Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාව, අසභ්‍ය ලිංගික චිත්‍රපට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව, අසභ්‍ය ලිංගික චිත්‍රපට

ශ්‍රී ලංකාව, අසභ්‍ය ලිංගික චිත්‍රපට සහ පවුල් සංස්ථාව

"සෙක්ස්" (sex)

"ඕනෑම ජීවියෙකුට ජීවත් වෙන්න ආහාරපාන අවශ්‍ය වෙන තරමට ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම ද අවශ්‍ය වෙනවා. ලෝකයේ පැවැත්ම සඳහා එය ස්වභාවධර්මයෙන් ලබා දුන් දෙයක්."

"හැබැයි අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම්වල යෙදිලා අනික් අයට හිරිහැර කරනවානම්, ඒ පුද්ගලයා සම්පූර්ණ විකෘතියක් විදියටයි මට පෙනෙන්නේ" යැයි කේ හේවාවිතාරණ පැවසුවාය.

වසර තිහක් සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියාවක නියැලී විශ්‍රාම සුවයෙන් කල් ගෙවන ඇය දිවිගමනේ අත්දැකීම් බහුල තැනැත්තියකි.

පසුගිය දශකය පුරාවට සිදු වූ තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාලය ඔස්සේ ලිංගික දර්ශන නැරඹීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව වාර්තාවල දැක්වේ.

"Sex (සෙක්ස්)" යන වචනය වැඩි වශයෙන් ගූගල් ඔස්සේ සොයා ඇති රටවල් අතරින් 2012 සිට 2016 දක්වා ශ්‍රී ලංකාව ඉහළින්ම සිටින බව 'ගූගල් ට්‍රෙන්ඩ්ස්' සෙවුම් යන්ත්‍රය ඔස්සේ ලැබෙන දත්ත අනුව පෙනී යයි.

මේ වන විට ශ්‍රී ලංකාව තෙවෙනි ස්ථානයේ පසු වන අතර, පසුගිය වසර කිහිපය පුරා ද ලිංගිකත්වය පිළිබඳ ලෝකයේ දෙවෙනියට වැඩිම සෙවීම් සිදු කරන රට බවට පත් විය.

'නුසුදුසු ඇබ්බැහිවීම්'

සැමියා අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීමට ඇබ්බැහි වීම නිසා පවුල් ජීවිතයට බාධා එල්ල වූ අවස්ථා පිළිබඳ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබේ. ඒ අතරින් කාන්තාවන් තිදෙනෙකුගේ ජීවන අත්දැකීම් මෙම ලිපියට ඇතුළත් කර තිබේ. කෙසේවෙතත්, මේ කිසිදු කාන්තාවක් සිය අනන්‍යතාව හෙළි කිරීමට කැමැත්ත පළ නොකළහ.

"මම විවාහයට පෙර රැකියාවක් කරා. පසුව පූර්ණ කාලීන ගෘහණියක් වුනා. මගේ විවාහ ජීවිතය බොහෝම සුන්දර විදිහට තමයි ගත වුණේ. මම එක් දරු මවක්. දරුවා ලැබෙන්න ඉන්න කාලයේ අපි දෙන්නා අතර කායික සම්බන්ධයක් කොහෙත්ම ඇති වුණේ නැහැ. ඊට හේතුව මට ගර්භණී කාලයේ දී ඇති වුණ ගැටලු."

"කාලයත් සමග දරුවගේ වැඩ සහ ගෙදර දොරේ වැඩත් සමග අපේ කායික සම්බන්ධයක් නැතිම තරම් වුනා," ඇය පැවසීය.

"එහෙම දෙයක් ඇති වුනත් බොහෝ වෙලාවට වුණේ මගේ වුමනාවට විතරයි. ඒත් මට ලොකු විශේෂත්වයක් දැනුණේ නැහැ. දින විදිහට කිව්වොත් වසරකට දෙපාරක් වගේ තමයි කායික සම්බන්ධතාවක් ඇතිවෙන්නෙ."

"මගේ සැමියා මහ රෑටත් නිදි වරාගෙන ජංගම දුරකතනය දිහා බලාගෙන ඉන්නවා. එයා නිල් චිත්‍රපට බලනවා කියලා ඒ වෙනකොට මට දැනිලා තිබුණේ. ඒත් එය මේ තරම් විනාශයක් පවුලට කරන්න පුළුවන් ද කියලා මම දැනගෙන හිටියෙ නෑ."

"මට මේ සම්බන්ධව තිබුණේ අල්ප දැනුමක්. පසුව මම අන්තර්ජාලය හරහා වැඩි වැඩි වැඩියෙන් තොරතුරු හොයන්න පටන් ගත්තා. මගේ මහත්තයගෙ දුරකතනය පරික්ෂා කිරීමේදී තමයි දැනගන්න ලැබුණේ පැය ගණන් එයා එවා බලන්න පෙලඹිලා කියලා."

"පසුව මම එයා එක්ක සාකච්ඡා කළා. ඒ ගැන පළ වූ ලිපි සොයාගෙන එයාට ඒවා කියවන්න සැලැස්සුවා. එයා නොදැනුවත්ව සිදු වුණ ඇබ්බැහි වීම නිසා පවුලට වෙන හානිය අපේ ජීවිත වලට වෙන හානිය, දරුවන්ට වන හානිය පෙන්වලා දුන්නා. එයා තේරුම් ගත්ත නිසා මට පුළුවන් වුනා ඒ ඇබ්බැහි වීමෙන් එයාව ගලවා ගන්න.

"බිරිඳ සහ සැමියා විදියට කායික සම්බන්ධතාවට අගයක් නොදීමෙන් ඔහු මේ ඇබ්බැහි වීමට ලක් වුණා කියලායි මට හිතෙන්නෙ," ඇය තවදුරටත් පැවසුවාය.

අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික වීඩියෝ පට නැරඹීම හේතුවෙන් පවුල් සම්බන්ධතා පළුදු වීම පමණක් නොව ලිංගික සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු වන තරුණයන්ගේ වැඩි වීමක් ද පෙන්නුම් කරන බවට ප්රමුඛ පෙළ මනෝ චිකිත්සකවරියක් වන බ්‍රිතාන්‍යයේ නොටින්හැම් විශ්වවිද්‍යලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක වන ඇන්ජෙලා ග්‍රෙගරි බීබීසී සේවයට පැවසීය.

අවුරුදු 18 ත් 25 ත් අතර වයස් ඛාණ්ඩයේ පසු වන තරුණයන් විශාල වශයෙන් ලිංගික අකර්මණ්‍යතාවට ගොදුරු වී ඇති බව ඇය පැවසීය.

මීට වසර දහයකට පෙර එවැනි බරපතළ සෞඛ්‍යය ගැටලුවලට මුහුණ දුන් ඉහත කී වයස් ඛාණ්ඩවලට අයත් පුරුෂයන් වාර්තා වීම දුර්ලභ තත්වයක් වූ බවත් වෛද්‍යවරිය කියා සිටියාය.

සැමියාගේ අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් ගැන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් සිය අත්දැකීම් හෙළි කළාය.

"මගේ සැමියා මට මුණගැහෙන කොට එයා විදේශ රැකියාවක් කරමින් සිටියා. අපි ආදරය කරන කාලයේ අන්තර්ජාලය හරහා මගේ ශරීර අවයව පෙන්නන්න කියලා එයා මට කියනවා. ඒ වෙනකොට අපි විවාහ වෙන්න ගිවිසගෙන සිටි නිසා මට අමුත්තක් දැනුණේ නැහැ."

"විවාහයෙන් පසු සාමාන්‍ය විදිහට ජීවිතය ගලාගෙන ගියත් මමත් ඔහු සමග විදේශ ගත වුණාම එය තරමක් වෙනස් වුනා. විවාහ වෙන විට මගේ වයස අවුරුදු 22යි. එයා හැමවෙලාවෙම මාව මග අරිනවා කියලා මට තේරුණා."

"වැඩ නිසා මහන්සියි කිව්වත් නිවාඩු දවසට ඕන කමින් එළියට ගිහින් රෑ වෙලා ආපසු එන්නෙ. ටික කාලයක් යනකොට මට ඒක මානසික වදයක් වුනා. මම තනියම රෑට අඬනවා. විදේශ රටක තට්ටුගානක් උඩට වෙලා කරපු එකම දේ අඬන එක" යැයි ඇය ඉතා හැඟුම්බරව සිය කතාව පැවසුවාය.

"බොහෝ වෙලාවට මම බලෙන් එයා ළඟට ගියත් එයා කායිකව එක්වෙන්න කැමති නෑ. එයාට වෙන සම්බන්ධයක් තියෙනවද කියලත් මට සැකයක් ආවා. දවසක් මම එයාට කිව්වා මට අම්මා කෙනෙක් වෙන්න ඕනෙ, නමුත් ඒකට මේ වගේ සම්බන්ධයක් තිබිලා බෑ. අපි සැලසුම් කරන්න ඕනෙ කියලා."

"මගේ කරදරයෙන් ගැලවෙන්න අවසානයේ එයා කැමති වුනා. දරුවා ලැබුණට පසුව මට තේරුණා එයාට මම ගැන හැගීමක් නෑ කියලා.. බොහෝ වෙලාවට එයා කැමති වුනේ මම දිහා බලාගෙන ඉඳලා විතරක් එයාගෙ ලිංගික අවශ්‍යතාව සපුරාගන්න."

"බිරිඳක් විදිහට මම ඒ දෙයට කැමති වුණේ නැහැ. පසුව එයා උපරිම උත්සහ කළා මම සමග කායිකව එකතු වෙන්න. ඒත් එයාට ඒ හැඟීම් දැනෙන්නෙ නෑ. අවසානයේ මම දරුවත් සමග ලංකාවට ආවා. එතකොට එයා මගෙන් ඉල්ලීම් කරනවා වීඩියෝ ඇමතුම් ඔස්සේ එයාට මගේ අවයව පෙන්නන්න කියලා."

"මම දවසක් උත්සහ කරලා බැලුවා. එතකොට එයාට හොදටම හැගීම් දැනෙනවා. එයා නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක මගේ සැකය ඔප්පු වුනා. එයා අන්තර්ජාලයේ සජීවී විකාශනය වන ලිංගික වීඩීයෝ බලන්න පෙලඹිලා."

"අවුරුදු ගණනක් තනියම විදේශ රටක හිටපු නිසා ඔහු ඒකට ඇබ්බැහි වෙලා. දැන් අපි අතර බැදීමක් නෑ. දරුවා නිසා අමාරුවෙන් එකට ඉන්නවා" ඇය තවදුරටත් පැවසුවාය.

"අස්වාභාවික දේ ඔලුවේ තැන්පත් වුණාම ස්වභාවික දෙයින් සතුටක් ලබන්නේ නැහැ"

අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් දරුවන්ගේ මනෝ ලෝකය තුළ තැන්පත් වීමත් විවාහ දිවියට පත් වූ පසු ඒවා ස්වභාවික ලෝකය තුළින් නොලැබීමත් නිසා ඔවුන් අතරමං වන බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර බීබීසී සිංහල සේවයට පැවසීය.

"සෙක්ස් (sex)" යන වචනය වැඩි වශයෙන් ගූගල් ඔස්සේ සොයා ඇති රටවල් අතරින් ඉහළින් සිටින ශ්‍රී ලංකාව

"අස්වාභාවික දේ තමයි හරි දේ කියල ඔලුවේ තැන්පත් වුනාම නිසි වයසට පැමිණි පසු ස්වභාවික දෙයින් ඔවුන්ට සතුටක් ලබා ගන්න අපහසු වෙනවා. ඔවුන් ලෝක දෙකක අතරමං වෙනවා. ඒ නිසා ඇතැම් විට ඔවුන්ගේ ලිංගික අවයවවල අකර්මණ්‍යතා පවා ඇති වීමට ඉඩ කඩ තියෙනවා," වෛද්‍යවරිය පැවසුවාය.

"ලිංගික දර්ශන නැරඹීමේ දී උත්තේජනය වීමෙන් නිකුත් වන රසායන මොළයේ ව්‍යුහයට බලපානවා. ඒ අනුව මෙය ඉතා සතුට දනවන දෙයක් බවට පත් වී අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීමට ඉතා පහසුවෙන් ඇබ්බැහි වෙනවා" ඇය පැවසුවාය.

සිය සැමියා ලිංගික දර්ශන නැරඹීමට ඇබ්බැහි වීම හේතුවෙන් දික්කසාද වීමට තීරණය කළ කාන්තාවක් සිය අත්දැකීම් මෙසේ පැවසුවාය.

"මම ඉපදුණේ විදේශ රටක. මගේ සැමියා මට හමුවෙන්නේ ඒ රටේ අධ්‍යාපනය හදාරලා රැකියාවක් කරනකොට. එයා හරිම අහිංසක කෙනෙක්. විවාහ වෙලා කෙටිකාලයක් තුළ එයාට වෙන ප්‍රාන්තයකට මාරුවක් ලැබුණා. ඊට පස්සේ අපි දෙන්නා හිටියෙ දෙතැනක."

"සති අන්තයේ තමයි මුණ ගැහෙන්නෙ. ඒ ආවත් එයා දවසම නිදියනවා. රෑටත් වැටුණ ගමන් නිදියනවා. කාලයත් එක්ක සති අන්තයේ එන එකත් සීමා වුණා. විවාහ වෙලා අවුරුදු කිහිපයක් යනකොට සම්පූර්ණයෙන් එයා මගෙත් එක්ක තියෙන කායික සම්බන්ධකම් නැවැත්තුවා," ඇය පැවසුවාය.

"ඒකට එයා හේතුවක් කියන්නෙ නෑ. මගේ ඇඟට අතක්වත් තියන්නෙ නැති තැනට පත්වුණා. මම හිතුවා එයා සමලිංගික කෙනෙක් කියලා. ඒත් හොයලා බැලුවම එහෙම දෙයක් නැහැ. වෙන කාන්තාවන් සමග සම්බන්ධයක් තිබුණෙත් නැහැ."

"නමුත් තවදුරටත් සොයා බලද්දී ඔහු නිල් චිත්‍රපටි බලන්න ඇබ්බැහි වෙලා හිටියා. මේ ගැන එයා එක්ක කතා කළාම කිව්වේ එයාට හැඟීම් නැතිවුනාට හිතේ ආදරේ අඩුවෙලා නැහැ කියලා. අපි බොහොම තරුණ වයසේ ඉන්නේ. විවාහ වෙලා අවුරුදු තුනයි. ඒ නිසා තීරණය කළා දික්කසාද වෙන්න."

"මේ වගේ දේකට ඇබ්බැහි වුණ කෙනෙක් සමග මගේ ජීවිතය නාස්ති කරන්න මට උවමනාවක් නැහැ," ඇය පැවසුවාය.

"ජීවිතයම අවුල් ජාලයක් බවට පත් වෙනවා"

"සමහර පුද්ගලයන් නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. එම චිත්‍රපටවල අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් පෙන්වනවා. මේ දේවල් අනුකරණය කරන්න උත්සාහ කිරීම බොහෝ විට ලිංගික අප්‍රාණික බවට හේතු වෙනවා," පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව බීබීසී සිංහල සේවයට පැවසුවාය.

"ඒ ඇබ්බැහිවීම් නිසා ලිඟුව අප්‍රාණික වීම මානසික රෝගයක ප්රතිවිපාකයක් නොව පුද්ගලයකු තුළ වර්ධනය වන එක්තරා මානසික තත්වයක්. නමුත් සමහර පුද්ගලයන් මානසික රෝගීන් වශයෙන් හඳුනා ගැනෙන අතර, ඔවුන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ ද වෙනස් ආකාරයකට" යැයි වෛද්‍යවරිය පැවසුවාය.

මේ අතර, අසභ්‍ය 'නිල් චිත්‍රපට' ලෝකය පුරා දරණු ලෙස පැතිරී තිබෙන විශාල ජාවාරමක් ලෙස හඳුනාගෙන ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නීතිඥ එන්.එස් ප්‍රනාන්දු පැවසුවාය.

"අන්තර්ජාලය කාන්තාවන් වගේම පුරුෂයනුත් ප්‍රසිද්ධියේ විකිණෙන මහා අප්‍රසන්න තැනක් බවට පත් වෙලා. සමාජ, දේශපාලන සහ සංස්කෘතික ගැටලුවලට නිතර මුහුණ දෙන ශ්‍රී ලාංකිකයන් තමන්ගේ අසහනකාරී මනස පිනවන්න සිතාගෙන ලිංගික දර්ශන නරඹන්න පුරුදු වෙලා."

"කිසිම පාලනයක් නැතුව, ලිංගික අසහනයෙන් පෙළෙමින් ගූගල් සෙවීම්වල අදාළ වචන යොදලා රටක් වශයෙන් අපි ලැජ්ජාවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් පෞද්ගලික ජීවිත අවුල් කරගෙන."

"මෙයට පිළියම් සොයන කොට ශ්‍රී ලාංකීය සමාජයෙන් මත දෙකක් ඉදිරිපත් වෙනවා. එකක් තමයි, ලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවි සම්පූර්ණයෙන් තහනම් කිරීම, අනෙක තමයි නිසි ලිංගික අධ්‍යාපනය ලබා දෙමින් ලිංගිකත්වය ගැන විවෘතව කතා කිරීම," නීතිඥවරිය තවදුරටත් පැවසුවාය.

[QUOTE="EVALUTION, post: 24567479, member: 515780"] [b]ශ්‍රී ලංකාව, අසභ්‍ය ලිංගික චිත්‍රපට[/b] [SIZE="5"][CENTER]ශ්[COLOR="Purple"]රී ලංකාව, අසභ්‍ය ලිංගික චිත්‍රපට සහ පවුල් සංස්ථාව[/COLOR][/CENTER][/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/16B1D/production/_107375929_1st.png[/IMG] [COLOR="magenta"][SIZE="4"]"සෙක්ස්" (sex) "ඕනෑම ජීවියෙකුට ජීවත් වෙන්න ආහාරපාන අවශ්‍ය වෙන තරමට ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම ද අවශ්‍ය වෙනවා. ලෝකයේ පැවැත්ම සඳහා එය ස්වභාවධර්මයෙන් ලබා දුන් දෙයක්." "හැබැයි අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම්වල යෙදිලා අනික් අයට හිරිහැර කරනවානම්, ඒ පුද්ගලයා සම්පූර්ණ විකෘතියක් විදියටයි මට පෙනෙන්නේ" යැයි කේ හේවාවිතාරණ පැවසුවාය. වසර තිහක් සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියාවක නියැලී විශ්‍රාම සුවයෙන් කල් ගෙවන ඇය දිවිගමනේ අත්දැකීම් බහුල තැනැත්තියකි. පසුගිය දශකය පුරාවට සිදු වූ තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාලය ඔස්සේ ලිංගික දර්ශන නැරඹීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව වාර්තාවල දැක්වේ. "Sex (සෙක්ස්)" යන වචනය වැඩි වශයෙන් ගූගල් ඔස්සේ සොයා ඇති රටවල් අතරින් 2012 සිට 2016 දක්වා ශ්‍රී ලංකාව ඉහළින්ම සිටින බව 'ගූගල් ට්‍රෙන්ඩ්ස්' සෙවුම් යන්ත්‍රය ඔස්සේ ලැබෙන දත්ත අනුව පෙනී යයි. මේ වන විට ශ්‍රී ලංකාව තෙවෙනි ස්ථානයේ පසු වන අතර, පසුගිය වසර කිහිපය පුරා ද ලිංගිකත්වය පිළිබඳ ලෝකයේ දෙවෙනියට වැඩිම සෙවීම් සිදු කරන රට බවට පත් විය. 'නුසුදුසු ඇබ්බැහිවීම්' සැමියා අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීමට ඇබ්බැහි වීම නිසා පවුල් ජීවිතයට බාධා එල්ල වූ අවස්ථා පිළිබඳ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබේ. ඒ අතරින් කාන්තාවන් තිදෙනෙකුගේ ජීවන අත්දැකීම් මෙම ලිපියට ඇතුළත් කර තිබේ. කෙසේවෙතත්, මේ කිසිදු කාන්තාවක් සිය අනන්‍යතාව හෙළි කිරීමට කැමැත්ත පළ නොකළහ. "මම විවාහයට පෙර රැකියාවක් කරා. පසුව පූර්ණ කාලීන ගෘහණියක් වුනා. මගේ විවාහ ජීවිතය බොහෝම සුන්දර විදිහට තමයි ගත වුණේ. මම එක් දරු මවක්. දරුවා ලැබෙන්න ඉන්න කාලයේ අපි දෙන්නා අතර කායික සම්බන්ධයක් කොහෙත්ම ඇති වුණේ නැහැ. ඊට හේතුව මට ගර්භණී කාලයේ දී ඇති වුණ ගැටලු." "කාලයත් සමග දරුවගේ වැඩ සහ ගෙදර දොරේ වැඩත් සමග අපේ කායික සම්බන්ධයක් නැතිම තරම් වුනා," ඇය පැවසීය. "එහෙම දෙයක් ඇති වුනත් බොහෝ වෙලාවට වුණේ මගේ වුමනාවට විතරයි. ඒත් මට ලොකු විශේෂත්වයක් දැනුණේ නැහැ. දින විදිහට කිව්වොත් වසරකට දෙපාරක් වගේ තමයි කායික සම්බන්ධතාවක් ඇතිවෙන්නෙ."[/SIZE][/COLOR] [CENTER][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/3685/production/_107375931_3rd.png[/IMG] [/CENTER] [COLOR="magenta"][SIZE="4"]"මගේ සැමියා මහ රෑටත් නිදි වරාගෙන ජංගම දුරකතනය දිහා බලාගෙන ඉන්නවා. එයා නිල් චිත්‍රපට බලනවා කියලා ඒ වෙනකොට මට දැනිලා තිබුණේ. ඒත් එය මේ තරම් විනාශයක් පවුලට කරන්න පුළුවන් ද කියලා මම දැනගෙන හිටියෙ නෑ." "මට මේ සම්බන්ධව තිබුණේ අල්ප දැනුමක්. පසුව මම අන්තර්ජාලය හරහා වැඩි වැඩි වැඩියෙන් තොරතුරු හොයන්න පටන් ගත්තා. මගේ මහත්තයගෙ දුරකතනය පරික්ෂා කිරීමේදී තමයි දැනගන්න ලැබුණේ පැය ගණන් එයා එවා බලන්න පෙලඹිලා කියලා." "පසුව මම එයා එක්ක සාකච්ඡා කළා. ඒ ගැන පළ වූ ලිපි සොයාගෙන එයාට ඒවා කියවන්න සැලැස්සුවා. එයා නොදැනුවත්ව සිදු වුණ ඇබ්බැහි වීම නිසා පවුලට වෙන හානිය අපේ ජීවිත වලට වෙන හානිය, දරුවන්ට වන හානිය පෙන්වලා දුන්නා. එයා තේරුම් ගත්ත නිසා මට පුළුවන් වුනා ඒ ඇබ්බැහි වීමෙන් එයාව ගලවා ගන්න. "බිරිඳ සහ සැමියා විදියට කායික සම්බන්ධතාවට අගයක් නොදීමෙන් ඔහු මේ ඇබ්බැහි වීමට ලක් වුණා කියලායි මට හිතෙන්නෙ," ඇය තවදුරටත් පැවසුවාය. අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික වීඩියෝ පට නැරඹීම හේතුවෙන් පවුල් සම්බන්ධතා පළුදු වීම පමණක් නොව ලිංගික සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු වන තරුණයන්ගේ වැඩි වීමක් ද පෙන්නුම් කරන බවට ප්රමුඛ පෙළ මනෝ චිකිත්සකවරියක් වන බ්‍රිතාන්‍යයේ නොටින්හැම් විශ්වවිද්‍යලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක වන ඇන්ජෙලා ග්‍රෙගරි බීබීසී සේවයට පැවසීය. අවුරුදු 18 ත් 25 ත් අතර වයස් ඛාණ්ඩයේ පසු වන තරුණයන් විශාල වශයෙන් ලිංගික අකර්මණ්‍යතාවට ගොදුරු වී ඇති බව ඇය පැවසීය. මීට වසර දහයකට පෙර එවැනි බරපතළ සෞඛ්‍යය ගැටලුවලට මුහුණ දුන් ඉහත කී වයස් ඛාණ්ඩවලට අයත් පුරුෂයන් වාර්තා වීම දුර්ලභ තත්වයක් වූ බවත් වෛද්‍යවරිය කියා සිටියාය. සැමියාගේ අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් ගැන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් සිය අත්දැකීම් හෙළි කළාය. "මගේ සැමියා මට මුණගැහෙන කොට එයා විදේශ රැකියාවක් කරමින් සිටියා. අපි ආදරය කරන කාලයේ අන්තර්ජාලය හරහා මගේ ශරීර අවයව පෙන්නන්න කියලා එයා මට කියනවා. ඒ වෙනකොට අපි විවාහ වෙන්න ගිවිසගෙන සිටි නිසා මට අමුත්තක් දැනුණේ නැහැ."[/SIZE][/COLOR] [CENTER][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/84A5/production/_107375933_2nd.png[/IMG][/CENTER] [COLOR="magenta"][SIZE="4"]"විවාහයෙන් පසු සාමාන්‍ය විදිහට ජීවිතය ගලාගෙන ගියත් මමත් ඔහු සමග විදේශ ගත වුණාම එය තරමක් වෙනස් වුනා. විවාහ වෙන විට මගේ වයස අවුරුදු 22යි. එයා හැමවෙලාවෙම මාව මග අරිනවා කියලා මට තේරුණා." "වැඩ නිසා මහන්සියි කිව්වත් නිවාඩු දවසට ඕන කමින් එළියට ගිහින් රෑ වෙලා ආපසු එන්නෙ. ටික කාලයක් යනකොට මට ඒක මානසික වදයක් වුනා. මම තනියම රෑට අඬනවා. විදේශ රටක තට්ටුගානක් උඩට වෙලා කරපු එකම දේ අඬන එක" යැයි ඇය ඉතා හැඟුම්බරව සිය කතාව පැවසුවාය. "බොහෝ වෙලාවට මම බලෙන් එයා ළඟට ගියත් එයා කායිකව එක්වෙන්න කැමති නෑ. එයාට වෙන සම්බන්ධයක් තියෙනවද කියලත් මට සැකයක් ආවා. දවසක් මම එයාට කිව්වා මට අම්මා කෙනෙක් වෙන්න ඕනෙ, නමුත් ඒකට මේ වගේ සම්බන්ධයක් තිබිලා බෑ. අපි සැලසුම් කරන්න ඕනෙ කියලා." "මගේ කරදරයෙන් ගැලවෙන්න අවසානයේ එයා කැමති වුනා. දරුවා ලැබුණට පසුව මට තේරුණා එයාට මම ගැන හැගීමක් නෑ කියලා.. බොහෝ වෙලාවට එයා කැමති වුනේ මම දිහා බලාගෙන ඉඳලා විතරක් එයාගෙ ලිංගික අවශ්‍යතාව සපුරාගන්න." "බිරිඳක් විදිහට මම ඒ දෙයට කැමති වුණේ නැහැ. පසුව එයා උපරිම උත්සහ කළා මම සමග කායිකව එකතු වෙන්න. ඒත් එයාට ඒ හැඟීම් දැනෙන්නෙ නෑ. අවසානයේ මම දරුවත් සමග ලංකාවට ආවා. එතකොට එයා මගෙන් ඉල්ලීම් කරනවා වීඩියෝ ඇමතුම් ඔස්සේ එයාට මගේ අවයව පෙන්නන්න කියලා." "මම දවසක් උත්සහ කරලා බැලුවා. එතකොට එයාට හොදටම හැගීම් දැනෙනවා. එයා නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක මගේ සැකය ඔප්පු වුනා. එයා අන්තර්ජාලයේ සජීවී විකාශනය වන ලිංගික වීඩීයෝ බලන්න පෙලඹිලා." "අවුරුදු ගණනක් තනියම විදේශ රටක හිටපු නිසා ඔහු ඒකට ඇබ්බැහි වෙලා. දැන් අපි අතර බැදීමක් නෑ. දරුවා නිසා අමාරුවෙන් එකට ඉන්නවා" ඇය තවදුරටත් පැවසුවාය. "අස්වාභාවික දේ ඔලුවේ තැන්පත් වුණාම ස්වභාවික දෙයින් සතුටක් ලබන්නේ නැහැ" අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් දරුවන්ගේ මනෝ ලෝකය තුළ තැන්පත් වීමත් විවාහ දිවියට පත් වූ පසු ඒවා ස්වභාවික ලෝකය තුළින් නොලැබීමත් නිසා ඔවුන් අතරමං වන බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර බීබීසී සිංහල සේවයට පැවසීය.[/SIZE][/COLOR] [CENTER][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/120E5/production/_107375937_googletrend32016.gif[/IMG] "සෙක්ස් (sex)" යන වචනය වැඩි වශයෙන් ගූගල් ඔස්සේ සොයා ඇති රටවල් අතරින් ඉහළින් සිටින ශ්‍රී ලංකාව[/CENTER] [COLOR="magenta"][SIZE="4"]"අස්වාභාවික දේ තමයි හරි දේ කියල ඔලුවේ තැන්පත් වුනාම නිසි වයසට පැමිණි පසු ස්වභාවික දෙයින් ඔවුන්ට සතුටක් ලබා ගන්න අපහසු වෙනවා. ඔවුන් ලෝක දෙකක අතරමං වෙනවා. ඒ නිසා ඇතැම් විට ඔවුන්ගේ ලිංගික අවයවවල අකර්මණ්‍යතා පවා ඇති වීමට ඉඩ කඩ තියෙනවා," වෛද්‍යවරිය පැවසුවාය. "ලිංගික දර්ශන නැරඹීමේ දී උත්තේජනය වීමෙන් නිකුත් වන රසායන මොළයේ ව්‍යුහයට බලපානවා. ඒ අනුව මෙය ඉතා සතුට දනවන දෙයක් බවට පත් වී අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීමට ඉතා පහසුවෙන් ඇබ්බැහි වෙනවා" ඇය පැවසුවාය. සිය සැමියා ලිංගික දර්ශන නැරඹීමට ඇබ්බැහි වීම හේතුවෙන් දික්කසාද වීමට තීරණය කළ කාන්තාවක් සිය අත්දැකීම් මෙසේ පැවසුවාය. "මම ඉපදුණේ විදේශ රටක. මගේ සැමියා මට හමුවෙන්නේ ඒ රටේ අධ්‍යාපනය හදාරලා රැකියාවක් කරනකොට. එයා හරිම අහිංසක කෙනෙක්. විවාහ වෙලා කෙටිකාලයක් තුළ එයාට වෙන ප්‍රාන්තයකට මාරුවක් ලැබුණා. ඊට පස්සේ අපි දෙන්නා හිටියෙ දෙතැනක." "සති අන්තයේ තමයි මුණ ගැහෙන්නෙ. ඒ ආවත් එයා දවසම නිදියනවා. රෑටත් වැටුණ ගමන් නිදියනවා. කාලයත් එක්ක සති අන්තයේ එන එකත් සීමා වුණා. විවාහ වෙලා අවුරුදු කිහිපයක් යනකොට සම්පූර්ණයෙන් එයා මගෙත් එක්ක තියෙන කායික සම්බන්ධකම් නැවැත්තුවා," ඇය පැවසුවාය. "ඒකට එයා හේතුවක් කියන්නෙ නෑ. මගේ ඇඟට අතක්වත් තියන්නෙ නැති තැනට පත්වුණා. මම හිතුවා එයා සමලිංගික කෙනෙක් කියලා. ඒත් හොයලා බැලුවම එහෙම දෙයක් නැහැ. වෙන කාන්තාවන් සමග සම්බන්ධයක් තිබුණෙත් නැහැ." "නමුත් තවදුරටත් සොයා බලද්දී ඔහු නිල් චිත්‍රපටි බලන්න ඇබ්බැහි වෙලා හිටියා. මේ ගැන එයා එක්ක කතා කළාම කිව්වේ එයාට හැඟීම් නැතිවුනාට හිතේ ආදරේ අඩුවෙලා නැහැ කියලා. අපි බොහොම තරුණ වයසේ ඉන්නේ. විවාහ වෙලා අවුරුදු තුනයි. ඒ නිසා තීරණය කළා දික්කසාද වෙන්න." "මේ වගේ දේකට ඇබ්බැහි වුණ කෙනෙක් සමග මගේ ජීවිතය නාස්ති කරන්න මට උවමනාවක් නැහැ," ඇය පැවසුවාය. "ජීවිතයම අවුල් ජාලයක් බවට පත් වෙනවා" "සමහර පුද්ගලයන් නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. එම චිත්‍රපටවල අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් පෙන්වනවා. මේ දේවල් අනුකරණය කරන්න උත්සාහ කිරීම බොහෝ විට ලිංගික අප්‍රාණික බවට හේතු වෙනවා," පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව බීබීසී සිංහල සේවයට පැවසුවාය. [/SIZE][/COLOR] [CENTER][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/1828D/production/_107375989__101159070_p0623vhv.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Magenta"]"ඒ ඇබ්බැහිවීම් නිසා ලිඟුව අප්‍රාණික වීම මානසික රෝගයක ප්රතිවිපාකයක් නොව පුද්ගලයකු තුළ වර්ධනය වන එක්තරා මානසික තත්වයක්. නමුත් සමහර පුද්ගලයන් මානසික රෝගීන් වශයෙන් හඳුනා ගැනෙන අතර, ඔවුන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ ද වෙනස් ආකාරයකට" යැයි වෛද්‍යවරිය පැවසුවාය. මේ අතර, අසභ්‍ය 'නිල් චිත්‍රපට' ලෝකය පුරා දරණු ලෙස පැතිරී තිබෙන විශාල ජාවාරමක් ලෙස හඳුනාගෙන ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නීතිඥ එන්.එස් ප්‍රනාන්දු පැවසුවාය. "අන්තර්ජාලය කාන්තාවන් වගේම පුරුෂයනුත් ප්‍රසිද්ධියේ විකිණෙන මහා අප්‍රසන්න තැනක් බවට පත් වෙලා. සමාජ, දේශපාලන සහ සංස්කෘතික ගැටලුවලට නිතර මුහුණ දෙන ශ්‍රී ලාංකිකයන් තමන්ගේ අසහනකාරී මනස පිනවන්න සිතාගෙන ලිංගික දර්ශන නරඹන්න පුරුදු වෙලා." "කිසිම පාලනයක් නැතුව, ලිංගික අසහනයෙන් පෙළෙමින් ගූගල් සෙවීම්වල අදාළ වචන යොදලා රටක් වශයෙන් අපි ලැජ්ජාවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් පෞද්ගලික ජීවිත අවුල් කරගෙන." "මෙයට පිළියම් සොයන කොට ශ්‍රී ලාංකීය සමාජයෙන් මත දෙකක් ඉදිරිපත් වෙනවා. එකක් තමයි, ලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවි සම්පූර්ණයෙන් තහනම් කිරීම, අනෙක තමයි නිසි ලිංගික අධ්‍යාපනය ලබා දෙමින් ලිංගිකත්වය ගැන විවෘතව කතා කිරීම," නීතිඥවරිය තවදුරටත් පැවසුවාය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom