Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් - බුද්ධාගමට ප̴්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් - බුද්ධාගමට ප්&#820

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් : සම්පුර්ණ වාර්තාව මෙන්න

ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරි හා ස්වාධීන ජන රජයක් මෙන්ම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍යයක් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (21) ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු වාර්තාවේ සඳහන් වේ.

මෙම මෙහෙයුම් වාර්තාවේ ඒකීය රාජ්‍ය යනුවෙන් හඳුන්වන්නේ නොබෙදුණු සහ බෙදිය නොහැකි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම සංශෝධනයක් සඳහා හෝ එය පරිච්චින්න කර ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනීම සඳහා වන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුවට සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පවතින රාජ්‍යයක් වීම බවද මෙහෙයුම් කමිටු වාර්තාව සඳහන් කරයි.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය:

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය යන වගන්තියද මෙම වාර්තාවේ ඇතුළත්ය. එසේම සියලු ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලකමින් හා වෙන්කොට සැලකීමකින් තොරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින් බුද්ධ ශාසනය සුපෝෂිත කර පෝෂණය කිරීමෙ රජයේ වගකීම විය යුත්තේය යන වගන්තිය ද මෙහි ඇතුළත්ය.

ශ්‍රී ලංකාව එක් නොබෙදු සහ බෙදිය නොහැකි රටක් වනු ඇතැයි ද මෙම වාර්තාවේ දෙවැනි වගන්තියේ සඳහන්ය.

රට බෙදීම වැළැක්විම සඳහා:

එසේම රටින් වෙන්ව යාම රට බෙදීම වැළැක්විම සඳහා වන විශේෂිත විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත යන්න එහි තෙවැනි වගන්තියේ සඳහන් වේ. බලය බෙදා හැරීම උපරිම මට්ටමින් ලැබෙනු ඇතැයි හතරවැනි වගන්තියේ සඳහන්ය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු සාමාජිකයන් ඉදිරිපත් කරනු ලැබු නිරීක්ෂණ ඇතුළත් ලේඛණ 8ක් ද වාර්තාවට ඇතුළත් වේ.

මෙම වාර්තාවේ සිංහල පරිවර්තනය පිටු 85ක් වන අතර මෙය කෙටුම් පතක් පමණක් වන අතර අවසන් වාර්තාව සකස් කරන්නේ ජනතා අදහස් ලබා ගැනිමේන් පසුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කරමින් පැවසිය.

දෙමළ සන්ධානයේ ස්ථාවරය :

මෙම මෙහෙයුම් කමිටු වාර්තාවට දෙමළ ජාතික සන්ධානයේ අදහස් දක්වමින් වාර්තාවේ ප්‍රකාශිත මූලික ප්‍රතිපත්ති ප්‍රධාන පක්ෂ දෙකට පිළිගත හැකි වන්නේ නම් ඒවාට එකඟ වීම සළකා බැලිමට හැකි බව ප්‍රකාශ කර තිබේ.

මෙම මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර කමිටුව 73 වතාවක් රැස්ව සාකච්ජා කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් විකක්‍රමසිංහ මහතා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ විපක්ෂ නායක ආර්.සම්බන්දන්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය රවුෆ් හකීම්, ඩග්ලස් දේවානන්ද, ලක්ෂ්මන් කිරඇල්ල, අනුර කුමාර දිසානායක, සුසිල් ප්‍රේමචන්ද්‍ර, රිෂාඩ් බද්යුදීන්, පාඨලී චම්පික රණවක, ඩි.එම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, මලිකද් සමරවික්‍රම, ඩිලාන් පෙරේරා, විජයදාස රාජපක්ෂ, බිමල් රත්නායක, එම්.ඒ.සුමන්තිරන්, ප්‍රසන්න රණතුංග, ජයම්පති වික්‍රමරත්න සහ තුසිතා විජේමාන්න, මැති ඇමැතිවරුන් වේ.

ඊයේ ප්‍රකාශයට පත්කළ සම්පුර්ණ වාර්තාව මෙතනින්

http://sinhala.constitutionalassembly.lk/images/pdf/interim-report/ReportS_CRR.pdf

http://english.constitutionalassembly.lk/images/pdf/interim-report/ReportE CRR.pdf

- http://www.constitutionalassembly.lk/

- http://sinhala.srilankamirror.com/news/6828-srilanka

[QUOTE="monson, post: 22263849, member: 30005"] [b]ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් - බුද්ධාගමට ප̴්[/b] [B][SIZE="5"]ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් : සම්පුර්ණ වාර්තාව මෙන්න[/SIZE][/B] [SIZE="4"] ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරි හා ස්වාධීන ජන රජයක් මෙන්ම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍යයක් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (21) ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු වාර්තාවේ සඳහන් වේ. මෙම මෙහෙයුම් වාර්තාවේ ඒකීය රාජ්‍ය යනුවෙන් හඳුන්වන්නේ නොබෙදුණු සහ බෙදිය නොහැකි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම සංශෝධනයක් සඳහා හෝ එය පරිච්චින්න කර ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනීම සඳහා වන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුවට සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පවතින රාජ්‍යයක් වීම බවද මෙහෙයුම් කමිටු වාර්තාව සඳහන් කරයි. [B] බුද්ධාගමට ප්‍රමුඛස්ථානය:[/B] බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය යන වගන්තියද මෙම වාර්තාවේ ඇතුළත්ය. එසේම සියලු ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලකමින් හා වෙන්කොට සැලකීමකින් තොරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින් බුද්ධ ශාසනය සුපෝෂිත කර පෝෂණය කිරීමෙ රජයේ වගකීම විය යුත්තේය යන වගන්තිය ද මෙහි ඇතුළත්ය. ශ්‍රී ලංකාව එක් නොබෙදු සහ බෙදිය නොහැකි රටක් වනු ඇතැයි ද මෙම වාර්තාවේ දෙවැනි වගන්තියේ සඳහන්ය. [B]රට බෙදීම වැළැක්විම සඳහා:[/B] එසේම රටින් වෙන්ව යාම රට බෙදීම වැළැක්විම සඳහා වන විශේෂිත විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත යන්න එහි තෙවැනි වගන්තියේ සඳහන් වේ. බලය බෙදා හැරීම උපරිම මට්ටමින් ලැබෙනු ඇතැයි හතරවැනි වගන්තියේ සඳහන්ය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු සාමාජිකයන් ඉදිරිපත් කරනු ලැබු නිරීක්ෂණ ඇතුළත් ලේඛණ 8ක් ද වාර්තාවට ඇතුළත් වේ. මෙම වාර්තාවේ සිංහල පරිවර්තනය පිටු 85ක් වන අතර මෙය කෙටුම් පතක් පමණක් වන අතර අවසන් වාර්තාව සකස් කරන්නේ ජනතා අදහස් ලබා ගැනිමේන් පසුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කරමින් පැවසිය. [B]දෙමළ සන්ධානයේ ස්ථාවරය :[/B] මෙම මෙහෙයුම් කමිටු වාර්තාවට දෙමළ ජාතික සන්ධානයේ අදහස් දක්වමින් වාර්තාවේ ප්‍රකාශිත මූලික ප්‍රතිපත්ති ප්‍රධාන පක්ෂ දෙකට පිළිගත හැකි වන්නේ නම් ඒවාට එකඟ වීම සළකා බැලිමට හැකි බව ප්‍රකාශ කර තිබේ. මෙම මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර කමිටුව 73 වතාවක් රැස්ව සාකච්ජා කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් විකක්‍රමසිංහ මහතා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ විපක්ෂ නායක ආර්.සම්බන්දන්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය රවුෆ් හකීම්, ඩග්ලස් දේවානන්ද, ලක්ෂ්මන් කිරඇල්ල, අනුර කුමාර දිසානායක, සුසිල් ප්‍රේමචන්ද්‍ර, රිෂාඩ් බද්යුදීන්, පාඨලී චම්පික රණවක, ඩි.එම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, මලිකද් සමරවික්‍රම, ඩිලාන් පෙරේරා, විජයදාස රාජපක්ෂ, බිමල් රත්නායක, එම්.ඒ.සුමන්තිරන්, ප්‍රසන්න රණතුංග, ජයම්පති වික්‍රමරත්න සහ තුසිතා විජේමාන්න, මැති ඇමැතිවරුන් වේ. ඊයේ ප්‍රකාශයට පත්කළ සම්පුර්ණ වාර්තාව මෙතනින්[/SIZE] [url]http://sinhala.constitutionalassembly.lk/images/pdf/interim-report/ReportS_CRR.pdf[/url] [url]http://english.constitutionalassembly.lk/images/pdf/interim-report/ReportE%20CRR.pdf[/url] - [url]http://www.constitutionalassembly.lk/[/url] - [url]http://sinhala.srilankamirror.com/news/6828-srilanka[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom