Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ විදේශ ණය විදහා දැක්වෙන ප්‍රස්ථාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම වසරේ පළමු කාර්තුව අවසානයේදී රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවා ඇති බවත්, කාර්තුව තුළ එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සඳහන් වාර්තාවක් සම්බන්ධව පාඨකයින් කිහිප දෙනෙකු විසින් අපෙන් විමසීමක් කර තිබුණා. ඇත්තටම ඒ විදිහට ණය ඉහළ ගිහින්ද? එහෙමනම් එහෙම ණය ඉහළ ගියේ කොහොමද?

මෙම සංඛ්‍යාලේඛණය තිබෙන්නේ මුදල් අමාත්‍යංශය විසින්ම නිකුත් කර ඇති වාර්තාවකයි. අදාළ වගුව මෙම ලිපිය සමඟ පළ කර තිබෙනවා. වගුවේ ඇති තොරතුරු අනුව මේ කියන කතාව බොරුවක් නෙමෙයි.

2023 අවසානයේදී රාජ්‍ය අංශයේ ණය = ඩොලර් මිලියන 96,170

2024 මාර්තු අවසානයේදී රාජ්‍ය අංශයේ ණය = ඩොලර් මිලියන 100,184

2024 පළමු කාර්තුව තුළ ණය වැඩි වීම = ඩොලර් මිලියන 4,014

කතාව හරිනේ. මාස හතරක් ඇතුළත ඩොලර් බිලියන හතරකින් ණය වැඩි වෙලා. ඒ කියන්නේ ඒ කාලයේ රජය විසින් අලුතෙන් ඩොලර් බිලියන හතරක් ණය අරගෙනද?

රාජ්‍ය අංශයේ ණය කියා කියන්නේ විදේශ ණය පමණක් නෙමෙයි. රාජ්‍ය අංශයේ ණය වලින් වැඩි කොටසක් දේශීය ණය. දේශීය ණය වලින් සුළු ප්‍රමාණයක් හැර අනෙකුත් ණය රුපියල් වලින් ලබාගත් ණය. විදේශ ණය බොහෝ දුරට ඩොලර්, යෙන්, යුරෝ වැනි විදේශ මුදල් ඒකකයකින් හෝ SDR (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ඒකකය) වලින් ලබාගත් ණය.

මෙසේ විවිධ මුදල් ඒකක වලින් ලබාගත් ණය සියල්ල ඇමරිකන් ඩොලර් වලට හරවලයි ඉහත වගුවේ ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ සංසන්දනය කිරීමේ පහසුවට. නමුත් මේ ණය සියල්ල ඩොලර් ණය නෙමෙයි. වැඩිම කොටස රුපියල් ණය.

ඩොලරයක මිල ඉහළ යද්දී කිසියම් නිශ්චිත රුපියල් ණය ප්‍රමාණයක ඩොලර් වටිනාකම පහළ යනවා. උදාහරණයක් විදිහට රුපියල් 300ක ණයක් ගැන හිතන්න. ඩොලරයක් රුපියල් 200නම් මෙය ඩොලර් 1.50ක ණයක්. නමුත් ඩොලරයක මිල රුපියල් 300 දක්වා ඉහළ ගියොත් මෙය ඩොලර් 1.00ක ණයක් බවට පත් වෙනවා.

හැබැයි මෙහිදී වෙනස් වෙන්නේ සංඛ්‍යාලේඛණය පමණයි. ඇත්තටම ණය අඩුවීමක් වෙලා නැහැ. මොකද ඔය ණය ආපසු ගෙවිය යුත්තේ රුපියල් වලින් මිසක් ඩොලර් වලින් නෙමෙයි. ඒ නිසා, ඩොලර් 1.50 ණය ඩොලර් 1.00 වුනත් රුපියල් වලින් 300 ඒ විදිහටම තිබෙනවා. එය ආපසු ගෙවිය යුතුයි.

ඔය විදිහටම ඩොලරයක මිල අඩු වෙද්දී රුපියල් ණය ප්‍රමාණයේ ඩොලර් අගය ඉහළ යනවා. නමුත් මෙය ණය වැඩි වීමක් නෙමෙයි. මොකද රුපියල් වලින් ණය ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට රුපියල් 300ක් වන ඩොලරය නැවත රුපියල් 200 වුනොත්, රුපියල් 300ක ණයක ඩොලර් වටිනාකම ඩොලර් 1.00 සිට ඩොලර් 1.50 දක්වා ඉහළ යනවා. නමුත් එහෙම වුනා කියලා ඇත්තටම ණය වැඩිවීමක් වෙන්නේ නැහැ. මොකද රුපියල් 300 ණය තව දුරටත් රුපියල් 300ම තමයි.

ලංකාවේ ඉතිහාසය පුරා දිගින් දිගටම වගේ සිදු වුනේ ඩොලරයක මිල ඉහළ යන එක. ඒ නිසා, බොහෝ විට වුනේ රුපියල් ණය වල ඩොලර් අගය අඩු වෙලා ණය අඩුවෙන් පේන එක. ඩොලරයක මිල පහළ යාම ලංකාවේ සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක්.

කෙසේ වුවත්, 2024 පළමු කාර්තුව ඇතුළත ඩොලරයක මිල රුපියල් 323.92 සිට රුපියල් 301.17 දක්වා අඩු වුනා. එසේ වෙද්දී රුපියල් ණය වල ඩොලර් අගය ඉහළ යනවා. හැබැයි එහෙම වුනා කියලා ඇත්තටම ණය වැඩිවීමක් වෙන්නේ නැහැ.

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි ඉහත ඩොලර් ප්‍රමාණ රුපියල් වලට හරවමු.

2023 අවසානයේදී රාජ්‍ය අංශයේ ණය = ඩොලර් මිලියන 96,170*323.92 = රුපියල් බිලියන 31,151

2024 මාර්තු අවසානයේදී රාජ්‍ය අංශයේ ණය = ඩොලර් මිලියන 100,184*301.17 = රුපියල් බිලියන 30,172

2024 පළමු කාර්තුව තුළ ණය අඩු වීම = රුපියල් බිලියන 979

පේනවනේ. මේ සංඛ්යාලේඛණයම රුපියල් වලින් ඉදිරිපත් කළොත් බිලියන 979ක ණය අඩු වීමක් පේනවා. නැවත ඩොලර් වලට හැරෙවුවොත් බිලියන තුනකට වඩා වැඩි අඩුවීමක්. පළමු ක්‍රමය වගේම මේ දෙවෙනි ක්‍රමයත් වැරදියි. මොකද මේ දෙවන ක්‍රමයේදී ඩොලර් ණය රුපියල් වලින් පෙන්වන නිසා ඩොලරයක මිල අඩු වීමේ ප්‍රතිඵලයක් විදිහට ණය අඩුවෙන් පේනවා. ඒ කියන්නේ කලින් වැරැද්ද අනෙක් පැත්තට වෙනවා.

ගොඩක් වෙලාවට දේශපාලකයෝ ණය පිළිබඳව කතා කරද්දී තම තමන්ගේ අරමුණු වලට ගැලපෙන විදිහට ඩොලර් වලින් හෝ රුපියල් වලින් සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරමින් ණය අඩු වූ බව හෝ වැඩි වූ බව පෙන්වනවා. ඔය අවස්ථා දෙකේදීම ඔවුන් කරන්නේ රැවටිල්ලක්. මේක හිතාමතාම කරන රැවටිල්ලක් වගේම තමන්ගේ ඡන්දදායකින් තුට්ටු දෙකට දැමීමක්. මේ වැඩේට පක්ෂ භේදයක් නැහැ. ඒ වගේම, ඔය වැඩේ කරන්නේ දේශපාලකයින් පමණකුත් නෙමෙයි.

ඉහත ක්‍රම දෙකම වැරදිනම්, සංසන්දනයක් කළ හැකි හරි ක්‍රමය කුමක්ද?

නිවැරදි සංසන්දනයක් කළ හැක්කේ රුපියල් ණය රුපියල් වලින් සහ ඩොලර් ණය ඩොලර් වලින් අරගෙන සංසන්දනය කිරීමෙනුයි. ඉහත වගුව හොඳින් පරීක්ෂා කළහොත් පෙනෙන පරිදි එක් උප කාණ්ඩයක හැර අනෙකුත් සියලු උප කාණ්ඩ වල ණය වල අඩු වීමක් දැකිය හැකියි. එයින් පෙනෙන්නේ පසුගිය කාර්තුව තුළ ද්විපාර්ශ්වීය, බහුපාර්ශවීය හා අනෙකුත් විදේශ ණය සුළු වශයෙන් හෝ ආපසු ගෙවා ඇති බවයි. මුළු ණය ප්‍රමාණයේ ඩොලර් අගය ඉහළ යාමට හේතු වී තිබෙන්නේ දේශීය රුපියල් ණය ප්‍රමාණය ඉහළ යාමයි.

මේ අනුව, අප විසින් පරීක්ෂා කර බැලිය යුත්තේ දේශීය රුපියල් ණය රුපියල් වලින් බැලූ විට කොපමණ වැඩි වී ඇත්ද යන්නයි.

2023 අවසානයේදී රාජ්‍ය අංශයේ රුපියල් ණය = ඩොලර් මිලියන 54,411*323.92 = රුපියල් බිලියන 17,625

2024 මාර්තු අවසානයේදී රාජ්‍ය අංශයේ රුපියල් ණය = ඩොලර් මිලියන 58,967*301.17 = රුපියල් බිලියන 17,759

2024 පළමු කාර්තුව තුළ ණය වැඩි වීම = රුපියල් බිලියන 134

මේ අනුව අපට කාර්තුව තුළ දේශීය රුපියල් ණය ප්‍රමාණයේ තරමක වැඩිවීමක් පේනවා. මෙය ඩොලර් වලට හැරෙවුවොත් මිලියන 446ක් පමණ. නමුත් ඩොලර් ණය ප්‍රමාණය (අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වලින් ලබාගත් ණයද ඇතුළුව) මිලියන 41,759 සිට මිලියන 41,217 දක්වා ඩොලර් මිලියන 542කින් අඩු වී තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස කාර්තුව තුළ ණය ආපසු ගෙවීමක් දැකිය හැකියි. රුපියල් ණය සුළුවෙන් ඉහළ ගොස් ඇතත් එම අරමුදල් වලින් ඩොලර් මිල දී ගෙන විදේශ ණය ආපසු ගෙවීමක් වැනි දෙයකුයි සිදු වී තිබෙන්නේ. ඊට අමතරවද (බදු මුදල් වලින්) යම් ණය ගෙවීමක් කර ඇති බව පෙනෙන්නට තිබෙනවා.

- https://economatta.blogspot.com/2024/06/100.html

[MEDIA=facebook]Economatta/posts/1003568391772254[/MEDIA]

[QUOTE="monson, post: 30063276, member: 30005"] [img]https://i.imgur.com/lIWRJRr.jpeg[/img] [URL='https://blogger.googleusercontent.com/img/a/AVvXsEhpV-pK2k4FCi4PWIN27jcU-frQIHfcdLVXs0DrqeVDW4JEg2J5s2ehZYPC39Ht2lAylfAAz3_Vn8GKWQXgmJ2Cjcyv8fLgaQ-BM0vqt9G0ImpfbvkJBk4hyepB36wbozao9GMdYVeKHwfEu_EOVzHbw70YJMm0ZErZLnhs95UmDE-fYS1N6dR2Js_y92sf'][IMG]https://blogger.googleusercontent.com/img/a/AVvXsEhpV-pK2k4FCi4PWIN27jcU-frQIHfcdLVXs0DrqeVDW4JEg2J5s2ehZYPC39Ht2lAylfAAz3_Vn8GKWQXgmJ2Cjcyv8fLgaQ-BM0vqt9G0ImpfbvkJBk4hyepB36wbozao9GMdYVeKHwfEu_EOVzHbw70YJMm0ZErZLnhs95UmDE-fYS1N6dR2Js_y92sf=w541-h640[/IMG][/URL] [SIZE=5]මෙම වසරේ පළමු කාර්තුව අවසානයේදී රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවා ඇති බවත්, කාර්තුව තුළ එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සඳහන් වාර්තාවක් සම්බන්ධව පාඨකයින් කිහිප දෙනෙකු විසින් අපෙන් විමසීමක් කර තිබුණා. ඇත්තටම ඒ විදිහට ණය ඉහළ ගිහින්ද? එහෙමනම් එහෙම ණය ඉහළ ගියේ කොහොමද? මෙම සංඛ්‍යාලේඛණය තිබෙන්නේ මුදල් අමාත්‍යංශය විසින්ම නිකුත් කර ඇති වාර්තාවකයි. අදාළ වගුව මෙම ලිපිය සමඟ පළ කර තිබෙනවා. වගුවේ ඇති තොරතුරු අනුව මේ කියන කතාව බොරුවක් නෙමෙයි. 2023 අවසානයේදී රාජ්‍ය අංශයේ ණය = ඩොලර් මිලියන 96,170 2024 මාර්තු අවසානයේදී රාජ්‍ය අංශයේ ණය = ඩොලර් මිලියන 100,184 2024 පළමු කාර්තුව තුළ ණය වැඩි වීම = ඩොලර් මිලියන 4,014 කතාව හරිනේ. මාස හතරක් ඇතුළත ඩොලර් බිලියන හතරකින් ණය වැඩි වෙලා. ඒ කියන්නේ ඒ කාලයේ රජය විසින් අලුතෙන් ඩොලර් බිලියන හතරක් ණය අරගෙනද? රාජ්‍ය අංශයේ ණය කියා කියන්නේ විදේශ ණය පමණක් නෙමෙයි. රාජ්‍ය අංශයේ ණය වලින් වැඩි කොටසක් දේශීය ණය. දේශීය ණය වලින් සුළු ප්‍රමාණයක් හැර අනෙකුත් ණය රුපියල් වලින් ලබාගත් ණය. විදේශ ණය බොහෝ දුරට ඩොලර්, යෙන්, යුරෝ වැනි විදේශ මුදල් ඒකකයකින් හෝ SDR (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ඒකකය) වලින් ලබාගත් ණය. මෙසේ විවිධ මුදල් ඒකක වලින් ලබාගත් ණය සියල්ල ඇමරිකන් ඩොලර් වලට හරවලයි ඉහත වගුවේ ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ සංසන්දනය කිරීමේ පහසුවට. නමුත් මේ ණය සියල්ල ඩොලර් ණය නෙමෙයි. වැඩිම කොටස රුපියල් ණය. ඩොලරයක මිල ඉහළ යද්දී කිසියම් නිශ්චිත රුපියල් ණය ප්‍රමාණයක ඩොලර් වටිනාකම පහළ යනවා. උදාහරණයක් විදිහට රුපියල් 300ක ණයක් ගැන හිතන්න. ඩොලරයක් රුපියල් 200නම් මෙය ඩොලර් 1.50ක ණයක්. නමුත් ඩොලරයක මිල රුපියල් 300 දක්වා ඉහළ ගියොත් මෙය ඩොලර් 1.00ක ණයක් බවට පත් වෙනවා. හැබැයි මෙහිදී වෙනස් වෙන්නේ සංඛ්‍යාලේඛණය පමණයි. ඇත්තටම ණය අඩුවීමක් වෙලා නැහැ. මොකද ඔය ණය ආපසු ගෙවිය යුත්තේ රුපියල් වලින් මිසක් ඩොලර් වලින් නෙමෙයි. ඒ නිසා, ඩොලර් 1.50 ණය ඩොලර් 1.00 වුනත් රුපියල් වලින් 300 ඒ විදිහටම තිබෙනවා. එය ආපසු ගෙවිය යුතුයි. ඔය විදිහටම ඩොලරයක මිල අඩු වෙද්දී රුපියල් ණය ප්‍රමාණයේ ඩොලර් අගය ඉහළ යනවා. නමුත් මෙය ණය වැඩි වීමක් නෙමෙයි. මොකද රුපියල් වලින් ණය ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට රුපියල් 300ක් වන ඩොලරය නැවත රුපියල් 200 වුනොත්, රුපියල් 300ක ණයක ඩොලර් වටිනාකම ඩොලර් 1.00 සිට ඩොලර් 1.50 දක්වා ඉහළ යනවා. නමුත් එහෙම වුනා කියලා ඇත්තටම ණය වැඩිවීමක් වෙන්නේ නැහැ. මොකද රුපියල් 300 ණය තව දුරටත් රුපියල් 300ම තමයි. ලංකාවේ ඉතිහාසය පුරා දිගින් දිගටම වගේ සිදු වුනේ ඩොලරයක මිල ඉහළ යන එක. ඒ නිසා, බොහෝ විට වුනේ රුපියල් ණය වල ඩොලර් අගය අඩු වෙලා ණය අඩුවෙන් පේන එක. ඩොලරයක මිල පහළ යාම ලංකාවේ සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක්. කෙසේ වුවත්, 2024 පළමු කාර්තුව ඇතුළත ඩොලරයක මිල රුපියල් 323.92 සිට රුපියල් 301.17 දක්වා අඩු වුනා. එසේ වෙද්දී රුපියල් ණය වල ඩොලර් අගය ඉහළ යනවා. හැබැයි එහෙම වුනා කියලා ඇත්තටම ණය වැඩිවීමක් වෙන්නේ නැහැ. මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි ඉහත ඩොලර් ප්‍රමාණ රුපියල් වලට හරවමු. [B]2023 අවසානයේදී රාජ්‍ය අංශයේ ණය = ඩොලර් මිලියන 96,170*323.92 = රුපියල් බිලියන 31,151 2024 මාර්තු අවසානයේදී රාජ්‍ය අංශයේ ණය = ඩොලර් මිලියන 100,184*301.17 = රුපියල් බිලියන 30,172 2024 පළමු කාර්තුව තුළ ණය අඩු වීම = රුපියල් බිලියන 979[/B] පේනවනේ. මේ සංඛ්යාලේඛණයම රුපියල් වලින් ඉදිරිපත් කළොත් බිලියන 979ක ණය අඩු වීමක් පේනවා. නැවත ඩොලර් වලට හැරෙවුවොත් බිලියන තුනකට වඩා වැඩි අඩුවීමක්. පළමු ක්‍රමය වගේම මේ දෙවෙනි ක්‍රමයත් වැරදියි. මොකද මේ දෙවන ක්‍රමයේදී ඩොලර් ණය රුපියල් වලින් පෙන්වන නිසා ඩොලරයක මිල අඩු වීමේ ප්‍රතිඵලයක් විදිහට ණය අඩුවෙන් පේනවා. ඒ කියන්නේ කලින් වැරැද්ද අනෙක් පැත්තට වෙනවා. ගොඩක් වෙලාවට දේශපාලකයෝ ණය පිළිබඳව කතා කරද්දී තම තමන්ගේ අරමුණු වලට ගැලපෙන විදිහට ඩොලර් වලින් හෝ රුපියල් වලින් සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරමින් ණය අඩු වූ බව හෝ වැඩි වූ බව පෙන්වනවා. ඔය අවස්ථා දෙකේදීම ඔවුන් කරන්නේ රැවටිල්ලක්. මේක හිතාමතාම කරන රැවටිල්ලක් වගේම තමන්ගේ ඡන්දදායකින් තුට්ටු දෙකට දැමීමක්. මේ වැඩේට පක්ෂ භේදයක් නැහැ. ඒ වගේම, ඔය වැඩේ කරන්නේ දේශපාලකයින් පමණකුත් නෙමෙයි. ඉහත ක්‍රම දෙකම වැරදිනම්, සංසන්දනයක් කළ හැකි හරි ක්‍රමය කුමක්ද? නිවැරදි සංසන්දනයක් කළ හැක්කේ රුපියල් ණය රුපියල් වලින් සහ ඩොලර් ණය ඩොලර් වලින් අරගෙන සංසන්දනය කිරීමෙනුයි. ඉහත වගුව හොඳින් පරීක්ෂා කළහොත් පෙනෙන පරිදි එක් උප කාණ්ඩයක හැර අනෙකුත් සියලු උප කාණ්ඩ වල ණය වල අඩු වීමක් දැකිය හැකියි. එයින් පෙනෙන්නේ පසුගිය කාර්තුව තුළ ද්විපාර්ශ්වීය, බහුපාර්ශවීය හා අනෙකුත් විදේශ ණය සුළු වශයෙන් හෝ ආපසු ගෙවා ඇති බවයි. මුළු ණය ප්‍රමාණයේ ඩොලර් අගය ඉහළ යාමට හේතු වී තිබෙන්නේ දේශීය රුපියල් ණය ප්‍රමාණය ඉහළ යාමයි. [B]මේ අනුව, අප විසින් පරීක්ෂා කර බැලිය යුත්තේ දේශීය රුපියල් ණය රුපියල් වලින් බැලූ විට කොපමණ වැඩි වී ඇත්ද යන්නයි. 2023 අවසානයේදී රාජ්‍ය අංශයේ රුපියල් ණය = ඩොලර් මිලියන 54,411*323.92 = රුපියල් බිලියන 17,625 2024 මාර්තු අවසානයේදී රාජ්‍ය අංශයේ රුපියල් ණය = ඩොලර් මිලියන 58,967*301.17 = රුපියල් බිලියන 17,759 2024 පළමු කාර්තුව තුළ ණය වැඩි වීම = රුපියල් බිලියන 134 මේ අනුව අපට කාර්තුව තුළ දේශීය රුපියල් ණය ප්‍රමාණයේ තරමක වැඩිවීමක් පේනවා. මෙය ඩොලර් වලට හැරෙවුවොත් මිලියන 446ක් පමණ. නමුත් ඩොලර් ණය ප්‍රමාණය (අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වලින් ලබාගත් ණයද ඇතුළුව) මිලියන 41,759 සිට මිලියන 41,217 දක්වා ඩොලර් මිලියන 542කින් අඩු වී තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස කාර්තුව තුළ ණය ආපසු ගෙවීමක් දැකිය හැකියි. රුපියල් ණය සුළුවෙන් ඉහළ ගොස් ඇතත් එම අරමුදල් වලින් ඩොලර් මිල දී ගෙන විදේශ ණය ආපසු ගෙවීමක් වැනි දෙයකුයි සිදු වී තිබෙන්නේ. ඊට අමතරවද (බදු මුදල් වලින්) යම් ණය ගෙවීමක් කර ඇති බව පෙනෙන්නට තිබෙනවා. - [URL]https://economatta.blogspot.com/2024/06/100.html[/URL] [MEDIA=facebook]Economatta/posts/1003568391772254[/MEDIA][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom