Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය

ලංකාවේ සම්පූර්ණ විදුලි පද්ධතිය ගත්තම Generation, Transmission, Distribution කියල කොටස් තුනකට බෙදන්න පුලුවන්.

Generation වලට අයිති වෙන්නෙ විදුලිය ජනනය කරන විදුලි බලාගාර සහ Distributed Generation (Roof top solar වගේ ඒව). මහා පරිමාණ විදුලි බලාගාර වල Generating Voltage එක සාමාන්‍යයෙන් 11.5 kV වගේ. ඊට වඩා වැඩි වොල්ටීයතාවයකින් විදුලිය ජනනය කිරීම ප්‍රායෝගික නෑ Generator එකේ පරිවරණ (Insulation) අවශ්‍යතාවයන් නිසා. එහෙම උනොත් Generator එක අසාමාන්‍ය ලෙස විශාල වෙන නිසා ප්‍රවාහනයේදී ගැටලු මතු වෙනවා. (ගෙනියන්නෙ එක පාරක් උනාට කොහොම හරි ගෙනිහින් power plant එකේ හයි කරන්න ඕනිනෙ)

Distribution වලට අයිති වෙන්නෙ අඩු වෝල්ටීයතාවයකින් කරන බෙදාහැරීම්. ලංකාවෙ 230 V එකලා සහ 400 V තෙකලා විදුලිය බෙදාහැරීම් තමයි සිද්ද වෙන්නෙ. ඊට අමතරව ලංකා විදුලි බල මණ්ඩලයෙන් 33 kV සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමෙන් (LECO) 11 kV වොල්ටීයතාවයෙන් බෙදාහැරීම් සිදුකරල ඔය පාර දිගට කණු උඩ හයි කරල තියෙන ට්‍රාන්ස්ෆෝමර් වලින් තමයි 230 V වලට අඩු කරලා ලබාදෙන්නෙ.

දැන් මහා පරිමාණ ජනන යන්ත්‍ර තියෙන තැන් වල ඉඳන් පරිභෝජනය කරන තැන් වලට විදුලිය ගෙනයන්න තමයි Transmission System එහෙම නැත්නම් සම්ප්‍රේෂණ පද්ධතිය අවශ්‍ය වෙන්නෙ.

ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියෙ භාවිතා වන වෝල්ටියතා තමයි 132 kV සහ 220 kV. මෙහෙම වැඩි වෝල්ටීයතාවක් භාවිතා කිරීමට හේතුව තමයි සම්ප්‍රේෂණයේදී සිදුවන හානිය අවම කරගැනීම. හානිය දැක්වෙන්නෙ I^2 x R වලින්. ඒ කියන්නෙ I වැඩිවෙන කොට හානිය වැඩි වෙනව. බලය සමාන වෙනව ධාරාවේ සහ වෝල්ටීයතාවේ ගුණිතයට (P = V x I). ඒ කියන්නෙ එකම බලයක් සම්ප්‍රේෂණය කරන්න පුලුවන් වෝල්ටීයතාව වැඩි කරල, එතකොට ධාරාව අවම වීම නිසා හානිය අවම වෙලා.

https://imgur.com/Vwue9NB

උඩ රූපයෙන් පෙන්නන්නෙ ලංකාවෙ දැනට තියෙන සම්ප්‍රේෂණ පද්ධතිය. Generating Stations වලදි ට්‍රාන්ස්ෆෝමර් භාවිතයෙන් වොල්ටීයතාව මේ සම්ප්‍රේෂණ වොල්ටීයතා වලට ඉහල නංවල Grid Substation (කොටුමා උපපොල) එහෙම නැත්නම් Load Centers වලදි ආපහු ට්‍රාන්ස්ෆෝමර් භාවිතා කරල 11 kV සහ 33 kV වලට අඩු කරනව.

ට්රාන්ස්ෆෝමරයක පෙනුම සාමාන්‍යයෙන් මේ වගේ

https://imgur.com/58KWr8v

[QUOTE="December, post: 25263215, member: 234543"] [b]ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය[/b] [SIZE="4"]ලංකාවේ සම්පූර්ණ විදුලි පද්ධතිය ගත්තම Generation, Transmission, Distribution කියල කොටස් තුනකට බෙදන්න පුලුවන්. Generation වලට අයිති වෙන්නෙ විදුලිය ජනනය කරන විදුලි බලාගාර සහ Distributed Generation (Roof top solar වගේ ඒව). මහා පරිමාණ විදුලි බලාගාර වල Generating Voltage එක සාමාන්‍යයෙන් 11.5 kV වගේ. ඊට වඩා වැඩි වොල්ටීයතාවයකින් විදුලිය ජනනය කිරීම ප්‍රායෝගික නෑ Generator එකේ පරිවරණ (Insulation) අවශ්‍යතාවයන් නිසා. එහෙම උනොත් Generator එක අසාමාන්‍ය ලෙස විශාල වෙන නිසා ප්‍රවාහනයේදී ගැටලු මතු වෙනවා. (ගෙනියන්නෙ එක පාරක් උනාට කොහොම හරි ගෙනිහින් power plant එකේ හයි කරන්න ඕනිනෙ) Distribution වලට අයිති වෙන්නෙ අඩු වෝල්ටීයතාවයකින් කරන බෙදාහැරීම්. ලංකාවෙ 230 V එකලා සහ 400 V තෙකලා විදුලිය බෙදාහැරීම් තමයි සිද්ද වෙන්නෙ. ඊට අමතරව ලංකා විදුලි බල මණ්ඩලයෙන් 33 kV සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමෙන් (LECO) 11 kV වොල්ටීයතාවයෙන් බෙදාහැරීම් සිදුකරල ඔය පාර දිගට කණු උඩ හයි කරල තියෙන ට්‍රාන්ස්ෆෝමර් වලින් තමයි 230 V වලට අඩු කරලා ලබාදෙන්නෙ. දැන් මහා පරිමාණ ජනන යන්ත්‍ර තියෙන තැන් වල ඉඳන් පරිභෝජනය කරන තැන් වලට විදුලිය ගෙනයන්න තමයි Transmission System එහෙම නැත්නම් සම්ප්‍රේෂණ පද්ධතිය අවශ්‍ය වෙන්නෙ. ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියෙ භාවිතා වන වෝල්ටියතා තමයි 132 kV සහ 220 kV. මෙහෙම වැඩි වෝල්ටීයතාවක් භාවිතා කිරීමට හේතුව තමයි සම්ප්‍රේෂණයේදී සිදුවන හානිය අවම කරගැනීම. හානිය දැක්වෙන්නෙ I^2 x R වලින්. ඒ කියන්නෙ I වැඩිවෙන කොට හානිය වැඩි වෙනව. බලය සමාන වෙනව ධාරාවේ සහ වෝල්ටීයතාවේ ගුණිතයට (P = V x I). ඒ කියන්නෙ එකම බලයක් සම්ප්‍රේෂණය කරන්න පුලුවන් වෝල්ටීයතාව වැඩි කරල, එතකොට ධාරාව අවම වීම නිසා හානිය අවම වෙලා. [IMG]https://imgur.com/a/5dTYSkH[/IMG] [url]https://imgur.com/Vwue9NB[/url] උඩ රූපයෙන් පෙන්නන්නෙ ලංකාවෙ දැනට තියෙන සම්ප්‍රේෂණ පද්ධතිය. Generating Stations වලදි ට්‍රාන්ස්ෆෝමර් භාවිතයෙන් වොල්ටීයතාව මේ සම්ප්‍රේෂණ වොල්ටීයතා වලට ඉහල නංවල Grid Substation (කොටුමා උපපොල) එහෙම නැත්නම් Load Centers වලදි ආපහු ට්‍රාන්ස්ෆෝමර් භාවිතා කරල 11 kV සහ 33 kV වලට අඩු කරනව. ට්රාන්ස්ෆෝමරයක පෙනුම සාමාන්‍යයෙන් මේ වගේ [url]https://imgur.com/58KWr8v[/url] [IMG]https://imgur.com/58KWr8v[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom