Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
ශ්‍රී ලංකාව ණයකාරයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව ණයකාරයෙක්

නිදහසින් පසු ශ්‍රී ලංකාව ණයකාරයෙක් වුණේ මෙහෙමයි

1948 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස් වූයේ පළමු වරට මෙරට අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු රජයක් පිහිටුවමිනි.

මෙම රජය යටතේ 1950 වසර වන විට රුපියල් මිලියන 654 ක ණයක් පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් ගෙවීමට පැවති අතර එය රුපියල් මිලියන 529 ක දේශීය ණයවලින් සහ රුපියල් මිලියන 125 ක විදේශීය ණයවලින් සංයුක්ත විය.

1954 වසරේ දී රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 1,164ක් වූ අතර පූර්ව වර්ෂය වූ 1953 දී එම අගය වාර්තා වූයේ රුපියල් මිලියන 1,249 ක් ලෙසිනි. එතෙක් මෙතෙක් ඉතිහාසයේ පෙර වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ණය බර අඩු වූ එකම වසර ලෙසින් 1954 වසර සැලකිය හැකි අතර මේ දක්වා දිගින් දිගටම පූර්ව වසර හා සැසඳීමේ දී ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය වසරින් වසර වර්ධනය වන ස්වභාවයක් විනා අඩු වීමක් නම් වාර්තා වී නොමැත.

1972 වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය රුපියල් මිලියන 8,689 කි. එය 1977 වන විට රුපියල් මිලියන 24,985 ක්වූ අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් එය සියයට 68.6 ක අගයක් ගනු ලැබීය. 1950 වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් සියයට 16.9 ක් විය.

1994 වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය බර දළ දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 95.1 ක අගයක් ගනු ලැබූ අතර එම අගය වාර්තා වූයේ රුපියල් මිලියන 550,931 ක් වශයෙනි.

2001 වසරේ දී පළමුවරට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඉහළ අගයක් ගත්තේ ප්‍රතිශතාත්මකව සියයට 103.3 ණය ප්‍රමාණයක් වාර්තා කරමිනි. ඒ වන විට ගෙවීමට තිබූ මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 1,452,706 කි.

2012 වසර වන විට මෙම ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙසින් සියයට 68.7 දක්වා අඩු වූ අතර ඒ වන විට ගෙවීමට තිබුණු මුළු ණය රුපියල් මිලියන 6,000,112 කි.

2016 වසර අවසානයේ දී ශ්‍රී ලංකාවේ මුළු ණය රුපියල් මිලියන 9,387,303 ක් දක්වා වර්ධනය වී ඇති අතර එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් සියයට 79.3 කි. මෙය දේශීය ණය රුපියල් මිලියන 5,341,507 කින් හා දේශීය ණය රුපියල් මිලියන 4,045,796 ක් ලෙසින් සටහන් වේ.

[QUOTE="chanaka, post: 21608621, member: 80"] [b]ශ්‍රී ලංකාව ණයකාරයෙක්[/b] [B][COLOR="Red"][SIZE="6"]නිදහසින් පසු ශ්‍රී ලංකාව ණයකාරයෙක් වුණේ මෙහෙමයි[/SIZE][/COLOR][/B] :no::no: [COLOR="Black"][B][SIZE="5"][COLOR="Red"]1948[/COLOR] දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස් වූයේ පළමු වරට මෙරට අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු රජයක් පිහිටුවමිනි. මෙම රජය යටතේ [COLOR="red"]1950 [/COLOR]වසර වන විට [COLOR="red"]රුපියල් මිලියන 654[/COLOR] ක ණයක් පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් ගෙවීමට පැවති අතර එය රුපියල් මිලියන 529 ක දේශීය ණයවලින් සහ රුපියල් මිලියන 125 ක විදේශීය ණයවලින් සංයුක්ත විය. [COLOR="red"]1954[/COLOR] වසරේ දී රජයේ මුළු ණය ප්‍රමාණය [COLOR="red"]රුපියල් මිලියන 1,164[/COLOR]ක් වූ අතර පූර්ව වර්ෂය වූ [COLOR="Red"]1953[/COLOR] දී එම අගය වාර්තා වූයේ [COLOR="red"]රුපියල් මිලියන 1,249[/COLOR] ක් ලෙසිනි. එතෙක් මෙතෙක් ඉතිහාසයේ පෙර වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ණය බර අඩු වූ එකම වසර ලෙසින් 1954 වසර සැලකිය හැකි අතර මේ දක්වා දිගින් දිගටම පූර්ව වසර හා සැසඳීමේ දී ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය වසරින් වසර වර්ධනය වන ස්වභාවයක් විනා අඩු වීමක් නම් වාර්තා වී නොමැත. [COLOR="red"]1972 [/COLOR]වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය [COLOR="red"]රුපියල් මිලියන 8,689 [/COLOR]කි. එය[COLOR="red"] 1977[/COLOR] වන විට [COLOR="red"]රුපියල් මිලියන 24,985[/COLOR] ක්වූ අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් එය සියයට 68.6 ක අගයක් ගනු ලැබීය. 1950 වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් සියයට 16.9 ක් විය. [COLOR="red"]1994[/COLOR] වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය බර දළ දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 95.1 ක අගයක් ගනු ලැබූ අතර එම අගය වාර්තා වූයේ [COLOR="red"]රුපියල් මිලියන 550,931[/COLOR] ක් වශයෙනි. [COLOR="red"]2001[/COLOR] වසරේ දී පළමුවරට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඉහළ අගයක් ගත්තේ ප්‍රතිශතාත්මකව සියයට 103.3 ණය ප්‍රමාණයක් වාර්තා කරමිනි. ඒ වන විට ගෙවීමට තිබූ මුළු ණය ප්‍රමාණය [COLOR="red"]රුපියල් මිලියන 1,452,706[/COLOR] කි. [COLOR="red"]2012[/COLOR] වසර වන විට මෙම ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙසින් සියයට 68.7 දක්වා අඩු වූ අතර ඒ වන විට ගෙවීමට තිබුණු මුළු ණය [COLOR="red"]රුපියල් මිලියන 6,000,112 කි.[/COLOR] [COLOR="red"]2016[/COLOR] වසර අවසානයේ දී ශ්‍රී ලංකාවේ මුළු ණය [COLOR="red"]රුපියල් මිලියන 9,387,303 [/COLOR]ක් දක්වා වර්ධනය වී ඇති අතර එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් [COLOR="red"]සියයට 79.3 කි[/COLOR]. මෙය දේශීය ණය[COLOR="red"] රුපියල් මිලියන 5,341,507 [/COLOR]කින් හා දේශීය ණය [COLOR="red"]රුපියල් මිලියන 4,045,796[/COLOR] ක් ලෙසින් සටහන් වේ.[/SIZE][/B][/COLOR] :no::no: [IMG]http://originbiz.adaderana.lk/wp-content/uploads/2017/05/18_S_Appendix09.jpg[/IMG] :no::no::dull::dull: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom