Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාව රනිල් යටතේ ඉදිරියටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව රනිල් යටතේ ඉදිරියටම

2015 මුල වත්මන් රජය බලයට පැමිණි පසු මේ වන විට රැකියා 400,000 ක් බිහි කලේ යයි කියැවෙන ප්‍රකාශ මහ බැංකුවේ නිල වාර්තා අනුව අසත්‍ය බව හෙලිවන්නේ යයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

මහ බැංකු වාර්තාව අනුව 2014 දි මෙරට රැකියා ප්‍රමාණය 8,424,000ක් වී තිබූ බවත් 2016 මහ බැංකු වාර්තාවේ එය 7,948,000 දක්වා පහත වැටී ඇති බවත් පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව වත්මන් පාලනයේ මුල් දෙවසර තුල පමණක් රැකියා 476,000ක් අහිමි වී ඇති බවද කියා සිටී.

ඒසේම 2014දී රැකියා වියුක්තිය 4.3%ක් වූ අතර 2016දී එය 4.5% තෙක් ඉහල ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවේම සදහන් බවත් අලුතින් රැකියා උත්පාදනය වූයේ නම් එසේ විය නොහැකි බවද ඔහු සදහන් කරයි.

ආණ්ඩුවට එරෙහිව මහ බැංකුවේ කුමන්ත්‍රණයක් තිබේද, බොරු කියන්නේ මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද නැත්නම් ආණ්ඩුවේ ප්රධානීන්දැයි ඔහු වැඩි දුරටත් ප්‍රශ්න කරයි.

source : lankacncews

[QUOTE="BINGU_PUTHA, post: 22443060, member: 469273"] [b]ශ්‍රී ලංකාව රනිල් යටතේ ඉදිරියටම[/b] [SIZE=4]2015 මුල වත්මන් රජය බලයට පැමිණි පසු මේ වන විට රැකියා 400,000 ක් බිහි කලේ යයි කියැවෙන ප්‍රකාශ මහ බැංකුවේ නිල වාර්තා අනුව අසත්‍ය බව හෙලිවන්නේ යයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Red]මහ බැංකු වාර්තාව අනුව 2014 දි මෙරට රැකියා ප්‍රමාණය 8,424,000ක් වී තිබූ බවත් 2016 මහ බැංකු වාර්තාවේ එය 7,948,000 දක්වා පහත වැටී ඇති බවත් පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව වත්මන් පාලනයේ මුල් දෙවසර තුල පමණක් රැකියා 476,000ක් අහිමි වී ඇති බවද කියා සිටී.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒසේම 2014දී රැකියා වියුක්තිය 4.3%ක් වූ අතර 2016දී එය 4.5% තෙක් ඉහල ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවේම සදහන් බවත් අලුතින් රැකියා උත්පාදනය වූයේ නම් එසේ විය නොහැකි බවද ඔහු සදහන් කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ආණ්ඩුවට එරෙහිව මහ බැංකුවේ කුමන්ත්‍රණයක් තිබේද, බොරු කියන්නේ මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද නැත්නම් ආණ්ඩුවේ ප්රධානීන්දැයි ඔහු වැඩි දුරටත් ප්‍රශ්න කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]source : lankacncews [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://www.livemint.com/rf/Image-621x414/LiveMint/Period2/2017/04/26/Photos/Processed/srilankanpm1-kZ0--621x414@LiveMint.JPG[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom