Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
:::...ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඉන්දියාව...:::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

:::...ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඉන්දියාව...:::

ක්‍රිකට් උණුසුම දැන් ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. අර්ධ අවසන් පූර්ව තරගයේ දී කවුරු කාට මුණ ගැසෙයි ද, අවසන් පූර්ව තරගයෙන් කවුරු අවසන් තරගයට සුදුසුකම් ලබයි ද යන්න සැමගේම සිත් තුල රැව් දෙන ප්‍රශ්නාර්ථයයි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැමගේම ඒකායන ප්‍රාර්ථනාව ශ්‍රී ලංකාව අවසන් තරගයට පැමිණ ලෝක කුසලානය නැවත් වරක් අප මව් බිමට ගෙන එනු දැක්මයි.

ඒ සියල්ල එසේ තිබියදී ක්‍රිකට් ලෝලීන් වශයෙන් අප තීරණාත්මක සංදිස්තානයකට පැමිණ ඇත්දෝ යි මට සිතේ. ශ්‍රී ලාංකික අපගේ ලෝක කුසලාන සිහිනය සැබෑ වෙන්නේ 1996 වර්ෂයේ දීය. අවසන් තරගය පැවැත්වුනේ පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දීය. ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතුව පිරී ගොස් තිබුණි. ශ්‍රී ලාංකික අපි අප මව් බිමේ සිට ජය ගෝෂා කරද්දී ක්‍රීඩාංගනය තුල දී අපේ ක්‍රීඩකයන්ට හුරේ දැමුවේ ඉන්දියානුවන් සහ පාකිස්තානුවන්ය. එය අද ද අප කෘතඥාපූර්වකව සිහි නොකළොත් අපි ගුණමකුවන් වෙමු.

එකල ක්‍රීඩා ලෝලීන් ලෙස අපිට ඉන්දියාව හෝ පාකිස්තානය සමඟ කිසිදු ගැටලුවක් තිබුනේ නැත. අපට පසුව අපි හුරේ දැමූ රටක් තිබුනේ නම් ඒ ඉන්දියාව හෝ පාකිස්තානය ය. එහෙත් අද? ඉන්දියාව හා පාකිස්තානය අපගේ පරම විරුද්ධවාදීන් වූ ඕස්ට්‍රේලියාවට පැරදුනොත් අපට එතරම් සතුටක් තවත් නැත.

මෙය අපගේ පාර්ශවයෙන් පමණක් වන්නක් නොවේ. ඉන්දියානුවන් සහ පාකිස්තානුවන් ද අද අප කෙරෙහි දක්වනුයේ එවන්ම වූ ආකල්පයකි. ඇතැම් විට, කුඩා රටක් ලෙස අපි ක්‍රිකට් වලින් ඉතා සීඝ්රයෙන් ඉහළට ඒම ඔවුනට දරාගන්නට නොහැකි වන්නට පුලුවන. අපේ ක්‍රීඩකයන් වාර්තා පිට වාර්තා තැබීම ඔවුනට ඉවසන්නට නොහැකි වන්නට පුලුවන. එනමුදු අපටනම් එවන් ඊර්ෂ්‍යාවක් ඇතැයි මට නොසිතේ. පොදුවේ අපට ඉවසන්නට බැරි ඔවුනගේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ශෛලියයි. ඔවුන්ව අපට පෙනෙනුයේ ඔලුව උදුම්මා ගත් විනයක් නැති දඩබ්බරයන් පිරිසක් මෙනි. අපි අපගේ ක්‍රීඩකයන්ගෙන් එවන් වූ දඩබ්බරකම් නොදකිමු.

එමෙන්ම මෑතකදී මතු වූ තවත් සාධකයකි. එනම් අපේම රටේ උපත ලැබූවන් අප මව් බිම දෙවැනි කොට වෙනත් රටකට ආවඩන්නට යාමයි. ඒසේ වූ විට අපට හුරේ දමන්නට ඕනා උනත් කරන්නට නොසිතේ. කෙසේ වුවත් ඒ ඔවුන්ගේ මානසිකත්වය ය. අපි ඔවුනට අනුකම්පා කරමු.

සියල්ල එසේ තිබියදී මට ඇති ගැටලුව මෙයයි. කුසලානය දකුණු ආසියාවෙන් පිට යන්නට නොදෙමුයි මතයක් ද ගොඩ නැගී ඇත. මා කොතරම් ඉන්දියා හා පාකිස්තාන ක්‍රීඩකයන්ට අකමැති වුවත් ඒ අපේ අසල්වැසි රාජ්‍යයන් ය.

අවසන් තරගයට නැවත වරක් අප සහ ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලැබුවහොත් ක්‍රීඩා පිටිය තුලදී සමස්ත ඉන්දියානු ජනතාවම අපට පිටු පානු ඇතැයි සිතන්නටද බැරිය. ඔවුන් අපේ සහයට පැමිනෙනු ඇත. පැමිණිය යුතුය.

කොතනක හෝ අපට වැරදී ඇත. මෙය ක්‍රීඩාවක් පමණි. ක්‍රීඩාවේ ඒකායන අරමුණ සහයෝගීතාව වර්ධනය කිරීමයි. එකිනෙකා කුලල් කා ගැනීමේ ගත යුත්තක් නැත. ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ට වුවද ශ්‍රී ලාංකිකයන් යනු ඉතා සුහදශීලී, විනයගරුක, ජය පරාජය සම සේ දරා ගන්නා ජාතියකි. සමස්තයක් ලෙස අපට අප ගැනම් ආඩම්බර විය හැක.

අපට අනුන් වෙනස් කල නොහැක. වෙනස් නොවන්නන්ට අනුකම්පා කල හැක. අපට වෙනස් විය හැක. ක්‍රීඩාවේ ජීව ගුණය රකින්නට අප ක්‍රීඩකයන් සේම අපද අත්වැල් බැඳ ගත යුතුය. මා කතා කරන්නේ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඉන්දියාව යන ජාතීන් ත්‍රිත්වය ගැනය. අප වෙනස් විය යුතුය. ඒ වෙනස ආරම්භ කල හැක්කේ ද අපටම පමණි. ඒ අපි සාඩම්බර ශ්‍රී ලාංකිකයන් නිසාවෙනි.

© RLR

[QUOTE="RLR, post: 9629726, member: 122599"] [b]:::...ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඉන්දියාව...:::[/b] [SIZE=3][COLOR=Purple] ක්‍රිකට් උණුසුම දැන් ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. අර්ධ අවසන් පූර්ව තරගයේ දී කවුරු කාට මුණ ගැසෙයි ද, අවසන් පූර්ව තරගයෙන් කවුරු අවසන් තරගයට සුදුසුකම් ලබයි ද යන්න සැමගේම සිත් තුල රැව් දෙන ප්‍රශ්නාර්ථයයි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැමගේම ඒකායන ප්‍රාර්ථනාව ශ්‍රී ලංකාව අවසන් තරගයට පැමිණ ලෝක කුසලානය නැවත් වරක් අප මව් බිමට ගෙන එනු දැක්මයි. ඒ සියල්ල එසේ තිබියදී ක්‍රිකට් ලෝලීන් වශයෙන් අප තීරණාත්මක සංදිස්තානයකට පැමිණ ඇත්දෝ යි මට සිතේ. ශ්‍රී ලාංකික අපගේ ලෝක කුසලාන සිහිනය සැබෑ වෙන්නේ 1996 වර්ෂයේ දීය. අවසන් තරගය පැවැත්වුනේ පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දීය. ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතුව පිරී ගොස් තිබුණි. ශ්‍රී ලාංකික අපි අප මව් බිමේ සිට ජය ගෝෂා කරද්දී ක්‍රීඩාංගනය තුල දී අපේ ක්‍රීඩකයන්ට හුරේ දැමුවේ ඉන්දියානුවන් සහ පාකිස්තානුවන්ය. එය අද ද අප කෘතඥාපූර්වකව සිහි නොකළොත් අපි ගුණමකුවන් වෙමු. එකල ක්‍රීඩා ලෝලීන් ලෙස අපිට ඉන්දියාව හෝ පාකිස්තානය සමඟ කිසිදු ගැටලුවක් තිබුනේ නැත. අපට පසුව අපි හුරේ දැමූ රටක් තිබුනේ නම් ඒ ඉන්දියාව හෝ පාකිස්තානය ය. එහෙත් අද? ඉන්දියාව හා පාකිස්තානය අපගේ පරම විරුද්ධවාදීන් වූ ඕස්ට්‍රේලියාවට පැරදුනොත් අපට එතරම් සතුටක් තවත් නැත. මෙය අපගේ පාර්ශවයෙන් පමණක් වන්නක් නොවේ. ඉන්දියානුවන් සහ පාකිස්තානුවන් ද අද අප කෙරෙහි දක්වනුයේ එවන්ම වූ ආකල්පයකි. ඇතැම් විට, කුඩා රටක් ලෙස අපි ක්‍රිකට් වලින් ඉතා සීඝ්රයෙන් ඉහළට ඒම ඔවුනට දරාගන්නට නොහැකි වන්නට පුලුවන. අපේ ක්‍රීඩකයන් වාර්තා පිට වාර්තා තැබීම ඔවුනට ඉවසන්නට නොහැකි වන්නට පුලුවන. එනමුදු අපටනම් එවන් ඊර්ෂ්‍යාවක් ඇතැයි මට නොසිතේ. පොදුවේ අපට ඉවසන්නට බැරි ඔවුනගේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ශෛලියයි. ඔවුන්ව අපට පෙනෙනුයේ ඔලුව උදුම්මා ගත් විනයක් නැති දඩබ්බරයන් පිරිසක් මෙනි. අපි අපගේ ක්‍රීඩකයන්ගෙන් එවන් වූ දඩබ්බරකම් නොදකිමු. එමෙන්ම මෑතකදී මතු වූ තවත් සාධකයකි. එනම් අපේම රටේ උපත ලැබූවන් අප මව් බිම දෙවැනි කොට වෙනත් රටකට ආවඩන්නට යාමයි. ඒසේ වූ විට අපට හුරේ දමන්නට ඕනා උනත් කරන්නට නොසිතේ. කෙසේ වුවත් ඒ ඔවුන්ගේ මානසිකත්වය ය. අපි ඔවුනට අනුකම්පා කරමු. සියල්ල එසේ තිබියදී මට ඇති ගැටලුව මෙයයි. කුසලානය දකුණු ආසියාවෙන් පිට යන්නට නොදෙමුයි මතයක් ද ගොඩ නැගී ඇත. මා කොතරම් ඉන්දියා හා පාකිස්තාන ක්‍රීඩකයන්ට අකමැති වුවත් ඒ අපේ අසල්වැසි රාජ්‍යයන් ය. අවසන් තරගයට නැවත වරක් අප සහ ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලැබුවහොත් ක්‍රීඩා පිටිය තුලදී සමස්ත ඉන්දියානු ජනතාවම අපට පිටු පානු ඇතැයි සිතන්නටද බැරිය. ඔවුන් අපේ සහයට පැමිනෙනු ඇත. පැමිණිය යුතුය. කොතනක හෝ අපට වැරදී ඇත. මෙය ක්‍රීඩාවක් පමණි. ක්‍රීඩාවේ ඒකායන අරමුණ සහයෝගීතාව වර්ධනය කිරීමයි. එකිනෙකා කුලල් කා ගැනීමේ ගත යුත්තක් නැත. ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ට වුවද ශ්‍රී ලාංකිකයන් යනු ඉතා සුහදශීලී, විනයගරුක, ජය පරාජය සම සේ දරා ගන්නා ජාතියකි. සමස්තයක් ලෙස අපට අප ගැනම් ආඩම්බර විය හැක. අපට අනුන් වෙනස් කල නොහැක. වෙනස් නොවන්නන්ට අනුකම්පා කල හැක. අපට වෙනස් විය හැක. ක්‍රීඩාවේ ජීව ගුණය රකින්නට අප ක්‍රීඩකයන් සේම අපද අත්වැල් බැඳ ගත යුතුය. මා කතා කරන්නේ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඉන්දියාව යන ජාතීන් ත්‍රිත්වය ගැනය. අප වෙනස් විය යුතුය. ඒ වෙනස ආරම්භ කල හැක්කේ ද අපටම පමණි. ඒ අපි සාඩම්බර ශ්‍රී ලාංකිකයන් නිසාවෙනි. [COLOR=Red]© RLR[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom