Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමුතු තාලේ සොයාගැනීමක්. සිංහලයාගේ මොලේ ඒතරම් අවුල් වෙලාද? නැත්නම් පහත් වෙලාචත්ද?

අවුරුදු 2500 කට කලින් බුද්ධාගමක් තිබ්බද? නැහැ

අවුරුදු 2500 කට කලින් සිංහලයෝ කියන ජාතියක් ලංකාවේ හිටියද ඒත් නැහැ

නියම උරුමක්කාරයෝ හොයන්න දැන් කාටද උවමනාවක් තියෙන්නේ?

ඒවා අවුස්සන්න ගියොත්, රටක් නැතුව හිටපු ත්‍රස්තවාදියෝ 700 දෙනෙක්( ස්ත්‍රී දූෂකයෝ, හොරු, ජාතිවාදීන්,බොරුකාරයෝ) ආගන්තුකයෝ වශයෙන් මෙහෙ ඇවිත්, මෙහෙ හිටපු කට්ටිය රවට්ටලා,බොරු පොරොඳු දීලා, කිසි කෙලෙහි ගුණයක් නැතිව සම්මූල ගාතනය කරලා ඒ ත්‍රස්තවාදින් ගේ පුරුක් තිරිසනුන් එක්ක බුදියන් හැදිච්ච ජාතියක ජාතකයක් හම්බ වෙයි!

කාටද උවමනා දැන් ඔය පරන කුණු ගොඩවල් අවුස්සන්න?

(දැන් ඒ ඉතිහාසෙත් දැන් වෙනස් කරන් ඉන්නවා. හෙට අනිද්දා රාවණා තමා සිංහලයාගේ මහප්පා කියල කිව්වත් පුදුම වෙන්න දෙයක් නැහැ)

බුදු හාමුදුරුවෝ වැඩම කරොත් ඒක බුදු හාමුදුරුවන් ගේ හෝ සිංහලයාගේ රටක් වෙනවාද?

එහෙනම් රුසියාවට වැඩම කරේ කවුද? ඒක කාගේ රටද?

චීනෙට වැඩම කරේ කවුද? ඒක කාගේ රටද?

ජපානෙට වැඩම කරේ කවුද?ඒක කාගේ රටද?

ජර්මනියට වැඩම කවුද? කරේ ඒක කාගේ රටද?

ඇමරිකාවට වැඩම කරේ කවුද? ඒක කාගේ රටද?

මේවාගේ බොළඳ කතා කියල තමුන්වත් තමන්ගේ ජාතියත් මෝඩ ජාතියක් කියල ලෝකෙට කියන්න එපා!

මම ලංකාවේ උපන්නේ. මම මුස්ලිම්. මගේ රට ශ්‍රී ලංකාව.

මගේ ලංකාව සිංහල බෞද්ධ රටක්. මේ සිංහල රටේ සිංහල දෙමල මුස්ලිම් කියල බහු ජාතියක් ජීවත් වෙනවා.

මෙහෙම මම විතරක් නෙමෙයි අනිත් මුස්ලිම් මිනිස්සුත් අනුත් සියලු ජාතීනුත් එහෙම තමයි කියන්නේ.

අද වෙනතුරු කිසිම කෙනෙක් කියල නැහැ ලංකාව මුස්ලිම් රටක් කියල හෝ ක්‍රිස්තියානි රටක් කියල.

ජාතිවලින් ආගම් වලින් පෙනී සිටින අනිත් රටවල් වලටත් වඩා මගෙ සිංහල බෞද්ධ රටෙ මට විතරක් නෙමෙයි අනිත් හැම ජාතියකටම හොඳ නිදහසක් තියෙනවා අනිත් මුස්ලිම්,ක්‍රිස්තියන්,හින්දු,රටවල්වලටත් වඩා!

ඉතින් ඇයි උඹලා ඉස්කෝලේවත් යන්නෙ නැති දේශපාලුවන් ගේ ඇම ගිලලා සිංහල කමින් ඈත්වෙන්නේ?

මේ රටේ ජීවත්වෙන හැම ජාතියක්ම පිලිගන්න දෙයක් ලංකාව සිංහල බෞද්ධ රටක් කියන එක.ඉතින් එයි අලුත් අර්තකථනයක් හොයන්නෙ ඒකට.

සිංහලයෙක් තමන් සිංහලයෙක් කියල කියන්නත්

බෞද්ධයෙක් තමන් බෞද්ධයෙක් කියල කියන්නත්

අපි ඔක්කොම ලාංකිකයෝ කියලා ආඩම් බර වෙන විදිහට මේ රටේ අපිට කලින් හිටපු මුතුන් මිත්තෝ ඕන තරක් වැඩ කරලා තියෙනවා. ඒවා හිතලා උඹ බෞද්ධයෙක් කියලා, සිංහලයෙක් කියල, ශ්‍රී ලාංකිකයෙක් කියලා ආඩම්බර වෙයන්.

කොහෙද යන බූරුවන් කියන කතා අහලා බුද්ධාගමටයි,සිංහලයටයි අවනම් බුවක් ඇතිකරන්න එපා!

කියවල ඉවර වෙලා මතක ඇතුව මගේ රේප් කපන්. හම් බයා කැරියා පොන්නයා කියල ටැග් දාපන්. සිංහල කම පෙන්වන්නත් බෞද්ධකම රැකගන්නත් එලකිරියේ තියෙන හොඳම මාර්ගය

[QUOTE="pmmali, post: 16949821, member: 114536"] [CENTER][SIZE="3"]අමුතු තාලේ සොයාගැනීමක්. සිංහලයාගේ මොලේ ඒතරම් අවුල් වෙලාද? නැත්නම් පහත් වෙලාචත්ද? අවුරුදු 2500 කට කලින් බුද්ධාගමක් තිබ්බද? නැහැ අවුරුදු 2500 කට කලින් සිංහලයෝ කියන ජාතියක් ලංකාවේ හිටියද ඒත් නැහැ නියම උරුමක්කාරයෝ හොයන්න දැන් කාටද උවමනාවක් තියෙන්නේ? ඒවා අවුස්සන්න ගියොත්, රටක් නැතුව හිටපු ත්‍රස්තවාදියෝ 700 දෙනෙක්( ස්ත්‍රී දූෂකයෝ, හොරු, ජාතිවාදීන්,බොරුකාරයෝ) ආගන්තුකයෝ වශයෙන් මෙහෙ ඇවිත්, මෙහෙ හිටපු කට්ටිය රවට්ටලා,බොරු පොරොඳු දීලා, කිසි කෙලෙහි ගුණයක් නැතිව සම්මූල ගාතනය කරලා ඒ ත්‍රස්තවාදින් ගේ පුරුක් තිරිසනුන් එක්ක බුදියන් හැදිච්ච ජාතියක ජාතකයක් හම්බ වෙයි! කාටද උවමනා දැන් ඔය පරන කුණු ගොඩවල් අවුස්සන්න? (දැන් ඒ ඉතිහාසෙත් දැන් වෙනස් කරන් ඉන්නවා. හෙට අනිද්දා රාවණා තමා සිංහලයාගේ මහප්පා කියල කිව්වත් පුදුම වෙන්න දෙයක් නැහැ) බුදු හාමුදුරුවෝ වැඩම කරොත් ඒක බුදු හාමුදුරුවන් ගේ හෝ සිංහලයාගේ රටක් වෙනවාද? එහෙනම් රුසියාවට වැඩම කරේ කවුද? ඒක කාගේ රටද? චීනෙට වැඩම කරේ කවුද? ඒක කාගේ රටද? ජපානෙට වැඩම කරේ කවුද?ඒක කාගේ රටද? ජර්මනියට වැඩම කවුද? කරේ ඒක කාගේ රටද? ඇමරිකාවට වැඩම කරේ කවුද? ඒක කාගේ රටද? මේවාගේ බොළඳ කතා කියල තමුන්වත් තමන්ගේ ජාතියත් මෝඩ ජාතියක් කියල ලෝකෙට කියන්න එපා! මම ලංකාවේ උපන්නේ. මම මුස්ලිම්. මගේ රට ශ්‍රී ලංකාව. මගේ ලංකාව සිංහල බෞද්ධ රටක්. මේ සිංහල රටේ සිංහල දෙමල මුස්ලිම් කියල බහු ජාතියක් ජීවත් වෙනවා. මෙහෙම මම විතරක් නෙමෙයි අනිත් මුස්ලිම් මිනිස්සුත් අනුත් සියලු ජාතීනුත් එහෙම තමයි කියන්නේ. අද වෙනතුරු කිසිම කෙනෙක් කියල නැහැ ලංකාව මුස්ලිම් රටක් කියල හෝ ක්‍රිස්තියානි රටක් කියල. ජාතිවලින් ආගම් වලින් පෙනී සිටින අනිත් රටවල් වලටත් වඩා මගෙ සිංහල බෞද්ධ රටෙ මට විතරක් නෙමෙයි අනිත් හැම ජාතියකටම හොඳ නිදහසක් තියෙනවා අනිත් මුස්ලිම්,ක්‍රිස්තියන්,හින්දු,රටවල්වලටත් වඩා! ඉතින් ඇයි උඹලා ඉස්කෝලේවත් යන්නෙ නැති දේශපාලුවන් ගේ ඇම ගිලලා සිංහල කමින් ඈත්වෙන්නේ? මේ රටේ ජීවත්වෙන හැම ජාතියක්ම පිලිගන්න දෙයක් ලංකාව සිංහල බෞද්ධ රටක් කියන එක.ඉතින් එයි අලුත් අර්තකථනයක් හොයන්නෙ ඒකට. සිංහලයෙක් තමන් සිංහලයෙක් කියල කියන්නත් බෞද්ධයෙක් තමන් බෞද්ධයෙක් කියල කියන්නත් අපි ඔක්කොම ලාංකිකයෝ කියලා ආඩම් බර වෙන විදිහට මේ රටේ අපිට කලින් හිටපු මුතුන් මිත්තෝ ඕන තරක් වැඩ කරලා තියෙනවා. ඒවා හිතලා උඹ බෞද්ධයෙක් කියලා, සිංහලයෙක් කියල, ශ්‍රී ලාංකිකයෙක් කියලා ආඩම්බර වෙයන්. කොහෙද යන බූරුවන් කියන කතා අහලා බුද්ධාගමටයි,සිංහලයටයි අවනම් බුවක් ඇතිකරන්න එපා! කියවල ඉවර වෙලා මතක ඇතුව මගේ රේප් කපන්. හම් බයා කැරියා පොන්නයා කියල ටැග් දාපන්. සිංහල කම පෙන්වන්නත් බෞද්ධකම රැකගන්නත් එලකිරියේ තියෙන හොඳම මාර්ගය [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom