Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන්

ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන් ප්‍රමාණය ඉහලට

අපේ එළකිරි එකේ යාලුවෝ දන්නවනේ අපේ රටේ තියෙන ලෝක උරුමයන් ගැන... කලින් නම් කරලා තිබුනේ නම් ස්ථාන හතයි. ඵ්වා තමයි අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර දළදා මාළිගය, සීගිරිය, දඹුල්ල ලෙන්විහාරය, ගාල්ල කොටුව හා සිංහරාජ වර්ෂා වනාන්තරය.නමුත් මේ ස්ඵාන වලට අමතරව තවත් ස්ථාන තුනක්

බ්‍රසීලයේ බ්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේ දී නම් කළා.ඒවා තමයි නකල්ස් දැඩි රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරය.එතකොට ලෝක උරුමයන් ප්‍රමාණය දහය දක්වා ඉහළ යනවා.දැන් අපි බලමු අලුතෙන් එක්වුන ස්ථාන ලෝක උරුමයන් වීමට හේතු උන කරුණු.

හෝර්ටන් තැන්න නොහොත් "මහඑළිය"

ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප්‍රදේශය අතුරින් මහඑළියට හිමිවන්නේ අගනා ස්ඵානයක්. එයට ප්‍රධානතම හේතුව තමයි ලංකාවට ආවේණික ශාක හා සත්ව ප්රඡාවන් වීසීම. හෝර්ටන් තැන්නට ඉස්සර අපේ පැරැන්නෝ කිව්වේ මහඑළිය, මැණික් තැන්න කියන නම්. එතකොට මේක හෝර්ටන් තැන්න විදියට වෙනස් වුනේ කොහොමද? 1833 ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශී‍්‍රමත් රොබට් හෝටන්හට ගරු කිරීමක් වශයෙන් තමයි Horton plains (හෝර්ටන් තැන්න) ලෙස නම් කරලා තියෙන්නේ. 1969 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දා ස්වභාවික රක්ෂිතයක් බවට පත්කළ එම ප්‍රදේශයේ පාරිසරික හා භූගෝලීය වැදගත්කමත් ජෛව විවිධත්වයත් සැළකිල්ලට ගෙන1988 මාර්තු මස 10 වැනි දා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරලා තියෙනවා.

නකල්ස් කඳුවැටිය හෙවත් දුම්බර

ලග්ගල සිට ඌරුගල දක්වා 20km ආසන්න දුරකින් යුත් දුම්බර කඳුවැටිය අතිශය මනරම් හා පාරිසරික වශයෙන් අතිශය වැදගත් භූමිභාගයක්.ගොම්බානිය, නකල්ස්, කෙහෙල්පොත්දොරුව ගල, කළුපහන, දෝතළුගල, වමාරපුගල, තෙළඹුගල හා ලකේගල නැමැති උස් කඳු කිහිපයකින් සමන්විත වන නකල්ස් කඳුවැටියට දුම්බර යන නම ලැබී ඇත්තේ නිතරම මිහිදුමින් වැසී පැවතීම නිසායි. දැඩි රක්ෂිතයක් ලෙස නම් කර ඇති දුම්බර හෙක්ටයාර 28,000 ක භූමි ප්‍රමාණයක විසිරි තිබේ.

[QUOTE="Nishz, post: 11187676, member: 299462"] [b]ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන්[/b] [CENTER][U][SIZE=4]ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන් [/SIZE][/U][SIZE=2][U][SIZE=4]ප්‍රමාණය ඉහලට[/SIZE][/U] [/SIZE] [SIZE=4] [/SIZE][LEFT][LEFT] [SIZE=4] අපේ එළකිරි එකේ යාලුවෝ දන්නවනේ අපේ රටේ තියෙන ලෝක උරුමයන් ගැන... කලින් නම් කරලා තිබුනේ නම් ස්ථාන හතයි. ඵ්වා තමයි අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර දළදා මාළිගය, සීගිරිය, දඹුල්ල ලෙන්විහාරය, ගාල්ල කොටුව හා සිංහරාජ වර්ෂා වනාන්තරය.නමුත් මේ ස්ඵාන වලට අමතරව තවත් ස්ථාන තුනක් බ්‍රසීලයේ බ්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේ දී නම් කළා.ඒවා තමයි නකල්ස් දැඩි රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරය.එතකොට ලෝක උරුමයන් ප්‍රමාණය දහය දක්වා ඉහළ යනවා.දැන් අපි බලමු අලුතෙන් එක්වුන ස්ථාන ලෝක උරුමයන් වීමට හේතු උන කරුණු. [/SIZE][/LEFT] [SIZE=4] [/SIZE][/LEFT] [SIZE=4][IMG]http://www.serendibguesthouse.com/sunnet/images/srilanka1/unesco%20world%20heritage%20sites%20in%20sri%20lanka.jpg[/IMG] [/SIZE][SIZE=4][U]හෝර්ටන් තැන්න නොහොත් "මහඑළිය"[/U] [/SIZE][SIZE=4]ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප්‍රදේශය අතුරින් මහඑළියට හිමිවන්නේ අගනා ස්ඵානයක්. එයට ප්‍රධානතම හේතුව තමයි ලංකාවට ආවේණික ශාක හා සත්ව ප්රඡාවන් වීසීම. හෝර්ටන් තැන්නට ඉස්සර අපේ පැරැන්නෝ කිව්වේ මහඑළිය, මැණික් තැන්න කියන නම්. එතකොට මේක හෝර්ටන් තැන්න විදියට වෙනස් වුනේ කොහොමද? 1833 ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශී‍්‍රමත් රොබට් හෝටන්හට ගරු කිරීමක් වශයෙන් තමයි Horton plains ([/SIZE][SIZE=4]හෝර්ටන් තැන්න) [/SIZE][SIZE=4]ලෙස නම් කරලා තියෙන්නේ. 1969 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දා ස්වභාවික රක්ෂිතයක් බවට පත්කළ එම ප්‍රදේශයේ පාරිසරික හා භූගෝලීය වැදගත්කමත් ජෛව විවිධත්වයත් සැළකිල්ලට ගෙන1988 මාර්තු මස 10 වැනි දා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරලා තියෙනවා.[/SIZE] [LEFT][IMG]http://img545.imageshack.us/img545/9153/59808510504fe453d83cb.jpg[/IMG] [IMG]http://img696.imageshack.us/img696/7711/360662373146d29be34fz.jpg[/IMG] [CENTER][SIZE=4][U]නකල්ස් කඳුවැටිය හෙවත් [/U][U]දුම්බර [/U] [/SIZE][SIZE=4]ලග්ගල සිට ඌරුගල දක්වා 20km ආසන්න දුරකින් යුත් දුම්බර කඳුවැටිය අතිශය මනරම් හා පාරිසරික වශයෙන් අතිශය වැදගත් භූමිභාගයක්.ගොම්බානිය, නකල්ස්, කෙහෙල්පොත්දොරුව ගල, කළුපහන, දෝතළුගල, වමාරපුගල, තෙළඹුගල හා ලකේගල නැමැති උස් කඳු කිහිපයකින් සමන්විත වන [/SIZE][SIZE=4]නකල්ස් කඳුවැටිය[/SIZE][SIZE=4]ට දුම්බර යන නම ලැබී ඇත්තේ නිතරම මිහිදුමින් වැසී පැවතීම නිසායි. දැඩි රක්ෂිතයක් ලෙස නම් කර ඇති දුම්බර [/SIZE][SIZE=4]හෙක්ටයාර 28,000 ක භූමි ප්‍රමාණයක විසිරි තිබේ. [IMG]http://img84.imageshack.us/img84/3721/6011097080b9e7634f63b.jpg[/IMG] [IMG]http://img684.imageshack.us/img684/7003/5425781878a62e519bdcz.jpg[/IMG] [/SIZE][LEFT] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom