122ක සීමාවේ පවතිනවා.[/SIZE][/COLOR] [SIZE="5"][FONT="Century Gothic"][B][COLOR="DarkRed"]ඩයලොග් ආසියාටා (DIAL) - ඩොලර් බිලියන 0.70[/COLOR][/B][/FONT][/SIZE] [IMG]https://assets.roar.media/assets/XlSirTy7dMW2bWtT_4.jpg?fit=clip&w=679[/IMG] [COLOR="Navy"][SIZE="3"]මිලියන 10ක් ඉක්ම වූ පාරිභෝගික පිරිසක් හිමි, මෙරට සන්නිවේදන ක්ෂේත්රයේ දැවැන්තයා වන ඩයලොග් ආසියාටා සමාගම (Dialog Axiata PLC) මේ වන විට කොළඹ කොටස් වෙළඳපොළේ ප්රාග්ධනය අතින් සිව් වන තැන තිබෙන්නේ රුපියල් බිලියන 111.5ක් හෙවත් ඩොලර් බිලියන 0.71ක වටිනාකමක් හිමි කර ගනිමින්. පසුගිය කාලය පුරාවටම කෙමෙන් කෙමෙන් ඉහළ යන ප්‍රවණතාවක් සහිත ඩයලොග් ආසියාටාහි කොටසක වටිනාකම මේ වන විට රුපියල් 13.70ක සීමාවේ පවතිනවා.[/SIZE][/COLOR][/CENTER] උපුටාගත්තේ[URL="https://roar.media/sinhala/main/list/list-of-sri-lankan-companies-with-biggest-market-cap/"] මෙතනින් [/URL] [SIZE="6"][COLOR="Purple"][B][CENTER]මගේ රෙප් පවර් එක 16 වෙලා අද..:) රෙප් දුන්න නොදුන්න,කමෙන්ට් කරපු නොකරපු හැමෝටම මගේ හද පිරි මෙව්වා එක...:love::rolleyes:[/CENTER] [/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://mysticalnumbers.com/wp-content/uploads/2012/07/Number-16.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom